Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ රත්තරන් දෙන්නටම යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනෙ කවදාවත් අයියව අමතක කරන්න එපා තාත්තට වගේ සලකන්න ජීවිත කාලෙටම ❤
මෙ දරැව ට යහාපතක්ම වේවා ❤❤❤
මේ කොලු පැට්යට අත දුන්න ඒ අයියාට ගොඩක් පින්
අනිවාර්යයෙන් ❤
Godk pin❤❤❤❤❤❤❤
Jesu pihitai putha
🙏🏻🙏🏻
අනේ පල්ලෙහා යකඩ බටේ උරහිසේ සමබරව හසුරවන අපූරුව අවදානම් ජීවිත රැකෙන්න ඕනේ යෝදබල ශක්තිය ලැබේවා දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා💪💪 දිරිය ශක්තිය නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ 🇱🇰🇱🇰 තෙරුවන් සරණයි ඔයාලාලට
Jaya wewa malli
❤❤❤
මේ ජීවිතේ එයාගේ අතේ.
Rathnathrayepihiti
ඔයාට ලොකු ශක්තියක් වුනූඅය්යාව අමතක කරන්න එපා පුතා කවදාවත්ම ❤❤❤❤❤සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පුතා ❤❤❤❤
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය මේ දෙන්නටම ලැබේවා ❤❤❤❤❤❤❤ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
ඔය කරේ තියාගෙන ඉන්න යකඩ බටේ කිලෝ 25 විතර බරයි. උඩ සෙල්ලං කරපු කොල්ලා කිලෝ 35කට වැඩිය බරයි යට ඉඳගෙන බැලන්ස් කරපු කෙනා සුපිරි වැඩ්ඩෙක්. දෙන්නගෙම බැලන්ස් නැති උනානම් සොරි .තව ඉස්සරහට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා චූටි මල්ලි🎉🎉🎉🎉
අද වෙනකොට ඔයාගෙ කතාව ඔප්පු වෙලා නේ ද.සතුටුයි රවින්ද්‍ර ගැන අපි හැමෝටම
ඒක හරි ජීවිතේ තියෙන්නෙ එයාගෙ අතේනෙ
Aniwa
ඒකනෙ මටත් කල්පනා උනේ අර යට ඉන්න අයියව
දිරිය දරුවෙක් ,තෙරුවන් සරණයි !
මෙයට ඉන්න ඉඩමක් , ගෙයක් හදලා දෙන්න විදියක් සංවිධානය කරමු ද ❤❤❤
ඇත්තටම හොදම දෙය එක තමයි අපි උදවි කරමු
Ok
Good idea
ඒක ගොඩක් හොඳයි
කරමු❤
මල්ලි වගේම බිම ඉන්න අයියත් පට්ටම වැඩ්ඩෙක්...මේ ශපෝට් එක දුන්න කියන්නෙ......බැලන්ස් එක සුපිරි
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව පිහිට ලැබේවා
මේ දරුවට උදවු උපකාර කල පිරිසට බොහොම ස්තුතියි 🌹❤️
පව් රත්තරන් පුතා ❤.ගෙයක් වහනයක් අනිවාර්යයෙන් ලැබිය යුතුය අහිංසක දරුව ❤
දුක හන්ගන් හිනා වෙන ඇස් දෙකක 🥺❤️ආදරෙයි පරිස්සමින් අයියේ❤
👍👍👍
රාජකුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් ❤️❤️
අනෙපුතෙ,ඔයාලාදෙන්නටමබුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏❤️❤️
රාජ කුමාරයන්ගේ ඒව දැකල ඇති වෙලා නේද තිබුනෙ😁😁
කරේ තියන් ඉන්න අයියත් හෙන ගම්මක් තමා❤ කොල්ලා සුපිරිම ❤
ජීවිතේ නියම කටුකාපු මිනිස්සු .❤
Ammoo මට බලන්න bayai. Me දරුවන් ට බොහොමයක් ජීවිතය සාර්ථක වේවා . හරිම භයානක i.. 🎉🎉🎉🎉❤❤❤❤
අනේ ඒ අහින්සක ඇස් දෙක 🥺❤️
සියලුම දෙවිවරුන්ගේ පිහිටයි
මෙයා සර්කස් පැසිපියා එකේ ඉන්නේ ඇත්තටම ඔක්කොම වැඩ්ඩෝ එකේ ❤️
ශ්‍රී ලාංකාවේ වැඩ්ඩෝ
ඒ සහෝදර බැදීම විශ්වාසය හරිම ශක්තිමත් ❤❤❤
මේවට තමයි ගොුල්ඩන් බසර්එක ඹබන්න ඕන❤❤❤❤❤
ඒක ඔබන්නත් මතක නෑ බං බලන් ඉද්දී ඇසුයි මනසයි කොහොමද වෙන තැනකට ගන්නේ
පුතේ ඔයාට ගොඩාක් පින් දහමත් ඔය වගේම ඉදිරියේ තබාගෙන ඉදිරියට යන්න පුතාටශක්තිය දිරිය අදිස්ඨාණ කරනවා සුවපත්ම වේවා
ඔය මොන මගුලවත් කරන්න වෙන්නෙ නෑ යට ඉන්න එපා පිස්සුවක් කෙලිය්න්නම්.යට හිටපු මල්ලි උබ තමයි නියම වැඩ්ඩ
හරිම ආඩම්බරයි අපේ රටේ මේ වාගේ දක්ෂයෝ ඉන්න එක ගැන බුදුසරණයි දෙව්පිහිටයි පරෙස්සමින් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගමටත් ආවා මෙි මල්ලි..ගොඩක් දක්ෂතා තියෙනවා..මම සුබ පතනව මල්ලි ❤
අනේ මේ පුතා ට තෙරුවණ් සරණින් දෙවිදේවතාවුන්ගේ රැකවරණයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා නිරෝගී වේවා ඒවාගේ සියළු ම සැප සම්පත් ලැබේවා
ඔයාට බුදු සරණයි! මල්ලි,ඔයාව කරේ තියාගන ඉන්න කෙනාටයි ඔයාටයි දෙන්නටම යෝදබල යෝද ශක්තිය ලැබේවා! මල්ලියෝ.ජීවන ගමනේ ගොඩාක් ඉස්සරහට යන්න පුලුවන් මල්ලි ඔයාට
සුපිරි malliyo උඹට jaya වේවා බුදු saranai davi පිහිටයි
මෙවන් දරුවන්ට මිනිස් උත්පත්තිය දුන් මවටත් පියාටත් යහපතක් වේවා
මේ මල්ලිලා අපේ ගමටත් ආවා ගොඩක් දක්ශයි එයලව ඉදිරියටම යවන්න❤
ඒ සකස කන්ඩායමේ නම්බරයක් වෙනවද
@@dmeththanandathero7616 සර්කස් පැසිපියා
තෙරැවන් සරණ යි පුතේ .❤❤❤👍
අනේ පුතේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි. මුළු ලෝකෙන්ම ඔයා දිනන්න ඕන.
දෙවියන් ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏❤️❤️
Me පුතා ape gamatath awa pasepiya ekata me wagema hodata sellam kera ane puthe පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඔයාට deergause labewa!!! සියලු දෙවියන් rakaganithwa ඔයාට jesus pihitae.suba අනාගතයක් ලැබේවා !! God bless you
දෙන්නාටම ජය යට සහ උඩ සිටි ඔබ දෙන්නාටම තෙරුවන් සරනයි ආශිර්වාදය
Me sakas එකේ baradaragena inna දරුවා ටත් බුදු sarani .හරිම දක්ෂ .mage aga hirikadu awa. Yoda sakthiya ලැබේවා .ජනාධිපති තුමා ge as erewa......🙏🙏✌❤👍👌💪☝🇱🇰👊
Me wa oya nikn inna නිකම් nkamunta ආදර්ශ yak පුතා . ඔයා lata sumana saman දෙවියන් ගේම ආරක්ෂා පිහිට ලැබේවා . 🎉🎉🎉❤❤❤🎉
පුතේ ඔයා සුපිරි වැඩ්ඩෙක් ඔයාට මේ ලෝකය දිනන්න තව ශක්තිය ධෛර්යය ලැබේන්න ඕනි .තෙරුවන් සරණයි පුතේ🎉🎉🎉🎉🎉
ලෝකයක් අගයන්න ඕනේ මේක ❤❤❤❤❤
දෙමාපියන් නැති උනාත් ආබසය දි තිබෙනවා .සහොදරයො සක්තිය ලැබේවා තියෙනවා එවා නැතිවෙන්නෙ නැත
අනෙ මයෙ පුතෙ ඔයාට තෙරුවන්සරණයි කරනකියනන සියළුම කටයුතු සාර්ථක වෙලාවෙන් ජයම ගන්නට ශක්තිය ධෛර්ය ලැබෙනවා ජලයෙන් ජයම ලැබෙවා😊
මගෙ සහෝදරයා අද උබ මේ ඉන්න තැන ගැන පට්ට සතුටුයි බන් 😍❤🌺මට උබව මුලින්ම හම්බවුනෙ අගලවත්තේදී එදා ඉදම් එකට ඉදියා උබයි මායි සතුටුයි ඔියි ❤❤❤❤
ඔයාන් ම් මාරම වැඩ්ඩෙක් අයියා ඔයා ට් හොද අනාගතය ක් තියෙයි ගැම්මක් තමා❣️❤ පරිස්සමින් ඔව කරද්දි
අනේ මටනම් හරී දුකයි ආඩම්බරයි දෙන්නටම බුදු සරණයි මාරම ඉවසීමක් තියෙනවා දෙන්නටම බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Ai appa golden buzzer dunne neththe thrasajanakaii❤
Ow ane
තෙරුවන් සරණයි !!!ඔබට පුතේ ❤❤❤❤❤
ඉනිමගේ වත් නැග ගන්න බැරි මම.ඇත්තටම ජාත්‍යන්තරයට යන්න පුළුවන් වැඩ්ඩො
ධනු මුල් වරට දුන්නු කමෙන්ට් එක අවසන් දවසෙත් ඒ විදයටම දුන්නා. කොයි තරම් පිරිහීමේ ලකුණු තිබුණත්, මෙවැනි කෙනෙකුට අතදෙන වැදගත්, සංවේදී මිනිසුන් මේ රටේ තවමත් විරල නැහැ.
විශ්ව මාතාවට ස්තුතියි අනෙක වාරයක්❤❤❤
සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබෙිවා බුදු සරනයි
පරිස්සමින් පුතේ. බුදුසරණයි 🙏🏼❤️❤️
තෙරුවන් සරණයි බ්‍රෝ. ජයවේවා 👍
Golden buzzer ek denna watina act ekk ek 💚💚
බුදුසරණයි පුතේ සියලු සිතුවම් පැතුම් ඉටුවේවා ඔයාට දිර්ඝායුස ලැබෙිවා
දෙන්නම වැඩීඩෝ තමා ආශ්චර්යය ක් වගේ කොහොමද අප්ප මෙහෙම බැලන්ස් එකේ ඉන්න දෙවියන්ට බුදුන්ට මාගේ නමස්කාරය වේව ඔබ දෙපළට යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන බුදුසරනයි දෙවිසිහිටයි
හරි යන්න ඔනෙ හැමදාම .බුදු සරණයි
නුඹට පුතේ එළියක් ලැබුණා .නුඹේ ධෛර්යයම අධිෂ්ඨානය නිසා. ඊට ලොකු පිටිවහලක් වුණා ,උපකාරයක් වුණා "සිරස " .ඒකට සිරසට ගොඩක් ස්තුතියි ! පුතේ නුඹට තවත් ඉදිරි ගමනක් තියෙනවා .පරිස්සමෙන් නුවණින් ඒ ලෝකය ජයගන්න. ඊට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වීර්යය ඇතිවේවා ! පුතේ ඔබ වගේ දහස් ගණන් මේ රටේ තව ඉන්නව. ඒ අයටත් පිහිටක් වෙන්න හැමගේ නෙත් යොමුවේවා !
මාරම වැඩ්ඩෙක්❤ සුපිරි බුදු සරණයි ❤️🌸🙏👑️
Be careful puthe
Mekata thama golden buzzer denna one. Maru.❤
දෙන්නම ගන්නේ ලොකු අවදානමක් උරහිසේ බටය තියෙන කෙනා ගේ ශක්තිය ක් ඉතා වැදගත් දෙන්නටම බුදු සරණයි
Jesupihitai puthe❤ oyala hamotama❤❤❤❤
සියලු දෙවියන්ගේ පිහිටයි..❤❤❤❤❤❤❤❤❤❤❤
සන්ගීතා මිස් ඔබට.හොදටම.මෙයාලට.උදව් කල හකි.කර්ය්නෙද
මගෙ යට් පතුලේ ඉඳන් හිරි වැටුනා රත්තරන් පුතේ .. දෙන්නම දක්ෂයි. බුදු සරණයි
තෙරුවන් සරණයි පුතේ ඔයාට ජීවිතය ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා .
Ape kollek❤️Tv eke dakinakotath adambarayi aiyee ❤️idiri wada tika hodata karagena gemak gahala agalawththema namak thiyamu...jaya wewa bradh budu saranayi..🎉❤
❤🎉🎉budusaranai malli oya ethulu siyalu denata
යකෝ සෙල්ලම් නෙවෙයි එකෙන් ma waddek ❤❤❤❤ සුපිරි
චූටි සුපිරියක් මල්ලි❤❤
සාධාරණ විදියට පලවෙනි වුනා හරිම ආඩම්බර යි පුතාල දෙන්න ටම ❤
මේකනම් පිස්සුවක් සුපර් ❤
දෙන්නාවම බුදු සරනයි❤❤❤❤
Jiwethe jayagath puthe....❤❤❤ puthata budu saranai....mara athma sakthiyak...
Golden Bruzzer එක දෙන්න වටින Act එකක් ❤
පුතාලාට බුදුසරණයි ❤❤
😊ජය වේවා පුතේ ඉදිරියට යන්න යන්න වරදින්නෑ ඔයාට
මේක විතරයි මේකට ගැලපෙන එකක් හරියට තියෙන්නෙ
එයා තමා දිනුවේ❤❤❤
සිරසසටද
😢😢❤❤❤❤ jesu phitai ඔබලා දෙදෙනා ta m
පුතා ගෙ බලාපොරොත්තු ඉටුවේවා ඔයාට තෙරුවන් සරණයි ජයම වේවා!
♥️♥️♥️♥️බුදුසරණයි පුතේ
ගොඩක් ලස්සනයි Good Luck 🎉😮
පුතා ,ජයෙන් ජය වෙිවා !!!
ඇත්තටම පුතා ඔයාට ජය
බුදුසරණයි පුතා and teacher
Aiyagei malliei dennagema hakiyawa uthsahaya thamai theruwan saranai
He is the one who got real TALENT ❤
වැඩ්ඩෝ❤❤
පරෙස්සමින් මගේ raththaran පුතේ බුදුසරණ යි!
නලුවෝ නෙවෙයි වැඩ්ඩෝ මෙන්න වැඩ්ඩෝ රගපාන්න මේවගෙ අය ගන්න ඕනේ 🎉❤
What a brilliant performance. All the best.
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතේ ..සුබපැතුම් .💐
Dennatama theruwan saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤. Ratak watinawa mage malliyo j p
Ammo ane e dennatama budu saranai jayen jayama wewa
බුදු සරණයි දෙව් රැකවරණයි
ඒක සුපිරි ❤❤❤
තාත්තයි අම්මයි එයාව ආරක්ෂා කරයි ඉන්න තැනක ඉඳන් අනිවාර්යෙන්ම💯🤩😘
Amma dala gihin wena kenek ekka
ඔයාල සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා
දේවි පිහිටයි පුතේ....
අනේ රත්තරන් දෙන්නටම යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනෙ කවදාවත් අයියව අමතක කරන්න එපා තාත්තට වගේ සලකන්න ජීවිත කාලෙටම ❤
මෙ දරැව ට යහාපතක්ම වේවා ❤❤❤
මේ කොලු පැට්යට අත දුන්න ඒ අයියාට ගොඩක් පින්
අනිවාර්යයෙන් ❤
Godk pin❤❤❤❤❤❤❤
Jesu pihitai putha
🙏🏻🙏🏻
අනේ පල්ලෙහා යකඩ බටේ උරහිසේ සමබරව හසුරවන අපූරුව අවදානම් ජීවිත රැකෙන්න ඕනේ යෝදබල ශක්තිය ලැබේවා දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා💪💪 දිරිය ශක්තිය නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ 🇱🇰🇱🇰 තෙරුවන් සරණයි ඔයාලාලට
Jaya wewa malli
❤❤❤
මේ ජීවිතේ එයාගේ අතේ.
Rathnathrayepihiti
ඔයාට ලොකු ශක්තියක් වුනූඅය්යාව අමතක කරන්න එපා පුතා කවදාවත්ම ❤❤❤❤❤සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පුතා ❤❤❤❤
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය මේ දෙන්නටම ලැබේවා ❤❤❤❤❤❤❤
ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
ඔය කරේ තියාගෙන ඉන්න යකඩ බටේ කිලෝ 25 විතර බරයි. උඩ සෙල්ලං කරපු කොල්ලා කිලෝ 35කට වැඩිය බරයි යට ඉඳගෙන බැලන්ස් කරපු කෙනා සුපිරි වැඩ්ඩෙක්. දෙන්නගෙම බැලන්ස් නැති උනානම් සොරි .තව ඉස්සරහට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා චූටි මල්ලි🎉🎉🎉🎉
අද වෙනකොට ඔයාගෙ කතාව ඔප්පු වෙලා නේ ද.සතුටුයි රවින්ද්‍ර ගැන අපි හැමෝටම
ඒක හරි ජීවිතේ තියෙන්නෙ එයාගෙ අතේනෙ
Aniwa
ඒකනෙ මටත් කල්පනා උනේ අර යට ඉන්න අයියව
දිරිය දරුවෙක් ,තෙරුවන් සරණයි !
මෙයට ඉන්න ඉඩමක් , ගෙයක් හදලා දෙන්න විදියක් සංවිධානය කරමු ද ❤❤❤
ඇත්තටම හොදම දෙය එක තමයි අපි උදවි කරමු
Ok
Good idea
ඒක ගොඩක් හොඳයි
කරමු❤
මල්ලි වගේම බිම ඉන්න අයියත් පට්ටම වැඩ්ඩෙක්...මේ ශපෝට් එක දුන්න කියන්නෙ......බැලන්ස් එක සුපිරි
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව පිහිට ලැබේවා
මේ දරුවට උදවු උපකාර කල පිරිසට බොහොම ස්තුතියි 🌹❤️
පව් රත්තරන් පුතා ❤.ගෙයක් වහනයක් අනිවාර්යයෙන් ලැබිය යුතුය අහිංසක දරුව ❤
දුක හන්ගන් හිනා වෙන ඇස් දෙකක 🥺❤️ආදරෙයි පරිස්සමින් අයියේ❤
👍👍👍
රාජකුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් ❤️❤️
අනෙපුතෙ,ඔයාලාදෙන්නටමබුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏❤️❤️
රාජ කුමාරයන්ගේ ඒව දැකල ඇති වෙලා නේද තිබුනෙ😁😁
කරේ තියන් ඉන්න අයියත් හෙන ගම්මක් තමා❤ කොල්ලා සුපිරිම ❤
ජීවිතේ නියම කටුකාපු මිනිස්සු .❤
Ammoo මට බලන්න bayai. Me දරුවන් ට බොහොමයක් ජීවිතය සාර්ථක වේවා . හරිම භයානක i.. 🎉🎉🎉🎉❤❤❤❤
අනේ ඒ අහින්සක ඇස් දෙක 🥺❤️
සියලුම දෙවිවරුන්ගේ පිහිටයි
මෙයා සර්කස් පැසිපියා එකේ ඉන්නේ ඇත්තටම ඔක්කොම වැඩ්ඩෝ එකේ ❤️
ශ්‍රී ලාංකාවේ වැඩ්ඩෝ
ඒ සහෝදර බැදීම විශ්වාසය හරිම ශක්තිමත් ❤❤❤
මේවට තමයි ගොුල්ඩන් බසර්එක ඹබන්න ඕන❤❤❤❤❤
ඒක ඔබන්නත් මතක නෑ බං බලන් ඉද්දී ඇසුයි මනසයි කොහොමද වෙන තැනකට ගන්නේ
පුතේ ඔයාට ගොඩාක් පින් දහමත් ඔය වගේම ඉදිරියේ තබාගෙන ඉදිරියට යන්න පුතාටශක්තිය දිරිය අදිස්ඨාණ කරනවා සුවපත්ම වේවා
ඔය මොන මගුලවත් කරන්න වෙන්නෙ නෑ යට ඉන්න එපා පිස්සුවක් කෙලිය්න්නම්.යට හිටපු මල්ලි උබ තමයි නියම වැඩ්ඩ
හරිම ආඩම්බරයි අපේ රටේ මේ වාගේ දක්ෂයෝ ඉන්න එක ගැන
බුදුසරණයි දෙව්පිහිටයි පරෙස්සමින් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤