Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wii mage siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 siyaluma apala duruwe setha selasewaa sadu sadu sadu sadu
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏
Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage siyaluma apala duruwe setha selasewaa sadu sadu sadu 🙏🙏🙏
අපේ අජිත් ගේ පිළිකාව මෙපිරින් බල යෙන් සුව වේවා 🙏🙏🙏🌷🌷🌷
🙏
මේ පිරිත් බලයෙන් අපේ සිතුම් පැතුම් ඉටුවේවා අපි බලාපොරොත්තු වන දේ එලෙසම ඉටුවේවා 🙏🙏🙏💐💐💐🌻🌻🌻🌹🌹🌹🪷🪷🪷🌷🌷🌷🏵️🏵️🏵️🌺🌺🌺🥀🥀🥀🪴🪴🪴🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි
මේ උතුම් පිරිතෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පිය උපෙක්ෂා සදමාලිටත් නෙතුමිනි සිනහරහා දුව පහන්දි දුව යුවනි දුව නෙත්රු අබ්සෙක් පුතාටත් අම්මාටත් මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නිරොගී සුවය සතුට සැනසිම ලැබේවා නවගහා අපල දුරුවේවා බලාපොරොත්තු වැඩකටයුතු සාර්තක වේවා සියලුම දෙනාට යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා තෙරුවන් සරණයි 🌻🌺🌻🌹🌻🌺🌻🌹🌻🌺🌹🌻❤❤❤🙏🙏🙏
සාදු සාදු සාදු .🙏
මෙ පිරිත් අනු බවයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වී මගෙ මහත්තයාගෙ රැකිඋආව සර්තක වෙවා සියලු ලෙඩ දුක් දුරු වි මුලු පවුලටම සෙත සැලසෙවා සාදු සාදු සාදු නිරතුරුවම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏
O😊
මෙම පිරිතේ ආනුභාව බලෙන්ම නැගණිය ඉක්මන් සුවය ලැබේවා
🙏
මටත් මගෙ පවුලේ සියලු දෙනාටත් මේ ලෝකෙ ජීවත් වන්නාවූ සියලූම සතා සිව්පාවටත් සියලූම මිනිස් ජනයාටත් සෙතක් ශාන්තියක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වු මේ පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගෙ මහත්තයව ආරක්ෂා කරන්න.එයාට හැමදේකින්ම ජය ලැබිලා උසස්වීම් ලබාගෙන ශක්තිය ධෛර්ය ලැබේවා..මා හට ඉක්මනින් උතුම් මව්පදවිය ලැබේවා...තෙරුවන් සරනින් සෑමදෙනාම ආරක්ෂා වේවා.සාදු සාදු සාදූ 🙏🙏🙏
එසේම වේවා ..
මේ පිරිත් බලයෙන් මට බලපා. තිබෙන සෙනසුරු ඒරාෂ්ටක අපලය දුරු වේවා
තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා මගෙ සැමියාගේ හා දරුවන් දෙදෙනාගේ සියලු අපල දුරු වේවා
සැමට
Àpaladuruwe danaylabewa sadu sadu .
Z
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි මට බුදු පියානන් වහන්සේගෙ පිහිට මේ සෙත් පිරිත් බලයෙන් සෑම දවසක්ම පිහිටක්ම වේවා යහපතක්ම වේවා 🐚🍇🍒🌸🌸🌸💐💐💐🌹🌹🌹🌺🌺🌺 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට යහපතක්ම වේවා
මම මේ පාර ලියන oL විභාගේ හොදටපාස් වෙන්න 🙏🙏🙏
මෙි පිරිතේ ආනුභාවයෙන් මටත් මාගේ ස්වාමියා ටත් කායික මානසික සුවය නිරතුරුව ලැබෙිවා .
මෙ පිරිත් බලයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයා ගෙ රුකියාව සර්තක වෙවා මගෙ පවුලෙ සියලු දෙනාට බුදුන්ගෙ රුකවරනය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Mema pirithe balayen lokawasi siyalu denata yahapathak wewa saaduu saaduu saaduu
මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා. යන එන ගමන් බිමන් ආරක්ෂා කරදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මෙ පිරිත් අනුබවයෙන් මගෙ දරුවාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වෙවා සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.❤❤❤❤❤
මම ඉන්නේ මැදපෙරදිග .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් .මා වැඩ කරන නිවසෙන් කරදර දුරැවෙිවා .මට සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා ..පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .බුදු සරණයි .🙏🙏🙏
උතුම් පිරිත් ආනුභාවයෙන් මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආව මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ දරුවා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
කිසිම කරදරයක් වෙන්නෙ නෑ එයා පරිස්සමින් ඒවි.. බුදුසරනයි ඔයාට.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි
ඔයාටත් ඔයාගෙ කුසේ සිටින දරු පැටියටත් බුදු සරණයි 🙏🙏🙏
අනෙ බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාටත් ඔයාගෙ කුසෙ සිටින චුටි පැටියාටත් මමත් මාස එකක චුටි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගෙ බලාපොරොත්තු එ විදියට ම ඉෂ්ට වෙයි බය වෙන්න එපා පුළුවන් තරමි ම පරිස්සමින් ඉන්න චුටි පැටියා මෙලොවට එනකල් බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ගේ පිහිටයි , නිරෝගී දරු සම්පතක් ලැබේවා ! පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!❤ 🙏🙏🙏
Sathpathini අම්මගෙ පිහිටයි ❤😊
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේනයතුරැස් බෙිරාගැනිමටමුදක් ලබාගැනීමට මට පිහිටවන්න සාදු සාදු සාදු තේරැවන් සරණයි
මේ බුදු ගුණ බලෙන් මගේ නංගිට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ඒ වගේම එයාට රක්ෂාව කරගන්න ශක්තිය දහිරිය ලබා දෙන්න මගේ බුදු පියාණනි 🙏🙏🙏🤣🤣🤣♥️♥️♥️
මට වගේම මගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු සත්වයින්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
QQQ
බුදු සරණයි මට හරිම දේ මොකක්ද කියලා හැගේවා
මේ පිරිතේ බලයෙන් මගේ සියලුම සිත් පීඩා කරදර දුරු වී මානසික සුවය ලැබේවා ....සාදූ සාදූ සාදූ ....
මේ බුදු බලෙන් මගෙ ලෙඩ සනීප වේවා තෙරුවන් සරණයි 😅මගෙ 😢කුසට දරැ පැටියෙක් ලැබේවා පතනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Me pirita anubawan mage mahttyage apele duru wela hode rassawak labewa budu sarenayi
මෙ පිරිත් අනු බවයෙන් මගෙ දරුවාගෙ ඉගනිම් කටයුතු සාර්තක වේවා. සාදු සාදු සාදු සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා
මේ පිරිත් බලයෙන් මගේ දරුවෝ හා සැමියා මට ද කිසිම අනතුරක් අකල් මරණයකට මුහුණ දෙන්න සිදු නොවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
මෙ පිරිත් අනුබවයෙන් ලැබුවා වු අලුත් අවුරුද්ද. කිරියෙන් පැනියෙන් ඉතිරෙවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා. සියලු දෙනාගෙම
මගෙ අම්මා නංගි තාත්තා තිදෙනාවම බුදු සරණින් රැක දේවා ❤❤❤ 🙏🙏🙏 🌎🌎🌎 💎💎💎
මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ බිරිඳ ගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු
එය එසේම වේව.
එසේම වේවා බුදු සරනයි
එසෙම වෙවා
එසේම වේවා බුදු සරණයි 🙏🥀
මේ පිරිත් බලෙන් මගේ නිවසේ සියලුම දෙනා ආරක්ෂා වේවා 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සැප සම්පත් ලැබේවා . පවුලේ දියුණුව ඇති වේවා .
බුදු ගුන අනාන්තයි අනාන්ත බුදු ගුන බලයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වෙවා සියලු දෙනාට සෙත සැලසෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ma පිරිත් අනුභවයෙන් mage donita රැකියාවක් labawa Sadu sadu sadu
මේ පිරිත් අානුභාවයෙන් මගේව්‍යාපාරය ට කිසිකරදරයක් නැතිව හැමගේ අාශීර්වාදයම ලැබීදියුණුවෙන් දියුණුවේවා එ්වගේම මගේ ස්වාමියාට අාශිරවාද කරණවා අපකෙරෙහිම සතුටින් සමාදානෙන් බැදීමෙන්තවතවත් අපසමගම ඉදීවා එ්වගේම දරුවන්ද නිදුක් නීරොගි භාවයම ලැබේවා තිසරණ සරණයි
මේ පිරිත් ආනුභාවයෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයෘ.සෘදු❤සාදු❤සාදු.
මේ පිරිතෙහි බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුව වී නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
සියලු සත්ත්වෝ දුකින් මිදෙත්වා ..
සුවපත් වෙත්වා ...
🙏🙏🙏
මෙිපිරිතේ,බලයෙන්,මාගෙ,දරැවගෙ,නිවසෙ ,ඉතිරි,වැඩ ටික,හැකි ඉකමනින්,නිමවෙිවා🙏🙏සාදු,සාදු
බුදු සරණයි ..❤️🌼
මෙි පිරිතේ අනුබායෙන් තිලිෂ්සන පුතාත් ඉරේෂා දුවත් උසස්පෙල විභාගයට සියලුම ප්‍රස්න වලට පිලිතුරැ ලියන්ඩ සක්තිය ලැබෙිවා උතුමි බුදු ගුන බලයෙන්
අනාන්ත බුදු ගුන බලයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වෙවා මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වී මගෙ සියලුම ලෙඩ රොග දුරැ වෙවා
Sadu sadu sadu mage newasata danaya denuded lebewa
මේ පිරිත් බලෙන් මගේ පුතාටත් මටත් මේ ප්රස්න ටික විසදි නිදුක් නිරෝගි සුවය ලැඛේවා
මේ පිරිත් ඇසීමෙන් මාගේ ලෙඩ රෝග සූවය ලැබේවා .සාදූ සාදූ සාදූ !!!"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඡේ. ඒ මානෙල් අසංගති ට මේ පිරිතේ ආනුභාවයෙන් සියලු ලෙඩ දුක් කරදර නිමා වී සෙත ශාන්තිය උදා වේවා ! නිදුක් වේවා ! නිරෝගි වේවා : රට වාසි ලෝක වාසී සියලු දෙනා ටම නිදුක් වේවා නිරෝගි වේවා
Me.pirit.anubawayen.mageputage.vedesa.gamana.iekman.wewa.!!!.සාදු.සාදු.සාදු.!!!
මගේ සියලු ප්‍රාර්ථනාඉෂ්ට සිද්ධ වෙිවා.සියලුම සත්වයින් නිදුක් වේවා නිරෝගී වෙිවාසුවපත් වෙත්වා.
Me pirithe balayen mata suwa nindak lebewaa..🎉🎉
මගේ පවුලේ සිටින සි🙏🏻🙏🏻🙏🏻🙏🏻යලුම අයව අාරක්සා කර දේවා🙏🏻
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ හැමෝම නීරෝගී වේවා..!
සියලු පැතුම් ඉෂ්ට වේවා..!
🙏🙏🙏🙏
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wii mage siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 siyaluma apala duruwe setha selasewaa sadu sadu sadu sadu
අපේ පවුලේ සියලුම දෙනාටම පිරිතේ බලයෙන් ඇස් වහා කටවහා දුරැවෙිවා ,ජයෙන් ජයක්ම වෙිවා තෙරුවන් සරණයි ,
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
මාගේ සියලු දුක් කරදර දුරු වේවා දරුවගෙ ප්‍රර්ථනා ඒ ආකාරයෙන් ඉටුවෙවා මේ පිරිත් වල සත්‍යයානු බලා බලයෙන් සියලු රෝගීන් සුවපත් වේවා පවුලේ සැමට යහපත උදාවේවා. 🙏🙏🙏
Sadu sadu sadu sadu mage බුදු පියා nani ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මට mage දරුවන් හට ද කරදර ලෙඩ දුක් සියලුම ප්‍රශ්න ව්සද මට දරුවන් හට ද පිහිට k ලැබේවා සියලුම ප්‍රශ්න කරදර ලෙඩ දුක් වලින් මිදී සැනසුම ලැබේවා
සියලුම දෙනා සුවපත් වේවා
මේ. පිරිතේ. බලයෙන්. මා. හට. දැනට. පවතින. අසනීප. තත්වය. සුවපත්. වේවා. සාදූ. සාදූ. සාදූ. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏
🙏
මේ පිරිතේ අනන්ත ගුණ බලයෙන් මගේ කරදර දුරු වේවා ඉඩම විකුණා ගන්න ලැබේවා මගේ දරුවෝ දෙදෙනාට ගෙයක් හදා ගන්න ලැබේවා දියුණුවක් ලැබේවා
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🌹🌹🌷🌷🌹🌹🌷🌷🙏🙏🙏🙏
මෙ උතුම් පිරිත් දේ්ශනාවෙ ආනුභාවයෙන් මට මාගෙ මව බිරිඳ දරුවන් අප සැමට නිදුක් නිරෝගි සුව සැනසීම සතුට සම්පත උදා වේවා
මේ පිරිත් බලයෙන් මගේ සියලුම පැතුම් ඉටුවුනා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතිවේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා
මගේ කොරියන් ස්හිනය සැබැ වේවා🙏🙏🙏
Esema wewa 🙏
එසේම වේවා 🙏🙏
😊.l I'm..............mmm........................................
.
.........................
🎉🎉
.......@@Thanu_99
බ්@@Thanu_99
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ ඉදිරි ගමන ඉක්මනින් සාර්ථක වෙත්වා...!!!!!!!!!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!
නීරෝගී වෙත්වා!!!!
සුවපත් වෙත්වා!!!
දුකින් මිදෙත්වා!!!
නිවන් අවබෝද කර ගනිත්වා!!!!!
දෙවියන් සහිත මුලු ලෝකයාටම මේ පිරිත් දේශනාවේ පින් අනුමෝදන් වෙත්වා!!!! සාදූ සාදූ සාදූ.......!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට හා මගේ පවුලේ🙏🏻 අයට නරක සිහින නොපේනේවා....
Sadu sadu sadu siyalu sathwayo නිරෝගී වෙත්වා සියලු උවදුරු දුරු වෙත්වා නිරෝගී සුවය ලැබේවා
Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa Kavindu Sampath Anil wasanth Nirmali yana Ayage Siyaluma Apala duruwewa sadu 🙏🙏🙏🙏🙏
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙින සියලු සිතුමි පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Me pirith Anubawayen mage puthage Eganim katayuthu sarthaka wewaa mage mahaththayaage rukiyawa sarthaka wewa nitharama budunge pihita arkshawa lebewaa sadu sadu sadu 🙏🙏🙏🙏 siyaluma apala duruwe setha selasewaa
🙏
මේ පිරිත් අනුබාවයෙන් මගේ ටාගට් එකටත් මන් ආදරය කරන එයාගේ (සුරේශ්) සිතු පැතුම් ඉශ්ට කරව දීලා..අපි දෙන්නා හැමදාමත් සතුටිම් එයාගේ ආදරේ මටම ලැබෙන්න ඕනි ඒ වගේම මගේ මිය පරලොව ගිය තාත්තා හොද තැනක හොද ව්දියට ජීවත් වෙන්න ඕනී මගේ අම්මත් අයියලා දෙන්නත් ආරක්ශා කරලා දීලා මගේ අම්මගේ දීර්ගායුශ වැඩි කරවා දෙන්න...
සාදු සාදූ සාදූ
මේ පිරිත් වල අනුබාවයෙන් මගෙත් දුවගෙත් සියලු අසනිප සුව වේවා..මගේ දුවගේ අනාගතය ලස්සන කර ගන්න පිහිට ලැබේවා ..ලෝකයේ යුද්ධය නැති වී සාමය උදා වේවා 🙏🙏🙏 කෑමෙන් බීමෙන් කිසිම කෙනෙකුට අඩුවක් නොවේවා 🙏කිසිම සතෙකිට හින්සනයක් නොවේවා..ලෝක වාසි සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏
උතුම් පිරිත් ආනූභාවයෙන් මාගෙ කුසෙ පින්වන්ත දරු පැටියෙක් පිලිසිද ගනිත්වා
මේ පිරිත් දේශනාව බලයෙන් මගේ පවුලේ ඇතුළු සියලුම ලෝ රෝගි වු සැමටම නිරෝගි .සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma karadara duru Wii mage siyaluma balaporoththu etu wewaa sadu 🙏🙏
පවුල් සයල දෙනා නිරෝගී වේවා.
සුවපත්වේවා....සැනසීම ලැබේවා.....
🙏
මෙම පිරිත් බලයෙන් මගේ සිතුවිලි සාර්ථක වේවා සාදු සාදු සාදු සාදු සාදු 7:27
🙏
මගේ දරුවන් දෙදෙනාට සියලු සිහින සැබෑ වේවා .....
මේ පිරිතෙ අනුබාවයෙන් සියලු ලොකවාසින්ට නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මෙදෙත්වා සුවපත් වේවා බුදුසරනයි🙏🙏🙏🙏🙏
මෙිි පිරිතේ බලයෙන් මාගේ සියලු පැතුමිි ඉටුවෙිිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me perit balayan mage siyalu patu etuwewA sadu sadu sadu
Me pirithe anubawa balayen mage puthala dennage rekiyawan karagena yamata sakthiya dairiya lebewa
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ, දරුවන් සතර දෙනාටත්, මටත් මාගේ යහපතක් බලාපොරොත්තු ඉශ්ට සපල වේවා ,,,,,,,,සාදු සාදු සාදු
Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage siyaluma apala duruwe setha selasewaa sadu sadu sadu 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා පිරිත් දේශනා කරන ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා
මගේ දරුවන්ට සම්පත් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් පවූලේ සියලු දෙනාට සතුටින් ඉන්න පුළුවන් වේවා
මෙ පිරිත් අනුබවයෙන් මගෙ පුතගෙ ඉගනිම් කටයුතු සර්තක වේවා. මගෙ මහතයාගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආර්ක්ශාව ලැබෙවා
මේ පිරිත් සුත්‍රයේ බලයෙන් මගේ රටට ඉක්මනින් යාමට ලැබේවා..අම්මාගේ සියලු ලෙඩ දුක් නැති වි නිරෝගිව ජිවිත් විමට ලැබේවා..🙏🙏🙏සාදු...සාදු...සාදු..🙏🙏🙏
🙏
මේ.පිරිත්.ආනුභාවයෙන්.මාගේ.සියලුම.අපල.දුරුවී.යක්ශ.ප්‍රේත.වින.බන්ධන.දුරු.වේවා සියලූම.සිතුම්.පැතුම් .ඉටුවේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු සාදු මෙ පිරිතෙ බලෙන් මාගෙ බ්රිද සහා දරුවො මා ලගට පැමිනෙත්වා සියළු ලෙඩ රෝග සුවවී සෙතක්ම ලැබේවා🙏🙏🙏
Mepirithe anubawen mage mahaththayata rakiyawa hariyanna oni ape naya prasna ikmanin visadewa apita sathutin inna labewa sadu.sadu.sadu🌹🌹🌹🌺🌺🌺
සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ දෙයියනේ මගේ සියලුම ප්‍රරස්න්න වෙලට විසදුමක් ලැබේ වා
සාදු සාදු සාදු උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා තෙරුවන් සරනයි
Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu 🙏
සාධු සාධු සාධු...❤❤🙏🙏🙏
Mage puthala dennata apala duru wela adyapana katautuwalata hitha athi wewa
සාදු සාදු සාදු සාදු
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේත්වා
මේ පිරිතෙ බලයෙන් මගේ මහත්තයගෙ මෙන්ම මාගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏
මම ආවේ තනියම ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ පිරිත් දේශනා බණ දේශනා තනියට සිටියේ මෙතෙක් කිසිම කරදරයකින් තොරව ඉන්නේ සරලව සැහැල්ලුවෙන්
උතුම් .පිරිත්.ආනුඹවෙන්.සියලුම .අපල.දුරු.වේවා .🙏🙏🙏
Me pirith Anubawayen mage puthage Eganim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa mage siyaluma apala duruwe setha selasewaa mage mahaththayaage rukiyawa sarthaka wewa nitharama budunge pihita arkshawa lebewaa sadu sadu sadu 🙏🙏🙏
🙏
අනෙ මෙම පිරිතෙ. බලයෙන්. මගෙ. ගෙදර. තිබෙන. කරදර. දුරැවෙවා සැමට. සෙත්. වෙවා