ඇයි මට Fatty Liver හැදුනෙ? | Fatty Liver නැති කරගන්නෙ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 556

  • @S_han1210
    @S_han1210 7 місяців тому +313

    මම ඉන්නේ පිටරටක.. ගිය අවුරුද්දේ අගොස්තු මෙඩිකල් එක කලාම මට ෆැටී ලිවර් කියලා ඩොක්ටර් කීවා. පස්සේ මම Nurse Heshගේ විඩීයෝ බලලා ඒ කියන විදියට Intermittent Fasting කලා.. පැනි රස බීම සහ පැනිරස සියල්ල නතර කලා.. පිටි බත් අඩු කලා….හරියටම මාස 2න් බර කිලෝ 9ක් අඩු වුනා… දැන් ගිය මාසේ කරපු medical එකෙන් සම්පුර්ණ සාමාන්‍ය තත්වයට හැරිලා අක්මාව.. ඇත්තටම මම Hesh ට ගොඩක් ස්තුතිවන්න වෙනවා.. තවම විටමින් අඩු වීම නිසා වුණ අවුල් ටිකක් තියෙනවා. දැන් ටික ටික ටික ඒවා හදාගෙන යනවා.

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому +18

      බොහොම ස්තූති 🥲🙏🏿❤️

    • @Dulcirpatirage
      @Dulcirpatirage 7 місяців тому +2

      Thank you sir

    • @sweetchillies3627
      @sweetchillies3627 7 місяців тому +2

      Hello nurse hesh which hospital are you base?

    • @sweetchillies3627
      @sweetchillies3627 7 місяців тому +2

      How dis you do it ??? Because I think also a lack some vitamins because I don't know how it's done my diet properly

    • @sweetchillies3627
      @sweetchillies3627 7 місяців тому +2

      Nurse, hesh, can you guide me how to do intermittent fasting or jeto diet ....because I think my diet plan is I'm losing some vitamins

  • @rgsawarnamali2614
    @rgsawarnamali2614 7 місяців тому +30

    ඔබ තුමා හදපු වඩපු දෙමාපියන්ටත් බොහොම පිං මෙ තරම් පැහැදිලි කරලා හරි දැනගන්න දෙන එක සමාජයට❤

  • @නිරංජනීපෙරේරා
    @නිරංජනීපෙරේරා 7 місяців тому +89

    ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයක්..ඔබ මේ ලබා දෙන දැනුමෙන් ජීවිත දහස් ගනනක් සුව වෙනවා ඇති . ඉතින් ඔබට දීර්ගායු වේවා .ජේසු පිහිටයි sir.

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому +1

      🥲🙏🏿❤️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 7 місяців тому +56

    අම්මෝ ඒක නම් මරු❤❤❤❤. අද්‍යාපන චැනල්.කීයක් තිබුනත් ඉතාමත් විද්‍යානුකූලව කියලා ශෙන්නෙ ඔබ පමනයි.මන් දැන් 80% ඔබේ ආහාර රටාවන් තමයි අනුග්‍රහය කරනෙ. ස්තුති

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому +2

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @EAGIEEYE-os1rs
    @EAGIEEYE-os1rs 5 місяців тому +17

    ඇත්තටම මේ වැඩසටහන හැමෝම බලන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හෙළුවෙන් ඉන්න වැඩසටහන් මිලියන ගන්න බලනවා. ඔබ‍ට ඉස්තුතියි 👌👌❤️❤️

    • @adsbha6192
      @adsbha6192 2 місяці тому +1

      මේවාදකින්නත් පින තියෙන්න ඕනෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 14 днів тому

      🤣🤣🤣

  • @thejapanditharatne580
    @thejapanditharatne580 7 місяців тому +22

    සුපිරි පැහැදිලි කිරීමක්. සරලව ව්ද්‍යාත්මක කරුනු පැහැදිලි කලා 👍

  • @kumariweerakoon18
    @kumariweerakoon18 4 місяці тому +10

    ඔබට දෙවියන්ගෙ පිහිට ලැබේවා මේ කියන පාඩම් ට්ක ට 👍

  • @ritaadikarama2464
    @ritaadikarama2464 28 днів тому +2

    ස්තුතියි ඔබතුමාට. ඉතාමත් හොඳ වැඩසටහනක් .❤️❤️❤️

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 місяців тому +71

    මෙික කැපවිමෙන් යමක් ලබා දෙන අදහසින්ම කරන චැනල් එකක් ස්තුති

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @DileepaSampath-nf2qc
      @DileepaSampath-nf2qc 5 місяців тому

      Mata oya sambanda kara ganna pulun number akak denna puluwanda
      Plz​@@NurseHesh

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 10 днів тому

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම් ඉතා අනර්ඝයි

  • @indrakumari1093
    @indrakumari1093 7 місяців тому +37

    ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් හෙල බෙහෙතක් කියනව බොහොම අඩුයි. හීන් බෝවිටියා ගැන පැහැදිලි කිරීම ඉතා උතුම් බොහොමත්ම පින්🙏🏻🙏🏻🙏🏻
    වෙනත් කොල වර්ග හා රකු කැකුලු හාල් පොල් කිරි යොදා අපි කැද හදන්නෙ එය වැරදි බව ඔබතුමාගෙ දෙසනයෙන් වැටහුනා
    ඉතා කෙටියෙන් නිවැරදි ආකආරය කියාදෙන.🙏🏻🙏🏻🙏🏻

    • @kusumgunasekara4214
      @kusumgunasekara4214 6 місяців тому +1

      ඔබට මේ දැනුවත් කිරීම් වලට ලැබෙන කුසලය අපමනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sunjayjay240
      @sunjayjay240 5 місяців тому

      Also. "Chaya" Mexican spinach
      In. youtube

    • @shilakumari556
      @shilakumari556 4 місяці тому

      ඇත්තෙන්ම වෛද්‍ය තුමණි.මෙ.පැහැදිලි කිරීමට.ඔබතුමා ට.බොහෝ ම.පිං මෙවැනි පැහැදිලි කිරීමක්.දක්කමයි

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 місяці тому +3

    බොහොම ස්තූතියි .ඉතාම හොදට පැහැදිලි කරනවා.nursing tuter කෙනෙක්ට වඩා ,docter කෙනෙක්ට වඩා ඉතා හොද පැහැදිලි කිරීම ක්.Anatomy පාඩම ඒ කාලෙ මෙහෙම ඉගෙන ගන්න තිබුණා නම් කියලා හිතුණා .

  • @JayanthaPriyadarshani-y4o
    @JayanthaPriyadarshani-y4o 17 днів тому +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 Місяць тому +2

    ඔබ තුමාට බොහෝමත් පිං

  • @mcjperera530
    @mcjperera530 2 місяці тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ..
    ඉතාමත් සරල තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලි කලාට...තෙරැවන් සරනයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 7 місяців тому +8

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි 😊

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 7 місяців тому +2

    මමත් ලන්කාවෙන් හීන්බෝවිටියා ගෙන්න ගත්තා...තේ වගෙ බොන්නෙ... ඔබතුමා හොද පැහැදිලි කිරිමක් කලා..බොහොම ස්තුතියි.❤

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      🙏🏿❤️🫡

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 2 місяці тому +2

    මිග්‍රේන් වලට ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න මහත්මයා. ස්තූතියි

  • @nimalperera6742
    @nimalperera6742 4 місяці тому +1

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්, මම ගන්නවා Liv.52 .අක්මාව පිරිසිදු කිරීම සඳහා..
    ස්තුතියී වැදගත් සටහනට.❤❤

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k 4 місяці тому +2

    අති විශිෂ්ඨ වැඩසටහනක්. ඔබට බොහොම ස්තුතියි.

  • @indranisilva6283
    @indranisilva6283 4 місяці тому +2

    ඔබතුමා ට යෝධ බල යෝධ දිරිය ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ..

  • @chamindupunchihewa1105
    @chamindupunchihewa1105 6 місяців тому +2

    I think 🇱🇰 needs Nurses like you🙏🏻😍... So proud about you collegue

  • @mshekhran5693
    @mshekhran5693 4 місяці тому +1

    වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති මේගැන දැනුවත් කරාට 🙏👍👍බුදුසරණයි

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 4 місяці тому +2

    ඔබතුමාට පින් සිදුවේවා.දැනුවත් කිරීමට .

  • @sunilpeiris1340
    @sunilpeiris1340 Місяць тому +1

    Thanks you very much for those instructions.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 7 місяців тому +5

    දැනුවත් කීරීම් වලට බෙහෙවින් ස්තූතියි. ඔබට දීර්ඝායු වේවා.

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 4 місяці тому +1

    තව තවත් ධෛර්ය ශන්තිය ලැබෙිවා ඔබතුමා ට

  • @pothupitiyanandasena3771
    @pothupitiyanandasena3771 4 місяці тому +1

    සරල පැහැදිලි කිරීමක් ..ඉතාම වටිනවා..

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 5 місяців тому +3

    ගෑස්ටික් සම්බන්ධ video එකක් කරන්න ...පුලුවන් ද? 🙏🙏❤ මේ clip එක වගේම ඔයාගේ හැම clip එකක් ම වැදගත්

  • @juderoshan6353
    @juderoshan6353 7 місяців тому +2

    ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීම ,ස්තුති .😊

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 6 місяців тому +1

    ගොඩාක් පිං ඔබ තුමාට. නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ! හැදූ වැඩූ දෙමාපියන්ටද ඒ පිං ලැබේවා !🙏🙏🙏

  • @NishanthiHettiarachchi-s8y
    @NishanthiHettiarachchi-s8y 7 місяців тому +4

    පින් සිද්දවෙනවා මේ දැනුවත් කිරීමට ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 7 місяців тому +2

    ගොඩක් වට්න විඩියෝ එකක් හැමදේම පිලිවලට පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @chethiyajayasuriya4693
    @chethiyajayasuriya4693 6 місяців тому +2

    අවුරුදු ගානකින් channel එකක් subscribe කරා.. ❤

  • @ajithnishantha4379
    @ajithnishantha4379 6 місяців тому +4

    බොහොම වැදගත් වැඩසටහනක් !

  • @gayanath009
    @gayanath009 7 місяців тому

    Super technical explanation brother. Best wishes to success your all future work

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      Thank you so much ❤️🙏🏿

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 місяців тому +3

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @asokawijekoon6254
    @asokawijekoon6254 7 місяців тому +6

    අපව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ස්තූතිය. ❤මගේ මහත්තයා නැතිවුනෙත් ඇල්කොහොල් රහිත සිරෝසීස් කියල තමයි එයා බලපු ඩොක්ට කිව්වෙ.

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому +1

      ඒක තමයි මේ

    • @asokawijekoon6254
      @asokawijekoon6254 7 місяців тому

      ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද කේල් කියන්නේ මොනවද කියල. ගෝවා ජාතියක්ද. කොහෙන්ද ගන්න පුලුවන්.කරුනාකර පැහැදිලිව කියන්න පුලුවන්ද. ඔබට තෙරුවන් සරණයි.❤️

    • @asokawijekoon6254
      @asokawijekoon6254 7 місяців тому

      @@NurseHesh මම අහලා තියෙන ප්‍රශ්නයට පිලිතුර දෙනවා නේද

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 6 місяців тому +49

    ඇයි මේවට මිලියන ගනන් සබ් නැත්තේ අපේ උන්ට ඕන කාගෙ හරි හෙලුව බලන්න විතරයි මේවා දොස්තර කෙනෙක් ගෙන් අහගන්න කොච්චර යාවිද මෙච්චර කියල දේවිද වයිරල් වෙන්න ඕන මේවා

    • @ChandimaRathnayake
      @ChandimaRathnayake 2 місяці тому +1

      Thank you doctor.thawath may wagema frogram ekak genna i laghata.

    • @Sandakathmini01
      @Sandakathmini01 14 днів тому

      ​@ChandimaRathnayake program

  • @අහසටගව්වයි
    @අහසටගව්වයි 4 місяці тому +1

    ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම්

  • @kapilasusantha83
    @kapilasusantha83 7 місяців тому +4

    ඉතාම ප්‍රයෝජන වත්. බොහොම ස්තුතියි.

  • @thissakumara3064
    @thissakumara3064 6 місяців тому +1

    💐💐 ඔබ තුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා 💐 💐

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka 29 днів тому +1

    Etama wadagat teruwan saranai davepihitai

  • @anniesilva9361
    @anniesilva9361 2 місяці тому +1

    බෙහෙවින් ස්තුතියි ඔබට.

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 Місяць тому +1

    Theruwan saranai puthata

  • @saraththennakoon4941
    @saraththennakoon4941 7 місяців тому +2

    ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි විද්‍යානුකූලව ඉදිරිපත් කිරිම වෛද්‍යවරයකුට වඩා පැහැදිලි කරනවා ඔබතුමා කරන්නේ සමාජ මෙහෙවරක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @kumuduperera4602
    @kumuduperera4602 7 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වැඩසටහනක් පින්සිදුවේවා !!!

  • @nilboy2194
    @nilboy2194 7 місяців тому +4

    ස්තුතියි කරන්න පුලුවන් සරල දේවල් කියල දෙනවට.🎉🎉

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 5 місяців тому +1

    හරිම වැදගත් වැඩ සටහන ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං තෙරුවන් සරණයි

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 2 місяці тому +1

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 місяці тому +2

    DR ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏

  • @SriyalathaWarakapitiya
    @SriyalathaWarakapitiya 3 місяці тому +4

    ඔඛ තූමාට පින්🙏🙏🙏

  • @TherouteofthelifeSara
    @TherouteofthelifeSara 21 день тому +1

    ඔබතුමව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියෙද..පිටරටක ඉන්න කෙනෙකුට

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 4 місяці тому

    තේරුවන්.සරණයි.මම.රට.ඉන්නේ.මට.දැනට.අවුරැදු.ඵක.හතරක්.විතර.බඩේ..ගුලි.ගන්නවා.වගේ.සමහර..විට.බඩේ.ඵක.පැත්තකට. රිදෙනවා.සමහර. විට.අනිත්.පැත්තකට. රිදෙනවා.අය.කොන්ද. රිදෙනවා..පැය.භාගයකට.වරක්.මුත්‍ර. යනවා.මුත්‍ර. පිරිසිදුව. තියෙනව. බෙහෙත්.ගත්තා.බෙහෙත්.විද්දා.අඩුවක්.නැ.අය.බලන්න.ඕනෑ.කිව්වා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 місяці тому +1

    ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් ගොඩක්ම පිං සර් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏❤️🥺🇶🇦

  • @ritamudalige5828
    @ritamudalige5828 5 місяців тому +1

    Harima වටිනා දැනුවත් කිරීමක් thank you

  • @AS_Academy_Official
    @AS_Academy_Official 7 місяців тому

    Super technical explanation brother. Best wishes to success your all future work👍

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      Thank you 🙏🏿❤️

  • @paydroid6376
    @paydroid6376 7 місяців тому +3

    Thank you for doing this .... !!!

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 4 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 місяців тому +5

    බොහොම ස්තූතියි මමත් හොය හොයා හිටපු වැඩසටහනක්

  • @sureshnilantha4079
    @sureshnilantha4079 4 місяці тому

    මම අක්මාව සම්බන්ධ තොගයෙන් පිඩාවට පත් වෙලා ඉන්නෙ රාගමට ඉස්පිරිතාලේ ලියාපදිංචිය වෙලා ඉන්නෙ ශල්‍යකර්ම සදහා මෙක දැක්කම තේරෙනව කලයුතු දේ. ස්තුතියි වෙෙද්‍යතුමනි. ආඩම්බරයි ඔබගැන

    • @adsbha6192
      @adsbha6192 2 місяці тому

      හොස්පිටල් නොගිහින් සනීප උනාද?

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 місяці тому +1

    ඔබතුමාට බොහොම ස්තුති ආයුබෝවන් ❤

  • @pramithamekala7490
    @pramithamekala7490 7 місяців тому +1

    හරිම වැදගත් හොදින් පැහැදිලි කරලා දෙනවා
    ස්තුතයි 🙏🙏🌷🌷🌷🌷🌹🌹

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 7 місяців тому

    Thank you very much nurse Hesh ...the way you share your knowledge with us excellent ..God bless you ...

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      Thank u dr 👍❤️

  • @manelseneviratne7845
    @manelseneviratne7845 6 місяців тому

    හොඳ පැහැදිලි කිරීමක් කලා ස්තූතියි 🙏 මේ Kale කියන කොළ ජාතිය මොනවාද

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 6 місяців тому +3

    ස්තුතියි ඔබතුමාට..

  • @ChandaniWijekoon-u5s
    @ChandaniWijekoon-u5s 5 місяців тому +1

    හරිම පැහැදිලිව විස්තර කරනවා 🙏🙏

  • @madarapremadasa7938
    @madarapremadasa7938 5 місяців тому +1

    ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 4 місяці тому +1

    ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 6 місяців тому

    Thanks great explanation.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 місяців тому

    Thank you for your advice,,good luck sir,,Stey bless budusaranai 🌷🙏

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 7 місяців тому +3

    අතිශය විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් ! ස්තුති යි මහත්මාණනි...!

  • @Saniaiya
    @Saniaiya 7 місяців тому +1

    ඔබ අපට විශ්වයක්,ස්තූතියි ගොඩක්ම ❤🎉❤🎉

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @IshanUditha99
    @IshanUditha99 5 місяців тому

    Thank you! Appreciate your work!

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      Thank you so much 🙏🏿❤️

  • @asokawijekoon6254
    @asokawijekoon6254 7 місяців тому

    ගෝවා ජාතියක්ද කේල් කියන්නේ.කොහෙන්ද ගන්න පුළුවන් dr.ඔබතුමාට බොහොම ස්තුතියි❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 5 місяців тому

    තේරුම් ගන්න බැරි දේවල් වෛද්‍යවරයා දුන්නාට ලෙඩා බොන්නෙ නැහැ. මෙහෙම කීවම බෙහෙත් ට්ක බොනව

  • @aselasampath8792
    @aselasampath8792 7 місяців тому +4

    ස්තූතියි ඔබතුමාට ....🙏🙏

  • @charminshirantha8064
    @charminshirantha8064 14 днів тому

    Obathumata dirgaausha labewa.❤❤❤❤❤

  • @kumudushamali4845
    @kumudushamali4845 7 місяців тому

    Very informative video , keep it up,we are proud of you as nurses.

    • @NurseHesh
      @NurseHesh  7 місяців тому +1

      Thank u very much 💪🏿❤️

  • @r.dhammapali778
    @r.dhammapali778 7 місяців тому +1

    ඔබ‍ට දීර්ගායු වේවා 🌼🌼🌼🌹🌹
    බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹
    .... මෛත්‍රී.....

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 6 місяців тому

    Testosterone වැඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ.

  • @pushpakumari2194
    @pushpakumari2194 7 місяців тому +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j Місяць тому

    Thanks docter.

  • @emvSilva
    @emvSilva 7 місяців тому +4

    මගේ පිත්තාසේ ගල් හැදිලා අයින් කළා මගේ අක්මාවේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා මට හිතනකොට බයයි පොඩ්ඩක් කියලා දෙනවද

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 6 місяців тому

    This is very important as it has no other promotions than to educate us properly...he is honestly doing this task...wish you the blessings

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 4 місяці тому

    කරපිංචා කොල වලින් පානය හදල බොන විට අක්මාවට පිරිසදු වෙනව නේද මම දැනට පානය සාදා බොනවා. ඒ ගැන පැහැදිලි කරන්න ඔබට බුදුසරණයි නොදන්නා අයට මේ ගැන පැහැදිලි කිරීම නිසා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 місяців тому +1

    ස්තූතියි ඔබතුමාට නිිරෝගිි වෙිිවා දීර්ඝායූ වෙිිවා , තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏 👌🌹👍

  • @Egodapitiya
    @Egodapitiya 4 місяці тому +1

    අනේ ඩොකටර් මට දැන ගන්න ඕනේ මගේ අම්මා දැන් අවුරුදු 80 එයා ගොඩක් බේහෙත් පාවිචි කරපු කෙනෙක් දැනටත් බෙහෙත් බොනවා පපුවේ අමාරුවට මේ ලගදි ඉදන් eඑයාට ඩොක්ටර් කියපු රෝග ලක්ෂණ තියනවා එත් එයා මස් මාංශ කණා කෙනෙක් නෙවෙයි දැන් එයාට තියන රෝග ලක්ෂණ බඩේ කෑම කන්න බෑ තිකක් කණ කොට බඩ පිරිලා බඩේ කැක්කුම හුස්ම ගන්න බෑ එයාගේ බඩේ වම පැත්ත ඉදිමිලා අල්ලන්න බැහැ රිදෙනවා කියලා කියනවා මේ රෝග ලක්ෂණ අනුව එයාට තියන්නේ කුමන රෝගයක් ද ඩොක්ටර් පුලුවනම් පිරිතුරක් බලාපොරොතු වනවා 🙏

  • @kanthikan5145
    @kanthikan5145 7 місяців тому +2

    ගොඩාක් ස්තුතියි සර් බුදු සරණයි

  • @nilminibandara8016
    @nilminibandara8016 7 місяців тому

    ඔබ tumage අවවාද ada ඉඳල anu gamaya කරනවා මටත් me ලෙඩේ tiyana bawa දැනගන්නට ලැබුණේ dan satiyakata කලින් බුදු සරනයි පැහැදිලිව ඉදිරිපත් කරනවා ❤

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 місяців тому

    ස්තුති වේවා ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲🌹🌹🌹

  • @VinnaVina-n3l
    @VinnaVina-n3l Місяць тому +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️❤️බුදුසරණයි ඔබතුමාට ස්තුතියි 🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 6 місяців тому

    Bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 7 місяців тому

    Thank you mr Hesh 😊

  • @JillianYaheya
    @JillianYaheya 3 місяці тому

    Supiri ❤ thanks

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 7 місяців тому

    An excellent video doctor Thanks 🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 4 місяці тому +4

    අනේ එතකොට nurse කියන්නකෝ හීන් bovitiya කැඳ හදනකොට පොල් දාලා හදන්න හොදද..නැතිනම් කොළ ටික blender කරලා රත් කිරීමක් කරන්නේ නැතුව අමුවෙන් බොන්න ඕනිද..

    • @chamikadesilva3762
      @chamikadesilva3762 3 місяці тому

      හීන් බෝවිටියා කැද මගින් කිහිප සැරයක්ම අක්මාව යථා තත්වයට ගන්න පුළුවන් උනා.සිංහල පරණ හාල් එක කැද කෝප්පයකට තේ හැන්දක් වගේ ඇති.පොල් කිරි මිටක් එක්ක කැද හදා ගන්න.හැමදාම උදේ හිස් බඩ බොන්න මාසයක්.නැවත lipid profile test එක කරලා,scan කරලා බැලුවම 3rd type හිටිය එක1st එක දක්වා අඩුවෙලා තිබුණා .
      මගේ ගැටලුව තයිරොක්සීන් හෝර්මෝනය අඩුවීම.ඒ නිසා නැවත අක්මාවේ තෙල් තැන්පත් වීම වෙනවා..

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 5 місяців тому

    Godak watinawa Doctor

  • @sellachathura9501
    @sellachathura9501 5 місяців тому

    ගොඩක් පින් !!!

  • @pathumsiriwardana147
    @pathumsiriwardana147 2 місяці тому +1

    Thnkz sir❤😊