හැමෝම ඇදේ 😲 ( Part 01 )

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 414

  • @dilrukshl
    @dilrukshl 11 місяців тому +6

    කවි මැනික 💎💎💎 ඉන්නවා කියන්නේ සතුට උතුරනවා ❤️❤️❤️❤️💎💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 11 місяців тому +19

    කවි ඔයා ගේ හිනාව ගොඩක් ලස්සනයි කෝ අද shen පන බුදුසරණයි හැමෝටම

  • @GeethaniGayan-gj2ni
    @GeethaniGayan-gj2ni 10 місяців тому +3

    සතුටින් ඉන්න හැමදාමත් ,, තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ,, ආදරෙයි සමිතා ,, ඔයා හරිම හොද කෙනෙක් ..

  • @NilminiInoka-z4h
    @NilminiInoka-z4h 9 місяців тому +2

    ලස්සන යි ඔයලා හැමොම සතුට්න් පරිස්සමෙන් ඉන්න් බුදු සරනයි ❤️❤️❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 місяців тому +13

    හැනදාමත් සතුටින් ඉන්න ... ශේන් බබා වෙනම යන නිසා අඩුවක් දැනෙනවා. ඔයාලගෙ විහිලු වලට එයාවත් හිටියනම් ශෝක් අනේ ❤❤

  • @Madhu3732
    @Madhu3732 9 місяців тому +3

    ලස්සනයි... ඔයාල්ගේ life එක....❤❤ හැමෝම සතුටින්

  • @ramyajanaki9261
    @ramyajanaki9261 11 місяців тому +5

    ඔයාලගෙ වීඩියෝ බලල ගොඩක් සතුටුයි අනුරාධපුර අපේ ගම මමත් ආසයි අපේ ගමට එත් මම ඉන්නෙ හෝමගම මම කවී දුවටත් පුතාටත් සමිතා දුව ඇතුලු හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @nirmalabeysinghe845
    @nirmalabeysinghe845 11 місяців тому +19

    මේවා තනියම ඉද්දී බලන්න ඕනෙ නැත්නම් තනියම හිනා වෙද්දී මිනිස්සු හිතන්නේ පිස්සු කියලා ❤❤❤❤ ලස්සනයි කට්ටිය ම ❤❤

  • @priyangikumari6193
    @priyangikumari6193 Місяць тому

    ඇස්වහක්නම් වදින්න එපා එ ලස්සන පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaLiShA209
    @MaLiShA209 11 місяців тому +4

    සතුටුයි .හොඳින් ඉන්න.ඔයාලා හැම දෙනාට ම බුදු සරනයි😊😊😊

  • @ashidisanayaka
    @ashidisanayaka 11 місяців тому +5

    හරිම ආදරනීයයි..ආදරනීය ඊරිසියා කුහකකම් ගෑවිලාවත් නැති මිනිස්සු එක්ක ඉන්න කොට ජීවිත ගොඩාක් ලස්සනයි ..හැමදාමත් ඔය සතුට ජීවිතයේ රැක ගන්න..ආදරෙයි කවී..සමී අක්කි..ඔයාලා හැමෝටම ..ජේසු පිහිටයි

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 11 місяців тому

      Hari sathutin inne neda.apith hari adarei oyalata apata penna kanna epa karata kela enawa e nisa oyalata hoda nane😂

  • @SunethraKulathunge
    @SunethraKulathunge 20 днів тому

    Oyla හැරීම ලස්සනයි .oylata bs.හැමදාම satutin inna oni.❤❤❤❤❤

  • @tharushidimalsha
    @tharushidimalsha 16 днів тому

    ආදරෙයි හැමෝටම ලස්සනට සතුටින් ඉන්න පව්ලක්❤❤❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 11 місяців тому +63

    කවි දුව ඔයාලා හරිම සතුටු ෙන් කවි දුවටයි දනිදු පුතාටයි අපි හරිම අාද ෙරයි ඔයා ෙග් මහත්තයා ෙහාද ෙක ෙනක් ඔයා හරිම වසනාවන්තයි❤❤❤❤❤❤❤❤❤

  • @KhaledAlkandari-p4d
    @KhaledAlkandari-p4d 11 місяців тому +2

    Oyalaga vedeyo baluwama marama sathutak dananwa jp ❤❤❤❤❤❤adarai

  • @lankalanka2440
    @lankalanka2440 11 місяців тому +1

    Mona prashna thibunath serama amathaka karala innawa niyamai ohoma thamai inna ona Budu saranai hamadenatama

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 4 місяці тому +4

    හරිම සතුටුයි. කවුරු මොනවා කිවුවත් හැමදාම සතුටින් ඉන්න .❤❤

  • @MaheshRathnayake-e1k
    @MaheshRathnayake-e1k 4 місяці тому +1

    Ela bokka.jaya wewa niyama gamana❤❤❤bs.

  • @KanthiNilushika
    @KanthiNilushika Місяць тому

    Adare hemotama budusaranayi..❤❤❤❤

  • @KavindiSadunika-h1m
    @KavindiSadunika-h1m 4 місяці тому +1

    ශොයි අනේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 11 місяців тому +2

    Kavi dinidu chira puthala sa damitha nange san putha oyala hamotam harim adarai ❤❤❤❤budusaranai 🙏🙏🙏🙏🙏adarai

  • @srimajayanthi5187
    @srimajayanthi5187 11 місяців тому +3

    කවි දරුවා. දුනුදු පුතා සතූට බුදු සරණයි

  • @kusumlatalata3838
    @kusumlatalata3838 11 місяців тому +1

    හරිම. සතුටින්ෙන් හරිම ලස්සනයි හැමදාම ඔෙහාම. සතුටින්. හිනා ෙවලා ඉන්න ලැෙබ්‍වා. බුදුසරනයි ර්‍ඔයාලාට පරිස්සමින්. ගිහින් එන්න 🙏🙏❤️💕💕❤️💕❤️👍💕💕💕❤️❤️👍👍

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu 28 днів тому

    ❤❤❤❤❤
    තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @janajana7879
    @janajana7879 11 місяців тому +3

    බුදුසරණයි ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @viduminkaushalya4240
    @viduminkaushalya4240 4 місяці тому

    ඔයාලා හැමදාම සතුටින් ඉන්න.හරිම සතුටුයි.සයිප්‍රස් ඉදන් ඔයාලව මම බලන්නෙ ආදරෙයි ගොඩක්❤❤ බුදුසරණයි !.. බලන්නෙ..ආදරෙයි ගොඩාක්

  • @leenarodrigo9868
    @leenarodrigo9868 11 місяців тому +18

    පව්ලේ හැමොටම ආදරෙයි බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .👍❤❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 11 місяців тому +7

    අද නියමයි හැමෝම ඉන්නවා ලස්සනයි ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි 👍👍❤️❤️🙏🙏

    • @musthak5m559
      @musthak5m559 11 місяців тому +1

      සතුටින් ඉන්න අනේ ජිවිතේ කියන්නෙ ඕකට තමයි

  • @chandialwis9462
    @chandialwis9462 11 місяців тому

    chira awata passe me paule satuta aththatama wadi una chira harima wasanawanthai me wage pulak labanna thawath lassanai dan awta passe maru ane ohoma thamai inna ona hamadamath oya wagema samagiyen sathutin inna adarei goda ❤❤❤❤❤

  • @ThilakaKumari-yt6eu
    @ThilakaKumari-yt6eu Місяць тому

    සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලාට.

  • @nilushairandika5665
    @nilushairandika5665 5 місяців тому

    ඔයාලා හරිම ලස්සනයි හරිම සතුට්න් ඉන්නෙ ජිව්තෙ ව්දින්නෙ නැති අය තමා නරක කොම්මෙන්ට් දාන්නෙ ..හැමදාම සතුට්න් ඉන්න ඔයාලා හැමෝටම ජෙසු පිහිටයි ..❤❤❤❤.🙏

  • @AnushaMalkanthi-y7f
    @AnushaMalkanthi-y7f 3 місяці тому

    ❤❤❤❤ ආදරේ ගොඩක් ඔයාලට බුදු සරණයි දෙව්පිහිටයි

  • @NimalAdikari-p9p
    @NimalAdikari-p9p 29 днів тому

    Api anuradhapura oyala ge video hamadama balanawa.....good luck .....

  • @ClassicClassc
    @ClassicClassc 11 місяців тому +4

    හරිම ලස්සනයි jeevithe විදින මිනිස්සු හැමෝම මේ වගේ ඉන්නවනම් කොච්චර හොදයිද එකිනෙකාට ඉරිසියා නොකර

  • @DilaniDilanjali
    @DilaniDilanjali 2 місяці тому

    Harima lassanai hamoma hamadama sathutin inna . B.s oyalata

  • @yoshaniindeewari7510
    @yoshaniindeewari7510 11 місяців тому

    හැමෝම සතුටින් ඉන්නවා .බලන්න හරි ම ආසයි .ජීවිතේ විදවන්නේ නැතිව විදින ලස්සන පවුලක් ඔයාලා.ආදරෙයි හැමදාමත්

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 11 місяців тому

    Nice video.Enjoyed it. Where is this Restaurant located.

  • @Ashani2245
    @Ashani2245 10 місяців тому

    Adareiiiiii godak ❤Hamadama sathutin inna ❤❤

  • @Mhsujatha
    @Mhsujatha 5 місяців тому +1

    Sathutui oyala hama denama satthutin inna❤❤

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 2 місяці тому

    Mage duwa ..medamge kuruneghala erandati ekatha yanawa❤❤❤❤

  • @chamilasamanthi5689
    @chamilasamanthi5689 5 місяців тому +1

    Athatama jiwithe tiyenne vidinnai oyala niyameta vidinawa jiwithe niyamai god bless

  • @lalite3409
    @lalite3409 5 місяців тому

    ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ♥️🌹 ආදරෙයි පණ ඔයාලට

  • @ndlifestyle2837
    @ndlifestyle2837 9 місяців тому

    ශේන් හරිම අහිංසක නිහතමානී දරැවෙක්❤

  • @chandanisigera6049
    @chandanisigera6049 11 місяців тому

    Oylata budusarani devipihitai.Hamadama sathutin inna.❤️❤️❤️❤️

  • @shamlykuwait2087
    @shamlykuwait2087 11 місяців тому

    මම ආසම පවුලක්.සම්ත.අක්කේ.මම.හරිම.ආසයි.ඔයාලගේ
    විඩියෝ බලන්න..ඔයාල.සියලුම.දෙනාට.බුදු.සරණයි

  • @ivonaberrajonsson97
    @ivonaberrajonsson97 9 місяців тому

    ❤️❤️❤️❤️ love from Sweden, love you all !

  • @DarshikaThamali
    @DarshikaThamali 9 місяців тому

    තෙරුවන් සරනයි සතුටින් ඉන්න ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @sagarikakumari7062
    @sagarikakumari7062 11 місяців тому +2

    ❤කවී මැනික සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @chandiLankika-j2f
    @chandiLankika-j2f 3 місяці тому

    Hemadamath ohoma sathutin inna lebeva . ❤❤❤❤

  • @dinukaYahampath-p2s
    @dinukaYahampath-p2s 10 місяців тому

    ඔයාල හැමෝම සතුටින් නේද හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා පතනව මම බුදු සරනයි පරිස්සමෙන් ගිහින් එන්න

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 місяців тому +2

    ඔයාලත් සතුටින් ඉදගෙන අපිවත් සතුටු කරනවට ගොඩක් පිං අක්කියෝ,හැමදාම සතුටින් ඉන්න හැමෝම බුදු සරණයි ආදරෙයි ගොඩාක්,

  • @raneisujata8623
    @raneisujata8623 7 місяців тому

    නියමයි අනේ හැමෝම ගොඩක් හොඳයි ඔයාල හැමෝටම දිර්ඝසුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉💯💯💯💯💯💯💞💞💞🌷🌷🌷🌷🌷🌷🌷🌿🌿🌿🌿🌿🌿🌿❣️

  • @Beanka-v4g
    @Beanka-v4g 4 місяці тому

    මම හරිම ආදරේ ඔයාලගේ පවුලටම ❤❤❤❤❤ සතුටින් ඉන්න ලැබෙිවා හැමදාම

  • @tharakaruweni3971
    @tharakaruweni3971 11 місяців тому +6

    අනේ කවී ඔයාලා හරිම ව්නෝදෙන් ඉන්නවා ශෝක් අනේ ආදරෙයි කව් අම්මට ඔයාට ඔයාගේ පවුලේ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 11 місяців тому +5

    අනේ ඔයාලගෙ විඩියො බලන්න හරිම ආසයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @SiriyawathiSirisena
    @SiriyawathiSirisena 10 місяців тому +1

    Budusaranai hemotama.

  • @gamingwithr2k189
    @gamingwithr2k189 4 місяці тому

    හරිම ලස්සනයි ...❤❤❤❤

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 11 місяців тому +7

    හරිම ලස්සනයි කවී මැණික ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo Місяць тому

    Satutin inna oyala hamadama බුදුසරණයි

  • @kww8360
    @kww8360 11 місяців тому +5

    පවූලේ සියලූ දෙනා ටම ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤

  • @ShanthiSiyambalagahakotuwa
    @ShanthiSiyambalagahakotuwa 11 місяців тому

    Aneee....hamdama sathutin inna...❤❤❤

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 4 місяці тому

    හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි ❤

  • @PriyanthiKumari-dv2jz
    @PriyanthiKumari-dv2jz 11 місяців тому +2

    Oyala hemotama godak adarei ❤samita akkita godaaak adarei....sathutin inna jayasiri Maha bo samiduge pihitai.anurada pure awot enna akki ape gedarata ane hari adarei akki oyata

  • @geethagamage3596
    @geethagamage3596 11 місяців тому +2

    Aaaaadareyiiiiiiiiiii godaak budu saranayi ❤️🥰

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv 11 місяців тому +1

    Oyala tika nam niyamai. Kattiyatama aadarei godak. Eth wediyenma aadare nam Shane mallita thamai

  • @manojweerasinghe3386
    @manojweerasinghe3386 4 місяці тому

    Eyala sathutin innawa ne😍 mata nam awlakna me minissu ekka 🥰

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 8 місяців тому

    ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @ksunita9018
    @ksunita9018 4 місяці тому +1

    බුදු සරණයි ඔයාලට ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @smatha1241
    @smatha1241 11 місяців тому +1

    ඔයාලගෙ හැම විඩියෝ එකක්ම මං බලනවා අබුඩාබිවල ඉදන් ඉතින් ඔයාල හැමෝටම තෙරුවන් සරනයි ❤❤❤

  • @CkCk-je9fn
    @CkCk-je9fn 10 місяців тому

    Godak lassanai ane adarei hemotama ❤❤❤❤❤❤❤

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 5 місяців тому

    Budu saranai oyalage paulata.hamadama sathitin adaren inna ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 7 місяців тому

    හරිම ❤❤❤❤❤ ලස්සනයි ❣️❣️ ❣️ ගොඩක් 💯💯💯💯 අනේ 🎉🎉🎉🎉🎉 අපි ආදරයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ 💯💯💯 බුදු සරණයි 🙏🙏🙏 ඔයාට

  • @kwtkwt2630
    @kwtkwt2630 11 місяців тому

    Budu saranai oyala hemotama theruwan saranai hemadamath adaren satutin parishsamen inna ❤❤❤

  • @ChamilaSenavirathna-t2q
    @ChamilaSenavirathna-t2q 9 місяців тому

    Harima adarie oyalata❤❤❤❤❤❤

  • @romeshsugathapala9436
    @romeshsugathapala9436 11 місяців тому +1

    එදා ඉදන්ම ආදරේ කරපු පව්ලක්..තෙරුවන් සරණයි

  • @crickets--fans2
    @crickets--fans2 5 місяців тому

    Adareiiiiiiii gobaaaaaak kattiyatama❤❤❤❤❤❤budu saranai

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 11 місяців тому

    Ane harima sathutin api videos balanawa hinawena tharamatama sathutin inna bawa penawa adarei siyaluma denata ❤❤❤🥰🥰🥰🥰🙏🙏🙏

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 11 місяців тому

    Man harima adare karana paulak oyala hadawatinma sathutui.mata oyala sathutin inna widiyata awankawama hadawatinma adarei oyala hemotama oyalage kessata meepani gammiris kudu dehi ismai talapayak wage hadagana dawasata 3 n serayak kanna dawas 4 k 5 k kanakita adu wenawa matath hoda une ahemai ekai kiuwe weradiyata hitanna epa man pita rataka sewaya karana kenek oyalage hema video ekakma sathutin adaren balanawa duppath kama nisa mage paulen ath wela inne man nitarama mage mahattayata kiyanne oyala denna adaren jeewath wena vidiya adarseta ganna kiyala api marena minissu inna tika kale adaren sathutin jeewath wennai one man adarei iyala hemotama parissamen budhu saranai

  • @ChandiniChandini-t7v
    @ChandiniChandini-t7v 11 місяців тому +1

    සමිතා ඔයාට හදවතින්ම ආදරෙයි මැණික බුදු සරණයි ඔයාලට මම කුවේට් ❤❤❤❤

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 8 місяців тому

    ලස්සනම ලස්සනයි ජිවිතේ විදින්න ඔනි ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤

  • @KumariRathnayak
    @KumariRathnayak 4 місяці тому

    Satutin hamoma inna
    Kagawst jata wadaj naha
    Oyala satutin inna❤

  • @PriyankaSudusingha
    @PriyankaSudusingha 11 місяців тому

    oyala hrima sathutin innawa budusaranai oyalage vihilu kata ahala apitath hinaha yanawa ❤❤❤

  • @MaliOmanthage
    @MaliOmanthage 10 місяців тому

    Heamadama sathutin inna lasana adaraniya pulak budusaranayi

  • @Rizmiahmed
    @Rizmiahmed 11 місяців тому

    ❤❤❤❤❤Adarei Godak bs

  • @NiroshaniVijerathna
    @NiroshaniVijerathna 4 місяці тому

    Harima adaren inna paulakne apitath sathutui ane❤😀😆😅

  • @ramyas19
    @ramyas19 7 місяців тому

    කවී බලාගන වැඩිය හිනාවෙන්න එපා මහත් වෙයි.කවීගෙයි දනිදුගෙයි චූටිකාලෙ foto එක ලස්සනයි .😅😅😅😅😅😅😅😅😅😅

  • @rikajayakodi4594
    @rikajayakodi4594 5 місяців тому

    Jesu pihitai පරිස්සමෙන් හොඳින් ina ❤❤❤

  • @ShanthiF
    @ShanthiF 11 місяців тому

    Godak adrai❤ bs

  • @somasoma3904
    @somasoma3904 11 місяців тому

    Budu saranae divi pihitae oyalata godak adarae oyalata❤❤❤❤❤

  • @madumadi2655
    @madumadi2655 11 місяців тому +2

    ❤❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට කවි පණ වගේ ආදරෙයි බුදු සරණයි ඔයාලට

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 11 місяців тому +2

    අනේ ෂෝයි❤️❤️ ඔයාලා..හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 7 місяців тому +1

    ඔයාල ඉන්න ක්‍රමය හරි අනේ.බර ඔලුවට ගන්නෙ නැතුව.සැහැල්ලුවෙන්.ජීවත්වෙන.මේ මැරෙන ටික දවසට කුහකකම් හිතේ තියාගන ඉන්නැතුව relAxce එකේ විනෝදෙන් මේවගෙ ඉන්න ඕනි.ලෝකය කඩාවැටුනත් මේගොල්ල විනෝදෙන්.මම හරි ආදරෙයි කවී ඔයාට හැමදාම.මම රම්‍යා

  • @SachiniNiluchika
    @SachiniNiluchika 5 місяців тому

    Ara piumi hansamali vidiyo danna akiga jok pannannana .balannako ma famili aka thiyana lassana kamarawata nama Ayala aththatama harima lassanai adarai❤❤❤❤

  • @shandrashandra9451
    @shandrashandra9451 4 місяці тому

    ❤❤❤.mamat samita akkiwagemai badala inne s 27 mata 48 mama badala aurudu6 .aurudu 2.rata unne Dan avit masa 2.ayet yanawa .eya lankawe artike nisai.eya samitha

  • @tanen371
    @tanen371 8 місяців тому

    පරිසමෙන් යන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 3 місяці тому

    ලස්සනයි බුදු සරණයි

  • @SunethareMalkanthi
    @SunethareMalkanthi 4 місяці тому

    ඔයා. දෑන්. හරිම. ලස්සනයි. 😊😊😊😊😊😊😊😊

  • @JeevanThusitha-dz2rz
    @JeevanThusitha-dz2rz 11 місяців тому

    ඔයාල පට්ට පට පට❤❤❤

  • @maheeshaudari6731
    @maheeshaudari6731 3 місяці тому

    Restaurant eke play wena sinduwa misge ekak neda?❤

  • @ShyamaKumari-x1q
    @ShyamaKumari-x1q 7 місяців тому

    Samitha akka oya lasanata katha karanawa nitarama❤❤❤❤❤❤❤