කොහේ කොතැනක | Kohe Kothanaka - Senanayaka Weraliyadda with Naada (Colour Of Love )

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @ShanNiro
    @ShanNiro 3 роки тому +171

    බුදුඅම්මෝ කවුද බං music director .😘😘😘.
    මෙන්න වැන්දා 🙏🙏🙏🙏🙏🙏.
    පිස්සු වගේ 😘😘😘

  • @dindikaindu9338
    @dindikaindu9338 2 роки тому +188

    රජරටට නිහතමානී ආඩම්බරයක් ගෙනෙන මිනිසා..කලාකරුවා... තෙරුවන් සරණයි ඔබට...

  • @Gihan_K_Ediriweera
    @Gihan_K_Ediriweera 4 місяці тому +16

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා
    ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා
    අතු අග ඉගි බිගි කරනා //
    කුරුළු කිරි‍ලියේ මට නම්
    මේක සිහිනයක් සැබෑම සිහිනයක්
    කොහේ කොතැනක.....
    රංචු රංචු සමනලයෝ
    මල් ඉති සිඔ සිඔ සරනා //
    මගේ කැදැල්ලට කොදුරා
    දේදෝ සහනයක් සැබෑම සහනයක්
    කොහේ කොතැනක.....

  • @cricketfan9213
    @cricketfan9213 3 роки тому +288

    බැකින් එක සුපිරි .👌👍. වයලීන් එක ගහන කෙල්ලට හිත ගිය වාර අනන්තයි.♥️♥️😘

  • @chandanacw4459
    @chandanacw4459 2 роки тому +100

    වයසට යන්නේ නෑ කවදාවත් දීර්ගායු ලැබේවා.. මේ සින්දු කවදාවත් මැරෙන්නේ නෑ බුදුසරණයි

  • @Bongopissi
    @Bongopissi 3 роки тому +187

    ආසම ගායකයෙක් ජයමවේවා 👌👌🔥🔥🔥🔥🔥දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමාට😊

  • @chandimalthilanka3653
    @chandimalthilanka3653 3 роки тому +132

    හදවතේ ගායකයෝ බිහිකල දැවැන්තයා..
    බුදුසරණයි ❤️🙏

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 2 роки тому +43

    අමු සින්හල වොයිස්...🤩🤩 ලයිව් පිචින් නම් ඉතින් ආයෙ පට්ට..... සුපිර..

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 3 роки тому +204

    පට්ට ලුක් එකක් ..වේරලියද්ද මහත්මයා😎

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 роки тому +243

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤🙏🙏
    එදා වගේම අදත් පට්ටනීයයි වේරලියැද්ද ස

  • @dfmskeerthi
    @dfmskeerthi 3 роки тому +54

    රැවූල නියමයි, අයියා ලස්සනයි
    මම කැමතියම ගායකයා

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 3 роки тому +74

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක් 💚💚😐
    දීර්ගායුශ ලැබේවා

  • @sameerajayalath4841
    @sameerajayalath4841 Рік тому +23

    බෑන්ඩ් වලට බ්‍රෑන්ඩ් සෙට් උනාම🔥🎧

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 3 роки тому +69

    දශක කියක් ගියත් රත්තරන් හඩවල් බන් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @lalanthasanjeewa2061
    @lalanthasanjeewa2061 3 роки тому +103

    නාද රහට වේරලියද්ද සෙට් උන තැන නියමයි.වේරලියද්ද ඔබතුමාට දීර්ගායුශ .

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 3 роки тому +37

    Dan තමයි meya ලස්සන ,,,,,,ආදරෙයි හැමදාම ඔය හඬට

  • @janakakumara2568
    @janakakumara2568 3 роки тому +43

    සිංදුව වගේම ඒකට නාද බෑන්ඩ් එකෙන් ලැබෙන ට්‍රීට් එක NO 01......

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 роки тому +36

    නාදත් එක්ක වේරලියද්ද...කවර කතාද පිස්සුවක් තමයි🎹🎹🎹🎹

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Рік тому +12

    මේ කටහඬවල් තාමත් එහෙමයි...තාමත් එහෙමයි..
    අනේ ඇස් වහක් නම් වදින්නෙපා ❤🎉
    සුපිරි...

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 роки тому +85

    අගය කරන්න මට නම් වචන නෑ ඒතරම් ලස්සනයි .. වේරා... මාස්ටර්.... 🧡🧡🧡
    ස්තුතියි
    ලක් හඩ ... විකුර්ති සංගීතයෙන් අපි ඈත් කරල මේවගේ කනට මිහිරි සංගීතය ලබා දුන්නට තව තවත් මෙවැනිම අගේ ඇති වැඩසටහන් ගෙන ඒමට සක්තිය ලැබේවා

  • @rasikadayananda6447
    @rasikadayananda6447 16 днів тому +3

    මෙි හඬවල් ජාතයේ පිනටම පහල වුන ඒවා.පපුවට අමුතුම එකක් දැනෙනවා මෙි ගිිත මෙි හඬින් අහද්දි❤❤

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 роки тому +107

    හෙක්ටර් ඩයස් ඔයා තමයි හොඳටම කරල තියෙන්නෙ...වේරලියද්ද නාකිවෙලා නෑනෙ බොලේ....අපි විතරයිද වයසට යන්නෙ...😎😎😎😎...සිංදුනම් මෙන්න සිංදු...

  • @NalakaWijerathne
    @NalakaWijerathne 3 роки тому +676

    අනූ ගණන්වල සිරසෙ වසන්ත උදානය,කඩමණ්ඩිය ඉදන අද දක්වාම තවමත් සේනානායක වේරලි‍යද්ද කියන නම ඇහෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා.. වේරලියද්ද ජන සංගීතයෙන් ප්‍රසංග වෙදිකාව දෙවනත් කරල කරකවල ඕඩියන්ස් එක අන්ද මන්ද කරපු සුපිරිම සන්නාමයක්❤

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 3 роки тому +3

      💖💖💖💖💖💖💕💕💕💖💕💕💕💖💕💕💕💕💕💖💕💕💕💖💕💖💕

    • @nilushadesilva9798
      @nilushadesilva9798 3 роки тому +17

      සහතික ඇත්ත 😎😎😎😎😎😎😎❤❤❤❤

    • @Aussies661
      @Aussies661 3 роки тому +6

      Aniwaren api podi kale meya enawa qwama ammo aeka wenama deyak❤️❤️🙏 aeka thawamath ehemai

    • @youtubepasindu5420
      @youtubepasindu5420 3 роки тому +3

      Anivaa weraliyadda kiyanne trend ekak

    • @sepaligamage1216
      @sepaligamage1216 2 роки тому +1

      .

  • @inokainoka6769
    @inokainoka6769 3 роки тому +75

    අප්පහ් කියලා වැඩක් නෑ දෙයියනේ මේ හඩ ගැන .....තෙරුවන් සරණයි ඔබ තුමන්ට .....❤️👍👍

  • @msdesilva4698
    @msdesilva4698 3 роки тому +13

    වේරලියද්ද. මහතාගේ අගනා
    අර්තවත් .මිහිරි ගීත හැමදාමත්
    අහන්න කැමතියි.කිසිදා රසවත් කමින් අඩුවක් නොවන එතුමාගේ
    මිහිරි ගීත අසන්න ලැබේවා....ලක්හඬ රසික හදවත්
    තුල සැමදා දිනේවා රැදේවා....
    ලක්හඬ ආයතන‍යත් සැමදා
    දිනේවා....!!!

  • @malinduchamod1447
    @malinduchamod1447 Рік тому +10

    දවසට දේපරක් විතර අහන්නෙ මම විතරද ❤

  • @theroadtogether
    @theroadtogether Рік тому +14

    ඒකේ රසට මත්වෙලා ඉන්නේ ❤ කොච්චරක් ඇහුවත් එපාවෙන්නේ නෑ ❤️‍🔥 පිස්සුවක් තනිකර 😊

  • @chakrashanka4455
    @chakrashanka4455 3 роки тому +11

    ඔය ගැමී හඩට ගහන්න හඩක් නැ ආයේ ඒක මාරම ගැම්මක් සේනානායක කියන නමේම ගැබ්වේලා තියේන ඒ ගැම්ම ගැන තව වචන මොනවටද හරිම ලස්සන ඒක තැනක් තියේනවා සේනානායක සර් නීරෝෂා මිස් ඒක්ක අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් කියනකොට නිරෝෂා මිස් දේන close up ඒක වේනම රසක් හරිම ලස්සනයි සුන්දරයි ආදරේයි ඔයාල හැමෝටම බුදු සරණයි 💖💖💖

  • @LahiruMadusanka-k7f
    @LahiruMadusanka-k7f Рік тому +50

    මේ කටහඩවල් වලට ගහගන්න කට හඩවල් කෝ❤❤❤❤❤

  • @විහාරාකෙත්මලී

    වේරලියද්ද මහත්තයා ලස්සන වෙලා......❤️❤️❤️🙂🙂ආසම සිංදුවක් මම👍👍❤️❤️🌹🌹

  • @chanakawithanage1689
    @chanakawithanage1689 2 роки тому +17

    සිංහල ජනගීයෙන් උපන් අතිදැවැන්ත හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා සොදුරු කලාකරුවානෙනි ❤️❤️❤️

  • @msdesilva4698
    @msdesilva4698 3 роки тому +6

    "අපි අපේම ලොවක් තනා ගැනුම
    සිහිනයක්" ඒ සිහිනය තුල සැමදා
    ජීවත් වෙමු.මතු භවයකදී හෝ
    හමුවෙන පැතුමෙන් බලාපොරොත්තුවෙන්.
    දක්ෂ ප්‍රවීන ගායක තුමාට මෙවන්
    ගීත ගායනා කිරීමෙන් අප සිත්
    සතුටු කිරීමට ලැබේවා.දීර්ඝායු
    වේවා....!!!. දුක හිතෙන සිංදුවක්
    උනත් අහන්න හිතන ගීතයක්.

  • @kavindusaranga346
    @kavindusaranga346 2 роки тому +24

    කවදා හරි හුස්ම ඉවර වෙන දවසක.. ඒ මොහොතෙත් ඔබ තුමාගේ සිoදුවක් කනට වැටුනොත්.. ඒ ඇති...💜️💜️💜️

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 роки тому +12

    ආදරෙයි .අප්පා..නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා තෙරැවන්සරනයි

  • @kapilakapila9566
    @kapilakapila9566 3 роки тому +36

    සුපිරිම සින්දුවක් .සුපිරිම ගායකයෙක් ❤️👍

  • @HeshanRanasinghe-x8m
    @HeshanRanasinghe-x8m Місяць тому +2

    ❤කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්,
    අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා//
    කුරුලු කිරිලියේ..මටනම් මේක සිහිනයක් සැබෑම සිහිනයක්,
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්, අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්,
    රංචු රංචු සමනලයෝ මල් ඉති සිබ සිබ සරනා...//
    මගේ කැදැල්ලට කොදුරා දේ දො සහනයක් සැබෑම සහනයක්..
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් , අපි අපේම ලොවක් තනා.. ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්..//❤

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka Рік тому +9

    ඔකෙස්ට්‍රා එකනම් පිස්සුවක් ඔක්කොම දක්ශයෝ❤❤❤❤❤

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 роки тому +7

    සුපිරි හඩ එදා වගේම අදත් ආදරනීයම ගීත.❤️❤️❤️❤️💪👍

  • @savindudilanka
    @savindudilanka 5 місяців тому +1

    කොහේ කොතැනක තැනේවිදෝ...
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා...
    ගැනුම සිහිනයක්... සැබෑම සිහිනයක්...

  • @nethukavi5436
    @nethukavi5436 3 роки тому +29

    මෙන්න සිංදු.😍 ආසම කරන ගායකයෙක්, ආසම කරන් සිංදු. 😍 Mr. Senanayaka weraliyadda.

    • @r.adikaram30
      @r.adikaram30 3 роки тому

      මමත් ඔහුගේ කටහඬට හරිම කැමතියි
      ගායකයෙක් විධියට මම ඔහුව අගය කරනවා. හොඳ හඬ පව්රුෂයක් තිබෙනවා. 🌹

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 роки тому +13

    වයසට ගියත්, පට්ට මොරාල් වේරේ 😘❤❤❤❤

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 29 днів тому +1

    😊❤❤ වයලින් ටිකනම් කනට මීපැණි දානවවගේ.. නාද කියන්නෙ ඉතින් නාදම තමයි..🎶🎶🎶🙏🙏

  • @user-ns2yt8gw9x
    @user-ns2yt8gw9x 2 роки тому +7

    සින්හල පොඩ්ඩක් ගහලා අහන්නෙ පට්ටම ෆීලින් බන්😌♥

  • @priyanthikathennegedara5865
    @priyanthikathennegedara5865 Місяць тому +2

    එදා වගේම යි අදත්... ❤❤💐💐

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 роки тому +11

    විටෙක ලන් වෙලා
    විටෙක වෙන් වෙලා
    ගෙවෙන අපේ ආදරේ..
    😥😥😌😌

  • @mindfuljournei
    @mindfuljournei Рік тому +1

    අවංකවම මං වේරලියද්ද මහතාට ආස උනේ එයා වයසට ගියහම. News band එකත් එක්ක කරපු performance එකක් දැකලා. එදා ඉදලා පිස්සුවෙන් වගේ අහන්නේ මේ සිංදු. ❤❤

  • @saranisamajya5045
    @saranisamajya5045 2 роки тому +8

    ❤️ ටම දැනෙනවා ඒ හඩ.ඔබතුමාට දීර්ඝායූ ලැබේවා

  • @DinukaDulshan-rn6nj
    @DinukaDulshan-rn6nj Рік тому +6

    ''කෙලෙස හෝ වේදනාවෝ'' දමිත් කියද්දී අම්මෝ. 3 legends with No 1 music band. මේක වෙනම ලෙවල් එකක්. ❤❤❤

  • @jagathchamila2980
    @jagathchamila2980 3 роки тому +10

    ආසම ගායකයෙක්۔۔۔۔ආසම සින්දුවක්۔۔۔
    ජයවේවා....❤️❤️👌

  • @priyankarapriyankara3459
    @priyankarapriyankara3459 3 місяці тому +1

    මේවා තනිකරම සින්දු නෙවෙයි මානසික බෙහෙත් තනිකරම...සැක්ස් එකට ආදරෙයි 😢😢😢😢

  • @kelumlasantha3477
    @kelumlasantha3477 Місяць тому

    *මෙතුමා දැක්කාම පින්වත් මනුෂ්‍යයෙක් කියා හිතෙනව.ඔබතුමන්ලාගෙන් පින්කම දැක බලා අපද බොහෝ පින් රැස් කර ගන්නවා. බොහොම පින් ඔබ තුමාට . ඒ වගේම ගොඩක් කාරුණිකව ඉල්ලා සිටිනවා හිරු නාට්‍ය වල(පාට කුරුල්ලෝ) බුදු දහම ගරහන විකට ජවනිකා හා අමුතුම පේමයක් කියා ගීත කියන අදර්ම රාගය ලෝකයට වපුරන කාන්තාවගෙ චින්තනය සමාජ ගත නොකිරීමට අවදානය දෙන්න පින්වත් මැතිතුමනි.තෙරුවන් සරණයි*

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 місяці тому +1

    ඔබේ හඬට ආදරෙයි හැමදාම❤❤❤❤ මෙන්න දෙසවන් පිනවන සැබෑම ගීත 👌👌❤️❤️❤️🎸🎶🎸🎶🎸🎶🎸👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @nilushikadilhani1668
    @nilushikadilhani1668 2 роки тому +4

    ඇත්තටම පට්ටම ගායකයෙක් තමයි ඔබ තුමා..... ජය වේවා

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 роки тому +40

    රැවුල සුදු උනාට වයසට යන්නේ නැති හඩ.............. ❤️❤️❤️

  • @ShammiBohteju-e7o
    @ShammiBohteju-e7o 4 місяці тому +1

    හඬනා තරම් මෙිි හිත මගේ...
    හැර යන්නේ නෑ ඔබ දනී නමිි...

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 роки тому +8

    අහනවනං මෙන්න සිංදු .වේරලියද්ද මහත්මයා ඔබට දීර්ඝායුශ ලැබේවා .

  • @BikeNest000
    @BikeNest000 Рік тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ 😇🤍

  • @myc3llf
    @myc3llf Рік тому +1

    This legend is the reason why I love Sinhala songs. Love and peace from Maldives

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +5

    great වේරලියද්ද කියන්නේ ලෙජනඩ් එකක්...🙏🙏😍😍😍😍😍

  • @notyluckysandaruwan5004
    @notyluckysandaruwan5004 2 роки тому +7

    තාමත් එ කට හඩ තරුනයි 😍❤️

  • @nadeesilva2561
    @nadeesilva2561 2 роки тому +14

    ගින්දරක් තමයි ඉතින්👌👌👌❤️‍🔥❤️‍🔥...ඒ හඩ පෞරුෂය ,එතුමාගේ පෞරුෂය එක්ක පදම් වෙලා තියෙන්නේ😍😍😍

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 роки тому +1

    ලංකාවට හදවත් දෙකක් බිහිවුනේ ඔබතුමාගෙ නිහතමානිකම නිසා...💖

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z 3 роки тому +22

    සුපිරිම program එකක් ඈ 😍 මේ වගේ ඒව දිගටම කරොත් නම් Ratings තියෙයි 😀

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому

    මේ දවස හරි දිගු වැඩි සිංදුව සොයන විට සොයාගන තිබෙන්නේ නිධානයක් ❤❤❤❤❤ලස්සනම සිංදු❤❤❤❤❤ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @indranivithanage7596
    @indranivithanage7596 Рік тому +1

    බොහෝ වරක් රස වින්දා මේ මියුරු හැගුම්බර ගීතය....❤

  • @sumithkumara3776
    @sumithkumara3776 Рік тому +1

    මෙය සිංදුව අහන්න අහන්න හරි ආසයි.බුදු සරණයි .❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 роки тому +6

    Corona nisa weli weli hitiya sangeetha loleenta...
    Gangawak......gala giya.....
    Wage...
    Superiors are always
    Superb...

  • @virajprasangavirajprasanga403
    @virajprasangavirajprasanga403 3 місяці тому

    මේක තනිකරම පිස්සු ඕයි...❤️.... අහපු වාර ගාන කොච්චර කියල මතක නැ..❤️

  • @lisindudananjaya1221
    @lisindudananjaya1221 3 роки тому +44

    රස ,වැඩිය විදිමට අධ්‍යාත්මික සුවයට use the head set❤️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому +428

    චාමර, දමිත් වගේ දක්ෂ ගායකයින් සංගීත ක්ෂේත්‍රයට දායාද උනේ ඔබතුමා නිසා ❤️

    • @rathnayakekumarasiri5050
      @rathnayakekumarasiri5050 3 роки тому +22

      හදවතේ ගයකයෝ තුන්දෙනා 💓 වේරලියද්ද ...චාමර ....දමිත් 💓

    • @youtubepasindu5420
      @youtubepasindu5420 3 роки тому +8

      Anivaa weraliyadda sirge gamma thitenna lankave ekama gayakayo denna damith ayyay chamara ayyay me thun kattuva ekt thibboth 3k nemey ekak

    • @madusumi8259
      @madusumi8259 3 роки тому +2

      Niyama katawa

    • @deepanideepani1370
      @deepanideepani1370 3 роки тому +1

      අනිවාර්යයෙන් .....

    • @thusitharanjan9693
      @thusitharanjan9693 3 роки тому +22

      ඇයි ඒ? චාමර නම් මෙයාගේ සිංදුයි හඩයි කොපි කර කර හිටියා කාලයක්.දමිත්ගේ හඩ කාටවත් නෑ පට්ටම හඩක් ❤️ චාමරගේ දැන් ඇත්ත හඩත් මරු 😀

  • @kanilsenanayaka9994
    @kanilsenanayaka9994 2 роки тому +4

    තවත් ලස්සන වෙලා හැඩරුව කටහඩ ඔක්කම❤😍

  • @srilankan2760
    @srilankan2760 2 роки тому +1

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැති කටහඬක් .

  • @amilmihiranga-mt4ox
    @amilmihiranga-mt4ox Рік тому +1

    Dan ayata wada parana gayakayo nam supiriyak😍😍

  • @puspskanti7561
    @puspskanti7561 3 роки тому +4

    ආසම ගායකයෙක් ....ජයෙන් ජයම වේවා

  • @KosalaaSanjewani
    @KosalaaSanjewani 3 місяці тому +1

    ❤❤❤❤❤Dirgauwewa oba tumata

  • @Dabaredabare528
    @Dabaredabare528 3 роки тому +15

    දිර්ඝායු වේවා ඔබට🙏

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 Місяць тому +1

    ලස්සනයි සංගිත කන්ඩායමත් මරැ

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td 11 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉Ammooooo ithin කොයිතරම් ahuwath epa wenne naa❤❤❤

  • @supunsalinda5451
    @supunsalinda5451 3 роки тому +4

    දිර්ඝ අයුස ලැබෙිවා ඔබ තුමාට.

  • @KOREA-t9g
    @KOREA-t9g 5 місяців тому +1

    පියානෝ පාට් එකත් ලස්සනට තිබ්බනම් තමා සර්ව සම්පූර්න

  • @chandanajayabandara1113
    @chandanajayabandara1113 3 роки тому +3

    'මන්නාරමේ වැලි කෙලියේ' ආසම එක ❤️❤️

  • @channajayasinghe9697
    @channajayasinghe9697 Рік тому +1

    හීනයක්ම නොවේවා,,
    මතු භවයේවත්,
    ආදරණීය සඳ,
    තරින්දා..

  • @SashikalaDilrukshi-l1r
    @SashikalaDilrukshi-l1r Місяць тому

    Lassanai sinduwa.godak asama mina nuwan yuga sinduwata.budu saranai

  • @aranthany8793
    @aranthany8793 3 роки тому +10

    හරිම සංතෝසයි කාලයකින් දැක්කා. ඔබට ප්ය ගොඩක් අාාදරනිය ගායකයෙක්

  • @Sgtools84
    @Sgtools84 6 місяців тому +1

    මේ ගීතයෙන් කියන්නෙ ආදරවන්තයන් දෙදෙනෙක් ගෙ විරසකයක් ගැන පෙම්වතාගෙ සිතුවිලිය
    නන්දනීය(අලංකාර,සිත්ගන්නා ,හද බැඳගන්නා,) ඔබේ ආදරය දැන් මට පෙනෙන්නේ චණ්ඩ රළ ඇති දියඹක වෙස් ගෙන ඇති අයුරකි

  • @dfhettiarachchige
    @dfhettiarachchige 3 роки тому +3

    Superb වේරලියද්දේ..... කමෝන් මෑන්. රහයි උපරිම..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 Рік тому +1

    ඒ හඩ නම් කියලා වැඩක් නෑ. ඒවගේම එයත් දැන් ලස්සන වෙලා ❤❤❤❤❤

  • @amilawijesinghe8400
    @amilawijesinghe8400 3 роки тому +1

    hammoooooo....... ❤️❤️💖❤️❤️💖💕💕💕💕❤️💖💖 kiyanna wachana naa.... mewa aheddi issara mathak wenawa... ❤️❤️😍😍😍

  • @lasanthathenabadu6016
    @lasanthathenabadu6016 2 роки тому +5

    One of brilliant voice in Sri Lanka proud of u❤️

  • @mjbandaranayaka
    @mjbandaranayaka 5 днів тому

    හිතේ තියෙන පීඩාකාරි තත්ත්වය ටික වෙලාවකට අමතක උනා , මැන්ඩලින් පාර , අතුල අදිකාරි හාමනි එක , නිරෝශා විරාජනියගෙ හඬින් වෙනම ලොවකට ගියා ❤

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 2 роки тому +1

    අද්විතීය සංගීත සුසංයෝජනය නයන කරුණානායක ප්‍රමුඛ නාද....❤❤❤❤

  • @kavishkaishankavishkaishan
    @kavishkaishankavishkaishan Рік тому +1

    කියන්ඩ වචන නෑ සුපිරි .....ආසම ගායකයෙක්❤️❤️❤️

  • @melissafernando6759
    @melissafernando6759 3 роки тому +1

    just love the way he looked at Nirosha at the end.... that so real and beautiful!

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 3 місяці тому +1

    _අමරණීය Voice එකක්.වයලීන් එක Play කරන කෙල්ලට නම් හිත ගිය වාර අනන්තයි._
    💙💙

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 Рік тому +1

    Senanayaka weraliyadda niyma katahadak...amaraniyai....kiyala wadak na...🙏🏻👍🏻🌼😍

  • @surangasampath7098
    @surangasampath7098 3 роки тому +2

    මන් දන්න කලේ ඉදන්ම ඔය හඩමයි තියෙන්නේ ,අයේ සුපිරි කියන්නෙ 👈

  • @dinishidewmini2060
    @dinishidewmini2060 2 роки тому +1

    ❤️❤️❤️ ඒ ගැම්ම

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 2 роки тому +1

    දන්න දවසෙ ඉදන් මේ පෙනුමමයි .කවදාවත් වයසට යන්නෙ නෑ💖💖💖❤️

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 Місяць тому +1

    Super

  • @kanchanaherath1000
    @kanchanaherath1000 2 роки тому +3

    සංගිතය ජීවමාන කරන ඒ හඬ පරාසය ❤❤❤❤