Kohe Kothanaka | කොහේ කොතැනක... | Senanayaka Weraliyadda | Coke RED |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 472

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 9 місяців тому +95

    @2024 කවුද අහන්නේ

  • @cricinfinity1866
    @cricinfinity1866 3 роки тому +252

    ආසම සින්දුවක් ... සේනානායක වේරලියද්ද මහතා දැන් නිකං loard of the rings එකේ ගැන්ඩල්ෆ් වගේ

  • @Naadi-නාඩි
    @Naadi-නාඩි 3 роки тому +311

    වර්තමානයේ 🇱🇰 කඩ්වසම්ම කලාකරුවා..

  • @dokagaming901
    @dokagaming901 3 роки тому +62

    එ රැඩිකල් පෙනුමට කැමති මං විතරද😍

  • @dilanrathnayaka3759
    @dilanrathnayaka3759 3 роки тому +155

    ඒ පෙනුම නම් පට්ට .. 😍 ඒවගේම තාමත් නොවෙනස් කටහඬ ❤❤❤

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 3 роки тому +161

    මේ පෙනුම නම් සුපිරියි....පෙනුමට වඩා කටහඩ සුපිරියි...the news නියමටම සංගීතයෙන් සිංදුවට සාදාරණයක් කරව්වා.....එලම එල✌️✌️✌️✌️💓💓💓💓💓💓

  • @tharindupathirathna8198
    @tharindupathirathna8198 3 роки тому +597

    වයස කියන්නෙ නිකන් ඉලක්කම් විතරයි....❤️

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 3 роки тому +161

    අඩ්ඩෙහ් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🌝🌹මේක නම් පිස්සුවක් බන්🌹💙

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 3 роки тому +3

      yep✌️✌️✌️

    • @vidux_aa
      @vidux_aa 3 роки тому +2

      Ekenma

    • @pandukabandara1905
      @pandukabandara1905 3 роки тому +2

      Sirawatama 🔥

    • @dcreationscovers2901
      @dcreationscovers2901 3 роки тому

      මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover song එක අහන්න එන්න අපේ පැත්තට. තවත් ලස්සනම ලස්සන covers අහන්න එන්න අපේ පැත්තට ua-cam.com/video/N9v7uRsQa0c/v-deo.html

    • @TheRanila
      @TheRanila 2 роки тому +1

      Ow

  • @HeshanRanasinghe-x8m
    @HeshanRanasinghe-x8m 21 день тому +1

    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්,
    අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා//
    කුරුලු කිරිලියේ..මටනම් මේක සිහිනයක් සැබෑම සිහිනයක්,
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්, අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්,
    රංචු රංචු සමනලයෝ මල් ඉති සිබ සිබ සරනා...//
    මගේ කැදැල්ලට කොදුරා දේ දො සහනයක් සැබෑම සහනයක්..
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් , අපි අපේම ලොවක් තනා.. ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්..//

  • @silvapriyankara2148
    @silvapriyankara2148 3 роки тому +89

    වේරෙ නිසා ගොඩාක් ආටිස්ල ආව ෆීල්ඩ් එකට ඒකෙන් පට්ටෙටම හිට් වුනේ චාමරයි දමිත් අසංකයි ඒ පින ඇති වේරෙට මැරෙනකම්ම රජෙක් වගේ ෆීල්ඩ් එකේ ඉන්න

  • @egodagama2978
    @egodagama2978 3 роки тому +65

    බෙස් ගිටාර් ඒක ,,,,..අඩුත් නැ වැඩිත් නැ...පට්ට අැරේජ්මන්ට් ..සුපිරි බෙසො

    • @madhusankamadhusanka9956
      @madhusankamadhusanka9956 3 роки тому +1

      Anga hiriwatenawa bn bess tone ekata 😍😍❤️

    • @surangapradeep4424
      @surangapradeep4424 3 роки тому

      Bass පට්ට වැඩ්ඩා Singing උනත් flowless ..නියමයි මල්ලිලා .. ආදරෙයි ♥️♥️

  • @chandimashan9573
    @chandimashan9573 3 роки тому +54

    ලස්සන වැඩක් අස්සේ දෙශපාලනය දාගෙන ගොන් ආතල් ගන්න 🐄 ටිකකුත් ඉන්නවා . Full program එක බැලුවනම් වේරලියද්ද මහතා නියමේට උත්තරය දුන්නා ඔය ප්‍රශ්නයට.

  • @smproduction2530
    @smproduction2530 3 роки тому +7

    සුපිරිම සරිත් සුරිත් .. ෆට්ටම දක්ශයෝ .. තමන්ගෙම විදියට අනන්‍යතාවයක් ගොඩනගාගට්තු සුපිරිම දක්ශයෝ ටිකක් .. ජයම

  • @since90lanka47
    @since90lanka47 3 роки тому +41

    මෑන්ස්ගේ වොයිස් එක නිසාවෙන්ම කීයක් වටිනා ගායකයෝ සෙට් උනාද ෆීල්ඩ් එකට කීයක් ආවත් එලියට පොර නෙමේ සද්දයක් දැම්මේ ඒකට තමා කියන්නේ නෙරිප්පුඩා නෙරිංගඩා රජිනි කාන්ත් මෙහෙම සිංදු කියයි කියලා කවුද හිතුවේ වාවු 😍

    • @pabindulakshitha4669
      @pabindulakshitha4669 3 роки тому +3

      නෙරිප්පුඩා.. ලොවෙත් මට මේ වීඩියෝ එක දැක්ක ගමන් මතක් උනා

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 3 роки тому +37

    අම්මෝ ටැමිල් නලුවෙක් වගේ ඒ ගැම්ම වයසට සීමා මායිම් දාලා වගේ...❤❤❤❤❤❤❤❤

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +34

    News උබලනම් පිස්සුවක්...වෙරලියැද්දගෙ ගැම්ම රැවුල...🔥💪

  • @ashanchamikara908
    @ashanchamikara908 3 роки тому +76

    රහ දැනුනු සංගීතය ❤🥰🖤

  • @samuchithavishwajith9833
    @samuchithavishwajith9833 3 роки тому +7

    සිංහය ලස්සන කෙසර තියෙනකොට වෙරලියද්ද සර් ලස්සනත් රැවුල තියෙනකොට💞🙂

  • @malithdesilva9915
    @malithdesilva9915 3 роки тому +20

    බේසා..ඔයා තමයි හොදටම කරන්නෙ මේකෙ.. thumbs up ❤️‍🔥👍

  • @thari9702
    @thari9702 3 роки тому +21

    සුපිරියක් දැන් සරිත් සුරිත් පට්ට ඊට වඩා සේනා ගැම්ම 💪 ❤

  • @sachinihansima5982
    @sachinihansima5982 3 роки тому +8

    එදා වගේමයි ඒ හඩ අදටත්..දීගායූ වේවා

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 3 роки тому +4

    ඒ රහ 🥰 "අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක්, සැබෑම සිහිනයක්" මේකනම් ඇත්ත වෙලා ලංකාවේ 😞

  • @k.m.u9493
    @k.m.u9493 3 роки тому +33

    මේක වෙනම ආතල් එකක් 🤪🖤🖤🖤🖤🖤

  • @surangaherath6570
    @surangaherath6570 3 роки тому +4

    බුදු අම්මෝ වේරලියද්ද සර්....
    වෙනස සුපර් සර්.

  • @lasanthasampath6702
    @lasanthasampath6702 3 роки тому +7

    ආසම හඩ... ❤️❤️❤️ දැන් ඉන්න අය කෑ ගහනවා විතරයි... මෙන්න සින්දු ❤️❤️❤️❤️❤️

  • @sajithratnayake1047
    @sajithratnayake1047 3 роки тому +13

    අලුත් ලුක් එක, වොයිස් එක, සිංදුව , බැකින් සේරම සුපිරියි 😎🔥🔥🔥

  • @nuwaamilanuwa-fq6fg
    @nuwaamilanuwa-fq6fg Рік тому +1

    මයිල් කෙලින් වෙනෝ 😍😋😀😀

  • @pasindukawshal5956
    @pasindukawshal5956 3 роки тому +6

    වේරලියද්ද නියම ලුක් එකක් දැන් තියෙන්නේ ❤️😍

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +44

    Admin; සිංදු වල පද රචකයන්ගේ සහ තනු නිර්මාණයන් කල අයවලුන්ගේ නම් පහතින් සඳහන් කලා නම් අගෙයි 🙂

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +55

    සිංහලෙන්ම කිව්වොත් පට්ට 👍🏼♥️♥️♥️

  • @xo5913
    @xo5913 3 роки тому +24

    නයිස් හෙයා විත් බියර්ඩ් වේරා😎වී ලව් යූ මයි බෝයි😊යූ ගෙට් සම් රියල් බෝල්ස් හියර්😮

  • @dpriyantha81
    @dpriyantha81 3 роки тому +14

    බේස් ගිටාර් පාර 👍👍👍

  • @sudilabuthsara
    @sudilabuthsara 3 роки тому +24

    මම විතරද ජාතික රූපවාහිනියෙ ආසාවෙන් බලන එකම වැඩසටහන.....❤️❤️

  • @musichub727
    @musichub727 3 роки тому +21

    සුපිරීම. 🖤 ආසම එකක්. Band backing එකත් මරු.💪🖤

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +30

    මොහුගෙ සිංදු වලින් තමයි චාමර වීරසිංහ වේදිකාව හදා ගත්තෙ😏💙💙💙

  • @diliniupekshika5611
    @diliniupekshika5611 2 роки тому +2

    තරුන කොල්ලො වයසට ගියහමනෙ ගැම්ම තියෙන්නෙ❤️❤️💗✌️

  • @insaarmohamed3219
    @insaarmohamed3219 3 роки тому +2

    අපි අපේම ලෝකයක්. ඇත්තෙන්ම සිහිනයක්.ඒත් ඔබේ මිහිරි කටහඬ නම් අවදි කරවන ලස්සන මතකයක්.

  • @miyurudisanayake2012
    @miyurudisanayake2012 3 роки тому +5

    සංගීතයට මිනිස්සු නිවන්න පුළුවන් අපූරුවට. සංගීතය කියන්නෙම අධ්‍යාත්මය ලස්සනට ස්පර්ශ කරන්න පුළුවන් සුවිසල් කලා මාධ්‍යයක්...

  • @anjulagihan8338
    @anjulagihan8338 10 місяців тому +9

    2024 දිත් .අහන අය කො..😍🌚😌

  • @trishanrandunu9665
    @trishanrandunu9665 Рік тому

    ඒ කටහඩ ඒ රහ තාමත් කනට මී පැනි වගේ. ඒ වගේම කියන්න ඕනෙ සරිත් සුරිත් ඇන්ද නිවුස් බෑන්ඩ් එක සුපිරි

  • @NadushanMguruge
    @NadushanMguruge 2 роки тому +5

    කොහොමද Look එක 🖤 Voice එක Band එක ..පට්ට

  • @malithbhathiya4892
    @malithbhathiya4892 3 роки тому +31

    දමිත් අසංකවත් ගෙන්නුවනම් සුපිරියටම තියෙවි❤️❤️❤️

    • @lahirumaduwantha2668
      @lahirumaduwantha2668 3 роки тому +4

      ඇත්ත සුපිරි කටහඩවල් දෙකක් දමිත් & සේනානායක💓

    • @SVSL1993
      @SVSL1993 3 роки тому +2

      ඇම්ත

  • @mahendraamunugama7
    @mahendraamunugama7 3 роки тому +31

    නියමයි
    නිව් පෙනුමත් නියමයි
    ආයබෝවේවා ගොන් රජානෙණි සිංදු කීවෙ නැති එකත් නියමයි

    • @shayneskeetz6413
      @shayneskeetz6413 3 роки тому +4

      Buruwek deshapalane adina eka e minihage kamaththa

    • @madusha7403
      @madusha7403 3 роки тому +3

      අනුර ජනපති . නියමයි සහෝ

    • @kushankaumal5887
      @kushankaumal5887 3 роки тому

      😂😂😂😂 හපෝ ඔව් ගොන් රජානෙනි කියල මේ මනුස්සය නෝන්ඩි උනා

    • @kushankaumal5887
      @kushankaumal5887 3 роки тому +1

      අනිවා අනුර තමයි සුදුස්සා..

    • @YohanVirangaGamage
      @YohanVirangaGamage 3 роки тому +2

      දේශපාලනේ එපා please...😂
      සිංදු අහන්න ආවනම් ඒක හරියට රසවිඳින්න 🙂👍

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 7 місяців тому +1

    Niyamai ❤🎉😊.

  • @nadeeramadusanka9621
    @nadeeramadusanka9621 3 роки тому +5

    සරිත් සුරිත් නම් අපි එතන 😍❤️

  • @pradeepkumara9609
    @pradeepkumara9609 3 роки тому +1

    සුපිරී බැකින් එකක් නිව්ස් දෙන්නේ චරිත් surith ඔයා ලා තමයි ලංකාවේ නියම වැඩදෝ

  • @hashanchanu8156
    @hashanchanu8156 Рік тому +2

    කොහේ කොතැනක් තැනේවිදෝ
    අපිට ලෝකයක් 😌✨❤️

  • @s.h.priyankarage3715
    @s.h.priyankarage3715 3 роки тому +2

    එදා මෙදා තුර කාගෙත් හදවත් ස්පර්ශ කල ආදරණීය හඩ ❤️

  • @lakruwandileepa
    @lakruwandileepa 3 роки тому +14

    පොඩි කාලේ ඉදන්ම ආසම හඬ ❤️❤️❤️❤️

  • @tharangalakmal7623
    @tharangalakmal7623 5 місяців тому +1

    පට්ට ❤❤❤

  • @pasidilshan2466
    @pasidilshan2466 3 роки тому +1

    Meka nm pissuwk bn ❤️💙🖤💪

  • @pasindumrnikka3453
    @pasindumrnikka3453 2 роки тому +1

    මරු පහර එක

  • @NilanthaMaduranga-q6z
    @NilanthaMaduranga-q6z 27 днів тому

    වයසට ගියත් වයසට නොයන හඩ❤❤❤

  • @kiribo6771
    @kiribo6771 3 роки тому +3

    මීන නුවන් යුග එකේ full එකත් ඕනේ 🥺🥺🥺❤️❤️❤️

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 2 роки тому

    මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො තරම් දරුනු කේස් දැම්මෙ නෑ respect 💖

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 роки тому +2

    අද කාලෙට ගැලපෙන Song එකක්, අද අපිට ජීවත් වෙන්න රටක් නැතිවෙලා.

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 роки тому +1

    Adarei hamadama
    Niduk Nairobi suwa obata bs

  • @ravindulakshan2808
    @ravindulakshan2808 3 роки тому +3

    ආසම එකක් 😍😍🥺🥺❤️❤️ Great work වේරලියද්ද සර් 🥺🥺❤️❤️

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 3 роки тому +10

    ඒක මරුවට දැනෙනවා.. නියම වැඩක්❤️❤️

  • @PrasaBro_
    @PrasaBro_ 3 роки тому +12

    ඒක වෙනමම රහක්😍😍❤

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 роки тому +10

    කියන්න වදන් නෑ ❤❤❤❤❤

  • @shan4675
    @shan4675 2 роки тому +1

    තනිකරම මනෝපාරක් වගේ ✔️💥

  • @ishanthachamara8827
    @ishanthachamara8827 2 роки тому +1

    ආසයි සර්...❤️😍
    හදවතේ කලාකරුවා...😍❤️❤️

  • @isharamadhushanka1852
    @isharamadhushanka1852 3 роки тому +3

    ෆර්කිශන් සහා කිබොර්ඩ් මරූ

  • @dinidufonseka7965
    @dinidufonseka7965 3 роки тому +4

    ඇබ්බැහි වුණි! ♥️

  • @S.Tharaka.99
    @S.Tharaka.99 3 роки тому +2

    Look එක නම් පිස්සුවක් ❤😎👌

  • @thisaththisath1014
    @thisaththisath1014 7 місяців тому +1

    ඔබ සදා අමරණීයයි 🙏💞🫀

  • @buddhikasandaruwansenanaya5927
    @buddhikasandaruwansenanaya5927 3 роки тому +7

    1:14 කොහොමද කැටයම අම්මෝ....

  • @ashensumuditha8180
    @ashensumuditha8180 2 роки тому +2

    ඒ හඩ සදා නොමැකේ ♥️♥️♥️♥️

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +14

    මේ කාලෙ හැටියට කාලෝචිත ගීයක්.. 🙏. "පණ ඇති මිනිහෙක්" ගීතයත් කියමු.

    • @gayanchathuranga8179
      @gayanchathuranga8179 2 роки тому

      අපේ කමට යලි පණ පොවනා පම ඇති මිනිහෙක්

  • @nimanhettiarachchi3624
    @nimanhettiarachchi3624 3 роки тому +2

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා
    ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා
    අතු අග ඉගි බිගි කරනා //
    කුරුළු කිරි‍ලියේ මට නම්
    මේක සිහිනයක් සැබෑම සිහිනයක්
    කොහේ කොතැනක.....
    රංචු රංචු සමනලයෝ
    මල් ඉති සිඔ සිඔ සරනා //
    මගේ කැදැල්ලට කොදුරා
    දේදෝ සහනයක් සැබෑම සහනයක්
    කොහේ කොතැනක.....

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 Рік тому

    වේරලියද්ද ......අසහාය ගායන පෞරුෂයක් ......👌 👌 👌 👌 👌

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 Рік тому

    Amazing ❤️❤️❤️🔥🔥🔥🙏🏼🙏🏼🙏🏼”
    🔥🔥🔥🔥🔥👏🏽👏🏽👏🏽👏🏽👏🏽🇱🇰🤘🏼
    ලස්සනයී.... කනට COOL”
    Thank you.. ❤️👏🏽👏🏽💯🙌🏽

  • @mr.chathuranga9278
    @mr.chathuranga9278 3 роки тому +7

    ආසම වොයිස් එකක් ❤
    ගැම්මක් තමා❤

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому

    කිසිම .වෙනසක් .නැති .එදා .හඩමයි.අදත් .නිහතමානී.සුන්දර .miniaa...

  • @sandunchamara3139
    @sandunchamara3139 2 роки тому

    මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේකට ආස සෙට් එක කෝ ලයික් එකක් දාගෙන යමු වස්තුලා ❤❤❤

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 3 роки тому +3

    Thank you රූපවාහිනී.....❤️🔥

  • @sankadinesh5828
    @sankadinesh5828 2 роки тому

    බැකින් සුපිරි .....රිදමා ගහන්නෙ නැ මරනවා.....❤️❤️❤️❤️පට්ට..

  • @ruchirasampath30
    @ruchirasampath30 3 роки тому +9

    පිස්සුවක් ✨🇱🇰❤️

  • @shashithalwaththa6767
    @shashithalwaththa6767 3 роки тому +5

    Base guitarist ❤️😍 superb arrangement..✌️

  • @indikapriyantha1931
    @indikapriyantha1931 2 роки тому

    jathika rupawahini karapu pattama supiri wadak.video angale,lites,camera Patta.band ekat patta..

  • @thilinashree4618
    @thilinashree4618 3 роки тому +7

    ඒකාලේ ඉදන්ම ආස කටහඩක් , නව සන්ගීත සන්කලනයත් එක්ක මාරම රහක් මේ ගීතයේ දැනෙන්නේ ❤

  • @shehankavinda3407
    @shehankavinda3407 3 роки тому

    කොහේ කොතැනක තියේවිදෝ මේ වගේ කටහඩක් ♥️🥺👉👈

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 3 роки тому +1

    මලයාලම් film එකකට මරු ❤️

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya 3 роки тому

    සුපිරි ආ...නිවුස් විත් වෙරළියැද්ද

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 3 роки тому

    ම්‍යිල් කෙලින් උනා බන් එකට♥️♥️♥️☝

  • @kaduwelaexitlive.
    @kaduwelaexitlive. 3 роки тому +3

    කොහොමද ඒක.🖐️❤️😎😍

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 3 роки тому +2

    Excellent performance sarith & surith..

  • @SandunTV
    @SandunTV 3 роки тому +2

    News රහට වේරලියද්ද.. සුපිරි තමා ඉතින්. දමිත් අය්යව ගේන්නේ නැද්ද රූ tunes pleassssse.

  • @kavindulal1546
    @kavindulal1546 3 роки тому +2

    ඒ personality එක නම් පිස්සුවලක්

  • @insaarmohamed3219
    @insaarmohamed3219 3 роки тому

    මේ මියුරු කට හඬ නමි....පෙනුමත් ඒ වගේමයි.

  • @tharaka5598
    @tharaka5598 3 роки тому +4

    ඒ හඩේ ගැම්ම තවමත් එමමයි 🔥

  • @ravindusathsara2335
    @ravindusathsara2335 3 роки тому +3

    පිස්සුවක් නේද අප්පා....❤️❤️❤️

  • @tharidushehan4098
    @tharidushehan4098 11 місяців тому

    මේක සිහිනයක් 🌳😗
    සැබෑම සිහිනයක් 💋💗

  • @maduwithdilshan9447
    @maduwithdilshan9447 Рік тому

    අහන්න අහන්න ලස්සනයි

  • @manojaarunashantha3428
    @manojaarunashantha3428 2 роки тому

    98 school eke ahapu sinduwa...සුපිරි ❤️

  • @sanjeewawickramasinghe1529
    @sanjeewawickramasinghe1529 3 роки тому +3

    තාමත් ඒ වගේමයි 🖤

  • @prasaprathi4739
    @prasaprathi4739 2 роки тому

    කොල්ලො වයසට යන්න යන්න තමයි ලස්සන ඕයි....😘😘😘😘😘😘

  • @mrtheek47
    @mrtheek47 10 місяців тому

    අදහන්න පුලුවන් කටහඩවල් බන් මේවා 🖤🔥

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 роки тому

    ගැම්මක් තමයි ❤️🙏