Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED |

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 3,1 тис.

  • @malindaperera1665
    @malindaperera1665 10 місяців тому +1954

    මම SF චීටා 2006 ඉඳලා 2009 වෙනකල් අපි මරණය අතේ තියාගෙන යුද්ධ කරනකොට අහුවේ චාමරගේ සිංදු යුද්ධයේ අපි එදා ලබපු ජයග්‍රහණ හැරුනම අපිට ඒ කටුක ජීවිතේ තිබුන එකම සතුට මේ සිංදු ටික,අද මගේ එක කකුලක් නැහැ,මම කොළඹ ජාතික රෝහලේ ඉන්නකොට හැම වෙලාවෙම ඔය සිංදු ඇහුවා ❤️❤️❤️

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 Рік тому +1632

    පරිණාමය show එකෙන් පස්සේ ආයිත් අහන වුන් 😍❤️😍

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne Рік тому +1823

    චාමර අයියා ලෙඩ වෙන්න ඉන්න කොට මේ සිංදුව අහන අය කෝ අනේ ඉක්මනට සනිප වෙලා අයේ සිංදු කියන්න එන්න .....🥺😢❤

    • @lakiraranjutha9406
      @lakiraranjutha9406 Рік тому +16

      api😍😍

    • @tharindunijanz800
      @tharindunijanz800 Рік тому +18

      ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ 😢🥺❤️❤️

    • @nishshankarathnayake7161
      @nishshankarathnayake7161 Рік тому +9

      බුදු සරණයි චාමරට

    • @Chathori
      @Chathori Рік тому +5

      Budusarani ayye❤❤❤

    • @dkdayya
      @dkdayya Рік тому +4

      ඉක්මනින් එන්න ඇයියේ❤❤❤❤

  • @dulankodithuwakku132
    @dulankodithuwakku132 3 роки тому +1421

    අපි නිකම් බත් ගිලල ලොකු උනාද කියල හිතෙනව.. ආඩම්බරයි සරිත් & සුරිත් මල්ලි උබල ගැන.. කවදාවත් ලංකාව අහපු නැති ශබ්ද ඇහෙන්න දුන්නට.. බලාපොරොත්තු උනේ නෑ මෙහෙම backing එකක් කොහොමවත් ❤✌ ආදරෙයි උබලට

  • @ShaniMadu
    @ShaniMadu 5 днів тому +9

    Fashion නැ Marketing නැ ලොකුකම් නැ ඒත් හදවතේ ගායකයා. 2025 නෙමේ 2065 ඇහුවත් එපා නොවෙන සිංදු මේවා. ඇත්තටම චාමර කියන්නේ රටක් ❤❤❤

  • @Monster601byd
    @Monster601byd 2 місяці тому +26

    මේ කොල්ලෝ දෙන්නව මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා❤❤

  • @RajivBuddika
    @RajivBuddika Рік тому +280

    චාමරටට ඉක්මන් සුව පතමු...❤

  • @SandunTV
    @SandunTV 3 роки тому +5085

    දමිත් අය්යාවත් ගේන්න roo tunes please.. කැමති අය like කරන්ඩෝ

    • @sachianne8135
      @sachianne8135 3 роки тому +28

      අනිවාර්යයෙන්

    • @sachianne8135
      @sachianne8135 3 роки тому +19

      Gennama one kenek tamaii red coke me obe awadanaya pinisaii

    • @dilanpriya2240
      @dilanpriya2240 3 роки тому +20

      Ado aniwa baking karanna oni news thama itin damith asanka awoth 😚😚

    • @shraddhaawa1372
      @shraddhaawa1372 3 роки тому +15

      අනිවාර්යයෙන් ගේන්න ඕනි...

    • @diluparukshan6116
      @diluparukshan6116 3 роки тому +14

      aniwar oni dami

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 Рік тому +250

    මම මේ සිංදුවේ original එකේ ඉඳන් different versions අහලා තියෙනවා. චාමරගේ voice එක ලස්සනයි එකේ කතා දෙකක් නෑ. ඒත් මේ සිංදුව මේ කාලේ ආපහු popular වුන එකේ credit එක යන්න ඕන News band එකේ backing එකට! ඒකේ කතා දෙකක් නෑ. මම දැකපු අද කාලේ ඉන්න talented ම band එකක්! මේ සිංදුවට වෙනමම vibe එකක් colour එකක් දීලා තියෙනවා! ඒක මරු👌රටක් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් එකම දේ අපේ music❤

    • @saanyastore
      @saanyastore Рік тому +11

      එකෙන්ම එකගයි.මන් ආස උනු එකම බෑන්ඩ් එක.මාරම ලස්සනයි මේ සින්දු වලට දෙන vibe එක❤

    • @blackshadow4000
      @blackshadow4000 Рік тому +5

      Sirawata 2.50 beat band wlata harennawath ba

    • @sachiradilshan8183
      @sachiradilshan8183 10 місяців тому +3

      Totally agreed ❤️

    • @SuviJay28
      @SuviJay28 6 місяців тому +2

      Well said💯🔥 NEWS Backing on another level😍❤️

    • @TharinduJayasanka-q7d
      @TharinduJayasanka-q7d 2 місяці тому

      Wowed 😮

  • @SLPCLK
    @SLPCLK 3 роки тому +2495

    කොකා කෝලාවලට වඩා සැර අධි මාත්‍රාවක් ඒක.😍😍

  • @sashenfernando8862
    @sashenfernando8862 3 роки тому +227

    අප්පා චාමර අයියට කොහොම feeling එකක් එනව ඇතිද sing කරන්න අම්මෝ 🤦🏻‍♂️😍😘🤯

  • @sahanoshada2800
    @sahanoshada2800 Рік тому +67

    "මතකයන් ඔබේ" කියන ටික කියද්දී එන feeling එක❤️🥺🔥
    චාමර අයියා❤️❤️❤️❤️

  • @nathaliyaprabhani8871
    @nathaliyaprabhani8871 Рік тому +65

    මල්ලිලා ඔයාලට බැරිද චාමර අයියගේ ලස්සන සිංදු ටිකක් මේ වගේ හදලා ගන්න .අපිට කවදහරි මැරෙනකන් අහන්න පුලුවන් වේවි...🥹♥️

  • @pasindudilhara4312
    @pasindudilhara4312 2 роки тому +569

    කෑල්ලට වැඩිය ආදරෙයි චාමර අයියට😒❤️😚

  • @thisarunandasinghe862
    @thisarunandasinghe862 10 місяців тому +6

    බේස් ගහන දෑතට දෙවි පිහිටයි❤️😍🔥

  • @pasaninduwara1556
    @pasaninduwara1556 3 роки тому +636

    අම්මෝ බැකින් නම් මෙන්න බැකින් 1000% perfect. 😍😘 singing superb all are perfect. 😘😍

    • @pathumdilhara5762
      @pathumdilhara5762 3 роки тому +6

      අම්මෝ kiyala වැඩක් na oii baking nam fantastic 👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧🎧🎤🎤🎤

    • @pasanansala471
      @pasanansala471 2 роки тому +2

      @@pathumdilhara5762 we AQl

    • @ruchiraweerasekara9540
      @ruchiraweerasekara9540 9 місяців тому +2

      The BB i

  • @chanakapradeep999
    @chanakapradeep999 3 роки тому +2522

    ගායකයො ලක්ෂ ගනනින් ඇතිවේවී
    නමුත් චාමරට සමකරන්න කිසිවෙකුත් නැති වේවී..
    කවදාවත් එපා නොවන එකම හඩ

  • @vizSL
    @vizSL Рік тому +116

    පරිණාමය කොන්සර්ට් එකෙන් පස්සේ අයේ අහන්න අවේ😊

  • @binarathathsara9835
    @binarathathsara9835 3 роки тому +951

    ආසම ගායකයෙකු වෙතොත් ඒ චාමර විරසිංහයානන් පමනි. එච්චරයි 🇱🇰❤️
    Legendary singer

  • @Menukapawan
    @Menukapawan Місяць тому +16

    😫ඒ බැකින්. එක ❤2024 ත් අහනවා 2025ත් අහනවා හැමදාමත් අහනවා 😫🔐 @ News With sarith surith Love you both ❤

  • @Max78902
    @Max78902 Рік тому +68

    චාමර වීරසින්හ , හදවතට සින්දුවෙන් කතා කරන කට හඬ. ඉක්මනින්ම සුවයෙන් සුවයටම පත්වේවා 🙏.

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara4200 3 роки тому +7748

    මේ රට ගැන සතුටු වෙන්නන පුලුවන් දේකට තියෙන්නෙ මියුසික් විතරයි..උන් ඒක කරනව සුපිරියට.

    • @andrewcecil3012
      @andrewcecil3012 3 роки тому +93

      Aniwa

    • @kaushikadilshan3651
      @kaushikadilshan3651 3 роки тому +39

      ❤️

    • @krishanthakumara2682
      @krishanthakumara2682 3 роки тому +224

      ඒක ඇත්ත....රට පාලනය කරන බල්ලො උන්ගෙ අම්මලාට හු.......වා.

    • @nethminnn
      @nethminnn 3 роки тому +49

      Kalayak ekatath kelama wela thibbe. Dan hadeegena enawa dakinna sathutui sirawatama

    • @ishangunawardhana324
      @ishangunawardhana324 3 роки тому +82

      අඩෝ මං උබට මේ ලින්ක් එක දාන්න හැදුවෙ...😅😅 ඔහෙලා කලින්ම බලලනෙ...

  • @keshankulathunga2143
    @keshankulathunga2143 Рік тому +161

    මුන්ගෙ backing නම් flashback ලටවත් දෙන්න බෑ ඒ තරමට පට්ට ❤

    • @OshadhaWickramarathnamusic
      @OshadhaWickramarathnamusic 6 місяців тому +8

      Me acoustic mchn❤️ රස දෙකක්🤗

    • @SenithaWeerasinghe
      @SenithaWeerasinghe 2 місяці тому

      Aniw ...flash back gana dnn un dnnw ekh un komd kiyl

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j Місяць тому

      ​@@SenithaWeerasingheflashback eka ghnw mega blast eke sound balancing anthimai ee video wala❤

  • @senithweerathunga6218
    @senithweerathunga6218 6 місяців тому +83

    Sarith & Surith ලංකාවේ Music Industry එකේ පිනට පහල වුණ මැණික් කැට 2ක්😍❤💎🔥

  • @darshanajeewananda
    @darshanajeewananda 3 роки тому +300

    මම මේ ලෝකේ මේ සින්දුවට දැක්ක ලස්සනම සහ Perfect ම Backing එක ❤️❤️❤️🙏🙏🙏Great work NEWS ❤️🙏

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 роки тому +385

    මේකේ කැමරා එඩිටින් නම් පට්ට 100% hat off රූපවාහිනී

  • @sajithchamara6885
    @sajithchamara6885 Рік тому +128

    මම ලොකුවට ආස ගායකයෙක් නෙමෙයි ඒත් ලගදි කොළඹ ගහපු මියුසිකල් එකෙන් දැනගත්ත චාමර වීරසිංහ කියන්නෙ එදා මෙදා බිහිවෙච්ච සුවිශේෂීම ගායකයෙක් ජෝතිපාලගෙන් පස්සෙ බිහිවුනු ජනප්‍රියම ගායකය කිව්වොත් නිවැරුදි

  • @kasunviraj99
    @kasunviraj99 3 роки тому +77

    ඒ වොයිස් එක බන්.. එකෙන්ම පිස්සුවක්..
    ඒලෙවල් පාඩම් කරන කාලේ චාමරගෙ ඇල්බම් 2මයි ඇහුවේ.. එ තරම් හිත නිවල පාඩම් කරන්න පුලුවන් මනසක් හදල දුන්න

  • @dulithagamage8518
    @dulithagamage8518 3 роки тому +1145

    මම දැනුවත්ව ලන්කාවේ ගුවන් විදුලි මාද්‍ය තුල වැඩිම වාරයක් ප්‍රචාරය වූ ගීතය.
    එකම පැයක් තුල එල්ලීම් නිසා 3 සැරයක් ප්‍රචාරය වෙනවා මම අහලා තියනවා..

    • @Hacker-rx1vn
      @Hacker-rx1vn 3 роки тому +12

      I can’t disagree

    • @lokithahimsara18
      @lokithahimsara18 3 роки тому +31

      🥺❤️chamara people's choice award eka 10 parak withra gatte mewa nisai

    • @shnzenal7626
      @shnzenal7626 3 роки тому +47

      ඔවු මේ සින්දුව එදා ඉදන් අද දක්වා නොනැසී තියන පට්ටම සින්දුවක්❤

    • @13hashan
      @13hashan 3 роки тому +22

      Live show wala 3parak kiyanawa Dakala thiyanawa

    • @pasan183
      @pasan183 3 роки тому +6

      kawda payak thula ellune

  • @DemiyanEvan-f8b
    @DemiyanEvan-f8b 15 днів тому +5

    මේ වගේ ගායකයෝ ලබන්න අපි පින් කරන්න ඕනේ චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා ඔබ‍ට ඉක්මනට ආයේ සින්දු කියන්න ලැබේවා

  • @SachinJayashan
    @SachinJayashan 3 роки тому +515

    මොනම දරදඩු සිතක් වුනත් ආරාදනා ඒකනායක ගේ ඒ වචන ටික චාමර වීරසින්හ ගේ කටහඩ red band එකේ music එක්ක mix වෙලා එද්දී ඇස් වලට කදුලක් ලාවට හරි උනනවා සත්තයි!

  • @nzsandaruwan95
    @nzsandaruwan95 3 роки тому +315

    අවුරුදු විසීගානක ඉදන් මං හොයපු සංගීතය . නියමයි මල්ලි. ලස්සන ගමනක් තියෙවී. හොයපු සන්ගීතේ අඩුවක් නැතුව දෙනවා කනට සැපයි. Well Done. God bless you.!

  • @NalinDamsiri
    @NalinDamsiri Рік тому +105

    චාමර අයියට ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු කට්ටිය🙏❤️

  • @sauron9644
    @sauron9644 Рік тому +435

    *චාමර අය්යට ඉක්මන් සුවය පතනවා*🙏🖤
    2023.12.21

  • @Discover_SriLanka_by_Escapes
    @Discover_SriLanka_by_Escapes Рік тому +573

    මුන් මේක මේ විදියටම පරිණාමය ශෝ එකේ live ගැහුවනෙ. මුන්නම් යක්ක පුත්තු.❤

  • @KaveeshaSubahsinghe
    @KaveeshaSubahsinghe 7 днів тому +1

    Supiriyak thama❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 роки тому +805

    ආසම උන්,
    ආසම සින්දු,
    ආසම තැනක,
    ආසම රහකට..
    🖤🖤🖤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +162

    මතකයන් ඔබේ සිංදුව මේ තරම් රහට ඇහුවේ අදමයි.. අතිවිශිෂ්ටයි චාමර අයියා.. අතිවිශිෂ්ටයි නිවුස්.. ❤😍

  • @senithweerathunga6218
    @senithweerathunga6218 5 місяців тому +48

    පරිණාමය 2.0 show එකේදිත් මුන් මේ විදිහටම Live Backing කලානේ😍🥵 අපේ යක්ඛ පුත්තු Sarith Surith and the News❤🔥

  • @janithamarathunga1041
    @janithamarathunga1041 3 роки тому +350

    අායි කතා දෙකක් නෑ කවුරු මාෙනවා කිව්වත් NEWS තමයි දැන් ලංකාවේ No:01 Band එක😍❤🔥 Heavy metal Music වලින් මෙයාලගෙ Backing වලට ගහන්න බෑන්ඩ් එකක් නෑ❤❤🔥🔥
    දෙරණ Dream Star හිරු Star වගේ දෙකයි පනහෙ ගාෙබ්බ Reality Shows නැතුව ජාතික රූපවාහිනියෙන් මේ වගේ Music Program එකක් දෙන ගාෙඩක් වටිනවා Thanks Rupavahini :) 🙏❤

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial 3 роки тому +8

      එකඟයි 100% 👆❤️

    • @The_zinity
      @The_zinity 3 роки тому +9

      මේවගේ ගායකයො බිහි උනේ ඒවගේ reality shows වලින් නේද 😇

    • @wasanawimalathunga2090
      @wasanawimalathunga2090 2 роки тому +2

      Reality shows walin awe boru sobana karayoo live sinduwak kiyaganna ba

    • @cl610
      @cl610 2 роки тому +6

      Sarith & surith aweth sirasa reality programme ekakin

    • @indunethsithum609
      @indunethsithum609 2 роки тому

      Super star එකෙන් ආපු දෙන්නෙක් මේ.

  • @SanjuSadaruwan-e5x
    @SanjuSadaruwan-e5x Місяць тому +23

    2024 දෙසැම්බරයේදී ත් අහන චාමර අයියගෙ බොක්කේ සෙට් එක කො..❤

  • @sanjuitme
    @sanjuitme 9 місяців тому +2

    මේ සිංදුවෙ ඔරිජිනල් එකෙන් පස්සෙ බීට් බෑන් එකක් ගහපු ලස්සනම වර්ශන් එක තම මේක.. ඒ තරම් පන්ච් එකක් පර්ෆෙක්ට් ඒක..Thanks NEWS ❤❤🎵

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 5 місяців тому +13

    මේ සින්දුවට දීපු හොඳම Music Arrangement එක News Band😍❤ Original එක ගහන කාලේ මුන් ඉපදිලාවත් නෑ, චාමරට හිතෙනවා ඇති Album එකම මේ set එකත් එක්ක ගැහුවනම් කියලා🔥🔥🔥

  • @vimukthithilak610
    @vimukthithilak610 3 роки тому +131

    ජිවිතෙ පලවෙනි පරට ලස්සනට ඇහුවෙ අද මතකයන් ඔබෙ...
    එ වගෙම මරෙන්න කලින් මට ඔනි විදියට ආහ ගත්ත අද මෙ සින්දුව...🥰🥰🥰🥰

  • @kumarasuraweera8274
    @kumarasuraweera8274 4 дні тому +1

    හදවතේ ගායකය ❤

  • @hsdracoyt5088
    @hsdracoyt5088 Рік тому +11

    චාමර අයියගෙ කටහඩට ගහන්න ආයෙ හඬක් නෑ..😌❤️.. එයාගෙ කටහඬ කට්ටියට අමතක වෙන්නනම් මිනිස්සු කියන ජාතිය ලෝකෙන් වද වෙලා යන්න වෙයි😌❤️🙌

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 Рік тому +63

    මේ සින්දුවට වෙනම රහක් දුන්න එකම බෑන්ඩ් එක (NEWS) ❤❤

  • @Lamda2468
    @Lamda2468 6 місяців тому +46

    කව්රුත් කියන් නෑ සරිත් සුරිත් කරන විදිහ❤ඒ ගිටාර් පාරයි ඩ්‍රම් එකයි 😪

    • @janakathilakarathna1936
      @janakathilakarathna1936 6 місяців тому +1

      News wt chamara ❤❤

    • @pubuditha174
      @pubuditha174 6 місяців тому +2

      පරිණාමයෙන් දැනගත්තා බන් හැමෝම ඒ කරන එක❤

    • @INNOVATIVEINQUIRY
      @INNOVATIVEINQUIRY 6 місяців тому +1

      ඒ සින්දු එන්වා එන වේගෙන්ම යනව.ඒ වගේද මේ සින්දු හැමදාම තියෙනව😉

    • @ArunaRathnayake-be7zr
      @ArunaRathnayake-be7zr 2 місяці тому +1

      ❤❤❤❤

  • @DB_K321
    @DB_K321 Рік тому +48

    අවුරුදු 2ක් ගිහින් තාමත් අහනවා.. හිත් වල ජිවත් වෙන ගායකයෝ.. ❤❤

  • @malithasathsara1507
    @malithasathsara1507 3 роки тому +56

    ආසම ගායකය ආසම බැකින් එක්ක සිංදු කියද්දි එන ගැම්ම සංගීත සංදර්ශන 1000ක් බලලවත් ගන්න බෑ

  • @NilupaSanjeewani-m5v
    @NilupaSanjeewani-m5v 6 днів тому +1

    පාර මේ වගේ සින්දු තමයි අපි අහන්න ඕන්🎉🎉🎉😊

  • @akilachalinda9422
    @akilachalinda9422 3 роки тому +133

    මෙච්චර කාලෙකට මේ සිංදුව ඇහුව ලස්සනම බැකින් එක... ❤️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Рік тому +331

    පරිණාමය ' බලලා ආයෙ අහන්න-බලන්න ආපු අය මේ පැත්තට...🎉❤❤🎧😍

  • @MaduPerera-st4mm
    @MaduPerera-st4mm 23 дні тому +2

    එකේ සැප 😌❤️💥

  • @xtrmaniya8572
    @xtrmaniya8572 3 роки тому +111

    හදවතේ ගායකයයි Band එකයි දෙක එකට සෙට් උනාම තියෙන ගැම්ම ❤❤

  • @malinduprabhashanajayasinh417
    @malinduprabhashanajayasinh417 3 роки тому +81

    ඒ කාලේ ඉදන් අද වෙනකන් ආසම සිංදුවක් තමා😍 එළ කිරි චාමර අයියා ❤️

  • @SusanthaWijerathne-n3h
    @SusanthaWijerathne-n3h 2 місяці тому +2

    පට්ට❤

  • @pathumshalika1782
    @pathumshalika1782 3 роки тому +165

    භාවනාවක් වගේ ඒ හඬ ❤️❤️❤️❤️❤️

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc158 3 роки тому +146

    2005දී මේ සින්දුව ආවේ.. ඒ කාලෙ රසවින්ඳනය ආයෙ අලුත් වුනා.. ❤️

  • @YasodyaShaini-m7b
    @YasodyaShaini-m7b 2 місяці тому +1

    Supiriy ❤❤❤

  • @මියුසික්සාගරෙ

    ඒ බැකින් එක....කනෙන් ඇතුල් වෙලා මොලෙ හරහා ගිහින් උත්තෙජනය වෙලා පිට උනෙ...චාමර අයියා කවදත් හදවතෙ no 1...❤️❤️❤️😘😘😘

  • @kasunakumara5692
    @kasunakumara5692 3 роки тому +70

    මේ දෙන්න නම් සුපිරි. මගේ ජිවිතේ ආසම දේ මියුසික්❤️❤️. මේ දබලනම් සුපුරි. අය කියන්න වචන නැ. එකොස්ටික් ඩ්‍රම්ස් ගහනවා කියන්නේ මේකම තමා..

  • @ChandraKanthi-x8k
    @ChandraKanthi-x8k 9 місяців тому +1

    ඉස්සර වගේම තාමත් ආසම සිංදුවක් ❤️❤️❤️

  • @plbrsampath9573
    @plbrsampath9573 3 роки тому +20

    හරි අමුතු හැගීමක් එනවා අප්පා තේරෙන්නේ නෑ ඒ මොකක්ද කියලා 😌😌😌😌

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 роки тому +55

    සරිත් සුරිත්...මැණික් දෙකක්..😍😘

  • @Spg791
    @Spg791 5 місяців тому

    Lankawae inna bestma band eka 👌👌👌👌

  • @tharinrox4094
    @tharinrox4094 3 роки тому +157

    රටක් හැඩවූ ගායක😊❤️

  • @jayjayantha2371
    @jayjayantha2371 Рік тому +24

    ජීවිත කාලයටම අහපු ලස්සනම ලස්සන සින්දුවක් සරිත් සුරිත් එක්ක...thanks chamara aiyyee..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulanagaming2571
    @dulanagaming2571 11 днів тому +1

    ❤❤❤❤❤❤ gammmak bro

  • @charminisaaranga1651
    @charminisaaranga1651 3 роки тому +106

    සේනානායක වෙරලියද්ද,චාමර වීරසිංහ,දමිත් අසංක හරිම ලස්සන කටහඩවල්

  • @arunajayashantha6588
    @arunajayashantha6588 3 роки тому +46

    වෙලාව පාන්දර 12.45යි... ඒ ෆීලින්ග් එක..😍❤️ ෆෝන් එක ඇතුලට රිංගන්න හිතෙනව.. සුපිරි බැකින් එක... චාමර කවදත් මගෙ හදවතෙ ගායකයා..😍❤️❤️❤️❤️❤️💞

  • @ChathumiKaveesha-ut4ir
    @ChathumiKaveesha-ut4ir Місяць тому +3

    ඒ කටහට ඒ වචන අම්මෝ පිස්සුවක් පුදුම නිහතමානී ආදරණීය මනුස්සයෙක් ❤

  • @manochfernando874
    @manochfernando874 7 місяців тому +15

    අපේ එකා ❤️🌍
    අදටත් ඔබ අපගේ හදවතේ එකා💘💘❤️❤️

  • @kingaloka
    @kingaloka Рік тому +121

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා...
    සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...
    සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට
    ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට...
    ඉමු කඳුලැලි ගලා යන්න යනතුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට...
    සරසවන්න ජීවිතය මට හැමදාට
    ඔබේ හදින් මා ලැබූ ඒ කුළුඳුල් පෙම...
    ජීවිතයම වරදාලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

  • @Bikelover-uf4cy
    @Bikelover-uf4cy 8 днів тому +2

    ඵළ❤😂😂

  • @savijay3565
    @savijay3565 Рік тому +23

    Please ආපහු Sarith Surith and the NEWS එක්ක විතරක්ම Coke Red season 02 එක ඕනේ🥺😍❤❤

  • @ravindulakshan7386
    @ravindulakshan7386 3 роки тому +70

    සිරසෙදි මේකට දීපු බැකින් එකත් සුපිරී මේකට 💛
    News + Sarith & Surith 😍

  • @nadeenaathauda7520
    @nadeenaathauda7520 11 місяців тому +2

    Thank you සරිත් සුරිත් intro music ekata.. චාමරගෙ සිංදුව තවත් ලස්සන කරා..❤️

  • @isuruchathuranga9494
    @isuruchathuranga9494 Рік тому +47

    කවදාවත් නොනැසී නොයන එකම හදවතේ ගායකයා චාමර වීරසිංහ ♥️😊

  • @IsuriTharushika
    @IsuriTharushika 7 місяців тому +6

    පට්ටම අවුලක පාර මැද ඇඩෙන තරම් අවුලක් ඉද්දී මේ සින්දුව හොයන් ආවා අවුල මකා ගන්න❤

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp Місяць тому +3

    මාව දාලා ගිහින් අදට මාස තුනකට ලගයී 😢😢 වෙන කෙනෙක්ට මං ඉද්දි එයා යාලු වෙලා. මගේ වේදනව අදටත් මං එයාට කියලා අඩනවා😢😢. ඒ හිත උණු වෙන්නෙ නෑ දැන් 😢😢. මට මේ සිංදුව ඇහෙද්දී ඉබේටම අතීතයට යනවා 😢😢

  • @ictsuperguru
    @ictsuperguru 3 роки тому +188

    me episode එක එනකන් බලන් හිටියෙ😀😀😀😘 මං හිතන්නේ දැන් news බැන්ඩ් එකට ගහන්න බැන්ඩ් එකක් නැ ලංකාවේ🍀❤

    • @shenmusic6512
      @shenmusic6512 3 роки тому +4

      Daddy, Infinty අහල එන්න😂😂😂

    • @ictsuperguru
      @ictsuperguru 3 роки тому +11

      Infinty 🙁💔 ඒ ගැන කතා නොකර ඉමු.😂😂😂 ඩැඩි නම් මරු🙂❤ ඒත් දැන් මුන් ඉස්සරහින්

    • @shenmusic6512
      @shenmusic6512 3 роки тому +4

      @@ictsuperguru වායෝ අහන්න.daddy, වායෝ තමයි කොලිටිම🙂

    • @ictsuperguru
      @ictsuperguru 3 роки тому +6

      සනිධපෙන් සංගීත් අයින් වෙලා වායෝ පටන් ගත්ත දවසේ ඉදන් එයලාගෙ ශොස් අහලා වායෝ එකෙන් ශේන් කැඩිලා ගිහින් පටන් ගත්ත ලයින් වන් එකෙත් සිංදු අහලා තමා මෙ කියන්නේ😂💔

    • @shenmusic6512
      @shenmusic6512 3 роки тому +1

      @@ictsuperguru ජාතකේ කියන්න oni නැ දන්නවා. කොලිටි ඒක ගැන qwe 💔😂

  • @menukaindeewara
    @menukaindeewara 26 днів тому +29

    2025 අහන අය 😁

  • @NilankaUpamali-ce7df
    @NilankaUpamali-ce7df Місяць тому +1

    Gammak thamai😂😂 Maru baking

  • @Shafaabbh1094
    @Shafaabbh1094 11 місяців тому +4

    මෙන්න ඇත්තම චරිත ❤

  • @BlockBusters43
    @BlockBusters43 5 місяців тому +4

    ඇඬෙන Baking ❤😊😊😊😊

  • @sahananuradha3527
    @sahananuradha3527 Рік тому +26

    හැමදාමත් වගේ අහන ලස්සන සින්දු....ඒ වගේම හැම ගායකයෙක්ටම සාදාරණයක් කරන බෑන්ඩ් එක නිව්ස් ❤️😍🙏ආදරෙයි ඉතිම්....
    ඒවගේම චාමර අයියටත් ඉක්මන් සුවයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️🙏🙏🙏

  • @chanuwaproduction4965
    @chanuwaproduction4965 2 роки тому +18

    ජොයින්ට් එකයි + චාමර අයියයි එකතු උනාම =පිස්සුවක් ඉතින් ❤️

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 3 роки тому +354

    මොනා නැතත් රූපවාහිනියට හොඳ video production team එකක් සෙට් වෙලා තියනවා,,මාරම camera angles ඒවා

    • @dulangadharmasena34
      @dulangadharmasena34 2 роки тому +3

      රවීන්ද්‍ර මුණසිංහ ❤️

    • @Danush_S_
      @Danush_S_ Рік тому +3

      Oo 😎😊

    • @NadunLiyanageOfficial
      @NadunLiyanageOfficial Рік тому +1

      මොනා නැතත් නෙවෙයි සුපිරියක්...❤😘😘 🎬🎥 Newsලත් ඒකම NEWS අධිමාත්‍රා වලත් ට්‍රයි කරලා.. මේකෙන් පස්සෙ...RED එකෙන් පස්සෙ.

  • @SureshNilanka-c6i
    @SureshNilanka-c6i 2 місяці тому +2

    චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය පතමු❤❤❤

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 роки тому +127

    බැන්ඩ් නම් බෑන්ඩ් සිංදු අහන්නත් ආස හිතෙනවා , සුපිරියට කරනවා දැන් කාලෙ හොදම බෑන්ඩ් එකක් තමයි 💙

  • @YukthiHirushan
    @YukthiHirushan Рік тому +45

    Original version කැලේ ඉතින් මේ සිංදුවට සෙට්ම මේක😢😢❤

  • @naranjalasamarakoon8465
    @naranjalasamarakoon8465 Місяць тому +5

    Kochchra sindu thibbath chamra ayya ... Chamra ranawaka ...damith asanka ... E sindu ahaddi ena feeling eka mona sinduwkakin wth gnna bha .. dn innna ewun dnne na meeage raha .... ♥️✌️

  • @RuwiniImesha-r5g
    @RuwiniImesha-r5g 27 днів тому +11

    2025 හේ අහන සෙට් එක කෝ ✋😍

  • @lahirukawshalya687
    @lahirukawshalya687 3 роки тому +132

    අපේ හදවත් නතර කෙරූ ගායකයෙක් ❤️❤️❤️❤️❤️❤️චාමර වීරසින්හ

  • @Anjalee-w7p
    @Anjalee-w7p Місяць тому +2

    ❤❤❤❤❤❤very very nice song❤❤❤❤❤❤❤❤❤

  • @pasindusandeepa6637
    @pasindusandeepa6637 2 місяці тому +6

    සුවහසක් කොල්ලන්ගේ කැමතිම සිංදුව❤️

  • @SuviJay28
    @SuviJay28 6 місяців тому +16

    හදවතේ Band එක = Sarith Surith and News😍❤️
    හදවතේ ගායකයා = Chamara Weerasinghe❤️🔥

  • @PrasannaKumara-n9s
    @PrasannaKumara-n9s Місяць тому +1

    මැරෙන්න කලින් ඔබත් එකක් තේ එකක් බොන්න තිබ්බනම් ඇති ❤❤❤

  • @seneshdissanayake80
    @seneshdissanayake80 3 роки тому +30

    මේකට දමිත් අසංකවත් ගේන්නකො...😍