Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @gemunubandara1635
    @gemunubandara1635 Рік тому +118

    හදවතට දැනෙන මතක අවුස්සන සංගීතයේ ඒ පුදුමාකාර ම ලස්සනම හඩ ආත්මා ලියනගේ සර් ❤💫🥀

  • @ushanjayathissa2896
    @ushanjayathissa2896 2 роки тому +139

    0:01 මේ හිත තනියෙන්
    3:57 හිත දුර හන්දා
    8:16 ආයෙමත් ආදරෙන්
    12:15 නෑ තවත් හිතක්
    15:24 හමුවේ නම්
    19:40 රෑ අහසේ
    22:59 අහිමි නෙතු අග

  • @subanimadu121
    @subanimadu121 2 роки тому +38

    Man ආසම ගායකය මේ sindu ahadidi අමුතුම ලෝකයකට යනවා ලස්සනයි ගොඩක් බුදු සරණයි ❤️❤️

  • @malindulakshan1685
    @malindulakshan1685 Рік тому +70

    ප්‍රේමවන්තයින්ගෙ හදවතේ රැදුනු ගායකයා ආත්මා ලියනගෙ හදවතින්ම ආදරෙයි 🎉❤

  • @jrox2355
    @jrox2355 3 роки тому +289

    පාන්දර 1 ට 2 ට අහන්න ඕන, වෙනම ලෝකෙකට යනවා, අමරනීයයි 🤘❤️💪

  • @suchitha27
    @suchitha27 11 місяців тому +143

    මතකයන් අවුස්සන පද රනචයක් සහ හටහඬක්...අතීතය ගොඩක් මතක් වෙනවා❤️❤️...
    ඒ වගේම මම ජීවත් වෙලා හිටියොත් තව අවුරැදු 50 කින් 60 කින් උනත්, මේ සිංදු අහලා මගේ අතීතය මතක් කරගන්නවා එදාටත් , එදාටත් මගේ මේ කමෙන්ට් එක මම දකිත්වා😇😘Today 2024/01/16...

  • @bhanukaadhikari5185
    @bhanukaadhikari5185 Рік тому +69

    ඒ හඬ....ඒ වෙනස.....ඒක ඇබ්බැහිවෙන සුළුයි....හැඟීම් ඇවිස්සන සුලුයි...මතකය පාරන සුලුයි....🖤

  • @lakshmanp2501
    @lakshmanp2501 Рік тому +27

    අහන්න පුළුවන් ඇති තරම්..🎉 ආත්මා..ගීත 🎉🎉🎉

  • @insithaamarakoon7286
    @insithaamarakoon7286 Місяць тому +10

    I love this song. My 18 year old son also likes this song. This song appeals to multiple generations. Music is a universal language.🎉

  • @pupuduchathuranga4913
    @pupuduchathuranga4913 2 роки тому +23

    කීපාරක් ඇහුවත් එපා නම් වෙන් නෑ...saththai ...එතරම්ම ලස්සනයි...

  • @niroshiniranaweera3336
    @niroshiniranaweera3336 Рік тому +46

    මන් ආසම ගායකයෙක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ. එච්චරටම හිතට දැනෙන වා,හැම සින්දුවක් ම හරිම ලස්සනයි,❤

  • @tgwatertechnologies8792
    @tgwatertechnologies8792 Рік тому +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අත්මා ලියනගේ ඔබනම් භාවනාවක්

  • @SasithaLakruwan-rn2sy
    @SasithaLakruwan-rn2sy 6 місяців тому +15

    ම්න් විතරද ලියන්ගේගේ සින්දු වලට මෙච්චරම ආස😮❤

  • @niwankapriyashan705
    @niwankapriyashan705 2 роки тому +57

    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් 🥺

  • @kaminidesilva705
    @kaminidesilva705 Рік тому +7

    I discovered you and your songs yesterday from your interview with Stephani and addithya.
    I just subscribed to your songs. Beautiful music. and.

  • @samanthiwickramasinghe8494
    @samanthiwickramasinghe8494 3 роки тому +58

    ඈත අතීතෙක අමතක සෙනෙහේ
    හිතවත් කරනා......
    සිහින පොතේ කවි දහසක් අතරේ
    නුඹම යි හිඳිනා....
    💞 💞 💞 💞 💞 💞 💞 💞
    Thank you Black spy........
    💖💖💖💖💖💖💖
    Good Job..........
    😊😊😊😊😊

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c Рік тому +46

    ආත්මා මගේ ආත්මයයි 🥰🥰🥰🤭🌹🌹🥰 ජයවේවා බ්‍රෝ 🙏💞💞

  • @kasunaruna7563
    @kasunaruna7563 Рік тому +73

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ♥♥♥

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 9 місяців тому +34

    මාරම ලස්සන පද රචනයක් වගේම . අපි ආසම සුපිරි ගායකයෙක්.voice එක පට්ටම ලස්සනයි. අහන්න අහන්න ආසයි ❤❤❤❤🎉🎉🎉🎉

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 9 місяців тому

      Super super ❤❤

    • @NisalSiriwardana
      @NisalSiriwardana 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@wtdssrilanka4880

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 2 місяці тому +5

    මේකනම් මාර වොයිස් එකක්
    පට්ටම ආදරෙයි ආත්මා

  • @VidushaMaraweera
    @VidushaMaraweera 11 місяців тому +195

    .මම අවංකවම එක්තරා කෙල්ලෙක්ට ආදරය කරා.හැබැයි ඒ කෙල්ල මාව දාලා ,මාව රවටලා ගියා.එදායින් පස්සේ මගේ හිත හදාගන්න මේ සින්දු ටික මට පට්ට හයියක් උනා.Thanks uncle .❤

  • @Shan-00
    @Shan-00 25 днів тому +4

    මේක අහලා සැනසෙන ඔක්කොම උන් වගේම තමා මමත්😌🫶 1ට 2ට වගේ තනියම නින්ද යනකං පට්ට

  • @rangaweerasinghe242
    @rangaweerasinghe242 2 місяці тому +4

    ආදෙරයි ආත්මා ලියනගේ ඔබට අපේ තරැණ කාලේදි ලස්සනම අමරණිය ගීත දුන්න හදවතේ ගායකයා ,,ආදරෙයි ගොඩක් 💙💙💙💙💙💙💙💙💙

  • @hirannirosh430
    @hirannirosh430 3 роки тому +82

    අත්මා ලියනගේ ඔබනම් භාවනාවක් ❤☝️

  • @dushanthasampath2706
    @dushanthasampath2706 6 місяців тому +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු.. ඒ වගේමයි හඬත්❤❤❤

  • @nadeeshalakmal6338
    @nadeeshalakmal6338 2 місяці тому +5

    Me sindu adatath ahana mama wage aya meke innawada innawa nam me konata harima adaraniya sindu mewa adarei athma liyanage❤️❤️❤️❤️🥰🙏

  • @kanthisriyalatha6631
    @kanthisriyalatha6631 Рік тому +14

    හිත දුර හන්දා 🌻✨ favourite 🌺

  • @dammikakumara9210
    @dammikakumara9210 Рік тому +22

    කොච්චර ඇහුවත් ආස හිතෙනවා 😊❤

  • @lion-nv2ku
    @lion-nv2ku Рік тому +22

    නොමැරෙන මතකයක්❤

  • @kasunbalasuriya1646
    @kasunbalasuriya1646 7 місяців тому +8

    ආත්මා ගේ හඬ ....
    හැඟීම් අවුස්සලා, මතකය අහසට උස්සලා , අතරමං කරලා දමන ලදි.🥹❤️‍🩹

  • @Senore396
    @Senore396 Рік тому +40

    හැමදාම උදේ හවස මේක අහනවා පිරිත් වගේ 🥺💛

  • @pasindusulakshana8518
    @pasindusulakshana8518 3 роки тому +22

    ආසම ගායකයෙක් ආසම සිංදු ටිකක්. Thank ❤️ channel ekata

  • @dmpriyadarsanidanasekarada8431
    @dmpriyadarsanidanasekarada8431 3 роки тому +32

    හිතට දැනෙන ලස්සන ගීත පෙල.ස්තුතියි .

    • @blackspy3197
      @blackspy3197  3 роки тому +1

      ස්තුතියි කමෙන්ට් එකට

  • @gayanperera3683
    @gayanperera3683 3 роки тому +21

    😍සුපිරි වොයිස් එක අහන්න අහන්න ආස හිතෙනවා මරු සින්දු ටික

  • @SrinathThilakshana
    @SrinathThilakshana 5 місяців тому +9

    අවංකවම head Phone අහන්න සුපිරි ම සුපිරි සිංදු සෙට් එකක් 🔥🔥🔥

  • @arunadahampathhistory4907
    @arunadahampathhistory4907 Рік тому +120

    2050 ජීවතුන් අතර හිටියොත් එදාටත් අහනවා ❤

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 6 місяців тому +9

    පෙනෙන නොපෙනෙන සිංදුව එදා පන්තියෙ අවසාන දවසෙ කිවෙ එයයි මායි❤..තාමත් මතකයි ..දැන් අවුරුදු දෙකක් විතර ❤

  • @atss8dguru
    @atss8dguru 2 роки тому +25

    හිත වෙනම තැනකට අරන් යනවා. ❤️ සුපිරි සින්දු ටිකක් ❤️❤️💔👍👌

  • @kalharabandara105
    @kalharabandara105 3 роки тому +27

    පාන්දර 1ට විතර අහද්දි 🥺❤️

  • @rasidusampath9610
    @rasidusampath9610 2 роки тому +46

    me song ahaddi ආපහු අතීතයේ සොඳුරු පාසල් කාලය මතක් වෙනවා එතරම්ම me song ape හිතට veduna ❤️🥰😇🥺😞

  • @KrishaniErandika-t3i
    @KrishaniErandika-t3i 5 місяців тому +4

    මැරෙනකල්ම ආසාවෙන් අහන මතක අවුස්සන ගීත♥️

  • @user-ui1io9uw6b
    @user-ui1io9uw6b Місяць тому +2

    දවසට පැය 24 මදි මේවා අහන්න...❤😘

  • @sridharannagaratnam2889
    @sridharannagaratnam2889 2 роки тому +24

    Nice song collections, I'm sridharan from Norwood.

  • @CalmDalmatianPuppies-hq8kc
    @CalmDalmatianPuppies-hq8kc 5 місяців тому +3

    Mewage sindu kiyanna aathma shakthiya dunna demapiyanta bududaranai niduk nirogi wewa.

  • @SLElectronic899
    @SLElectronic899 Місяць тому +3

    මම අසම ගායකයා කව්ද කියලා ඇහුවොත් මම කියන්නෙ ආත්මා ලියනගේ❤❤❤❤😇

  • @KIU-pk8fg
    @KIU-pk8fg 2 роки тому +50

    නොමියෙන ගීත සහ හදවතට කතා කරන්න පුළුවන් සුපිරි හඩක් 🥺❤️✨️

  • @ishanichampika7099
    @ishanichampika7099 2 роки тому +8

    මාරැකොල්ලෙක් මෙ සිංදුව කියන්නෙ😎😎😎

  • @sankamax8541
    @sankamax8541 2 роки тому +202

    කෝ බලන්න song ටික skip නොකර අහපු අය

    • @chandimadewanthi8246
      @chandimadewanthi8246 2 роки тому +1

      😘😘😘

    • @samaandsiri5542
      @samaandsiri5542 Рік тому

      😊

    • @slbusloversclub550
      @slbusloversclub550 Рік тому +3

      ස්කිප් කරන්නෙ මොකටද බං ඔක්කොම පට්ටම සින්දු ටිකක්නෙ

    • @nm_tunes
      @nm_tunes Рік тому +1

      එල පට්ට සින්දු කවදත් ස්කිප් කලේ නෑ මිත්‍රයා🙂❤👍

    • @DammikaJayakodi
      @DammikaJayakodi Рік тому +1

  • @navodsadushana7063
    @navodsadushana7063 5 місяців тому +6

    Wow very beautiful anewwww ❤️😘

  • @thegshandinuka
    @thegshandinuka 2 роки тому +22

    නෑ තවත් හිතක් ඇහිල ආපු අය 👍

  • @malakakumara4992
    @malakakumara4992 3 роки тому +5

    මේ හිත තනියෙන් නුඹ එනකං හිටිය තරම්

  • @chithrakumari9593
    @chithrakumari9593 Рік тому +5

    මං පට්ට විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 3 роки тому +22

    සුපිරි සින්දු අහනකොට සුපිරි දිව්්‍ය ලෝකයට යනවා වගේ

  • @jeyajones5645
    @jeyajones5645 Рік тому +3

    Sudda kemathi gayakaya .....a nisa math kemathi❤

  • @youcan9587
    @youcan9587 2 роки тому +789

    I'm Tamil but also too much like Sinhala Sindhu

  • @Samahi_saif
    @Samahi_saif Рік тому +37

    Athma liyanage.. a masterpiece , A rare gem from Sri Lanka ❤

  • @speedgalaxystar135
    @speedgalaxystar135 Рік тому +3

    ආත්මා ලියනගේ යනු මෙරටට බිහි වූ ශේශ්ට යුග ගායකයෙකී

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +2

    හැමදාටම. ආදරනීය. හඩ. දීර්ගායූ.
    වේවා

  • @chalibeats
    @chalibeats 2 роки тому +46

    Sir Athma 🥺💓 RESPECT

    • @DebicaOman
      @DebicaOman Рік тому +2

      සසම්‍රදන

    • @chandimaedirisinghe5581
      @chandimaedirisinghe5581 Рік тому +4

      ​@@DebicaOman😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @chandimaedirisinghe5581
      @chandimaedirisinghe5581 Рік тому +1

      ​@@DebicaOman😊😊

    • @chandimaedirisinghe5581
      @chandimaedirisinghe5581 Рік тому +1

      ​@@DebicaOman😊😊😊😊😊

    • @chandimaedirisinghe5581
      @chandimaedirisinghe5581 Рік тому +1

      ​@@DebicaOman😊

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 3 місяці тому +1

    අම්මො ආත්මාගෙ හැම සින්දුවක්ම නිකන් වෙනම ලෙවල් එකක් ❤

  • @chathuryayoutubechannel.2190
    @chathuryayoutubechannel.2190 3 роки тому +12

    Very beautiful songs collection. Thank you, your Fan's heart

  • @rtweer86
    @rtweer86 Місяць тому

    වේදනාව අපූරුවට වචන වෙනහැටි.. වේදනාවෙන්ම ඉද්දි ඒක පපුව අස්සටම දැනෙන හැටි.. වදින හැටි.. පිස්සුවක්.. ආත්මය ස්පර්ශ කරන ආත්මා..❤

  • @sihasrandeniya5242
    @sihasrandeniya5242 3 роки тому +23

    ආසම හඩක් 😍

  • @devilx1941
    @devilx1941 3 роки тому +31

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුබ ඇවිත් හිත ලගට හොරෙන්❤️😻🥺

  • @pradeepekanayaka2679
    @pradeepekanayaka2679 7 місяців тому +4

    විදවන හිතට සිතල වතුර බිදක්... දුක කියන්නේ මේක වෙන්න ඇති...... පාලුයි ගොඩක් එයා නැතුව.....

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 2 роки тому +25

    ආසම සිංදු ටික හරිම ලස්සනයි කියලා වැඩක් නෑ ❤❤❤❤❤

    • @oshadihomes3
      @oshadihomes3 2 роки тому

      භාවනාවක් වගේ.....පට්ටම සින්දු ටික

    • @kasunihansika8781
      @kasunihansika8781 Рік тому

      ❤❤

  • @felydulnuan4739
    @felydulnuan4739 3 роки тому +9

    Wow owsom I love this mus💗💗💗🙏🙏🙏👍👍👍

  • @krish4862
    @krish4862 11 місяців тому +2

    පොඩි කාලේ ඉදන් ආසම ගායකයෙක්!

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 2 роки тому +25

    ආසම ගායකයෙක් ඔය සිංදු ටිකටත් හරිම ආසයි 👍👍👍👍❤❤❤❤❤

  • @chamidunidushan5935
    @chamidunidushan5935 Місяць тому +1

    මේ කටහඩට ගහන්න වෙන එකක් නැ ❤

  • @musichub-vu3ot
    @musichub-vu3ot 6 місяців тому +3

    මේවනම් කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ❤️❤️

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 2 місяці тому +1

    🙏 හැමදාටම ආදරෙයි සහොදරයා 💓💓💓💓🙏

  • @lasanthaperera5613
    @lasanthaperera5613 3 роки тому +5

    රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා...

  • @chandrikaraja3874
    @chandrikaraja3874 3 місяці тому +1

    මල්ලිට තෙරුවන් සරණයි

  • @ravinduwelagedara5318
    @ravinduwelagedara5318 3 роки тому +10

    අරුත කියන සෙනෙහේ නුබම වේද මන්දා..

  • @musicstudio-pm2sm
    @musicstudio-pm2sm 2 роки тому +3

    Lassanai mama athma liyanageta godak asai...

  • @gagulikalani121
    @gagulikalani121 3 роки тому +6

    Thank you so much you. It is a beautiful song .I like to this voice.

  • @Samadhi-s9s
    @Samadhi-s9s 2 місяці тому +1

    ❤ puduma lassank thiyenne .
    Ahanna ahanna asai 😊❤

  • @hiruchavinda2034
    @hiruchavinda2034 Рік тому +10

    ඇත්තටම ලස්සනයි ❤❤❤

  • @Dulananuradha-lc5bd
    @Dulananuradha-lc5bd 8 місяців тому +3

    ඔය කිසි දෙයක් නෙවෙයි පාවේලා ඉන්න වෙලාවක අහන්න ඕනේ 🍁

  • @malaboy4652
    @malaboy4652 2 роки тому +22

    පාන්දරට අහන්න මරු ❤️👌👍

  • @nishanthakumarajayasinghe8023
    @nishanthakumarajayasinghe8023 3 роки тому +5

    මේ හිත තනියෙන් නුභ එනකල් හිටිය තරම්.....

  • @jeewaachini4013
    @jeewaachini4013 2 роки тому +14

    අරුත නොදකින සෙනෙහේ.......ඔය නමත් රැඳුනා.....

  • @SanuVinu-b9x
    @SanuVinu-b9x 2 місяці тому +1

    මාර ලස්සනයි 💙පට්ට 💙🎉

  • @umanipinidiya6260
    @umanipinidiya6260 3 роки тому +9

    Wow nice singing thanks a lot

  • @Kidushan-y7u
    @Kidushan-y7u 7 днів тому +1

    හිත දුර හන්දා ❤

  • @gamewithanuhas5239
    @gamewithanuhas5239 Місяць тому +26

    Anyone 2024.11😌💓

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 3 місяці тому +1

    නියමයි 👍 නියමයි.

  • @binu5280
    @binu5280 4 місяці тому +3

    Mamath Hamadama rata me sindu tika ahanawa. Wena mama lokayakata aran Yana sindu tikak.. Hitha had a ganna.. Duka pita karala adanna Mata pihita wenne me Tika thamai..

  • @Rajinikanth4971
    @Rajinikanth4971 5 місяців тому +2

    They are very nice songs. ❤❤❤. Iam from vellaioya lower division hatton.

  • @rashmikafonseka1
    @rashmikafonseka1 3 роки тому +13

    Philippines girl sings Sri Lankan Song Sith Ahasata Rose Castro - පිලීපීන හඬින් සිංහල සින්දුවක් @

  • @sthsaarahimaru
    @sthsaarahimaru Рік тому +5

    ඔයා මගෙ හිත ට කතා කරා අදරෙයි 😍😍😍😍😍🤟🤟

  • @supunsampath1144
    @supunsampath1144 Рік тому +16

    2023 ත් මේ සිංදූ ටික අහන අය මේ පැත්තට 😀😇❤️

  • @madubaba5022
    @madubaba5022 3 роки тому +12

    නියමයි.......👍

  • @sadarumax5906
    @sadarumax5906 2 роки тому +9

    මගෙ කතාව ඒ විදියටම තිබ්බා මේ සින්දු වල 🌎😌

  • @Thomas_shelby_505
    @Thomas_shelby_505 2 роки тому +2

    🙂mathakayn godk mathak krana sindu set ekak♥️

  • @SithijaLakshan-rl7sk
    @SithijaLakshan-rl7sk Рік тому +5

    පිස්සුවෙන් වගේ තවත් අහනවා😐(2023)

  • @w.a.n.fernando375
    @w.a.n.fernando375 2 роки тому +40

    ආයේ ඉතින් කියලා වැඩක්‌ නෑ,, මේක ඇත්තටම භාවනාවක්‌.....

  • @nm_tunes
    @nm_tunes Рік тому +4

    ආදරයෙන් එදා ඉඳන්....💖💯

  • @kanchanawedamudalige5016
    @kanchanawedamudalige5016 3 роки тому +24

    මේ හඩට අපව වෙනම ලෝකයකට එක්ක යනවා....