ඒ පිම්ම වැරදුනා නම් මගේ ජීවිතේ නැති වෙනවා| T1O with Ravindra Kumara | Episode 14

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @YFM927radio
    @YFM927radio  2 місяці тому +155

    Happy Birthday චූටි ❤🍰

  • @anjalakumarasingha3364
    @anjalakumarasingha3364 2 місяці тому +94

    අනේ ඒ නිවේදිකාව හරිම ආදරයෙන්, මේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කතා කරනවා, ඒ වගේම මේ දරුවාගේ ජීවිතයට යහපත්කම වේවා!!! ජයෙන් ජයම වේවා!!!

    • @sisirakumara3627
      @sisirakumara3627 Місяць тому

      🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 місяці тому +120

    අනේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක ඉවරවෙනකල් ඇඬුනා. පුතේ ඔයාට සදාකල්ම ජයවේවා

  • @pathmakumari4137
    @pathmakumari4137 2 місяці тому +166

    ජනාධිපති තුමනි දුර්ලභ දක්ෂ දරුවෙක්
    හැකිනම් මේ දරුවා අදාළ තැනකට යොමුකරන්න
    ස්තුතියි

  • @rohinirupasingha3042
    @rohinirupasingha3042 2 місяці тому +71

    පපුව පැලෙයි මගේ
    අනේ මැනික
    මෙි ව්ශ්වයම පුතාට රැකවරනය දෙනෙවා

  • @SigithiSudu
    @SigithiSudu 2 місяці тому +233

    ඇත්තටම සිරසට ගොඩක් පිං මෙි මල්ලිව තැනකට ගෙනාවට❤

  • @MdJebun-t4r
    @MdJebun-t4r Місяць тому +37

    අනේ මගේ පුතාගෙම වයස.ඔයාට යිදිරියට ලස්සන අනාගතයක් තියනව පුතා.ආදරෙයි මගෙ පුතේ.

  • @shanii__88
    @shanii__88 2 місяці тому +245

    අනේ මල්ලි ඉස්කෝලෙ ගමන මගදි නැවැත්තුවා උනාට. සමහර උගතුන්ටත් වඩා සංයමයකින් මල්ලි කතා කරනව. හරිම පිලිවෙලයි. ඉස්සරහටත් ජයම වේවා මල්ලි .
    හෙටට සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට !
    පරිස්සමින් ඉස්සරහටත් හොඳින් ඉන්න මල්ලි . ඔයාව දන්න , ඔයාට කතා කරන හැමෝම හොඳ මිනිස්සු නෙවෙයි . හැබැයි ඔයා ප්‍රසිද්ධ උනාට පස්සේ හොඳ මිනිස්සුත් ගොඩක් දෙනෙක් ඔයාව දැනගත්තා. ඒ නිසා ඉස්සරට වඩා හොඳ මිනිස්සු වැඩි ප්‍රමාණයක් වගේම නරක මිනිස්සුත් වැඩි ප්‍රමාණයක් ඔයාව දැන් දන්නව.
    සුබම වේවා ඉස්සරහටත්. බුදුසරණයි මල්ලි ඔයාට.

    • @sarathamarasinghe2721
      @sarathamarasinghe2721 2 місяці тому +5

      බුදු සරණයි ඔබට .
      ජය නියතයි.

    • @sumanajaya5059
      @sumanajaya5059 2 місяці тому +9

      මේ උපදෙස් නම් හරියටම හරි! පරිස්සමෙන් යාලුවන්ව තෝරාගන්න. ඔබට සුබ ගමනක්! බුදු සරනයි

    • @sumanathennakoon783
      @sumanathennakoon783 2 місяці тому +9

      සුබ උපන් දිනයක් වේවා ආදරණීය පුතෙ ❤❤❤❤❤❤

    • @MangleekaTilakrathna
      @MangleekaTilakrathna 2 місяці тому +5

      Happy birthday to you and good luck pute budusaranai

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому +6

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 2 місяці тому +50

    අනේ මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ඉන්න ධනවතාම වෙන්න කියලා ඒ මොකද දුක් විඳලා❤❤❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 місяці тому +176

    කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා වෙනසක් නෑ. මේක බලන ඕනම කෙනෙක් අඬනවා. මාත් අඬඅඬා මේක බැලුවේ. උඹ දිනලා ඉවරයි රත්තරං.❤❤❤❤ බුදු සරණයි.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka Місяць тому +35

    පුංචි කාලයේ ඉදලම මේ දරුවාට සමාජයේ හැල හැප්පීම්වලට ,, තාඩන , පීඩනවලට ලක්වෙලා ඉදලා ජීවිතය ජය ගත් දරුවෙක්..... ඔබගේ අනාගතය යහපත් වේවි...ජයවේවා ...පුතේ...

  • @pppkaka5738
    @pppkaka5738 Місяць тому +54

    බුදු සරණයි පුතේ ඔයාව කොන් කරපු ඔයාට හිරිහැර කරපු සියලු දෙනාටම අද ඔයාා ආදර්සයක් අහිංසක ඔයාට දෙවියො බලනවා පුතේ ඔයාගෙ අනාගතෙ සතුට හැමදාම ලැබෙිවා අනාගතෙ ලස්සන වෙිවා සිරසටත් ගොඩක් පින් මෙි පුතාට මෙි තතවෙිට එන්න උදවිකලාට ඇත්තටම ඇඩුනා මෙි කතාව ඇහුවාම බුදු සරණයි පුතා❤❤❤❤❤😢

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 2 місяці тому +46

    මේ දරුවාට අත හිත දුන්නේ හැමෝටම පින් සිද්ධ වෙනවා....

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 2 місяці тому +89

    අතීතෙ ගිහින් ඉවරයි බ්‍රෝ දැන් උබ මුලු ලෝකෙම දිනල ඉවරයි ලෝකෙම හොල්ලන කොල්ලෙක් වෙන්න උබට බැරි නෑ .සුබපැතුම් සහෝ❤❤

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 2 місяці тому +37

    මේ දරුවගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා. නිවේදිකා මහත්මියට ගොඩාක් ඉස්තුති. ලස්සනයි වැඩසටහන කලා. හදවත සසල කරන දුක් මුසු කතාවක්. අහිංසක දරුක්. තෙරුවන් සරනයි. දෙවි රැකවරනයි පුතේ ඔයාට..

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 2 місяці тому +61

    තමන්ට තමන් වෙනුවෙන් මැසේජ් එකක් ගහ ගන්න තරම් පෝන් එකේ සල්ලි තිබුනෙ නෑ හරිම දුකයි මගෙ පුතේ සිරසට ගොඩාක් ස්තුතියි මේ දරැවට මේ තැන ලබා දුන්නට

  • @anura2priyankara
    @anura2priyankara 2 місяці тому +155

    කතිකාව මැදදි මේ සහෝරියගෙ ප්‍රාර්ථනාව අති උතුම් ප්‍රාර්ථනාවක්.අපි හැමෝම ඒ ප්‍රාර්ථනාවම කරමු මේ අහිංසක කොල්ලා වෙනුවෙන්.මමත් ජීවිතේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් දුක් වින්ද කෙනෙක්.අද මගෙ ජීවිතේ අඩුයි කියන්න කිසිම දෙයක් නෑ.හැබැයි පුංචි කාලේ තිබ්බ අත පය නම් නෑ.ඒත් මං සතුටින්.ඔයත් ජීවිතේ දිනලා ඉවරයි.දැන් යාලුවො නෑදෑයෝ ඕනි තරම් එකතු වෙයි පුතේ.ඒත් කල්පනාවෙන්.ඔයාට යම් මුදලක් ලැබුනා නම් ඒක පරිසම් කරගෙන අනාගතේ හදා ගන්න.මටත් සතුටුයි මගෙ පලාතෙම දරුවෙක් මෙහෙම තැනකට ආපු එක ගැන.මට පුංචි උදව්වක් කරන්න පුළුවන් ඔයාට.මගෙ මහ ඉඩමෙන් ඉඩක් ඔයාට වෙන් කරන්න හෙටම මං අම්මත් එක්ක කතා කරනවා.ඒක ඔයා වෙනුවෙන් මයි.කැමතිනම් ලස්සනට ගෙයක් හදාගෙන ඉන්න.හරිම විදිහට මං ඒක කරලා දෙන්නම් සත්භාවයෙන්.තෙරුවන් සරණයි පුතේ.❤️❤️ ආදරෙයි සිරසට මේ දරුවට ජීවිතේ දුන්නට.❤️ ස්තුතියි y fm.

    • @YFM927radio
      @YFM927radio  2 місяці тому +3

      ජය 🖤

    • @DeepaChandani-tz2hx
      @DeepaChandani-tz2hx 2 місяці тому +4

      Anee oba thumata ගොඩක් pin ...me daruva duka vidala තියෙන තරම් .As වලින් කදුලු වැටෙනවා me video බලන්න be pau අහිංසක දරුව jayen jayama වේවා ..සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому

      🥺❤️🥺

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 2 місяці тому +3

      අනිවාර්යයෙන් කතාව ඇත්ත අපූරු පැහැදිලි කිරීමක් 🇱🇰🇱🇰 බුදුසරණ යි🙏🙏 පරිස්සමින් වැඩ කරන්න පුතේ ඔයාට ලස්සන අනාගතයක් සතුටින් ඉන්න පුතේ

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +2

      Thank you sooooooo, sir ❤
      It is a good news to Ravi Ayiya.👏

  • @chamarasampath7692
    @chamarasampath7692 Місяць тому +32

    නංගි ඔයාටත් ගොඩක් පින් .
    මොකද , මේ දක්ෂයා වෙනුවෙන් ඔබ
    කල , සාක්ච්චාව ඉතාමත් පුදුමාකාරයි .
    පුලුවන් අය ඉන්නවා නම්
    උදව්වක් කරන්ඩ . ඔබ
    සියලුම දෙනාට
    පින් .
    ඔබට , "ජේසු පිහිටයි"
    ****************
    " සහෝදරයා "
    ========

  • @gsrgs5640
    @gsrgs5640 2 місяці тому +39

    නිවේදිකාව මේ පුතාගේ හැකියාවන් ඉස්මතු කර කර උනන්දු කිරීම හරි ෂෝක්.දෙදෙනාටම ජයශ්‍රී! ජයශ්‍රී!! ජයශ්‍රී!!!

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Місяць тому

      මේ දරුවා ජීවිතය අත් නොහැර ජීවත් වීමම හරිම වටිනවා.හරි ශක්තිමත් බුද්දිමත් ලෙස තීරණ ගන්න පුළුවන් දරුවෙක් ..පාසැල් ඉගෙනුම තිබුකානම් ඉතාම දක්ශ දරුවෙක් වෙනව කියලා සිතෙනව...

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 2 місяці тому +101

    දෙමව්පියන්ට ලැබිය යුතු පින්වත් දරුවෙක් .ඇඟ පොඩි වුණාට සද්දන්ත හිතක් තියෙන යෝධ දරුවෙක්.කිරි උතුරන්න ඕන.බුදුසරණයි පුතේ.

  • @sumanajaya5059
    @sumanajaya5059 2 місяці тому +93

    නිවේදිකාවටත් බොහොම ස්තුතියි, හරිම ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කලාට
    මේ පුතාගේ පැතුම එලෙසම ජිම්නාස්ටික් වලින් ඉදිරියටම යන්න ලැබේවා! සුබ උපන් දිනයක් සමගම ඉක්මනට ජීවත් වෙන්න ස්තිර ස්ථානයක් ලැබේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා! බුදු සරණයි!!

    • @awanibentharage
      @awanibentharage 2 місяці тому +1

      ස්තූතියි ❤

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому +1

      🥺❤️

    • @manojkumara1097
      @manojkumara1097 2 місяці тому

      ❤❤❤❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +1

      Absolutely ❤

    • @indrarajakaruna5871
      @indrarajakaruna5871 Місяць тому +1

      ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා සාර්ථක වාසනාවන්ත දිවිය ක් ලබෙ වා.

  • @مالانانداني
    @مالانانداني 2 місяці тому +96

    නිවෙදිකාව හරිම කාරුණිකව ඉල්ලීම් කලා..මෙ පුතා වෙනුවෙන් එයට ස්තූතියි

    • @awanibentharage
      @awanibentharage 2 місяці тому +1

      බොහොම ස්තූතියි ❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +1

      Thank you soooooooo, Y Fm❤
      Well done Akka.❤

  • @lalithaindrani-iw6hk
    @lalithaindrani-iw6hk Місяць тому +44

    රජෙක් ඉන්නවා දුක හදුනන.අපේ දුප්පත් ගමෙන් බිහිවුන.
    නුබවැනි පුතුන් හට පිහිටට එන්න.
    බිය නොවන් පුතුනි නුබට හැකි ලොව ජය ගන්න ...

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Місяць тому

      අනිවාර්යයෙන්ම ඔබට මේ අපේ මාලිමා රජයෙන් පිහිටක් වෙනවාමයි පුතේ..

  • @sass3013
    @sass3013 2 місяці тому +58

    මාගේ පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @Entertainment-9725
    @Entertainment-9725 2 місяці тому +22

    මෙච්චර කාලෙකට මට motivation එකක් වුනේ ලංකාවෙන් පිට පුද්ගලයන් , හැබැයි රවින්ද්‍ර මල්ලි ඔයා මගේ ජීවිතයේ ලොකුම motivation එක වුනා , මේ පොඩි වයසට ගොඩක් අපහසුතා දරාගෙන මේ ආපු ගමන ගැන මාරම ආඩම්බරයි.ඉදිරියටත් මේ වගේ ශක්තිමත්ව ඉදිරියට යන්න හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . සුබ අනාගතයක් රවින්ද්‍ර මල්ලි ❤

  • @Nishantha_Jayasinghe
    @Nishantha_Jayasinghe 2 місяці тому +97

    ඇත්තටම විශිෂ්ඨයි පුතේ ❤ ඔයා නම් මේ රටට මැණිකක් ❤

  • @gangakumari2253
    @gangakumari2253 Місяць тому +7

    පුතාගෙ ජීවිත කතාව ඇහුවම හරිම දුකයි දුක් වින්ද නිසාම පුතාට ජයගන්න හැකියාව ලැබුණ පුතේ ඉදිරි ජීවිතයත් ජයගන්න පුතාට ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා පුතාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @kanthi1038
    @kanthi1038 2 місяці тому +51

    පුතේ , ආදරෙයි ඔයාට. මම නම් ඔයා වගේ දරුවන්ට තමා පන්තිවල වැඩියෙන් දුක් උනේ. ඔයාගෙ ජීවිතේ අනාගතේ හැම පියවරක්ම ජයම වේවා !!!

  • @MusicwithNishuu
    @MusicwithNishuu Місяць тому +11

    ඇත්තටම මේ නිවේදිකාවටත් ගොඩාක් ස්තුතියි ..ඒ වගේම මේ දරුවගෙ අනාගතේම සාර්ථක වේවා බුදු සරනයි

  • @PiyaseeliWeerasingha
    @PiyaseeliWeerasingha 2 місяці тому +47

    ඔයාට හරිම නිහතමානී පුතෙක් කවදා හරි ලොකෙම ජය ගන්න

  • @Riya3390
    @Riya3390 2 місяці тому +12

    කතා කරන විදිහ ගොඩක් උසස්. Perfect. කරපු ප්‍රාර්ථනය දහස් ගුණයකින් ඉෂ්ට වෙන්න ඕනි
    ඡන්දයක් දීපු එකෙක් දින්නම දැනෙන සතුට සතුටක්ද මේ වගේ කොල්ලෙක්ට msg එකක ගහලා දින්නම දැනෙන සතුට

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 2 місяці тому +85

    ඉදිරියෙන් ඉදිරියටම යන්න සියලුම ශක්තිය ලැබේවා..සියලු දෙවිරැක වරනය ලැබේවා පුතේ ඔයාට.

  • @KuwenisFather
    @KuwenisFather Місяць тому +28

    ගම්වලයි,ඉස්කෝල වලයි ,මේ පුතා කියන ඒව හරියට තියනව...

    • @chandranisenarathne8852
      @chandranisenarathne8852 Місяць тому

      පාසැල් වල මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ

  • @Thamara-w7p
    @Thamara-w7p 2 місяці тому +82

    පුතේ ඔයාට හරියනවා හැමදාම ඉදිරියට යන්න ලැබේවා ❤❤❤❤

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 2 місяці тому +34

    මේ කොල්ලාගේ දුක විකුණලා හම්බ කරන් කන youtube කාරයෝ උදවු කරපියෝ ... නැත්නම් තව සතියකින් මේ කොල්ලා අමතක වෙයි.

  • @dilharasampath
    @dilharasampath 2 місяці тому +239

    ලක්ශ 10ක්නම් මදී මේ වගේ තරගකෙට දෙන දිනුම....පව් මේ කොල්ලට කව්රුහරී උදව් කරනවානම් තියෙන කෙනෙක්😢😢😢😢

  • @bravonewpubg
    @bravonewpubg 2 місяці тому +56

    අනේ පුතේ මම කැමතියි ඔයාව මගේ පුතෙක් විදිහට බාරගන්න මමත් දුපත් ඔයා මට හම්බ උනානම් මම ඔයාට අම්මා වේනවා පුතේ ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන්නම් මගේ ළඟ ඉන්න පුලුවන් ඔයාට මම පුලුවන් විදිහට ගමන යන්න උදව් කරනවා ⁣පුලුවන් විදිහට පුතේ පරිස්සමෙන් ඔයාට වරදින්නැ කවදාවත් ඔයාගෙ තාත්තා ඉන්නවා ඔයා දිහා බලාගන මැණික තෙරැවන් සරනයි මැණික

    • @kacranjani701
      @kacranjani701 Місяць тому +1

    • @RashikaNiroshini-z8b
      @RashikaNiroshini-z8b Місяць тому

      ඔබතුමිය te ගොඩක් pin

    • @deepashikapriyadarshani2871
      @deepashikapriyadarshani2871 29 днів тому

      ඔයාගෙ කතාවට ඇඩෙනවා පුතේ ඔයාගෙ නිහතමානිකම උනන්දුව ඉදිරියටත් එහෙමම තියා ගන්න ඔයාට කවදාවත් වරදින් නෑ බුදු සරනයි

  • @DnaHerath
    @DnaHerath 2 місяці тому +88

    බොරු වට ලෝකෙට පේන්න උපන් දින සාද පවත්වන අය මේවා බලන්න .මෙන්න ජීවිතේ ඇත්ත .මේවගේ අයට උදව් කරන්න හිත් සකස් කරගන්න බුදුන්ගේ දහමේ සත්‍ය එයයි.

    • @RawaniChamila
      @RawaniChamila 2 місяці тому +2

      Happy birthday 🎂 ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

    • @Shehani-Drz
      @Shehani-Drz 2 місяці тому +2

      ඇත්ත 😊

  • @Oliviya.dissanayake
    @Oliviya.dissanayake 2 місяці тому +37

    මේ නිවේදිකාවට මන් හරිම කැමතියි.ශෝක්🥰❤️

  • @PathumChinthaka-e3f
    @PathumChinthaka-e3f 2 місяці тому +103

    ජනාධිපති අනුර සහෝදරයට තියන ලොකුම වගකීම රටේ අස්සක් මුල්ලක් නෑර සිටින මෙවන් අසරණ දරුවොන්ගෙ දුක්ගිනි නිවන එකයි.රජේ සේවකයන් විදියට අපිට පුලුවන් වැටුපෙන් කොටසක් උනත් ඒ වෙනුවෙන් කැපෙන විදියක් සාකච්ඡා කරගන්න

  • @6e1v9-w3v
    @6e1v9-w3v 2 місяці тому +28

    දුක, වේදනාව නිසා මෙච්චරකල් තනිව හැඬූ රවි අයියා දැන් හැම විඩියෝ එකකින්ම අපිවත් අඬවනවා…
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    අසාධාරන ලෙස සමාජය ප්‍රතික්ෂේප කරන අයට විශ්වය, සොබාදහම නියමවිදියට සාධාරනය ඉෂ්ඨකරනවා. නියමතැන, නියමජයග්‍රහනය ලබාදෙනවා රවි අයියේ… ඒකට හොඳම උදාහරණය රවී අයිය…
    රවි අයියේ තවටික කාලෙකින් ඔයාට හරියනව සුරසැපවගේ..
    එතකොට ➖අතීතය සිහිනයක් පමණයි..🎶🎵🎶 ඒත් ඒ අතීතය මතකයේ තියනඑක හොඳයි.
    දියුණුවුන හැමකෙනාම මුල්කාලෙ බොහෝදුක්විඳපු අය. අර කියමනක් තියනව “ Comfort is the worst addiction “ කියල. රවි අයිය ඒක ජයඅරං ඉන්නෙ. ඕන දුකක් විඳගෙන අනාගතේ ජයගන්න දැං ශක්තිය තියනව. අදඉඳල අනාගතය සුපිරියට ප්ලෑන් කරගන්න. ඇත්තටම සර්කස්වලට ආදරේනම් සර්කස් බිල්ඩප් කරන්න. නැත්නම් වෙනජොබ්එකක් පටන්ගන්න. ජයවේවා..සුබ අනාගතයක් අයියේ.. ❤❤❤👏💐

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому

      🥺❤️

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому

      @@RavindraKumara-g8u
      ❤❤❤❤❤❤👏💐

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +1

      Deepthi vlog > Ravindra kumara 👑👑👑🤴
      සිරස ගොට් ටැලන්ට් සිහින රජකුමරාගේ ඔටුණු පැළඳීම🤴🤴🤴🤴..ඔයා තවම බැලුවෙ නැද්ද.? හව් සෑඩ් දැන්ම බලන්න. ආසහිතෙයි. මොහොතකට දුක අමතක කර රජකුමරෙක් වූ ඒ සොඳුරු සුයාමය.🤴🤴👏👏💕❤
      රවි අයියගේ ආදරණීයම, සහෘදාත්මකම, සොඳුරුම වීඩියෝව..🔝
      ආදරෙයි කාටත් ❤💕🫶🫶💕❤ (මම යූටියුබර් කෙනෙක් නොවේ. රවි අයියට ආදරේටයි දැම්මෙ)❤

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +1

      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢 😢පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව..😢😢
      වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢
      💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා…
      දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +1

      තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව..😢😢 පෝන්එක උකසට තබා ලැබූමුදලින් තරගයට ඉදිරිපත්වී කිරුළදිනූ ලොව එකම තරුව.. 😢😢
      වත්මන් ලංකාවේ මෝටිවේෂන් සලකුණ..😢🔝✅💯🎓👑🫵
      💪💪💪✌️✌️🦾🦾🦾👐👊 😢😢😢 අපේ රවි අයියා…
      දුක 🥹ස‍ඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐
      ආදරෙයි කාටත්❤❤🫰👐🫶💕👊

  • @shiromiyatawara
    @shiromiyatawara 2 місяці тому +76

    ආත්ම විශ්වාසය තමයි පුතේ ඔයාව ඉදිරියට ගෙනයන්න. තෙරුවන් සරණයි.

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому +1

      Isthuthi 😊

    • @AmazingNature22
      @AmazingNature22 2 місяці тому

      ​@@RavindraKumara-g8uPlease give mme your phone number and happy birthday

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Місяць тому +5

    සිරසට ගොඩාක් පිං ...අනාගතය ජයෙන් ජයම වේවා ...❤ සියලු සැප සම්පත් ලැබේවා ..සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ❤❤

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 місяці тому +17

    පුතාට කවදාවත් වැරදෙන්නෙ නැහැ. අම්මලා ගොඩක් ඉන්නවා මගේ පුතාට.
    ආදරෙයි මගේ පුතේ ❤️

  • @rajikaniroshani1815
    @rajikaniroshani1815 Місяць тому +4

    ආදරෙයි පුතේ, ඔයා ගේ හිතේ හයිය ගැන අහන්නත් පුදුම යි... ඔයා ගේ අනාගත පැතුම් ඉටු වේවා!!! ජයශ්‍රී මහා බෝ සමිඳු ගේ පිහිටයි!!!

  • @AnandaParackrama
    @AnandaParackrama 2 місяці тому +38

    තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියළු කටයුතු සාර්ථක වේව‌‌‌ නිදුක් වේවා නිරෝගී වේව සුවපත් වේවා ❤❤❤ ආදරෙයි හදවතින්ම මගෙ පුතේ

  • @малинкидом
    @малинкидом 2 місяці тому +12

    යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම දස්කම් පෑමට ඔවුට ❤❤❤

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 2 місяці тому +70

    සුභම සුභ උපන්දිනයක් වේවා! පුතේ.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 місяці тому +14

    මගේ පුතේ දුක් වෙන්න ඵපා ඔය වගේ දෙමාපිය නැති අය අද ගොඩක් දුක් විදලා තැන කට ඇවිත් ඉන්නවා ඔයාට මින් ඉදිරියට කවදාවත් දුකක් කරදරයක් නැතිව ඉදිරි අනාගතය සියලුම සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා කරනවා බුදු සරණයි 👏👏👏👍👍👍🌹🌹🌹🌹❤❤❤

  • @kanthijayakody6736
    @kanthijayakody6736 2 місяці тому +263

    මගේ පුතේ ඔයාට.අම්මලා දැන් ගොඩක් ඉන්නවා ආදරෙයි මගේ පුතේ❤

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому +17

      🥺godak isthuthi

    • @ThashiMahisha
      @ThashiMahisha 2 місяці тому +7

      අනේ ඔව් අපේ අම්මාත් ආදරෙයි ❤❤🥺😍😍😍

    • @Pasinduimalsha-me2so
      @Pasinduimalsha-me2so 2 місяці тому +3

      ​@@RavindraKumara-g8uayye oyath mathugama peththeda math mathugama inne koi hriyeda❤😊

    • @anomagamage4992
      @anomagamage4992 2 місяці тому +4

      ආදරෙයි පුතේ ගොඩාක් ❤❤❤❤

    • @RawaniChamila
      @RawaniChamila 2 місяці тому +1

      🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Місяць тому +8

    මොන බාධක ආවත් කුඩ්ඩෙක් බෙබද්දෙක් හොරෙක් වනචරයෙක් නොව් ජිවිතය ජය ගන්නට උත්සහ කරපු.එක.ලොකුම දායාදය ක් පුතුනේ ඹයා ට ඉදිරියට යන්න.ශක්තිය බලය.ප්‍රාර්තනා කරනවා ඒ වගෙම ශ්‍රි දළදා හිමි සරණයි 🙏❤️🙏💪👌👍❤🌈💯⭐🏆🎖️🌹🌹🌹🌹🌹🌹🌹🎉 මම ඉතාලි යෙ සිට

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 2 місяці тому +44

    දිපු මුදල් මදි මිට වඩා දිය යුතුයි පව් අනෙ පුතා ඔයාට සියලුම බාදක බිදි සියලුම සැප සම්පත් බලාපොරොත්තුව නිසකවම ලැබේවා ජෙසු පිහිටයි ❤❤

  • @krishanthisanjeewani-vx9ej
    @krishanthisanjeewani-vx9ej 2 місяці тому +13

    අපි ඊයේ අගලවත්තෙ සර්කස් එක බැලුවා . මට ඇස්වලට කදුලු එනවා ඔයා කතාව අහලා.ඔයාට ලස්සන අනාගතයක් ලැබේ වා. කියලා හදවතින් ම පතනවා පැටියෝ.❤

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 2 місяці тому +54

    පන්සල්වලට කෝටිගනන් දෙන මිනිසුනේ මෙන්න කරගන්නවනම් ලොකු පිනක්

  • @sriyaperera480
    @sriyaperera480 2 місяці тому +12

    රවින්ද්‍ර කුමාර පුතාට තෙරුවන් සරණින් සුබ අනාගතයක් සමග සුබම සුබ උපන්දිනක් වේවා දියුණුවෙන් දියුනුවටම පත්වේවා

  • @AjanthaSamanthilak
    @AjanthaSamanthilak 2 місяці тому +31

    ඇත්තටම පුතේ විශිෂ්ටයි.ඔයා රටට මැණිකක් .❤ බුදු සරණයි ❤🙏

  • @burneycreations5144
    @burneycreations5144 2 місяці тому +17

    🧋🧋🧋🧋🧋🍷🍷🍰🧁🧁මල්ලි ඔයාට සුභම සුභ උපන් දිනයක් ඉදිරියට සියලුම වැඩ කරන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනනවා ඔයා වාගේම මමත් මාරම කට්ටක් කාලා මේ තැනට ආපු කෙනෙක් තාමත් ඒ කට්ට කනවා මල්ලි කමක් නැහැ අපි යමු මේ ගමන හොද තැනක් අපිට ලැබෙයි මල්ලි ජය ඔයාට🚈♨♨♨♨

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 2 місяці тому +24

    බුදු සරණයි පුතේ...
    සියලු පැතුම් ඉටුවේවා!!!
    සියලු රැකවරණ වේවා

  • @IndiaMs-g2x
    @IndiaMs-g2x 2 місяці тому +9

    අනේ පුතේ ඔයාට ලොකු ගමනක් තියෙනවා අපිට තියෙන මේ සතුට ඔයාගේ තාත්ත හිටිය නමි අද ගොඩාක්ම සතුට වෙයි ඔයාගේ අම්මා ඔයා දාල ගියාට ඔයාට දැන් අම්මලා ගොඩාක් ඉන්නවා පුතේ බුදු සරණ යී❤❤❤❤❤❤❤

  • @dayaleranga458
    @dayaleranga458 2 місяці тому +50

    ඔයා අති විශිෂ්ඨයි මල්ලි. ඔයා මුලු සමාජයටම ලොකු පාඩමක් කියල දුන්නෙ.❤ කවුරු හරි හොද සර්කස් ගුරුවරයෙක් මේ දරුවව භාර ගන්න.
    ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරනයි 🙏

  • @wweerasooriya3077
    @wweerasooriya3077 Місяць тому +9

    දුක දිනා ජයගත්ත හපනුන්
    අසා තිබුණත් ලෝකයේ
    මේ තරම් දුක් විඳපු දරුවෙක්
    ඇහුවෙ අදමයි මගේ පුතේ
    සිඟිති වියේදීම මවුපියන් නැති
    නුඹේ දිවියම කූඩාරමේ
    ඉඳුල් බත් කා දිවිය සරීකල
    නුඹයි විරුවා මගේ පුතේ
    පාසලේ ගුරුවරු ද මිතුරන්
    කොන් කලත් මගේ රන් පුතේ
    රටක් නොව ඔබ ලොවක් දිනුවා
    හිතේ සවියෙන් බුදු පුතේ
    උදව්වට දැන් බොහෝ අය එයි
    නුවණැසින් තෝරා ගනින්
    දෙමව්පියෝ නැති නුඹට මතුදා
    ලොවම මවුපියෝ දැන් ඉතින්

  • @nethnavodya7291
    @nethnavodya7291 2 місяці тому +32

    හරියන්න ඕනි උපරිම හරියන්න ඕනි මල්ලි ඔයාට❤❤පරිස්සමෙන් ඉන්න❤.

  • @pushpakumari2194
    @pushpakumari2194 Місяць тому +3

    ඇත්ත වශයෙන්ම මමත් ඔයාට දැක්ක වෙලේ ඉදන්ම සුභ පතනවා මමත් අම්මා කෙනෙක් ඔයාට හදවතින්ම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව වචන නෑ පුතේ ඔයා සියලු දෙවියෝ රැක දේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ❤❤❤

  • @samanthijayasundara2626
    @samanthijayasundara2626 2 місяці тому +24

    සුභ අනාගතයක් පුතේ ආදරෙයි ඉදිරියට ම යන්න සක්තිය ලැබේවා

  • @SujaniPriyankara-ts2yv
    @SujaniPriyankara-ts2yv 2 місяці тому +10

    තෙරැවන් සරනයි මගෙ පුතේ මොනා නැතත් ආත්ම විශ්වාසය තිබුන නිසා අද පුතා දිනුවේ යන්න පුළුවන් උපරිම තැනට යන්න වාසනාව පුතාට තියනවා මේ දරැවට අත දිල තව තව ඉදිරියට අරන් යන්න කවුරැ හරි උදව් කරන්න

  • @premajayaweera
    @premajayaweera 2 місяці тому +59

    ගුරුවරු නිසා හොද මිනිස්සු හැදෙනවා වගේම මේ වගේ අහිංසක දුප්පත් ලමයි විනාශ වෙනවා.හැම ගුරුවරයෙකම මේක අහන්න ඕනේ

  • @WmiLakmali
    @WmiLakmali 2 місяці тому +5

    අනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සු උබ සිංහයෙක් මල්ලී සොබාදහම මේ හැමදේම බලාගන ඉන්නේ මගේ මල්ලියා.උබ තව තවත් දිනපන් මල්ලියා ඇත්තමයි මල්ලි මට මාරම හයියක් ආව ඔයාගේ කතාව ඇහුවට පස්සේ.මාත් පොඩ් කාලේ ඉදන්ම දුක් විදින් කෙනෙක් මට දිනන්න ඕනියි කියලා දැන් දැනෙනවා මාත් දිනනවමයි.මල්ලී ඔයා ඉදිරියටම යන්න ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @wajayana
    @wajayana 2 місяці тому +28

    අතීතය තවත් අහන්න apa මේ දරුවාගෙන් එයාට දුක වැඩි. ඔයාට හරි යනවා පුතේ බුදුසරණයි

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 місяці тому +11

    මෙහෙමත් ගුරුවරු ඉන්න මෙහෙම ඉස්කෝල තියනවද මේ අහිංසක දරුවගේ ජීවිතේම දුකක් කලේ මොන හිතකින්ද ඔයාට බුදුසරණයි පුතේ

  • @sominasomina5017
    @sominasomina5017 2 місяці тому +16

    අද පුතාට ජයෙන් ජයම වේවා කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා දළදාමුදුරුවන්ගේ පිහිටාරස්සාවයි

  • @thegamerslife5951
    @thegamerslife5951 2 місяці тому +13

    නිවේදිකාව ත් කටින් නෙමේ..හදවතින් කතා කළේ...❤❤❤
    සුභ පතනවා පුතේ....

  • @ThashiMahisha
    @ThashiMahisha 2 місяці тому +36

    මන් ගිය මුල් ස්කොලේත් මෙ මල්ලිට වගේ දෙවල් උනු ලමයි හිටියා 😢 අපේ පන්තියෙත් ඉදියා 🥺 හරි යන්නම ඔනේ ඔයාට ❤❤❤❤

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz Місяць тому +2

    නිවේදිකාවට ගොඩක් ස්තුතියි මේ අහිංසක දරු පැටියව මුළු ලෝකෙටම පෙන්නුවාට පුතේ ඔයාට වරදින්නෑ දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔයාගේ අධිෂ්ඨානෙට යන්ඩ ඔයාට වරදින්නෙම නෑ තෙරුවන් සරණයි

  • @devikagamage7767
    @devikagamage7767 2 місяці тому +20

    රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි!ඔයාගේ ජීවිතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න.❤❤

  • @Indra-u1m
    @Indra-u1m Місяць тому +2

    රටක් වටිනවා පුතේ ඔයාගේ දක්ෂ කම හැම අම්මා කෙනෙක්ගෙම අසිර්වාදය නොඅඩුව ලැබෙනවා සියළුම ඔයාගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වේවා ❤❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි ඔයා නිහතමානී කමට හැම තැනින්ම ඔයාට ලොකු අසිර්වාදයක් වේවා ❤❤❤❤❤

  • @ManelSepalika
    @ManelSepalika 2 місяці тому +104

    අම්මෝ පපුව පැලෙන්නවගේ දුකයි. ඔයවගේ ළමයෙක්ට ඔහොම කරන්නවත් හිතෙනවද.ඔයාට කවදාවත් වරදින්නෑ පුතේ❤❤

  • @chathuu9952
    @chathuu9952 2 місяці тому +11

    ජිවිතේ තියන හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤

  • @Fashioncorner201
    @Fashioncorner201 2 місяці тому +15

    හරි යන්නම ඕනි දරුවෙක් .සුබ උපන්දිනක් වේවා !

  • @nishanirasangika8111
    @nishanirasangika8111 2 місяці тому +6

    පුතේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා . ඔයාගෙ හිතෙ තියන හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන පුතේ.ඔයාට වරදින් නෑ පුතේ ඔයා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන❤❤❤❤❤

  • @WasanthiKumari-x6z
    @WasanthiKumari-x6z 2 місяці тому +5

    බුදුසරනයි පුතේ . පරිස්සමෙන් පුරුදු වෙන්න.පුතාගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉටුවේවා...❤❤❤

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 Місяць тому +2

    පුතේ මමත් දුප්පත් කෙනෙක් . පාසල් යන කාලේ ගොඩක්ම දුක් වින්දා කිලෝ මීටර් හයකට ආසන්න දුරක් පයින් ගියා සපත්තු නැහැ ගෙනියන්න කෑම නැහැ ඒත් පුතේ ජීවිතය ජය ගන්න අපේ හිතේ ශක්තිය අධිෂ්ඨානය කැපවීම ,නිවැරැදි මාවතේ ගමන් කිරීම ,මේ හැම අවශ්‍යයි ,මම රජයේ රැකියාවක් කරනවා .අපෙ සමාජයේ වැඩි පිරිසක් බොහොම පටු විදිහටයි හිතන්නේ ,මානසිකව ඇද දාන්නයි බලන්නේ ,ඒ හැමදේම පුතේ අපේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වෙනවා ,ඒ කාලේ වගෙ නොවෙයි දැන් මාධ්‍ය උදවු කරනවා .ඒක සතුටක් කියන්න ගොඩක් තියනවා පුතේ මගෙ ජීවිත්‍ය ජයග්‍රහණය කරන්න වින්ද දුක් අසීමිතයි ,ඔබ පිරිමි දරුවෙක් නිසා යන්න පුළුවන් දුර බොහොයි, අම්මා කෙනෙක් විදිහට මම ඔබට ආශිර්වාද කරනවා.

  • @TharinduRoshan
    @TharinduRoshan 2 місяці тому +16

    මේ තරන් හොඳ දරුවෙක් හදාගන්න ඒ අම්ම පින්වන්ත නෑ.. මේ වගේ සහෝදරයෙක් ලබන්න රවීන්ද්රගෙ දෙවනි අයිය පින්වන්තයි. ඒ සහෝදරකම හැමදාම ඔය විදියටම තිබේවා !!! ❤ පුලුවන් හැම විදියටම මේ දරුවට උදවු කරන්න ජීවිතේ ගොඩ දාගන්න.මේක බලන හැමෝම ඔයාට wish කරන්නෙ හදවතින්මයි. විශ්වය එහෙම දේවල් කවදාවත් මගාරින්නෙ නෑ.. හැමදේම සාර්ථක වේවා !!! Capital Maharaja Company එකට පුලුවන් එක රැයින් මේ කොල්ලගෙ හීනෙ හැබෑ කර්න්නත් 🙂

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 місяці тому +1

      "මට මේක සිම්පල් මට මේක පුලුවන්" අන්න ඒක තමා පුතේ ඔයාව ඉදිරියට ගෙනියන්නෙ.
      ඔයාට පුලුවන්
      ඔයාට පුලුවන්
      ඔයාට පුලුවන්
      ඔයාට පුලුවන්
      ඔයාට පුලුවන් ❤❤❤❤❤❤පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthikapiumali7270
    @susanthikapiumali7270 Місяць тому +1

    ඔයා ගොඩාක් හොඳ දක්ෂයෙක් ඔයාට හොඳ අනාගතයක් තියනවා මැනික ඔයාට බුදු සරණයි! ගුරුවරයා කියන්නේ ළමයින්ගේ ජීවිත හදන ගොඩගන්න අය ඒත් මේ වගේ ජීවිත වට්ටන ගුරුවරු අහින්සක දරුවන්ගේ මුලු ජීවිතේම වට්ටනවා.ඒ අය මොනවා කලත් මල්ලි ඔයා දැන් හොඳ තැනකට ආවා. ඒ අය දැන් හදවතින් විඳවනවා ඇති මල්ලි.ඔයාට හැමදාම ජයෙන් ජයම ලැබෙන්න ඕනා.මැනික.

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 місяці тому +61

    මෙි පුතාගෙ බැංකු නමිබරේ දාන්න ලංකාවෙ මිනිස්සු හරිම සංවෙිදි මිනිස්සු ඉන්නෙ හැමෝම උදවු කරාවි

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому

      @@hemamaliwikramasinha2986 godak isthuthi 🥰🥺

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +5

      මොකක්ද ඇන්ටී බැංකු නම්බරේ කියන්නෙ.🤔🤔🤔
      බැංකු අකවුන්ට් තිබ්බනං,
      ඒවගෙ සල්ලි තිබ්බනං,
      අතේ තියන පෝන්එක උකස්කරයි ද කොළඹ යන්න,
      😢😢😢

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 місяці тому

      ❤❤❤

  • @Vegitha-o9b
    @Vegitha-o9b Місяць тому +4

    රත්තරං පුතේ ඔයා වෙනුවෙන් මම ගොඩක් ඇඩුවා ඔයාට ජයෙන් ජය වේවා රත්තරං පුතේ බුදු සරණයි සියලුම දෙවියෝද ආරක්ෂා කරත්වා ❤❤❤❤❤

  • @KuwenisFather
    @KuwenisFather Місяць тому +7

    මාර බුද්ධිමත්...කොල්ලෙක්.❤❤❤

  • @ChandraJayasinghe-f6o
    @ChandraJayasinghe-f6o Місяць тому +1

    පුතේ ඔයාට මිහිරි අහන් ඉන්න ආස හිතෙන කතා ශෛලියක් ආදරය හිතෙන කට හඩක්
    තියෙනවා. පුතේ ඔයාගේ පින මෝදු වෙලා
    තියෙන්නේ දැනුයි. පින කුසලය වැඩි කර ගන්න. ඊලග ආත්මයට දෙයක් කර ගන්න පුතේ. මගෙ පුතාට මම ගොඩක් ආදරෙයි.
    තෙරුවන් සරණයි!

  • @KaushalyaRathnasekara
    @KaushalyaRathnasekara 2 місяці тому +8

    Oyata වරදින් නෑ පුතේ කවදාවත්. හරියන වා එකෙන්ම. ලෝකෙම දිනන්න වාසනාව ලැබේවා!!!ආදරෙයි පුතේ 💕💕💕💕💕❤️❤️❤️❤️

  • @nadeekapriyangani4024
    @nadeekapriyangani4024 Місяць тому +3

    අනේ රත්තරන් ඔයාට සියලු දෙවි පිහිටයි.....! බුදු සරනයි....!❤❤❤❤❤

  • @مالانانداني
    @مالانانداني 2 місяці тому +15

    තිසරණ සරණින් හැම බාධාවක් ම ජයගෙන ඉදිරියෙන් ඉදිරියට යෑමට ධෛර්යය ශක්තිය ලැබෙවා..

  • @SathyaSoyaSuwaArana
    @SathyaSoyaSuwaArana Місяць тому +3

    මගේ ජීවිත කතාව කියනව වගේ... අද මම දිනුම් මේ මුලු ලෝකෙම. පුතේ උඹට වරදින්නෙත් නෑ. උඹත් මේ ලෝකය නුදුරේදීම දිනනවා... සත්තයි .. උඹට මම හදවතින්ම ආශිර්වාද කරනව රත්තරං පුතේ..... ❤❤❤❤

  • @pathmakumari4137
    @pathmakumari4137 2 місяці тому +13

    පුතේ බුදු රජාණන්වහන්සේගේ කාලෙත් දක්ෂ සර්කස් පෙන්වන අය ඉදලා තියනවා
    එයින් එක්කෙනෙක් සර්කස් අතර තුරම බුද්ධ වචනය ට සවන් දීලා නිවන අවබෝධය ලැබීමට තරම් දක්ෂ වෙලා තියනවා
    පුතේ ඔයාට ලැබුනු දිනුම උත්සාහයේම ප්‍රතිඵල ක් මයි
    හැබැයි දැන් ඔයා ලොවක් දන්න කෙනෙක්
    ජයවේවා පුතේ
    හැමදාම පිනක්කරන්න
    සසර හරිම භයානකයි
    තෙරුවන් සරනින් දියුණුවට ම පත්වේවා පුතේ තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @KumuduNirosha-ou7bu
    @KumuduNirosha-ou7bu 2 місяці тому +26

    පාසලේ ගුරුවරු මේ දරුවාට මීට වඩා හොඳින් සැලකුවානම්.
    ගමේ අම්මලාට මේ දරුවාගේ හදවත තේරුණාම් ,
    අද මේ දුක ආදරනීය ලෙස දකින්න තිබුනා .
    අහිංසක ජීවිත පාගන කීදෙනෙකු , ඉදලාද..
    කොච්චර පීඩනයක් ජීවිතේ තිබිලාද ,
    තෙරුවන් සරණයි රත්තරන් පුතේ . මටනම් කාගේ දරුවාත් මගේ වගේ . හැම මවක්ම එකවගේ නැහැ පුතේ . දැන් ඔයාට හදවත් ඇති හැම අම්මාම ආදරෙයි මහත්තයෝ .
    ලස්සන අනාගතයක් .
    💖💖💖💖💖💖

    • @6e1v9-w3v
      @6e1v9-w3v 2 місяці тому +2

      ගුරුවරු > ගුරුදෙවිවරු කීවට
      ඒතැන හිමි ගුරුවරු ටික දෙනෙකුන්ට විතරයි❤
      සැබෑගුරුවරයාට අතහරින්න දරුවෙක් නෑ❤
      මුල්තැන දියයුත්තේ දක්ෂ දරුවට නෙවෙයි.❤

    • @lalaniperera4628
      @lalaniperera4628 2 місяці тому +1

      අපේ පුංච් පාර්ලිමේන්තුව දැක්කොත් ජනාධිපති තුමා දැක්කොත් ඔයාට අනිවාර්යයෙන්ම උදවු කරයි. ඔයාට ඔය හීනෙ හැබෑ කරගන්න

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 місяці тому

      ❤❤❤

    • @DammikaNamal-jd7bf
      @DammikaNamal-jd7bf Місяць тому

      O❤❤❤❤❤

    • @samSung-no2yx
      @samSung-no2yx Місяць тому

      Suba anagatayak weva pute obaya budu sarani puta

  • @jagathnishshanka4885
    @jagathnishshanka4885 2 місяці тому +7

    නිදුක් නීරෝගී වාසනාවන්න සුභම සුභ උපන් දිනයක් වෙිවා ❤🎂🎁🍡🍜🍡💐💐💐️. පුතේ. ඉදිරි හැම දිනයක්ම සතුටම රැදේවා. තෙරුවන් සරණයි පුතේ 🙏

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 2 місяці тому +7

    මේ දරුවාගේ ජීවිතය වාසනාවන්ත වේවා.......හරිම අමාරුයි දරාගන්න ඒ කියපු කතා ටික.....ඇත්තටම මිනිස්සු මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නෑ.....

  • @RuvinduTharinda
    @RuvinduTharinda 2 місяці тому +36

    නියම කොල්ලෙක් බන් උබ නම් ජිවිතයට දෙවල් ගොඩක් මම ගනිපු සංවාදයක්

    • @RavindraKumara-g8u
      @RavindraKumara-g8u 2 місяці тому +1

      😊

    • @6e1v9-w3v
      @6e1v9-w3v Місяць тому +1

      වත්මන් ලංකාවෙ මෝටිවේෂන් සන්නාමය
      🔝🎓💯💪🤴✅👊😇
      අපේ රවි අයියාාාාාහ්❤

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 2 місяці тому +7

    ආදරණීය පුතේ ඔයාට ලස්සන ගෙයක් ලැබෙනවා මයි.අතිතය අමතක කරන්න.දැන් සතුටින් ඉන්න

  • @Shanus_Stories
    @Shanus_Stories 2 місяці тому +19

    පාසැල් ගැන කිව්ව කතාව නම් සීයට සීයක් ඇත්ත😢

  • @GihansaNethmika
    @GihansaNethmika 2 місяці тому +4

    ඇයි හැම දරුවෙක්ම තමන්ගෙ දරුවෙක් කියල හිතන්න බැරි. මෙ සමාජෙ පුදුම කුරිරුයි.පුතෙ ඔයාට හරියනවාමයි....❤❤❤❤සිරසට 🙏 මෙ මැණික රටටම පෙන්නපු එක

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 місяці тому +33

    ඉස්සෙල්ලත් මේ වගේ දරුවෙක් දිනුවා. එයත් දීයකඩුවෙ ලමයෙක්. එයාට නම් අම්මා හිටියා. ඒ වගේම පුතා එකක් කියන්න ඕනැ ඔයා මොන දුෂ්කරතා බාධක මැද්දෙ වුනත් යහමගට අවතීරණය වෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න.
    ඔයාට පුතේ බුදු සරණයි . ජීවිතේ සියලු යහපත සැලසේවා!!! ❤❤ සුබම සුබ උපන්දිනයක් වේවා!!!