කාටද ආදරේ ?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 296

  • @ramyas19
    @ramyas19 Рік тому +8

    හරිම ආදරෙන් ඉන්න කට්ටියක්.අපිටත් හරිම සතුටුයි.ඔයාල විනෝදයෙන් ඉන්නෙ.අතුල සමිතා චිරන්ත දනිදු කවී ශේන් සේරමල හරිම ශෝක්.ඔයාලගෙ මේ සතුට හැමදාමත් පවතීවා.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Рік тому +31

    එකිනෙකාට හොදින් තේරැමි ගැනීමයි...
    මෙි ආදරනීය බැදීමි වලට හේතුව ....
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +10

    සමිතා ඔයාගේ සෙනෙහසේ කැඳැල්ල හරිම ලස්සනයි ඒ වගේම ආදරණීය යි ඩාලින්..හැමදාම සතුටින් ඉන්න ❤❤ හැමෝම වෙනුවෙන් කැපවෙලා සෙනෙහස ලෙන්ගතු වෙමින් ඔව් අගයමි..
    ඒ අම්මා අප්පච්චී මල්ලිගෙ පව් අනේ හරි සතුටින් ..පින්වත් කම් අනුහස් වේවි ජීවිතයේ තවත් ලස්සන වෙන්න..
    තෙරුවන් සරණයි !!❤❤❤❤❤❤

  • @SanjeewaniDilhani-ev5el
    @SanjeewaniDilhani-ev5el 7 місяців тому +2

    අත්තටම ඔයල හොදම අඩර්සයක් හමොටම, හාමඩාම සතුටින් ඉන්න,,පරිස්සාමින් ඉන්න,,Budu saranai❤❤❤❤

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 Рік тому +13

    මිනිස්සු හොඳින් ඉන්නවා දකිද්දී ඇත්තටම හරි සතුටුයි..ජිවිතයට එක් එක් දේවල් වෙනවා තමයි ,ඒත් ඒ හැම සිදුවීමක්ම හොඳ සුබවාදී පැතිවලට හරවගෙන මෙහෙම ලස්සන ට පවුලට එකතු වෙච්ච අයගෙ හිත් සතුටින් පුරවලා ඉන්න ඔබට අපි ගොඩක් ආදරෙයි ....

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda Рік тому +16

    සතුටින් ඉනු මැන ඔබ සතුටින් නම් අපෙ සතුට ද එයමයි.... ආදරෙයි ! හැමෝටම සතුටින් පරෙස්සමින් ඉන්න
    තෙරැවන් සරණයි!

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix Рік тому +16

    හැමදාම ඔයවගේ සතුටින් හිනා වෙලා ඉන්න ..හරිම සුන්දරයි. ලස්සනයි ...ආසයි ...මේ ලෝකේ ඉන්න හැම පවුලකටම ජීවිතයේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා ...තෙරැවන් සරනයි සියලුම දෙනාට..ආදරෙයි ..........❤❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Рік тому +55

    මොනවා උනත් බුද්දිමත්ව බලන අයට හොඳ ආදර්ශයකි ....ඉන්න ටික කාලෙ ..හැම කෙනාම සතුටින් ඉන්න ව.....චිරන්ත ඇත්තටම හොඳ බුද්දිමත්ව හැම දෙයක්ම සතුට්න් ඉන්න කටයුතු කරනවා ...❤❤❤

    • @slwowaard5050
      @slwowaard5050 Рік тому

      Math kalpana kare. . Penuma vayasa athithaya samajaya anagathaya kiyana me kisivak naethiva ohuge adaraya senahasa vrnama usas thanaka thiyanava kuyalai. Monade kauru kivath ohu itha hoda hithak athi knk samaharavita me loke ehm aya athalossak athi

  • @veenanisha478
    @veenanisha478 Рік тому +27

    අතීතය වැඩක් නැති උනත් මට දෙයක් කියන්න තියෙනවා. අතුල සමිතා වෙන් උන දවස් වල මම පුදුම විදිහට ඇඩුවා. මට දෙයක් උනා වගේ වේදනාවක් මට දැනුනේ. ඇයි දන්නේ නෑ. දකින දකින වාරයක් පාසා ඒ දුක ඇති උනා. ඒත් චිරන්ත ආවට පස්සේ සමිතා සතුටින් ඉන්න හැටි දැක්කම මට මාර සතුටුයි වගේම චිරන්ත ගොඩක් හොද කෙනෙක් කියලා හිතෙනවා. ඊටත් වඩා කවියට හොද ලස්සන මහත්තයෙක් ලැබුණු නිසා එයා ගේ සතුට දැක්කම තවත් සතුටුයි.ආදරෙයි ඔක්කොටම පුතා ඔයාටත්.

  • @BadraHatthotuwa
    @BadraHatthotuwa Рік тому +8

    ඔයාල හරිමසමගි .වෙනතැනකනම්. මරගන්නවා. කාටත්..හොද.අදර්ශයක්..හොදගමනක් යන්න ළබේවා

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 Рік тому +3

    ඔයාලා මාරම ෆැමිලි එකක් ...හරිම සතුටුයි ..ඒ තෙරුම් ගැනිම ❤❤❤❤❤❤

  • @AwjselvaSelva
    @AwjselvaSelva Рік тому +5

    Oyala ohoma innawa dekkama puduma sathutak denenne...❤❤❤❤..ane hemadama ohoma sathutin inna budu saranai...💙💙💙💙💙

  • @amalfernando3834
    @amalfernando3834 Рік тому +4

    Athula aiya me hamotama wada lassanai ❤

  • @dinithi1409
    @dinithi1409 Рік тому +65

    ඊර්ෂ්‍යාව නැතිව සතුටින් සමගියෙන් ඉන්න පවුලක් හරිම සතුටුයි❤😊

    • @ranjithWelege
      @ranjithWelege 2 дні тому +1

      Akki
      Oyala
      Katawth
      Eiriciya
      Nana
      Kawro
      Monawa
      Kiwath
      Oyala
      Satutin
      Inna
      Oyatawath
      Lasanaei
      Lankawa
      Niliyo
      Wadakna
      Patama

  • @ramyas19
    @ramyas19 8 місяців тому

    අනේ හරිම ශෝක්.අතුල සමිත කවී දනිදු චිරන්ත හරිම සතුටින් ඉන්නෙ.අපි හැමදාම ආදරෙයි ඔයාලට.ගැම්මක් ඔයාල කට්ටියම එකට විනෝදයෙන් ඉන්නව දැක්කම .හැමදාම ඔය සතුට රැදේවා. ඊර්ශ්‍යාව නැහැ.ඔයාල ලග කුහක කම නැහැ. අනුන්ගෙ කුනු හොයන්නැතුව ඔයාල සතුටින් ඉන්නව.කෝ ශේන්.කවී මම හැමදාම ඔයාට ආදරෙයි.

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 Рік тому +7

    සතුටින් ඉන්න හැමදාම මෙි වගේ. තෙරුවන් සරණයි හැමෝටම. ආදරෙයි හැමදාමත් ඔයාලා ඔක්කෝටම❤❤❤

  • @Malika-hp7pd
    @Malika-hp7pd Рік тому +11

    හැමදාම වගේ අදත් ලස්සනයි අතුල ඉන්න නිසා වැයෙන්ම ලස්සනයි සතුටින්ඉන්න ආදරේයි ඔක්කොටම

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 6 місяців тому

    හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ❤❤❤ගොඩාක් ආදරෙයි සමිතා අක්කි ❤❤❤දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @DamayantiPushpamala
    @DamayantiPushpamala 6 місяців тому

    ❤❤❤❤❤ඔයාලනම් හරිම ශෝක් අනේ. බුදු සරණයි හැමෝටම.

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 Рік тому +2

    Beautiful family, you guys are awesome, and there are no boundaries for lovers.

  • @pujanisandya9692
    @pujanisandya9692 Рік тому +3

    ඔක්කෝටම ගොඩක් ආදරෙයි .. කවීටයි, ශේන්ටයි ටිකක් වැඩී. අතුල අයියටත් ආදරෙයි.. ❤

  • @SujaSuja-z5q
    @SujaSuja-z5q 5 місяців тому

    wairaya korodaya tharahawa bathi lassana family ekak...hamadama oya widiyata sathutin inna..❤️❤️❤️❤️❤️

  • @gaye845
    @gaye845 Рік тому

    Akki oyage lipstick eka lassani ❤❤mokakda brand1k kiyannakoooo plz

  • @CTA-ud9fd
    @CTA-ud9fd Рік тому +9

    ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි එකිනෙකාට වෛර කරන් නැතිව සතුට්න් ජීවත් වෙන ගොඩාක් හොඳයි .💚💜️💙💖

  • @DilaniKurukulasooriya-b2b
    @DilaniKurukulasooriya-b2b Рік тому +1

    චිරන්ත හරිම ආදරනියයි..එයාට හොදම යාලුවෙක් වගේ කවීගෙ හස්බන්ඩ්

  • @margosatoday
    @margosatoday Рік тому +2

    Athula is the best. Everyone admires him. Cool guy.

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Рік тому +1

    හැමොම හැමදාමත් සතුටින් ඉන්න කියලා පාරථනා කරනවා ආදරනිය පවුලට තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @shyamageethanjalie
    @shyamageethanjalie Рік тому +1

    සමිතා අක්කා ගොඩක් අදරයශ කරන කෙනෙක් මම ඔයා වගෙ ශක්තිමත් ගැනියක් සතුටුයි

  • @dilshakodagoda5717
    @dilshakodagoda5717 Рік тому +9

    Kisima වෛරයක් හිතේ නැති ජිවිතේ විදින family එකක්.. හැම තප්පරයකම සතුටින් ඉන්න එක තමයි වටින්නේ.

    • @sampatkumara941
      @sampatkumara941 Рік тому

      කොහොමද අනේ වෛර තියාගන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑනේ

  • @MGPiyasena-nt3fb
    @MGPiyasena-nt3fb 5 місяців тому +1

    Harima lassana family ekak❤

  • @hcjkhkg5903
    @hcjkhkg5903 Рік тому

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ඔය සැම දෙනාටම බුදුසරණයි❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 Рік тому

    ane oyala hamadamath me wagema kattiya ekkama vidiyo karannako harima asi me wage innawata samitha akke oyalage pula dan thamai lassana chira niyama collek adarei ithin vidiyo hamadamath oni hode ❤❤❤❤❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw Рік тому +10

    සතුටින් ඉන්න මතක් කරලා දෙනවට ඔයාලට ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @randikarandika6319
    @randikarandika6319 Рік тому +2

    චිරන්තට කන බනේමනෙ තියෙන්නෙ 😊

  • @Nishi-x9i
    @Nishi-x9i Рік тому +6

    සතුටින් ජිිවිතේ විදින මිනිස්සු ඔක්කොටම ආදරෙයි ❤❤❤

  • @LasikaChamara
    @LasikaChamara Рік тому +3

    Athula Hari.a adraniyai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevikaMihiraniKappitiyagoda

    Harima sathutin inna family ekak.aththatama thiyena prash amathaka wenawa oyalage video baladdi.

  • @Anuu01984
    @Anuu01984 Рік тому +5

    Mekap nisa hodai ethin❤❤❤❤

  • @PrasangikaSadamali-hc6ci
    @PrasangikaSadamali-hc6ci 6 місяців тому

    ආදරෙයි සමිතා ඇන්ටි ඔයාගේ දුවට ආදරෙයි ❤❤

  • @SampathThikina
    @SampathThikina Рік тому

    ආදරෙයි හැමදාම සතුටුයි dakinakota oyala akka athula aiyath හැමදාම sathutin enna oya sathuta ape sathutai

  • @Vehicleslover2009
    @Vehicleslover2009 Рік тому +2

    Atula Wage Gonek .Samithage nahadichcha kam , Dutath hoda ආදර්ශයක් Thawa මිනිහෙක් එක්ක Nstanna .chik Mala බබාලා දෙන්න . Samithage සල්ලි වලට Natana Gon Chirantha කොල්ල ,කෙල්ලෝ දැකල na අම්මා කෙනෙක් එක්ක Natana Katha.

  • @Malshani-w7g
    @Malshani-w7g Рік тому +4

    අමිමයි පුතයි වගෙ තමන්ට ගැලපෙන කෙනෙක් ගත්ත නමි දරුවන් ටත් සමාජෙටත් ආදර්ශයක්

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 Рік тому +2

    ආදරෙයි ithin හැමෝටම ..❤❤❤🥰🥰😘😘

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw Рік тому +3

    මේ දැනුත් ඔයාලගෙ videos බලන ගමන් හිටියේ ❤

  • @dinithi1409
    @dinithi1409 Рік тому +2

    මම හරීම ආසයි අතුල මහතාගේ හද හඞලා ගීතයට❤

  • @DahamaiDewindi
    @DahamaiDewindi Рік тому +3

    ගොඩක් sathutui mage duwatath me wage paulakin puthek ලැබුණොත් hodai

  • @raviravindra889
    @raviravindra889 Рік тому +1

    Be happy guys❤❤❤ ual are so lucky to hv each other I always watch ur videos❤

  • @geethgeeth3810
    @geethgeeth3810 7 місяців тому

    මමත් ආස ඔයාලා වගේ ලස්සන සතුටින් හිනාවෙලා ඉන්න පවුල් ජීවිතයක් ගතකරන්න ❤❤❤ අපි මැරෙන ටිකට සතුටින් ඉන්න ඕනි

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Рік тому +2

    මම ඔයලාගෙ මුලු පවුලටම කැමැති එ වාගෙම ආදරෙයි මම ආස කරන ලස්සන පවුලක් දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 Рік тому

    වැඩියෙන් ම ආදරේ සමිතා අක්කා ෂේන් පුතා කවි චිරන්ත ඔයාලා ඔක්කොම ලා ට ගොඩක් ආදරේයි

  • @malanimalani1080
    @malanimalani1080 Рік тому +1

    ❤❤❤❤❤ ane හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම

  • @maduperera2138
    @maduperera2138 Рік тому +1

    ඔක්කෝටම ආදරෙයි...ගොඩාක් ආදරෙයි ශේන් පුතාට ...❤

  • @sandunimekala6416
    @sandunimekala6416 Рік тому

    Kaviyge husbanda maru anee..😂❤❤ hamdama sathutin inda labenda ona oyla hamotoma ❤❤❤❤

  • @achiniskitchen7511
    @achiniskitchen7511 11 місяців тому +1

    සමීනා ඔයා ලස්සනයි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому

    සතුට්න්.ඉන්න..එ්ක.තමයි.එකම..පාර්ථානව.අපේ.ජිව්තේ.
    කෙටි.කාලේ.හිනාවෙලා.ඉන්න.සියලු.දෙනාටම..අාදරේයි.
    ❤❤❤❤🌟🌟🌟🎅🎅🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

  • @sumanaperera9229
    @sumanaperera9229 Рік тому +1

    Love you all. Beautiful family. ❤❤❤❤❤

  • @Dammika464
    @Dammika464 Рік тому +6

    සතුටින් ඉන්නවා දැක්කම මටත් හරිම සතුටුයි.හැමදාම හිනාවෙලා සතුටින්ම ඉන්න.බුදු සරණයි !

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому

    Athula ❤ samitha godak adarei ❤❤❤❤❤

  • @lankz2050
    @lankz2050 Рік тому +2

    ඔයාලාගෙ පව්ලේ සම්බන්ධතා දකින අපේ රටේ මිනිස්සු confuse වෙලා ඉන්නෙ හලෝ 😅😅🤣🤣

  • @LalaniUyanwaththa
    @LalaniUyanwaththa 7 місяців тому

    ඔක්කොටම ගොඩාක් ආදරෙයි සම්තා අක්කාට ට්කක් ආදරෙ වැඩියි ❤❤

  • @AnitaPricetodd-e4w
    @AnitaPricetodd-e4w Рік тому

    God bless your family

  • @deepikanilnthi386
    @deepikanilnthi386 Рік тому +6

    ආදරෙයි.❤හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි

  • @sepaIikadarmasana
    @sepaIikadarmasana 10 місяців тому

    හැමේටම හදවතිමිම ❤ආදරෙයි බුදුසරණයි දෙවි පිහිට යි❤

  • @shakeelameyer1964
    @shakeelameyer1964 Рік тому

    Budusaranai we love ❤you all ways almighty bless you all life time togeather be happy and wealth y life❤❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому

    Goooooooodak adaeri..kavi..manikata...❤❤❤❤❤..adaeri..hamota..❤❤❤❤❤❤❤❤

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt Рік тому +12

    චිරන්තට තමා අපි නම් වැඩියෙන් ආදරේ . මුලු පව්ලටම ඔය සතුට ගෙනාවෙ චිරන්ත . අනේ දනී පුතත් ඒ පව්ලට හොදටම ගැලපෙනවා . අනේ දෙවියනේ එයාලට හැමදාම සතුටින් ඉන්නම ලැබෙන්න ඕනි

    • @ChampikasamanthiSumithraarachc
      @ChampikasamanthiSumithraarachc Рік тому

      Eka nam eththa. CHIRANTHA thamai e pawulata sathuta genawe. CHIRANTHA SAMITHA KAWINDYA DANINDU aaadarei ❤️❤️❤️❤️❤️

  • @malithasomaratne5215
    @malithasomaratne5215 Рік тому +1

    All the very best to you all ❤❤❤

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera Рік тому

    Cheenuge ammage thathage dennage adare hary lassanay❤❤❤❤❤❤❤❤

  • @hemahemass6865
    @hemahemass6865 Рік тому

    Wadiyenma adare athula samitha ahulu paule okkotama budu saranai parissamata inna

  • @dilrukshl
    @dilrukshl Рік тому +1

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @tharangasanjeewaweligathse4029

    මෙක තමයි වෙන්න ඔන.ලන්කාවෙ ලස්සනම පව්ල..

  • @MaLiShA209
    @MaLiShA209 Рік тому +1

    ඔයාලට කියන්න මට දෙයක් නැහැ .මන් ඔයාලට ගොඩක් ආදරෙයි.ඉස්සර ඉදන්ම.ඉදිරියටත් ඒවගේම ආදරෙයි බුදු සරනයි .

  • @KumudiniKumudiniweerasin-fw2xh

    Oyala godak satuten..kawe duwage mahathtayath harema wenodai..apuchchegeth dan hare mostare..teruwan saranai oyalata..adare godak..❤❤❤

  • @s.amanike4398
    @s.amanike4398 Рік тому +2

    Adarei hamotama ❤️❤️❤️
    Hamadamath sathutin adaren parissamin inna hamooma😘😘

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 9 місяців тому

    කවිටයි ශේන්ටයි ගොඩාක් ආදරේයි ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +3

    හැමදාම සතුටින් ඉන්න මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sarafarazmohamed4194
    @sarafarazmohamed4194 Рік тому

    Oyalata.buthu saranaiy oyalata godak aathara hithenawaa

  • @MaliSrilanka-go2rf
    @MaliSrilanka-go2rf Рік тому +1

    හැමොටම, ආදරෙයි, හැමදාම, මෙහෙම, සතුටින්, ඉන්න, ලැබේවා, තෙරුවන්, සරණයි, S

  • @manelpradeepa9154
    @manelpradeepa9154 Рік тому

    ඔක්කොමල අයියලා අක්කලා නංගිලා මල්ලිලා වගේ ලස්සන යි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +3

    වැඩිපුරම ආදරේ අතුල අයියට

  • @ashokapathirana2511
    @ashokapathirana2511 6 місяців тому

    දුව තාත්තට oya කියන්න epa. Mama godak තැන්වල දැකල thiyenawa. කොච්චර hoda kenekda? ගරු කිරීම hari watinawa. හැමෝම සතුටින් inna. බුදු Saranai!!

  • @RaksmeSeryani
    @RaksmeSeryani 5 місяців тому

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏❤️♥️💐🌺🌹🎉

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124 Рік тому

    Hamadamadama sathutin inna kattiyama.adarei kattiyatama❤❤

  • @kaveeshachathumini4550
    @kaveeshachathumini4550 Рік тому

    Hii chirantha aiya. ඔයා රත්නපුර ද

  • @SakuTheja
    @SakuTheja 7 місяців тому

    ඇයි චිරන්ත කවදාවත් drive කරන්නේ නැත්තේ.මට හිතෙනවා සමහර වෙලාවකට ඒ ළමයා තනි වෙලා වගේ කියලා.සාමාන්‍යයෙන් සමීතා ක්යන්නේ හරිම හොද කෙනෙක්නේ.ඒ ළමයාට එහෙම කරන්න එපා

  • @JeewaB
    @JeewaB Рік тому +1

    Oyala.sahutin.good.samitha.oya.godak.lassanai.budu
    Saranai❤❤❤❤❤

  • @nilunilu1602
    @nilunilu1602 Рік тому

    congratulations ❤❤❤❤❤❤❤

  • @chaturikadilrukhshi5472
    @chaturikadilrukhshi5472 Рік тому +1

    ශොක් අනෙ ඔයල ඔයවිදියට සතුටින් ඉන්න හැමදාම ❤සතුටින් ❤

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Matanam appuchchi inna dawasata hinawela Le pirisidu wenawa oyalage satuta balala mamanam awankawama satutu wenawa 🥰 mama you tube eke dakinnama kemati vedios deken ekak oyalawa😻😍💜 Adarei 💞

  • @nalakachaminda8239
    @nalakachaminda8239 Рік тому +2

    හරිම ආදරනීය පවුලක්.දැක්කත් හරිම සතුටුයි ..ඔයාට අපි හරිම ආදරෙයි සමිතා අක්කේ ..හැමදාමත් සතුටින් ඉන්න. අපිට ඔයාව දකින්න මාර ආසයි අක්කේ .ඔයලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤ ❤❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 Рік тому +1

    Samtha akkita and kavi ❤❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 Рік тому +6

    නියමයි කවී පුතේ ඔයගෙ විහිළු❤

    • @sampatkumara941
      @sampatkumara941 Рік тому

      ඇයි සමිතගෙයි අතුලගෙයි විහිලු

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Рік тому +10

    ආදරෙයි ඔයාල හැමෝටම.පරිස්සමින් සතුටින් ඉන්න,බුදු සරණයි.❤❤❤❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Рік тому +5

    තාත්තාගේ සතුට අනේ සම්තා ම්ස් ඔයා හරිම අදරනියයි❤❤❤❤❤

  • @LasikaChamara
    @LasikaChamara Рік тому +1

    Sathutin Inna adrai hmotama ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому

    Eka Aduwak tibuna? Ko Shen, Adarei Hamotama,

  • @chamilakumari6956
    @chamilakumari6956 Рік тому

    Ane shen baba ko..godapk ආදරෙයි හැමෝටම

  • @thilakbandara6052
    @thilakbandara6052 Рік тому +2

    හැමදාම සතුටින් ඉන්න. ❤❤❤❤❤❤❤❤

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому

    ආදරෙයි හැමෝටම එකිනෙකා තේරුම් අරන් සතුටින් ඉන්න ලැබේවා

  • @aarshacool3952
    @aarshacool3952 Рік тому +2

    ලස්සනයි ඔයාලා හැමෝම ආදරෙයි ❤️❤️❤️❤️❤️