මේ වගේ ආදරයක්🥰| තව ටික දවසයි🥹-Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 937

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 7 місяців тому +123

    සැමන් සම්බෝලයක් කන්න ආසාව වැඩි උනා අම්මිගෙ හිනාවයි තාත්තිගෙ රස කතා හරිම සුන්දරයි.........

    • @sasankawijayarathna4659
      @sasankawijayarathna4659 7 місяців тому +2

      පින් කරපු අම්මා සහා පුතා .......දිර්ගායු ඔබ සැමට ❤❤

  • @Pabodyamadukalpani-vf1il
    @Pabodyamadukalpani-vf1il 7 місяців тому +106

    දෝණි🥺💓බලන්න ඒ කතාවෙ තියෙන ආදරනීය බව🥺තමන්ගෙ අම්මා වගේම නැන්දම්මා කෙනෙක් හම්බෙන්නත් වාසනාව පින තියෙන්න ඕනෙ🥰🥺💓අක්කි ගොඩක් පිං වන්තයි😚

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 7 місяців тому +357

    ගෑණු ළමයෙක්ට ආදරණීය පිරිමියෙක් ගෙන් පස්සේ තමන්ගේ අම්මා තරමටම ආදරේ කරන නැන්දම්මා කෙනෙක් ලැබීමත් ලොකු වාසනාවක්..හැම ගෑණු ලමයෙක්ටම ඒ වාසනාව ලැබෙන්න ඕනේ...☺️❤️

  • @amilashiromi4117
    @amilashiromi4117 7 місяців тому +281

    ලෝකෙ වටේ ගියත් මෙන්න මෙහෙමයි මිනිස්සු ඉන්න ඕනා.ලෝකෙම අපහාස කලත් නියමෙටම උත්තර දෙන family එකක්.

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 7 місяців тому +569

    මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න දිනිති අක්කා ගොඩක් වාසනාවන්තයි තමන්ගේම දුවට වගේ සලකන්නේ ඔයා ගොඩක් පින් කරලා අක්කේ මෙහෙම පවුලක් ලැබෙන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හතර දෙනාම🥰❤️🌎

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 7 місяців тому +75

    අම්මගෙ කිරි හොද්ද හදලා බලන්න ඕන..අපි හදන විදිහට නෙමෙයි..රස පාටයි..එදා හදපු කරවල හොද්දත් අපි හදන විදිහට නෙමෙයි හැදුවෙ..මාත් හදලා බැලුවා හරි රසයි..මං දැකලා නෑ කොහෙවත් එහෙම හදනවා..අම්මගෙන් උයන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වගේම,ඔයාලගෙ පවුලෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..මං කැමතියි පිරිමි අය ඔයාලගෙ videos බලනවනම්..ගොඩක් පිරිමි අය ඔහොම උදව් කරගෙන ආදරෙන් ඉන්න එක ගොඩක් අඩුයි..හැමදාම නැති වුනත් තමන්ට පුළුවන් වෙලාවට දරුවොත් එකතු කරගෙන ගෙදර අම්මට උදව් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි..ආදරණීයයි..ඒත් දැන් කාලෙ ගොඩක් හස්බන්ඩ්ලා,දරුවො අම්මා අමාරුවෙන් උයලා දෙන එකේ වැරදි හොය හොය,උයලා දීපු එකට කිසි ගෞරවයක් නැතුව ඔහේ ෆෝන් එක දිහා බලාගෙන ගිලලා දාන එක තමයි කරන්නෙ..

  • @maatha6897
    @maatha6897 7 місяців тому +38

    කෑම හදන්න ගොඩාක් අයට පුළුවන්,
    ඒත් ආදරේ දාලා කෑම හදන හැටි උගන්වනවාට ගොඩාක් පින්..!💝💝💝💝

  • @induradhini9992
    @induradhini9992 7 місяців тому +121

    කෙල්ලෙක්ගේ ජීවිතේ මීට වඩා තව මොන සතුටක්ද , ඇත්තටම වීඩියෝ එකකින් හරි ඔයලා දෙන්නේ සමාජෙට ආදර්ශයක් , ආසයි මේ වගේ ජීවත් වෙන්න තියේනම්, හැබැයි ලංකාවේ වගේ පුහු , කුහක මානසිකත්වය පිරුනු මිනිස්සුන්ට මේවා දිරවන්නේ නැති වෙන්න පුලුවන්, මොකද කාගේ හරි වැරැද්දක් දකින්නේ නැතිව ඉන්න ගොඩක ඉරිසියාකාර මිනිස්සුන්ට අමාරුයි, ඒ තමා හැටි, මිනිස්සුන්ට බම්බු ගහන්න කියලා ඔයාලා මාරම විදිහට ජීවිතේ විදිනවා❤, සතුටුයි, මටනම්, මොකද මම නම් ආස මිනිස්සු සතුටින් ඉන්නවා දකින්න, දිනිති හරිම වාසනාවන්ත කෙල්ලක්, උගත් වගේම බුද්ධියක් තියෙන, ආඩම්බරයි දිනී, හැමදාමත් ඔයාලට,සතුටින් ඉන්න❤🎉

  • @prabodanimadhushika61
    @prabodanimadhushika61 7 місяців тому +15

    අනේ හරිම ආදරණීයයී..දිනිති අක්කා හරිම වාසනාවන්තයි ඒ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න..❤❤❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 7 місяців тому +114

    සංගීත් මල්ලීයි දිනී නංගීයි අපට හම්බ වුනා 03 වෙනිදා මහරගම cool palent ekedi අනේ එයාලා දෙන්නා හරිම හොඳයි හොදට හිනා වුණා මට කතා කරන්න බැරි වුනා එයාලත් හදිස්සියේ වගේ ගියේ අපේ රටේ සමහර නළු නිළියන් ඉන්නවා හරිම අහංකාරයි ඔයාලා දෙන්නා හරිම නිහතමානී ❤❤ මොකද සංගීත් මල්ලී එක්ක මම gym ekedi කතා කරලා තියෙනවා දිනී නංගී අහංකාර ඇති කියලා හිතුනේ එයත් හරිම හොඳයි ඔළුව පහත් කරලා හිනා වෙලා ගියේ ආදරෙයි ගොඩක් ඔය දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤😘 much love 😘💖💖💖💖💖

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 місяців тому +170

    මෙ වගෙ අම්මෙක් තාත්තෙක් ලබන්නනම් මාරම පිනක් අප්පා..

  • @maheshisadaleka2497
    @maheshisadaleka2497 7 місяців тому +63

    මේ දෙන්නාගේ ආදරේ දැක්කම හරිම ආස හිතෙනවා.තමන්ගේ දුවට වගේ හරි ආදරේන් සලකන පින්කාර දේමාපියන්...❤❤

  • @Vogs123
    @Vogs123 7 місяців тому +61

    අනෙ ආදරණීය වාසනාවන්ත පවුල.අම්ම හරිම ආදරණීයයි.
    හැමදාම පරිස්සමට සතුටින් ඉන්න.
    බුදු සරණයි

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 7 місяців тому +34

    අනේ🥺❤️❤️❤️❤️ අද නම් ශෝයි අනේ❤️❤️ අම්මා උයනකොට බලන් ඉන්න අහන් ඉන්න මම මාරම ආසයි🥺❤️ අම්මත් එක්ක එක දවසක් හරි උයන්න පුළුවන් උනා නම්🥺

  • @kaushalyanadun4384
    @kaushalyanadun4384 7 місяців тому +30

    දිනී ඔයා ඇත්තටම පිං කරලා ආදරණීය පවුලක් ලැබෙන්න

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 7 місяців тому +8

    දීනිති 🔆 බයිස්කෝප් කතාවෙ හොදට ම රගපානවා. සුපිරි.. 😊😊 කවුරු කොහොම කීවත් ඉදිරියට යන්න ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 😊😊

  • @TashiniWasundara-zl1bh
    @TashiniWasundara-zl1bh 7 місяців тому +71

    ඒ වගේ වයිෆ් කෙනෙක්,අම්මා කෙනෙක්,නැන්දම්මා කෙනෙක් ලබන්න ඇත්තටම ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනෙ ❤️

  • @nadekauae7515
    @nadekauae7515 7 місяців тому +259

    දිනිති මහත් වෙලා අපට මොනව හරි රහසක් හන්ගනව වගේ අර පුන්චි කැදැල්ල තවත් අමුත්තෙක් වගේ දෙයක්

    • @bokka9668
      @bokka9668 7 місяців тому +1

      😂😂Oon nathi deyak nene ubalatath😂

  • @sanusawindiRJ
    @sanusawindiRJ 7 місяців тому +239

    අපෙ පවුලත් මෙහෙමයි....මගෙ අම්මි තාත්ති මම & මගෙ අයියයි අක්කියි....අක්කි කියන්නෙ අයියගෙ වයිෆ්....
    මගෙ රත්තරන් පවුල....ඇත්තමයි අපි වගේමයි....🙊 වෙනසකට තීන්නෙ අපි ව්ලොග්ස් කරන්නැ 😂😁
    ලස්සනයි 🎉

    • @panchayt8606
      @panchayt8606 7 місяців тому +1

      ❤❤❤❤❤

    • @diliniwijesekara9758
      @diliniwijesekara9758 7 місяців тому

      ❤❤❤❤❤❤

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 7 місяців тому

      ❤😊

    • @sithaginimnaya
      @sithaginimnaya 7 місяців тому +7

      අනේ අහන්නත් සතුටුයි .......
      ඔය සතුට සදාකල් රැදේවා ඔයාලගෙ ජීවිත තුල ❤❤❤

  • @RoshaniBandara-i4l
    @RoshaniBandara-i4l 7 місяців тому +12

    හරිම ආදරණීය අම්මා කෙනෙක්.. .එවගේම පවුලේ හැමෝමත්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..

  • @NatureNest76
    @NatureNest76 7 місяців тому +83

    මඩක්කුව කිවුවම පුදුම ආසාවක් අපේ කමක් දැනුනා❤❤ ඔයාලා කිසිම ආඩම්බරයක් නැති පොලොවේ පය ගහපු ආදරණීය මිනිස්සු 🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰

  • @thedinialoka1988
    @thedinialoka1988 4 місяці тому +2

    දිනි අක්කි ඔයා ගොඩක් lucky තමන්ගෙ අම්මා වගේ ආදරනීය නැන්දම්මා කෙනෙක් ලබන්න ❤. God bless you & your family..

  • @MadhuwanthiAriyasinghe
    @MadhuwanthiAriyasinghe 7 місяців тому +16

    එක කොල්ලෙක් ඉන්න ගොඩක් පවුල් වල අම්මා තාත්තා ලේලිට ලේලියක් විදිහට සලකන් නැ.දුවක් විදිහට තමයි පිළිගන්නෙ.මොකද මම ඒක හොදටම දන්නෙ මගෙ මහත්තයා තනි ළමයා.ඉතින් එයාගෙ අම්මා තාත්තා කවදාවත් මට ලේලියක්ට වගෙ සැකලුවෙ නැ.මට බබා හම්බෙන්න ඉන්නකොට මහත්තයගෙ තාත්තා මගෙ කකුල් පවා මසාජ් කරනව ආදරෙන්.මම එපා කියල අහකට ගන්නකොට එහෙම බැනෙ අපෙ මුනුබුරානෙ ගේන්නෙ මගෙ දුව කියලා.තාත්තා දැන් ජීවතුන් අතර නැ.ඒත් එයා දුන්න ඒ ආදරෙ කවද කොහොම අමතක කරන්නද.😢❤

  • @Madhu-e8d
    @Madhu-e8d 7 місяців тому +3

    ගොඩාක් සතුටින් ඉන්න ෆැමිලි එකක් .. ඒ සතුට එකමුතුකම හැමදාමත් තියෙන්නයි ඕනි .. ගොඩාක් හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්... මෙහෙම දෙමව්පියන් දරුවන්ට හම්බවෙන්නෙ ගොඩාක් කලාතුරකින් ඒ වගේම ආදරණීය සැමියෙක් ගොඩාක් හොඳ දුවක් ❤ හැමදාමත් සතුටින් ඉන්න ඕනි... ඒ සතුට තව තව වැඩිවෙන්න ඕනි ජේසු පිහිටයි හැමදෙනාටම සහ ඒ නිවසටත් 🙏

  • @user-ig2er
    @user-ig2er 7 місяців тому +1150

    දිනිතිට බබෙක් හම්බෙන්න කියල හිතුන කස්ටිය කො 😁

  • @sehaseha7780
    @sehaseha7780 7 місяців тому +48

    හරිම ආදරනිය පවුලක් මං දැකපු හරිම විනෝදයෙන් ඉන්නේ..බුදුසරනයි හැමොටම

  • @dilininadeesha2240
    @dilininadeesha2240 7 місяців тому +58

    අම්මි ශෝක් අපිටත් ඔහොම නැන්දම්මා කෙනෙක් හිටිය නම් 😢😢

  • @tharanganishadi2548
    @tharanganishadi2548 6 місяців тому +2

    සරලවම කියන්න සුපිරි ෆැමිලි එකක්,ආදරෙයි සංගීත් අයියා,දිනිති අක්කා,ඔක්කෝටම ❤❤❤❤❤

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 7 місяців тому +9

    මෙ වගෙ දෙමාපියන් ලබන්න ගොඩක් පින් කරන්න ඔනි ආදරෙයි බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️❤️

  • @MaheahikaNilmini
    @MaheahikaNilmini 7 місяців тому +9

    ඇයි අනේ මේවගේ හොද අයට කැත කතා මිනිස්සු බනින්නේ.හොද අය😊😊😊😊❤❤

  • @Chathurya2000
    @Chathurya2000 7 місяців тому +269

    අම්මගේ මූණ දැක්කම දවසම වාසනාවන්තයි. ආදරෙයි මුලු පවුලටම..❤❤❤❤❤❤❤❤

    • @lalithanimalka1134
      @lalithanimalka1134 7 місяців тому

      Hal piti dosa kiyala denna amme

    • @Niros_VLOG
      @Niros_VLOG 7 місяців тому

      අම්මට බුදු සරණයි

  • @SherinPerera-t9c
    @SherinPerera-t9c 7 місяців тому +1

    මම ගොඩක් ආසම කරන දෙන්නෙක් .ඒ පවුලම හරිම ආදරණීයයි .ජේසු පිහිටයි

  • @d.sshanthi7898
    @d.sshanthi7898 7 місяців тому +13

    අනේ දිනිති දූවට කවන කොට මටත් කටට කෙල ඉනුවා.අම්මා ඇතුලුව සියලු දෙනාට ආදරෙයි ❤❤❤

  • @nethmiamanda9381
    @nethmiamanda9381 7 місяців тому +52

    මන් හරිම ආදරේයි මේ අම්මටයි තාත්තාටයි මගේ අම්මට තාත්තා ට වගේම හරිම ආදරනීය ෆැමිලි එකක් ❤❤

  • @TMmorayaz961
    @TMmorayaz961 7 місяців тому +22

    අනේ මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එක වාසනාවක් සහ හැම නැන්දම්මා කෙනෙක්ටම ආදර්ශයක් ❤

    • @HasinthaThamodani
      @HasinthaThamodani 7 місяців тому

      Aniwaryen apita ehema luck ekak nane

    • @GinuraSameera
      @GinuraSameera 7 місяців тому

      Ane ou.ohoma Aya lebennanam Kolla witharak inna thenakin kasadayak bedaganna wenawa.labana athmenam mage prarthanawa eka😂😂😂😂

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 місяців тому +19

    අම්මි අප්පච්චි වගේ දෙන්නෙක් ලබන්න දිනි අක්කි මාරම ලකී❤❤❤❤.හරිම සතුටුයි දකිද්දි .මේකේ කවුරු මොනවා කිව්වත් රගපෑමක් නෙවෙයි වෙන්නෙ ඇත්තටම මේ මෙයාලා ජීවිතේ ගෙවන විදිහ කියලා හිතෙනවා මට ❤❤❤❤❤.හැමදාම මේ ආදරෙන් හතරදෙනාම අතරෙ තියෙන්නම ඕන .බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤.අනේ අක්කි අයියා වරා අයියා ඔයාලාගෙ එක ව්ලොග් එකකට හරි ගේන්නකෝ ඔයාලා ආපහු යන්න කලින් ❤❤❤❤❤❤❤

  • @shanimadhu4027
    @shanimadhu4027 7 місяців тому +9

    හරිම ආදරනීය family එකක් ❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න ඔනේ ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤

  • @SepalikaSepalika-x7o
    @SepalikaSepalika-x7o 4 місяці тому

    හරිම ආදරණීයයි...ඇස්වහක් නම් වදින්න එපා...ඔයාලට..තෙරැවන් සරණයි

  • @mataragechaminda
    @mataragechaminda 7 місяців тому +321

    තමන්ගේ ලේලියට මෙහෙම සලකන නැන්දම්මා කෙනෙක් මාමණ්ඩි කෙනෙක් ලැබෙන්නේ පිනකට .මන් හිතන්නේ.මට නම් ඉන්නේ මගේ වැරදි ම හොයන කෙනෙක් .ඒ අතින් මන් හරි ආවසනාවන්ත ඇති.

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 7 місяців тому +8

      Man adara karapu magea kolath nendamma wena kenekta aithi akaralama dunna.eka maha puduma daduwamak😢

    • @Ayanthanu
      @Ayanthanu 7 місяців тому +23

      මට ත් හිටිය මෙහෙම නැන්දම්මා කෙනෙක් උදෙන්ට මෙහෙම කිරිඑක හදල කාමරේ ලගට ම ගේන මගෙ වැඩ ටිකත් කරන නිදාගෙන ඉද්දි පොඩිම සද්දයක් වත් නොකරන 😢😢😢😢 මනුස්ස වේශයෙන් හිටිය දේවතාවියෙක් ලස්සන මල් දෙවියො ලගට ගන්නවා කියන කතාව ඇත්ත ක් කරල එයා ගිහින් අවුරුද්දක් වෙන්න එනවා හිතා ගන්න බෑ එයා නැතිව ඉන්න අපි කොහොම හුරු උනාද කියලා සමහර විට එයා ගොඩක් කල් ලෙඩ වෙලා විදවපු නිසා අපෙ හිත අපිට නොදැනිම ටික ටික හැදෙන්න ඇති මම කියන්නේ එයා වගේම ලස්සන හිත් තියෙන තැනක එයා ඉපදෙන්නෙ කියලා 🙏🙏🙏🙏

    • @GayanBuddika-jl2oq
      @GayanBuddika-jl2oq 7 місяців тому +12

      හැමෝට මේවාගේ පින පෑදෙන්නෑ දිනිති අක්කේ ඔයා හරි වාසනාවතයි හැමදාම සතුටින් ඉන්න

    • @GayanBuddika-jl2oq
      @GayanBuddika-jl2oq 7 місяців тому +17

      ඔයා විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් නැන්දම්මා නිසා පිඩා විදිනවා අපි කොච්චර හොදින් ඉන්න හැදුවත් ලංවෙන්න බැලුවත් අපි ලේලිලාමයි එඅපේ ලැබීම

    • @HarshaChamara-wr7th
      @HarshaChamara-wr7th 7 місяців тому +12

      මට ත් එහෙම යි නන්ගි මම කොච්චර හොද වුනත් මගෙ වැරදි හොයනවා😢

  • @GAMINGYUMA
    @GAMINGYUMA 6 місяців тому +1

    මිනිස්සු මොනවා කියනවද මේ මිනිසුන්ට ..ඒත් ඒ අය පාඩුවේ ගමන යනවා..අනුන්ගෙ කුනු හෝදන්නැතුව තමන්ගෙ වැඩ මේ වගේ කරගත්තනම් තමන්ට වැඩදායී..සුභ පැතුම් ඔයාලට..බුදුසරණයි ,ජේසු පිහිටයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 місяців тому +15

    හරිම ආදරණිය පවුලක් මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි ❤😂🎉

  • @rukshanichathu1195
    @rukshanichathu1195 7 місяців тому +27

    අම්මිගෙන් ජීවිතේ ඉගෙනගන්න පුලුවන් දිනී අක්කිට .. ඔයා හරිම වාසනාවතයි. කවද හරි අම්ම් වගේම ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න.. ❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 7 місяців тому +7

    අනේ ඒ ගෙදර තියෙන තැන හරිම ලස්සනයි .

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 місяців тому +96

    සංගීත්ගෙ අම්මා ඔයා අද හරි ලස්සනයි පරන නිලියක් වගේ.❤

  • @chaminidh4497
    @chaminidh4497 7 місяців тому +6

    Hi..., පොල් ටික බේරගන්න trick ekak share karaganna හිතුනා... දුකක් නැතිව පොල් ටික ආරක්ෂා කරගෙන පුළුවන් වේලාවවක ගෙට ගන්නට පුළුවන්, පොල් ගස වටේට, යකඩ කූරු( melwa iron bar wage😁)) වලින් කරපු දැලක් (මකුළු දැලක ආකාරයේ)) සවි කලානම්.....pol gedi tika polawata wetena widiyata eyata ලම්බකව,, pol tikak redena widiyata ටිකක් බොකුටු හැඩයට.....

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 7 місяців тому +10

    ආසයිනම් කපන්න නැත්නම් එපා..එ වචන වල පුදුම ආදරයක් තියෙන්නෙ ❤❤❤

  • @ShilpiNuwandhara
    @ShilpiNuwandhara 7 місяців тому +4

    එහෙම අම්මෙක් තාත්තෙක් සැමියෙක් ලැබෙන්න පින් කරන්නනම ඕනේ ❤ වාසනාවන්ත මිනිස්සු

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 7 місяців тому +27

    දිනිති හොඳ දුවෙක් . අලුත් පව්ල එක්ක සහයෝගයෙන් ඉන්නවා..හිත හොඳයි. ඒ මව්පියනුත් හරිම ආදරෙයි ඒ නිසා

  • @lochiakarsha1101
    @lochiakarsha1101 7 місяців тому +8

    කවුරු මොනව කිවුවත් ඔයාලා ජිවිතේ විදින අය.. අක්කිට කොච්චර දේ කියනවද කට්ටිය... එත් ජිවිතේ ඔයාලා හැමදාම වැරදි නැනේ.. ඒ නිසා බලන්න සතුට ❤❤❤ආදරේ පිරිලා...❤❤❤හැමදාමත් සතුටින් ඉන්න

  • @DilhaniPriyangi-jn4sy
    @DilhaniPriyangi-jn4sy 7 місяців тому +19

    කෝ වරා අයියලා...ඔයාලගේ පව්ලටම ජය ශ්‍රී මහා බෝ සමිදූ පිහිටයි...❤❤ඔයාලා යන්න කලින් වරා අයියා එක්කත් වීඩියෝ එකක් ගේන්නකෝ❤❤❤❤

  • @jesoGene
    @jesoGene 7 місяців тому +3

    ඔයාලගේ. වීඩියෝස්. බලනකොට. වෙලාව. යනවා. දන්නෙන්නේ. නැ.. බුදුසරණයි. දෙවි පිහිටයි. 🫶🫶🫶🫶🫶🫶🫶. හරිම. ලස්සනයි👌👌👌👌🫶🫶💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @heshanhasantha2198
    @heshanhasantha2198 7 місяців тому +44

    වරා අයියා කො වීඩියෝස්වල පේන්නවත් නෑ

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 7 місяців тому +14

    හැම දෙනාටම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා! එයයි මගේ පැතුම

  • @savi2532
    @savi2532 7 місяців тому +19

    දිනී ඔයාගෙ ආදරය සංගීත් ගෙ ආදරය ලබන්න ඒ අම්ම තාත්තා හරිම වාසනාවන්තයි. ඒ වගේම අම්මා තාත්තා ඔයාලට හරිම ලෙන්ගතුයි. වාසනාව හැමදාම ලැබේවා සතුට හැමදාම ලැබේවා . බුදුසරණයි

  • @Niludilrukshi487
    @Niludilrukshi487 7 місяців тому +113

    දිනී ප්‍රෙග්නට් නේද සුබ පැතුම් ❤

    • @elitarantula2833
      @elitarantula2833 7 місяців тому

      Preg වුනාම සැමන් කන්න හොඳ නෑ නේ.. ඒ නිසා එහෙම නැතුව ඇති තාම.🤭

  • @MaduMadu-wx4rr
    @MaduMadu-wx4rr 4 місяці тому

    ඇත්තටම දිනිති හරි වාසනාවන්‍තයි.එයාලා හරි ලස්සනට ජීව්තේ විදිනවා❤❤

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 7 місяців тому +4

    මෙයාලා මාර ලස්සනට ජීවිතේ විඳිනවා මාර ගොඩාක් මිනිස්සු මෙයාලට මඩ ගහනවා මෙයාලට මම මාර ආසයි ❤❤❤

  • @KumuduSureka
    @KumuduSureka 4 місяці тому

    බිත්තර තම්බලා අයිස් වතුර භාජනයකට දාන්න.හරිම ලේසියෙන් කටු ගලවන්න පුළුවන් .

  • @kumarikumari8346
    @kumarikumari8346 7 місяців тому +81

    දැන් ඉක්මනින් වුටි පැටියෙක් හිටියා නම් හෙද නෙද බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා .♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰

    • @spr1692
      @spr1692 7 місяців тому +10

      අනේ මේ පාඩුවේ ඉන්න දීහල්ලා.ඔහොම ආතල් ගන්න බෑ අතින්කටින් එල්ලන්.බලහන් කොච්චර නිදහසේ ඉන්නවද මේ මිනිස්සු .උබලට ඕනි ඒක නැති කරන්න

    • @kumarikumari8346
      @kumarikumari8346 7 місяців тому

      @@spr1692 😜😜😜😜

    • @Nishaya722
      @Nishaya722 7 місяців тому

      ගොඩේ අම්මණ්ඩිට ඉරිසියා හිතිලා වගේ... 😂

    • @pavanitharaka3739
      @pavanitharaka3739 7 місяців тому

      Eyalata oni kalekata eyl hadai.anika ohoma kiyn epa bedapu ayta mokda ada kale godk ayata babala late treatment krnw.eylge hitha redenawa ohoma ahadde.e nisa anunge dewal hoyn epa

  • @dularajapaksha8365
    @dularajapaksha8365 6 місяців тому

    ස්තුති ප්‍රශ්න කොටියක් මැද්දේ ඉද්දී මේ විඩියෝ එක බැලුවේ හිතට මාර සතුටක් දැනුනා ඔයාලාගේ සතුට හිනාව දිහා බලන් ඉද්දී

  • @sujipushpa7923
    @sujipushpa7923 7 місяців тому +112

    අනෙ හරි ශෝක් නැන්දම්මා කෙනෙක් ,අම්ම තරම්ම ආදරෙයි මාත් ආසයි මටත් මෙහෙම නැන්දම්ම කෙනෙක් හම්බෙනවනම්,ඒත් මට හම්බුන නැනදම්මනම් අපො

    • @badraniekanayake6381
      @badraniekanayake6381 7 місяців тому

      Ai a

    • @madaradilrukshi
      @madaradilrukshi 7 місяців тому +3

      එකනම් ඇත්ත එයා පෙර ආත්මයේ පිං කරලා ඇති එහෙම පවුලක් ලැබෙන්න. මං බැදලා ඉන්න හස්බන්ගේ පවුල ඒකට මහ ජරාම පවුලක් .

    • @shanalinatasha
      @shanalinatasha 7 місяців тому

      Apeth ehema thama thaththanam hodai ekata ammai nangi malli maru 😂😂 ammo unta kochchaara karath hodane 😂

    • @kumuduninonis8245
      @kumuduninonis8245 7 місяців тому

      😢

    • @kumuduninonis8245
      @kumuduninonis8245 7 місяців тому

      Matath ehema tamai

  • @senujagammuduwattage2759
    @senujagammuduwattage2759 7 місяців тому

    හරිම ආදරණීය පවුලක්. ඇත්තටම දිනි ඔයා වාසනාවන්තයි ❤️❤️❤️

  • @daliyasilva9298
    @daliyasilva9298 7 місяців тому +8

    ඔයාලට මම හරිම ආදරෙයි. දැකලා කථා කරන්න ආසාවක් තියෙනවා.ඒකට වාසනාව ලැබේවායි පතනවා.දුවේ පුතේ ලංකාවේ ඉන්නවානම් තමා ආස. අම්මා තාත්තා දාලා යන්න එපා.

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 7 місяців тому

    තමන්ගේ අම්මා වගේම ආදරණීය අම්මේක් ඔයා බුදු සරණයි අම්මේ ඔයාට ❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 7 місяців тому +22

    මවාගෙ අම්මා කෙනෙක් ලබන්න ඔයාලා පින් කරලා තියෙනවා ❤ගොඩක් අක්කි ඔයාලා ආපහු යනකොට අම්මා තාත්තා ගොඩක් දුක හිතෙයි ❤අයියා අක්කා ආදරෙයි ඔයාලට ❤❤❤❤බුදු සරණයි 😊

  • @janithacosta
    @janithacosta 7 місяців тому +1

    අනේ වාසනාවන් සතුටින් ඉන්න කට්ටියම ,
    බුදු සරණයි ඔයාලට !!!
    🙏💖💖💖💖

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 7 місяців тому +5

    ඔයා හොද අමිමා කනෙක් තුනුරුවන් සරනයි

  • @himalikumari2399
    @himalikumari2399 7 місяців тому +1

    අම්මගේ ආදරේ බලන්නකෝ තමන්ගේ දුවෙකුට වගේ කෑම කවන්නේ😊😊බලන් ඉන්න ආස හිතෙනවා ඒ ආදරේ 🥰🥰🥰🥰🥰

  • @dilinitharanga8715
    @dilinitharanga8715 7 місяців тому +53

    සංගීත් මාර ඩීසන්‍ට් කොල්ලෙක්...මරු ❤

    • @elizafern705
      @elizafern705 7 місяців тому

      Yes I respect him a lot nice boy.

  • @ashadevika8010
    @ashadevika8010 5 місяців тому

    සුසුම් රස්තියාදුwa is the best tele❤❤❤❤ I love.. supper acting @දිනිති ❤

  • @sadunithakshila9512
    @sadunithakshila9512 7 місяців тому +21

    ඔයලාගේ පවුල ගොඩක් ලස්සනයි ❤❤❤ආදරණිය පවුලක් ආදරෙයි ඔක්කොටම ❤❤❤

  • @Ishiandanji
    @Ishiandanji 3 місяці тому

    අම්මේක්ගේ චරීතේ වගේම නැන්දම්මේක්ගේ,තාත්තෙක්ගේ,මාමන්ඩීයෙක්ගේ,පුතේක්ගේ,ස්වාමිපුරුෂයේක්ගේ,බීරිදකගේ,දුවේක්ගේ ඒ චරීත මාරම ලස්සනට කරනවා පවුලක් සතුටින් ඉන්න නම් අනිවරේන්ම ඒ චරිත අතුලේ ලස්සනට ජිවත් වෙන්න ඔනී❤ මිනිස්සු කොච්චර කතා කිව්වත් මන් හරී අසයි දීනී අක්කිටයි සංගීත් අයියාටයී❤

  • @sachinisachini7039
    @sachinisachini7039 7 місяців тому +4

    මට හම්බුන මහත්තයා එයාගෙ අම්මා තාත්තා මල්ලි පවුලෙ අය හරිම ආදරණියයි ❤😊

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 місяців тому

    අක්කිට උයන්න කියලා දෙනවා හරිම හොද පව්ලක් සතුටින් ඉන්න 😊

  • @mwasana6081
    @mwasana6081 7 місяців тому +296

    දිනිති pregnant ද 🙃මට නම් පේන්නෙම ඒ වගේ 😍❤️

    • @dewminigithamali447
      @dewminigithamali447 7 місяців тому +5

      Mtath ookm hithuna🫣🤭❤

    • @shanthidesi7504
      @shanthidesi7504 7 місяців тому +6

      මටත් එහෙම යි පෙන්නෙ

    • @Mickayel
      @Mickayel 7 місяців тому +6

      ඒ ගවුමට පේන විදිහ නේ.

    • @perera9535
      @perera9535 7 місяців тому +3

      වාසනාවකි .
      .❤

    • @IsharaGayathri-n1b
      @IsharaGayathri-n1b 7 місяців тому +3

      ඒ වගෙ මහත්වෙන්න බුදුසරණයි❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu 7 місяців тому

    අම්මටයි වයිෆ්ටයි ආදරෙන් කතා කරන විදිහ නම් හරිම ආස හිතුන ❤❤❤❤ 4 දෙනාටම දීර්ඝායු වේවා🙏

  • @MadawiMadubashini
    @MadawiMadubashini 7 місяців тому +4

    අනේ අවුරුද්ද ට ඔයාල දෙන්න නද්ද් පව් අම්මි තාත්ත යි .හමදාම ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක් .හමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤❤

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 3 місяці тому

    මම කැමතිම නැන්දමා සහ ලෙලි හරිම හොදයි අනේ ඔය දෙන්නම දෙන්නම හොද වෙන්න ඕනේ පවුලක් ලස්සන වෙන්න මේ තමයි මෙදෙන්නටම හොද සමියෝ දෙන්නෙක් ලැබීම බුදුසරණයි දෙවි පිහිටයි

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve 7 місяців тому +4

    කටයි මුහුනයි වෙනස් වෙන විදිහට නම් ඇඹුල් වැඩි වෙලා වගෙ

  • @Lakee-421
    @Lakee-421 Місяць тому

    ඉස්සර දිනිතිට කැමති නෑ..ආඩම්බරයි කියල හිතුනෙ.අනේ දැන් නම් ආදරෙයි... ඒ එයාගෙ විදිය..හරිම වාසනාවන්ත සරල බිරිඳක් ..❤❤❤

  • @Dilransi
    @Dilransi 7 місяців тому +12

    මමත් මාරම ආසයි ඔය වගේ kitchen එකකට. මල්ලි ගේ ඇතලට දුම එන්නෙ නැද්ද. ගේ කලු වෙන්නෙ නැද්ද. මම නිතර මහත්තයට කියනවා මටත් මේ වගේ kitchen එකක් හදල දෙන්න කියලා. ඔයාලගෙ program එක බලන හැම වෙලාවෙම හිතනවා.

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 7 місяців тому +1

    අනේ.ඔය වගේ පවුලක් ලබන්න පින තියෙන්න ඕන❤❤❤

  • @ShanikaChandranayake
    @ShanikaChandranayake 7 місяців тому +3

    අම්මි ආදරෙන් උයලා දෙන කෑම ඇත්තටම ගොඩක් රසයි ❤

  • @renuka243
    @renuka243 7 місяців тому +2

    ලස්සනයි එ වගෙමයි ගොඩක් රස ඇති නෙද .ගැලපෙන විදිහට සංගිත් පුතා දුව අම්මා තාත්තා හැමොටම සුභ අවුරුද්දක් වෙවා 🙏🌷 තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 7 місяців тому +18

    තාත්තයි අම්මයි එක්ක තවත් videos කරන්න ……. ඉගනගන්න දේවල් තියනවා , ඒ විතරක් නෙමේ විනෝදය …… හරිම තාත්විකයි , කාලෝචිතයි බොරු සෝබන නැහැ. 👍🏼

    • @violetwasanthigamage7262
      @violetwasanthigamage7262 7 місяців тому

      ❤❤❤❤ අනේ හරිම ලස්සනයි....🎉🎉🎉🎉

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 5 місяців тому +1

    කව්රු මොනවා කියුවත් දිනිති ගොඩාක් වාසනාවන්ත ළමයෙක් කියලා තේරුනේ මේ vedio එක බැලුවට පස්සේ එයාට ආදරණීය husbond කෙනෙක් අම්මා තරමටම ආදරේ කරන නැන්දම්මා කෙනෙක් ඒ වගේම ඒ තාත්තගේ ආදරෙත් අඩුවක් නැතුව ලැබෙනවා ❤️

  • @ManikeDasanayaka-m8l
    @ManikeDasanayaka-m8l 7 місяців тому +3

    ❤ඔයාලා හතර දෙනාම එකට ඉන්න ඒවා බලන්න හරිම ආසයි ❤

  • @KaushiRathnayaka-g3d
    @KaushiRathnayaka-g3d Місяць тому

    ඒ අම්මායි තාත්තයි හරි ම ආදරණීයයි❤

  • @ik6298
    @ik6298 7 місяців тому +19

    ආයෙත් යනවා ද ඔයාලා එතකොට කපුරු කතාවෙ

  • @SaumyaSaloon
    @SaumyaSaloon 5 місяців тому +1

    ලංකාවෙ වැඩිහරියක් නින්දා අපහාස කරද්දි ලස්සනට ජීවත් වෙන ආදරනීය පවුලක්...ඒකට අපි😢😢මොකෙක් හරි මොනවහරි කීවොත් වැලලිලා වැලපිලා සේරම විනාශ කරගන්නව

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 7 місяців тому +23

    බයිස්කොෆ් මරු ඩ්‍රාමා එක❤️❤️පට්ට නලු නිලියන්....කපල් එක රගපානවා කියන්නෙත් අමුතු වෙනසක්❤️❤️❤️ දිනිති නන්ගා ඔයාගෙ ඇක්ට්න් නියමයි...මල්ලිත් ඈ...බලමු ඉස්සරහට.....

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 4 місяці тому

    මගෙ හබීගෙ අම්මත් ඔහොමයි මට ආදරෙයි අනේ මාරම ආදරෙයි මට දුවෙක්ටත් එහා ආදරෙයි ❤❤❤❤

  • @Rohini84244
    @Rohini84244 7 місяців тому +18

    Video එක බලලා මටත් බඩගිනියි අප්පා...❤

  • @sadunidilshani7061
    @sadunidilshani7061 6 місяців тому

    තමන්ගෙ අම්ම වගේම ආදරය කරන නැන්දම්මා කෙනෙක් ලබන එක ගොඩක් ආදරනීයයි ❤

  • @AlokaGeethani
    @AlokaGeethani 7 місяців тому +15

    ඔයාලා හතර දෙනාට ඇස්වහක් නම් වදින්න එපා සැමදා සතුටින් ඉන්න ලැබේවා ලැබේවා ..ලැබේවා ......මගෙ හදවත පිරෙනවා අම්මියවයි තාත්තියවයි යන තැනක අරන් යන්න මගෙ පැටව් දෙන්නා බුදු සරනයි දෙවිපිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 7 місяців тому

    මගේ නැන්දම්මා වගේ මටත් එයා කතා කරන්නේ දෝනි කියලා මේ වගේම හරිම ආදරනීය පවුලක් මටත් ඉන්නවා💕 අපිත් පිටරටක ඉන්න නිසා එයාලව ගොඩක් මග හැරෙන එක තමා දුක😕💕🍃

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 місяців тому +3

    අනේ අමිමි ෂෝයි අනේ හරිම පින් පාටයි ආදරෙයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 місяців тому

    හරිම ආදරනීයයි මේම පවුලක් නම් හා ඉතිම්😊

  • @radikaradi5734
    @radikaradi5734 7 місяців тому +9

    Dini akki pregnant da. Ane soyi. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ .🙏🙏🙏

  • @sadu8641
    @sadu8641 7 місяців тому

    දිනී ගොඩක් පිං කරලා තියෙනව මේ වගෙ අාදරනීය පැමිලි එකක් ලබන්න❤දිනි ලගදිම අම්මි කෙනෙක් වේලා වගෙ❤❤❤❤❤