අපි වෙන්වුණාට තාම ඉන්නෙ එකට| අතුල අධිකාරි නිහැඬියාව බිඳිමින් සියල්ල හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 4,3 тис.

  • @HarindraJayalal
    @HarindraJayalal  4 роки тому +1502

    මෙම වැඩසටහන 'නැරඹීමෙන් අනතුරුව පමණක්ම'ඔබ දක්වන අදහස් අගය කොට සළකමි. ස්තුතියි

    • @nishamimaheshika5219
      @nishamimaheshika5219 4 роки тому +13

      =vvvbbvv

    • @wrg348
      @wrg348 4 роки тому +17

      බලනව බලනව හැම වීඩියෝ එකක්ම ❤❤

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 роки тому +5

      👍😘

    • @queennature7670
      @queennature7670 4 роки тому +40

      හොද ධර්ම අවබෝදයක් තියෙනවා අතුල අයියට බුදුසරනයි. හරේන්ද්‍ර අයියේ පිටිදුවේ හාමුදුරුවෝ අතුල අයියා සහ ඔයා ප්‍රොරෝග්‍රැම් එකක් කරන්න.. මේක ඉල්ලීමක්...

    • @භාග්යාවිරාජනී
      @භාග්යාවිරාජනී 4 роки тому +6

      අනිවාර්යයෙන්ම අයියේ

  • @theroberagama7948
    @theroberagama7948 4 роки тому +345

    ඔහු දක්වන අදහස් ඔහු තුල තිබෙන ඉවසීම දරා ගැනීම මිනිස්ලොවට් වටිනවා.බුදුසරනයි දෙදෙනාටම

    • @dammikadesilva4818
      @dammikadesilva4818 3 роки тому

      🎎to is

    • @chandrawijetunge3154
      @chandrawijetunge3154 3 роки тому +2

      Pissu hadenewa. Me kathawata. Sirdththa kumaraya loketa setha salas salasanne kele . Athula thaman gena vitharalk hiythana kenek. Podi nemai loku aduwak kala
      Kivita thiyenne loku kalakireemak ththa gena. Hemadema athulage kaveeta dunnalu. Monava dunnath vedak theynawada niyama thathek nemainam. Muladi oya vidiyata hitiyanam Samithawath, Amayatawath rawetanne neha.

    • @darmadasakithula6169
      @darmadasakithula6169 3 роки тому

      Chandra Wijetunge . The

    • @SLFoodPlate
      @SLFoodPlate 3 роки тому +3

      @@chandrawijetunge3154 මං මේකට පුංචි දෙයක් කියන්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරල් තියෙන්නේ පරාර්ථය ගැන හිතන්න කලින් ආත්මාර්ථය සලසාගන්න කියලා සිද්ධාර්ථ කුමාරය අභිනිශ්ක්‍රමනය කලේ පරාර්ථ සාදනයට කලින් ආත්මාර්ථ සාදනය කරගන්න උන්වහන්සේ බුදු උනේ තනියම පසුවයි අන් අයට අවබෝද කලේ අතුල මහත්මයාගේ අදහස් තුළින් මා දකින්නේ ඔහු සතුටින් බවයි එයයි ඕනි කරන්නේ

    • @damasamaradiwakera2405
      @damasamaradiwakera2405 3 роки тому +3

      Hi, I'm living overseas all my life.
      Athula's belief is 100% with true Buddhism, You are an advanced grounded, spiritual human being Athula aiya. This is the way we all must develop as true Buddhists.
      Theruwan saranai hama devi pihitai Athula Adikari.keep up your good work.

  • @virajsanjaya3673
    @virajsanjaya3673 4 роки тому +139

    අතුල අයියේ ඔයානම් මාරයි👌
    සුපිරි හරේන්ද්‍ර අයියේ වැඩසටහන 👈

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 роки тому +93

    නිහඬ ,තනිකමට කැමති පුද්ගලයෝ බුද්ධිමත් .මට අතුලව පෙනුනෙත් එහෙමයි.
    ස්තූතියි හරේන්ද්‍ර !!

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 роки тому

      අනිවාර්යයෙන්

    • @resikapriyanthi464
      @resikapriyanthi464 4 роки тому

      මෙයා නොබැද හිට්යනම් තමයි හොද

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 4 роки тому +190

    මෙ සංවාදය බලපු එක මට පාඩුවක් උනෙ නැහැ. ඇත්තටම වටින අදහස් ටිකක් ලැබුනා💚

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 роки тому +39

    හුගක් නිහතමානී අහිංසක මනුස්සයෙක්. අධ්‍යාත්මික දැනුමක් ඇති බුද්ධිමත් මහත්මයෙක් .
    පට්ට වැඩ්ඩෙක්!
    මම ආසම ගායකයෙක්!
    ජයෙන් ජයම වේවා !!!
    බුදු සරණයි !!!

  • @sathyaravihari4075
    @sathyaravihari4075 4 роки тому +92

    හිත් ඇතුළතින්ම නිදහස් මිනිස්සු හරි සුන්දරයි. මේ කතාබහ ඉවර වන තුරු බැලුවා. බොහොම රසවත්. ස්තුතියි හරින්ද්‍ර අයියේ. කතාබහ වැදගත් වෙන්නෙ ඔබ යොමුකරපු ප්‍රශ්න අනුව සහ කතාබහ යොමු කරපු දිශාව අනුව.

    • @gihanrashintha536
      @gihanrashintha536 4 роки тому

      උතුරු ඇමරිකාව දිශාවට ප්‍රශ්නේ යොමු උනේ නෑ😥

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 роки тому +321

    පොඩ්ඩක්වත් යවන්නේ නැතුව බැලුවා හරීනද්‍ර අයියේ... ඇත්තටම සුන්දර පුද්ගලයෙක්... ❤

  • @hesu6513
    @hesu6513 4 роки тому +108

    සෑහෙන පරිණත මනුස්සයෙක්.. ❤️ ආසම චරිතයක් පොඩි කාලෙ ඉදම්... 😍❤️ හැම්දාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි එයාට.. ❤️❤️

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 4 роки тому +1348

    හරේන්ද්‍ර මහත්මයා අහන ප්‍රශ්න වලට හොදින් උත්තර දෙනවා. හැබැයි ගැනුණු දෙන්නටම වැරදි කියන්නෙ නැහැ අන්න එක තමයි හොද .අතුල හොද මහත්මයෙක් බැලුවාම

  • @pradeeprangana1110
    @pradeeprangana1110 4 роки тому +41

    ඉතා වැදගත් කතිකාවතක්.බැඳීම් අත්හරින තරමට ජීවි⁣තේ හරිම සරලයි.පහසුයි.ස්තූතියි

  • @geethliyanage9683
    @geethliyanage9683 4 роки тому +232

    හරේන්ද්‍ර මහත්මයා,මෙම වැඩසටහන ගැන නොව ඔබතුමා ගැන යමක් කීමට කැමතියි.අතුල අයියා ඉන්න වාතාවරණය උඩ වෙන මාධ්‍යවේදියකු මෙවැනි වැඩසටහනක් කරානම් රටේ නැති ප්‍රශ්න අසාවි.එහෙත් ඔබතුමා ඉතා වැදගත් ආකාරයට මෙය ඉදිරිපත් කලා.බොහෝම ස්තූතියි!!!මම මාධ්‍ය ලෝකයේ කැමතිම මාධ්‍යවේදියා ඔබතුමායි.ඔබටත් අතුල අයියාටත් සුභ පැතුම් 🙏🙏🙏🙏🙏

    • @annharper4853
      @annharper4853 4 роки тому +1

      ara sudatha kiyana paharaya ekek chamudiditha anith eka dennama awajathaka ballo

    • @danumadu9573
      @danumadu9573 4 роки тому

      Respect 🙏🙏

  • @CDIL
    @CDIL 4 роки тому +596

    අතුලට ආදරේ අය ලයික් එකක් දාන්න..

    • @freemusic355
      @freemusic355 4 роки тому

      ua-cam.com/video/oTkFEYXLnoA/v-deo.html

    • @infinitemind9237
      @infinitemind9237 3 роки тому +2

      Meeta samitha anty

    • @dineshchathuranga7278
      @dineshchathuranga7278 3 роки тому +6

      අතුලට ආදරේ අය ඇයි මේකට ලයික් කරන්නෙ 🤭🤭

    • @CDIL
      @CDIL 3 роки тому +4

      @@dineshchathuranga7278 අතුලට ආදරේ අය 312 ලයික් කරල තියනවා. ඔයා අකමැතිනම් ලයික් නොකර ඉන්න කිසි අවුලක් නෑ...

    • @madumadi2655
      @madumadi2655 3 роки тому

      හුඟක් ආදරෙයි කැමති සිය පවුලටම

  • @Mora_perera
    @Mora_perera 4 роки тому +159

    වැඩි කතා ඕන නෑ! ජීවිතේ ගත්ත දෑ බොහෝමයි! ගොඩක් පිං 🖤

  • @gejat7677
    @gejat7677 4 роки тому +146

    පට්ට අසා චරිතයක්
    හොද අවබෝධයක් තියෙන කෙනෙක්
    අතුල ❤️❤️❤️👍

  • @sandunranga8816
    @sandunranga8816 4 роки тому +1802

    අතුල අයියට 56ක් කියලා හිතන්න බැරි අය ලයික් කරන්න,😲

    • @sandunranga8816
      @sandunranga8816 4 роки тому +7

      @@shiromifernando3535 හෑ...එයා කියන්නේ පනස් හයක් කියලා නේහ්හ්..🤔

    • @shiromifernando3535
      @shiromifernando3535 4 роки тому +6

      @@sandunranga8816 ඒක තමයි උපන් දිනත් ලෙදර්ද දන්නේ නෑ.එහාට මෙහාට ඇදෙන්නේ.🤪🤪😲😲

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 роки тому +2

      Shiromi Fernando 😀🙈

    • @sandunranga8816
      @sandunranga8816 4 роки тому +2

      @@shiromifernando3535 සමිතක්කාට කීයද?🤭🤭😁

    • @senuriseya4484
      @senuriseya4484 4 роки тому +19

      @@sandunranga8816 වයස නම් පේනවා දැන්.නමුත් ඇත්තටම කතාව මෙයාලා ප්‍රසිද්ධ වුණාට පස්සෙ අමුතු දේවල් කරන්න ගියා.ළමයි ගැන හිතුවෙ නෑ .වගකීමෙන් වැඩ කරන්නේ නෑ .දුවගේ phone එක බලන්නේ නැතිලු .බලලා වැරැද්දක් කරනවා නම් උපදෙස් දෙන්න පුළුවන් ද තාත්තා හැසිරුණු විදියට .ඇත්තටම ඔහු හොඳ musician කෙනෙක් පමණයි .හොඳ ආදරවන්තයෙක් සැමියෙක් හෝ පියෙක් නෙවෙයි .විවාහ ජීවිතේ සීමාවන් තියෙනවා .ඒවා ට අකමැති අය විවාහ නොවී හිටියා නම් දරුවො අසරණ වෙන්නේ නෑ .ඔහුට ජීවිතේ වැරදුන .ඒක පිළිගන්නේ නැතුව සංස්කෘතිය ට ගරහන වා .america වෙ ගියා නම් ඉවරයි .අකැමැත්තෙන් ලංකාවේ ඉන්නේ නැතුව

  • @surangadilshan9879
    @surangadilshan9879 4 роки тому +52

    හරිම ලස්සන සාකච්ඡාවක්. හරිම යථාර්ථවාදී යි. අතුල අයියාගේ අදහස් හරි බුද්ධිමත්.

    • @b.mfawser2466
      @b.mfawser2466 4 роки тому

      Adare karala duk kam katalu winda daragena daru sampathak hadagena giya ganiyekuta hithak papuwak atthenma na athula yanne bolanda katha pelakata eka passe yana ganunta suba patanna apa aay athulage adare samithata aduwak nisada giye kamayata lol uo ganiyekuwa araksa karanna apa apaapa minissu satthu namey adaraya kiyanne pana denna puluwan akak wiya yuthuy

    • @sandanifdo3539
      @sandanifdo3539 4 роки тому

      @@b.mfawser2466 😂😂😂

  • @jenioman2183
    @jenioman2183 4 роки тому +37

    මම ආසම සිගර් කෙනෙක් අතුල. හරි අවබෝදෙන් ජිවිතේ ගෙවන නිහතමානී කෙනෙක් ස්තුතියි mr හරේන්ද්‍ර මෙවැනි වැඩසටහන ගෙනාවට

  • @villagelife2768
    @villagelife2768 4 роки тому +83

    මේ රටේ ලස්සනම කටහඬක් තියන සුන්දර මනුස්සයෙක් ...🙌

  • @srilankanphilatelic
    @srilankanphilatelic 4 роки тому +373

    අතුල හිතුවට වඩා පට්ට දැනුමක් තියන කෙනෙක්... 😊👍 කෙලින් කථා කරන, කථා කරන දෙය ගැඹුරින්ම කල්පනා කරන පරාර්ථකාමි පුද්ගලයෙක්.... අනාගතයට සුභ පතනවා... 😊👍

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 3 роки тому +52

    මෙ සංවාදය බලපු එක මට පාඩුවක් උනෙ නැහැ. ඇත්තටම වටින අදහස් ටිකක් ලැබුනා
    කලාකරුවානනී දීර්ගායුශ ලැබේවා.. අතුල අයියේ❤️

  • @chithranibandara4489
    @chithranibandara4489 4 роки тому +42

    100% ක් ඔබත් එක්ක එකඟයි ,ඔබේ හැම වචනයක්ම හරිම අර්ථවත් , හරීන්ද්‍ර ඔබට තුති බය නැතිව මේ වගෙ දෙයක් ඉදිරිපත් කිරීම ගැන ,

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 роки тому +47

    මම හරිම ආසයි හරෙන්දා අයියාගේ වැඩ සටහන් බලන්න අතුල අයියා හරිම වැදගත් විදියට කතා කරනවා

  • @inokaudayangani9019
    @inokaudayangani9019 4 роки тому +35

    ගොඩක් පිරිමි එක්ක බලද්දි අතුල අයියා බුද්දිමත් මහත්මා ගතිගුන තියන අපූරූ මනුස්සයෙක් . දීර්ගායුස ලැබේවා .

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 3 роки тому +45

    බුදු දහම හරිම තැනින් අල්ලගෙන ඉන්නෙ අතුල අයියා.. මෙම බවයෙම නිර්වාණය අවබෝධ වේවා කියලා පතනවා..

    • @RansHalwa
      @RansHalwa 3 роки тому +1

      සන්ෆලවර් එකේ ඉන්න කන්නාඩි පොළඟා නම් පත කුරුසියක් බෙල්ලේ එල්ලා ගෙන ඉන්නවා.

    • @kumaringamage1501
      @kumaringamage1501 Рік тому

      ඒ කියන්නේ කුරුසය එල්ලගෙන ඉදලා දහම අවබෝධ කරගත් මනුස්සයෙක් ට නිර්වාණය ලබන්න බෑ කියලා කොහේ හරි සදහන් වෙනවද?😅

  • @shanika1567
    @shanika1567 4 роки тому +71

    යන අයට යන්න දිලා මේ වගේ අදහස් වලින් ජිවිතය තුල ජිවත් වන එක ගොඩක් වටිනවා ස්තුතියි ඔබට ගොඩක් හොද අදහස්

  • @santfsabhf1226
    @santfsabhf1226 4 роки тому +64

    අපි මේ විදිහට හිතනවනම් හැමෝම හදවත් ලස්සන වෙයි අතුලගේ ජිවිතේ හරිම සුන්දරයි 🌸🌸🌸🌸🌸🌸🌸

  • @manjulabandara8090
    @manjulabandara8090 4 роки тому +87

    මම හැමදාමත් ජීවිතේ හරයක් දැක්කෙ රැඩිකල් මිනිස්සුන්ගෙන්.
    මේ ඒ ලිස්ට් එකේ තවත් චරිතයක්.
    ආදරෙයි අතුල අයියේ ඔයාට. ඇච්චා කාලෙ ඉඳලා තාමත්.

  • @ShenuKalpa
    @ShenuKalpa 4 роки тому +6

    අත්දැකීමෙන් හොදින්ම දන්න
    ඇසුරු කරලා හොදින්ම දන්න චරිතයක් අතුල අයියා.
    ජිවිතේ ගැන ගොඩක් දේ හොදින්ම තේරුම් ගත්තු අපේ බාශාවෙන් කියනවනම් පට්ට හොද චරිතයක් 👌
    බුදුසරණයි අතුල අයියා හැමදාමත් ජයමවේවා 💪

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 роки тому +65

    පෞද්ගලික ජීවිතය නෙවෙයි මම ඔයාලගේ පලෝ කරන්නේ ඔබලා අප හට දායාද කල සංගීත රසයට පමණි ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා මෙවැනි වැදගත් වැඩසටහන් ගෙන ඒම සම්බන්ධව

  • @shanswali
    @shanswali 4 роки тому +51

    අදයි දැන ගත්තේ අතුල අයිය හරිම නිදහසේ ඉන්න සරල මනුෂ්‍යයෙක් බව. ❤️❤️

  • @maheshikasanjeewani1906
    @maheshikasanjeewani1906 4 роки тому +277

    වැඩසටහන ගොඩක්ම ලස්සනයි, අතුල අයියා ගැන නම් කියන්න වචන නෑ, ගොඩක් දුක හිතුනා, මහත්මා ගති තියෙන සැබෑම මනුෂ්‍යයෙක්.. සතුටින් ඉන්න හැමදාම

  • @rasikaranasingha6497
    @rasikaranasingha6497 4 роки тому +110

    මට මේ සාකච්ඡාවෙන් ඉතා ගැඹුරින් දෙයක් අවබෝධ වුණා.අතුල අයියාගේ කථාව ඔස්සේ මම මගේම ජීවිතයට හැරිලා බැලුවා.ඇත්තටම අපි අපේ මෙතුවක් ජීවිත කාලයටම කරලා තියෙන්නේ අනුන් සතුටු වෙන විදිහට සහ අවශ්‍ය විදියට.ඇත්තටම අනෙකාගේ සතුටෙ සීමාව නොදැන පිනවන්න යෑමම තුළ අපට ඉතිරිවෙන්නේ දුක් සහ වේදනාව පමනයි.අතුල අයියා විතරක් නෙවෙයි ගොඩක් පිරිමි කැමති සැහැල්ලු වෙන් නිදහසේ ජීවත් වෙන්න.තනිකඩ ජීවිතයකට එය සාධාරණ වුණත් විවාහයකදී එය අසාධාරණයි.මම එහෙම කියන්නේ එක් අයෙක් සරල සහ සැහැල්ලු වෙන තරමටම අනෙකාට බර පැටවෙනවා.අර අලකොළයේ කථාවත් ගොඩක් පිරිමි පාර්ශවය ට ගැලපෙනවා.ඒ වගේම අර භාජන කථාව ; ඒක නම් මගේ හිත ගත්තා.භාජනයක් උපමාවට අරගෙන ගැඹුරින් හිතන්න දෙයක් එතන තියෙන වා.කොහොම නමුත් අපි කවුරුත් ජීවත් වෙන්නේ තනියම නොවන නිසා ගිහි ජීවිතය තුළ වගකීම් දැරීමට උත්සුක විය යුතු යි.නැත්නම් පීලි පැනීමට බොහෝ සේ ඉඩ තිබෙනවා වගේම පිලිගත් සමාජය තුල අගෞරවයට පත් වෙනවා.මම සාමාන්‍යයෙන් අතුල අයියට ප්‍රියයි.සමිතා අක්කාත් එක්ක ගතකල ජීවිතයට සහ කවිත් එකතුවෙලා ඒ තිබුණ පුංචි පවුල ට මම අදත් බොහොම ප්‍රියයි.බුදු සරණයි ; ඉදිරි යහපත් කටයුතු සාර්ථක වේවායි පතනවා.

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 роки тому +163

    මෙතෙක් ගරු කලේ ඔබේ කටහඬට... මේ මොහොතේ පටන් ගරු කරනවා ඔබටත්...❤🌹

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 4 роки тому +1

      අවංකවම අතුල ඔබ සැබෑ ආදරණීය......පුද්ගලයෙක්......ආදරෙයි...

    • @ariyapalawijesooriya3710
      @ariyapalawijesooriya3710 3 роки тому

      එකඟයි ❤️❤️

  • @buddhimakalana4576
    @buddhimakalana4576 4 роки тому +31

    අතුල අයියාගෙ අදහස් මිල කරන්න බෑ..පොලවෙ පයගහලා ඉන්න මනුස්සයෙක්...🖤💚💚💚

  • @kanthirejeewa4660
    @kanthirejeewa4660 4 роки тому +61

    හදවත පිරිසිදුයි අතුල අයියේ ඔයාගේ

  • @pavithramadushani7629
    @pavithramadushani7629 4 роки тому +58

    නියම චරිතයක්නේ අතුල❤️ මෝරපු හොඳ හරවත් අදහස් සිතුවිලි තියෙන මනුස්සයෙක්... සමිතට වගේම ගොඩක් තරුණ සීනබෝල ගෑනු ළමයෙක්ට මේ වගේ
    කෙනෙක් එක්ක ඉන්න අමාරු වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
    පිරිමියෙක් විදියට අතිශ්‍ය ගරු කරනව තියෙන ගරුත්වයට සමිතට වගේම දුවට වගේම ආදරය කරපු හැම කෙල්ලෙක් ගැනම...
    ඒක මරු.. ⁣ආයෙත් එයාව ගේන්න වැඩසටහනකට ❤️

  • @රසාංගිබණ්ඩාර
    @රසාංගිබණ්ඩාර 4 роки тому +72

    කාගෙවත් පුද්ගලික ජීවිත වලට ඇගිලි ගහන්න වැඩක් නෑ ..ඒත් ඇත්තටම ආසම ගායකයෙක්....තෙරුවන් සරණයි අතුල අයියේ ...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +13

    කතාවනම් හරිම රහයි හරේන්ද්‍ර මහත්තයෝ. ඉක්මනටම ඉවර උනා වගේ දැනුනා. ආසම චරිතයක් ගෙනාවට බොහොම ස්තුතියි...

  • @zesus0004
    @zesus0004 Рік тому +9

    මගෙ ආසම චරිතයක් 😊 මාර පරිණත බවක් ❤ නියම පිරිමියෙක් 👍 respest

  • @dhanushdarshana9814
    @dhanushdarshana9814 4 роки тому +15

    ආදරේ වෙනුවෙන් මැරෙන්,මරාගෙන මැරෙන මිනිස්සු ඉන්න තැනක අතුල අයියේ ඔයා මාරයි...ගොඩාක් දේවල් ගත්තා ජීවිතයට ...බුදුසරණයි

  • @shashika407
    @shashika407 4 роки тому +66

    ඇත්ත මනුස්සයෙක්....

  • @prasapolandlife
    @prasapolandlife 4 роки тому +53

    බලපු හොදම සංවාදය ..බුද්ධිමත්ම නිදහස් අදහස් දරණ අතුල ,අයිය කියන්න ද මාම කියන්න ද තේරෙන්නේ නෑ සුභ පැතුම් ඔබට

  • @vishmasonali8720
    @vishmasonali8720 4 роки тому +63

    හැම මනුස්සයෙක්ම මේ විදියට හිතනවානම් අද ගොඩාක් පවුල් සතුටින්..
    බැදිම් කියන්නේ දුකක් විතරයි.. ❤️❤️

    • @vinudapehesara240
      @vinudapehesara240 3 роки тому

      බැදිම් කියන්නෙ දුකක්ම විතරයි

    • @hhahahuuwuwiau1957
      @hhahahuuwuwiau1957 3 роки тому

      duka thamai sathutata hethuwa
      sathuta thamai dukata hethuwa katada puluwan eka therum ganna .ehema therum ganna kena hama dama sathutin ''''athula'''

  • @naterhyme7969
    @naterhyme7969 4 роки тому +77

    අතුල අධිකාරි කියන්නේ ලංකාවේ පලවෙනි ලමා කීබෝඩ් වාදකයා... බලපු හොදම ඉන්ටර්විව් එකක්...

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 роки тому +11

    බොහොම ස්තුති හරේන්ද්‍ර ඔබට,Athula අයියේ මම ඔබගේ ගීත අහන්නේ කුඩා කාලේ ඉඳලම ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @4sandun
    @4sandun 4 роки тому +22

    පුදුම විදියට හිත හැදුනා හොද උතුම් මනුස්සයෙක් වහෙම මගෙ ආසම ගායකයා බුදු සරනය් අතුල අය්යෙ

  • @sandaru8649
    @sandaru8649 4 роки тому +46

    හිත නිවෙනව ඒක අහද්දි ❤❤❤

  • @nuwangamage4410
    @nuwangamage4410 4 роки тому +147

    1:43 රොන්⁣පොදක් වෙන්නම්
    12:04 සිහින මවන්නැති
    25:06 මා දෑසේ
    40:18 සැනසෙන්

    • @bkfantasyworld4192
      @bkfantasyworld4192 4 роки тому +1

      මේ සිංදුනම් පිස්සුවක් වෙලාවකට😘😘😘😘❤❤❤❤❤..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

    • @8thhour723
      @8thhour723 4 роки тому

      Thanks...

  • @ajithkumarasiriajith2613
    @ajithkumarasiriajith2613 4 роки тому +50

    මට දැනුණ දේනම් අතුල අදිකාරි කියන්නෙ ඇත්තටම බුද්ධිමත් කෙනෙක්.ආසවෙන් වැඩ සටහන බැලුවා.

  • @vishwayapura7025
    @vishwayapura7025 4 роки тому +33

    අතුල අධිකාරී හොද මහත්මයෙක්...👌👌👌👌👌💖

  • @dilrukshisandamali1077
    @dilrukshisandamali1077 4 роки тому +24

    ජීවිතේට ගන්න දේවල් ගොඩයි... ගැහැණියට ගරු කරන හැටි බලන්නකෝ.. 🙏 නිදහසේ ජීවත් වෙන මනුස්සයෙක්... වටිනවා ❤️

  • @amalsisira5188
    @amalsisira5188 4 роки тому +47

    හොදම එක, වැඩියෙන්ම ආදරේ සමිතටද? අමායටද? දෙන්නටම👍 🔥

  • @SanjisKitchen
    @SanjisKitchen 4 роки тому +81

    ජීවිතය ගැන වෙනස් විදිහකට හිතන කෙනෙක්...බැඳීම් ගැන දුන්නෙ හරීම අපූරු අර්තකතනයක්...කතා කරපු හැම වචනෙකම තිබුනෙ ජීවිතේ ගැන ලොකු අවබෝධයක්..ගරුකරනව..❤️

  • @sanjubandara305
    @sanjubandara305 4 роки тому +57

    අතුල අධිකාරි එක්ක තව වැඩ සටහන් කරන්න ,,,අති විශිෂ්ටයි දැනුම..great person ,,gd luck,,go ahead ,,,

  • @amilasampath5160
    @amilasampath5160 4 роки тому +17

    සුපිරිම ඉන්ටවිව් එකක් පෝදා අමාදහර වගේ,ජීවිතේට ගොඩක් වටිනා අදහස් ගන්න පුළුවන් අතුලගෙ චරිතයෙන්.👍👍👍❤️❤️❤️

  • @NiCKy-sn7wq
    @NiCKy-sn7wq 4 роки тому +39

    ඒ නිහතමානීකමට ගොඩක් ආදරෙයි ❤️

    • @wasanasewwandi2981
      @wasanasewwandi2981 3 роки тому

      Athdatama mara a Hoda kenek budusarani athula ayyata oyatatb

  • @maheshiabeyrathna5079
    @maheshiabeyrathna5079 4 роки тому +23

    This is great. ❤this..
    ආදරය කියන්නේ කියන්න ඕනේ දෙයක් නෙමෙයි... දැනෙන්න ඕනේ දෙයක්....

  • @gayanikathennakon3597
    @gayanikathennakon3597 4 роки тому +166

    ජීවිතේ පලවෙනි වතාවට මන් දැක්කා මගේ වගේම අදහස් තියන මන් වගේම හිතන කෙනෙක්. අනේ මන්දා මට හිතෙන්නේත් අතුලට හිතෙන දේවල්මනේ🤔🤔🤔🤔🤔👍👍👍👍👍👍 මිනිස්සු පිටින් දකිනවට වඩා ඇතුලතින් තේරුම් ගන්න එකයි වඩාත්ම වැදගත් .. ස්තූතියි හරේන්ද්‍ර මහත්මයානනි👍👍

    • @prejithgeeshan6936
      @prejithgeeshan6936 4 роки тому +1

      ❤️

    • @theajweerasinghe4902
      @theajweerasinghe4902 4 роки тому +1

      Pita ratakata hodai eyage adahas asuba pudgalayan

    • @theajweerasinghe4902
      @theajweerasinghe4902 4 роки тому

      Sunil perera merwinlage adahas

    • @slsailing8811
      @slsailing8811 4 роки тому

      eka hari. Hithin anawshya widiyata allaganna eka nawaththuwama hari. Anika apita mokatada anunge jeeqitha

    • @johnjayasirijohn1839
      @johnjayasirijohn1839 4 роки тому +3

      මමත් ඔහුගේ අදහස් වලට ඉහලින්ම ගරු කරනවා.

  • @dinushaadikari4513
    @dinushaadikari4513 4 роки тому +158

    හැමදාමත් ඒ නිවුනු බව සින්දුවලින් දැක්ක.අද වීඩියෝ එකෙන් ගැඹුරින්ම දැක්කා❣️

  • @naturefan7131
    @naturefan7131 4 роки тому +34

    Superb. Mr. Athula has a highest quality personality. He's a good person. He knows how to live with the truth. It's awesome🔥👍❤

  • @universalepic5467
    @universalepic5467 4 роки тому +34

    I think he is expressing him self deeply and truly......not pretending any thing.......wish him good luck......

  • @kumarikumari904
    @kumarikumari904 4 роки тому +19

    Budu saranai athula aiya api adarei 🌷🌷🌷💗💗💗💗🌷🌷🌷

  • @ayeshasandeepanie6428
    @ayeshasandeepanie6428 3 роки тому +51

    ඇස් වලට ඇත්තටම කඳුළු ආවා. අතුල කියන්නෙ ඇත්තටම බ්‍රෑන්ඩ් එකක්. කවමදාවත් වෙනස් නොවන බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️❤️

  • @nadeenadee8532
    @nadeenadee8532 4 роки тому +49

    අතුල ගැන හිතාගෙන හිටියේ කොච්චර වැරදි විදියටද මේ ලෝකයේ ගෑනු පිරිමි දෙපාර්ෂවයටම වැදගත් වැඩසටහනක් ආඩම්බරයි අයියේ ඔයාගේ වචන ගොඩක් මගේ ජීවිතේට ලංකර ගත්තා තෙරුවන්සරනයි දීර්ඝායුෂ ලැබේවා ඔබට ආදරෙයි ❤️

  • @prasangikalakmali6308
    @prasangikalakmali6308 4 роки тому +374

    අතුල අධිකාරි කියන චරිතය ගැන තිබුනු වැරදි වැටහීම් නැතුව ගියා.අවබෝදයෙන් ජීවත් වෙන බුද්ධිමත් චරිතයක්,මිනිසුන්ගේ ජීවිත ගැන අපි අපේ කෝනෙන් බලන එකයි වරද.

    • @nimalinimali9863
      @nimalinimali9863 4 роки тому

      L

    • @malaa9094
      @malaa9094 4 роки тому +1

      Math...

    • @nayanikodithuwakku6869
      @nayanikodithuwakku6869 4 роки тому

      So true,such a great man

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +2

      ඒක හරි.
      අපි මැදහත් සිතින් බලනවා නම් ගැටළු ගොඩක් අවම කර ගන්න පුළුවන්.
      ඒ අතින් ඔබ........
      ........................
      (මරු, පට්ටයි ශෝක්)

    • @kusumakodituwakku1374
      @kusumakodituwakku1374 2 роки тому

      @@nilambarameghawarna6635 kj

  • @srilankasrilanka8063
    @srilankasrilanka8063 4 роки тому +63

    දුක ඇතුලේ සතුට සොයා ගත් සුන්දර මිනිසෙක් ඇත්ත බැඳීම් නැති තැන සතුට තියෙනවා මේ ලෝකේ කිසිම බැඳීමක් සදාකාලික නැ අතුල අය්යා ඇත්ත තේරුම් අරන් ජීවත් වෙන කෙනෙක්

    • @akakankamalshan291
      @akakankamalshan291 4 роки тому +1

      Duka sagawagena hadawatin katakarana awanka kenek bs

  • @Nihinsa2001
    @Nihinsa2001 4 роки тому +16

    අතුල නියම බෞද්ධයන් ...හිත තමයි හැමදේටම මුල් වෙන්නේ......
    හිත පිරිසිදු නම් චේතනාව පිරිසිදුයි......
    හරේන්ද්‍ර ඔබට ස්තූතියි මෙවැනි දෙයක් අපිට ඉදිරිපත් කලාට....
    සැමදෙනාම සුවපත් වේවා......

  • @vimukthirajapaksha969
    @vimukthirajapaksha969 4 роки тому +17

    අතුල අයියා නියමයි ❤️
    හිතට වදින කතාවක්
    සමාජයේ මිනිසු අපි වගේ හිතනවා අඩුයි එකයි වැඩිපුරම අපේ ලංකාවට තරුණ තරුණියෝ සියදිවි නසා ගන්නේ. ❤️

  • @deepikawarnakula2565
    @deepikawarnakula2565 4 роки тому +29

    You’re one of good person Mr Athula . We appreciate you 🙏🏻

  • @shyamaperera5152
    @shyamaperera5152 4 роки тому +31

    Amazing... . he can live happily as he takes everything very simply... GREAT

  • @mashup9343
    @mashup9343 4 роки тому +23

    Good questions and straightforward answers 👌

  • @C424c424
    @C424c424 4 роки тому +132

    කොයිතරම් ලස්සනයිද ඒ සින්දු වලට තමයි අපි ආදරය කරන්නෙ වගේම වශීවෙලා ඉන්නෙ..

    • @chathudkc5831
      @chathudkc5831 4 роки тому

      Akkaa.. dan hoyanna wath naa..🙄😭😭

  • @GM-yi6ry
    @GM-yi6ry 4 роки тому +54

    අතුල අයියා සමාජයට කියාපාන දේ හරිම වටිනවා..මිනිසුන් මරාගන්නෙ නැතිව ඈත් වෙන එක කොයි තරම් දෙයක්ද....ඔහු කාටවත් චෝදනා කරන්නෙ නැ....ඉතිං මේක බලන අපි ඒක තේරුම් ගන්න ඕන...ඔවුන්ට අපහාස නොකර ඉන්න..සමීතටවත් අමායටවත් අපහාස නොකර ඉන්නවා නම් මැනවි.

  • @nimalifernando7356
    @nimalifernando7356 4 роки тому +313

    අතුල ගැන වැරැද්දක් හිතෙන් නැහැ .නමුත් athula ,සමිතා වෙන්වුණු එක ගැන හැමදාම දුක හිතුණා .

    • @danumadu9573
      @danumadu9573 4 роки тому +1

      Aniwa

    • @jayaniatapattu4653
      @jayaniatapattu4653 4 роки тому +4

      Mamath ehemai. E denna kawada hari ekathuwei kiyalamai hithuwe.

    • @ashinlakmali4267
      @ashinlakmali4267 4 роки тому +1

      Eka nm Etta... Matat dukai

    • @niwankasameera2478
      @niwankasameera2478 4 роки тому +2

      Ekanam aththamai

    • @ashaniweerapura7893
      @ashaniweerapura7893 4 роки тому +6

      ඔව් දෙන්න එකට හිටියා නම් හොද සංගීත නිර්මාණ දකින්න තිබුනා ,

  • @Dilru6666
    @Dilru6666 3 роки тому +14

    ඒ කාලේ ඉදල කැමතිම කපල් එකක් තමයි අතුල - සමිතා .. ඒ දෙන්නගෙම සිංදු හරිම ලස්සනයි අහන්න ආසම සිංදු ... 💐😃

  • @indikamahesh1894
    @indikamahesh1894 4 роки тому +261

    ගැහැනු අය අදරයට පෙරෙතයි එකම තමා අතුල දන්නේ නැත්තේ නමුත් ඔහු සුපිරි චරිතයකි ❤️

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 4 роки тому +46

    අද තමයි අතුල අධිකාරි කියන්නෙ කවුද කියල දැනගත්තේ... සුපිරිම ඔලුවක් නේහ්.... ජිව්තේ විදින සැබෑ කලාකාමියෙක්...!!! මේ වගේ ඉන්ටවිව් දකින්න ලැබීමත් පිනක් හරේන්ද්‍ර ඔබට තුති..!!!

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 4 роки тому

      හරේන්ද්‍ර ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන.....දෙන්නම වැඩක්නේ දෙන්නෙක් නේ.....අනේ.....

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 4 роки тому +1

      වැඩ්ඩො දෙන්නෙක් පලීසදරක.........

  • @sameerperera9234
    @sameerperera9234 4 роки тому +23

    Respect . No words to say.✔️

  • @wgrpradeepa8126
    @wgrpradeepa8126 4 роки тому +73

    පොඩි කාලේ ඉදන්ම මං ගොඩාක් ආදරය කරපු ගායන ශිල්පියෙක් ඔබ තුමා.මේ වැඩසටහන දකිද්දී ඒ හැගීම තවත් වැඩි උනා.ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.හරේන්ද්‍ර අයියේ ඔයාටත් සුබ පතනවා.මේක තමයි මං බලපු ඔයාගෙ පලවෙනි වැඩසටහන.සුපර්..

  • @happykittens2294
    @happykittens2294 4 роки тому +33

    He is enjoying his life independently. Very innocent human being .

  • @manojkarunarathna8146
    @manojkarunarathna8146 4 роки тому +61

    හරිම නිහතමානී සරල චරිතයක්...මීට කලින් ඉදන්ම දන්න හිත හොද මනුස්සයෙක්.මං හිතන්නේ සර් ජීවිතේ දිනුම්.😍

    • @mazihas7741
      @mazihas7741 4 роки тому +1

      You are a 101 percent musician that has been a barear to your family life

    • @padmanandani4332
      @padmanandani4332 3 роки тому

      Harima nihathamani kelin katha karana oyata api hamadama adarei ayya

  • @SBKJDxB2020
    @SBKJDxB2020 4 роки тому +18

    Supper fantastic Atula Aiye. Much Love and God Bless you. Stay Healthy and Bless.

  • @nisagamage6156
    @nisagamage6156 4 роки тому +27

    His voice and smile never changed

  • @michico76
    @michico76 4 роки тому +115

    අතුල සමිතා කියන වචන දෙක හරියට යුගල පදයක් වගේ මම චූටි කාලෙ ඉඳලා අහපු. මම නම් ඒ චරිත දෙකටම ආදරෙයි. ඒ හඬ අදත් එදා වගේමයි ❤ සංගීත කලාවෙ දැවැන්තයො 😊❤✌️

    • @sorryboy6460
      @sorryboy6460 4 роки тому

      අපි පොඩ් කාලෙ අහපු යුගල පදය.....අතුල චම්පා...😁

    • @michico76
      @michico76 4 роки тому

      @@sorryboy6460
      කව්ද යකූ චම්පා ? 😂😂✌️

    • @sorryboy6460
      @sorryboy6460 4 роки тому

      @@michico76 කලහාරි යකු 😁😁👍

    • @michico76
      @michico76 4 роки тому

      @@sorryboy6460
      යකූ ඒක අලුත් විරුද්ධ පදයක්නෙ 😨 මම දැන් නෙ දන්නෙ ☹️

    • @rashi7690
      @rashi7690 4 роки тому +1

      😂😂😂😂

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 роки тому +88

    මල්ලි උබ නියම මනුස්සයෙක්,අද කාලේ ගෑණි පිට යනකොට බෙල්ල කපලා මරලා තමන්ගේ කර ගන්න ආත්මාර්ථකාමීයො ඉන්නෙ.ඔබගෙ සුන්දර කටහඩට වශි වෙනවා,ජය පුතා

  • @cyoshz9392
    @cyoshz9392 4 роки тому +64

    මෙතරම් ආදරණීය මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න ඔවුන්ට බැරි උනේ ඇයිද මන්දා. කොහොමඋනත් ආදරණීය මේ ලෝකේ ඉන්නෙ තනියෙන්. ❤️

  • @maheshikasewwandi4526
    @maheshikasewwandi4526 4 роки тому +23

    නියමයි

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 роки тому +80

    එයාලගෙ පුද්ගලික ජීවිතේ අපිට අදාලම නෑ පුංචි කාලේ ඉදලම ආසාවෙන් අහපු ලස්සනම හඩවල් දෙකක් අතුල ❤ සමිතා තාමත් ඒ හඩට සම කරන්න කවුරුත් නෑ අතුල අයියා සැබෑම දක්ෂයා ආදරෙයි එදා වාගෙම ❤❤

  • @farandbeyondbylakpriya_dinithi
    @farandbeyondbylakpriya_dinithi 4 роки тому +41

    සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා..කෝල නීල වදනා.. සවන පිනනා.
    මේ චණ්ඩ සූර්‍ය නගරේ.. දූවිලි සරණා.. සෙවනැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා..❤️
    මේ සින්දුවට තාමත් ආසයි අතුල uncle.
    ඔබතුමාට නිදුක් නීරෝගී සුව පතනවා. බොහෝම ස්තූතියි ශබ්ද රසයෙන් වගේම අර්ථ රසයෙන් පිරිපුන් ගීත අපට ගෙනාවට. 🙏

  • @geethmadawala2637
    @geethmadawala2637 4 роки тому +49

    මෙක බලන්න කලින් උබෙත් එක්ක පට්ට තරහක් තිබුනෙ එ මගෙ හිත .👉උබ අයියා සුන්දර මනුස්ස යෙක්.👉

  • @Sanduwithkorea
    @Sanduwithkorea 4 роки тому +97

    කිසි කෙනෙකුට බනින්නෙ නැතිව වැරදි නොකියා කතාකරන නිහතමානි ආදරණීය චරිතයක්....මේක තමයි ආදර්ශය සහ ආදරය

  • @chamilaprageeth1175
    @chamilaprageeth1175 4 роки тому +22

    සිත නිවුනා ! ගත සැහැල්ලු උනා..! හදවත මොහොතකට නතරඋනා ...

  • @madushinisagarika7472
    @madushinisagarika7472 4 роки тому +60

    ඇත්තටම මේ කතාව බරයි..හරයි..සැරයි... මේ කියන කතාව තේරුම් ගන්නත් පුලුවන් වෙන්නෙ ...ඒ වගේම හිතන සහ මානසික මට්ටම මේ හා සමානව තියෙන මනුස්සයෙක්ට විතරයි ...හරිම සුන්දර කතාබහක් ...❤️

  • @siryanigunasekara7705
    @siryanigunasekara7705 4 роки тому +308

    නියම පිරිමි කම තියන හොද මහත්තයෙක්. සමහර පිරිමි ගෑනිගේ ප්‍රයෝජන අරගෙන නොකරපු දේවල් කියල බනිනවා. ඒ අතින් අතුල අදිකාරි හොද කෙනෙක්. කුවේට් සිට

  • @gangulifernando
    @gangulifernando 4 роки тому +18

    Excellent, everything you said was truly right. Artists like you are very precious for our country.

  • @sandayakumari8445
    @sandayakumari8445 4 роки тому +173

    අතුල ගෑනු කියක් ගත්තද සමිතා මිනිස්සු කියක් ගත්තද වික්ටර් රත්නායක ගෑනු කියක් ගත්තද උන් ගොඩක් වයසින් බාලයිද වැඩිමල්ද උන් රන්ඩු වෙනවද ආදරේ කරනවද පුද්ගලිකව මටනන් කොහොත්ම අදාල නෑ ❤️❤️❤️මන් එදත් අදත් මතුවටත් ආදරේ කරන්නේ ඒ ආදරනිය ගීතවලට මිස ඔබගේ පුද්ගලික ජිවිතයට නෙව් අදටත් අතුලට සමිතට වික්ටර් රත්නායක ආදනියයන්ට මන් ආදරෙයි ඒ හඩට ආදරෙයි ❤️❤️❤️❤️

    • @sajithsilva9132
      @sajithsilva9132 4 роки тому

      ව්ඩ්ව්ව්ව්බ්ක්ව්බ්ක්බ්ෆ්ව්ව්බ්ව්බ්ව්ව්ඩ්බ්ව්බ්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්බ්ව්ව්ව්ව්බ්ව්බ්ව්ෆ්ව්ව්බ්ව්බ්බ්ව්ව්බ්බ්ව්බ්ව්බ්ව්ඩ්ව්බ්ව්ව්ව්ව්ව්බ්ව්බ්බ්ව්ව්ව්ව්බ්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ක්ව්ව්ව්ව්බ්ක්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්බ්බ්බ්ව්බ්ව්බ්ව්බ්ව්ව්ව්ව්බ්බ්ව්බ්ව්ව්ව්ක්බ්බ්ව්ව්ව්බ්ව්ව්බ්ෆ්බ්බ්ව්බ්ව්ව්ව්බ්ව්බ්බ්බ්බ්ව්ව්ව්ව්ව්ව්ව්බ්බ්ව්බ්ව්ව්ෆ්බ්බ්ව්ව්ව්ව්ව්ව්ව්බ්ව්ෆ්ක්ව්බ්බ්බ්ක්

    • @sandayakumari8445
      @sandayakumari8445 4 роки тому +3

      ඇයි ඔයාට අසනිපයක් ද???

    • @sajithsilva9132
      @sajithsilva9132 4 роки тому

      @@sandayakumari8445 ඔව්..විකටර්ට හොද කරන්න බැරිද🤣🤣🤣🤣🤣🤣😂😂😂😂

    • @sandayakumari8445
      @sandayakumari8445 4 роки тому +8

      @@sajithsilva9132 මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය ගැන හොය හොය විනෝද වෙන මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය සමහර විට මිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න ඇති එක නිසා අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව ඒ මිනිස්සුන්ට අපි ආදරෙ කරන්නේ එ මිනිස්සුන්ට ඇති දක්ෂතාවය මත මෙතෙක් ලන්කාවේ වික්ටර් රත්නායක මහතාගේ ගීත වලට සම කරන්න කෙනෙක් ඉපදිලා නෑ ඒ හඩට වෂි උන රසිකයන් එතුමාගේ පුද්ගලිකත්වය හොයන්නේ නෑ ඒක නිසා එතුමා අසනිපෙන් නන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයා ඔයාගේ තරම පෙන්නන්න එපා ලැජ්ජයි

    • @sajithsilva9132
      @sajithsilva9132 4 роки тому +1

      @@sandayakumari8445 ලෙඩක්ද කියල අහපු නිසයි එහෙම උතරයක් දුන්නෙ......අනිවාර්යයෙන් කාගෙවත් පෞද්ගලිකතවයෙන් මට වැඩක් නෑ dear.

  • @nikehitibandara8652
    @nikehitibandara8652 4 роки тому +145

    ඇත්තටම ආදරේ කියන්නෙ පරිත්‍යාග යක් කියලා මමත් හිතන්නේ .ආදරෙයි කියලා ලබාගන්නම අවැසි නැහැ .දුරින් ඉදලා බලලා සතුටු වෙන්න පුළුවන් ..ඒක තමයි ආදරේ ...❤️❤️

  • @fmalitha
    @fmalitha 4 роки тому +103

    කෙලින්ම කන හරහා මොළයට 😁
    අතුල අයියේ හැමදාමත් ආදරේයි අපි ❤️ 🙏

  • @shashika407
    @shashika407 4 роки тому +45

    ආදරෙයි හරේන්ද්‍ර අය්යේ..

    • @impalastore6669
      @impalastore6669 3 роки тому

      Eththatama thubuna adare thawath wedi una aiye.budu saranai.harendra aiyatath jaya.