Answers to your Questions - ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු - Ape Gedara 348

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 51

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 12 днів тому

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 17 днів тому +2

    ඔබතුමා නම් මිහිපිට දෙවියෙක් බව මට පසක් වේ

  • @ThusharaUdaya-z1n
    @ThusharaUdaya-z1n 15 днів тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      තෙරුවන් සරණයි

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 14 днів тому

    සුබ නව වසරක් වෙවා.. ස්තූතියි ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

  • @AmilaPerera-d8x
    @AmilaPerera-d8x 16 днів тому +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඹ බ තුමාට.

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      ඔබටත් එසේම වේවා

  • @renukabandara8282
    @renukabandara8282 15 днів тому +1

    සුභම සුභ නව වසරක් වේවා!

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      ඔබටත් එසේම වේවා

  • @pereramkpk4422
    @pereramkpk4422 16 днів тому +1

    සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්ද ක් වේවා !ඔබතුමාට . මගේ ප්‍රශ්න යට පිලිතුරක් ලැබුණා .ගෙයි වැඩ කරගෙන යාමට කෝණ මාසය බලපෑමක් නැති බව පටන් ගත් වැඩ කට. දීර්ඝායුෂ වේවා !ඔබතුමාට .

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      ඔබටත් එසේම වේවා තෙරුවන් සරණයි

  • @manelathukorala4854
    @manelathukorala4854 16 днів тому +1

    සුබ අළුත් අවුරුද්දක් වේවා 💐🌻💐🌻දීර්ඝායුස ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      ඔබටත් එසේම වේවා

  • @madumadu8000
    @madumadu8000 17 днів тому +3

    Subama suba අලුත් අවුරුද්ද weva !!!!! Theruvan saranai සියලුම weda katauthu සාර්ථක weva!!

    • @Vaastulk
      @Vaastulk  15 днів тому

      ඔබටත් එසේම වේවා

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 5 днів тому

    බොහෝම ස්තුතියි! 🙏

  • @Annesabbrinaporrite
    @Annesabbrinaporrite 17 днів тому +1

    ව්දුලි ම්ටරෙ ට ව්සදුම්ක් ලැබුනා බොහොම ස්තුතියි

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 17 днів тому

    ලැබුවාවු අලුත් අවුරුද්ද සර්ටත් සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤ අලුත් නිවහනක් බලාපොරොත්තු වන සියලු දෙනාටත් නිවහනකට යන්න ලැබේවා

  • @OshadiGimhani8481
    @OshadiGimhani8481 17 днів тому +2

    ඔබතුමාට සුභම සුභ නිරෝගිමත් නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏
    🌟 කුලී නිවසක් තුළ ප්‍රධාන නිදන කාමරයේ දිශාව වෙනස් වීම කුලී නිවෙස් හිමියන්ට බලපාන්නේ කෙසේද ? ඒ සඳහා පිළියම් තිබේද ?

  • @vijanipamoda572
    @vijanipamoda572 16 днів тому

    Subrama suba aluth auruddak wewa. Mama obathumage Vedio balanne Aran aurudu ganak wenawa. Obathumagen man wasthugena godak dewal igena gaththa. Api ape gedara 2024 January 31 mulgala thiyala hadanna aran may 16 weddi gedara hadala iwara karala padinchiyatath awa. Obathumata godak pin me dena danumata. Ape gedara hadanna man obathumage vediyo walin sahenna danumak Aran wasthudosha puluwan tharam awama karagena gedara hadagaththa. Obathumata godak pin 🙏🙏🙏

  • @ruwanthi08T
    @ruwanthi08T 17 днів тому +1

    සුබම සුබ වේවා ඔබතුමාට..

  • @harshadilhan165
    @harshadilhan165 17 днів тому

    Subama suba aluth auruddak weewa hamotama,theruwan saranai ❤

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 14 днів тому

    සර් ව්‍යාපාරික වාස්තු ගැන කතා කරන්නකෝ ව්‍යාපාර ස්තානයක මුල්ගල තියන්නේ කොහොමද සර් පැහැදිලි කරන්නකො ඉතාම වටිනවා

  • @isurulasanthajayasinha8865
    @isurulasanthajayasinha8865 14 днів тому +1

    Mage plane ekak thiyenawa balanna puluwanda mahaththaya

    • @Vaastulk
      @Vaastulk  12 днів тому

      වැඩි විස්තර සඳහා මෙම අංකවලට අමතන්න 0777 89 20 17 / 0777 89 20 51

  • @LasanthaKumarasiri
    @LasanthaKumarasiri 15 днів тому

    Sir mage gedara pradana dora dakunata barawa ginikona peththen thiyene hodaida narakaida

  • @madhudealwis4394
    @madhudealwis4394 17 днів тому

    ඔබතුමාට උතුම් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ නව වසරක් වේවා.....!මම ඔබතුමාගෙ වැඩසටහන් හැම එකක්ම බලනවා. ඒ හැම වැඩසටහනක් ම ඉතාම විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිතයි....
    එම වැඩසටහන් මගින් ලැබුණු දැනුම් උපරිමයි..
    ඒත් නොවිසඳුණු ගැටළුවක් තිබෙනවා.
    ජනෙල් යෙදිය නොහැකි වැට මායිම් සහිත නිවාස සඳහා කෝට්යාඩ් එකකට වඩා යෙදීමට හැකියව තිබේද?

  • @aryawathithennakoon2209
    @aryawathithennakoon2209 16 днів тому

    ❤❤❤❤❤❤❤

  • @KokilaUdayangani-uu7or
    @KokilaUdayangani-uu7or 14 днів тому

    නිවසට ඇතුලුවීමට ඇති පඩි ගණන කීයක් විය යුතුද

  • @chathumadhu2269
    @chathumadhu2269 16 днів тому

    ගේක උඩු මහලට පිටින් පඩිපෙලක් දාලා අත්ට්ගිවාරම නැති සාලයක් කා පෝච් එකට add කොලොත් උඩු මහලේ වර්ගඵයල සීහුම් කල යුතුද

  • @liyanagedon9748
    @liyanagedon9748 16 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hellosrilanka8509
    @hellosrilanka8509 17 днів тому

    Mahathtaya tattudeke geyak balawaganna kiyak gannawada

  • @edmblackshan
    @edmblackshan 17 днів тому

    sirta suba nawa wasarak wewa. sirge vedio balanawa mula sita. ge hada gatta sirge wedasatahan anuwa. thanks

  • @Annesabbrinaporrite
    @Annesabbrinaporrite 17 днів тому

    පලින් වහල ගැන කියන්න පසුව වහලය හදනවා එතකන් ඇද යටලි වලට අහුවෙනවා ව්සදුම්ක් කියන්න පින් ඔබට

  • @asanthaaluthwela5291
    @asanthaaluthwela5291 16 днів тому

    Bathroom ekak hadanakota fanlight/window ekak nethuwa bedroom ekak laga hadana eka gataluwak da? Exhaust fan ekak haraha ventltion ganna..

  • @aprnjayasiri7283
    @aprnjayasiri7283 17 днів тому

    මහසොන් පරාළය නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා ගැනීමට

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 17 днів тому

      මේ පිලිබදව පරන විඩියෝ එකක හොදට තෙරුම් කරලා තියනවා සර්❤

    • @aprnjayasiri7283
      @aprnjayasiri7283 16 днів тому

      Kohamada eka balnne

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 16 днів тому

      @aprnjayasiri7283 සර්ගේ පරන විඩියෝ බලන්න තියෙ

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 16 днів тому

      @aprnjayasiri7283 සර්ගේ 121 විඩියෝ එකේ තියෙනවා

  • @dilinisamarasinghe8911
    @dilinisamarasinghe8911 16 днів тому

    Sir mage gedara kitchen eka dakunu disawata thiyenne toilet eke ginikonata thiyene eka prashnayak thiyenawada

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 17 днів тому

    👍👍👍👍

  • @DaikiAxisEnvironmentSriLanka
    @DaikiAxisEnvironmentSriLanka 16 днів тому

    බිම් මහල completed ගෙදරක උඩු මහල හදද්දි සැලකිය යුතු වාස්තු මොනවාද

  • @Shyamajanakee
    @Shyamajanakee 16 днів тому

    Ammoo ada thama hitha hadune... obathumata godak sthuthi...Wasthu balapu hamoma keewe master bedroom eka Niritha newebe honda na kiyala...wayamba thiyenne...Eth honda na kiyala...

  • @ruwininisansala3635
    @ruwininisansala3635 16 днів тому

    මගේ ඉඩමෙ කෙළවරේ සොහෙනක් තියෙනවා. නිවසට හොද නැත්ද?

  • @kasunpriyadarshana2632
    @kasunpriyadarshana2632 17 днів тому

    අපේ කුස්සියේ උතුරට හා බටහිතරට පමණයි ගෑස් ළිප තියන්න පුළුවන්. බස්නාහිර දිශාව බලාගෙන උයන එක සුදුසු නැත්ද

  • @RavidhuChamara-s3o
    @RavidhuChamara-s3o 8 днів тому

    නැගෙන හිරෙට වෙන්න වැසිකෙලිය තිබිම අසුබද

  • @nishasaranga3851
    @nishasaranga3851 17 днів тому

    නිවසේ හරි මැද (ගිනි කතිරය) බැලීමේදී වැරන්ඩා කොටස අයත් වෙනවාද

  • @NadeeRuwan-ut7vp
    @NadeeRuwan-ut7vp 17 днів тому

    නිවසක මුදුන් බිත්ති 3ක් තියෙන්න ⁣හොද නැද්ද

  • @Annesabbrinaporrite
    @Annesabbrinaporrite 17 днів тому

    පලින් වහල වල යටලි දිගටම තියෙනවා ඇද යටලි වලට හසු වෙනවා මොකද කරන්නෙ මහත්තයා

  • @sigithis.p2754
    @sigithis.p2754 16 днів тому

    🇮🇱🇮🇱🇮🇱🙏💕