Thank you so much sir hari ma..වටිනා වචන.මනස..phadenawa..sir .hari .අගැයී..තරුන..පරපුරට .නව..nipaumak..sir hari ma..ලස්සනයි ඔබට ..mage ..හදවතින් .pessannsa...karanawa sir ..2025mage..තාක්ෂණය ..man..ada..gather ..ඔබගේ video එක .නිසා .pin .sir ඔබට බෙහෙවින් thanks ඔබට .theruwan sarane thawa..thawath..oba..tharuwak..වගේම ..apee...රටට .babelewa....ඔබගේ .වචනය මට .මැණික් .wage ..thank you so much sir
sir......thank you so much to your valuable , strongful words.............the're not only words...big life lessons...........thjank you so much............good luck everyone.............hope to everyone successful , healthy and blessful life...................happy new year............go ahead.........
Thaman thulata, thama sitha thulata kimidila, durwala than hadagena,prathana kala lokayata, yanna ilakka gayagena sathutin inna, obadun owadan ada mal pal ganwi,maha gamank araba ma wegayen yami.obathumata ,nawa wasarethith thawa thawa mahama shakthiya labewa.vishwaye ashirwadaya labewa.❤❤❤
Mage yaluwek mata me video eka share kaley mama mulinma a mage hodama yaluwata shthuthi karanawa a wagema hithata denenna sir oba me kiyana wachana maarama widihata hadawathatama denenawa wagema 2025 arambaya lassanata loku salasumak karaganna puluwan wenawa obata shthuthi 🙏🏻❤️ mage hema balaporoththuwakma 2025 itu wenawamaii obe wachanayak wachanayak gane puduma sakthiyak lebenne wishwaya wagema obe wachanath sakthiyama wenawa oba thumata dirgayusha lebevaaaaa hemotama me wage guruharukam denna sakthiya lebevaaaaa ❤️🙏🏻🙏🏻
ඇත්තටම මම නම් ගොඩක් දුක් විදල මගෙ හීන සැබෑ කරගත්තා .ජීවිතෙම කඩා වැටිලත් මම හිනා වෙලා ගොඩක් මහන්සි වෙලා මගෙ හීනයට ලගා වෙන්න හැම මොහොතෙම ශක්තිමත්ව වැඩ කලා.මන් හීන මවපු හැමදේම මට ලැබුන .අපි උත්සහ වන්ත වෙලා ධනාත්මකව හිතුවොත් කවදාවත් පරදින්නෙ නෑ ❤ අද මන් බලාපොරොත්තු උන හැමදේම විශ්ව මාතාව මට ලබල දුන්න .හැමෝම ධනාත්මකව හිතන්න හැමදේම හරියනව.මම බින්දුවටම වැටුණු කෙනෙක් .අවුරුද්දක් ඇතුලත මන් ජීවිතෙ දිනුව.මේ බෙදාගන්නෙ මගෙම අත් දැකීම් .ඇත්තටම විශ්වය හරිම ආදරනීයයි .අපි ඉල්ලනවට වඩා අපෙ මහන්සයට විශ්ව මාතාව අපිට දෙනව.❤🙏😘🌹🧚
මාත් අන්තිමට වැටුන කෙනෙක්. තාමත් ගොඩ එන්න ට්රයි කරනවා මොනව ද ඔයා ගත්ත ක්රියා මාර්ග ගොඩ එන්න
Congratulations 🎉❤
❤❤❤❤❤ ස්තුති
Good luck
Congratulations 😇☸️💙
මම සුවපත්..😌
මම ධනවත්..💸
මම ශක්තිමත්..💪
මම සාර්ථකයි..🙋
මම සතුටින්..🙂🙂🙂❤️
මෙය දකින සියලු දෙනාම,
සුවපත් වේවා..😌
ධනවත් වේවා..💸
ශක්තිමත් වේවා..💪
සාර්ථක වේවා..🙋
සතුටින් සිටිත්වා..🙂🙂🙂❤️
@@deshnikavindya4372 Thank you sar
මෙතුමා දැකීමත් සතුටක්. ඇස් දෙකට කදුරු එනවා.දෙමව්පියෝ වත් අද කාලෙ අවවාද දෙන්නේ නෑ.තියන දරුවට විතරයි ආදරේ.මෙතුමා ශක්තියක්. ශක්ති කන්දක්
❤❤❤
ඔබ තුමාගේ වචන ටික ඇහුවම හිතට ලොකු හයියක්.2025අවුරුද්ද කොහොම හරි දිනනවා දිනනවමයි
"අමුවට රහට ,පපුවට තිතට "ඔබ උත්තම මනුස්යත්වයකින් හෙබි ව්ස්වයේ අනගි නිමවුමක් සර්,විස්වමාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතියි වන්නිනායක සර්ව මුනගැස්සුවාට🌹🌹🌹🌹🌹
ඔබ තුමාට සුභ නව වසරක් වේවා විශ්වයට ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏
වසර ගණනාවක් අපේ රටට අඩුවෙලා තිබුණු සුපිරිම සුපිරි positive thinker කෙනෙකු ගේ අඩුපාඩුව සපුරාලීමට sirta හැකියාව ලැබේවා ...මමත් අනිවාර්යයෙන් sir ge miracle award ekak 2025 වසර අවසන් වෙන දවසේ ලබා ගන්නවාමයි...යුගයේ ගුරුවරයානෙනි ඔබට සුබ නව වසරක් ජයග්රහණය සපිරෙන වසරක් වේවා ...❤❤❤❤❤
ඔබතුමා අප වෙනුවෙන් කරන මෙහේවරට අනේක වාරයක්
හදවතින්ම ස්තුතියි....ව්ශ්වයේ අශිර්වදය ඔබට වැඩි වැඩියන් ලැබේවා....🙏🙏🙏
2025 අවසානයේ ඉටු කරගන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා . අනිවාර්යයෙන් මම ඒක ඉටු කර ගන්නවාමයි. විශ්වය, විශ්ව මාතාව, අනේක වාරයක් විශ්ව ශක්තින් මට හැම දාම පිහිට වුනා. විශ්වයට ස්තුතියි
හදමුද පොසිටිව් VIBE එකක් 🤝
රටම කතා වෙන RHYTHM එකක් 👆
පේන පේන තැන VISION එකක් 👌
පදමට පන දෙනTHEME එකක් 🫶🫵 GOOD JOB SIR ....🙏💝
මානසිකව අන්තෙටමවැටුනු වෙලාවක කාන්තාරෙකට වැටුනු වැස්සක් වගේ සර්ගෙ වචන ටික ❤❤ බුදුසරණයි සර් ❤❤
ආදරනීය ගුරුතුමාට ගොඩාක් ස්තුතියි
ඔබතුමා නිසා පුදුම ශක්තියක් හිතට එන්නෙ මේ අවුරුද්ද නම් දිනනවාමයි ස්තුතිය විශ්ව මාතාවට මේ වැඩසටහන දකින්න සැලසුවාට
ඔව් sir මාත් විශ්වාස කරනවා.. යහපත ප්රාර්ථනා කරන්නාට සියල්ල සිදුවෙන්නේ යහපතට ❤️
මට මේ අවුරුද්දේ දිනන්නම ඕනෙ .ඒක මම මට දීපු පොරොන්දුවක් .ඒකට ඔබ තුමාගේ වචන ශක්තියක් වේවා
හදවතට දැනෙන්න, හිතට ලොකු හයියක් ගන්න සර් ගේ කතාව හරිම වැදගත්, සර් ට ගොඩාක් ස්තූතියි ❤❤❤
ඔබට සහ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ..🙏🙏❤️❤️
හරිම ආසාවෙන් බලපු vedio එකක් අමුතු සක්තියක් ආවා ඉතිරි ටිකත් දිනනවාමයි❤❤❤
ඔව් මට පුලුවන්
ඒ ඔබ තුමා නිසා
හිතට පුදුම ශක්තියක් දැනුනා
දිනනවාමයි සර්
ගොඩක් ඉස්තුතියි සර් මම බිමට පෑගෙන්න පෑගෙන්න නගිටලා ජයග්රහණයම හොයපු කෙනෙක් මෙ වචන හැම හදවතකටම ශක්තිය ක් වේවා 💜️❤❤️
2025 මම මගේ හීන දිනන වසරක්. අනිවාර්යෙන් මං මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවාමයි.🙏
අනන්ත විශ්වයේ ශක්තිය මට ලැබෙනවා.
සර්, ඔබයි මේ ශක්තිය මට දුන්නනේ.
ඔබට ස්තුතියි. 🙏
අපට ශක්තිය දෙන ඔබටත්
මේ විශ්වයේ ශක්තිය නිරන්තරයෙන් ලැබේවා 🙏
ඇත්තටම ගොඩක් ස්තූතියි සර් ඔබතුමාට ගොඩක් පිං මාරම ගැම්මක් ලැබුණා 2025 අති සාර්ථකයි ❤
2025 මගෙ හීන ඉටු වෙන වසරක් .විශ්වයේ අනන්ත වූ ආශිර්වාදයම ලැබේවා❤
මමත් රතුපාට කාර් එකක්ගන්න හීන මවනවා.පාරේ යනවිට මට රතුපාට කාර්මයි පේන්නේ.මගේ හීනේ ළගදීම ඉටුවන බව මගේ හිත කියනවා සර්.විශ්ව මෑනියන් මට උදව් කරනවා.ස්තුතියි !!!විශ්ව මෑනියණි!!!
ජිවිතය දිනන්න පාර කියන ඔබට ස්තුති ..සර් ...ජිවිතය මන් දින්නවා සර්...
අද නම් සර් music එක අඩුවෙන් සර්ගෙ voice එක හොඳට ඇහෙනවා. ඒ music එකත් ලස්සනයි. ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤ 🙏
අපි දෙන දේ අපිට ලැබෙනවා ❤😊සුබ අලුත් අවුරුද්දක් වේවා සර්❤ thank you thank you so much 🥰
ස්තුතියි සර් මෙි විඩියො බලන කොට හිතට මාර හයියක් එනව
Godak pin sir nithara apiwa දිරිමත් කරනවාට
❤❤❤ ස්තුතියි සර් 2025 දෙසැම්බර් මගේ පැතුම අනිවාරයෙන් දිනනවාමයි සර් මුණ ගැහෙන් එනවා
ඔබතුමාටත් ,විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු
අපේ ලස්සන හෙට ගැන කතා කරන්නට ලබන්නාවූ නව වසරේත් අපේ ගුරුපියානන්ට ශක්තිය ලැබෙවා. සුබ නව වසරක් වේවා. සියලු පැතුම් ඉටුවේවා. ස්තුතියි ලස්සනම වචන ටික ඒත් හරි ගැබුරු අර්තයක් ඒ තුල තියෙනවා. Thank sir 🏆️🏆️🏆️🏆️🏆️🏆️
ඇත්තටම මාර ශක්තියක් දැනුණේ .ඔබට ස්තූති අපට හොද මාර්ග කියලා දෙනවාට.මම සුවපත්.
මම ශක්තිමත්.
මම දනවත්.
මම සතුටින්
මම සාර්තකයි.
❤❤❤❤❤❤❤❤
ලස්සන වචන ටිකක් ❤
හිතට වදින්න කියලා දුන්නාට ස්තූතියි ❤
❤❤❤❤❤❤❤❤දන වචන කියලා දුන්නාට ස්තූතියි ❤
❤❤
❤❤
❤❤
❤❤
මම සුවපත්
මම දනවත්
මම ශක්ක්තිමත්
මම සාර්ථකයි
මම සතුටින්
ස්තූති
විශ්වයට,ම
බොහොම පින් සර් මන් හොයපූ ගොඩක් දේවල් තිබුනා...අද ඉදලා මන් පටන් ගන්නවා හරියට මන් ලියන්න මෙච්චර දවසක් කරේ ගෝල් එක ලියපු එක
කරන දවසක් ලිව්වේ නෑ ලියන නිසා දවසක්නෑ හිටපු ගමන් ඒ දේවල් සාර්තකවෙනවා ඒත් ඔබ කියපු විදියට සැලසුම් කොරොත් ඉක්මනටම සාර්තක වෙන්න පුලුවන් ඔව් මට පුලුවන් ❤️🙏
Thank you so much sir hari ma..වටිනා වචන.මනස..phadenawa..sir .hari .අගැයී..තරුන..පරපුරට .නව..nipaumak..sir hari ma..ලස්සනයි ඔබට ..mage ..හදවතින් .pessannsa...karanawa sir ..2025mage..තාක්ෂණය ..man..ada..gather ..ඔබගේ video එක .නිසා .pin .sir ඔබට බෙහෙවින් thanks ඔබට .theruwan sarane thawa..thawath..oba..tharuwak..වගේම ..apee...රටට .babelewa....ඔබගේ .වචනය මට .මැණික් .wage ..thank you so much sir
මම සුවපත්
මම ආකර්ශනීයයි
මම ධනවත්
මම ඉතා ධනාත්මකයි...
බොහෝම ස්තුතියි සර්.ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏
Math mahaththaya miya giya geheniyak mn sathutui mn gena mn me weddi godak diunui mn 2025 kade kaparadu karala thintha galaa aluth karanawa karanawamaii
සර් ඔයාටත් පවුලේ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා.සර් ඔයාගෙ වචනයක් ගානෙ අපේ හිත පිරිලා...2025 12.31.අනිවාර්යෙන්ම සර් එක්ක මම දිනපු ඉලක්කය ගැන සතුටින් කතා කරන්න එනවා ..සර් ට ජයම වේවා
සර් මගෙ අතිනුත් ලොකු වැරෙද්දක් උනා.මට ඒක හදා ගන්න ඕන.සර්ගෙ වචන ටික ලොකු හයියක්,ඔව් මම සුවපත්,
මම දනවත්,මම ශක්තිමත් ,මම සාර්ථකයි,මම සතුටින් ..යේ.....මම දින්නා සර්...ගොඩක් ස්තුතිය !...😊😂😂❤❤
ඔබ තුමා කරන මෙහෙය ඉතා වැදගත්.ස්තූතියි සර් ❤
නියමයි❤❤❤❤
මට 2025 .01.01 මුනගැසුනුනු❤හොදම විඩියෝ එක❤❤❤
ස්ර් ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි අනිවාර්යයෙන්ම මගේ ජිවිතෙ හොදම අවුරුද්ද 2025 . මාව ශක්තිමත් කල අවුරුද්ද 2024 .ස්තුතියි2024 . ඔවු මම සාර්තකයි❤❤❤❤❤❤
A genuine motivational delivery, the best ever in Sinhala.
May you be blessed with the best !
ඉතාමත් වටිනා දේශනයක් .තෙරැවන් සරනයි
Thank you so much.
ස්තුතියි ඔබට ඔබේ ශක්තිය මටත් ශක්තිය ක්❤
ස්තුති යි❤❤මහමෙරක් ඔබතුමා ට,
Thank you so much sir 🎉🎉
Super sir. Wow wow wow. Super wow. Godak watinawa.
Watinama adahas kiyadunne sir.godak sthutiy sthuthiy sthuthi.me vedio eka mata balanna selessu adaraniya wishwa mathawata sthuthiy sthuthiy sthuthiy❤❤❤❤❤❤
ස්තුතියි සර් ඔබතුමාගේ කතා ජිව්තේට ...ශක්තියක් ගෙන දෙනවා මාත් සාර්තකත්වය සොයන කෙනෙක් ඔබතුමගේ මුදල් ආකර්ශණයේ රස රහස් .පොත මට ලබා ගතහැකිද... 🙏 ස්තුතියි
ඔබතුමා ට මේ වසර විජයග්රාහී වසරක් වේවා ❤
Thank you so much sir ♥️ Theruwansaranai 🙏
❤❤❤❤Thank you dear boss ❤❤❤❤
Bohoma sthuti sir viswaye asirwadaya labewa pin ❤❤❤❤
sir......thank you so much to your valuable , strongful words.............the're not only words...big life lessons...........thjank you so much............good luck everyone.............hope to everyone successful , healthy and blessful life...................happy new year............go ahead.........
Oba thumata pin pin pin.
ස්තුතියි සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️
ස්තුතියි ඔබට දැනුවත් කරාට
සර්ට බුදු සරණයි ❤
සර්ට ස්තුති වේවා
Thank you ❤️❤️❤️ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
ස්තුතියි සර්... බෙහෙවින්ම...!
Sir. Thank's a lot. You re right.
Lot of thanks sir you are my hero.......!!!!!!
ස්තුතියි ! ස්තුතියි !
ස්තුතියි!
thank you sar❤❤❤❤❤,jaya vewà.budu saranai🙏🙏🙏
I wish you a happy new year.Thank you sir 🙏
Sthuthiy sthuthiy sthuthiy ❤❤❤
ඛෝහෝම ස්තුතියි❤❤❤
Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉 aubowan sir godak watinawa sthoothi sirta ❤❤❤❤❤
excelentthankyouverymuch
Thank you sir 🙏💐
Happy New year sir 💜💜💜
බොහොම ස්තුතියි sir❤❤
ඔබතුමාට බුදුසරණයි🙏🙏🙏
Thank you 🙏
Thank you ❤
Sir godaka pina .thanks sir ❤
Thank you so mach sir ඔය වචනටික ❤ ❤❤❤
ජීවිතේ දිනන්නම ඕන ❤❤
Mn godak dewal igana gaththa mn sirge hoda adahass satahan kara gannawa pothak laga thiyan mn mage kade issaraha gahanna wadanak lesa me widihata liyaa gaththa..
Mage kaden rupiyalak hari baduwak gaththa oyata sthuthii..
Magen ath wereddak hith ridimak unanam mt samawenna...
Mage.kaden.badu aran mt shayogayak dena oyaa dinen dina diunu wewaa.... me mt me dewall ahaddi hithata apu adahass
ගොඩක් ස්තුති සර් 🙏❤
Thank you so much sir...❤❤
Thanks...obathumata....
Peya ganak unath unath sirge lecture ahan inna puluwan.asawen balan inne sir video ekak danakan godak ස්තුති sir.🙏😊❤❤
ජිවිතය දිනන පාර❤🌼💪
super wow. Very good. Thanks lot.
ස්තුති ඔබ තුමාට❤❤
Good luck.sir❤❤❤
Thaman thulata, thama sitha thulata kimidila, durwala than hadagena,prathana kala lokayata, yanna ilakka gayagena sathutin inna, obadun owadan ada mal pal ganwi,maha gamank araba ma wegayen yami.obathumata ,nawa wasarethith thawa thawa mahama shakthiya labewa.vishwaye ashirwadaya labewa.❤❤❤
Iowata dañuma bedanna.sthuthi sir.
Mage yaluwek mata me video eka share kaley mama mulinma a mage hodama yaluwata shthuthi karanawa a wagema hithata denenna sir oba me kiyana wachana maarama widihata hadawathatama denenawa wagema 2025 arambaya lassanata loku salasumak karaganna puluwan wenawa obata shthuthi 🙏🏻❤️ mage hema balaporoththuwakma 2025 itu wenawamaii obe wachanayak wachanayak gane puduma sakthiyak lebenne wishwaya wagema obe wachanath sakthiyama wenawa oba thumata dirgayusha lebevaaaaa hemotama me wage guruharukam denna sakthiya lebevaaaaa ❤️🙏🏻🙏🏻
මම දිනනව.මට පුලුවන් ..
Thanks you so much sar harima asawen hitapu video eka Thanks sar❤❤
Thx sir
Thanks ❤❤