Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාගරය බඳු වේදනාවෝසුන්වෙලා යනවෝ..ජීවිතය ගෙන වන්දනාවකයන්න අපි යනවෝ..//පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ..ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ..පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ..ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ..සාගරය බඳු වේදනාවෝ...එදා කඳුළැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ..පැතුම් හොඳ නම් යනෙන ගමනේදි සිහින එළිවෙනවෝ..මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ..මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ..සාගරය බඳු වේදනාවෝ...//
Thx oyta❤
වෙරලියද්දගේ දැන් පෙනුමට ආස මම විතරද 🙂🤚
වේරලියද්ද බං
@thaveeshagaming3716 Ai mama 🙋♂
ඉතිං බැදගනින්😂
Ape as pennan ne bn ai Dan na
ඇත්තටම ලස්සනයී ...
"මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනක දෝ " 1990 ගනන්වල් සිට ඔබගේ ගායනය නොමැකෙන නැවුම් මතකයක් ගොඩක් ස්තුති වේරලියද්ද මැතිදුනි
දුක සංකා පිරිච්ච කාලයකදී මේ ගීතය ඇහෙන කොට, දැනෙන ශක්තිය, මං හිතන්නෙ මනෝ වෛද්‍යවරුන්ගේ බෙහෙත් තුණ්ඩු 100 කින් වත් ලබා ගන්න බෑ.. වේරලියද්ද මහත්මයා, සංගීත් විජේසුරිය මහත්මයා, Gipsies කණ්ඩායම, මරියසෙල් මහත්මිය යන මේ ගායක මහත්ම මහත්මීන් මිනිස් සිතට ධෛර්ය ගෙන්න ගයපු ගීත වර්තමාන පරපුරට මාරම boost එකක්.මං 1998, 3 වසරෙදි cassette පටයකින් තමයි මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවේ.ඒත් ඒ පුංචි කාලෙට වඩා අවුරදු 15 කට පස්සේ අහනකොට මාරම ගැම්මක් එනවා..සේනානායක වේරලියද්ද මහත්මයා නෙනි ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
මගේ ජීවිතේට ප්‍රශ්නයක් ආව ගමන් මන් මේ සින්දුව අහන්නෙ.මේ සින්දුව මාරම මානසික නිදහසක් සහ positive vibe එකක් තියෙන්නෙ ❤
මෙ 2024 december වනකොටත් අහන්නෙ මම විතරද
මගේ අවුරුදු 10 පුතාට මේ සින්දුවේ තේරුම එයාට තේරෙන විදියට කියලා දුන්නෙ ජීවිතේ අමාරු කාලවලදි දරාගෙන ඉන්න හැටි කියල දෙන්න. මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ❤️
❤
😂
😅😅
ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක්.
Eka athth bro
බෑන්ඩ් එකත් මරු ආසම ගායකයෙක් ❤❤❤❤👍👍👍👍
වෙරලියද්ද සර් , ඉස්සරට වඩා දැන් Trending .ඒ වගේම ලස්සනයි.❤️
❤❤
Sirama kathawa
Aththada
වේරලියද්ද තරුණ කාලෙට වඩා දැන් ගොඩක් ලස්සන වෙලා
සිරා කතාව
Berad ❤️💙
ow ow
ඔව් ඔව් 😅
Dan norty forty
Mr. Weraliyadda ... මේ සිංදුව තමයි මගෙ ජීවන දර්ශනය ඇතුලත් ගීතය...Mr. Weraliyadda දුර්ලභ කලා කුලසතා රැසක් හිමි රටේ ජාතික සම්පතක්වන ඔබ තුමාට චිරං ජයතු....!💐🇱🇰💐🇱🇰💐💐🇱🇰💐🇱🇰💐🇱🇰
වේරලියද්ද මහත්තයෝ ඔයා කවදාවත් මැරෙන්න එපා. ❤️🙏🙏🙏
ලෝකේ දැකපු ආදරනීයම කමෙන්ට් එක❤️❤️
සිරා 🥺
අනේ ඔව් බම් ❤️
Anivaren 😎❤️
වේරලියද්ද මහත්මයා කියන්නේ අපේ රටට ආවේණික ශාකයක් වගේ 😍
භාවනවකටක් මේ හඩ....❤️😍 තවත් හිත් නිවන්ට යෝධ ශක්තිය ලැබෙන්න ඕනි ❤
aniwa
මාරම voice එකක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ. භාවනාව ක් වගේ . ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා
මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ආදරෙයි ජිවිතයට ලස්සන පාඩමක් කියලා දෙන සුන්දර ගීතයක් 😍🥰😘
ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක් 😍😍
වෙරලියද්ද සර්ගෙ හඩ හැකියාව වගේම තමයි බෑන්ඩ් එකාත් පට්ටම ගති.. backing ගැන මන් කතා කරල වැඩක් නෑ... ඒ තරම්ම සුපිරි. සින්දුව මෙච්චරම රහට ඇහෙන්න බෑන්ඩ් එකත් එයාලගෙ වැඩේ සුපිරියට ම කරනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...කෝ මන් වගේ 2024දි අහන අය ❤❤ එකක් දාන් යන්....
වේරලියද්ද මහත්මයා ඔබ තුමාගේ ගීත හරිම ලස්සනයි. 🎶🎻❤
Ownee
අධ්මාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි🔥🖤
ගායනය... වාදනය... තේරුම... ඕනිම උදෑසනක මේ ගිතය අහල වැඩ පටන් ගන්කව නම් දවස හොඳයි... 🤗🍂🍃🥀🍁
මේකනං සුපිරියක් 😍😍❤️❤️🔥🔥
සිහිය නෑ නියම music 👍
ජෙනරේශන් දෙකක එකතුවක්.ඒ රස මරු 😍😍
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට
මං ලංකාවෙ ඉන්නෙ කියල හිතන උන් කෝ?? හිරි වැටෙනව යකෝ මේව අහනකොට
ඇත්ත බොක්කෙන්ම ඇගට දැනුනා සින්දුව
අම්මෝ ලස්සන ඒ සින්දුවේ❤
මන් ආසම ගායකයෙක් තමයි. ඒ හඩට මන් පට්ටම ආසයි ලොක්ක❤️❤️❤️
ජීවිතය ගෙන පෝලීමේ අද යන්න අපි යනවෝ
2022 අවුරුද්දෙ වේරලියද්ද සර් ඒකම තමා ඉතිම්😍❤️😍❤️
ඔබ වගෙ දක්ශයින් කවදා බිහිවෙයිද ආයෙත්❤️❤️❤️❤️
ඇහුවට මදි මම ආසම සින්දුවක් බුදු සරණයි
ලංකාවේ හොඳ ම motivation Song ඒක ♥️🌿🍀🌿
සිංහයා එ පෙනුමෙන්ම බැහැල 😘🔥
ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා වෙරලියද්ද මහට්තොයො ඔයගෙ වොඉස් එකට පට්ට එක 💕💕
භාවනාවක් ඇදුරුතුමනි.🙏❤️
මිනිස් ලෝවකට ලබන්නට බැරි ජයක් කොතනකදෝ.....
බැකින් මරු මල්ලිලා ❤
හිතට ගොඩක් වැදුණු ගීතයක්, වැඩිම වාරයක් අහපු ගීතය
හිතට වැදෙනවා , සුපිරි 😍😍
බැකින් කරන කොල්ලොත් ආතල් එකේ, ගායකයාත් ආතල් එකේ, සිංදුව අහන අපිත් පට්ටම ආතල් එකේ. නියම වැඩක් ❤
මේවා කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඬවල්..ලස්සනයි ❤
සුපිරි වෙරලියද්ද අදුරු තුමනි සුපිරි බ්‍රැන්ඩි න් එක
😯😯😯 මේ අපෙ වේරලියද්ද මාම ම ද..?රැව්ලට හරිම ලස්සනයි....🥰🥰🥰
සේනානායක වේරලියද්ද කියන්නෙ ඉතිං ගැම්මක් තමා❤❤
Superb❤🥺
Patta gaayakayek patta band ekak. Jayama wewa
Pattai yakooo
Gayanaya wadanaya camera engel tika .patta next level wedak.
මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ...❤
ඒ හඩට මැරිලත් පැය දෙකක් ආදරෙයි
ඒ සින්දුව ලස්සනයි.
Band aka nam brother SUPIRI 🇱🇰🤩
Best song to understand the reality of this world.
ඔබතුමා හැමදාම අපේ හදවතේ ගායක 🎶🎶🎤🎤🎤💖💖👌👌
ආසම ගායකයො තුන් දෙනාගෙන් එක්කෙනෙක්🥺❤️
ශා...... සැප... ❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🔥🔥🔥🔥🔥👏🏽👏🏽👏🏽👏🏽😍😍😍😍…Legend Weraliyadda” And the boys.. NEXT LEVEL GUYS.. Thank you soo much.. 🥳🥳🥳🙌🏽🙌🏽🙌🏽🇱🇰🇱🇰🔥🔥🔥
පීස්සූ ගැදේනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ Backing වල හරි natural බවක් තියනවා ❤
වැඩ්ඩො ටිකක්, MidLane ❤️
Mama Asama gayakayek patta maru
patta yako
අඩේ ඒක🥀💜
නියමයිනේ
දක්ශ බැන්ඩ් එකක් සමග ලස්සන ගීතයක්ද්
Eka maruu...❤
Patta 🔥❤️
Sha woww Maru☺✌
මම සවිදියෙ සිට එ කාලේ සින්දුවක් කෙහෙමද හරිම ලස්සනයි
ඒක වෙනමම ආතල් එකක්...👍👍😍😍😍😄😄💝💝💝💝💝💝🎼🎼🎼🎼
Eka ❤️❤️🥰
Superb performance of All.Kiyala wadak Na.
ඒක නම් පිස්සුවක් හොදේ 🫶❤️
ෂා නියමයි යන්න අපි යනවෙ
Supiriyak😮😮😮😮😮❤
Motivation සිංදු තමා මේවා.
Very handsome sir. What a look.. 😍❤️
Supiri ma backing ekak . goodluck👍👍👍👍
එක වෙනමම රහක්.❤️
😮😮😮👌මරු
මේක අහනකොට සිහිය නෑ මරු මනෝපාරක් ගහල ඉම්න මරුවට සෙට් වෙනව😁🤟🤟
sihiyen ahala balapn
uba awasihiyen ahanna abbagaathayek nemeene💙
maru aaaaa🥰🥰😍😍😍🤩😘
I m from bangladesh i like this song but don't know this song meaning I listen in every time when I am free
it says about the reality of life...
පට්ට❤️
Weraliyadda kynnema brand ekak...🤟💚
acoutsic සැප කොහොමද පිස්සුවක් 😛❤️
supiri😇
වේරලියද්ද මහත්තයා චාමරඅයියා දමිත්අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤
Excellent ❤❤❤❤❤❤
Infinity Bass මල්ලි වගෙයි
DayalEka thama inne ❤
🙏❤️Merenna nam epa apiwa dala nam ynn nam epa. Hamdama nirogisuwaya lebewa🙏❤️🌹💐
Srilankan 🇱🇰🤟😍
Superb❤
මගෙ ගුරුවරයා ❤️🔥
Hm
පට්ට song ek👍👍😉
වයලින් පටි ටික නමි සුපිරි ❤❤❤
රැවුල ගැම්මක් හැබැයි 😌😁💙
එකෝස්ටික් රස.. ❤❤❤
Adarei mahatthayooooo obathumata marenakanma
patta mama asama gayakayak thama me 🥰😍
සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ..
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ..//
පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ..
ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ..
පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ..
ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ..
සාගරය බඳු වේදනාවෝ...
එදා කඳුළැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ..
පැතුම් හොඳ නම් යනෙන ගමනේදි සිහින එළිවෙනවෝ..
මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ..
මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ..
සාගරය බඳු වේදනාවෝ...//
Thx oyta❤
වෙරලියද්දගේ දැන් පෙනුමට ආස මම විතරද 🙂🤚
වේරලියද්ද බං
@thaveeshagaming3716 Ai mama 🙋♂
ඉතිං බැදගනින්😂
Ape as pennan ne bn ai Dan na
ඇත්තටම ලස්සනයී ...
"මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනක දෝ " 1990 ගනන්වල් සිට ඔබගේ ගායනය නොමැකෙන නැවුම් මතකයක් ගොඩක් ස්තුති වේරලියද්ද මැතිදුනි
දුක සංකා පිරිච්ච කාලයකදී මේ ගීතය ඇහෙන කොට, දැනෙන ශක්තිය, මං හිතන්නෙ මනෝ වෛද්‍යවරුන්ගේ බෙහෙත් තුණ්ඩු 100 කින් වත් ලබා ගන්න බෑ.. වේරලියද්ද මහත්මයා, සංගීත් විජේසුරිය මහත්මයා, Gipsies කණ්ඩායම, මරියසෙල් මහත්මිය යන මේ ගායක මහත්ම මහත්මීන් මිනිස් සිතට ධෛර්ය ගෙන්න ගයපු ගීත වර්තමාන පරපුරට මාරම boost එකක්.
මං 1998, 3 වසරෙදි cassette පටයකින් තමයි මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවේ.
ඒත් ඒ පුංචි කාලෙට වඩා අවුරදු 15 කට පස්සේ අහනකොට මාරම ගැම්මක් එනවා..
සේනානායක වේරලියද්ද මහත්මයා නෙනි ඔබතුමාට තෙරුවන් සරණයි!
🙏
මගේ ජීවිතේට ප්‍රශ්නයක් ආව ගමන් මන් මේ සින්දුව අහන්නෙ.මේ සින්දුව මාරම මානසික නිදහසක් සහ positive vibe එකක් තියෙන්නෙ ❤
මෙ 2024 december වනකොටත් අහන්නෙ මම විතරද
මගේ අවුරුදු 10 පුතාට මේ සින්දුවේ තේරුම එයාට තේරෙන විදියට කියලා දුන්නෙ ජීවිතේ අමාරු කාලවලදි දරාගෙන ඉන්න හැටි කියල දෙන්න. මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ ❤️
❤
😂
😅😅
ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක්.
Eka athth bro
බෑන්ඩ් එකත් මරු ආසම ගායකයෙක් ❤❤❤❤👍👍👍👍
වෙරලියද්ද සර් , ඉස්සරට වඩා දැන් Trending .ඒ වගේම ලස්සනයි.❤️
❤❤
Sirama kathawa
Aththada
වේරලියද්ද තරුණ කාලෙට වඩා දැන් ගොඩක් ලස්සන වෙලා
සිරා කතාව
Berad ❤️💙
ow ow
ඔව් ඔව් 😅
Dan norty forty
Mr. Weraliyadda ... මේ සිංදුව තමයි මගෙ ජීවන දර්ශනය ඇතුලත් ගීතය...
Mr. Weraliyadda දුර්ලභ කලා කුලසතා රැසක් හිමි රටේ ජාතික සම්පතක්
වන ඔබ තුමාට චිරං ජයතු....!
💐🇱🇰💐🇱🇰💐💐🇱🇰💐🇱🇰💐🇱🇰
වේරලියද්ද මහත්තයෝ ඔයා කවදාවත් මැරෙන්න එපා. ❤️🙏🙏🙏
ලෝකේ දැකපු ආදරනීයම කමෙන්ට් එක❤️❤️
සිරා 🥺
අනේ ඔව් බම් ❤️
Anivaren 😎❤️
වේරලියද්ද මහත්මයා කියන්නේ අපේ රටට ආවේණික ශාකයක් වගේ 😍
භාවනවකටක් මේ හඩ....❤️😍
තවත් හිත් නිවන්ට යෝධ ශක්තිය ලැබෙන්න ඕනි ❤
aniwa
මාරම voice එකක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැ. භාවනාව ක් වගේ . ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා
මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ
මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ
ආදරෙයි ජිවිතයට ලස්සන පාඩමක් කියලා දෙන සුන්දර ගීතයක්
😍🥰😘
ලස්සන වැඩක්. දක්ශ බෑන්ඩ් එකක්. සුපිරි ගායකයෙක් 😍😍
වෙරලියද්ද සර්ගෙ හඩ හැකියාව වගේම තමයි බෑන්ඩ් එකාත් පට්ටම ගති.. backing ගැන මන් කතා කරල වැඩක් නෑ... ඒ තරම්ම සුපිරි. සින්දුව මෙච්චරම රහට ඇහෙන්න බෑන්ඩ් එකත් එයාලගෙ වැඩේ සුපිරියට ම කරනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
කෝ මන් වගේ 2024දි අහන අය ❤❤ එකක් දාන් යන්....
වේරලියද්ද මහත්මයා ඔබ තුමාගේ ගීත හරිම ලස්සනයි. 🎶🎻❤
Ownee
අධ්මාත්‍රා ඇබ්බැහි වෙන සුලුයි🔥🖤
ගායනය... වාදනය... තේරුම... ඕනිම උදෑසනක මේ ගිතය අහල වැඩ පටන් ගන්කව නම් දවස හොඳයි... 🤗🍂🍃🥀🍁
මේකනං සුපිරියක් 😍😍❤️❤️🔥🔥
සිහිය නෑ නියම music 👍
ජෙනරේශන් දෙකක එකතුවක්.ඒ රස මරු 😍😍
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට
මං ලංකාවෙ ඉන්නෙ කියල හිතන උන් කෝ?? හිරි වැටෙනව යකෝ මේව අහනකොට
ඇත්ත
බොක්කෙන්ම ඇගට දැනුනා සින්දුව
අම්මෝ ලස්සන ඒ සින්දුවේ❤
මන් ආසම ගායකයෙක් තමයි. ඒ හඩට මන් පට්ටම ආසයි ලොක්ක❤️❤️❤️
ජීවිතය ගෙන පෝලීමේ අද යන්න අපි යනවෝ
2022 අවුරුද්දෙ වේරලියද්ද සර් ඒකම තමා ඉතිම්😍❤️😍❤️
ඔබ වගෙ දක්ශයින් කවදා බිහිවෙයිද ආයෙත්❤️❤️❤️❤️
ඇහුවට මදි මම ආසම සින්දුවක් බුදු සරණයි
ලංකාවේ හොඳ ම motivation Song ඒක ♥️🌿🍀🌿
සිංහයා එ පෙනුමෙන්ම බැහැල 😘🔥
ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා වෙරලියද්ද මහට්තොයො ඔයගෙ වොඉස් එකට පට්ට එක 💕💕
භාවනාවක් ඇදුරුතුමනි.🙏❤️
මිනිස් ලෝවකට ලබන්නට බැරි ජයක් කොතනකදෝ.....
බැකින් මරු මල්ලිලා ❤
හිතට ගොඩක් වැදුණු ගීතයක්, වැඩිම වාරයක් අහපු ගීතය
හිතට වැදෙනවා , සුපිරි 😍😍
බැකින් කරන කොල්ලොත් ආතල් එකේ, ගායකයාත් ආතල් එකේ, සිංදුව අහන අපිත් පට්ටම ආතල් එකේ. නියම වැඩක් ❤
මේවා කොච්චර ඇහුවත් එපා වෙන් නැති කටහඬවල්..
ලස්සනයි ❤
සුපිරි වෙරලියද්ද අදුරු තුමනි සුපිරි බ්‍රැන්ඩි න් එක
😯😯😯 මේ අපෙ වේරලියද්ද මාම ම ද..?
රැව්ලට හරිම ලස්සනයි....🥰🥰🥰
සේනානායක වේරලියද්ද කියන්නෙ ඉතිං ගැම්මක් තමා❤❤
Superb❤🥺
Patta gaayakayek patta band ekak. Jayama wewa
Pattai yakooo
Gayanaya wadanaya camera engel tika .patta next level wedak.
මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ...❤
ඒ හඩට මැරිලත් පැය දෙකක් ආදරෙයි
ඒ සින්දුව ලස්සනයි.
Band aka nam brother SUPIRI 🇱🇰🤩
Best song to understand the reality of this world.
ඔබතුමා හැමදාම අපේ හදවතේ ගායක 🎶🎶🎤🎤🎤💖💖👌👌
ආසම ගායකයො තුන් දෙනාගෙන් එක්කෙනෙක්🥺❤️
ශා...... සැප... ❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🔥🔥🔥🔥🔥👏🏽👏🏽👏🏽👏🏽😍😍😍😍…
Legend Weraliyadda”
And the boys.. NEXT LEVEL GUYS..
Thank you soo much.. 🥳🥳🥳🙌🏽🙌🏽🙌🏽🇱🇰🇱🇰🔥🔥🔥
පීස්සූ ගැදේනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ Backing වල හරි natural බවක් තියනවා ❤
වැඩ්ඩො ටිකක්, MidLane ❤️
Mama Asama gayakayek patta maru
patta yako
අඩේ ඒක🥀💜
නියමයිනේ
දක්ශ බැන්ඩ් එකක් සමග ලස්සන ගීතයක්ද්
Eka maruu...❤
Patta 🔥❤️
Sha woww Maru☺✌
මම සවිදියෙ සිට එ කාලේ සින්දුවක් කෙහෙමද හරිම ලස්සනයි
ඒක වෙනමම ආතල් එකක්...👍👍😍😍😍😄😄💝💝💝💝💝💝🎼🎼🎼🎼
Eka ❤️❤️🥰
Superb performance of All.Kiyala wadak Na.
ඒක නම් පිස්සුවක් හොදේ 🫶❤️
ෂා නියමයි යන්න අපි යනවෙ
Supiriyak😮😮😮😮😮❤
Motivation සිංදු තමා මේවා.
Very handsome sir. What a look.. 😍❤️
Supiri ma backing ekak . goodluck👍👍👍👍
එක වෙනමම රහක්.❤️
😮😮😮👌මරු
මේක අහනකොට සිහිය නෑ මරු මනෝපාරක් ගහල ඉම්න මරුවට සෙට් වෙනව😁🤟🤟
sihiyen ahala balapn
uba awasihiyen ahanna abbagaathayek nemeene💙
maru aaaaa🥰🥰😍😍😍🤩😘
I m from bangladesh i like this song but don't know this song meaning I listen in every time when I am free
it says about the reality of life...
පට්ට❤️
Weraliyadda kynnema brand ekak...🤟💚
acoutsic සැප කොහොමද පිස්සුවක් 😛❤️
supiri😇
වේරලියද්ද මහත්තයා චාමරඅයියා දමිත්අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤
Excellent ❤❤❤❤❤❤
Infinity Bass මල්ලි වගෙයි
Dayal
Eka thama inne ❤