Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:00 - කවදාද ආයේ එන්නේ...3:38 - මං බොළඳ වියේ...8:55 - මට සිහිනයක් වගේ...12:40 - ආරාධනාවන්... ආයාචනාවන්...16:51 - මල් මල් සිනා ඔබේ මුවේ...21:07 - මලින් මලට බඹරු රඟන...
කෝමද ම්මෙම දාන්නෙ.
❤
@@worldaquarium1976ඔය තියන විදිහටම ටයිප් කරන්න එතකොට තේරෙයි... සිංදුවක් පටන් ගන්න වෙලාව ටයිප් කරලා බලන්නකෝ.. 12:38
8.55
@@worldaquarium1976 video එකේ තියෙන time එකක් ඔය විදියට type කලොත් ඔය විදියට එනව. එහෙම නැත්තම් typing bar එකේ දකුණු පැත්තෙ 1 වෙනියට තියෙන icon එක එබුවොත් ඒ වෙලාවෙ video එක තියෙන time එක auto type වෙනවා😊👍
අම්මෝ ඉතින් shirley waijayantha මී පැණි වගේ සින්දු මේවා 😘😘😘😘 ඒ රසය ❤️
මම ආසම ගායකයෙක් ඔබතුමා කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
සංගීතය ගායනය.හැමදේම මිහිරියි ලස්සනයි .ඔබතුමාට දීර්ඝායු වේවා
0.00 3.37 කවදාද ආයේ එන්නේ 3.39 8.50 මං බොළඳ වියේ බැඳී හාද 8.55 12.38 මට සිහිනයක් වගේ 12.40 16.50 ආරාධනාවන්... ආයාචනාවන්... 16.52 21.03 මල් මල් සිනා ඔබේ මුවේ...21.07 25.20 මලින් මලට බඹරු රඟන
Asanka piymanfha
පට්ට බන් හැමදාම අහනව මේක වැඩකරද්දි එපා වෙන්නෙම නෑ
mama weda navattala meva ahanawa ban
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්.සංගීත කලා කෙත අස්වැද්දූ ඔබට දීර්ගායු වේවා.තව අවුරුදු සියයක් ගියත් සිංදු කියල ඉතිරි වෙන්නෙ මේව විතරයි.ස්තූති සර්.
පද පෙල ගැස්ම ගී අරුත පැහැදිලි සුමියුරු හඞ සිත මන්මත් කරයි ......ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර.......
සංගිත ලොවෙ හද්වතෙ ගායකයා ඔබයි නිරොගී වේවා දිර්ගායු වේවා
හිත නිවෙන සිංදු ට්ක...ආසම කිව්වොත් නිවැරැදි ...❤❤❤❤
ස0ගීත ලොවේ ඔබයි අපේ සන්ගීත ලොවේ රජ්ජුරුවෝ . ඔබට තෙරුවන් සරනයි!
හද පිනවන ගායනයක් ෂර්ලි ඔබට දීර්ගායු වෙිවා....ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර ...... සැබැ ආදරය අරුත් බර වදනින්......
ලංකාදීප පත්තරයේ මහනුවර වාර්තාකරු නේද ඔබතුමා
හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ පට්ටම....
කියන්න වචන නෑ... ලෙඩට දුකට බෙහෙත් වෙනුවට එකම බෙහෙත.. ... මේ සිංදුටික අහුවත් ලෙඩ හොදවෙනවා.... දීර්ගායුවේවා සර්....♥️♥️♥️♥️🙏🙏🙏🙏
😊
එදා වගේම අදටත් ආසාවෙන් අහපු සිංදු පෙලක් හැම සිංදු වක්ම ම්හිරි බව අඩුවෙලා නැ අතීතය සිහිකලාට ස්තුති 👍💯♥️✌️
හදවත පිනවන සුමියුරු ගී.....ඇසුවත් ඇති වෙන්නේ නැහැ...
Mage favourite singer...kiyanna වචන nee
අපිට පින තිබුනා මේ වගේ සින්දු rasawidenna...දැන් කියන කුණුහරප වගේද.....❤❤❤❤❤❤
❤❤👍🏻👌🙏🏻
දැන් කුණුහරප තිබ්බත් අපිත් මේ සිංදු අහන්නෙ..හිත නිවන හරිම ලස්සන සිංදු..භාවනාවක්...🍃
හොය හොයා හිටියේ 🔥🔥🔥❤️❤️❤️❤️❤️ thanks 🙏🙏🙏
සුපිරි සිංදු මමේවා ❤❤❤❤
❤❤❤ ඔබ තුමාට දීර්ගායු වේවා. බොහෝ කලා ශිල්පීන් බිහි කළ ජ්‍යෙෂ්ඨයෙකු ඔබ තුමා.Band එකට සුබ පැතුම්. Very beautiful ❤️❤️❤️
තෙරුවණ් සරණයි , ගායනය සහ වාදනය දෙකම ලස්සන එකතුවක් . ආසම ගායකයෙක් ඔබතුමා .
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අතිතය එ විදිහටම ❤️✍️👌
Listen to you every day,why can’t i miss your voice,long life.patti
සවුන්ඩ් බැලන්ස් එක මරැ 😍
කියන්න වචන නෑ. සුපිරිම සුපිරි.මගේ හදවතේ ගායකයා.දීර්ගායූ ලැබේවා ඔබ තුමාට
දැන් තියේන්නේ මැරෙන්න හදන සිංදු . කොච්චර ලස්සන සිංදු ද මේ මෙවන් ගයකයෝ බිහිවෙන් නැ අයෙත්.
ආදරෙයි ආදරෙයි ෂර්ලි අයියේ
සුපිරි backing ..❤ ..
නොමැරෙන ගීත.ඔඹ තුමාට තෙරුවන්සරණයි ...
අසම ගායකya..asama song හැමදාම එක වගේම රසවත් ලස්සනයි ..👍❤️❤️❤️❤️❤️
හොදම දසකය 80-90.
භාවනාවක් වගේ ඒ සින්දුටික 😌 ❤️
සුපර් 🎉
Excellent backing ❤
දීර්ගායුශ එතුමාට ❤
❤️❤️❤️
♥️♥️♥️♥️♥️♥️
මේක නම් පිස්සුවක් ❤️
Very great voice ❤love forever ❤️🌹🙏 sir thank you
Old is gold forever ❤️🌹❤️
Asama sindu tika ❤❤❤❤❤
ආසම වොයිස් එකක්🙄🥰
😢කවදාද අයේ එන්නේ හමුවන්න මා ඉතින්
සංගීතය නියමයි. ගායනය සුපිරියිනෙ කෝමත් ❤️
සතුටින් මැරෙන්න පුලුවන් මට...මොකද මං මේ ටික ඇහුවා ඉවර වෙනකම්ම🙏🩸ඔබතුමාගෙ කකුල් දෙක අල්ලලා වදිනවා මං..මගෙ ඇහැට පේන්න හිටියොත්🙏
මං ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක්..🎵🎵🎵🎵🎶
හිතට දැනෙන සුවය කියන්න බෑ හරියට භාවනාවක් වගේ❤දැන් තියෙන ජරාව වගේ නෙවේ
Lassana sindu tikak.. 😘😘
බොළඳ වියේ ආසම සින්දුව ❤❤❤❤❤❤❤❤❤
ජිව්ත සැනසුම ❤
Adiyak ghla අහන්න one ithen mewwa😊
Methumage sindu wena katah kiwata,e vidiyata ganna ba rasaya,asanipa tathwayen sitina methuma ikamn suwaya paryhana karanwa,obata bs dp
Woow superb ❤❤❤❤
සුපිරි 🙏🙏❤❤❤🙏🙏
Hamadamath sindu ahanava harima lassanay
එපාවෙන්නෑ...ඇහුවට..😊❤
මම ආසම ගීත ❤❤❤😢😢😢
මගේ ආසම ගායකයා, ඇගයීමකට ලක් නොවු ගායකයෙක්
.ඇසුවත් එපා වන්නේ නැහැ ජේ.ඒ. එල්.
සිත් වසඟ කරන ගීතය❤
All time favorite ❤️🔥 God bless legend! 🙏
පට්ට..
කොච්චර ඇහුවත් එපා වෙන්නැ දවසට පස්පාරකට වැඩිය අහන මම අදරෙයි ඔබ තුමාට ❤❤❤
හැමෝට්ම අහන්න බැරි ඒවා❤
Band professor ❤️❤️coke red
ලස්සනයි ❤
Music is melody nothing else.
සුපිරි ❤
Pattama patta
Shirley with Professor ❤🎶❤️
Niyamai Red❤❤ and master
Supiri sound ❤️❤️❤️
❤❤❤❤වින්දනේ මෙතනයි
හදවතේ ගායකයෙක් ❤
Athithatata giya ❤oba thumata dirgaausa prarthana karami ❤
Nice 👍👍👍💞💞💞💞💞
aaaa goothayooooooooooooo
Thank you good 😴
jaya wewa
Good ...❤❤❤❤
nice
❤👌
Legends of the shirly wijayarathna ❤️❤️❤️🔥🔥🙏🙏🙏🙏
Miyesi❤
Marama marai 🙏🙏🙏
Supirii
super
හදවත ඔපරේශන් කරා වගේ ❤
ගුජ්ට්‍යිහුඉඕඕ😮😮😮
waaaw
👍👌👌👌👌
Very good balance
Wow
හ්ද්ට්ඝ්හ්ෆ්ගිජ්ෆ්‍ය්😢❤🎉
🖤
❤❤🎶❤❤
Kochchara ahuwat epa wenna ayit mewani githa biwenna ❤❤
මේ band එකේ balance එක කරන්නේ කවුද ... සුපිරි හොද මොලයක්
News Band Eka
සරිත් & සුරිත්
Professor band eka ❤️
@@isharalakshan8907 නෑ මේක professor band එක
@@dilshanrathnayaka7168 මේවා සුළු දේවල් බ්‍රෝ..😀
👍👍👍👍👍👍
Nice
0:00 - කවදාද ආයේ එන්නේ...
3:38 - මං බොළඳ වියේ...
8:55 - මට සිහිනයක් වගේ...
12:40 - ආරාධනාවන්... ආයාචනාවන්...
16:51 - මල් මල් සිනා ඔබේ මුවේ...
21:07 - මලින් මලට බඹරු රඟන...
කෝමද ම්මෙම දාන්නෙ.
❤
@@worldaquarium1976ඔය තියන විදිහටම ටයිප් කරන්න එතකොට තේරෙයි... සිංදුවක් පටන් ගන්න වෙලාව ටයිප් කරලා බලන්නකෝ.. 12:38
8.55
@@worldaquarium1976 video එකේ තියෙන time එකක් ඔය විදියට type කලොත් ඔය විදියට එනව. එහෙම නැත්තම් typing bar එකේ දකුණු පැත්තෙ 1 වෙනියට තියෙන icon එක එබුවොත් ඒ වෙලාවෙ video එක තියෙන time එක auto type වෙනවා😊👍
අම්මෝ ඉතින් shirley waijayantha මී පැණි වගේ සින්දු මේවා 😘😘😘😘 ඒ රසය ❤️
මම ආසම ගායකයෙක් ඔබතුමා කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤
සංගීතය ගායනය.හැමදේම මිහිරියි ලස්සනයි .ඔබතුමාට දීර්ඝායු වේවා
0.00 3.37 කවදාද ආයේ එන්නේ
3.39 8.50 මං බොළඳ වියේ බැඳී හාද
8.55 12.38 මට සිහිනයක් වගේ
12.40 16.50 ආරාධනාවන්... ආයාචනාවන්...
16.52 21.03 මල් මල් සිනා ඔබේ මුවේ...
21.07 25.20 මලින් මලට බඹරු රඟන
Asanka piymanfha
පට්ට බන් හැමදාම අහනව මේක වැඩකරද්දි එපා වෙන්නෙම නෑ
mama weda navattala meva ahanawa ban
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්.සංගීත කලා කෙත අස්වැද්දූ ඔබට දීර්ගායු වේවා.තව අවුරුදු සියයක් ගියත් සිංදු කියල ඉතිරි වෙන්නෙ මේව විතරයි.ස්තූති සර්.
පද පෙල ගැස්ම ගී අරුත පැහැදිලි සුමියුරු හඞ සිත මන්මත් කරයි ......ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර.......
සංගිත ලොවෙ හද්වතෙ ගායකයා ඔබයි නිරොගී වේවා දිර්ගායු වේවා
හිත නිවෙන සිංදු ට්ක...ආසම කිව්වොත් නිවැරැදි ...❤❤❤❤
ස0ගීත ලොවේ ඔබයි අපේ සන්ගීත ලොවේ රජ්ජුරුවෝ .
ඔබට තෙරුවන් සරනයි!
හද පිනවන ගායනයක් ෂර්ලි ඔබට දීර්ගායු වෙිවා....
ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර ...... සැබැ ආදරය අරුත් බර වදනින්......
ලංකාදීප පත්තරයේ මහනුවර වාර්තාකරු නේද ඔබතුමා
හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ පට්ටම....
කියන්න වචන නෑ... ලෙඩට දුකට බෙහෙත් වෙනුවට එකම බෙහෙත.. ... මේ සිංදුටික අහුවත් ලෙඩ හොදවෙනවා.... දීර්ගායුවේවා සර්....♥️♥️♥️♥️🙏🙏🙏🙏
😊
එදා වගේම අදටත් ආසාවෙන් අහපු සිංදු පෙලක් හැම සිංදු වක්ම ම්හිරි බව අඩුවෙලා නැ අතීතය සිහිකලාට ස්තුති 👍💯♥️✌️
හදවත පිනවන සුමියුරු ගී.....ඇසුවත් ඇති වෙන්නේ නැහැ...
Mage favourite singer...kiyanna වචන nee
අපිට පින තිබුනා මේ වගේ සින්දු rasawidenna...දැන් කියන කුණුහරප වගේද.....❤❤❤❤❤❤
❤❤👍🏻👌🙏🏻
දැන් කුණුහරප තිබ්බත් අපිත් මේ සිංදු අහන්නෙ..හිත නිවන හරිම ලස්සන සිංදු..භාවනාවක්...🍃
හොය හොයා හිටියේ 🔥🔥🔥❤️❤️❤️❤️❤️ thanks 🙏🙏🙏
සුපිරි සිංදු මමේවා ❤❤❤❤
❤❤❤ ඔබ තුමාට දීර්ගායු වේවා. බොහෝ කලා ශිල්පීන් බිහි කළ ජ්‍යෙෂ්ඨයෙකු ඔබ තුමා.
Band එකට සුබ පැතුම්.
Very beautiful ❤️❤️❤️
තෙරුවණ් සරණයි , ගායනය සහ වාදනය දෙකම ලස්සන එකතුවක් . ආසම ගායකයෙක් ඔබතුමා .
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අතිතය එ විදිහටම ❤️✍️👌
Listen to you every day,why can’t i miss your voice,long life.patti
සවුන්ඩ් බැලන්ස් එක මරැ 😍
කියන්න වචන නෑ. සුපිරිම සුපිරි.මගේ හදවතේ ගායකයා.දීර්ගායූ ලැබේවා ඔබ තුමාට
දැන් තියේන්නේ මැරෙන්න හදන සිංදු . කොච්චර ලස්සන සිංදු ද මේ මෙවන් ගයකයෝ බිහිවෙන් නැ අයෙත්.
❤
ආදරෙයි ආදරෙයි ෂර්ලි අයියේ
සුපිරි backing ..❤ ..
නොමැරෙන ගීත.ඔඹ තුමාට තෙරුවන්සරණයි ...
අසම ගායකya..asama song හැමදාම එක වගේම රසවත් ලස්සනයි ..👍❤️❤️❤️❤️❤️
හොදම දසකය 80-90.
භාවනාවක් වගේ ඒ සින්දුටික 😌 ❤️
සුපර් 🎉
Excellent backing ❤
දීර්ගායුශ එතුමාට ❤
❤️❤️❤️
♥️♥️♥️♥️♥️♥️
මේක නම් පිස්සුවක් ❤️
Very great voice ❤love forever ❤️🌹🙏 sir thank you
Old is gold forever ❤️🌹❤️
Asama sindu tika ❤❤❤❤❤
ආසම වොයිස් එකක්🙄🥰
😢කවදාද අයේ එන්නේ හමුවන්න මා ඉතින්
සංගීතය නියමයි. ගායනය සුපිරියිනෙ කෝමත් ❤️
සතුටින් මැරෙන්න පුලුවන් මට...මොකද මං මේ ටික ඇහුවා ඉවර වෙනකම්ම🙏🩸ඔබතුමාගෙ කකුල් දෙක අල්ලලා වදිනවා මං..මගෙ ඇහැට පේන්න හිටියොත්🙏
මං ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක්..🎵🎵🎵🎵🎶
හිතට දැනෙන සුවය කියන්න බෑ හරියට භාවනාවක් වගේ❤
දැන් තියෙන ජරාව වගේ නෙවේ
Lassana sindu tikak.. 😘😘
බොළඳ වියේ ආසම සින්දුව ❤❤❤❤❤❤❤❤❤
ජිව්ත සැනසුම ❤
Adiyak ghla අහන්න one ithen mewwa😊
Methumage sindu wena katah kiwata,e vidiyata ganna ba rasaya,asanipa tathwayen sitina methuma ikamn suwaya paryhana karanwa,obata bs dp
Woow superb ❤❤❤❤
සුපිරි 🙏🙏❤❤❤🙏🙏
Hamadamath sindu ahanava harima lassanay
එපාවෙන්නෑ...ඇහුවට..😊❤
මම ආසම ගීත ❤❤❤😢😢😢
මගේ ආසම ගායකයා, ඇගයීමකට ලක් නොවු ගායකයෙක්
.ඇසුවත් එපා වන්නේ නැහැ ජේ.ඒ. එල්.
සිත් වසඟ කරන ගීතය❤
All time favorite ❤️🔥
God bless legend! 🙏
පට්ට..
කොච්චර ඇහුවත් එපා වෙන්නැ දවසට පස්පාරකට වැඩිය අහන මම අදරෙයි ඔබ තුමාට ❤❤❤
හැමෝට්ම අහන්න බැරි ඒවා❤
Band professor ❤️❤️coke red
ලස්සනයි ❤
Music is melody nothing else.
සුපිරි ❤
Pattama patta
Shirley with Professor ❤🎶❤️
Niyamai Red❤❤ and master
Supiri sound ❤️❤️❤️
❤❤❤❤වින්දනේ මෙතනයි
හදවතේ ගායකයෙක් ❤
❤
Athithatata giya
❤oba thumata dirgaausa prarthana karami ❤