ඔබේ බඩ බස්සන ආහාර සැලැස්ම මේ විදියට නිර්මාණය කරගන්න

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @kumarisenevirathna2288
    @kumarisenevirathna2288 16 днів тому +2

    සර් ඔබතුමාට ගොඩක් පිං මෙහෙම ව්ස්තර කිරීමට වෙජිටේරියන් අයට ක්‍රමයක් විස්තර කරන්න කරුනාකර

  • @milanikriska-i9e
    @milanikriska-i9e Місяць тому +26

    මඃ මෙක බලන්නෙ 2024 පෙබරවාරි ඉදලා අද වෙනකං බැලුවා අැග බස්ස ගත්තා එත් තවත් බලන්න අසායිඉතමත් හොද පැහැදිලි කිරිමක් හොද වැඩසටහනක් ස්තුති වෙවා❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @TharushikaMaduwanthi-hh3ot
    @TharushikaMaduwanthi-hh3ot Місяць тому +12

    Thankyou sir මාස 2ක් තිස්සේ සර්ගේ වීඩියෝ බලලා මන් 68.9 ඉදන් 60.8 ට අඩු කර ගත්තා 8kg. සර්ට පින් සිද්ද වෙන්න. ගොඩක් පැහැදිලි ව ලස්සනට කියලා දෙනවා.

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 13 днів тому

      😮😮😮 උසට සරිලන බර තියනවද දැන්

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 Місяць тому +5

    ස්තුතියි .මට මේ ක්‍රමය සාර්ථකයි .සේවය අගය කරමි

  • @RuviDivara
    @RuviDivara Місяць тому +2

    මම fasting කරලා 16Kg අඩු කර ගත්තා අවු 2 කට කලින්. ඒත් මේ වගේ දැනඅමක් තිබ්බේ නැහැ ඒ ගැන. නිකන් කරන්නන්වාලෙ තමා කරේ. දැන් pregnancy එකෙන් පසු ආෙයත් 8kg වගේ වැඩි වෙලා. පරන විදිහට fasting කලාට අඩු වෙන්නේ නැති හේතුව දැන් තේරැනා. Thank you very much for your service 👏👏👏keep it up good work 👍🏻👍🏻👍🏻

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d Місяць тому +3

    Mr hesh..මමත් ඔයාගේ වීඩියෝ බලන්නේ ආසාවට...බලන්න හිතෙනවා කතා කරන විලාසය..අනිත් කාරනය තමා ගොඩක් දැනුමක් අපිට ලැබෙනවා..scl එකෙන් අයින් උනාට පස්සේ හැමදාම හැමදේම ටික ටික අමතක වෙනවා..මේවා බලද්දී ආයේත් මොලේ ටිකක් වර්ධනය වෙනවා...good job mr hesh..sending love from israel ❤❤❤❤ ❤❤❤❤ ❤❤❤❤

  • @PradeepSenarathna-g3j
    @PradeepSenarathna-g3j 22 дні тому

    මං සර්ගෙ video බලලා මාසයයි.no sugar එක කලා.දවස් 10ට 4kg බැස්සා.❤ස්තූතියි.

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake Місяць тому +2

    ස්තුතියි Mr:HeSh...මගේ 69KG ,තිබ්බා මම ඔයාගේ වීඩියෝ බලලම බර අඩු කර ගත්තා දැන් 62kg..හරිම සැහැල්ලුවක් දැනෙනවා..ඒත් යටි බඩ කොටසේ එල්ලා වැටීමක් තියෙනවා ඒකට අවශ්‍ය වයා යාම ටිකක් කියන්න..ස්තුතියි ඔබට..🙏❤️❤️

  • @NilmiDingirige
    @NilmiDingirige Місяць тому +10

    Gm.guys..මේ comment එක දාන්න්ම ඕනේ කියල හිතුන.මේ තමා aga අඩු කර ගන්න ඕනෙ නම් බය නැතුව follw කරන්න ඕන chanel එක...keep it up hesh..good luck..this is my favourite you tuber...🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Thank you so much 🙏🏿❤️

    • @MadhushikaSwarnamali
      @MadhushikaSwarnamali 28 днів тому

      Math hithanne th ehema ....bara adukaraganna hodama program eka...

  • @dilukshibulathsinhala2883
    @dilukshibulathsinhala2883 Місяць тому +1

    Thank you sir.මම මාස දෙකක් ඔයාගේ චැනල් එකේ විඩියෝ බලලා 65kg ඉදලා 54kg වලට ආවා.....❤️

  • @SanjuDilhami
    @SanjuDilhami Місяць тому

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl Місяць тому +1

    👍👍👍👍👍👍 thank ❤️❤️❤️❤️

  • @LalithaRanjani-n3k
    @LalithaRanjani-n3k День тому

    මන් කාබොහයිඩ්‍රේට කන එක නවත්තලා මස් මාලු බිත්තර එලවලු පලතුරු විතරක් කෑව මාසයක් මගෙ බර 91 ඉදන් 80ට අඩු වෙලා තිබ්බ මම exercise කරා ඒත් මගෙ ඇගෙ අඩු වීමක් පේන් නැනෙ දකින කිසිම කෙනෙක් කෙට්ටු වෙලා කිවෙ නැ 11kg අඩු වෙලත් ටිකක් වත් කෙට්ටු නොවෙන්න හේතුව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් ද😢😢

  • @kumarry
    @kumarry Місяць тому +2

    Mama. Lassanata. Body. Aka. Hadagaththa. Maka. Balala
    Dan. Nam. Niyamai ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Niyamai සතුටුයි 👌❤️

    • @MadhushikaSwarnamali
      @MadhushikaSwarnamali Місяць тому

      Oyata koitharam kalayak giyada...dear...

  • @damdinimidara4982
    @damdinimidara4982 22 дні тому +1

    මම වයස 50 ක කාන්තාවක් Jim යන බර 66kg 153cm
    8:16 ස්‍රද්‍රස්‍රද?

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr Місяць тому

    growth glycocarn tablets gana video ekak dahanna ko sir❤❤❤❤❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Місяць тому

    Good video
    Thanks

  • @AnomaKumuduni-u9q
    @AnomaKumuduni-u9q Місяць тому

    ස්තුති.....මම අනෝමා ....මමත්1වෙනි පියවර පටන්ගත්තා

  • @NisansalaRathnayaka-b7z
    @NisansalaRathnayaka-b7z Місяць тому +1

    Sir, බඩ අඩු කරන ගමන් මහත් වෙන විදිය කියන්නකො.මගේ බර 40 kg. වයස 38යි.කෑවාම බඩ විතරයි එන්නෙ.මහත් වෙන්නෙ නෑ.බත් කන්නෙත් දවල්ට විතරයි.සීනි‍, පිටි කන්නෙත් නෑ.16/8 කරනවා.සතියට දවස් 3ක් gym යනවා.ඒත් කෑවාම බඩ ගොඩක් එනවා.මේකට reply එකක් දෙන්නකො.

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Місяць тому

    Thank you mr hesh 😊

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 Місяць тому

    Hope that session u will explain that the way of measuring the grams of carb protein and fat in food.
    Thank u for ur hard work.
    We all know that its not easy to conclude and explain.

  • @prabadiakmeemana5316
    @prabadiakmeemana5316 Місяць тому +1

    Calculatornet eken mata enne weight maintain krna ganna oni calories gana witharaine

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Місяць тому +2

    මෙි ගත යුතු කැලරි පුමාණයන් ශරිරයේ බර හා වයස අනුව වෙනස් වෙන්නේ නැද්ද? කරුණාකර පැහැදිලි කරන්න.

  • @rasikayatawara
    @rasikayatawara Місяць тому +1

    මම මේ විදියට මට පුළුවන් විදියට කරා.මාස 2 හමාරක් ඇතුල කිලෝ 6 වගේ අඩු වුනා..Thanks..❤

  • @JayanakiWeerasinghe
    @JayanakiWeerasinghe Місяць тому

    Rataeidi (dates) kaamata gatthata kamak nathda ,intermittent fastin ekedi. Thank you 😊

  • @PradeepSenarathna-g3j
    @PradeepSenarathna-g3j 22 дні тому

    ❤❤❤❤❤

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 23 дні тому

    Sir 14 / 10
    Mekata davasatama rice 1cup da
    And meet 200g
    And veggie
    Pls let me know 😊

  • @gamingkale555
    @gamingkale555 Місяць тому

    ඩොක්ට මගෙ වයස 56. උස අඩි 5 3". බර 62.එක්සසයිස් natha.කරුනාකර බඩ හා බර අඩුකර ගන්න මම ගන්නා ආහාර පිලිවෙල කියා දෙන්න.

  • @gayansangeeth98
    @gayansangeeth98 Місяць тому

    Sir fasting time eke mona hri ledakta bhet bonna වුනොත් fast eka break wenwada
    16/8 thamnta prasnyk nttm agata හොඳයි kila hitunot ontram kaalyak a kinne wysa seemwak ntiwa krnna hodaida..?🎉🎉❤pls reply🙂

  • @muthunmadushan5157
    @muthunmadushan5157 Місяць тому +3

    සුබ උදෑසනක් hesh❤ මට පොඩි ගැටලුවක් තියෙනවා.දවල්ට නිදාගත්තම මහත් වෙනවද.පිලිතුරක් දෙන්න.ඔබ කරන මේ මෙහෙවරට ගොඩක් ස්තූතියි🙏💐

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +4

      දවල්ට රෑට කියල නෑ වැඩිපුර නිදාගැනීම යනු ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය අඩුවීමක් එම නිසා මහත් වෙනව

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Місяць тому +1

      @@NurseHesh ❤❤❤

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s Місяць тому

    බොහොම ස්තුති

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b Місяць тому +1

    Mage bara kg 55 USA cm 148 mama gruhaniyak danahus amaruwa nisa bed eke wyayam pamanai karanne wayasa 60 sir

  • @mahawathagechandahani8041
    @mahawathagechandahani8041 Місяць тому

    Mata gestricic colostro thiyenawa kito diyat karanna hodada thank

  • @game-vq1mu
    @game-vq1mu Місяць тому

    Sir .16 /8 keto daite karddi dawsakata biththra kiyk ganna puluwan da
    ( mn danata udeta boil egg 3k gannawa sanak ekata nuts gannawa , last meal eka chiken salad or chiken soup ekk gannwa )

  • @AyeshaGihas-js3vf
    @AyeshaGihas-js3vf Місяць тому

    Sir pani rasa panpiti kama sadahatama ayin karata kamak nedda

  • @yathrikachirani-ed7rq
    @yathrikachirani-ed7rq Місяць тому

    Mage weight 77,height164' age 33Pcos tiyennva.daily vada tika karannva....2days excercise karannva

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    කැලරි 1200 ඩයිටි ප්ලැන් එකක් දාන්න සර් මොනවද ඒ ගානට කන්න පුලුවන්

  • @fathimaruksana-ph1jk
    @fathimaruksana-ph1jk Місяць тому

    Hight 155 cm
    Weight 85kg

  • @RandilK.H
    @RandilK.H Місяць тому +1

    අවුරුදු ගාන්නක් පුරා මම ඇග අඩු කරගන්න දගලපු කෙනෙක් එත් හරි විදිය ලැබුණෙ ඔයාගෙන් එකට ගොඩක් ස්තුතයි Mr Hsh මම ඉන්ටමිඩල්වල දෙවෙනි සතියේ ඉන්නේ මම දකින අය ඔයා කෙට්ටු වෙලා කියනකොට මාරම සතුටක් දැනෙන්නේ මම එක වෙල කාලත් ඉදල තියෙනව ඉගුරු සුදු ලුණු ගොරකා කුරුදු ග්‍රින් ටී බීපු තරමක් එත් ඇග අඩු උනේ නෑ ඇයි මම කෑම වේල් අතහැරියට බත් ඇතැරියේ නෑ දැන් මම බත් සම්පුර්න අතැරල දැන් ඇගට මාර ෆිට්

    • @Kevin35652
      @Kevin35652 Місяць тому

      ඔව් මටත් ඒක තමයි හරිගියේ මේ වැල් බයිලා ගොඩක් වැඩක් නෑ බත් තමයි අපේ ඇග ලෙඩ ගොඩක් කරන්නේ

  • @SanjeewaniRathnayaka-l4b
    @SanjeewaniRathnayaka-l4b Місяць тому

    Thank you sir.math bars adu Kara ganimin inne.

  • @dhanabro6737
    @dhanabro6737 Місяць тому

    Nurse...Workout කරන ගමන් තේ බිබි workout එක කරනවනම් හොදයිද?

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Місяць тому

    Mage.usa.5. 2k bara76.kocharawadakatat agabhinnenh sarmatakiyanna kohomada ditakakpatanganne

  • @rukshanikarunarathne7052
    @rukshanikarunarathne7052 Місяць тому

    ඇවිදීම ගැන vedio එකක් කරන්න. නිවැරදිව ඇවිදින්න ඕන විදිහ. මට 40 යි මගෙ බර 62kg උස 155, BMI එක 27. මම 4km ඇවිදිනවා එක දිගටම. ඇවිදිනකොට තියා ගන්න ඕන Bpm එක මොකද්ද ? මගෙ 140 වගේ තියෙනවා විනාඩි 10 ට 1km ඉවර කරනවා මම

  • @sj5233
    @sj5233 Місяць тому

    Mage bara 72kg 66kg kara gnna oni mata diabetic tyena nisa asmnya lesa bara wadi unha mn beheth bona gmn bara adu kra gnna sathiyata Dina 3k 4K pushups scott wage exercise krnva ehe wagema mn rice knne bohoma adu prmanayak eka welai ehe wenuvata oats knva raata ratakaju kanva tkk amthara ahara welak washayen elavalu hri biththara 2k wage knne oats deparak knva dwsata raa 7.30 idan ude 8.30 wenkn pasting eth mage bara salakiya yuthu pramanyen adu wela nha habai agha kettui mahathath nha diabetic inda bara wadi wela tynne kyla hithenva

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Місяць тому +1

    මම 16.8 කරන කෙනෙක් , උදේට කැරට් ,බීට් ,තක්කාලි, ලෙමන් ,කියුකම්බර් , සියල්ල එක්කර බීම බොනකව, මෙය මට උදෑසන ආහාර වේලක් ලෙස ලබාගැනීම සුදුසුද, තව මොනව හරි ආහාර වේලට එක් කර ගත යුතුයි ද, කරුනාකර මේ සදහා පිලිතුරක් ලබාදෙන්න 🌹

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      නිරාහාරව ඉන්න පැය 16 තුල ඒක බොන්න එපා ආහාර ගන්න එක පටන් ගන්න ඒ ජූස් එක හොඳයි

    • @athugalpurageindika4746
      @athugalpurageindika4746 Місяць тому

      @NurseHesh thank you sir, මම ආහාර පටන් ගන්නෙ ඒ බීම එකෙන් තමයි, මීට අමතරව මගේ උදෑසන ආහාර වේලට එකතු කරගන්න හොද මොනවද

  • @ReldaFrancisca
    @ReldaFrancisca Місяць тому

    , ,, doctor, මගෙ බර 63,kg ,උස අඩි පහයි අගල් තුනක් වයස පනහයි , එක්සයිස් කරන්නෙ නැහැ මම සිනි පාන් පිටි තෙල් කෑම කන්නේ නැහැ මම වසරකට කලින් 16/8 කරලා බර 8,kg, ක් අඩුවුණා කෑම ටිකක් වැඩිපුර ගත්තා දැන් 63බර ඉහත විස්තර අනුව මම කෑම ගන්නෙ කොහොමද , please reply doctor 🎉🎉🎉

  • @diluchamali5044
    @diluchamali5044 Місяць тому

    සර් මං 85 kg ඉදලා 65 kg වෙනකම් ආවා.ඒත් දැන් ආයෙමත් 72 kg තියෙනවා.මට වයස අවුරුදු 40 උස අඩි 5 '4 . මම නීරෝගීව ඉන්න කොපමණ බර අඩුවීමක් වෙන්න ඕනේද සර්

  • @dil7514
    @dil7514 Місяць тому

    මම 16/8 කරන්නේ... දවල් 12ට බත් එලවළු මස් මාළු මොනා හරි අරන් රෑට එලවළු ‍, oats , eggs or helthy දෙයක් පොඩිවට ගන්නවා 8ට කලින්... Snake ගන්නේ නැ... එහෙම ගත්තොත් ගන්නේ nuts මොනා හරි විතරයි... මේ ක්‍රමය මාසයක 2ක් දිගටම කරාට ගැටලුවක් නැද්ද

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Місяць тому

    Chia seeds ganna eken weight eka adu wenawad

  • @Iresha-h4l
    @Iresha-h4l Місяць тому

    Sir mama inne arabiye mata wiyayama karanna time ne mage usa144cm bara 60kg mata bara adu karaganna oni Bada godak wadiyi mage

  • @DilshanAvishka-j9o
    @DilshanAvishka-j9o Місяць тому +1

    5.5 usa bara 65 kg wedine. Mn 5 k adukaraganna blanawa .dawasata kochchara welawak excerise karoth hodayida 5 k adukaraganna

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      පැය භාගයක් ඇති

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Місяць тому

    ❤️🌷👌🔥 වට්නවා

  • @darshanat4627
    @darshanat4627 Місяць тому

    Sir,
    මම රෑට 8 වෙද්දි කාල ඉවර කරනවා. රෑ දහයයි තිහට නින්දට යනවා උදේ පාන්දර තුනයි තිහට නැගිටලා හතරට කෝපි එකක් බොනවා. පැය දෙකහමාරක් වැඩ කරනවා ඇඟ මහන්සි කරලා ආපහු නවයට. උදේ නමයට Green tea එකක් බොනවා පහු කන්නේ දවල් දෙකට. ආපහු කන්නේ 7.30 8ත් අතර වේල් දෙකයි මගේ ඩයට් එකේ වැරැද්දක් තියෙනවද?පුළුවන් නම් වැරැද්ද පෙන්වා දෙන්න ස්තූතියි

  • @petiya1271
    @petiya1271 Місяць тому

    ලස්සනට මහත් වෙන්නත් අහාර සැලැස්මක් ඕනේ

  • @shiwzie
    @shiwzie Місяць тому

    මම අවශ්‍ය ප්‍රමාණයට බර අඩුකරගත්තට පස්සෙත් දිගටම 8/16 ෆාස්ටින් එකේම ඉන්න එක ප්‍රශ්ණයක් වේවිද. මේ ක්‍රමේට හුරුවෙලා පුරුද්දක් විදියට දිගටම 8/16 ආහාර රටාව කරගෙන යන්න බැරිද?

  • @ayeshanethmi2274
    @ayeshanethmi2274 Місяць тому

    Nurce fasting break කරාම without sugar and salt carrot juice එකක් ගත්තොත් diet එකට ප්‍රශ්නයක් වෙයිද

  • @isurufernando138
    @isurufernando138 Місяць тому

    මම දැනට gym එකකට යනවා මාස 4ක් වගේ ඉවරයි බර 74 .50 වගේ තිබුනා දැන් 66 යි ... ඒත් තවම බඩේ අඩුවක් නැහැ බඩ ලොකුවට ඉස්සරහට තියෙනවා .... chest එක අත් එහෙමත් ලොකු වෙනසක් නැහැ ..... මට උපදෙසක් දෙන්න පුළුවන්ද වයස 30

  • @OshadhaBimsara-o2x
    @OshadhaBimsara-o2x Місяць тому

    ඇයි අපිට උදේට කාලා දවල්ට 12ට විතර කාලා, පැය 18 fastibng එකට යන්න බැරි?
    රෑට කන්නෙ නැතුව nida ගෙන උදේ 5 ට ගිහින් 7-7.30am කෑම කන කෙනෙක් මම. මගේ විදිහ හොද නැද්ද? Please explain

  • @yvonnemariyanfernando9691
    @yvonnemariyanfernando9691 Місяць тому

    Fat 108g ganna eka hadawath rogiyekuta hodada

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 Місяць тому

    Nurse මම හෝමියොපති කරනවා..ඒවගේ 80% ලැක්ටෝස් 20% ග්ලුකෝස් අඩංගු වෙනවා.අනෙ මේකෙන් ඩයට් එක කැඩෙයිද 😢😢😢

  • @kanchanakumari4335
    @kanchanakumari4335 Місяць тому

    මට දැනගන්න දෙයක් තියෙනව මම ටික කාලයක් ඉදල ජිම් යනව .. මුලදි මගෙ බර හොදටම අඩු උනා .. දැන් ටික කාලෙක ඉදල .. කොච්චර සෙල්ලම් කරත් බර අඩු වෙන්නෙ නෑ නෙ .. ඒත් තාම ජිම් යන එක නතර කරලත් නෑ .. මට විසදුමක් දෙන්න

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      අහාර සැලැස්මක් අනුගමනය කරනවද සාමාන්‍ය විදියට ආහාර ගන්නවද?

    • @kanchanakumari4335
      @kanchanakumari4335 Місяць тому

      @NurseHesh සාමාන්‍ය විදිහට ආහාර ගත්ත ඒත් බත් අඩුවෙන් .. දැන් සැහැල්ලු ආහාර තමයි ගන්නෙ ..

    • @kanchanakumari4335
      @kanchanakumari4335 Місяць тому

      උදේට ,දවල්ට,රාත්‍රි යට ගන්න සුදුසු ආහාර මෙනූ එකක් දෙන්නකො

  • @sithmikiriwandala
    @sithmikiriwandala Місяць тому

    ඇගේ මේදය නැතුව පේශි අඩු වෙන එකට මොකද කරන්නේ

  • @malithmadushan321
    @malithmadushan321 Місяць тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @Fafam4t
    @Fafam4t Місяць тому

    සර් ප්‍රශ්න කිහිපයක් තියනවා 1ඕමෑඩ් කරන සමහර අයගේ බර අඩුවීමක් වෙන්නේ නැතුව එක තැන තියෙන්නෙ ඇයි
    2.16-8.18.6,,20-4 ,23-1 ,මේ අතරින් අපිට දීර්ඝකාලීනව කරන්න පුලුවන් මොන ක්‍රමේද
    3 අපේ කැලරි ගනනයට අනුව පැය හයක් තුල අපිට මීල් කොටස් හතරකට බෙදාගෙන ගන්න පුලුවන් ?

    • @game-vq1mu
      @game-vq1mu Місяць тому

      Ane math masayk omad kra bara ekama thana 😢

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +2

      16/8

    • @Fafam4t
      @Fafam4t Місяць тому

      @@game-vq1mu මේ වැඩසටහන දෙපාරක් හොදට අහන්න ඒකට හේතුව කියනවා

  • @ranilfernando9853
    @ranilfernando9853 Місяць тому

    උදේ හවස වැඩ කරන කෙනෙක් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්තුතියි

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    මම පාස්ටින් ඉන්නකොට ඉගුරැ තලල උනුවතුරට දාල බොනව ඒක වැරදිද ඒවගේම උදේ නැගිටිට ගමන් දෙහියි ලුණු පොඩිඩයි උනුවතුරට දාල බොනව මෙහෙම හොදද සර්

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      නෑ ඒක ප්‍රශ්නයක් නෑ

    • @Chamari-u8n
      @Chamari-u8n Місяць тому

      මම sir ට මීට කලින් මගේ prashne ඉදිරිපත් කලා. මට පිළිකාවක් කියලා .මම දැන් රෑ හතට කාලා උදේ නමයට කනවා.

    • @Chamari-u8n
      @Chamari-u8n Місяць тому

      මම දවස් 2ක් exercise kala.මට උන ගත්තා. මම මොකද කරන්නෙ කියලා මට කියලා දෙනවද.

  • @nimanthikageeganage4539
    @nimanthikageeganage4539 Місяць тому

  • @ReldaFrancisca
    @ReldaFrancisca Місяць тому

    🎉🎉🎉🎉

  • @nihalKumara-nr4ox
    @nihalKumara-nr4ox Місяць тому

    අනෙ සර් මගේ ඇග අඩු උනා එත් බඩ අඩු වෙන්නෑ

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Місяць тому

    මගේ බර 85kg උස අඩි 4 අගල් 11 එක්ස්සයිස් කරන්නෙ නැහ ආතර්‍යිටීස් නිසා බෙහෙත් බොනව මට ගන්න පුළුවන් ආහාර රටාවක් කියන්න සර්

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      මන් මේ විස්තර කරන්නෙ ඔබට ගැලපෙන ආහාර රටාවක්

  • @anjuanju3707
    @anjuanju3707 Місяць тому

    Harima vidiyata healthy wenna weight loss karaganna Nurse hesh channel eke follow karanna.❤🙏

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 Місяць тому

    12/12මෙතඩ් එකේදී අතර මැද රටකජු ජම්බෝ පීනට් වගේ දෙයක් ගත්තට කමක් නැද්ද😢

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce Місяць тому

    Daite කරද්දි dack chocolate 🍫 කන්න බැරිද😊

  • @madusharoshini1629
    @madusharoshini1629 Місяць тому

    උස 5/4
    බර 85, kg
    එක්සයිස් කරන්න නැ

  • @thilinibalaachari5436
    @thilinibalaachari5436 Місяць тому +2

    No sugar challange එකේදි දවල් කෑමට pork එකතුකරගත්තට කමක් නෑ නෙද doctor ?

  • @TharuHewage.
    @TharuHewage. Місяць тому

    ❤️❤️❤️🫶🫶🫶🫶

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s Місяць тому +1

    බොහොම ස්තුති

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr Місяць тому

    growth glycocarn tablets gana video ekak dahanna ko sir❤❤❤❤❤❤

  • @desychitrafernando5296
    @desychitrafernando5296 Місяць тому +1

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr Місяць тому

    growth glycocarn tablets gana video ekak dahanna ko sir❤❤❤❤❤❤

  • @aselajayawardana2491
    @aselajayawardana2491 Місяць тому

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr Місяць тому

    growth glycocarn tablets gana video ekak dahanna ko sir❤❤❤❤❤❤