Ape Gedara 234 - නිවාස වලට වැරදි මත නිසා සිදුවන හානිය. Damage to homes due to misconceptions.

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 51

  • @wivant9008
    @wivant9008 Рік тому +7

    Sir ඔන්න අදනම් ගොඩක් දෙනෙක්ගෙ ඔළුගෙඩි සුද්ද කලා සතුටුයි sir ඒ වැරදිමත තර්කානුකූලව ඉදිරිපත් කරන නිසා ගොඩක් දෙනෙකුට වැදගත් ඉදිරියට කරන් යන්න සර් thank you

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 10 місяців тому +1

    බොහොම ස්තූතියි සර් හරි දේ පෙන්නලා දුන්නාට තෙරුවන් සරණයි !!!!

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Рік тому

    ස්තූතියි.. ඔබතුමාට නීරෝගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..

  • @achinirajapakse7215
    @achinirajapakse7215 Рік тому +1

    ඉතාමත් අද හොද වැඩසටහනක් බොහොම ස්තූතියි.

  • @ranganaprabhath3269
    @ranganaprabhath3269 Рік тому +3

    වැරදි මත ගැන ඊලග වීඩියෝ එකෙනුත් කතාකරමු සර්.ඉතාම වැසගත් දේවල් ගොඩක් අද වීඩියෝ එකෙනුත් ලබාගත්ත.

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Рік тому +2

    මේවගේ මිත්‍යා මතගැන දිගටම වීඩියෝ කරන්න . දීර්ඝායු වේවා ඔබතුමාට..

  • @welgamageirangani417
    @welgamageirangani417 Рік тому +3

    මේ ගැන තව කතා කරන්න.සමාජයට ඉතාමත්ම වටිනවා.

  • @malcomfernando5194
    @malcomfernando5194 Рік тому +1

    ඇත්තටම...
    තව මිනිස්සුන්ගේ වැරදි මත පිළිබඳව video 1k කරන්න

  • @thimalrama3406
    @thimalrama3406 Рік тому

    ස්තූතියි නියාමනය

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 Рік тому +1

    ස්තුති සර් 🙏🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Рік тому

    සර්, මේ සම්බන්ධව තව වීඩියෝ එකක් කරන්න. අද වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් පිලිබඳව දැනුවත් වුනා. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරනයි!!! ඔබතුමාට .

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      හොඳයි බලමු.

  • @gunap7326
    @gunap7326 Рік тому +1

    කරුනාකර පහදාදෙන්න.
    1. අරලිය මල් ගස් ගෙදර ඉදිරිපස තිබිම අසුභද?
    2. බුදුන් වඳින කාමරය යටින් පහල වැසිකිළියක් තිබිම නරකද?
    මේවා අසුභ නම් ⁣දෝෂ වලකාගතහැක්කේද?
    1. කුස්සිය බස්නාහිර
    2. ගරාජය ඊසාන
    3. මාස්ටර් නිදන කාමරය ගිණිකොණ
    3. කුස්සිය බස්නාහිරට හොඳ නැද්ද?
    ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @samanchan1
    @samanchan1 Рік тому

    oba tumage pahadili kireema godaak watinawa me gena tawa vedio karanna ......>Tanks,,,,,

  • @chamindayapa1355
    @chamindayapa1355 Рік тому

    Good job

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 5 місяців тому

    Budusarani apata godak danuma deNawata

  • @sumuduwasana6273
    @sumuduwasana6273 Рік тому +1

    Godak isthuthi obathumaya.

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 Рік тому

    MS bedroom eka nirithata thibenne .bed eke hisa isaneta. Eka gataluwak da .obata budusaranai

  • @shanukiumaya1672
    @shanukiumaya1672 Рік тому

    Sir mage niwase pradana dora uthurata thiyanna.batahirata dorakuth dakunata dorakuth thiyanawa.wasthu vidyawata anua uthurata pradana dora thibunoth nagenahirata pitawemak onemada.pahadadanna

  • @smilely5632
    @smilely5632 Рік тому

    👍 grt expecting more videos

  • @maheshmaduranga2203
    @maheshmaduranga2203 Рік тому

    Center point eka udin padipelak yana eka Honda nadda.?

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 Рік тому +1

    මගෙ ගෙදර පිරිසිදුම ලස්සනටම තියෙන්නෙ washroom eka 😁

  • @wivant9008
    @wivant9008 Рік тому +2

    සර් ඉස්සර දසුන් එක්ක ප්‍රශ්න විචරාත්මකව වැඩසටහන කලා හරිම හොදයි ඒක මොකද එතනදි ගොඩක් අය අතරට දැනුම ගියා මිනිස්සුන්ගේ මේ වැරදි මත වලින් ගලවගන්න පුලුවන් වෙයි සර්

  • @chamalkamaduwanthibandara363

    godak watina karunu danagaththa. Sthuthi oba thumata . Mage gedara wahalaya balapu kena kiuwa pradana uluwassa hari madin waten widiyata thamai uda mudun leeya gihin thiyanne eka honda na kiyala namuth mata me vedio balanakota e pilibada oba thumagena ahanna hithuwa . Meya wenas kala yuthuda ? Pilithurak balaporothtu wemi

  • @sithilajayawickrama1144
    @sithilajayawickrama1144 Рік тому +2

    සර්, නිවසක ඇතුලේ තබා ගත යුතු නැති අනවශ්‍ය භාණ්ඩ තැබීම සදහා මඩුවක් සාදනවා නන් එය සුදුසු දිශාව කුමක්ද සහ විය යුතු ආකාරය පිලිබදව දැන ගැනීමට අවශ්‍යයි?ගරාජයේ වහල(යකඩ සැකිල්ල,අමානෝ සෙවිලි) නිවසේ පිට බිත්තියේ සිට තාප්පයට ඈදා සැදීම සුදුසුද කිසිම කනුවක් යොදා ගන්නේ නැතුව?

  • @wasanthabandara2782
    @wasanthabandara2782 Рік тому

    Thank

  • @madhurapriyashantha1986
    @madhurapriyashantha1986 Рік тому +1

    Thawa tikak karamu neda? Honda dewal tikak ahuwa. Mudun leeya gehimiyata wada diga wiya yathuda

  • @nirmalee2769
    @nirmalee2769 Рік тому

    me gena tawa kata karanna.godak watenawa. oba tumata deergausha lebewa!!

  • @samankumari1325
    @samankumari1325 Рік тому

    Thawa ekak karamu sir

  • @blackshanonfire
    @blackshanonfire Рік тому

    Sir loku deyak boru matha gena kiyapu eka.nodanna dewal nam ananthai.gedarata ena minissu thamai boru matha kiyanne.api nam sirge wedasatahan balana nisa hari de dannawa.thank you sir

  • @basilkumara2821
    @basilkumara2821 Рік тому

    බිත්ති දෙකක් අතරට දොරක් තිබ්බොත් එහෙම නැත්නම් එක බිත්තියකට හේත්තු වේලා දොරවල් තිබ්බොත් හොද නැ කියන කථාව ගැන පැහැදිලි කිරිමක් කල හැකිද? උළුවහු තියන කොට උළුවහු කන් දෙක හෝ එක කනක් බිත්තියකට කා වැදුනාම වෙන ප්‍රශ්නය තමයි මම ඇහුවේ.ඔබතුමාට තෙරුවන් සරනයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @mahindapathrirathna218
    @mahindapathrirathna218 Рік тому +1

    සර් අවුරැදු 20 පමණ පරණ නිවසක වහල වෙනස් කිරිමෙිදි පරණ බිත්ති නැවත උස් කිරිම සුදුසු දැයි පහදා දෙන්න. Thank you

  • @achiraprabath4191
    @achiraprabath4191 Рік тому

    ගිනි කතිරය කියන්නෙ මොකද්ද සර්

  • @dushanthiariyarathna2959
    @dushanthiariyarathna2959 Рік тому

    කු ස්සියේ සින්ක් එකනේ පිට වන වතුර වල නැ නැගෙනහිර ට හොදයි ද

  • @saramelakai3387
    @saramelakai3387 Рік тому

    Sthuthi ❤️❤️🙏🙏🙏🙏

  • @nuwanmedonza4433
    @nuwanmedonza4433 Рік тому

    Thank you

  • @ajithajithchinthaka2915
    @ajithajithchinthaka2915 Рік тому

    Mga gadara දිග 43.palla 35 මම කොහොමද කරන්න ඕනි

    • @ajithajithchinthaka2915
      @ajithajithchinthaka2915 Рік тому

      ඉස්සරහ kabara ඊසාන දිසාවට තියෙනවා a කොටස uda kabarayak ඇවිල්ල තියෙනවා tharappuwa aliyan nagan hirata තියෙනවා ඊසාන මුල්ලේn nginna හොඳda

  • @blackshanonfire
    @blackshanonfire Рік тому

    Sir ayeth karanna mewa gena.kem krama genath karanna

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 Рік тому +1

    අම්මෝ ලොකු දෙයක් බොරු මත ගැන පැහැදිලි කිරීම 😂

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 Рік тому

    මුදුන් යටලීයට කෙලින් හො හරි මැද , උළුහහු ජනල් තිබිම උළුහුවල කනු කෙලින්ම පිහිටිම දෝෂයක් නැද්ද තියනවද ? මේක පිලිතුරු බලාපොරොත්තු වෙමි

  • @nerujakaluarachchi1389
    @nerujakaluarachchi1389 Рік тому

    ගිනිකොනට කුස්සිය දාන්න කියලා නැගෙනහිර බලාගෙන උයන්නේ කොහොමද,ලිප තියන්නේ ගිනිකොන පැත්ත බලාගෙන නේ

  • @sumuduwasana6273
    @sumuduwasana6273 Рік тому

    ACH eka aluminiyam uluassa janela uluahu valata gaman Ganna ada.

  • @omanthabandaraekanayake7557

    සර්, කුස්සියේ පෝරණේ උඩ පාවිච්චි කරන්නෙ නැති සිමෙන්තියෙන් බැදපු වතුර ටැංකියක් තියෙනවා. ඒක ඉවත්කරන්න ඕනේ නේද සර්.
    දීර්ඝායු වේවා ඔබතුමාට, තෙරුවන්සරණයි!

  • @anushapathmini4476
    @anushapathmini4476 Рік тому

    Mage gedara uthura saha negenahirata dora tiyenawa dakunatat dorak dala dhwara satahana hadaganna ona nisa man uda tattuwe dakune room ekakin balkaniyata yanna dorak damma,e gana pahadili kirimak karala denna.

    • @wivant9008
      @wivant9008 Рік тому

      Nidana kamarayakin dorak dala be e gena parana video wala thiuenawa

    • @anushapathmini4476
      @anushapathmini4476 Рік тому

      Obathumage kalin video eken eka danagath nisai e prasne mata awe.dorak danna wena disawakut na.idiriyedi Obathuma muna gahilama kata karanna wenawa,obathuma karana samaja sathkarayata godak pin.

  • @shammishakya5213
    @shammishakya5213 Рік тому

    නිරිත පොළව ශක්තිමත් වෙන්න ඕන කියලා නේද කියන්නේ මහත්මයා... ඒක නිසා වෙන්න ඇති කියලා යි අපි හිතුවේ ටොයිලට් පිට්ස් හොඳ නෑ කියලා කියන්නේ.

  • @welgamageirangani417
    @welgamageirangani417 Рік тому

    අගනා වැඩසටහනක්.

  • @wasanthabandara2782
    @wasanthabandara2782 7 місяців тому

    Thank