Chirantha hodak firend ly me bannina ayat හරි අමාරුයි වගේ දෙයක් තමයි අපි දකින්නේ සමිතා akkage සල්ලි වලට awe කියලා Chirantha ta bNinaw😢 සමිතා zkkat බනිනවා පොඩි කොල්ලෙක් එක්ක banda කියලා ❤❤❤❤l😢 me යකාට ai අම්මා තාත්තා sathutin inna Chirantha ge akka sathutin inne මස්සිනා satinbse දරුවන් sathutin inna ane u Bat ai me tikaa me widiyat matai danishka gunathilaka ai කියනවා ubalat මොකද me soe jeewithe nm api ekat monawa karath ubakat ai සමාජයට api මොකුත්ම kare නැනේ 😮😮😮😮❤❤❤❤❤
Hi beautiful family its a beautiful video i really enjoyed need more videos samitha i really like y u are a very kind lady and a sweet mum i always tell this to y take care god bless u all ❤❤
Apo ape ammalanm ape malli wayasaka geniyek bedagatthanm inna dena ekak ne...eth me ammi thaththai chiranthai samuthai ekka inna vidiya dekkma sathutui..mkda paduwe dena deyak kala wena deyak balan innwa...shane paw atthatama...eyata gank ne monawa unath..sathuta tyena thena minissu nawathinwa❤❤
ශේන් පුතේ ඔයාට සුභ උපන්දිනයක්... ඔයා හරිම හොද අහිංසක පුතෙක්.. ආදරෙයි හැමෝටම..❤❤❤❤❤
අනේ අම්මාට, අප්පච්චිට සලකන ලස්සන. සමිතා ඔයාට කවදාවත් වරදින්නේ නැහැ නංගි. ඔය සතුට හැමදාම රැඳෙවා.
අම්මා තාත්තා දෙන්නට සලකගෙන ජීවිතේ විඳිනවා .හරි ලස්සනයි ඒක .හැමදාම සතුටින් ඉන්න .ජේසු පිහිටයි .සුබ උපන් දිනයක් පුතේ ඔයාට
Happy birthday shen.❤🥰🎁🎂 🎊️🎉 🥰🥰🥰 හැමදාමත් සතුට්න් සැනසීමෙන් ආදරෙන් ජීවත් වෙන්න ලැබේවා! . මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම ආදරණීය සහකරුවෙක්,සහකාරියක් ලැබේවා! . මම ගොඩාක් ආදරේ කරන හදවතේ ගායිකාවක්.මම හරිම ආදරෙයි .🥰
මිනිස්සු කොච්චර බැන්නද එයලා ලස්සනට ජිවිතේ විදිනවා .ජිවිතේ විදින්න බැරි මිනිස්සු අනිත් අය දිහා බලලා හූල්ලනවා.ජිවිතේ ටික ටික දේවල් ලැබෙද්දි ජිවිතේ සාර්ථක වෙද්දි ගොඩල් දේවල් ලැබෙද්දි ගොඩක් දෙනෙක්ට බලන් ඉන්න බෑ. ජිවිතේ යන්න පුළුවන් උපරිම ඉහලම තැනට යන්න ඕනේ. Happy birthday dr 🤗🎂❤️
ඒකනම් ඇත්ත.එයාලා හරි සතුටින් . චිරන්ත හොඳම කෙනෙක් හැම අතින්ම .යුතුකම් වගකීම් දන්න කෙනෙක් ❤❤❤
ගොඩක් ආදරනීයයි.....හැම අම්ම කෙනෙකුටම ශේන් පුතා වගේ ආදරනීය පුතෙක් ලැබෙන්න ඕනෙ . තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️
ශේන් පුතේ ඔයාට සුබ උපන් දිනක් වේවා ❤!! සමිතා ඇත්තමයි හරිම ශෝක් උතුම් වර්තමානයේ අසිරි වූ සැනසීම ඔබ විදිනවා ..සත්‍යයකි ..
අනේ චිරන්තලාගේ ගමේ ගිහින් ආයේ වීඩියෝ එකක් කරන්න.ඒ අම්මා අප්පච්චී සතුටින් ❤❤..තෙරුවන් සරණයි !!
සම්තා ම්ස් දැන් ගොඩක්ම ලස්සන වෙලා ❤
ච්රන්ත අයියා ❤
ෂාන් මල්ලි ❤
හැමදාම සතුට්න් ඉන්න ❤❤
😊😊
ඇත්තමයි,
ආදරයෙන් ජිවිතය විඳිනවා. ෂෝක් අනේ...
සුභ පැතුම්.....!!!❤❤❤❤❤
ඇත්තටම සමහර අය සතුට කියන් එකටත් වයිර කරනවා එත් ඹයාලා හරිම සතුටින් යිනවා එය තමයි නිරෝගි කම හමදාම සතුටින් යින්න ඹබගෙ පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සෙන්ට සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා 🙏🎂🎂🎂❤️🌹
ඇත්තටම ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මටත් මාර සතුටුයි.හැමදාම හැමදෙනාටම සතුටින්ම ඉන්න ලැබේවා!
ජීවිතේ වැදගත්ම දේ සතුට නේද කියලා හිතෙනවා මේ videos දැක්කම..සමිතගේ choice එක හරියටම හරි..මොකද චිරන්ත ඉතාමත් හොද බුද්දිමත් කෙනෙක් .video බලනකොට ඒක තේරෙනවා....අනික සමිතට ඕනෙ සතුට ඔනවටත් වඩා දැන් ඒගොල්ලො අතර තියෙනව කියලා තේරෙනව..බුදු සරනයි දෙන්නටම ❤❤❤
කවුරු කොහොම මොනවා කිව්වත් ඔයාලා දෙන්න සතුටින් ඉන්න.ලෝකයාගෙන් වැඩක් නෑ ඔයාලා දෙන්නගේ සතුටයි ඔයාලා දෙන්නට වැදගත්
ශේන් පුදුමාකාර අහිංසක ලමයෙක්....ජේසුනී ශේන් පුතාට ඔබගේ සියලු වරප්‍රසාද ලබා දෙනු මැනවි...පව්ලේ සියලු දෙනාටම ජේසුපිහිටයි ....
නැන්දා ❤ මාමා අහිංසක අනේ.........
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏
ශෝයි අනේ.. මන් හිනාවෙනවා තියා හිතාගන්න වත් බැරි ලොකු මානසික පීඩයක ඉන්න කාලෙකයි ඔයාලගේ වීඩියෝ දකින්නෙ.ඇත්තටම හදවතින්ම සතුටු හිතෙනවා මට ඔයාලගේ ආදරේ සමගිය විහිලු දකිද්දි.වීඩියෝ එකේ සමහර කොටස් බලද්දී මට නොදැනීම හයියෙන් හිනා යනවා ඒ වෙලාවට ලොකූ සැනසීමක් දැනෙනවා හිතට.ප්‍රරශ්න ඔක්කොම මට විනාඩියකට හරි අමතක වෙන්න ඔයාලගේ පුංචි පව්ලේ මේ වීඩියෝ උදව් වෙනවා.❤❤❤❤❤❤බුදු සරණයි ඔයාල හැමෝටම.
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි සමිතා ඇන්ඩ් චිරන්ත සතුටින් ඉන්න බුදු සරණයි
ඔයාලගේ හැම විඩියෝ එකක්ම මම බලනවා.ජේසු පිහිටයි ඔයාලාට❤
ශේන් පුතාට සුභ උපන්දිනයක් වේවා! බුදු සරණයි පුතේ.හැමදාම සතුටින් ඉන්න.
Oyala ජීවිතය විඳිනවා ලස්සනට හැමදාම වෙනස් නොවී ජීවිත kalema සතුටින් ඉන්න පුලුවන් වෙන්න ona ❤❤❤❤
අම්මා තාත්තා හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න..❤️❤️🌹🌹🥺🥺happy bday shane🎂
මටත් දුක හිතුනා😢
ඉක්මනින් ආයිත් එන්න අම්මා&තාත්තා ❤
ලස්සනයි කෑමනම් රසපාටයි...ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා සුභ අනාගතයක් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍
අනේ..ඇත්තටම ඔව් ඔයාල ජීවිතේ විදිනවා,..සතුටුයි❤
අනේහ් චිරන්තගේ අම්මාගේ හිනාව ❤😂
Chirantha hodak firend ly me bannina ayat හරි අමාරුයි වගේ දෙයක් තමයි අපි දකින්නේ සමිතා akkage සල්ලි වලට awe කියලා Chirantha ta bNinaw😢 සමිතා zkkat බනිනවා පොඩි කොල්ලෙක් එක්ක banda කියලා ❤❤❤❤l😢 me යකාට ai අම්මා තාත්තා sathutin inna Chirantha ge akka sathutin inne මස්සිනා satinbse දරුවන් sathutin inna ane u
Bat ai me tikaa me widiyat matai danishka gunathilaka ai කියනවා ubalat මොකද me soe jeewithe nm api ekat monawa karath ubakat ai සමාජයට api මොකුත්ම kare නැනේ 😮😮😮😮❤❤❤❤❤
Harima lassanai chiranthage ammai thaththai denna oyala dennath lassanai shen nam ahinsakai Pau sathutin inna adarei hemadamath
ඇත්තටම මිනිසුන් ට වටින්නේ සතුට විතරමයි.ඔයාලා ජිවිතේ උපරිම විඳිනවා.
😂
Samitha kiyanne loke peralunath hitha haiya kenek.. yakatawath bayanam naha..mama kaage kawuda kiwwoth nangi puduma wenawa sure ekatama.. Budu Saranai nangi.. sathutin inna hamadama.. Love you loads 🌹🌺🌺🌺🌺🌹
දනාත්මක මිනිස්සු හැමදාමත් සතුටින් ❤❤❤❤
අනිත් මිනිස්සු විදින මිනිස්සු ට බැන බැන විදවනවා...
ඒක තේරුම් ගන්නේ කියෙන් කීදෙනාද
Shen putha happy birthday
ඔයාලා හරිම සතුටින් යින්නවා අම්මා &තාත්තා හරිම අහිංසක යි😊
Chirantha oya thama amagey appuchchagey wasanawa oyata godak pin sammatha asammatha ath oya oyage uthukama etukarana Honda puthek.oyala hemotama budusaranay
I love you dannyyy ❤❤❤❤thx samitha akki chirantha shen❤❤❤❤❤ බුදු සරණයි හැමොටම amma අප්පච්චි zdarei sathutin inna ona hamadMa mn වෙනුවෙන් Ripley vediyo eka ewata godak sututhi🙏🏾🙏🏾🙏🏾🦶🦶
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි පවූලේ සියලූ දෙනා ටම ❤❤❤❤
ane me amma thaththa pu eyala godak sathutin inne daruwo salakana nisa oyalatanam godak pin demau piyanta salakana ekata samitha akka kohomath demau piyanta adarei chirantha wage puthek labanna amma thaththa pin karala thinawat thaththa lassanawela mahath wela hamadamath oya wagema eyalawa sathutin thiyanna adarei oyalata ❤❤❤❤❤❤theruwan saranai
ශේන් පුතේ සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රර්ථනා ගොඩක් ආදරෙයි ඔයාලා ගේ පවුලට අම්මා ගේ සිංදු වලට ගොඩක් කැමතියි කෙනෙක් මම මුලු පවුලටම බුදු සරණයි 👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි සතුටින් ඉන්නෙ ඔයාලා නිසා. ඔයාගේ video බලලා .හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි
Shen puthata man godak adarei eya harima ahinsakai happy birthday putha oyalage video balanawa ❤🎉
අපේ තාත්තා ත් ආවොත් යන්න ම බලන් ඉන්නවා.තාත්තලා ගමට ආස ඇති ❤❤❤❤ බුදු සරණයි නිදුක් නිරෝගී වේවා
අම්මා තාත්තා හරිම හොඳයි පුතා ❤
mama samitha miss ta godak kemathi. Asai. Oya godak hoda kenek. Nihathamani kenek. oyala jeewithe widina widiya dekkama asai. Hemadamath sathutin innaaaa...❤️❤️
සත්තකින්ම සතුට විතරයි වැදගත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
සුභ ම සුභ උපන්දිනයක් ෂේන් බබා
ඇත්තටම ඔයාලා හරිම සතුටින් ඉන්නවා .හදවතින් ම..ආදරෙයි .සමිතා නංගි ..ඒක තමයි .ජිිවිතය..සැමදා සතුටින් ඉන්න ලැබේවා ..වාසනාවන්ත අනාගතයක් ..❤❤❤❤❤සුබ.ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
අනේ චිරන්ත ඔයා මරු අනේ❤
Happy Birthday Shen putha...Beautiful family.
God bless you all
ආදරණීය පව්ලක් ආදරෙයි ඔයාලට ❤
❤❤ අනේ හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටින් ඉන්න ලැබන්න ඕන ❤❤ අනේ New couple එකත් හිටියනම් vedio එක තවත් ලස්සනයි. තෙරුවන් සරණයි ඔයාලට.... Happyyy😃😃😃 Birthday ❤️🎂❤️🎂 sheen baby 🎉🎉
Aththatama oyalage jevtha Mary Mona de Mona vdiyata unath oyala oyalage jevtha sathutin gathakaranawa sathutinma Enna lebewa kiyala prarthana karanawa
Oyala සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි ❤❤❤❤
හැමදාමත් සතුටින් ඉන්න සමිතා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
ෂේන් පුතා සුභ උපන් දිනයක්ම වෙිවා ....
🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️
හරි.ලස්සනයි.අනේ.හැමදාම.සතුටින්.ඉන්න.බුදු.සරනයි❤❤❤❤❤❤
සුබම සූබ උපන් දීනයක් වේවා පුතාට 🎂❤️💐
Lovely & humble family 👪 ❤. Love you all
සුභ උපන්දිනයක් ශේන්...🥳🥳🥳🥳 ඔයා හරිම natural...❤❤
හරිම සරල ජිවිත නේද ඔයාලත් ජිවිත් වෙන්නේ ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම❤❤❤
Happy Birthday Shane Puthe 🎉️🎊️🎂❤️ Budusaranai
Sheain Malli ... 🎉 Suba wewa hamadema...
.oyala harima sathutin shoke shoke..hamadama ohoma inna
ශේන් මගෙ පන ඔයාගෙ අම්මත් එහෙමනෙ කියන්නෙ ඇත්තටම ඔයාව දැකල නැහැ වීඩියෝස් වලින් මිසක් ඒත් ආදරෙයි පුතේ ඔයා හරි හොදම හොද දරුවෙක් කියල නම් මට හිතෙනව මටත් පුත්තු තුන් දෙනෙක් ඒ වගේම ආදරයක් ඔයාතත් දැනෙනව බුදුසරනයි මැනික අපි ආදරෙයි ඔයාට ගොඩක්
Asvane vedyo aka baluva harema lasesne ❤❤❤❤ adare sarama danatata jasu pehete
Shen putha oyayata niduk neerogimath subama suba upan dinayak wewa....theruwan saranai ❤❤❤❤❤❤❤
Shane putha u look so innocent love to see ur happiness god bless all ❤🙏
අනේ අපුච්චිට ආදරේ හිතෙනවා
ඔයාල සතුටින් .ඇත්තටම..සුභ පැතුම්.ඒක කාටවත් වරදක් නැති අහිංසකසතුටක්.. ආදරෙය් ඔයාල කාටත්..💖
මම ආසම පවුලක් සමිතා ගොඩක් සතුටින් ඉන්න එයාල දෙන්න ඔයලා එක්කම තියාගන්න ගොඩක් සතුටින් ඉන්න
ඇත්තටම හැමොම හරිම නියතමනිව ආදරේ කරැනාවත්තයි හැමදාමත් සතුටින් ඉන්න ඔනා බුදු සරනයි සියලුම දෙනාටම
සරලව, ඒ මොහොත සතුටින් ගත කරන්න ඔයාලා හැමෝම කැපකිරීමක් කරනවා... හැමෝටම වටිනවා.. සතුට ජීවිතේට . ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤
අනේ අප්පොච්චි ❤❤❤❤❤.ආදරෙයි ඔයාලට ❤❤❤❤
Apochchi❤❤❤❤mulin vediyo eke ohomanewei unne eyage පාඩුවේ ඉන්න කෙනෙක් chirantha පිස්සු natanakot තල්ලු karanawa cam eka mn nisai apochchi e wsge katha karanne mn ekka ❤❤❤ ආදරෙයි අප්පච්චි ❤❤❤
Hi beautiful family its a beautiful video i really enjoyed need more videos samitha i really like y u are a very kind lady and a sweet mum i always tell this to y take care god bless u all ❤❤
😍😍❤️❤️ kavi akka, danidu aiyath videos walata gannako 🥺🥺❤️❤️❤️
අනෙ ච් රන්ත ගොඩක් ආදරෙයි තාත්තා ට ,හැම මොහොතක ම අප්පච්ච් අප්පච්ච් 💕
හැමදාම සතුටින් inna ලැබේවා ෂේන් පුතා අම්මා ආදරෙ අහිංසක දරුවෙක් යහපත් ගති ගුණ ඇති දරුවෙක් කෝ දුව ආදරෙ අතුල සියලු දෙනාට ජය ශ්‍රී බෝ සමිදුගේ පිහිට ආශිර්වාද ලැබේව❤❤❤
Happy Birthday Day puthe 🎉🎉🎉
❤❤❤lassanai hamoma sathutin inna hama dama budu sarnai
ඔයා.ලනම්.අැත්තටම..ජිිව්තේ.උපරිම..සතුට.විදිනවා..
මම.ඉතින්..රට.තමයි.ව්නෝද.
ෙවනේ.ශේන්..බබාට..සුබ.
උපන්.දිනයක්.❤❤❤👍😍😘😘🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
මම ජීවිතේ ඉගෙන ගත්ත දේ
මේ ජීවිතය තුල අපට හමු වෙන සෑම කෙනෙක්ම අපේ ජිවිතයට එනවා සමහරැ යනවා.
ඒ අපේ පව පිණ අනුවමයි
ඒවාට ඊරිසියා නොකර තමන්ගේ ජීවිතේ වැරදි කුහක කම් ඊරිසියාව නැති කර ගත්තොත් හැමෝටම සතුට තියනවා.
ඒක රැක ගැනීම තමන්ගේ කාර්යක්.
ආදරය දෙන්න හැමෝටම අනිවාර්යෙන්
පෙරලා ආදරය ලැබෙනවාමයි.
මේ හැමදේම ජීවිතයට ලැබෙන්නේ
ජීවිතයේ සැණසීමට.
හැමදාම ආදරයෙන් ඉන්න ❤
මොනවා තිබුනත් මොකටද සතුට නැතුව..සතුටින් ඉන්න එක වාසනාවක්
හැමදාම ඔය සතුට තියෙන්න ඔන ❤
Samitha akki oyaa anee oye shal ekakin nithar wahaganna hadanna epaa oyage kathak ne anee❤
හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Sathutin inna. Jesupihitai .....godaak lassanai...hemoma....
ශේන් බබාගේ videoes වැඞියෙන්ම බලන්න ආසයි .ශේන් බබට සුභ උපන් දිනයක් වෙිවා ..!
Appuchchai Ammai yanakota matath dukai eyalath innakota tamai shoi🥰😻💜
Happy birthday shen puthe suba anagathayak theruwan saranai 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🍯
ඔයාලා ඔකොටම බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සියලුම දෙනාට තෙරුවන් සරණයි ජය ම වේවා
මම සාමාන්‍යයෙන් කාගෙවත් පවුල් ජීවිත ගෙවන විඩියෝ බලන්නෙ නෑ.නමුත් ඔයාලගෙ වීඩියෝවල තියෙන සතුට දකින්නමයි මම ඒව ඉඩ ලැබුණ වෙලාවල් වල බලන්නෙ.තමන්ගෙ අත් දෙකෙන් ගෙවල්වල ඉන්න ගැහැණු දරුවො,වයස ගලපලා,රූපෙ ගලපලා වට්පොහොසත් කම් බලලා,දරුවගෙ කොටසත් අරගෙන පුතාට ලේලියක් කැන්දගෙන ගියාට තමන්ගෙ දුවට වගේ ලේලිට ආදරය කරන නැන්දම්මලා ඉන්නෙ අතේ ඇගිලි වලටත් වඩා අඩුවෙන් කියන්නප පුළුවන් .එහෙව් සමාජයක සමිතා ඔයාට චිරන්තගෙ අම්ම කොච්ච්‍ර ආදරෙන් සලකනවද?ඒ දෙමව්පියනුත් අරගෙන සතුට බෙදා හ්දාගෙන යන මේ ලස්සන ගමනට කවදාවත් ඇස්වහක්,කටවහක් වදින්න එපා.ඔයාලට තෙරුවන් සරණයි.ෂේන් පුතා ,ඔයාටත් සුබ උපන් දිනයක් වේවා!වාසනාවන්ත, සියළු පැතුම් ඉටු වෙන ,නව වසරක් වේවා!
Harima ලස්සනයි jivithe ආදරෙයි api hamotama akke
සුභ.උපන්.දිනයක්.වෙිවා.පුතාට.කුවෙිටි❤❤❤❤❤❤❤
Mage putha wage ahinsaka daruwek suba upandinayak sathutinma inna labewa jesupihitai ❤❤❤❤
Boru sobana nathi awanka jivithweana jivitha vidawanna nathiwa jivithaya vidina oyala siyalu deanatama MN godak aderai sathutin Inna hamadama puluwannam samitha midge number denna Mata asi ayata tikka Mata karanna MN Kuwait wala Inna sandya❤😊
Apo ape ammalanm ape malli wayasaka geniyek bedagatthanm inna dena ekak ne...eth me ammi thaththai chiranthai samuthai ekka inna vidiya dekkma sathutui..mkda paduwe dena deyak kala wena deyak balan innwa...shane paw atthatama...eyata gank ne monawa unath..sathuta tyena thena minissu nawathinwa❤❤
T සමිතා මිස් ඔයා බොහොම හොඳයි මම සවුදි අරාබි ඉදන් කතා කරන්නේ මම තාමි තමිල් විදිහට අඳින්න පොට්ටු තියන්න මාර ලස්සනයි මාර කිව්ටොයා හොඳේ
Lassana family eka...Sathutin inna Hamoma..Api ada innawa ana Mohothe monawa weida danne na.me Jeevethe Hamotama Jesu pihitai!!!
තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤❤❤❤❤❤❤❤❤❤
Shain අහිංසක හොඳ ලමයෙක් ❤️
Amma thaththa sathutin tiyana ekama athi.eyalata purudu na.eth eyalawae wage than walata geniyanna ona.godak dena lajjai.oyala adaraniyai.sathutin inna.jp
Aneh❤ahinsaka අම්මයි තාත්තයි
May god bless you all
සමිතා මිස් මම තමිල් කෙනෙක් ඔයා තමිල් විදිහට අඳින්න පොට්ටු තියන්න මාර ලස්සනයි
Really Shane baba looks very handsome n has good private qualities. God bless u shane !❤❤
Sathutin oyala inna hamadama .ane amma තාත්ත shok.budu saranai oyalata
Happy birthdey❤🎉 b.s pavulatama