Ravindra Kumara | ALL Performance | Sri Lanka's Got Talent | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 125

  • @elenawickrama2281
    @elenawickrama2281 Місяць тому +10

    අමිමෝ බලන්න බයයිනේ්.අපිටත් කැ ගැහෙනවා බයට..පරිස්සමෙන් දරුවෝ ..දෙවියනේ ඔබට බාරයි මෙි අහිංසක අසරණ දරුවව..❤❤❤🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 місяці тому +29

    මූ නම් යකෙක්. ඇඬුුණා කොල්ලෝ ❤❤❤

  • @thusharihearth1605
    @thusharihearth1605 2 місяці тому +24

    දක්ෂයාට හිමි තැන දුන්නට ස්තුතියි සිරස

  • @alawattaindu6487
    @alawattaindu6487 2 місяці тому +28

    බලන් ඉන්න බෑ මගෙ පුතේ තුනුරුවන් සරණයි 🙏🏽 සියලු දෙවි පිහිටයි

  • @calistafernando4108
    @calistafernando4108 Місяць тому +6

    සුපිරියි පුතේ්‍💕 ජේසු පිහිටයි පුතාට පරිස්සමින් ඇඩුනා 😢😢😢😢

  • @susanthalal7384
    @susanthalal7384 Місяць тому +5

    කියමයි...❤❤ ලංකාවෙි ඔයවගේ දෙයක් බැලුවෙි ප්‍රථම වතාවට . නැත්නමි පිටරට ඒවා. තෙරැවන් සරණයි ... හැමදාම ශක්තිය ලැබෙීවා ... මෙී වගේ දේවල් කරන්න .

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 місяці тому +15

    අමිමගෙ හදවත පැලේවා මට නමි බලන්න අමාරැයි පුතේ ඉදිරියට තවත් සුභ වෙිවා බුදුසරනයි

  • @wimalawijesinghe4385
    @wimalawijesinghe4385 Місяць тому +5

    තෙරුවන් සරණයි පුතේ සියළු දෙව්‍ යෝ ඔයාව රකින්න ඕනෑ දෙව්පිහිටයි

  • @ChithrasenaBatapola-nu2vv
    @ChithrasenaBatapola-nu2vv Місяць тому +2

    සියලු දුක් ඉවසූ කුමාර පුතනුවනි... ඔය සිතන පතන පැතුමන් ඉටු වේවා..ඔයාට මුලු ලෝකයම මෙත් කරුනාව පල කරනවා.. සත්‍යයි... ඔයාව මෙලොවට බිහි කල ආදරනීය අම්මා මුන ගැසේවා... දලදා සමිදු සරනයි.. සියලු දෙවි රැකවරනයි...🪷🪷🪷🪷🪷

  • @Podda881
    @Podda881 2 місяці тому +27

    ඇමෙරිකාවේ එකේ වගේද අපෙ ලංකාවේ කොල්ලගෙ ගැම්ම❤

    • @radakasanjaya2065
      @radakasanjaya2065 Місяць тому

      එකෙන්ම පට්ට ආඩම්බරයක්🎉

  • @ThumuliPerera
    @ThumuliPerera 2 місяці тому +9

    Super talented ❤❤❤

    • @AnomakumariKumari-d4j
      @AnomakumariKumari-d4j 8 днів тому

      JnhkytvfaQsasvjsgehnshksjdhhdmhn😅😅😅😅🥹🥹🥹🥹🥹🙏🏻🙏🏻🙏🏻🙏🏻🫣🫣🫣🤫

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam5439 2 місяці тому +5

    වැඩ්ඩෙක්❤

  • @kumuduperera8351
    @kumuduperera8351 Місяць тому +1

    අනේ නුබට බුදුසරණ යි .නුබ රජෙක් පුතේ.ලෝකය දිනන අවංක ගුණවත් හොද මිනිහෙක් අපේ රටට ඉදිරියේදි ,❤❤❤❤❤❤❤❤❤

  • @burneycreations5144
    @burneycreations5144 2 місяці тому +4

    🍋🍅🍿🥣🌭🍕🍟🫕🥣මල්ලි ඔයාට සුභම සුභ උපන් දිනයක් ඉදිරියට සියලුම වැඩ කරන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනනවා ඔයා වාගේම මමත් මාරම කට්ටක් කාලා මේ තැනට ආපු කෙනෙක් තාමත් ඒ කට්ට කනවා මල්ලි කමක් නැහැ අපි යමු මේ ගමන හොද තැනක් අපිට ලැබෙයි මල්ලි ජය ඔයාට🫔🥙🧆🍗🥘🍔

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 2 місяці тому +4

    ආදරෙයි පුතේ ❤❤❤❤❤❤❤

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 місяці тому +5

    බුදු සරණයි 🙏❤️

  • @HiruniManeesha
    @HiruniManeesha 2 місяці тому +4

    😢 ammo mage age hiri katu pipuna deiyane . Oyata lebenna oni thena lebuna malli ❤❤❤

  • @lakmalijayawardana8004
    @lakmalijayawardana8004 Місяць тому +2

    රත්තරන් පුතේ 🌹

  • @Kingghidora123
    @Kingghidora123 8 днів тому +1

    දැනුත් කොල්ලගේ සර්කස් එක බලන්න ඇවිත් ඉන්නේ..පටන් ගන්නකම් ඉන්නවා බදුරලියේ 😁

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 2 місяці тому +5

    බලන්න ත් බයයි පුතා .තුණුරුවන් සරණයි . පරිස්සමින් .

  • @Tharindishara
    @Tharindishara Місяць тому +3

    Monawada kiyanne budu ammo oyita wada waddek thawath nh kollo❤❤❤❤ ane raththaran malliye parissamen budusaranai

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 місяці тому +6

    මගේ හිතේ ඉන්න වීරයා කියන්න වචනෑ.❤

  • @MayaShane-z4h
    @MayaShane-z4h Місяць тому +2

    සිරස ඔයාලට මේ දරුවා විදින දුක පේනවා නම් කරුණාකරලා මේ දරුවට ගෙයක් හදා ගන්න උදව් කරන්න. මේ වගේ දක්ෂ අහිංසක දරුවෙක්ට උදව් කරන එක අති උතුම් පුණ්‍යකර්මයක්

  • @hirunaturelovers2236
    @hirunaturelovers2236 Місяць тому +1

    තෙරුවන් සරණයි පුතේ 🙏❤️🙏

  • @DanushaJayamini-o2y
    @DanushaJayamini-o2y 2 місяці тому +4

    Subama suba anagathayata yanna parthana karanawa❤❤❤❤😮❤😮😮❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 13 днів тому

    ඔය වයසට දුක් ගොඩාක් දරාගෙන විඳපු දුක් ගැහැට දරා ජීවිතේ ගැන ගොඩක් පාඩම් ඉගෙනගෙන ආත්මය ජය ගන්න දරන වෙහෙසට අපෙත් රටෙත් ගෞරවය පුතේ. ඔයාට ආදරෙයි ලංකාවම .පරිස්සමින් කොල්ලො ජයවේවා තෙරුවන් සරණයි 🙏❤❤❤

  • @ktsudil3537
    @ktsudil3537 2 місяці тому +3

    Supirima waddek ❤
    Congratulations malli !!! 👏

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 2 місяці тому +5

    Aiyata godak pin,me daruwata udau karanawata 🙏🙏🙏

    • @IshaKavindi
      @IshaKavindi 2 місяці тому

      Me aiyatath wenama sammanayak denna watinawa .a malliwa puhunu kranwa wagema .eyawa sampurnayenma araksha kragena eyawa daragena innwata .aiyage daraganima mathai mallige hamadema thirane wenne .monade kohoma krath thawa thawath idiriyata ynna oyala dennama godak parissamin me wada kranna jesu pihitai .mehema deyak therena kaleka aththatama dakke me malli aiiyai nisa .nathinm mn කාටුන් walin dakala thiyenawa .harima sathutui meya dinapu eka gana ❤

  • @thusharichandrika9890
    @thusharichandrika9890 2 місяці тому +1

    තෙරුවන් සරණයි පුතේ ❤දෙන්නාටම කවදාවත් වරදින්නේ නැහැ මේ කැපවීම ගැන ආඩම්බරයි 💐💐💐💐❤️❤️❤️😘😘

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 2 місяці тому +2

    පට්ටම වැඩ්ඩෙක් ආයි කතා දෙකක් නෑ❤❤❤

  • @DanushkaLakmal-p8g
    @DanushkaLakmal-p8g 2 місяці тому +1

    Ada beluwe malliyoo.matath aeduna raththarane. Theruwan saranai menika

  • @duleekaruwani2561
    @duleekaruwani2561 2 місяці тому +1

    Malli oyanm maarai.. me program eka kalin baluwe na. Oyage kathawa ahuwma thama baluwe. Oyaanm niyamai. Jayama wewa oyta. Subhama subha anagathyak. Hemadema hriynna one jeevithe.. budu saranai..❤

  • @Shanus_Stories
    @Shanus_Stories 2 місяці тому +5

    ජීවමාන නරුටෝ...❤... 3:10 3:38 5:23 6:18 7:40 9:52 9:25 11:50 13:15 14:24. 15:04 16:06 16:36 17:14 18:12 18:27 19:22 19:58 20:54 21:28 21:44 22:00 24:39 26:44 27:44 27:53 28:50.... වැඩ වගේම , ජීවිත කතාව අනුව කිව්වේ...

  • @mailaniraj5829
    @mailaniraj5829 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jineshnilupul3225
    @jineshnilupul3225 Місяць тому

    A real super hero ❤

  • @ChandimaPriyankara-m8n
    @ChandimaPriyankara-m8n Місяць тому

    Budusaranai mcn ubata❤❤❤ammo

  • @WimalaRathnayaka-r3n
    @WimalaRathnayaka-r3n Місяць тому +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nalanivijesinghe5985
    @nalanivijesinghe5985 Місяць тому

    Age mail kelin venava meka dakiddi 😢😢😢❤❤❤❤❤

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d Місяць тому

    බුදු සරනයි මල්ලී ඔයාට

  • @yasirurasanjana78
    @yasirurasanjana78 2 місяці тому +2

    ❤gammak

  • @madushan6365
    @madushan6365 2 місяці тому +2

    රත්තරන් දරුවෙක්.

  • @kumarikumai105
    @kumarikumai105 Місяць тому

    බුදු සරණයි පුතාට

  • @shernialk3913
    @shernialk3913 2 місяці тому +1

    Budu saranai ❤❤❤❤🎉

  • @Kpop-t5h
    @Kpop-t5h 2 місяці тому +1

    Amooo kiyanna wachana ne oyai best ❤

  • @SherienGrigson
    @SherienGrigson 2 місяці тому

    Suba upandingk putha.& Congratulations.

  • @SusithWijerathna
    @SusithWijerathna 2 місяці тому

    මේ මල්ලියා සර්කස් පැසිපියා ඉන්නකෙනා නේද.ගොඩක් දක්ෂයෙක්.ජයවේවා...🏆

  • @Avishka-b9g
    @Avishka-b9g Місяць тому

    Wow😮😮😮

  • @nimashasamaranayake272
    @nimashasamaranayake272 24 дні тому

    Adenawa ban uba dakina warayak pasa sirasata budu saranai

  • @Asela-g4w
    @Asela-g4w 2 місяці тому

    සුපිරි වැඩ්ඩෙක්❤

  • @SujithFonseka-y8g
    @SujithFonseka-y8g Місяць тому

    Super Mali

  • @thusharihearth1605
    @thusharihearth1605 2 місяці тому

    තෙරුවන් සරණයි පුතේ....

  • @nishanthavidanagama4604
    @nishanthavidanagama4604 2 місяці тому

    ❤ සුබ අනාගතයක් ඔබට 🥰💛

  • @GimhaniNimsara-u5n
    @GimhaniNimsara-u5n 2 місяці тому +2

    සුදුස්සාට සුදුසු තැන හම්බුනා❤

  • @prasannajayanath8689
    @prasannajayanath8689 Місяць тому

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @seethajayasingha8520
    @seethajayasingha8520 Місяць тому +1

    මට හිතුනෙ මේ අපේ ලංකාවෙද කියල ඇත්තටම දක්ශ යට තැන දීල තියෙනවා මේ වගේ දක්ශ යෝ නම් ආයි නෑ

  • @sakyagawthama8502
    @sakyagawthama8502 2 місяці тому +1

    බුදු සරනයි

  • @hkhk8252
    @hkhk8252 2 місяці тому

    Theruwan sarani puthek paressemin oyata jaya niyatha
    Oba Pasu pasa Deviyan innawa Aniwarayenma
    Oyata Hari yannam ona
    Divinpihitai

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 2 місяці тому

    Balanna ba puthe vishva mathava soba dahama oyawa araksh karanava manika thunuruvan saranai.

  • @charithavimu7450
    @charithavimu7450 2 місяці тому

    Yakek.❤

  • @suwapathwadan
    @suwapathwadan 2 місяці тому +1

    ඔයා හොඳට ඉංග්‍රීසි ඇතිලු භාෂාවන් හදාරන්න. ඔයාට ඒක අනාගතේ ලොකු පිරිසකට උදව් කරන්න. අතදෙන්න උපකාරී වෙයි. ඒවගේම ලංකාවෙන් බිහිවෙන එකේ ඉඳල නැගිටල ලෝකෙම ජයගත්‍තු වීරයෙක් වෙයි.
    මං පාර්තනා කරනව ඔයා ඒ දේ කරන්නම ඕන. ඔයාගෙ ජීවිත කතාව තුළ ලොකු මෝටිවේෂන් එකක් තියෙනව ලෝකයට. දැනටත් ඔයා වීරයෙක් . ඔයාට පුලුවන් වෙන්න ඕන මේ ගමන තවත් ලෝකයම දිනල ගොඩක් අහිංසක ජීවිත වලට පන දෙන්න. වීරයො ගොඩක් බිහිකරන්න.

  • @NimaliPriyadarshani-ys5jw
    @NimaliPriyadarshani-ys5jw 2 місяці тому

    ❤❤❤❤❤teruwan saranai putha❤❤❤

  • @HariduInashiga
    @HariduInashiga Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sugare-x2f
    @Sugare-x2f 2 місяці тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachsach8687
    @sachsach8687 2 місяці тому

    Theruwan saranai malliyoooooo❤

  • @KtSanjana
    @KtSanjana 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @yamunachandrakanthi.......2833
    @yamunachandrakanthi.......2833 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthijayasundara2626
    @samanthijayasundara2626 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 місяці тому +4

    ජීවිතයත් මරනයත් අතර සටනක් නිසා ලක්ෂ දහයක් දිනපු කෙනාට ඇත්ද😢

    • @SamanthaSamantha-ou2sv
      @SamanthaSamantha-ou2sv 2 місяці тому +1

      එ්කනමි අැත්ත. රියලිටි ශෝ වල කොයිතරමි දෙවල් දෙනවද. මෙි අමිම තාත්තා දෙන්නම නැති දරැවෙක්. ඉන්න තැනක් හදල දුන්නනමි කොචිචර වටිනවද. බුදුසරනයි පුතේ.

  • @tharindudeshapriya
    @tharindudeshapriya 2 місяці тому

    🔥🔥🔥

  • @isurudananjaya-gs8by
    @isurudananjaya-gs8by 8 днів тому

    😊😊😊

  • @susanthakumara8485
    @susanthakumara8485 Місяць тому

    🙏🙏🙏🙏

  • @panagiotacharalambous
    @panagiotacharalambous Місяць тому

    Budusaanai

  • @hameedhameed8798
    @hameedhameed8798 2 місяці тому

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🌹🇴🇲

    • @ehbs-tk3km
      @ehbs-tk3km Місяць тому

      Puthe oyata siyalu devi pihitaie

  • @GayanRanmohi-sb8dg
    @GayanRanmohi-sb8dg 2 місяці тому

    👍👍🏆කියන්න වදන් නෑ

  • @SandeepaniLakmali-e9t
    @SandeepaniLakmali-e9t 2 місяці тому

  • @dilshandesilva4237
    @dilshandesilva4237 2 місяці тому

    💪💪💪🙏🙏🙏❤️❤️❤️🤝🤝🤝

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Місяць тому

    ❤❤❤❤❤❤❤😂❤❤❤❤

  • @sldr_chemis1322
    @sldr_chemis1322 2 місяці тому +1

    වැඩ්ඩෙක් 💗💗

  • @KtSanjana
    @KtSanjana 2 місяці тому +1

    Sathar warm qevi pihitayi

  • @MalaniSudarama
    @MalaniSudarama 22 дні тому

    පව් දෙයියනේ මේ දරුවා

  • @NooraNo-x9l
    @NooraNo-x9l 2 місяці тому

    Raththaran manuka ada voyage upandenay subA upandenak wewa

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 2 місяці тому

    , puthe oyage jaya gahanaya oyawa usulagena hitiya putha athi thibune😔😔😔😔

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g Місяць тому

    ❤❤❤❤🎉🎉🎉😢😢😢😢😮😮😮😮😮😮😮

  • @devaji8454
    @devaji8454 2 місяці тому

    THERUWANSARANAI SIYALU DEWI PIHITAI

  • @RangaPuspakumara-b7g
    @RangaPuspakumara-b7g 5 днів тому

    Budu. Saranai. Puts. Oyata

  • @rasikadayananda6447
    @rasikadayananda6447 Місяць тому

    Finel ekata meka karanna thibbe.bayanakama eka meka mata nm hithenn

  • @opsjinadasa9887
    @opsjinadasa9887 Місяць тому

    Tharuwak.nemi.puthe.tharuwak.rataran.ratak.watina.werak.

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 2 місяці тому

    Budu sarani Putha take care 😢

  • @KtSanjana
    @KtSanjana 2 місяці тому

    Bs ummmmi

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 2 місяці тому

    මට ඔය පුතාට සලකපු ආකාරය ගැන අහල මෙ අගලවත්ත කියන පැත්තම එපාවුනා ඇත්තටම

  • @Shazie3
    @Shazie3 Місяць тому

    Mata meka baladdi dhoom 3 eke circus eka mathak wenwa movie ekak aniwaren oneh

  • @KuwaitKingdom-fu8cs
    @KuwaitKingdom-fu8cs 2 місяці тому

    ❤❤❤❤💛💛💛💛💔💔💔💔💚💚💚💚💗💗💗💗💙💙💙💙💖💖💖💖💜💜💜💜

  • @SanjeewaniAbesinghe
    @SanjeewaniAbesinghe Місяць тому

    Daveyo. Arksha. Karanna. Ona. Putha. Oyawa

  • @Sijiwa-j4x
    @Sijiwa-j4x Місяць тому

    Mata e daruwage no eka hoyala denna kauru Hari

  • @AjithKumara-p6u
    @AjithKumara-p6u Місяць тому

    😅

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 2 місяці тому

    ඔයගෙ ජීවිතය දෙවියො ආරක්ශා කරත්වා

  • @Shanthimalgalika222
    @Shanthimalgalika222 2 місяці тому

    Game aya ai oyata mehema salkuwe.pasale.atthata dukai smmage avasanva manika dal giye

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 місяці тому

    Kaalakanni judge bord eke un viriththagena berihan didii hitiya misak ekekwath kiwwe nha meke thiyena awadaanama asarana kollata

  • @KtSanjana
    @KtSanjana 2 місяці тому

    Bs

  • @SusithWijerathna
    @SusithWijerathna 2 місяці тому +1

    මේ මල්ලියා සර්කස් පැසිපියා ඉන්නකෙනා නේද.ගොඩක් දක්ෂයෙක්.ජයවේවා...🏆