Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම උගක් පිං වැඩක්..බෝට්ටු අයිතිකරු ඇත්තටම හිත හොඳ මනුස්සයෙක් නැත්නම් තව කියක් හරි හම්බ කරන් එන්න කියයි...බුදු සරණයි සියලු දෙනාට
හොඳයි ... ඒත් පරිස්සමෙන් .... මෙයාලා ලෝකයේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවන් !!! හොඳ ආගන්තුක සත්කාරයකින් පසුව එයාලගේ රට..බලා යාමට සලස්වන්න ... !!!
Lankawe minissu kiynne maara minssu… somaliyan bottuwata lan wenne kawuda nathnm…
අපි හැමදාමත් ආගන්තුක සත්කාර අතින් ලෝකේ ඉහලින්ම ඉන්න රටක්න අපේ අය තවකෙනෙක්ගේ විපතදී පිහිට වීම සිංහයගෙ ලේ වලම තියෙන දෙයක් මේ උතුම් මිනිසත් කම කරපු සියලු දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝අපෙ මිනිස්සු මාර හොද ම්නිස්සු
උතුම් ක්‍රීයා❤🙏
අනේ අයියේ ඉක්මනින්ම ආපහු යන්න.❤❤❤❤❤ අරන්ම.අපිත් පුංචි රටක්නේ බේරුනාට thank god.මෙයාලා දීලා අපේ අය ඉන්නවනම් ගෙන්න ගන්න
Thank you Sri Lankan fishermen for your help for the poor guys 🎉
දැන් එනවා වැඩී විදේශීය බෝට්ටු .. කුඩ්ඩන්ගෙ වැඩක් වගේ... ඔලුවට කලින් මුට්ටිය දාලා බලනවා වගේ...😅😅😅
අසරණ උණ මිනිස්සු ට උදව් කරන්න ඒක ගොඩක් 🙏🙏🙏පින් බුදුසරණයි සරණයි
ඇත්තටම මෙයාලගෙ රටේ හිර ගෙවල්වල ඉන්න අපේ අයවත් ඉක්මනටම එන්න ලැබේවා
බොටිටුවෙ අයිති කාර මහත්තයා ට පින් ජිවිත තුනක් බෙරගත්තට
හොද වැඩක්
මට මතක් උනේ මුතුර් ඉදලා ගිහින් Commando එකේ සොල්දාදුවන් ටිකක් ගිතදේව මහත්තයා එක්ක මාස දෙකක් මහමුහුදේ අතරමන් වෙලා තායිලන්තයට පාවෙලා ගිහින් බෙිරැන හැටි මොනවා උනත් මිනිස්සු නේ ජිවිත බෙිරගත් සැමට ස්තුතියි ❤
Godak pin❤❤❤
බොහොම පිං
RESPECT
Oyalat bosstat godak pinsidda wenawa❤🎉
❤ proud of you Sri lankans ❤
අපේ අත්තා අපි පුංචි කාලේ අපිට කියල දීලා තියෙනවා ධීවර රැකියාව කරන්නන් හිත හොද අය කියලා. බෝට්ටුව හිමිකරු මුදල්වලට වඩා මනුස්සකම අගයන කෙනෙක්. ඒ වගේමයි බෝට්ටුවේ වැඩ කරපු අයත්
අයිතිකරැට පින්🎉
දැන් ඉතින් මුන්ව තියාන කීයක්හරි ඉල්ලමු සෝමාලියාවෙන්, අපෙ උන් උන්ට අහුනානම් වෙන්නෙත් ඕකනෙ😂🤭
😂😂😂😂😂😂😂😂❤❤❤❤
බොස් උතමිි මනුස්සයෙක් ජිවිත බෙරාගැනිම පිලිබද පින් 🙏
❤❤❤❤❤ godak pin respect 🙏 🫡 👏 🙌
මාලිමා රජයෙන් මේ වීර ධීවරයින්ට උදව් කරන්ඩ මුදලින් එහෙම
Verry,good,broo
ඔහුන්ට ...නැවත ... ජීවිතය .. ජීවත් කරවීමට සහය දුන් ධීවර මහතුන් හට කරන කියන කටයුතු සාර්ථක වී සතුටින් සමාදානයෙන් ඉදිරි ය ගත කිරීමට ලැබේවා'යි පතමි ..
බදු සරණයි සරණක් වුනාට
ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත හරි ලස්සනයි
❤🙏
පිස්සුද මුං හොද ගේමිකාරයො...ඒ කොනේ ඉදන් මෙි කොනට පාවෙලා එන්න😂😂😂
❤❤❤
මට සැකයි.....මුන් ගැන
ඔබලාත් දෙවි බලාවි
දැන් වැල නොකැඩී එයි😂😂😂 ආගන්තුක සත්කාර හොදයිනෙ😂😂😂
Godak. Pin. Leabeawa
තැන්කියු කිව්වාට කමක් නැහැ ආපාව් පලයන් හිටපු රටට 😂
🎉❤🎉
Respect
මෙයාලව අපේ වියදමින් හරි සෝමාලියාවට යවන්න නැති නම් තව කීදෙනෙක් ලංකාවට පාවෙලා එයිද දන්නේ නෑ ඔය ටෙස්ට් එකක් කරන්නේ
❤
අනේ පව් 😢 ගොඩක් පිං
අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන kanawo kanawo kiyapallako අන්තිමටම..ඕනවට වඩා ඕනි ම නැ. Okun ඉක්මනින් piwahal කරන්න..
🙏🙏🙏😢😢😢😢
Omg that’s my uncle 😂❤
මුන් තුන්දෙනා ආතල් එකට මුදු ගිය උන් වගෙ මට නම් පේන්නෙ😊😊
පවු අපි කවුරුත් මිනිස්සු ඒ අයගෙ පවුලෙ අය මොන තරම් බයකින් ඇතිද
9au deviyena
Ane oya kattiyawa ...Bentota Beach Hotel Ekata dhandha...Dawas 10k...Itapuu vaavay....khala Beela......puluvangnang odha Thailand kello Tikak import karala...Massage dendha kiyamuu.ping lebenawa ❤
අපිට වැඩිය හොඳට ඉනවා😂😂😂
කලින් ආපු උන්ට මොකද උනේ උන් ගැන දැන් katawak නෑ දැන්
උන්ට අනුර කිරි පොවනවා.. කිරි එරිලා ආදරේ වැඩි කමට😂
@@chathu-w6r මුජිබර් නෙද ලංකාවේ පදිංචි කරන්න කියන්ණෙ
මුහුදු කොල්ල කාරයොවත් ද
කොරන්ටයින් කරල ගන්න..අරු ගිහින් අතත් දෙනව.
Fisherman or pirates 😮
කෝදැන්මුන්ලංකාවටරින්ගාගත්තාද
These are Somalian pirates not fisherman
Den ithin inna hamaekma pawewi ei oua gamana..munwa ikmnta ywanna
Okun muhudu kolla karuwo
Oya minissunta lankawe aya auunanm ..maranawane ..bottuth .gannawa ne .
Naw kolla kala ratwal.walata pana ganwa..
Pau
Muhudu hukanno ,,, a kiyanne muhudu mankolllakarayo
Meyala .yawanna .apasu..somali .bayanakau
Kudu load ekak bala yanagaman wendethi
mun ataraman wecha muhudu mankollakaraoyda koheda
Badaginna awama Ona ekak Karanda hitanawa
Muhudu mankolla kaarayo kudu business karana ewun maaluwo allagena awwata welala kaemata aragena wehyi wathura boyida. Meke comment karana kattiya ane manda. Muhudu mankolla karayo nam ape deewarayanwa marala boattuwath peharagena yayi lankawata enne nehe. anika gemburu muhudata podyi boattuwalin eyida jaawaram kaarayo. Methana comment karana kattiya boruwata nahinna ona nehe.
Kohomada mun enne mehema . Navika hamudawata mewa ahuwenne nadda
😂😂😂😂
Pau deviyane
❤❤❤❤
❤❤