Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
ඔබතුමාට පින් වටිනා කරුනු පැහැදිලිව කියාදිම
ගොඩක් ස්තුති සර් හැමදාමත් වටිනාම දෙයක් කතා කරනවා මේ විඩියෝ එක බලලා මට තේරුම් ගත්ත එක දෙයක් තමයි අපේ නිර්මානශිලීකම නැති නිසාද මේ වගේ වැරදි අපි අතරින් වෙන්නෙ කියලා සර් කිව්වා වගේ අපී පුරුදු වෙලා ඉන්නේ රැල්ලකට දුවන්න අපේ නිර්මානශිලීත්වය තියෙනවානම් මේ දේවල් එක්ක අපේ නිතරම බැඳීමක් තියනවා ඒවා නිතරම අතපත ගානවා DIY project හරි වටිනවා මේ වැරදි හදාගන්න නිතරම අලුත් දෙයක් කරනවනම් එතන පිරිසිදුයි ලස්සනයි පළමුවෙන්ම අපේ හිත පිරිසිදු කරන් ඉන්න ඕන
ගොඩක් ස්තුතියි🙏🙏..අපේ ගෙදර පාරේ අසරණ වෙච්ච පුසෝ ඇවිත් පදිංචි වෙනවා. අපි කන්න දුන්නම ආපහු යන්නෙත් නෑ. අන්තිමට ගේ එයාලගේ වගේ ඉන්නවා.. මට ලොකු වදයක්. ඒවත් දියුණුව ට බාධාවක් නේද?
Oba thumata bohoma pin.Deergayu wewa
🙏 deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා teruwan saranay ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා චිරාත් කාලයක් yehen wajabewa
සතුටුයි ඔබ තුමාගේ උපදෙස් හරිම වටිනවා ,,මාත් බොහෝ දේ දැනගත්තා, මේ වීඩියෝ තුළින් ,, ඉදිරියේදී උපදෙස් ගැනීමේ අදහසකින් ඉන්නවා
Oba thumata godakma pin
මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි ..මෙම අසාර්ථක ගෙවල් දැක්කාම ඇත්තටම මානසිකව වැටුනා.. ඔබ තුමාට හැකිනම් ඉතාම සාර්ථක නිවාස වල දල රූප සටහන් හා ආකෘති ඉදිරිපත් කරන්නේ නම් නිවාස නිසා අසරණ වෙන මිනිසුන්ට ඉතාම හොද ධෛර්යමත් කමෙන් නිවසක් තනන්නට හැකියාව ලැබේවි.. සමාජ මෙහෙවරක් ලෙස එසෙ කරන්නට ඔබතුමාට සිත් පහල වේවා...ස්තුතියි..
ස්තුතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
ස්තුතී සර්🙏❤️
Godak watina veediyo ekak,obathumata theruwan saranai
ස්තූතියි ඔබ තුමාට....
ගොඩක් වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ දෙපලට.
ස්තුතියි ඔබතුමාට
ada program eka nam godak watinawa sir
Sthuthi itha wadagath
❤❤❤❤❤❤❤
Nice video
Thank you
Your instructions are very important and valuable. Thanks for your sir
Sir EMF eka adu karaganna Puluwanda??? Ge hadanna gathtata passe Danagathte emf hoda ne kiyala.33000 v yanawa adi 15k Durin.mama manasikawa Wetila inne
Mama ge hadagana yana gaman oba tumata puluwanda gihin balanna . Kiyak aya karanawada oba tuma මාවනැල්ල
Sir kanu gana karapu video eke link eka danna puluwanda
🙏🙏🙏🙏🙏🌹🌹🌹
Class ekata Ena widiya Kiyanna
Transperant vahalak gahuvta kamk ndda sir
සර් ,කවදාහරි මගෙ පුතාටත් වාස්තුවිද්‍යා විෂය දැනුම ලබාදීමට මම හරි කැමති යි.මගෙ පුතා අවුරුදු 12 සර්ගෙ වැඩසටහන් මාත් එක්ක කැමැත්තකින් බලනවා.
හොඳයි !
දිය ඇල්ලක් ගිනිකොණ දිශාවට සුදුසු නැද්ද?
සර් බීක්කු බීක්කු හැඩයේ වගේ විවිද හැඩ තල වඩිම්බු ලෑල්ලෙ ය්ටට දැමීම අශුභ වෙනවාද?... එවැනි නිර්මාණ පැරණි ගෘහවල ගොඩාක් තියෙනව
can you please reply to this
නිවස යට පිහිනුමි තටාකය සුදුසු නැත්ද සර්
මාහාත්මයා ගෙයින් පිටිපස බටහිරට ටොයලට් එකක් හැදුවට කමක් නැද්ද ?
කමක් නැහැ
Thanks .