තාත්තා ජීවිතේ වැඩියෙන්ම සතුටු උන දවස​

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 307

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 11 місяців тому +7

    සමිතා ඔයා දෙමව්පියන් සතුටෙන් තියන එක ලොකුම ලොකු පිනක්.තාත්තාට සුබ උපන දිනයක් වේවා🎉

  • @ChandaS-x5v
    @ChandaS-x5v Рік тому +3

    අැත්ටම සාමීතාට හැමෝම බැන්නාට හරිම හීත ලස්සනයි එයාගේ අහන්කාර නැහැ අදරෙයි❤❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 Рік тому +45

    නිදුක් නීරෝගීමත් සුභම සුභ වාසනවන්ත උපන්දිනයක් වේවා තාත්තාට !!!❤️🙏🎂

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 Рік тому +19

    ඒ තාත්තා ගෙ සතුට....!!!
    Wish you a happy birthday 🎈🎊🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪

  • @dinithi1409
    @dinithi1409 Рік тому +76

    වචනයේ පරිසමාප්තියෙන්ම පවුලක තිබිය යුතු බැදීම සතුට සමගිය සමාජයට ආදර්ශමත් ලෙස කියාදෙන පවුලක් හදවතින්ම සුබපැතුම් ❤❤

  • @Dilru6666
    @Dilru6666 Рік тому +18

    දෙමව්පියන්ගේ හිත් සතුටු කරන එක ලොකුම පිනක් ... සමිතා අක්කා ඔයා නම් හරිම පිංවන්ත දුවෙක් .. ඔයාටත් ඔයාගේ දරුවන් දෙදෙනාටත් ඒ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා ... තාත්තාටත් සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ජයෙන්ම ජය වේවා .. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏❤️🎂🎉️🎁🎊️👍😃

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 Рік тому +7

    සමිත තමා මේවිදියෙ කෙනෙක් එක්ක සතුටින් කාටත් රිද්දන්නෙ නැතුව ගතකරන ලස්සන ජීවිතය ගැන සතුටුයි .එයා එදා වගේ අඩ අඩා හිටියනම් එයාගෙ රසිකයො විදියට අපිටත් සදකාලික වේදනාවක් ඒක.එයාගෙ සතුට සැනසීම සදාතනික එකක් වේවා..💖💗

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +9

    ආදරණීය පින්වත් කම් සමිතා❤❤.
    ඒ ආදරණීය හිත් සතුටින් ❤❤..ඉතිං සුබ උපන් දිනක් අප්පච්චී ට..
    තෙරුවන් සරණයි !!

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke Рік тому +1

    සමිතා අක්කේ ඔයා නම් මාරයි... ආදරෙයි සමිතා අක්කේ.. අනිත් කලාකරුවන් එක්ක ඔයා මාරම ගැම්මක්... ඔයාට ලොකු පිනක්... කවුරු මොනවා කිවුවත් ඔයාටනම් ඒ අම්මටයි තාත්තාටයි දෙන සතුටට ඔයාට ඇත්ත්ටම මාර පින්.. සතුටුයි සමිතා අක්කේ..ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda Рік тому +2

    ආදරණීය , සෙනෙහසින් පිරිණු සොඳුරු කැදැල්ල .වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ! අප්පච්චි, ට .දීර්ඝායු වේවා !!

  • @handykitchen8121
    @handykitchen8121 Рік тому +28

    හරිම පුදුමයි,මෙවැනි ආදරය හදුනන ආදරණීය මිනිසුන් කොහොම එකට එකතු වෙනවාද කියලා.මේ ආදරය සදාකල්ම පවතීවා !!!
    එතුමා ට නිදුක් නිරෝගී,වාසනාවන්ත සුභ උපන්දිනය ක්ම වේවා !!❤❤❤❤❤❤❤❤❤❤

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 Рік тому +2

    හරිම සතුටුයි ... ඔයාලා මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම.. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි ඔයාලා හැමෝටම❤❤❤

  • @මල්කාන්තිමාලිකා

    ආදරෙයි හැමොටම අපේ සතුටනමිි හිතා ගන්න බැරි ඇතක ඒ ගැන දුකයි එත් ඔියාලාගේ වඩියෝ බලපුහාම සතුටුයි ❤❤❤❤මම පුර්ථනා කරන්නේ ආදරනිය ජිවිකයක් ඔයාලා වගේ❤

  • @subashinisubashini5483
    @subashinisubashini5483 Рік тому +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනක් අප්පච්චි සහිත අක්කේ ඔයා ලයි පවුලේ අයගේ එකමුතුව දෙමවුපියන්ට දක්වන ආදරය ගවුරවය හරිම වටිනවා අද සමාජයට ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e Рік тому +9

    සුභ උපන් දිනක් අපුචිට 🥰නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා.. 🙏🙏

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda Рік тому

    අනේ.....හදවතින් ම සුබ පතනවා. හැමදාම සතුටින් , ආදරෙන් ඉන්න . ඔයාල වචනයේ පරිසමාප්තියෙන්ම සතුටින් ඉන්න සොඳුරු මිනිසුන් . මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ඔයාල වැනි සොඳුරු මිනිසුන් දැකීමත් වාසනාව ක්,
    වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ! අප්පච්චි, දීර්ඝායු වේවා ! සතුටයි කිරැළ ඔබේ....

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому +3

    හොඳ ගති ගුණ තිබෙන මිනිස්සු අද හරි අඩුයි. ඔයාලාගේ ගතිගුණ හොද නිසයි ඔයාලා අද ඔය විදිහට සතුටු වෙන්නෙ. අනික යුතු කම් ඉටු කිරීමක්. ඉන්න කම් සතුටින් ඉදල මැරිලා යන්න ඕන. ඔයාලට සුභ පැතුම්

  • @Calie-c5c
    @Calie-c5c Рік тому +2

    අපුච්චිට සුභ උපන්දිනයක් වේවා. සමිතා නංගි ඔයා හරි හොඳයි අම්මාට අපුච්චිට සලකන විදිහ හැම කෙනෙකුටම ආදර්ශයක්. Comment එකෙන් හරි ඔයාට රිදවන්න උත්සාහ දරන හැම කෙනෙකුටම හොඳම උත්තරය ඔයා ළඟ තියෙනවා නංගි. සියළුම දෙනාට බුදුසරණයි. අපි ඔයාලා ඔක්කොටම හරිම ආදරෙයි. ❤️😘😘😘😘😘 ❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому +7

    නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ....❤❤ තාත්තා

  • @anushagunawardana4488
    @anushagunawardana4488 Рік тому

    Man hari ආදරෙයි ඔයාලට. හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා. බුදුසරණයි ,

  • @niroshapriyadarshani8440
    @niroshapriyadarshani8440 Рік тому +2

    Chirantha kiyanne demaupiyanta godak adare daruwek.eya vindina sepa hemadema demaupiyanta denna hadanawa uparimenma.polwe payagahala Inna charithayak.anthimedi Hari loketama nogelapunath samitha missta gelapenakenaa hoyagena sathutin innawa eyala hemoma.hemogema wagakim e vidihatama ishtakaramin.apitath sathutui.hemadaama sathutin Inna
    Theruwan saranai❤️💐🎊

  • @asangi5831
    @asangi5831 Рік тому +10

    ඔහොම තමයි ඉන්න ඕනෙ.. හරිම ලස්සන family එකක්... 🎉 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට....

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Рік тому +12

    නිදුක් නිරොගි සුබම සුබ උපන් දිනයක් වෙවා තාත්තෙ පුංචි පවුලට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි මුලු හදවතින් ඔයාලා සියලුම ආදරෙයි ❤❤❤❤❤❤

  • @AchinthaPiyamal
    @AchinthaPiyamal 2 місяці тому

    තුණුරුවන් සරණයි සියලු දෙනාටම...🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +1

    Shamitha mis ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක් ❤budu සරණයි jesu පිහිටායි ❤❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 3 місяці тому +1

    Hiiiiiiii❤apuchchi❤.....niduk nirogi wasanawantha subama suba upan dinak wewa....❤❤❤

  • @chathurangasampath7976
    @chathurangasampath7976 Рік тому

    සුබ උපන් දිනයක් වෙවා තාත්තට .ආදරෙයි .......බුදු සරණයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ඕනි.

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 Рік тому

    පවුලක් එකමුතුව සතුටින් සාමදානෙන් ඉන්න එක තරම් සතුටක් තවත් කොහෙන්ද ..අමිල වටිනාකමක් තියෙන්නෙ ..මතිමතාන්තර .එල්ලගෙන ඔස්සේ නොයා ..ජීවත්ව ඉන්න ටිකකාලයේ සමගියෙන් සතුටින් ජීවත්වීම වෙන්න ඕනෙ ...දෙමාපියන්ට ආදරයෙන් රැකබලා ගෙන .පවුලේ සාමාජිකයෝ එකමුතුව .එක්ක සතුටින් ඉන්න ආදර්ශමත් පවුලක් විදිහට ඔයාල ජීවත් වෙනව 💐..හිටපු විදිහ නොවේ වර්තමානයේ ජීවත් වෙන විදිහ වැදගත් ..අතීතය මියගිහින් .❤ දෙමාපියන් දෙපලට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏 .මියගිය දෙමාපියන් දෙපලට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා 🙏 ....සමිතා මහත්මිය ඇතුලු පවුලේ සියලුම දෙනාට .තුණුරුවනේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා ..

  • @ramyas19
    @ramyas19 Рік тому

    අප්පුච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා.අම්මා සමිතා චිරන්ත ශේන් ඔයාල සේරමලට ආදරෙයි.කවී දනිදු අතුල මතක් කරමි.ආදරෙන්.බුදු සරනයි.

  • @ramaniudeni8088
    @ramaniudeni8088 Рік тому

    Suba upandinayak වේවා තාත්තා ❤❤❤❤🎂🎂🎂🎂🎂adarei සමිතා අක්කා aetulu සියලුම දෙනාට 🙏🙏🙏❤❤❤❤❤good බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් inna

  • @girlsr2614
    @girlsr2614 Рік тому

    Heppy birthday niduk nirogimath wewa hemadama mehema.sathutin inna hemotama.budusaranai 🎂🎂❤️❤️❤️❤️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Рік тому +2

    ආදරණීය පියානන්ට සුබ උපන් දිනක් වේවා බුදු සරනයි ❤❤❤🎂🎂🎂

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +2

    සුබම සුබ උපන්දිනයක් අප්පච්චි ඔයාට 🎉🎉🎉....වාසනාවන්ත පව්ලක්..පව්ලක ශක්තිමත් බැදීම.හොදින් අදුරන..සමිතා අක්ක ඇත්තටම කොච්චර හොන්ද කෙනෙක්ද..එයා හරිම වටින කෙනෙක් ...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏☀☀☀🥀🥀🥀

  • @DulminiDulmini-vz7mb
    @DulminiDulmini-vz7mb Рік тому

    Oyala dennage nihathamaneethwaya saralakama hemotama adarshayak.obalagen igenagath de bohoi.siyaludenatama budu saranai

  • @ashankalhara1330
    @ashankalhara1330 Рік тому

    Harimanlassana paulak amma thaththata adaraya karana reka balaganna lassana faemili ekak man adarei oyalata godak

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කෝ අනේ කවි දුව ආදරෙයි ගොඩක් සුබ උපන් දිනයක් වෙිවා තාත්තා ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍

  • @s.amanike4398
    @s.amanike4398 Рік тому +1

    සුබම සුබ උපන්දිනක් වේවා තාත්තේ
    හැමදාමත් හැමෝම ආදරෙන් පරිස්සමෙන් සන්තෝසෙන් ඉන්න
    ආදරෙයි හැමෝමටම😘😘😘❤️❤️❤️

  • @Seelawathi-ne5rx
    @Seelawathi-ne5rx 5 місяців тому

    සමිතා නංගී ඔයගොල්ලෝ ඔය වගේ හැමදාමත් සදාකල් සතුටින් ඉන්න❤❤❤ ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 Рік тому

    Happy birthday thaththata harima lassana adaraniya family ekak siyalu denatama Budu saranai ❤❤❤❤❤❤

  • @nilukadilrukshi3700
    @nilukadilrukshi3700 Рік тому

    සුබ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @KumudiniKumudiniweerasin-fw2xh

    Subama suba upandenayak wewa apuchchata..samita mahathmeya atulu pawule seyalu denata gidak pin..satuta kiyanne pina..mis sametath hamadama tarna kamata enne heta lasana nesa..❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому

    Athtatama athtama athisatiyenma dunna Ekai watinne ea than Wala thamai awanka Kama thiyenne boru posh nathuwa superb wish your happy birthday 🎂🎂 good luck samitha akka ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramyajanaki9261
    @ramyajanaki9261 Рік тому +1

    අපිටත් කන්න ආස හිතුන අපච්චිට සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 Рік тому

    Enjoy the food. ඉන්දීය kama හරිම rasai Happy birthday app0chchi.දෙමව්පියන් වෙනුවෙන් කරන්න thiyen එකම දේ ❤❤.

  • @sabakaone3041
    @sabakaone3041 Рік тому

    නිදුක්නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දියක් වේවා 🎂🎂🎂 බුදුසරනයි

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 Рік тому +2

    Happy birthday ආප්පච්චි ඔයාලා හැමොටම ආදරෙයි සතුටින් ඉන්න හැමදාමත්❣
    තෙරුවන් සරණයි

  • @tharushisandyani
    @tharushisandyani Рік тому +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 Рік тому +2

    Happy Birthday to you !
    ❤️💝
    තෙරුවන් සරණයි ඔයාලට!!!

  • @FhGah
    @FhGah 4 місяці тому

    සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @manelwijethunge83
    @manelwijethunge83 Рік тому

    happy birth dey sohoura
    oyalage family wage hemoma
    එකමුතුවෙන් innawanam kochchara හොඳද eththenma
    oyalawa hemotama adarsayak
    සමඟිය එකමුතුකම mokadda kiyala kahatath deneewi adarei
    hemadamath b s

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 Рік тому +1

    Suba upandinayak wewa samirh wage hamoma hithanawanam mona taram ageda Oyalage gedara udauwata hitapu kena ko budusaranai hamotama❤❤❤❤❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 4 місяці тому

    සුබ උපන්දිනයක් වේවා තාත්තත ❤❤❤

  • @anjuanju814
    @anjuanju814 Рік тому +1

    samitha mis kiyana eka shen putha hodata ahagena innawa❤

  • @SLMastery
    @SLMastery Рік тому +2

    හැමදාම සතුටින් ඉන්න ❤ආදරෙයි හැමෝටම ❤❤

  • @SriyaniColombage
    @SriyaniColombage Рік тому +1

    Happy birthday Appachchi love so much miss Samitha and others stay happy God bless you all 👍❤🙏

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze Рік тому +11

    happy birthday uncle ❤️ සමිත මිස්ගෙ පුතා ශේන් දැක්කම හරි ආදරයක් හිතෙනවා... එයා හොද ලමයෙක් කියන්න මන් එහෙම කිව්වා කියලා ❤️😊

    • @Rs-bs3sy
      @Rs-bs3sy Рік тому

      ow eka aththa. harima hoda daruwek kiyala eyage hasirimen penawa

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr Рік тому

    නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි ❤❤❤❤

  • @NajathKaiz
    @NajathKaiz Рік тому +1

    MOUTH WATERING. THOSA. BE A HAPPY. ENJOY. WITH YOUR FAMILY AND DAD AND MUM ❤❤❤❤👍👍👍

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne Рік тому

    සුබම සුබ උපන්දිනයක් වේවා ‍‍‍🧓🎂🎂🎉🎉 ❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @shermilafaizal9288
    @shermilafaizal9288 Рік тому

    Ape rate inna samahara nalu niliyo witharak newai posh kiyala hithana aya me wage thenakata ekkan yannath lejja wenawa. Ahama ake me mage family eka kiyala issarahata dala ekkan gihin a aya ekka sathutin inna eka katath loku adarshayak❤

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb Рік тому +1

    Tathtata putha Wende ne ath aethtatama Hoda yahapath gathi guna tiyena kenak Samantha akka eya wenda Anna a dewal nisa thamai adare api teruwan saranai

  • @RanjaniKandegama
    @RanjaniKandegama Рік тому

    සුබම සුබ උපන් දිනක් වේවා නීරෝමත් වේවා දීඝායුෂ ලැබේවා බුදු සරණයි ඔබට 🎉🎉

  • @arumawaduvinithadesilva4369

    🙏🏼🙏❤❤නිදුක් නිරෝගී වාසනා වන්ත සුභම සුභ උපන් දිනයක් වේවා

  • @IranganiKaluthanthri
    @IranganiKaluthanthri Рік тому

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ ඔයාට .තෙරුවන් සරණයි සියලු දෙනාටම .❤️❤️❤️

  • @siriyalatha4758
    @siriyalatha4758 Рік тому

    Happy birthday thaththa Sami oya me katana dawal oyata kawadawath waradinne ne oyage ammata wagema eyalatath salakanawa Sathutui oya gena dear lankawata awama mamath yanna one Tamara nawala kothanada Kade thinne pls let me

  • @dinithideumini1287
    @dinithideumini1287 Рік тому +1

    Happy Birthday 👍☺️❤🙈අන්කල් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සනට හිනා වෙලා ❤❤👼🙏😍බුදු සරණයි

  • @shakilahassen5199
    @shakilahassen5199 Рік тому

    Thanks samitha giving parents happy stay blessed

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 Рік тому

    මම ගෙඩක් අාදරෙ පැමිලි එකක්❤❤❤❤එ චිරතතගෙ අමිමයි තාත්තටයි හරිම අාදරෙයි❤❤❤ මලක් වගෙ Lassan හදවතක් ඝමිතා අක්කට තියෙන්නෙ❤❤
    Suba upan denyak wewa තාත්තෙ💞💞💞💞

  • @mariamtaher3781
    @mariamtaher3781 Рік тому

    Very nice beautiful family ❤️❤️❤️ Allah bless your all

  • @chanayasupulvee8140
    @chanayasupulvee8140 Рік тому +3

    අම්මා යි අප්පච්චි ඉන්න videos හරිම ලස්සනයි...සුභ උපන් දිනයක් වේවා...❤❤

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 Рік тому +1

    සුභ උපන් දිනක් වේවා! තාත්තා❤❤❤🎉

  • @sujathatennakoon5627
    @sujathatennakoon5627 Рік тому

    පවුලක අසමගිය තියෙන මෙවැනි කාලයක තවත් මේවගේ වීඩියෝ පෙන්වීමෙන් ඔබලාට සමිතා මහත්මිය ඇතුළු සියළුම දෙනාට තවත් පින් සහ කුසල් තවත් වැඩිවෙවා.

  • @damayanthiperera2549
    @damayanthiperera2549 Рік тому

    Lovely Birthday treat, for yr appochchi family , U made yr parents happy, We all hv to be grateful to our parents for doing everything for us to be joyful

  • @dilhanirownie6924
    @dilhanirownie6924 Рік тому

    Chiranthage thaththata suba upandinayak wewa theruwan saranai hamada sathutin inna👍

  • @dmshiromi5278
    @dmshiromi5278 Рік тому

    Dameitha akke ko apeitaaa adareiii hamadamht wage oyge puta hoda guna garuka lamayek ape game shoo ekata oyawapu wele eya wa mama dekka wahaneta wela innawaeyage ee heinawa hadawateima dena ekak budu saraneiii peteiyo satutein inna hemada oya adareiii pawwlatama❤❤❤❤❤❤

  • @kumarikumari8346
    @kumarikumari8346 Рік тому

    සුබ සුව උපන්දිනෙයක් වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️🌹🍨🍨🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Subama suba upandinayak appuchcha💐💜 niduk nirogi wewa 🌺ane samita dear nitarama danna vedios 💜 puduma lassanai harima asawen balanne🥰😻

  • @ChithraDewage
    @ChithraDewage Рік тому

    නිදුක් නිෙරා්ගි සුභ උපන්දිනයක් ාවිවා බුදු සරණයි❤❤

  • @sumitradarma
    @sumitradarma Рік тому

    samitha oba gana pudumayi labichha deyi n thutuwana dharmayata oba sathutuwana kalaguna danna pinwathiyak, pinwanthiye obata pin!

  • @janakigunasekara1479
    @janakigunasekara1479 6 місяців тому

    හරිම,,,සතුටින්,,,වීඩියෝ ,,,එක,,,ඉවර ,,,වෙනකල්ම,,,බැලුව

  • @preethigron817
    @preethigron817 Рік тому +2

    Many Happy Returns Of The Day 💐 . Lovely Party 🎉

  • @nayanarathnayaka2818
    @nayanarathnayaka2818 7 місяців тому

    සුබ උපන්දිනයක් වේවා ❤❤❤

  • @indurupasinghe2630
    @indurupasinghe2630 Рік тому

    සුබ උපන් දිනයක් වේවා අප්පච්චි ..ආදරෙයි ගොඩක් හැමෝටම ඇස්වලට කදුලු ආවා සමිතා අක්කි ඔයාටත් තෙරුවන් සරනයි ...ආදරෙයි ආදරෙයි ගොඩක්

  • @TECHWITHCHALA
    @TECHWITHCHALA Рік тому

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා 🎉🎉

  • @priyaaa2431
    @priyaaa2431 Рік тому

    Wish you happy birthday 🎂 uncle and god bless you and your family 👪

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 Рік тому

    Subama suba upan dinayak wewa Apochci.bs dp🙏

  • @troncykadana1117
    @troncykadana1117 Рік тому

    හොඳයි ane satuting ඉන්න..🎉🎉❤❤
    Happy birthday ..🎉🎉

  • @ddisanayaka1820
    @ddisanayaka1820 Рік тому

    Suba upandinak wewa thaththi. Hadawathinma adarei oyalage family akata.

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 Рік тому

    සුබ උපන් දිනයක් වෙවා බුදුසරණයි

  • @sumithradewage8554
    @sumithradewage8554 Рік тому

    Chieantga oyage appochita subama suba upandinak weawa ❤🎉🌷🎂

  • @DEDUNU.12
    @DEDUNU.12 Рік тому

    SAMITHA MISS ..HAMADAMATH HARIMA LASSANAI ❤❤..HUSBAND GE AMMAI,THATHTHAI HARIMA WADAGATH PAATAI..SAMITHA MISSGE PUTHA HARIMA AHINSAKAI....SUBA UPANDINAYAK WEWA UNCLE ❤❤❤❤HARIMA ADARE HITHENAWA A DEMAUPIYO DENNATA❤❤❤OYALA HAMOTAMA JESU PIHITAI...DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA ❤❤❤❤

  • @DJnkl
    @DJnkl Рік тому +1

    සුබම සුබ උපන්දිනයක් තාත්තා. තෙරුවන් සරණයි ❤️❤️🎂අම්මා ❤️❤️south Indian foods 👌👌😋😋😋

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Рік тому

    නිදුක් නිරෝගි දිර්ආයු සුව සතුට සැනසුම පිරි සුබම සුබ උපන්දිනයක්❤🎉🎉

  • @NayanaSamarawickrama-kj9cz
    @NayanaSamarawickrama-kj9cz Рік тому +1

    WISH YOU A HAPPY BIRTH DAY...!!STAY HAPPY & HEALTHY..🎉🎉🎉

  • @hansisaku8189
    @hansisaku8189 Рік тому

    Happy birthday 🎉🎉
    දීර්ඝායු වෙවා

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 Рік тому +13

    ලස්සනයි ❤ අනේ ඔයාලා කෑම එහෙම හදපු මහේෂ්වරී කෝ දැන්?

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Рік тому

    1❤❤❤❤ love youpaule hamotoma.. wish you happey birth day

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Рік тому

    අනේ ඉතින් දෙමාපියො කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඒ දෙන ආදරය,❤❤❤❤❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +1

    එළ කොල්ලේක් සුභ උපන්දිනයක් වේවා අප්පුච්චි. 🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohinikp3299
    @rohinikp3299 Рік тому

    පළමුව දෙමාපියන් ..ඔබට කවදාවත් වරදින්නෙ නැ ...සුබ උපන් දිනයක් වේවා .👌