Ape Gedara 271-දරදඬු නිවස හීලෑ කර ගන්නේ කෙසේද?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 67

  • @dineshabethmage-bn5rs
    @dineshabethmage-bn5rs Рік тому +6

    ඔබතුමා දැනුම් සම්භාරයක් හරිම වටිනා කරුණු මිනිසුන්ට දැනුම ලබා දෙමින් හිත සුවපත් කර දියුණුව ලබා දෙමින් නිවැරදිව කටයුතු කරමින් නීරෝගී , සතුටින් තම කැදැල්ල තුල ජීවත් වීමට දැනුම ලබා දීම මහා පිනකි.ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 26 днів тому

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому

    සර්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 සර්ගේ මේ වීඩියෝ අපේ ජීවීතේට ඉතා වැදගත්

  • @mallikaperera5403
    @mallikaperera5403 Рік тому +2

    නිරිත දිශාවේ gate eka තියෙන්නේ ඊසාන දිශාවේ සුදු බෙල්ලෝ දාන විදියටම රතු බෙල්ලෝ 7k දාන්න ඕනි ද නැත්තං eka bellekda. පිලිතුරක් බලාපොරොත්තු වෙමි . ස්තුති , දීර්ඝායු වේවා !

  • @shanthafernando647
    @shanthafernando647 Рік тому +1

    ස්තූතියි ඔබ තුමාට ..ඉක්මනින් ඔබව මුනගැහෙන්න එනවා...මගේ නිවස බලවා ගැනීමට....

  • @kedallahomes9959
    @kedallahomes9959 Рік тому

    Dinen dina oba thuman laba dena denumata godak pin🙏🙏 Budusaranai Ape Sir🙏🙏

  • @minushithathsarani8200
    @minushithathsarani8200 Рік тому

    ස්තූතියි සර්..තෙරුවන් සරණයි..!

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому +3

    මේපැහැදිලි කිරීමි බොහොම වටිනව ඒත් ඇසීමට දෙයක් ඇත්නම් දැනගන්නෙ කෙසේද කියා පැහැදිලි කලොත් හොදයි තෙරුවන් සරණයි දීර්ගායුෂ ලෑබේවා ඔබතුමාට

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      මෙහි ම සඳහන් කරන්න.

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Рік тому

    ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      බොහොම ස්තූතියි!

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому

    Obathumata ..jaya .........sathuta

  • @mayurigulavita3028
    @mayurigulavita3028 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Рік тому

    ස්තුතී සර්

  • @seeta164
    @seeta164 Рік тому

    Stute obatumata budusaranai

  • @tilakweerakkody7781
    @tilakweerakkody7781 Рік тому

    if we build roof by using aluminium bars and transparent sheets on court yard, ..........?
    pl answer.

  • @shereeniqbal6096
    @shereeniqbal6096 Рік тому

    Thanks very important advice

  • @wivant9008
    @wivant9008 Рік тому

    Thank you sir මේ විඩියෝ අයින් කරන්න එපා සර්

  • @ireshasanjeewani1761
    @ireshasanjeewani1761 Рік тому

    මගේ ගෙදර වැසිකිළි වල සහ වතුර යන ගලිය තිබෙන්නේ දකුණු දිශාවේ තිබෙන ආර්ථික දුෂ්කරතා එක්ක වැසිකිළි වල දැනට වෙනස් කිරීම අපහසුයි තාවකාලිකව හරි විකල්පයක් නැද්ද

  • @nilukadimali501
    @nilukadimali501 Рік тому

    Thank you sir 🙏🙏

  • @NayanaKumari-ur3gp
    @NayanaKumari-ur3gp Рік тому

    Sir planak balala weradi hadanna kiyak gannawada. Sir lagata Enna ahanne. Mula idanma Vedio balanawa. Weradi godak tiyenawa. Ratnapure inne

  • @ronibimba6349
    @ronibimba6349 Рік тому

    Mata oba thumagen dena ganna oni mama aluthin niwasak hada gaththa boss geyak a gedarata thiyala thiyene parana gearakin galawapu janel dorawal.uluhau
    Mama passe me gena dena gaththe
    Mama videsha gatha wela inne
    Mata me gena pilithurak laba dena men karunawen illa sitimi

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому +3

    ගෙදරක මිරිස්ගල තැබිය යුත්තේ කොහෙද කියා ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි

  • @dineshmaduwantha5372
    @dineshmaduwantha5372 Рік тому

    මහත්මයා මගෙ නිවසෙ ප්‍රදාන දිශාවන් 4ම ගෙදර මුලු හතර කෙලින් එන්නෙ..මගෙ ඉඩමෙත් ප්‍රදාන දිශාවන් 4ම මුලු 4ට එන්නෙ එවගෙ නිවාස වලට වාස්තු බලන්නෙ කොහොමද ?..

  • @sandakelumsammani1854
    @sandakelumsammani1854 Рік тому

    සර් දකුණු දිශාවේ මිදුලේ ටැප් සහ වතුර පීල්ල තිබීම ගැටලුවක් නෑ නේද

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 Рік тому

    සර් නිරිත කාමරේ ඇතුලෙ ඇද තියන්න ඕනෙ කොහොමද. නිදියනකොට හිස දාන්න ඕනෙ කොහොමද..

  • @DasuniirushikaSisirakumara
    @DasuniirushikaSisirakumara Рік тому

    Sirge wadasatahan godak watinwa apith houses plan eka hadagena tiyanne sirta kiyala balaganna puluwan weida

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 Рік тому

    මේම ව්ඩ්යො වේ පේන්නපු දිශා චක්‍රය පැහැදිලිව පේන්නන්න.ස්තුතියි

  • @samudayafernando5672
    @samudayafernando5672 Рік тому

    Nala lindak Dalunu dishawe thibima Asubada ?

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      නළ ළිඳ ගැටළුවක් නැත.

  • @marinacaniziya5782
    @marinacaniziya5782 Рік тому

    Mulutangeya ginikonata ganna baha issahatamai parata tiyenne watanbata gattata kamak natda?

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      කමක් නැත.

  • @reemmatar3099
    @reemmatar3099 Рік тому

    Mathugam mage niwasata avith plena wenas kara ganna mama monawada karanna ona mage maha gedarath thiyenne ekama idame nisa dekama parikshawak kara ganna awashsay

  • @nandanijayatunga4912
    @nandanijayatunga4912 Рік тому

    මගෙ ලිද දකුණේ එය වටා තාප්පය ක් බැදලා තියෙන වා එය ගොදයි නේද ස්තුතිය

  • @Hasith640
    @Hasith640 Рік тому +2

    අලුතින් හදන්න ඉන්න නිවසේ ඉඩම තියන විදියට ගිනිකොනේ තමා ලිද තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැද්ද සර්.

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      ප්‍රධාන දොරට පේන්නෙ නැත්නම් කමක් නෑ.

  • @ajithpushpakumara6736
    @ajithpushpakumara6736 Рік тому

    සර් ඔබතුමා නිසා අපි ගොඩක් වැරදි හදාගත්තා බොහොමත්ම පින් ,ඔබතුමාට , සර් අපේ ටොයිලට් පිට් එක තියෙන්නෙ ගිනිකොන දිසාවෙ , පෝරනේ මුල්ලකට අසුවෙනවා ,ඒක අසුබද?

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      මුල්ලට අහුවුනාට කමක් නැත. අත්තිවාරම්ට හසු නොවි

  • @gray6926
    @gray6926 Рік тому

    උතුර ඊ සාන නැගෙනහිර මායිමට ගෙන නිවස. සාදා තිබෙනවා එය අසුභ ද ප්‍රදාන දොර තිබෙන්නේ දකුණු දිසාවේ නිරිත ට ලගා වෙන්න එහි දෝෂයක් තිබෙනවා ද පිළිතුරක් දෙන්න

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      දොරවල් පිළිබඳව ප්‍රශ්නයක් නැත.

  • @shanukamadushanka7667
    @shanukamadushanka7667 Рік тому +1

    💙🙏

  • @video......2803
    @video......2803 Рік тому

    මහත්මයා බිම්මල් වගා ගෙය ඊසාන දිසාවේ සුදු සුද?

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Рік тому

    🙏

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Рік тому

    අපේ ගේගැන විස්තර දැන් ඔබ තුමා දැන් දන්නව පුතාට ඉතිරිහරිය කරගන්න ඔබතුමාගේ පිහිට ලබාදෙන්න අපිට අලුතින් එලියට ගන්න කියපු පුංචි පෝරනුව ලග මිරිස් ගල තියන්නද කාරුනිකව පිලිතුරු ලබාදෙන්නේ නම් අගේ කරමි ඒවගේ අපිට කිව්ව පිලිවෙත් අද හෙටම කරන්නද වැඩ පටන් ගත්තම කරන්නද කියලත් දැනගන්න පුලුවනිද

    • @disnashriyanjani6153
      @disnashriyanjani6153 Рік тому

      මගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා දෙන්නේ නම් ඔබ තුමාට ගොඩක් පිං දීර්ග ආයුෂ ලැබේවා

    • @disnashriyanjani6153
      @disnashriyanjani6153 Рік тому

      සර් අපි දිවුලපිටියේ එදා ඇවිත් ගියේ මට දැනගැනිමට ඇත්තේ මටත් මගේ මහත්තයාගෙත් කාමරය එකට යා නොකර වෙනම හදාගන්න හැකිනම් හොදයි තව අපිට අලුතින් එලියට ගන්න කිව්ව පෝරණුව .ලග මිරිස්ගල තැබීම සුදුසුද කරුනාවෙන් කියාදෙන මෙන් ඉල්ලමි

    • @ruwaniruwani4827
      @ruwaniruwani4827 Рік тому

      Mis mama Laga.matath me sir gana danagana ona.akalage ge blna awada.mata akkage pH no Dena pulueanda

  • @NadiShamali-e5r
    @NadiShamali-e5r Рік тому

    අනේ සර් මට මේකට පිලිතුරක් දෙන්න , දකුනු දිසාවට වොෂින් මැසින් එකේ වතුර යන පිට් එක හදලා තියෙන්නෙ ඒක වැරදීද? සින්ක් එකේ වතුර යන්නෙත් ඒ පිට් එකටමයි , පහදා දෙන්න සර් බුදු සරණයි !!!

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому

    👍👍👍

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 Рік тому +1

    දකුනු දිශාවේ තමයි අපේ කුනු දාන තැන තියෙන්නෙ ඒක අසුබයිද සර්

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      ගේ ඉදිරිපිට නොවේ නම් ඒ ගැන ඒ තරම්ම හිතන්න එපා.

    • @hiranyahonashi2231
      @hiranyahonashi2231 Рік тому

      @@Vaastulk නැහැ අපේ ගෙදර නැගෙනහිර පැත්තට මුහුනත තියෙන්නෙ

  • @SunethraKumariObesekara
    @SunethraKumariObesekara Рік тому

    ගඩොල් පෝරණුවක් පිලිස්සීමට දකුණ සහ නැගෙනහිර, ඊසාන සුදුසු ද සර්

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      ඊසානයට බැහැ.

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 Рік тому

    ගේ ඇතුලට කොන්ඩ කුරුල්ලන් එම හොදද

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 Рік тому

    💜💜💜🙏🙏🙏🙏🙏

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому

    මහත්මයාත් දරදඩු වෙලාද මන්දා❤

    • @Vaastulk
      @Vaastulk  Рік тому

      එහෙම පේනවද?

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 Рік тому

      @@Vaastulk අම්මෝ නැහැ වචනය විතරක් ගොරෝසුයි❤

  • @agachaminda4439
    @agachaminda4439 Рік тому

    ව්‍යාපාරික වාස්තු මතෘකාව මගහැරුන ⁣සර්

    • @Vaastulk
      @Vaastulk  Рік тому +1

      ඔව් ආයේ පටන් ගමු.

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 Рік тому +1

    ඔබතුමාට ස්තූතියි

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Рік тому +1

    ස්තූතියි ...තෙරුවන් සරනයි !🙏💖