සර්ගේ ඇටකෝටු හම්බවුණා,කෝණාර පණ පිටින් කොටි අරන් ගියා, කෝප්‍රල් ට්‍රැපින්ගේ බිහිසුණු මතකය

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 606

  • @Deshaa_R
    @Deshaa_R 18 днів тому +457

    මං ගෑණු ළමයෙක් මට වයසත් 22යි ඒත් මං මේ හැම කතාවක් ම තාම බලනවා වණැසෙ මුල වීඩියෝ වල ඉදන්ම.මගෙ වයසේ ගෑනු ළමයි ඇත්තටම එහෙම විශේශෙන් මේවා බලන්න මේ කතා අහන්න කැමත් නෑ.මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා.‍රට වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු වීරෝධාර රණවිරුවන් ගැන මේ රටේ මිනිස්සු වශයෙන් අපි දැන ගෙන ඉන්නෝනේ.හිරු නැගෙන මොහොතේත් හිරු බැස යන මොහොතේදිත් අප ඔබව සිහිපත් කරන්නෙමු ❤❤❤

    • @mayurithakshila4463
      @mayurithakshila4463 18 днів тому +19

      Same.math oyage wayse..kathawal okkoma ahanwa..❤

    • @nipundeeneth2345
      @nipundeeneth2345 18 днів тому +24

      මමත් වයස 22 සේරම කතා බලනවා වනැස අපිට අවුරැදු 7 යුද්දෙ ඉවර වෙද්දි මේ දේවල් ඇහැද්දි අමුතු ගැම්මක් එන්නේ ❤

    • @samanudayanga5323
      @samanudayanga5323 18 днів тому +2

      tnx nangiyooo❤

    • @ajithperera255
      @ajithperera255 18 днів тому +24

      මම 1987 - 2009 දක්වා හමුදාවේ සේවය කලා. ඔයාගේ කමෙන්ටි එක දැක්කම හරිම ගෞරවය ක් ඇති වුනා දූවේ. බුදු සරණයි ඔබට දූවේ

    • @maleeshasadaruwan2635
      @maleeshasadaruwan2635 18 днів тому +15

      මං 22ක කොල්ලෙක්.ලමයෙක් .ගුරුවරයෙක්.කොච්චර වැඩ තිබුනත් අනිවාර්යයෙන්ම හැමදාම බලනවා ❤🎉

  • @amilajanaka6008
    @amilajanaka6008 18 днів тому +100

    පිස්සු හැදෙනවා අයියේ කතාව ඇහුවම මට ඔයා ගැන පුදුම දෙයක් හිතට ඇති වුණේ .මට දැනෙන විදිහට ඔයා හිත හයිය වුණාට ගොඩක් අහිංසක කොල්ලෙක් .මම ගැහැණු ළමෙක් ඒ වුණාට හැමදාම රණවිරුවන්ගේ කතා අහනවා අහනවා. රණවිරුවන්ට ආදරෙයි. ඔයාගේ ජීවිතේ ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තරුණ ජීවිතේ රට වෙනුවෙන් කැප කරාට ඔයාටත් ඔයා වැදු අම්මා තාත්තටත් ගොඩක් ගොඩක් ගොඩක්ම පින්

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 18 днів тому +55

    ලස්සන කොල්ලෙක් සුභ අනාගතයක් ❤ කරපු කැප කිරීම් වලට Respect ❤කරනවා හැමදාමත් නිදුක් නිරෝගී වේවා !

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 18 днів тому +74

    ෆට්ට දුකයි බං උබලට අපේ හුත්තල සලකනවා මදි උබලව කරේ තියන් සැලකුවත් මදී මට නම් උබල මගේ ජිවිතේ සුපිරිම වැඩකරයෝ එච්චරයි ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @DenuwanBalasooriya-cm9bq
      @DenuwanBalasooriya-cm9bq 18 днів тому +10

      දැන් ඉන්න කොල්ලෝ බහුතරයක් නම් තනි ලොල්ලෝ උන්ට යුද්ධ කියලා දෙයක් දැනිලවත් නැති නිසා මේ මිනිස්සු ගැන කිසිම අගයක් නෑ. දැන් ඉන්න පරම්පරාව එදා උන්න නම් කොටි ඇවිත් කටේ අතුල්ලල යයි.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 18 днів тому +29

    හිතට මාරම දුකක් දැනුන වැඩසටහනක් සහෝ....😐හරි ප්‍රියමනාප රණවිරුවෙක්....අවංකවම කීවොත් හමුදාවේ හිටියා කියන්නවත් බෑ....දීර්ඝායුෂ ඔබතුමාට....හිතේ තියන සියලුම හොඳ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා...කවදාවත් ඔබතුමා තනිවෙලා නෑ....අනාගතේ සුබ වේවා ඔබතුමාගේ....🫡🫡🫡

  • @rumeshthakshila946
    @rumeshthakshila946 18 днів тому +32

    Captain ගැමුනු කියන්නෙ මගෙ අප්පච්චි 5VIR ❤

  • @aradimuthu
    @aradimuthu 18 днів тому +34

    ඇත්තටම සියලු රෙජිමේන්තුවල රණවිරුවන් ගේ අත්දැකීම් විවිධාකාරයි, ස්තූතියි සංජීව

  • @tharindulakmal2168
    @tharindulakmal2168 9 днів тому +4

    සුපිරි මනුස්සයෙක්...කතාවෙන් ම පැහැදිළි ...ආදරෙ හිතෙන මිනිස්සු.....❤❤❤❤...බුදු සරනයි...

  • @maheshperera6695
    @maheshperera6695 18 днів тому +41

    ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 18 днів тому +36

    පිස්සු හැදෙනව මේ කොල්ලොන්ගෙ කථා අහනකොට.. ආදරෙයි බන් උඹලා ඔක්කොටම.. ❤️❤️❤️

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 18 днів тому +28

    අයියේ උබට ආදරෙයි ගොඩාක්🥺❤️
    මියගිය සියලු රණවිරුවන් නැවත මේ පිං බිමේම ඉපදෙන්න ඔනි🥰

  • @Akithachandula1
    @Akithachandula1 15 днів тому +4

    හිතට වැදුන කතාවක්.අහිංසක පෙනුමක් තියෙන හිත හයිය කොල්ලෙක්.ජීවිතේ හරියන්නම ඕන සහෝ ❤❤

  • @apparellink306
    @apparellink306 18 днів тому +18

    නියම මීටරයක් මේ රණවිරුවා..නියමට පැහැදිලිව කතා කරනවා.❤️

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 18 днів тому +29

    අහිංසක පෙනුමක් ඇති අවංක හදවත් හිමි උදාර රණවිරුතර රණවිරුවෙක්. රටේ සාමය වෙනුවෙන් ජීවය නැපකල ඔබ ඇතුලු සියලු රණකාමීන්ට ජාතියේ උපහාරය.

  • @tharakatharaka4423
    @tharakatharaka4423 18 днів тому +15

    යුද්දේ තිබුනද කියලවත් දැන් මතක නැ මෙකේ ඉන්න එව්න්ට.බොහොම පිං ඔබතුමට මේ වැඩසටහන කරනවට මං හැමදාම බලනවා හැබැයි ලයික් කමේට් නම් දන්නේ නැහැ.වැඩසටහන දිහා බලාගෙන ඉද්දි ලයික් කමේට් අමතක වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilrathnayake5364
    @chamilrathnayake5364 3 дні тому +1

    ඔයාට ගොඩාක් පිං අපේ දරුවන් ට රටක් ඉතිරි කරලා දුන්නාට. පාලකයෝ ගැනනම් කලකිරෙනවා. තෙරුවන් සරණයි ...

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 День тому +1

    අද අපි විඳින ජීවිතයේ සැබෑ අයිතිකාරයෝ.. ඔබට අපේ උත්තමාචාරය..!❤️❤️💙💙

  • @MalkySampt
    @MalkySampt 18 днів тому +23

    අපේ ගමෙි විරයෙක් ආදරෙයි හැමදාමත් සුදු

  • @ChathuraPriyadarshana-i1w
    @ChathuraPriyadarshana-i1w 18 днів тому +13

    ලස්සන වැඩසටහනක් .මාත් ආසාවෙන් බලනවා,අපේ රන ව්රැවන්ට සදා උත්තමාචාරය

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 18 днів тому +17

    යුධබිය නැති නිදහස් රටක අපි හැමෝටම ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න ඔබ ඇතුලු අභීත රණවිරුවන් ජිවිතේ බොහෝ දේ කැප කලා ඇස් ඉස් මස් ලේ ජිවිත පූජා කරලා නිදහස් රටක අපට ජීවිතය දුන් ඔබට තුණුරුවන් සරණයි සර් 🙏 මේ පින්බිමට සැබෑවට ආදරේ කරන උදාර මිනිස්සු ඔබ හැමදෙනාටම හැමදාමත් ගෞරව කරනවා ආදරේ කරනවා තුණුරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් සර් ..
    වනැස සංජීව ඔබටත් බොහෝ පින් 🌷🙏🇱🇰

  • @nurangidarshana5796
    @nurangidarshana5796 18 днів тому +11

    කටහඩයි පෙනුමයි එක්ක දකුණු ඉන්දියාවේ හිටියා නම් නලුවේක්❤❤❤

    • @SugaghMaduranga
      @SugaghMaduranga 17 днів тому +3

      එ පිලිබදව මම කාලයක් හදාරලා තියනවා❤

    • @nurangidarshana5796
      @nurangidarshana5796 17 днів тому

      @SugaghMaduranga ❤️❤️

    • @viduruvans
      @viduruvans 16 днів тому +1

      මමත් හිතුවේ එක තමා ලස්සන කොල්ලෙක්

  • @WasanthaSanjeewa-mc9nu
    @WasanthaSanjeewa-mc9nu 18 днів тому +6

    රණවිරුවාණෙනි නුබට මගේ ❤adarei api වෙනුවෙන් නුබලා කල කැපකිරීම සදා අමරණීයයි ❤️❤️❤️

  • @shashindunimmika1767
    @shashindunimmika1767 18 днів тому +22

    වෙඩිකකා යුද්ධකරපු රණශූරයන්ට රටට හිතැති ජාතියේ උත්තමාචාරය 🙏⚔️

  • @akiladilshan8772
    @akiladilshan8772 18 днів тому +20

    රට රැකලා දුන්නට තේරැවන් සරණයි සර් ❣️❣️

  • @desilva4901
    @desilva4901 18 днів тому +50

    උන් අඩන්නෑ... අපිව අඩවනව

  • @SDias-d9t
    @SDias-d9t 18 днів тому +9

    සියලුම මිය ගිය රණවිරුවන්ට මගේ ආදර ගෞරවය පූජා වේවා ❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 18 днів тому +3

    සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් 👍💕සදා ණයගැති අපි හැම ඔබ‍ට 🙏🙏🙏😘

  • @SampathTrinco
    @SampathTrinco 10 днів тому +1

    ඔබලා කළ කැපකිරීම් වලින් මුළු රටක ජනතාව සමගියෙන් ජීවත් වෙනවා.ඒ ආශිර්වාදය ඔබ ඇතුලු සියලු විරුවන්ට ලැබෙනවා.දකින්න ප්‍රිය්මානාප හැඩකාර විරුවෙක්,❤

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 5 днів тому +1

    හිත හයිය නියම කොල්ලෙක්.හරියන්න ඕනෙ උතුරන්නම.සදා නයගැති ඔබලට.තෙරුවන් සරණයි .

  • @VinuSilva-c8h
    @VinuSilva-c8h 18 днів тому +11

    බුදුසරණයි හමුදාවට🩷සංජිව අයියා මිනුගෙ තව වැඩසටහනක් ගෙමූ🤕

  • @dulshanprabath5729
    @dulshanprabath5729 9 днів тому +1

    ❤ඔබ ගේ ලේ දහදිය කදුඵ මතින් අපි අද නිදහස භුක්ති විදිනව සහෝදරයා ඔබ ගේ කැප කිරිම අපතෙ ගියෙ නෑ ඔබල මෙ රටට බරක් නැති මිනිස්සු ♥️

  • @chathuraprabath2783
    @chathuraprabath2783 18 днів тому +4

    නොටිෆිකේශන් එක ආව ගමන් දැක්කා සන්ජීව අයියෙ❤ ජොබ් එකේදි අමාරුයි රෑ වෙනකන් බලන් හිටියෙ නිදහසේ මේ විරුවගෙ කතාවත් අහන්න 🙏😍 හැමදාම වගේ අදත් සිහි කරන්නෙ මිය ගිය සහ ජීවත් වෙලා ඉන්න සියලුම විරුවන්ට බුදුන්ගෙ සරණයි🙏🙏❤ අප සියලු දෙනාම සදා ණය ගැතියි මෙවන් යුද්ධයක් ආයෙ කිසි දවසක ඇති නොවේවා කියල පාර්ථනා කරනවා ❤❤🇱🇰🇱🇰🙏

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 18 днів тому +7

    බුදුසරණයි ඔබතුමාට ❤☸️🇱🇰

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 18 днів тому +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @dilansomarathne9680
    @dilansomarathne9680 18 днів тому +3

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට , ❤අප ඔබ සැමට සදා ණයගැතියි..🙏

  • @chinthakakumara7748
    @chinthakakumara7748 18 днів тому +4

    සියලුම රණවිරුවන්ට මගේ උත්තමාචාරය

  • @NiliminiDicosta
    @NiliminiDicosta 11 днів тому +1

    රත්තරන් දරැවොපඋ බුදුසරනයි සියලුම රනවිරැවන්ට

  • @lahirulahiru2669
    @lahirulahiru2669 17 днів тому +1

    මේ තරම් කැපකිරීමක් ,හදවතට තදින්ම දැනුනු වේදනාත්මකම කතාව .මේ බිමේ පයගහල ඉන්න සැබෑම ජාතියේ මුරදේවතාවරු🙏🙏🙏

  • @Sivuhelaya123
    @Sivuhelaya123 18 днів тому +40

    සංජීව මහත්තයා කොහොම හරි කමාන්ඩෝ විකී සර්ගෙයි කමාන්ඩෝ sniper බ්ලැකා සර්ගෙයි කතා මාලාවක් නැවත ලබා දෙන්න.. සියලු රණවිරුවන්ට උතුම් සම්බුදු සරණයි.. 💖💖💖🇱🇰

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 18 днів тому +3

      ඇත්තටම මාත් මේ හැමදාම බලන් ඉන්නවා කොමාන්ඩෝ විකී මහත්තයාගේ වීඩියෝ එකක් enakanm❤️🙏🙏🙏🙏

    • @lochanageemal1711
      @lochanageemal1711 18 днів тому +4

      Ow math balan innawa genawa kuwata genwe na aaye

    • @wijithakumara7880
      @wijithakumara7880 18 днів тому +3

      @@Sivuhelaya123 ඔව් ඕයී මාත් බලං ඉන්නෙ විකීගේ එකක් එනකං

    • @DilanOjitha
      @DilanOjitha 18 днів тому +3

      ane ou sir viki sirge ekak geenna

    • @Chalana-f7e
      @Chalana-f7e 15 днів тому +1

      විකී සර් ගේ එකක් ඕනෙමයි තව 😢😊

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 18 днів тому +7

    ආදරෙයි රණවිරුවන්ට ❤️❤️❤️

  • @sandun8441
    @sandun8441 17 днів тому +2

    ඔබ රැක දුන් රට අපි සදා සුරකින්න එමු🙏 රට වෙනුවෙන් කළ අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් අත් පා දන් දුන් ඔබට දීර්ඝායු වීරයා 🙏❤️. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 17 днів тому +2

    ආඩම්බරයි මගේ ප්‍රදේශයේ රණවිරු කෙනෙක් වනැසෙන් දැකීම. රටේ හැම තැනම ඉන්න, තුවාල වුන, ආබාධිත වුන, මියගිය රණවිරුවන් නිසා හුස්මක් අරන් අපිට ඉන්න වාසනාව ලැබුණු බව එය අමතක වූ අයටත් රටට ලෝකෙටත් කියන සංජිව මහත්තයාටත් ඒ රණවිරුවන්ටත් තුණුරුවන්ගේ සරණයි. අප ඔබට සදා ණයගැතිය.

  • @simplebee2701
    @simplebee2701 12 днів тому +1

    හිතේ ආදරය පිරුනු තනිකඩ රනවිරුවෙකි ඔබ..සදා නයගැතිය කල සේවය ට..❤❤❤

  • @countryman_lk
    @countryman_lk 18 днів тому +7

    මෙතුමාට හොද කඩහඩක් පිහිටල තියනවා පෙනුමත් හොදයි. FM, TV වැඩසටහන්වලට පුහුණුකරල ගන්න පුළුවන්. කලබල නැතිව කතාකරනවත් එක්ක . නිරොගි සුව ලැබේවා!

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js 18 днів тому +33

    උතුරේ සැමරැමි තියනවා කියන්නේ තාම පර සක්කිලි ඉන්නවා කියන එකනි.අපිත් තාම ඉන්නවා ඉන්නවා මැරිලා නැ

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka 18 днів тому +18

    පපුව පිච්චිලා යනවා පුතේ ඔයාගේ කතාව ඇහුවාම

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 18 днів тому +5

    අාදරෙයි ගොඩාාාාක් අපේ සිහපැටවුන්ට❤❤❤෴❤❤

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 17 днів тому +1

    ඇත්තටම ඇහැට කදුලක් ආවා......................සියලු රණවිරුවන් හට උත්තමාචාර...........වැනස සංජිව අයියා ඔයාටත් ..............🇱🇰👍

  • @chamindabandara4917
    @chamindabandara4917 18 днів тому +7

    ආදරෙයි ape ranawiruwata....❤❤❤sanjeewa අයියා video ekak demma ගමන් බලන්න ඇබ්බැහි වෙලා .....ආදරෙයි ❤❤❤❤❤❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 18 днів тому +3

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 18 днів тому +4

    තෙරුවන් සරණයි.
    ගොඩාමුණේ අනුරුද්ධ හිමි.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 18 днів тому +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @RasikaNuwan-f2h
    @RasikaNuwan-f2h 18 днів тому +3

    ❤ගොඩක් පින් සහෝදරයා රට ජාතිය වෙනුවෙන් කරපු මෙහෙවරට ❤️❤️❤️

  • @VElactronicBlast
    @VElactronicBlast 9 днів тому +1

    අපට ඔබතුමා දෙවිකෙනෙක් මහත්තයා❤

  • @WasanthGuna
    @WasanthGuna 14 днів тому

    බුදුසරණයි !සියලු රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මිය ගිය සියලුම විරුවන්ට අපගේ ආචාරය 🤍🤍🤍🤍🤍🤍 ස්තුතියි වනැස ඔබ සැමට 💚💚💚💚💚💚

  • @niroshanbandarawickrama5427
    @niroshanbandarawickrama5427 18 днів тому +3

    නිදුක් නීරෝගී සුව...❤

  • @VElactronicBlast
    @VElactronicBlast 9 днів тому +1

    ජයවේවා🎉

  • @SanjeewaLakmal-z5j
    @SanjeewaLakmal-z5j 18 днів тому +19

    මෙවගෙ පයිටින් යුනිට්වල රනවිරුවන්ගෙ ක්‍රියාන්විත මතකයන් ගෙන්නකො

  • @DilaniDinesha
    @DilaniDinesha 8 днів тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට

  • @jagathshantha4950
    @jagathshantha4950 18 днів тому +3

    සැබෑ විරුවා නොමියෙයි හදවතින්ම ❤❤❤ආචාර කරමි 🙏🙏🙏

  • @maheseranga5923
    @maheseranga5923 18 днів тому +7

    2009 ට කලින් ත්‍රිවිධ හමුදාවේ හිටිය සියළුම සෙබලුන්ට ආදරෙයි, දෙව්න්දර තුඩුවේ ඉදලා පේදුරුතුඩුවට යන්න රටේ නිදහාස් නිවහාල් පාලනයක් ඇති කලාට

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 18 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤අදෙරෙයි සියලු රනවිරැවා⁣න්ට මියගිය සියලු රනවිරැවා⁣න්ට නිවන් සුව අත් වෙවා . මම වනැස පලමු වැඩසටහනෙ ඉදන් අසවෙන් බලනවා මෙි වෙනකමිි

  • @RohanChathu
    @RohanChathu 4 дні тому +1

    Mage ratata mama sewaya kala adare sl Army 🙏💖

  • @ChamaraDisanayake-s4b
    @ChamaraDisanayake-s4b 17 днів тому +1

    අපි වෙනුවෙන් ඔබලා කරපු කැප කිරීමට අපේ හදවත් ගලවලා දුන්නත් මදි සහෝදරයා ආදරේ හදවතින්ම නිදුක් නිරෝගී සුව අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 18 днів тому +5

    ❤ අදත් වැඩ්ඩෙක් ❤

  • @senuz3795
    @senuz3795 16 днів тому

    කොච්චර පින් දුන්නත් මදි.රටට නයනැති නියම රන විරුවෝ.හදවතින්ම ආදරෙයි.❤

  • @KumaraKumara-v8l
    @KumaraKumara-v8l 10 днів тому +1

    කැප්ටන් ගැමුණු කියන්නේ යුද කාක්කේක් මගේ ගුරැවරයා❤❤❤නියම හමුවේ වැඩ්ඩේක්❤❤❤

  • @ShehanKavinda-g2f
    @ShehanKavinda-g2f 4 дні тому +1

    අපි ඔබට සදා ණය ගැතී ❤🙏🙏🙏

  • @ruwansampth7000
    @ruwansampth7000 2 дні тому +1

    තෙරුවන් සරනයි විරුවනි❤❤❤❤

  • @isuruudara2907
    @isuruudara2907 18 днів тому +6

    අපගේ උත්තමාචාරය රණශූරයා 👏😎🤝
    අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් ජීවිතය පරදුවට තිව්වට 😎

  • @SupunMalintha-n5c
    @SupunMalintha-n5c 11 днів тому +1

    කියන්න නම් දේවල් ගොඩයි, උඹ හිනාවෙලා කතා කරාට අපිව ඇඩෙව්වා, බොහොම කෙටියෙන් මෙහෙම කියන්නම්.., අපි කරන යම් පිනක් වේ නම් ඒ ආශිර්වාදයෙන් නුඹේ අනාගතය සාර්ථක වේවා...!!!❤❤❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 18 днів тому +3

    සිංහල අපේ මිනිස්සුන්ට ඇයි ද මන්ද මේ වීරයන් අමතක. වනැස නිසා වීරයන් ගැන දැන ගත් දේ බොහෝමයි.වෙලාවක් ලැබන හැම වෙලාවකම අනිවාර්යෙන්ම බලනවා ❤

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 17 днів тому

    මැරෙන්නේ නැති එකා ගලේ ගහලවත් මරන්න බෑ කියන කතාව මතක් වුනා.තෙරුවන් සරණයි රණවිරුවාණනි.❤❤❤❤

  • @ManelGunasekara-y3k
    @ManelGunasekara-y3k 18 днів тому +4

    මැරැනත් කමක් නෑ අම්මට පඩි එනවනේ..👍 හදවත මොහොතකට නතර වුනා.. ඒක ඇහුනම..

  • @user-pb7lp3nx7b
    @user-pb7lp3nx7b 17 днів тому

    හදවතේ උඩින්ම ඉන්නවා ❤❤❤අපි වෙනුවෙන් මොන තරම්නම් කැපවීම් කරාද..ආදරෙයි...බුදුසරණයී ❤පුලුවන් හැමවෙලාවකම වැඩසටහනක් බලනවා. ඔයාටත් ස්තූති අයියේ මේ කරන දේට❤

  • @Prinkuhewage
    @Prinkuhewage 18 днів тому +4

    Real war talks...හදවතින්ම මුදාහරින යුද අත්දැකීම් පිළිබඳව ඇත්තේ අතිමහත් ගෞරවයක්..හොඳ හදවතක් ඇති රණවිරු සගයෙක්.උත්තමාචාරය ඔබට....විවිධ වූ රෙජිමේන්තු වල මෙවැනි යුද අත්දැකීම් ලද රණවිරු සගයන්ගේ වික්‍රමාන්විත කතා නැවත නැවත සවන් දෙන්නට ඉඩ හසර වෙන්කර දෙන වනැසට සදා ආදරෙයි...ජය ශ්‍රී ...❤

  • @UdaraLak
    @UdaraLak 18 днів тому +1

    සංජීව සර්ට පින් ❤

  • @MendesMends
    @MendesMends 18 днів тому +2

    Ape patte kollek adambari shodaraya ..jayawewa ❤

  • @tihomesconstructions
    @tihomesconstructions 16 днів тому

    සුපිරි අයියා කෙනෙක්....😍😍😍 මං පුද්ගලිකව දන්නවා.... හිත හොද මනුස්සයෙක් ...❤❤

  • @janithchathuranga7658
    @janithchathuranga7658 18 днів тому +4

    වැඩසටහනට සහභාගී වන සියලුම රණවිරුවන්ට වනැස නම සදහන් සමරු පලකයක් ලබාදෙනවනම් ඉතාමත් වටිනවා🩷🩷

  • @shammifernando1665
    @shammifernando1665 18 днів тому +7

    වෙන කවුද අනෙකා ගැන සිතන්නේ විරුවන් හැර මාරම බැදීමක් ආදරය විශ්වාසය හැම දේම බැජී මාරයි ❤❤❤

  • @sumithrapereraroberts755
    @sumithrapereraroberts755 18 днів тому +1

    ආදරෙයි රණවිරුවන්ටහදවතින්ම

  • @rovinmichael4689
    @rovinmichael4689 18 днів тому +1

    ජය වේවා..❤

  • @sajithsasanka5420
    @sajithsasanka5420 16 днів тому

    සුපිරි රණවිරුවෙක්..ආදරෙයි ❤️

  • @GihanBuddika-eg7gx
    @GihanBuddika-eg7gx 13 днів тому +1

    අවසන් සටනේ නිලධාරියෙක් වශයෙන් හිටිය මට නුබ නියම රණ ෂූරයෙක් බුදු සරණයි කොල්ලෝ..

  • @lahiruilangasinghe5046
    @lahiruilangasinghe5046 10 днів тому +1

    Supiri Ranaviruwek salute 🫡 bro

  • @chandanaamarathunga-ng9mq
    @chandanaamarathunga-ng9mq 16 днів тому

    ඔබ සිටින තැන.. බුද්ධිමත් නිර්භීත බව ඇත. අප සිතට බයක් නොදැනේ..

  • @NppNauththuduwa
    @NppNauththuduwa 16 днів тому +2

    මේ කියන්නෙ කැප්ටන් කැලුම් කරුනාතිලක අයියා ගැන .අපේ ගමේ

  • @thusipadeep2246
    @thusipadeep2246 18 днів тому +1

    ආදරෙයි සියලු රණවිරුවන්ට ts🙏🙏🙏 ❤❤❤

  • @ThiliniRasanthi-v6k
    @ThiliniRasanthi-v6k 18 днів тому +4

    Ape gedara laga inne me aiya.niyama ranawiruwek.b.s

  • @mchydragaming
    @mchydragaming 16 днів тому

    හිත හයිය නියම රණවිරැවෙක්. හොද රටට ආදරේ පුතෙක්. ගමෙිත් නමිබුව තියං ඉන්න වැදගත් දරැවෙක්....

  • @yanagaman
    @yanagaman 18 днів тому +2

    අයියේ ගොඩක් පිං මේ රට වෙනුවෙන් හැමදේම කැප කරාට

  • @indikathennakoon5445
    @indikathennakoon5445 8 днів тому +1

    මලයා ❤

  • @wijithakumara7880
    @wijithakumara7880 18 днів тому +2

    බැජියා..ඒක වෙනම බැදීමක්.❤❤❤

  • @dulas4614
    @dulas4614 18 днів тому +1

    පට්ටම පට්ට පොරක් අයියෙ උඹ නම්.ආදරෙයි ආදරෙයි භදවතින්ම❤❤❤

  • @CpkumariKumari
    @CpkumariKumari 18 днів тому +2

    මගේ මැනික ආදරෙයි කියලා කොහොම කියන්නද මන්දා ❤️🥰😘😘

  • @chanaplace2891
    @chanaplace2891 18 днів тому +1

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 18 днів тому +7

    නොමියෙන විරුවන් සමරමු සැමදා

  • @prasadanuruddha5276
    @prasadanuruddha5276 18 днів тому +1

    අදත් සුපිරි

  • @travelgeeklive
    @travelgeeklive 12 днів тому +1

    ආදරෙයි! ❤