Sihina Lowe | Athma Liyanage Medley | සිහින ලොවේ... | The News | Coke RED |

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @biomathsseteka2005
    @biomathsseteka2005 2 роки тому +127

    සිරස රියැලිටි ෂෝ එකක් කරොත් සුපිරි තරුවක් බීහිවෙනවමයි . මේක තමයී හොදම band එක ලංකාවේ❤❤

    • @AzkarMubarak
      @AzkarMubarak 2 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤ ❤Yes that's true 💯💯🫡🫡🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 роки тому +490

    යක්ෂ පුතෙක් ඩ්‍රම පලනවා!! නියමයි බං!!

  • @sirimal1018
    @sirimal1018 3 роки тому +439

    වාහනයක් ගත්තම මුලින්ම අහන සිංදු වලින් එකක්😍😍😍

    • @themusictable2084
      @themusictable2084 3 роки тому +14

      උඹත් මම වගේ නේ

    • @janidukavishka4149
      @janidukavishka4149 3 роки тому +6

      Aniwaren

    • @Kanishka123
      @Kanishka123 3 роки тому +20

      මමත් වාහනයක් අරගෙන මුලින්ම කරේ sub එකක් හයි කරගත්ත එක...දැන් ඉතිං මේවා අහනකොට දිව්‍යලෝකේ ගියා වගේ... 😀😀😀😀

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 3 роки тому +1

    • @m.r.nadeekaanandappa3498
      @m.r.nadeekaanandappa3498 2 роки тому

      Jaya....

  • @මෝදි
    @මෝදි 3 роки тому +270

    මේක නම් පිස්සුවක් බං, මුන් දෙන්න පොඩිකාලෙත් ඔහොමයි, එදාම හිතුනා මුන් දෙන්න icon එකක් වෙයි කියලා 😍😍😍😍😍

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 роки тому +411

    මෙන්න බෑන්ඩ්...හොල්ලපන් ලංකාවම ❤️

    • @akhilamohanmadhushankaband8416
      @akhilamohanmadhushankaband8416 3 роки тому

      Mkdd me band1k?

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 3 роки тому

      @@akhilamohanmadhushankaband8416 news

    • @aseladeepthi3639
      @aseladeepthi3639 3 роки тому +4

      @@akhilamohanmadhushankaband8416 uba lankaweda

    • @kusalsaranga3505
      @kusalsaranga3505 3 роки тому

      @@aseladeepthi3639 sirawata bn 😹💔

    • @pradeeprodrigo9806
      @pradeeprodrigo9806 3 роки тому +5

      ara umbala kada wattakka kakiri dodam music band kiyagena ragana thahadu band raganne mun wage unta lankawe pradana madya thula labena ida ahurala lankawe minisunge rasaswadaya mota karanna dagalana ha owunge ekadikaraya pawathwagena yamatanam mota wechcha melorahak hageemak nathi රොබෝ lawa nirmanaya karaganima udesa kirima nisa mun wage elakiri daksha kollonta idak nodenne ekai... mona unath ekata kane parak gahanna youtube kiyana platform eka niwaradiwa pawichchi karana set dekak akenma ubalage gamanta suba pathanawa api innawa ubala ekka digatama.. ape rate niyama dakshayo inna bn bayak na lankawe music industry eka gana akenma,,, umbala kada wattakka kakiri dodam band walata wada kochchra therumak thiyena talent ekak thiyena kollo ape rate innawada bn.. plz machanla mewa thama share karala trending karanna ona eka ubala karana loku deyak wenasak wenna balapanawa prekshakayo widiyata nikan sinduwa rasa widla like karala comment karala giyata ape waga keema kawadawath sampurna wenne na.. so plz share this and ita passe puluwan lankawe music mal sindu walata witharak lagu karana athmarthakami lankikayanta ghana kane parak lesa ha music industry ekata karana service ekak widiyata apita thiyena wagakimak bn api e wagakima itu karala anikwa wiwechanaya kara rasaswadaya danna hadunana talent agaya karana samajya tharuna prapurak bihi karamu.... lankawa goda gannakota hama pattakinma hama field ekakma diyunu karanna api katyuthu karamu aniwa apita me lankawa goda danna dan inna tharuna prapurata jawaya thiyenawa aniwa me yugaye tharunya meka wenas karanawa eke wiwadayak na bn ubala jaya... akenma theruwan saranai..jesu pihitay.. allah deviyange pihitai... damila mithurange dewiyange pihita arakshawa ubala thiyenawa adarei machanla akenma ubala ape sahodarayo... sahurdayooo adarei... thawa me wage pirisak dakshayo pirisak innawa.. akenma hoda gamanak yamu ubalage passe innawa diyunu buddimath manasikwathyak thiyena tharunnayak lankawe innawa yalu... adarei....

  • @gihansanuk2730
    @gihansanuk2730 3 роки тому +109

    හැන්ඩ් free දෙක මොලේට යනකන් තද කරා. අම්මෝ vibe එක ❤️❤️❤️✌️

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 роки тому +4

      Ouuu ammoooohhh ek wenam ekk...😍😍😍🤣

    • @dhoniputhuna134
      @dhoniputhuna134 2 роки тому +4

      නින්දක් නෑ දැන් මේ බෑන්ඩ් එක නිසා හෑන්ඩ් ෆ්‍රී දෙකක් කැඩුනා දැන් අද තුන් වෙනි එකත් ගෙනවා..ඒක පිස්සුවක් අම්මෝ...

    • @DEWZ_VIHAGA
      @DEWZ_VIHAGA 2 місяці тому

      😂😂​@@dhoniputhuna134

  • @asithpathirana3982
    @asithpathirana3982 3 роки тому +433

    ලොවෙත් නැති ලොවි ගහෙත් නැති මාතර සුපිරි වැඩ්ඩෝ දෙන්නා සරිත් සුරිත් සුපිරි මල්ලි ඔයාලා හැමෝටම මාතර බෝසමිඳු පිහිටයි

    • @pradeepkrishan
      @pradeepkrishan 3 роки тому +4

      Wow නියමයි....

    • @ruwankumarayahathugodabada5766
      @ruwankumarayahathugodabada5766 3 роки тому +3

      😍😍😍😍😢😢😢😢😢🙏🙏

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 3 роки тому +19

      තමාගෙ ලොකු කම අනුන්ට අදාල නැත. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නෙ අපි විතරනෙ. ලොකු කම යනු ගොන් කමට තවත් වචනයකි. කට පරිස්සම් කරගන්න. ජය

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 роки тому +6

      Aniwa. Dakuna dakuna kiyala kegahana Gon gobilo denaganna one me punchi rate uthurada dakunada kiyana eka adala na kiyala

    • @bawanthagobantha9870
      @bawanthagobantha9870 3 роки тому +9

      මාතර බෝ සමිඳු 😂😂 බුදු හාමුදුරුවෝ දකුණට අඩියක්වත් තියලා නෑ. දකුනෙ ඉන්න අඩු කුලේ පර හැත්ත " මාතර බෝ සමිඳු පිහිටයි" 😂😂😂 ලොල්

  • @kasunkanishka7683
    @kasunkanishka7683 3 роки тому +588

    දැන් නම් INFINITY වලට වඩා THE NEWS හිතට සෙට් වෙලා ❤❤❤🇱🇰🤘

  • @thisara9978
    @thisara9978 3 роки тому +236

    ඩ්‍රමා උඔ තමා වැඩ්ඩා...ආදරෙයි ❤

  • @kevinbravo1355
    @kevinbravo1355 Рік тому +66

    අවුරුදු 2 පරණයි කියලා හිතන්න බෑ..... තාමත් අලුත්....
    තාමත් සරිත් සුරිත් පිස්සුව අප්ඩේට් වෙනවා.......

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 роки тому +162

    මේක අහපුවාම lineone බෑන්ඩ් එකේ ආත්මාගේ nonstop එක මතක් උනා.

    • @MAVDANU
      @MAVDANU 3 роки тому +4

      line one Jana...

    • @banulalakwindu568
      @banulalakwindu568 3 роки тому +3

      Ahanna patan gannakotama mathk una jana ayyage mashup eka💖

    • @nuwanthasulochana6025
      @nuwanthasulochana6025 3 роки тому +1

      ජනා...❤️❤️❤️❤️❤️

    • @chathuratheekshana4855
      @chathuratheekshana4855 3 роки тому

      මතක් උනා කියන්නේ පොඩ්ඩක් ඉතින් ඒකම වගේ තමා...මේකත් මරු ඒ උනාට 😅

  • @chathuraranathunga8058
    @chathuraranathunga8058 3 роки тому +1484

    කවුද කියන්නේ අලුත් පරම්පරාව දක්ෂ නෑ කියලා. ඔවුන් හරිම තරඟකාරීයි අභියෝගාත්මකයි.

  • @srimal971
    @srimal971 3 роки тому +99

    ඇත්තටම ඒ ලීඩ් ගැහිල්ල වතුර බොනවටත් වඩා ලේසියෙන් ගහනව....සෙට් එකම සුපිරියි....❤️❤️

  • @End-n1o
    @End-n1o 11 місяців тому +117

    2024ත් මේ song එක අහන අය කෝ ❤

  • @diliniupekshika5611
    @diliniupekshika5611 2 роки тому +98

    අඩේ ඩ්‍රම ගහන පොර නම් වැඩ්ඩෙක් තමා ඈ සුබ අනාගතයක් ඔක්කොටෝම❤️❤️❤️💗💕

  • @irushaduminda190
    @irushaduminda190 3 роки тому +34

    අන්තිම මොහොතෙත් ගැහිල්ල ඇඟේ මයිල් කෙලින් වුනා...❤️ එක්කෙනෙක් නෑර පට්ටම වැඩ්ඩො සෙට් එකක් .. මේ වෙනසට පට්ට ආදරෙයි sarith surith ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👍

  • @shashipraboth125
    @shashipraboth125 3 роки тому +42

    ආත්මා මහත්මයත් බලාගෙන ඇති. සුපිරි අයියේ.❤❤❤❤😍😍😍

  • @isharamadushan2391
    @isharamadushan2391 Рік тому +14

    ඩ්‍රමෙන් ප්‍රයොජන ගන්නේ උබ තාමා කොල්ලෝ ඩ්‍රම මරනවා සුපිරිම.🎉️🎉️🎉️

  • @theekshanathenuka237
    @theekshanathenuka237 3 роки тому +35

    අම්මෝ ඉන්න බැරියෝ හිමින් ගහපං රිදෙනවා යකෝ , මීට ඩ්‍රම් සෙට් එක 😂😂😎

  • @mangalaanuruddha2851
    @mangalaanuruddha2851 3 роки тому +166

    යෞවනයන්ට අපි ගරු කරමු, ඉහළ දක්‍ෂතාවයෙන් යුත් නායකයින් කිසි විටෙකත් නරක අතට යාමට උත්සාහ නොකරන්න ජය වේවා ✌️❤️🙏

  • @gayansampath5454
    @gayansampath5454 3 роки тому +69

    ඇත්ත කතාව... දැන් infinity ලට වඩා news ඉස්සරහින්.ඒ උනාට මගේ acoustic පිස්සුව වැඩි කරේ infinity 😍😍😍

  • @lahirurasanga5779
    @lahirurasanga5779 3 роки тому +87

    Sound balance කරන එකාත් සුපිරිම වෙඩ්ඩක් තමා .sound mixing ❤️

  • @kenukaasendra9495
    @kenukaasendra9495 3 роки тому +145

    ලංකාවේ ⁣හොදම Band සද්දේ..🎼🎼 Good luck Sarith Surith අය්යලා...🔥🔥🔥🔥

  • @shewonperera1506
    @shewonperera1506 3 роки тому +439

    මට දරන්න බෑ යකෝ
    මීට drum set 😂😂😂❤️❤️❤️❤️

    • @Kavix2001
      @Kavix2001 3 роки тому +7

      ammo 😂😂😂😂

    • @sanjeewaprasanna382
      @sanjeewaprasanna382 3 роки тому +2

      😁😁😂😂😂

    • @tharindudanushka1547
      @tharindudanushka1547 3 роки тому +8

      Dw ඩ්‍රමෙ පංච් එක කොහොමද🤩

    • @isharalokugamage
      @isharalokugamage 3 роки тому +15

      ඔව් යකො ඌ සුපිරියට ගහනො එක පාරයි මන් ඇහුවෙ...ඇබ්බැහී උනා බන් ❤️❤️❤️ අර නිල්වන් මුහුදු තීරෙ එකෙන් ආවෙ මන් 😘

    • @Ni-Yo02698
      @Ni-Yo02698 3 роки тому +5

      @@isharalokugamage welcome bro.. අපි දැන් සැහෙන කාලෙක ඉඳන් ඉන්නවා සීන් එකේ

  • @sameera379
    @sameera379 3 роки тому +17

    දවසක උඩින්ම ඉන්ඩ ඔනි බැන්ඩ් එකක් ඇ ..වැඩි ඇතක නෙමෙයි .සරිතයෝ සුපිරියක් ඇ ගැම්මට ඔහොමම යමු ඉදිරිගමන .CONGRATULATIONS !

    • @RameshFernando-d4b
      @RameshFernando-d4b Місяць тому +2

      ඒ දවස දැන් ඇවිත් බොසා 😍😍.. sarith surith and the NEWS brand එකක් වෙලා ❤❤

  • @iamevon3614
    @iamevon3614 Рік тому +13

    ඩ්‍රමා මරූ 😫❤️

  • @rishainduwijesingha2497
    @rishainduwijesingha2497 3 роки тому +37

    NEWS😍😍 කියන්නේ ඉතින් ආගමක්...❤❤❤ ආදරෙයි......... පැලෙන්න 💓💓💓💓

  • @countryfirst3235
    @countryfirst3235 Рік тому +5

    *මට අවුරැදු 38ක්.එදා මෙදාතුර හොඳම බැකින් වගේම හොඳම රස නමිි සරිත් & සුරිත් තමයි*

  • @sandman303
    @sandman303 4 дні тому +1

    යස්ස පැටව් ටික ❤️🤟 Rock on boys 🎉

  • @namal.madurawala8508
    @namal.madurawala8508 3 роки тому +285

    කැමරා කීයක් use කරනවද? වැඩේ පට්ට.බෑන්ඩ් එකත් පට්ට.වීඩියෝත් පට්ට.ඕඩියෝ කොලිටියත් පට්ට.

  • @ShanRanasinha-gn1uv
    @ShanRanasinha-gn1uv Місяць тому +14

    2024 අහන උන් කො 🤘😎♥️

  • @ChamindaKumara-je6jz
    @ChamindaKumara-je6jz Рік тому +16

    මගේ මාතරට විතරක් නෙවෙයි රටටම ආඩම්බරයක්❤❤❤

  • @monarayathra
    @monarayathra 3 роки тому +33

    උබලට ආදරෙයි පොඩ්ඩෝ !!! සුපිරි කියන්නෙ වචන නැහැ.... download කරන් වෙනම අහනවා !!! 👍👍👍👌👌♥️♥️♥️

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 3 роки тому +19

    Sound, lightning, stage, camera, voice, backing, voice controls, කියන්න වචන නෑ බං Perfect ❤️❤️

  • @carpenter3963
    @carpenter3963 2 роки тому +22

    මේ දෙන්නගෙ පුදුම කනෙක්ශන් එකක් තියෙන්නෙ නිමුන්නු නිසා වෙන්න ඇති, හිතා ගන්න බෑ.. දෙන්නගෙ ගැලපීම, එක කුසේම එකට ඉපදිලා එක මනස ශරීර දෙකකින් වැඩ දෙකක් කරනවා....විශ්මයක්...💕💕💕💕

  • @peolanka4503
    @peolanka4503 3 роки тому +62

    වැඩ්ඩො හෙවුවනේ ... ඔන්න ඉන්නවා

  • @blackff5399
    @blackff5399 Рік тому +7

    උබල දෙන්නගෙ තියන්නෙ පට්ටම Aggressive playing ekk. ඇගත් හිරිවැටිල යනවා සුපිරියක් තමා.. ගින්දර ❤️✨️

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 3 роки тому +21

    අම්මෝ බෑන්ඩ් එකේ සවුන්ඩ් බැලන්ස් පහරක් 😯

  • @danuka_prasantha
    @danuka_prasantha 3 роки тому +101

    රිදමගේ වොයිස් අමුතුම රහක් 🔥♥️👌

  • @prasannamaduranga9682
    @prasannamaduranga9682 3 роки тому +5

    මගේ මල්ලිලා දෙන්නා උඹලාට ජය ශ්‍රී...උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණයි...!!!...👍👍👍💙❤💛

  • @yanagaman
    @yanagaman 3 роки тому +76

    නියමයි .....music වල වෙනස ෆට්ට.අලුත් වෙනවා කියන්නේ මේ දේට තමයි...ෆට්ට

  • @michaelrodrigues2632
    @michaelrodrigues2632 2 роки тому +36

    Drummer is very proficient... Excellent performance..

  • @jcz5281
    @jcz5281 3 місяці тому +2

    පොඩි කාලේ තාත්තා උකුලේ තියන් ඩ්‍රම ගස්සපු කොල්ල මෙහෙම ප්‍රොෆෝම් කරනකොට ඒ තාත්තට කොච්චර ආඩම්බර ද❤️💐

  • @25543lk
    @25543lk Рік тому +29

    ද්‍රම් එක පලනවා අරු කොයි හරි වෙලේක 😂❤️

  • @bedikandageajith2246
    @bedikandageajith2246 3 роки тому +23

    අපිට හොද වැඩ බලන්න
    පුලුවන් ඉදිරියට මෙිවත්
    දෙසපාලනය හරහා උනානමි කපොති හොද වෙිලාවට ලංකාවෙි සංගිතය පවුද්ගලිකව තියෙන්නෙ.ජයවෙිවා.

  • @kavindutharaka2628
    @kavindutharaka2628 2 роки тому +6

    අදයි දැනගත්තෙ මේ ඉන්නෙ සුපිරිම වැඩ්ඩො ටිකක් කියල මේ විදිහටම මේක අද show එකේදි live play කරපු එක බලල...🔥♥️🥶

  • @RpKalyani-m2y
    @RpKalyani-m2y 4 місяці тому +2

    ඒ බැකින් අම්මෝ ඒක වෙනම රහක් සරියා&සුරියා no 1 news band✨👌🤍පිස්සුවක්🎉

  • @gayashanmaduranga3571
    @gayashanmaduranga3571 3 роки тому +37

    මම ආසම බැ න් ඩ් එක
    පට්ට මියුසික්
    සරිත් සුරිත් ❤❤❤❤❤❤

  • @gayansanjeewa6302
    @gayansanjeewa6302 3 роки тому +39

    පිස්සු හැදෙනව හොල්ලපන් ලංකාව ම....💞💞💞

    • @sudusudu1078
      @sudusudu1078 3 роки тому

      Lassani malliyo Jesus phtatai.

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 3 роки тому +13

    පිස්සුවක් මේක විනාසකාරී...🥺❤️💥💣❤️‍🔥

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 роки тому +120

    වෙස්සන්තර බිසෝ එකත් ඔය වගේම ඉක්මනින් ඔයාලගෙන් ඔනේ...අහිංසක ඉල්ලීම අහක දාන්න එපා මල්ලිලා දෙන්න

    • @RansHalwa
      @RansHalwa 3 роки тому +4

      වෙස්සන්තර රජතුමා දැනගත්තොත් ඉතින් සොරි තමයි... 😸😸😸

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 роки тому +1

      @@RansHalwa හිස දන් දෙයි

  • @kaushikabudvin2501
    @kaushikabudvin2501 2 роки тому +4

    යකෝ අරූ ඩ්‍රම පලනවා😅❤️❤️❤️❤️👌

  • @rockyyt6046
    @rockyyt6046 3 роки тому +15

    අම්මො Drummer අපිට පිස්සු හදන්නද හදන්නෙ ඕයී 🤯😍❤️🔥🔥🔥

  • @nadee_troit
    @nadee_troit 3 роки тому +83

    පොඩ්ඩක් දිගට දාපල්ලකො බං, කලාතුරකින් දකින ලස්සන වැඩක් කරනකොට . දිග ගමනකට සුභ පැතුම්...

  • @kapilajm
    @kapilajm 3 роки тому +2

    Sarith Surith & News කියන්නේ මේ සියවසේ ලංකාවෙ බිහිවූ හොඳම බෑන්ඩ් එක. පැටව් ටික ලෝක තලයේ ✊✊✊ ඩ්‍රම්ස්, බේස්, රිදම් වෙනම අරං සැරින් සැරේ රසවිඳින්න පුලුවං. Rock Stars!

  • @kalindumihiranga8472
    @kalindumihiranga8472 3 роки тому +7

    විහාර අයියා නැත්නම් news වැඩක් නැ.🥰😍

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 Місяць тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. වෙනම ලෝකෙකට ගෙනියන්නෙ. බොරුවට නෙවෙයි සිරාවටම පොරවල් තමා මේ ඉන්නෙ.😌❤️

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 Рік тому +3

    අම්මෝ පිස්සුවක් ආත්මා ලියනගේ සිංදු එයි වාගේම කියනනෝ ❤️

  • @sachinihansima5982
    @sachinihansima5982 3 роки тому +51

    අපේ රටේ සංගීත කලාවේ අනාගතය.. ආඩම්බරයි

  • @priyansaliya3348
    @priyansaliya3348 3 роки тому +10

    COKE RED,,,,ජයවෙවා සුපිරි broooo baking wery nice Band එක ආඩම්බරයි....

  • @jcz5281
    @jcz5281 3 місяці тому +2

    කවුරුහරි ඇහුවොත් මෙන්න ප්‍රොෆෝමින් ආර්ටිස්ලා❤️❤️

  • @kaveeshadulanja5755
    @kaveeshadulanja5755 Рік тому +8

    Dram එක ගහන දෑතට දෙවිපිහිටයි ❤️❤️🤘

  • @aaithadishanayaka9053
    @aaithadishanayaka9053 2 роки тому +4

    ආසම Band එකක්.....පොඩි කාලේ ඉදන් ආසාවක්.....මම ත් දවසක එනවමයි....❗

  • @isharamadushan2391
    @isharamadushan2391 Рік тому +3

    සුපිරිම බැන්ඩ් එකක් ආ.අයියයි මල්ලි සුපිරි ගෙමක් ගහානවා.ආදරෙයි කොල්ලනේ congratulations 🎉️🎉️ දිගටම කරගෙන යමූ ඔහොම්ම

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +67

    ආත්මාගේ සින්දුවලට සහ මේ සින්දුවට Like එකක් Comment එකක් දාලා Share පාරක් දැම්මේ නැත්නං උඹ මහ තිරිසනෙක් මචං 😶🙄💖🔥

  • @ashanflash6400
    @ashanflash6400 3 роки тому +29

    Timing tempo nam superb...keyboard effects, lead tones, bass tone, vocals perfect..drums is brilliant playing...greatfully...😍😍😍❤❤❤

  • @PrasannaLakmal-h8r
    @PrasannaLakmal-h8r Місяць тому +1

    Set ekama super 👌👌👌👌👍👍

  • @Mashun2388
    @Mashun2388 11 місяців тому +3

    ෆට්ට, කියන්න වචන නෑ. සුපිරී....❤️👌

  • @SurangaImaduweegodagedar-mj3ed
    @SurangaImaduweegodagedar-mj3ed 11 місяців тому +4

    ලන්කාවෙ මම දැක්ක ලස්සනම බෑන්ඩ් එක...❤❤

  • @sadeepajayanath764
    @sadeepajayanath764 3 роки тому +14

    Drum සෙට් එක මරනවා අම්මෝ 😋

  • @මියුසික්සාගරෙ

    ඉස්සර ඇහුවෙවත් නැ...දැන්නම් දවසට මෙ ඩබලගෙ සින්දුවක් අහන්නැතුව ඉන්න බැ..🙏💕💖🎧🎧🎼🎵🎶 ඒ.. බැකින්..🎧📻🎷🎸🎹 🥁ඒ..හඩවල..🎙️🎙️🎙️ පිස්සුවක් දැන්...💖සුපිරි තැනකට යන්වා දවසක..ජය වේවා කොල්ලනෙ..💖💖💖🙏

  • @dulanpasindu4290
    @dulanpasindu4290 3 роки тому +120

    I have never seen such a beautiful Video editing in Rupawahini. Nice Transitions. Really happy about it. One of the best programmes. Love it.

  • @ravinathauda1998
    @ravinathauda1998 8 днів тому +1

    මේ සිංදුව මේ තම් කොලිටියට ම ඇහුව ම ද කොහෙද...🎉❤

  • @nimashabro...4889
    @nimashabro...4889 10 місяців тому +3

    What a combination❤ best drummer ever I seen❤

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 3 роки тому +199

    මුන් දෙන්නට ගහන්න කව්රුත් නෑ... මම හරිද?

  • @diludilukshi9159
    @diludilukshi9159 Рік тому +5

    දකුනේ ගැම්ම ❤ රාහුල මාතාවගේ වැඩ්ඩෝ ❤️♥️💯

  • @tharushadulshan9640
    @tharushadulshan9640 2 місяці тому

    අහන අහන වාරයක් ගානෙ මුලු ඇගම හිරිවැටිලා යනවා❤ සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක් 💀💞

  • @cm_beats.
    @cm_beats. 3 роки тому +6

    ඩ්‍රමා තමයි හොඳටම කරන්නෙ ❤️😢 ආදරෙයි ❤️

  • @abclove2000
    @abclove2000 3 роки тому +143

    Lineone මතක් උන උන් කවුද

  • @Tharindumohan
    @Tharindumohan 3 роки тому +7

    ඒකනම් සුපිරියක්..... ඇඩෙන්නම දෙනවා....👌👍🔥 Infinity & Line One කැලේ.... 🔥🔥🔥

    • @kalanayasanka6945
      @kalanayasanka6945 3 роки тому

      Infinity nm danne na.. හැබැයි line one ලට ගහන්න band එකක් නෑ bro....එකයි ඇත්ත✌

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 3 роки тому

      @@kalanayasanka6945 සිරාවටම😍 ඒක වෙනම රහක් තනිකරම😍

    • @kalanayasanka6945
      @kalanayasanka6945 3 роки тому

      @@lahirusayanjana6730 patta තියෙනව ගතිය😍ආදරෙයි machan💪❤

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 3 роки тому +1

      @@kalanayasanka6945 අනිවා ❤️❤️❤️

    • @kalanayasanka6945
      @kalanayasanka6945 3 роки тому

      @@lahirusayanjana6730 ✌✊

  • @fg-it7gz
    @fg-it7gz 3 роки тому +6

    අම්මෝ Double foot පාරවල් ටික❤️💯💥

  • @sureshur9237
    @sureshur9237 3 роки тому +8

    එදාම හිතුනා උබලා ලංකාවම හොල්ලයි කියලා😍👍❤️

  • @rathurosa1114
    @rathurosa1114 Рік тому +1

    අම්බෝ සුපිරි කොල්ලො.කියන්න වචන තොරගන්න බැ.නියමයි සුපිරි ❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌💞💞💞

  • @IMALSHA.S.AMARASINHE
    @IMALSHA.S.AMARASINHE 11 місяців тому +3

    මට පිස්සු හැදිලා මෙයාලගෙ voice හින්දා❤

  • @prasannam9129
    @prasannam9129 2 роки тому +2

    දක්ශකමෙ උපරිම පෙන්නන උබලට..පැලෙන්න ආදරෙයි බං හැමොටම..🔥🔥🔥🔥🔥

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 3 роки тому +6

    සව්න්ඩ් බැලන්සින් පට්ට බ්‍රෝ

  • @sumudutharaka912
    @sumudutharaka912 3 роки тому +2

    Superb .....ආසම බෑන්ඩ් 1 ක්....ඒකත් වෙනම brand 1ක්.....නියමයි

  • @kumaramax734
    @kumaramax734 2 роки тому +3

    මම ආශම බෑන්ඩ් එකක්.සිංදු සෙට් එකම ගායනා කරනව පට්ටට❤️❤️❤️😘😘😘👍👍👍

  • @soji2747
    @soji2747 Рік тому +1

    හරිම ලස්සනයි .....ගොඩක් ආදරෙයි බුදුසරණයි ඔයාල ඔක්කටම

  • @surekachamith3258
    @surekachamith3258 3 роки тому +4

    අපේ කොල්ලෙක් වැඩ්ඩෙක් තමා.ffta ❤️👍❤️👍👍

  • @priyansaliya3348
    @priyansaliya3348 3 роки тому +1

    Coke Red,,,ඔයාල අබුදාබි එන්න ලස්සන Show එකක් අපි කරමු...මට නම් මාරාඅසයි ඔයාලගෙ Band eka lesata play karanawa broo ,,,,ayya,malo සුබ අනාගතයක් ජයවෙවා ....මන් අබුදාබියෙ සාලිය ...

  • @tharindutheekshana171
    @tharindutheekshana171 2 роки тому +5

    හොල්ලපන් කොල්ලො ලංකාවම❤️😍 සුපිරියක්

  • @heshanatapattu5014
    @heshanatapattu5014 3 роки тому +2

    ආත්මගේ ටෝන් එක ලගින්වත් යන්නේ නෑ. හැබැයි සුපිරි.. මම හදේ ඉදන් මේක අහන්නේ. ඩ්‍රම් එක පිස්සුවක් පුතේ.... එඩිට් එකකත් කොලිටි

  • @rohanwijesinghe6091
    @rohanwijesinghe6091 Рік тому +2

    Me band eka nam màrana ❤kiyàla Nima karanne na dawàtà 1parak hari ahanawa very beautiful ❤️

  • @noelgoonesekera1868
    @noelgoonesekera1868 3 роки тому +14

    I enjoyed listening and watching. All sang their parts really well, especially the two young ladies singing the chorus and a verse each. Lovely voices and heartwarming smiles and gentle sways. Kudos to all who participated and to the maestro who masterminded the arrangements. Awesome!

  • @slfox790
    @slfox790 3 роки тому +15

    මෙ බෑන්ඩ් එක සුපිරි කියන අය මෙ කොනට

  • @roshiseimon
    @roshiseimon 2 роки тому +15

    News is not just a band.. it's a BRAND💓

  • @thilinachathuranga5987
    @thilinachathuranga5987 3 роки тому +3

    Wish you bright future boys..go ahed more..ලෝකෙටම News එකක් වෙනවා උබලා කවදහරි..👍👍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +9

    තද කියන්නෙ උපරිමයි ඩ්‍රමා🙏

  • @antondinesh6966
    @antondinesh6966 3 роки тому +21

    International standard performance. Blessings to all artists from Rome.