Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවි ට පොලවේ පය ගහලා ඉන්න family එකක් හම්බ වෙලා තියෙනවා ....හරිම අහිංසක මිනිස්සු. මාමා , නැන්දා කියන හරිම ආස හිතෙන family එකක්... හැමදාම සතුටින් ඉන්න...
සතුටයි සිනාවයි නිරතුරු ඇතිවේවා !සෝ දුක් සුසුම් කිසි විටෙකදි නොමවේවා!යන එන හැම තැනක සුභ ලකූණුම වේවා! දින දින දියුණුවේ ජය මග හමුවේවා!
කවුරු කොහොම කිව්වත් oyala ජීවිතේ vidinawa ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න හැමදාම oyala හැමෝටම ආදරෙයි ❤❤❤❤
කවුරු කොහොම කිව්වත් අපි සතුටින් කිව්වා .ඒ වචනය කොපමණ සොඳුරු සතුටක් ගැබ්වෙලා තියෙනවද .හරිම ලස්සනයි .ඔයාලගේ ඔය සතුට සැනසීම ජීවිතයේ හැමදාම ලැබේවා !!හැමෝටම උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි. ජයවේවා !!!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔයාලට බුදු සරනයි
ශේන් මගෙ පුතේ ඔයා හැමදාම මගෙ හදවතේ ඉන්න දරුවෙක් අම්ම නම් කොහොමත් ඒ දවස් වල ඉදන් දන්නව නිහතමානී අයෙක් ඒක එයාට වැඩිත් එක්ක අම්ම වගේමනැතත් ඔයාට මම ආදරෙයි ඔයා වගේම තුන් එනෙක් මටත් ඉන්නෙ..මගෙ මැනිකට කවදාවත් වරදින්නෙ නැහැ
හරිම ආසාවෙන් බැලු වා .රබන් පද ලස්සන ට.ගැහුවා ,සමිතා මැතිනිය ට තෙරැවන් සරනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි 💐💐🌸 බොහොම නිහතමානීව ජීවත් වෙන ෆැමිලි එකත් ....කාටත් ආදර්ශයක් ආඩම්බරයක් ❤❤❤❤
කවීගේ මහත්තයා අහිංසකයි කියලා දැක්ක දවසේ ම හිතුවේ . පවුලම ලස්සනයි . ලස්සනට ජීවත් වෙනවා🎉
ඔයා කාල බැලුවද ඉදල බැලුවද
ඇත්තටම මාර සතුටුයි මේ අව්‍යාජ සතුට දකිද්දි ,මිනිස්සු ගොඩක් හිතුව පවුල විසිරිලා දෙදරලා යයි කියල.මේ හැම සතුටකටම ඔයාලගෙ නිහතමානීකම අනිවාර්යයෙන්ම බලපානව.ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අවසානයේ හැමෝටම සතුටින් ඉන්න වටපිටාවක් හැදෙනවනම තවත් මොන සතුටක්ද ජීවිතේ ..බුදු සරණයි හැමෝටම ..❤❤❤❤
හරිම ලස්සනයි ..අනේ හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ..දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 👍👍🙏🙏❤️❤️
මාත් රිදීගම හරිම සතුටුයි හැමදාම ආදරෙයි අපි හැමෝම තෙරුවන් සරණයි නිහතමානී ගතිගුණ කවදාවත් වරදින්නේ නැහැ හැමදාම සතුටින් ඉන්න
ලගම පැත්තෙන් අැවිත් තියෙන්නෙ මාතලේට...සුභ ගමන් සියලු දෙනාටම...අාදෙරයි ..😍😍😍
ලෝකෙට බම්බු ගහගන්න කියලා සතුටින් ඉන්න එකම සතුටක්😊
ලස්සනයි ජිවිතය උපරිම විදිනව.හැමොටම තෙරෑවන්සරනයි
ලස්සනයි වීඩියෝ එක නම් සමිතා..තෙරුවන් සරණයි සතුටින් ඉන්න ❤❤
සමිතා චිරන්තගේ ලස්සන ආදරබර කතා සතුට හිනහ අහනකොට සේරම පුශ්න අමතක වෙලා ලැබෙන සතුට ගැන කියන්න වචන නැහැ මම හරිම සතුටුයි කාවින්දාට හොද මහත්තයෙක් ලැබිම ගැන පවුල ගැන ගෙඩාක් හිතපු හරිම හොද දරැවෙක් එයාට කවදාවත් වරදින්නේ නැහැ ඔය සතුට බුදු සරනින් හැමදාම පවතිවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🪳🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺හැමදාම ආදරෙයි
ඔයාලාගෙ වීඩියෝ හරිම ලස්සනයි .හැමදාම සතුටින් ❤ඉන්න .
Harema lassani polawea payagahala inna karunika minisun.god bless all of you 🙏❤
හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත්..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි!!!
සිය පව්ලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුහම සුභ අළුත් අවුරුද්දක් වේවා
හරිම ලස්සනයි ❤❤❤❤❤
හරිම නිහතමානී හොඳ මනුස්සකම පිරුණු female එකක් ❤❤❤❤❤
Family
Harima aasawen baluwa video ekak...SAMITHA Sundara sinahawa. Hamadetama dakinna labewa..hamotama Subha aluth awuruddak wewa ❤
harima.sathutui oyala hemotama budu saranai.
niyamai niyamai.kavi.sami💚💚💚💜💜💜💜💗💗💗💚💚💚
Harima Lassanai sathutin inna budusarani ❤️😊🎉🎉🎉🦋🌍🇮🇪
හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️ බුදු සරණයි 🙏
Ape gamatama avilla oyala. harima sathutui.💖💖💖
Kavite galepeneme kena hambe vela thiyenne obe siyelu denate Jesu pihitai ❤❤❤❤❤
kavi manikata oya harima wasanawanthai oyage amma wagema a ammath oyata godak adarei oya sathutin inna eka apita loku sathutak adarei hamotama ❤❤❤❤❤
❤❤❤❤ හැමදාටම ඔයාලට ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න
හරිම සතුටින් බලනව මේක මම බලද්දි සමිත මිස්ගෙ තාත්ත නැතිවෙලා ඒක නිසා දුකයි තාත්තට නිවන්සුව ලැබේවා
අපෙ රට.විතර.ලස්සන.රටක්.ලොක.සිතයෙම.නැහ.❤❤❤❤
❤🤗🥰🙆ලස්සනයි ඔයාලා එක්ක මමත් සතුටු උනා 🤗🤗තෙරුවන් සරණයි ගොඩක් ආදරේ
harima adaraniyai oyala hamoma budusaranai
Kavi ge family eka wagema e ayath bohoma ahinsaka minissu ❤❤❤
Samitha you are such a good mum aunty , it really took my heart to see how you welcomed everyone by giving them gits and kavi girl has choosen love over anything else.. Sending my heartiest wishes your way
තෙරුවන්සරණයි ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!
සමිතා නංගී තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම ❤❤
මේ වගේ සතුටින් ඉන්න හැමෝම පින් කරලා තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං කරන්න ඔන එක එකාට කියල ලමයි හදගන්න ඔන දෙතුන් දෙනා එක්ක බුදිය ගන්න ඕන මරු පින කරල බලන්න
පරෙස්සම් වෙන්න..තෙරැවන් සරනයි
Oyalatath sathutin samayen inna lebewa ❤budu saranai ❤
Ane kawi sathutin innawa oya asi ekata m puthe budusaranai oyala okkotama ❤
Chisntha oya malli laki samitha lebuna ekata.aderi okkomata.budu sarani.
❤❤❤samitha mis mama godak asi oyata lassan family aeka❤❤❤❤
Adarai samitha mis hamdamath sathutin inna budu saranai❤❤❤❤❤
Kavi duea hodata inna amma karapu wada oya karanna epa ❤
කවී ට අහිංසක පවුලක් ලැබිලා. හරි සතටූයි.
ගොඩාක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම
ඇත්තටම සතුටුයි .sathuten enna
උඩ පළ ගත්තත් වට්ටක්‌කා බිම පල ගත්තත් වට්ටක්‌කා.....,. ❤️🥰🥰🥰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Lassanai jiweta vidinna bs oyalata oyalage video mn harima asawan balanne
Mama asaven innava akke oyala sabavinma dakinna shen malli godaak ahinsakai ane eyavath dakinna asai godaak .oyala hamovama kohe hari daki kiyala balaporoththuven inne .hamadaama tv eken phone ekene dakinne adarei godaak oyalata theruvan saranai hamotama
ශේන් යන ගමනත් මරු 🤩😍😍
Adari oyalata budu sarani 🌹🌹🌹
ආදරෙයි හැමෝටම. සතුටින් ඉන්න හැමදාම ❤❤❤
Ane ada 29 may mama meka baluwe .ethakota Anananda ayya nathi wela . Apita hitiya daksha kalakarayek . Niwan suwa ayye
Adaeri..kavi..pana ❤❤❤❤❤❤..adaeri manika ❤❤❤
Nodakin ponnayekda natnam appayakda
හරි ආදරණීය පවුලක් ❤❤❤❤❤
අන්තිම ටික කවී බබාගෙ එකෙන් බැලුව නියමයි බුදු සරණයි
Lassanai ❤❤❤ ❤❤❤ hemotama bs
Adarei budu saranai akki.im thanuja Madiwela kotte inne
😂😂😂😂oyalage santhoshayata aththatama santhosahai
බුදු සරනයි..
ඇත්ත ටම satutui සමිත මිස්ගේ පැමිලී එක ගොඩක් ආදරේ මම හැමෝටම බුදු සරනයී 🙏🙏💋💋💋❤️❤️❤️💕💕💕💕🥰🥰🥰🌹🌹🌹🌹🇱🇰🇰🇼
අනේ ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්ද වේවා බුදු සරනයී 🌹🌹🌹🌹🌹💋💋💋🥰🥰🥰🥰🇱🇰🇰🇼
Ashoka sir m.g.p.kalayatnaye mama eke dancing iganagatta.
සමිතා අක්කා ඔයාලාට ලැබුණේ හොදම පවුලක්
Hemotama adarei ❤❤❤❤❤❤
අපේ ගෙවල පැත්තෙන් ඔයාලා ගිහින් තියෙන්නේ අනේ 🥰🥰🥰🥰
Budusaranai dr
Oyalage .sawari..mama..hamadama..balanawa..awadanama .ganna..parissamen..driwe
Goodak lassani❤❤❤❤
Harima asawen balanne oyalage vedios
nice family,,!
රොබයිරෝසියා.. ඒක තමා නම අර මල් ගහේ
මමත් මාතලේ අනේ අපේ ගෙදරත් ඵන්න කෝ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම සුබ දවසක්
මාතලේ කොහෙද ගම
Man hari asai oyalage family ake loku kam nha.
Very nice ❤️
Dan dakea parakkui eath baluwa sathtui dirgau wewa
Samitha oyage konde ta Argan oil gaanna konde hodata wawei.sorry man mehema kiwwata ok .Try and see.
ආදරෙයි
Shasa niyamai
Mama asama familly dekak.
Shen. Patiyo adaeri manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me pawle piriminta driving barida?
,චිරන්තටශේන්මල්ලිවෙන්නේකොහොමදශේන්ගේඅමිිමාටචිරන්තකෙලිනගමන්බල්ලෝබලල්ලුවගේමාරනැකමිසමිතාකොල්ලානමිජොනියාවගේමයිජොනියගේකටඑහෙමිපටින්මමුන්ටලැජ්ජානැද්දනොදකින්විතරක්
Malwala nama robarosiyaa Ayi sripaliyeth thiyenne
👍👍👍💖💖💖
Oyalata budusaranai පරිස්සමෙන් gihin enna godak ආදරෙයි ලස්සන paulak
Very good
Aththamai robarosiya mal lassanai
👍❤️🙏
💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤
🎉❤❤
Oyala ape peththatane ewith thiyenne.lassanai neda
හැමෝම සතුටින් ... ඔතන හොඳටම සතුටුයි අර පොඩි කොල්ලා වෙනුවට අතුල හිටියානම්
👍😘❤️🙏🏻🇫🇷
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lankawe sanskruthiyata ,, budu dahamata ,, galapena paulak.... Attatama mokakda meee sanskruthiya kiyanne... bududahama kiyanne....sadacharaya...Attatma mokatada aawa thiyenne....Attatama mokakda aawayeee prayojanaya....
සතුට රැඳෙන්නේ සල්ලි මත නෙවෙයි
කවි ට පොලවේ පය ගහලා ඉන්න family එකක් හම්බ වෙලා තියෙනවා ....හරිම අහිංසක මිනිස්සු. මාමා , නැන්දා කියන හරිම ආස හිතෙන family එකක්... හැමදාම සතුටින් ඉන්න...
සතුටයි සිනාවයි නිරතුරු ඇතිවේවා !
සෝ දුක් සුසුම් කිසි විටෙකදි නොමවේවා!
යන එන හැම තැනක සුභ ලකූණුම වේවා!
දින දින දියුණුවේ ජය මග හමුවේවා!
කවුරු කොහොම කිව්වත් oyala ජීවිතේ vidinawa ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න හැමදාම oyala හැමෝටම ආදරෙයි ❤❤❤❤
කවුරු කොහොම කිව්වත් අපි සතුටින් කිව්වා .ඒ වචනය කොපමණ සොඳුරු සතුටක් ගැබ්වෙලා තියෙනවද .හරිම ලස්සනයි .ඔයාලගේ ඔය සතුට සැනසීම ජීවිතයේ හැමදාම ලැබේවා !!හැමෝටම උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි. ජයවේවා !!!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔයාලට බුදු සරනයි
ශේන් මගෙ පුතේ ඔයා හැමදාම මගෙ හදවතේ ඉන්න දරුවෙක් අම්ම නම් කොහොමත් ඒ දවස් වල ඉදන් දන්නව නිහතමානී අයෙක් ඒක එයාට වැඩිත් එක්ක අම්ම වගේමනැතත් ඔයාට මම ආදරෙයි ඔයා වගේම තුන් එනෙක් මටත් ඉන්නෙ..මගෙ මැනිකට කවදාවත් වරදින්නෙ නැහැ
හරිම ආසාවෙන් බැලු වා .රබන් පද ලස්සන ට.ගැහුවා ,සමිතා මැතිනිය ට තෙරැවන් සරනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි 💐💐🌸 බොහොම නිහතමානීව ජීවත් වෙන ෆැමිලි එකත් ....කාටත් ආදර්ශයක් ආඩම්බරයක් ❤❤❤❤
කවීගේ මහත්තයා අහිංසකයි කියලා දැක්ක දවසේ ම හිතුවේ . පවුලම ලස්සනයි . ලස්සනට ජීවත් වෙනවා🎉
ඔයා කාල බැලුවද ඉදල බැලුවද
ඇත්තටම මාර සතුටුයි මේ අව්‍යාජ සතුට දකිද්දි ,මිනිස්සු ගොඩක් හිතුව පවුල විසිරිලා දෙදරලා යයි කියල.මේ හැම සතුටකටම ඔයාලගෙ නිහතමානීකම අනිවාර්යයෙන්ම බලපානව.ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අවසානයේ හැමෝටම සතුටින් ඉන්න වටපිටාවක් හැදෙනවනම තවත් මොන සතුටක්ද ජීවිතේ ..බුදු සරණයි හැමෝටම ..❤❤❤❤
හරිම ලස්සනයි ..අනේ හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබේවා ..දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 👍👍🙏🙏❤️❤️
මාත් රිදීගම හරිම සතුටුයි හැමදාම ආදරෙයි අපි හැමෝම තෙරුවන් සරණයි නිහතමානී ගතිගුණ කවදාවත් වරදින්නේ නැහැ හැමදාම සතුටින් ඉන්න
ලගම පැත්තෙන් අැවිත් තියෙන්නෙ මාතලේට...සුභ ගමන් සියලු දෙනාටම...අාදෙරයි ..😍😍😍
ලෝකෙට බම්බු ගහගන්න කියලා සතුටින් ඉන්න එකම සතුටක්😊
ලස්සනයි ජිවිතය උපරිම විදිනව.හැමොටම තෙරෑවන්සරනයි
ලස්සනයි වීඩියෝ එක නම් සමිතා..තෙරුවන් සරණයි සතුටින් ඉන්න ❤❤
සමිතා චිරන්තගේ ලස්සන ආදරබර කතා සතුට හිනහ අහනකොට සේරම පුශ්න අමතක වෙලා ලැබෙන සතුට ගැන කියන්න වචන නැහැ මම හරිම සතුටුයි කාවින්දාට හොද මහත්තයෙක් ලැබිම ගැන පවුල ගැන ගෙඩාක් හිතපු හරිම හොද දරැවෙක් එයාට කවදාවත් වරදින්නේ නැහැ ඔය සතුට බුදු සරනින් හැමදාම පවතිවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🪳🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺හැමදාම ආදරෙයි
ඔයාලාගෙ වීඩියෝ හරිම ලස්සනයි .හැමදාම සතුටින් ❤ඉන්න .
Harema lassani polawea payagahala inna karunika minisun.god bless all of you 🙏❤
හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත්..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි!!!
සිය පව්ලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුහම සුභ අළුත් අවුරුද්දක් වේවා
හරිම ලස්සනයි ❤❤❤❤❤
හරිම නිහතමානී හොඳ මනුස්සකම පිරුණු female එකක් ❤❤❤❤❤
Family
Harima aasawen baluwa video ekak...SAMITHA Sundara sinahawa. Hamadetama dakinna labewa..hamotama Subha aluth awuruddak wewa ❤
harima.sathutui oyala hemotama budu saranai.
niyamai niyamai.kavi.sami💚💚💚💜💜💜💜💗💗💗💚💚💚
Harima Lassanai sathutin inna budusarani ❤️😊🎉🎉🎉🦋🌍🇮🇪
හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️ බුදු සරණයි 🙏
Ape gamatama avilla oyala. harima sathutui.💖💖💖
Kavite galepeneme kena hambe vela thiyenne obe siyelu denate Jesu pihitai ❤❤❤❤❤
kavi manikata oya harima wasanawanthai oyage amma wagema a ammath oyata godak adarei oya sathutin inna eka apita loku sathutak adarei hamotama ❤❤❤❤❤
❤❤❤❤ හැමදාටම ඔයාලට ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න
හරිම සතුටින් බලනව මේක මම බලද්දි සමිත මිස්ගෙ තාත්ත නැතිවෙලා ඒක නිසා දුකයි තාත්තට නිවන්සුව ලැබේවා
අපෙ රට.විතර.ලස්සන.රටක්.ලොක.සිතයෙම.නැහ.❤❤❤❤
❤🤗🥰🙆ලස්සනයි ඔයාලා එක්ක මමත් සතුටු උනා 🤗🤗
තෙරුවන් සරණයි
ගොඩක් ආදරේ
harima adaraniyai oyala hamoma budusaranai
Kavi ge family eka wagema e ayath bohoma ahinsaka minissu ❤❤❤
Samitha you are such a good mum aunty , it really took my heart to see how you welcomed everyone by giving them gits and kavi girl has choosen love over anything else.. Sending my heartiest wishes your way
තෙරුවන්සරණයි ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!
සමිතා නංගී තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම ❤❤
මේ වගේ සතුටින් ඉන්න හැමෝම පින් කරලා තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං කරන්න ඔන එක එකාට කියල ලමයි හදගන්න ඔන දෙතුන් දෙනා එක්ක බුදිය ගන්න ඕන මරු පින කරල බලන්න
පරෙස්සම් වෙන්න..තෙරැවන් සරනයි
Oyalatath sathutin samayen inna lebewa ❤budu saranai ❤
Ane kawi sathutin innawa oya asi ekata m puthe budusaranai oyala okkotama ❤
Chisntha oya malli laki samitha lebuna ekata.aderi okkomata.budu sarani.
❤❤❤samitha mis mama godak asi oyata lassan family aeka❤❤❤❤
Adarai samitha mis hamdamath sathutin inna budu saranai❤❤❤❤❤
Kavi duea hodata inna amma karapu wada oya karanna epa ❤
කවී ට අහිංසක පවුලක් ලැබිලා. හරි සතටූයි.
ගොඩාක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම
ඇත්තටම සතුටුයි .sathuten enna
උඩ පළ ගත්තත් වට්ටක්‌කා බිම පල ගත්තත් වට්ටක්‌කා.....,. ❤️🥰🥰🥰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Lassanai jiweta vidinna bs oyalata oyalage video mn harima asawan balanne
Mama asaven innava akke oyala sabavinma dakinna shen malli godaak ahinsakai ane eyavath dakinna asai godaak .oyala hamovama kohe hari daki kiyala balaporoththuven inne .hamadaama tv eken phone ekene dakinne adarei godaak oyalata theruvan saranai hamotama
ශේන් යන ගමනත් මරු 🤩😍😍
Adari oyalata budu sarani 🌹🌹🌹
ආදරෙයි හැමෝටම. සතුටින් ඉන්න හැමදාම ❤❤❤
Ane ada 29 may mama meka baluwe .ethakota Anananda ayya nathi wela . Apita hitiya daksha kalakarayek . Niwan suwa ayye
Adaeri..kavi..pana ❤❤❤❤❤❤..adaeri manika ❤❤❤
Nodakin ponnayekda natnam appayakda
හරි ආදරණීය පවුලක් ❤❤❤❤❤
අන්තිම ටික කවී බබාගෙ එකෙන් බැලුව නියමයි බුදු සරණයි
Lassanai ❤❤❤ ❤❤❤ hemotama bs
Adarei budu saranai akki.im thanuja Madiwela kotte inne
😂😂😂😂oyalage santhoshayata aththatama santhosahai
බුදු සරනයි..
ඇත්ත ටම satutui සමිත මිස්ගේ පැමිලී එක ගොඩක් ආදරේ මම හැමෝටම බුදු සරනයී 🙏🙏💋💋💋❤️❤️❤️💕💕💕💕🥰🥰🥰🌹🌹🌹🌹🇱🇰🇰🇼
අනේ ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්ද වේවා බුදු සරනයී 🌹🌹🌹🌹🌹💋💋💋🥰🥰🥰🥰🇱🇰🇰🇼
Ashoka sir m.g.p.kalayatnaye mama eke dancing iganagatta.
සමිතා අක්කා ඔයාලාට ලැබුණේ හොදම පවුලක්
Hemotama adarei ❤❤❤❤❤❤
අපේ ගෙවල පැත්තෙන් ඔයාලා ගිහින් තියෙන්නේ අනේ 🥰🥰🥰🥰
Budusaranai dr
Oyalage .sawari..mama..hamadama..balanawa..awadanama .ganna..parissamen..driwe
Goodak lassani❤❤❤❤
Harima asawen balanne oyalage vedios
nice family,,!
රොබයිරෝසියා.. ඒක තමා නම අර මල් ගහේ
මමත් මාතලේ අනේ අපේ ගෙදරත් ඵන්න කෝ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම සුබ දවසක්
මාතලේ කොහෙද ගම
Man hari asai oyalage family ake loku kam nha.
Very nice ❤️
Dan dakea parakkui eath baluwa sathtui dirgau wewa
Samitha oyage konde ta Argan oil gaanna konde hodata wawei.sorry man mehema kiwwata ok .Try and see.
ආදරෙයි
Shasa niyamai
Mama asama familly dekak.
Shen. Patiyo adaeri manika ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me pawle piriminta driving barida?
,චිරන්තටශේන්මල්ලිවෙන්නේකොහොමදශේන්ගේඅමිිමාටචිරන්තකෙලිනගමන්බල්ලෝබලල්ලුවගේමාරනැකමිසමිතාකොල්ලානමිජොනියාවගේමයිජොනියගේකටඑහෙමිපටින්මමුන්ටලැජ්ජානැද්දනොදකින්විතරක්
Malwala nama robarosiyaa Ayi sripaliyeth thiyenne
👍👍👍💖💖💖
Oyalata budusaranai පරිස්සමෙන් gihin enna godak ආදරෙයි ලස්සන paulak
Very good
Aththamai robarosiya mal lassanai
👍❤️🙏
💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤
🎉❤❤
Oyala ape peththatane ewith thiyenne.lassanai neda
හැමෝම සතුටින් ... ඔතන හොඳටම සතුටුයි අර පොඩි කොල්ලා වෙනුවට අතුල හිටියානම්
👍😘❤️🙏🏻🇫🇷
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lankawe sanskruthiyata ,, budu dahamata ,, galapena paulak....
Attatama mokakda meee sanskruthiya kiyanne... bududahama kiyanne....sadacharaya...
Attatma mokatada aawa thiyenne....
Attatama mokakda aawayeee prayojanaya....
සතුට රැඳෙන්නේ සල්ලි මත නෙවෙයි