Travel with Chatura | සීනිගම (Vlog 233)

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @Angeldream-u7p
    @Angeldream-u7p 4 роки тому +578

    ලංකාව තරම් වටින ලස්සන සුන්දර දිවයිනක් වෙන නැති තරම් කියල හිතන ⁣උන් like කරපල්ලා.. චතුර 💗🇱🇰

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 4 роки тому +4

      අනේ බං තමන්ගෙ තමුන්ම සුදු හුනු
      ගාගන්න එපා

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 4 роки тому +2

      ඒවාගෙම මෝඩ මිනිස්සු ඉන්නෙත් ලංකාවේ මොකද ඉතාම මහන්සියෙන් උපයා ගන්න සල්ලි ගිහින් නොපෙනෙන දේවල් ගැන අන්ද විශ්වාසයක් නිසා තවත් කෙනෙකුට සැපසම්පත් දෙන්නට වියදම් කරනවා

    • @ranzigame828
      @ranzigame828 4 роки тому +2

      අපි හික්කඩුව ❤️❤️

    • @sanathkalupahana9277
      @sanathkalupahana9277 4 роки тому +1

    • @sanathkalupahana9277
      @sanathkalupahana9277 4 роки тому

      By contrast

  • @malkaadikaram9005
    @malkaadikaram9005 4 роки тому +143

    කඩුවෙන් කොටපු කෙනාට තව කඩු පාරක් ගහනවට වඩා මෙහෙම මානසික අල්ලසකින් මනුස්සය හිත හදා ගන්න අපේ සංස්කෘතියෙ තියෙන ලස්සන දෙයක්

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 роки тому +3

      එත් හිතේ තියෙන්නෙ පවිටු අදහසක්නෙ.....එයිනුත් පවක් සිදුවෙනවා....

    • @malkaadikaram9005
      @malkaadikaram9005 3 роки тому +2

      @@isharatewankabandara5499 ඔව් පවත් පුරවන් තව ජීවිත ගානක් විනාශ කරගන්නවට වඩා සාපේක්ෂව පව පුරවන් පාඩුවේ ඉන්න එක හොදයි

    • @Ym-kw7fm
      @Ym-kw7fm 2 роки тому +3

      පවක් සිදුවෙනවා.එත් ඔයාගේ කතාවටත් එකගයි🐿♥️

    • @chathuraranathunga1759
      @chathuraranathunga1759 2 місяці тому

      ඔතනට ගියාම කඩු පාර දුන්න එකාගේ උලුවට පොල් ගෙඩියක් හරි වැටෙනවා..

  • @dilinimaduwanthi8597
    @dilinimaduwanthi8597 2 роки тому +35

    නීතියෙන් හව්හරනක් නැති අසරණ මිනිසුන් ගෙ පිහිටට සිටින්නේ දෙවියන් පමනි

    • @Dlkananangara
      @Dlkananangara 3 місяці тому

      මටත් යන්න ඕනෑ ඇත්තමද

  • @lanipatrina2775
    @lanipatrina2775 4 роки тому +16

    මවුබිමේ ලස්සන දැක්කම හරි ආඩම්බරයි චතුර සොයුර ඔබට බෙහෙවින් පින් තුනුරුවනේම සරණයි !!!

  • @kavindusadeep5207
    @kavindusadeep5207 4 роки тому +275

    මගේ බෞද්ධ ආගම ගැන ආඩම්බර වෙමි, මක් නිසාදයත් අපේ බුදු හාමුදුරුවන් කීවේ සතුරාටත් මෛත්‍රී කරන්න කියාය..❤️

    • @virajperera8867
      @virajperera8867 4 роки тому +7

      Eth seenigama gihillama karanne napurukam neda. Monatag lassana darshanayakda buddagama. Lankawe modayo winasa karanawa

    • @madusanka70
      @madusanka70 4 роки тому +10

      බුදුහාමුදරුවෝ කිව්වද බන් ආගම ගැන ආඩම්බර වෙන්න කියලා....🤔🤔🤔

    • @nadirasanjana
      @nadirasanjana 4 роки тому +4

      Buduhamudurwo gawa ganna epa gon parattaballo

    • @nadirasanjana
      @nadirasanjana 4 роки тому +8

      බෞද්ධ දර්ශනය මේවට ගාවගන්න එපා බල්ලෝ බැල්ලියෝ තොපි මන්ද බුද්ධික අඩු මාසයෙන් ඉපදිච්ච ගූ හරක්

    • @roxzyprince9341
      @roxzyprince9341 4 роки тому +1

      @@madusanka70 ekenma...mun thripitakaya danneh na bn..

  • @eggudon339
    @eggudon339 4 роки тому +33

    Sri Lanka is very beautiful country
    Love from Japan

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 2 місяці тому +4

    ගොඩක් හොඳ වැඩ ක් මම අහලා තිබූ නට දැකලානැ අද දැක්කා ජය වේවා බුදු සරණයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 роки тому +125

    ඔව් ඉතින් ඒ මිනිසුන්ට නීතියෙන් පිහිටක් නැත්තම් මේ වාගේ තැනකට ඇවිත් දෙවියන්ගෙන් පිහිට පතන එක සාදාරනයි

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +4

      Owu100/100 sarthakai

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому +1

      @@diltharu7538 udeka gihin kapu mahatthaya hamu wanna.Eya kiyana videyata thama weda karanna on.

    • @ireshakumari7404
      @ireshakumari7404 4 роки тому

      @@diltharu7538 imo ganna .Mama Lanka we neme inne

    • @sukontala1240
      @sukontala1240 4 роки тому +1

      ඔවි එ දෙවාලෙ හරිම හාස්කන් අමිමො දකින කොට ඇග හිරිගඩු පිපෙනව . පාර අයිනෙ දේවාලෙ සාමන්‍යය එගොඩ දේවාලෙ එහෙම නැ

    • @sukontala1240
      @sukontala1240 4 роки тому +2

      සුනාමියට හෙල වුන නැති තැන් සිනිගම දේවලය බුදු පිලිම මෙව වටින හාස්කන් තියෙන තැන් අමිබලංගොඩ මෝදර දේවා⁣ලය

  • @TripPisso
    @TripPisso 4 роки тому +262

    ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා... ❤️👌

    • @widurathilanka
      @widurathilanka 4 роки тому +10

      කල කී දේවල් පමණ්ක් පසුපස වාගේ දැනෙනව සෙවනැල්ලාක වගේ.

    • @nimesh_lk
      @nimesh_lk 4 роки тому +7

      විටෙකදී නොසිතු දේ විටෙකදී ළඟා වෙති 🖤

    • @nawira2353
      @nawira2353 4 роки тому +6

      අවසානයේ දී ඒ හැම බොද මීදුමක් සේ
      ඈතට පාවි පාවී ගිය හැටි මතකයි... 💚💛🧡💜️

    • @widurathilanka
      @widurathilanka 4 роки тому +4

      @@AnjanaAcademy ගොං හරකෝ ලස්සන කමෙන්ට් පැක් එකක් යද්දි මෙතන ඇවිත් හාන්න එපා. 😒

    • @wonderful8123
      @wonderful8123 4 роки тому

      Good video I wish you the best 👍👍
      Join us to see what you have not seen on a trip around the world ➡️📺

  • @chathurikanadeeshani9834
    @chathurikanadeeshani9834 4 роки тому +19

    ශ්‍රී දෙවොල් දෙවි පුදබිම..🙏🙏🙏🙏🙏දැක්කහමත් හිතට දැනෙන භක්තිය වගේම සැනසීම කියලා නිම කරන්න බෑ..

    • @ඇනාරාවිනුදි
      @ඇනාරාවිනුදි 4 роки тому

      @@imeshaanuruddika621🤨

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 роки тому +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' UA-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ UA-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @nethsarasenavirathna2400
    @nethsarasenavirathna2400 3 роки тому +19

    ආදරෙයි චතුර අයියේ හැමදාම මේවගේ හොද දේවල් කරන්න ❤️🤘

  • @TazulIslam-qe8lc
    @TazulIslam-qe8lc 4 роки тому +16

    නීතිය පසදිලන අපූර්ව ක්‍රම නීතිය අවතැන් වූවන්ට දෙයියන්ගෙම පිහිටයි

  • @somawikramage4443
    @somawikramage4443 3 роки тому +35

    තුවාලයේ වේදනාව දන්නේ තුවාලයක් තියන එක්කෙනයි

  • @SDMusic197
    @SDMusic197 Рік тому +4

    සීනිගම දේවාලෙට අපිත් ලගදි යනවා ලස්සන ගමක් කියල තමයි කියන්න තියෙන්නෙ බොහොම ස්තුති හැමෝටම සියලුම දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏🙏

  • @wonderworldrr9443
    @wonderworldrr9443 4 роки тому +38

    Loke kohe hitiyath balana programme eka ❤️💕💕🙈

  • @ShiromiMala-i3u
    @ShiromiMala-i3u 3 місяці тому +4

    අපේත් බඩූ වගයක් නෑතිවෙලා අපිත් ගියා සිනිගම දෙවෙල් දෙවාලයට ගියා අපිට එ දේ ලැබූනා හරියට හරි දේ ලැබෙනවා එයාලා හැමොටම බොහොමයක් පිං තෙරුවන් සරණයි

  • @channeli2022
    @channeli2022 4 роки тому +175

    චතුරට ආදරේ සෙට් එක කෝ
    👇❤💙

  • @Travelwithchris
    @Travelwithchris 4 роки тому +10

    That place looks incredible! Great vlog! Keep up the hard work! 🙏🏻

  • @rasikarasika5721
    @rasikarasika5721 4 роки тому +7

    පුතා ඔයා කරන දේවල් බොහොම අගෙයි ඔයාට බුදුසරණයි

  • @phnuwan4785
    @phnuwan4785 4 роки тому +22

    ❤❤ සිනිගම ❤❤ ජයවේවා 🇱🇰 චතුර ට ජයවේවා 🇱🇰

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339 4 роки тому +9

    The Chatura Travel organizer has done commendably in focusing beautiful places to the viewers in a lovely manner. This not only attracts viewers but it embeds in the heart of viewers. May I request the organizer to continue this journey without any break. Thank you

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf 3 дні тому +1

    සිනිගම එකාන්තයෙන් සත්ත්‍යයි සත්ත්‍යයි සත්ත්‍යයි🙏🙏අහපහු බොහො වාරයක් යන්න ලැබේවා🙏

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +4

    නියමයි ගොඩක් ලස්සනයි සාදු සාදු සාදු ⁣ සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 роки тому +13

    Excellent
    Galle District ..... සීනිගම දේවාල පරිශ්‍රය 🙏🙏🙏🙏🙏🙏

  • @indurupasinghe476
    @indurupasinghe476 4 роки тому +6

    හරිම ලස්සනයි සුදු..ආශා හිතුනා ආයේමත් යන්න.අපි ගිය අවුරුද්දෙ ගියා කතරගම යන ගමන්..ආදරෙයි..

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 роки тому +2

    දේවත්වය පිලිබද බුදුරජාණන්වහන්සේ උගන්වන ලද දේවියන් නොව මෙි වැඩසිටින්නෙ,හිංදුබටහිර දේව සම්‍ප්‍රධායන්තුල අරක්ගත් නොපෙනෙන මිත්‍යාගත සංකල්ප දේවියන්තමා මෙි ලංකාව අරක්ගනසිටින්නෙ,ඇත්තටම මං ඒ මූලික කරුනු ටිකක් පැහැදිලි කලේ.ඇත්තටම මෙිවගේ අර්ථාන්විත දැනුමක්සහිත ⁣දේවල් අපිවෙනුවෙන් අරගන එන චතුර අයියේ ඔබට තෙරුවන්සරණයි !

  • @nuwansanka7544
    @nuwansanka7544 4 роки тому +40

    දකුණ ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 роки тому +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' UA-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ UA-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @RuwanChandima-w2h
    @RuwanChandima-w2h 2 години тому

    . චතුර අයියාට ගොඩාක් පින් දැකලා නැති අහාලා විතරක් තියන අපිට මෙවා පෙන්නුවාට මෙවැනි කටයුතු ඉදිරියට වැඩි වැඩියෙන් කරගන යන්න ලැබෙවා ක්‍රියා ප්‍රර්ථනා කරනවා

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 4 роки тому +83

    මතු බුදුවන බෝසත්වරු දස පාරමිතා පුරනවා. සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. ඒවා එහෙමනම් මේ දෙවියෝ කොහොමද මතු බුදු බව ලබන්නේ

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +3

      මේ කපූවට හිතුන දෙයක්,..මිස සත්‍යයක් නොවේ,.....

    • @shanaonline7373
      @shanaonline7373 4 роки тому +3

      මචන් මිනිස්සු මොන හිතින් ගිහින් ඔතන දෙවල් කිව්වත් කරත් හොද දෙවල් වලට විතරක් ආශිර්වාද ලැබෙනවා

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 4 роки тому +1

      Maa.matha boru..india walin awa hindu matha.nisa minissunga as anda wela

    • @priyanidammika5749
      @priyanidammika5749 4 роки тому

      👍

    • @snooslee6508
      @snooslee6508 4 роки тому +2

      @@shanaonline7373 ඒක හරි.....හොඳ දේවල් කරන කෙනාට ඔතනම පමණක් නොවේ කොතනක ගිහින් ඒ දේ කරත් ආශිර්වාදය ලැබෙනවාමයි,....

  • @nayomiimaduwa7472
    @nayomiimaduwa7472 2 роки тому +9

    අනුහස් අනන්තයි මොකද මමත් ඔය බිමේ නිතරම ගැවෙසෙන කෙනෙක් .......මැද දේවලටය යන්න ආසවෙන් ඒත් යන්න බැරි ව ඉන්න බැතිමතුන් ට ඒ ස්තානය ලස්සනට පෙන්නුවට ඔබට ආශිර්වාදය ලැබේවා....දෙවොල් දෙවියන් ගේ පිහිට යි...🙏

    • @niroshikamadumali8086
      @niroshikamadumali8086 2 роки тому +1

      අනෙ මට අරන් යන්න ඔන දෙවොල් මොනවද කියලා කියන්න පුලුවන් ද පඩුරු කියයක් යනවාද අනේ මට කියන්න කො අබරන දෙවල් ගෙදරින් ගෙන්න ඔනෙ ද නැත්තම් දෙවාලේ කඩවල් වල තියෙනවද

    • @SampathRanaweera-c8s
      @SampathRanaweera-c8s 8 місяців тому

      Ow matath Dana ganna oni monawada e 5vargaya

    • @lankaroyal2069
      @lankaroyal2069 6 місяців тому

      Sinigamadawooldaveyngephtanmatatshnayak lebiwa.

    • @fashiongirl0404
      @fashiongirl0404 3 місяці тому

      මොන වගේ දවස් වලටද යන්න ඕන

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 4 роки тому +10

    සාදු.සාදු.සාදු.....නමස්කරවෙිවා.සියලු.දෙවිවරැන්ට

  • @susanthis6971
    @susanthis6971 4 роки тому +5

    Thanks your video වාසනා වේවා චතුර මල්ලි 🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 роки тому +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' UA-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ UA-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @dumiduchamodya5474
    @dumiduchamodya5474 4 роки тому +64

    ලංකාව තරම් ලස්සන රටක් තවත් නැතුව ඇති 😍❤️

    • @sheelawijesekara6022
      @sheelawijesekara6022 4 роки тому +1

      News

    • @sheelawijesekara6022
      @sheelawijesekara6022 4 роки тому

      Sinhala news

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 роки тому

      🙏🙏🙏😋😃🤣🍇🍇

    • @athulakumarayathramullage6324
      @athulakumarayathramullage6324 2 роки тому +1

      ලිඳේගෙම්බො වගේ ඉන්න අපි වෙන මොනව කියන්නද.ලෝකෙ වටේ සිරිනරඹන අය නම් දන්නව.මීටවඩා සුන්දර රටවල් තියෙනව.අවාසනාවට ඒව දකින්න යන්න සල්ලි නෑ.මහ එවුන් අපට කරල තියෙන හරිය තමයි මේ.මේ රට මේ විදියටවත් තියෙන එක ඇති.ඒකත් දවසින් දවස වනසනව.තව අවු.50කින් මේ රට නිකම්ම නිකම් භූමියක් විතරයි.

  • @Crash_world777
    @Crash_world777 4 роки тому +8

    අතුල මාමා එහෙනම් tv එකේ...❤️❤️
    සීනිගම පුරවරය..❤️

  • @Shazi9418
    @Shazi9418 4 роки тому +25

    Kamma makes our destiniy.what we have done its results come back to us.so try to good things...because of finally when we leave this world kamma only come with us...may every one become cofortable....!!!!

    • @BestUSPresidentever
      @BestUSPresidentever 4 роки тому +1

      @Brian. Adams love to teach you,our Buddha is the symbol of innocence. Buddha didn't teach us to hurt others thou they are hurting us.lord Buddha teach us to be kind to others.but these kinds of temples are fond of terror and cruel .some of the gods are there that they aren't for hurting others like lord Buddha such as saman,paththini...but these are mythologies that came to our sinhaladeepa after the Indian attacks occurred during the polonnaru kingdom. Its great pleasure to teach you

  • @samaelshen
    @samaelshen 4 роки тому +37

    2:49 3:51 11:57- 12:14 drone cmera එක දැක්ක අය like එකක් දාන්න බලන්න! 😁☺

  • @Neture136
    @Neture136 2 роки тому +6

    චතුර අයියා ලිදෙන් වතුර ගනිදිදි ⁣drona කැමර් එකේ සෙවණැල්ල දැක්කේ මම විතරයි ද

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 3 місяці тому

      නෑ අනිත් අයටත් ඇස් තියෙනවා 😅

  • @mdh5961
    @mdh5961 4 роки тому +2

    සීනිගම දේවාලය කියන ස්ථානය මම පුංචි සංදියේ
    ඉඳලා දැකලා තියෙනවා.මීට අවුරුදු 60කට විතර
    කලින් මගේ පියාගේ ගම බද්දේගම පැත්තට වෙන්න
    ගාලු පාරේ මුහුදු සුළං විදිමින් ගිය වාර අනන්තයි.
    අමුතුම සුවඳක් ඒ ගමන්ම දැනුණා.ඒ තිබුණූ ගැමි
    සුන්දරත්වයයි අද මේ වීඩියෝ එකෙන් දකින දුර
    සීමාව ඇතුලත සෑහෙන වෙනසක් දකිනවා.මට
    හිතෙනවා එදා මුහුදුබඩට ආසන්නව ගාලුපාරේ ගමන් කරන කොට දැණුනු සුවඳ අදටත් තියෙනවද
    කියලා හිතන්න අමාරුයි.ඒ තරම් වෙනස් වීමක් වෙලා.අපි කිසිම දවසක ඔය තැන බලන්නවත්
    ගිහින් නැහැ.හරිම සතුටුයි ඒ ස්ථානය දැක්කම
    නමුත් ඒ කරන ක්‍රියාවන්නට මම කැමැති නැහැ.
    අපේ මව් බිම මොනතරම් ලස්සණද ඒ වගේම
    මිලකල නොහැකි තරම් වටිනා සම්පත් වලින්
    පිරුණු රටක්.ආඩම්බරයි.Lavanga Hotle හරිම
    ලස්සණයි.දේශිය ගතියක් තියෙකවා.බොහොම
    ස්තුතියි චතුර මම මාස කිහිපයකට කලින් තමයි
    දැක්කේ ඔබේ මේ වැඩසටහන.දැන් ආශාවෙන්
    හැම දෙයක්ම බලනවා.තෙරුවන් සරණයි.

  • @somawikramage4443
    @somawikramage4443 3 роки тому +7

    ඇත්තට ම අසාධාරණයට සාධාරණ ය ඉෂ්ට වෙන්න ඕනමයි ඒක තමයි ඇත්ත

  • @චමිලාදිල්හානි

    ❤ හාස්කම් ඇති තැනක් දෙවෝල් දෙවියො වැඩ සිටින භූමියක් මමත් ගියා එක දාරාගන්නම බැරි ප්‍රශ්නයක් නිසා එක ඉෂ්ට වූනා මරන්න මැරෙන්න ඕනෙ කියලා දෙවියන්ට කිවූවේ නැ මගේ නිර්දොශි භාවය ඔප්පූ කරන්න ගියේ එක ඉෂ්ට වූනා

  • @VisitMelb
    @VisitMelb 4 роки тому +37

    අනුන්ට කියල අඹරන්නෙ මිරිස් තමන්ටමයි කියලා අවබෝධ කරගන්න බුදුන් වහන්සේටත් සාරාසංඛ කල්ප ලක්ෂයක් ගියා. අනේ බෞද්ධ රට 🤣🤣

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 4 роки тому +7

      දේව සංකල්ප වලට බුදුදහමෙන් ඉඩක් ලබලා දුන්නෙ නෑ..මිත්‍යා දේව සංකල්ප විනාශ කලා..

    • @VisitMelb
      @VisitMelb 4 роки тому +3

      @@lakshithasandaruwan3864 සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ....මේකෙන් කතාව ඉවරයි. මේ කතා කරන සිංහලත් දුක්ක සත්‍යටමයි අයිති. අපේ වැඳලි, විශ්වාස කිරිලි කරන්නෙ අපේම පංච උපාදානස්ඛන්ධයට.

    • @VisitMelb
      @VisitMelb 4 роки тому +4

      @@lakshithasandaruwan3864 හොඳ උදාහරණයක් තියනවා. හිමිනමක් කුණු මළකුණක් දැකලා රාගය ඇති වෙන්නත්, නටන නළඟනක් දැකලා රාගය ප්‍රහීණ කරලා අරහත්වය සාක්ෂාත් කරන්නත් මූලික වුණේ තම තමන්ගේ සංකල්පයි.

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 4 роки тому +6

      @@VisitMelb මචෝ අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ඒක තේරුම් ගන්න බැරි අය නොපෙනෙන මිත්‍යා සංකල්ප වලට ඡීවිතය බාරකරනවා...පිස්සු බං.

    • @VisitMelb
      @VisitMelb 4 роки тому +4

      @@lakshithasandaruwan3864 තියන දෙවොල් මඩු තොගෙට පන්සල් ගොඩනැගිලි තොගෙට එහෙනං රට තියෙන්නෙ ඔනේ උඩින්ම. අපෙ එවුන් Australia වට බෝට්ටුවෙන් එනවා පවුල් පිටින් ජීවිතේත් පරදුවට තියලා 🤣 එහෙම වුනේ මෙහෙම හින්දා 🤣

  • @banukadananjaya583
    @banukadananjaya583 4 роки тому +1

    පත්තරේ, ලොකය සහ ලොකයෝ, ප්‍රවෘත්ති , වාද පිටිය , talk with chathura, travel with chathura ඔක්කොම බලනවා

  • @anylyrics9165
    @anylyrics9165 4 роки тому +91

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මැර වැඩ කරලා රටින් පිටුවහල් කරපු set ekak කොහොමද දෙවි වරු බවට පත්වුනේ🤔🤔🤔

    • @madusanka70
      @madusanka70 4 роки тому +5

      සිරා කථාව 😂😂😂👍👍

    • @kavindasenavirathna4455
      @kavindasenavirathna4455 4 роки тому +2

      eka thama maath me kalpana kare..

    • @lankadesilva.7446
      @lankadesilva.7446 4 роки тому +4

      ඇත්තටම මටත් හිතුනු දෙයක්..මැරයෝ දෙවිවරැවන රටක ,කවරකථාද.😀😀😀😀😁😁

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 4 роки тому +2

      Pw karayo kohomada pin ati deviyo wenna?

    • @priyanidammika5749
      @priyanidammika5749 4 роки тому +1

      😃😃

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 роки тому +34

    මෙි දේවාලේ මාවැදපු වාර අනන්‍යතයි⁣ දෙවිපිහිටයි

  • @lankanexplorer5335
    @lankanexplorer5335 4 роки тому +4

    Beautiful vlog!!.. I love the outro.. with the sunset background... cheers to the videographer.. 🤘 and god bless you and your team Chatura.. much love..

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 6 місяців тому +1

    ❤ හරිම ලක්ෂණයි🙏 දෙ..වල් දෙවියන්ගේ පිහිටයි🙏

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +8

    සත්පත්තිනි මෑනියනි ලක්මවට පිහිට වන්න පවතින වසන්ගත රෝග දුරින් දුරු කර දෙන්න

  • @lankaat
    @lankaat 4 роки тому +2

    Excellent video. Loved it. Thanks so for your great work!!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 роки тому +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' UA-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ UA-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

  • @ජයනිජයනි-ත3ළ
    @ජයනිජයනි-ත3ළ 4 роки тому +3

    Haskam wsgema lassana pththak api nodakka ahala witharak thiyana thanak

  • @dammikadammika4740
    @dammikadammika4740 9 місяців тому +1

    සිනිගම දෙවොල් දෙව්‍යන්ගෙ පිහිටෙන් මගෙ හිතෙතියෙන පාර්තනාව ඉස්ට වෙවා

  • @C.Y.K123
    @C.Y.K123 4 роки тому +10

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 නමස්කාර වේවා.!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumalisenanayaka6979
    @madumalisenanayaka6979 2 роки тому +2

    ආසාවෙන් බලන වැඩසටහනක්...❤️❤️❤️

  • @gayanpramuditha6813
    @gayanpramuditha6813 3 роки тому +3

    දෙවොල් දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සැමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @rupanipremarathna6764
    @rupanipremarathna6764 4 роки тому +2

    Kavuruth yana ena pujaniya sthansyata rupani nithara yana ena thenaka rupanige upan Gama ambalangadada

  • @siranthaliyanage153
    @siranthaliyanage153 4 роки тому +17

    වෛරයෙන් වෛරය නොසන් සිදෙ....එය ලොව ඇති බලගතුම දෙය...තමන් කරන අකුසල් මෙ විශ්වයෙ තියෙනව එයින් සැගවෙන්න තැනක් මෙ ව්ශ්වයෙ නෑ

  • @janithsasantha2957
    @janithsasantha2957 4 роки тому +2

    නැවතත් අපේ ගමට අවට Travel with Chathura Program එකට බොහෝම ස්තුතියි🙏❤️

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +45

    අපේ ගම ❤🇱🇰ආදරෙයි චතුර අයියේ

    • @nirosada620
      @nirosada620 4 роки тому +1

      අනේ මල්ලි දැන් සීනිගමට එන්න පුළුවන් ද

    • @nirosada620
      @nirosada620 4 роки тому

      @@sumithmadushanka629 නුවර ඉදල එන්න ඔින එන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද

    • @kanchanadilhani7058
      @kanchanadilhani7058 4 роки тому

      Ane mt kiynnko sinigam wahalada eha 4n eka usanna ne

    • @oman1784
      @oman1784 3 роки тому +2

      අනිවාරයෙන්ම අපේ ගම

    • @buddhikapushpakumara147
      @buddhikapushpakumara147 2 роки тому

      Ana matat yanna oni colba edan anwa nm kohmda ynna kaduwela edan plz danna kenk kiynnkoo

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 3 роки тому +2

    අපේ ගම් ප්‍රදේශයේ .වටිනා ස්ථානයක් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 роки тому +6

    යකෙක් වේවා පෙරේතයෙක් වේවා. දෙවියෙක් වේවා මොකෙක් උනත් රාජ්‍ය තන්ත්‍රය තුළින් සාධාරණය ඉටු නොවෙනවානම්, අහින්සක දුප්පත් මිනිස්සු වෙන මොනව කරන්නද .ඔය බණ කියන අයත් කාට කාටත් හොරා ඕවට යන බව මිනිස්සු දන්නව .කොහොම උනත් කවුරුහරි අහින්සක මිනිස්සුන්ගෙ ජීවිතය රැකල සාධාරණය ඉටු කරනවානම් එච්චරයි .නරකටත් හොද වෙලාව කියල කිවුවෙ ඒක යි.

  • @greenbreath2673
    @greenbreath2673 2 місяці тому +1

    වරදට දඩුවම අනිවාර්යයි. ස්වභාදහම දඩුවම් දෙන ගොඩක් පරක්කුයි. මේතන මං දැක්කා අපරාධකාරයටත් සුවපත් වේවා කියලා දාන cmnts. තමන්ට එහෙම දෙයක් වුනාම සිහිවෙයි කාලි දේවොල් කඩවර උත්තමයන්ව එහෙම. පව්කාරයාට සමාව ලැබිය යුත්තේ දඩුවමෙන්මයි

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 4 роки тому +17

    Kohe gyth dakunta enma oni සුන්දරත්වය vidina 😍😍😍

  • @tharushinavodya505
    @tharushinavodya505 4 роки тому +2

    ආයෙත් travel with chatura බලන්න පුලුවන් ..කොරෝනා වලින් පස්සෙ💖💖

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 роки тому +8

    මගේ රටට දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @VTubeProductions
    @VTubeProductions 4 роки тому +1

    මෙය විශිෂ්ට වීඩියෝවක් 😍 වන අතර එය ඇත්තෙන්ම හොඳ එකකි. ඒ ගැන කිසිදු සැකයක් නැත. කරුණාකර මේ වගේ තවත් වීඩියෝ සාදන්න.👍
    කවුරුහරි මෙම අදහස කියවනවා නම් සහ ඔබ මෙම වීඩියෝව රස විඳීමෙන් පසුව, ඔබට තවත් වීඩියෝවක් රස විඳීමට වැඩි කාලයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබට මගේ අමතක නොවන සිනමාත්මක සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
    ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පිහිටා ඇති අපූරු, දර්ශනීය, දැවැන්ත හා ලෝක ප්‍රසිද්ධ නයගරා දිය ඇල්ල 😍 ඔබ දැක නොමැති නම්,
    සුදානම් වන්න .. මම ඔබව නයගරා දිය ඇල්ලට මීටර් 5 ක් 😲 පමණ ළඟට ගෙන එන්නෙමි.
    මෙතනින් බලන්න ua-cam.com/video/172eh1kFth4/v-deo.html

  • @janithsasantha2957
    @janithsasantha2957 4 роки тому +3

    TnQ🖤💪 අයියා නැවතත් හික්කඩුව සංචාරක පුරවරයට අවට. සීනිගම දෙවොල් දේවාල පුදබිමට.

  • @skmkumari4325
    @skmkumari4325 4 роки тому +2

    මගේ මව්බිම තරම් සුන්දර රටක් වෙන කොහිද ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව යි❤🙏😍 සීනිගම දෙවිහාමුදුරුවනේ විදේශීය රටක හිරවෙලා ඉන්න ඔබ අපි සැමට මව්බිමට එන්න ඉක්මනින් වාසනාව ලැබේවා ආ විගස ඔබවහන්සේ වැදපුදා නමස්කාර කරන්නට අපි එන්නෙමු සියලු දෙනාටම සීනිගම දෙව්යන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏

  • @indurupasinghe476
    @indurupasinghe476 4 роки тому +5

    අපිත් කතරගම යද්දි ගියා..හරිම සුන්දරයි..බීච් එකේ නටලා සින්දු කියලා ආවා.ආයෙත් යන්න ආශයි මේක දකිද්දි.ලස්සනයි චතු.මේ හොටෙල් එකේ පුස්තකාලයකුත් තියනවානේ..චතු..තෑන්ක්ස්..ආදරෙයි.

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 роки тому +1

    Lassanai ape tathtage gama
    Hikkaduva budusaranai hamotama

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 роки тому +7

    මෙතන පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වටිනාකමකට වඩා මනෝවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවයි මගේ හැගීම. කඩුවෙන් කොටපු එකාට මන්නයක් අරන් කොටනවට වඩා මේ වගේ තැනකට ඇවිත් පීඩනය පිට කරන එක සමාජෙට වටිනව. නමුත් මිනිසා භෞතිකවාදීව සිතිය යුතුයි.

  • @EranthaKumara-d2t
    @EranthaKumara-d2t 3 місяці тому

    සීනිගම dewi hamuduruwane pin athi දෙවියනේ hama deyama hari vidiyatha visadala denna දෙවියනේ mage hise idala yathi pathule idala siyalu අංගයන්ගෙන් oba වහන්සේhatha නමස්කාර වේවා

  • @chamaragreenscreen5476
    @chamaragreenscreen5476 4 роки тому +41

    චතුර දැන් හැමෝම සීනිගම යන්න පටන් ගනී...පොල් ගහන්න මිරිස් අබරන්න නෙවේ...Vlog කරන්න

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 місяці тому

    අපෙ ශ්‍රීලංකාව තරම් වටින. සුන්දර . ලස්සන රටක් මෙ ලොකෙ කොහෙවත් නෑ.මම ආඩම්බර වෙනවා අපෙ පුංචි දිව ඉනෙ .ඉන්දියන් සාගරයෙ මුතුඇටයෙ ඉපදීම ගැන.❤❤❤❤❤❤ බුදු සරණයි චතුර අයියෙ🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @slrok9177
    @slrok9177 4 роки тому +4

    Ara linde wathura mona rahaida?beepu kastya kyann blnn😁

  • @Ksilva2
    @Ksilva2 4 роки тому +9

    බහුං වේ සරණං යන්ති - පබ්බතානි තජ්ජිතා
    "බියෙන් තැති ගැනුණු අය,බියෙන් අත් මිදෙන්නට ගස් ගල් ද වන පෙත් ද ආරාම ද නොයෙක් විට සරණ යති"
    (ධම්ම පදය බුද්ධ වග්ගය 14.10)

  • @anjanavidanage1036
    @anjanavidanage1036 4 роки тому +7

    චතුර අල්විස්ගේ පිස්සු හැදෙන ජීවිත කථාව මෙන්න-ua-cam.com/video/uneY8jTF280/v-deo.html

  • @somebodysme1619
    @somebodysme1619 4 роки тому +9

    රස ගැන කියන්න හොඳ නැ. ඇවිත්ම බලන්න. 👍හිතා ගන්න පුළුවන්..🤣 අනේ මගේ බෞද්ධ රටට ගිය කල.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 роки тому +3

    ලස්සන. මගේ රටට දළදා හිමි සරණයි..

  • @samanthis7422
    @samanthis7422 5 місяців тому

    Thanks for චතුර,......:) form Europe

  • @piyankaweejaera1866
    @piyankaweejaera1866 4 роки тому +3

    ලංකාවේ විතරයි ලස්සන සුන්දර ,නගරය

  • @supunsandaruwan3651
    @supunsandaruwan3651 3 роки тому

    Sinigama dewalen deyak karaganda kiyak vithara gannawada?...

  • @avnlanka2828
    @avnlanka2828 4 роки тому +8

    ආදරෙයි අපේ ගමට ❤

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 роки тому +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' UA-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ UA-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. 🙏🙏🙂🙂👍👍

    • @wvijithawvijitha5244
      @wvijithawvijitha5244 2 роки тому

      Satiye හැමදාම teyanawada

  • @දෙමළඉගෙනුම
    @දෙමළඉගෙනුම 2 роки тому +1

    සීනිගම යන්න මස්,මාළු නොකා පේ වෙනවද?

  • @dasunkodikara2534
    @dasunkodikara2534 3 роки тому +4

    ලංකාව ලස්සනයි අර හරක් මඩුවේ ඉන්න 225 නැතිනම් ❤️

  • @udeshgihan2051
    @udeshgihan2051 4 місяці тому

    මේ දේවාලෙට බස් එකෙ යන ගමන් හිතලා දෙයක් වැන්දොත් ඒකන්තයි හරි යනවා❤❤❤❤❤

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 4 роки тому +3

    දේවාලේ ගෙවල් ළඟ තිබිලත් කාටවත් මිරිස් අඹරන්න වත් යන්න බැරි උනානේ යකු තාම 😁😁😁😁😁😁😁😁😁😁😁

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 4 роки тому

      මාත් ගිහින් නෑ දියබ දේවාලේ

    • @sachininavodya4698
      @sachininavodya4698 Рік тому

      Haskm tynwda ohe.

  • @hirushanumayanga877
    @hirushanumayanga877 4 роки тому +1

    vlog eke bagayakma hotel review ekak tynnh..

  • @චානුවා
    @චානුවා 4 роки тому +5

    සුද්දන්ට විතරක් open කරල ලංකාවෙ අයට open වෙච්ච නැති හොටෙල් ගොඩාක් දැන් ලංකාවෙ මිනිසුන්ට open වෙලා😁😁
    මොනවහරි දැනෙන්නම දෙයක් උනහම තමයි තමන්ගෙ රටේ තමන්ගෙ මිනිසුන්ගෙ අගේ තේරෙන්නෙ මුන්ට.හිතට දැනෙන දේ කිව්වෙ.
    හැබැයි අපේ මිනිසුන්ට (ලෝකල් ගෙට්ස්ල )කියල නම් කරන එක වෙනස් කරන්න ඕන...

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 3 місяці тому

      මම කතරගම සංචාරය කරන්න හිතන් ඉන්නවා මේ මාසෙ අගට. අපි couple එකට ලේසි වෙන්න scooty යක් rent එකට ගන්න ඇහුවා දවස් දෙකකට. Foreigners ලට විතරලු දෙන්නෙ. උන්ගෙන් ලොකුවට කඩා ගන්න පුලුවන් නිසා වෙන්න ඇති. තමන්ගෙ රටේ තමන්ට තැනක් නැත්තන් මිනිස්සු සැප විදින්න පිට රටකට යන්න හිතන එක ඇත්තටම වැරදි නෑ. අපිට කොහේ හිටියත් වෙන්නෙ අසාධාරණය. ලංකාවෙ මිනිස්සු එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට හැම කෙනාම පලි නෑ.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 роки тому +1

    අනේ අපොයි .දේවාලේ ලගට ගිහිං තියනවා ඒත් මුහුදින් ගියේ නැහැ ..එදා මුහුද ගොඩාක් සැරයි කීවා .අපි ගියේ වන්දනා ගමනක් යද්දි .අහලා තියනවා සීනිගම ගිහිං ගම්මිරිස් අබරනවා කියලා ඒත් අද තමයි දැක්කේ..අයියෝ කපුරාලට කීයක් හරි දීලා යන්න ලිදට පනිට්ටුවක් ගන්න කියලා ...

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 роки тому +7

    Whooooo after long time comon...❤❤❤❤

  • @Krishaa20
    @Krishaa20 4 роки тому +2

    Oops my home village.🖤.. Hikkaduwa 🤘

  • @dinushawije
    @dinushawije 4 роки тому +3

    Alot of tacky travel shows lately, but none compares to yours. Great work Chathura. Always a good feeling when we see a thumbnail for a new video from you. Look forward to the next one.. keep up the good work!

  • @pavijinadasa3383
    @pavijinadasa3383 4 роки тому +1

    Superb &must watch Travel vlog🌟Thank you Chathura&team for showing the beauty &traditional value of Southern coast &promoting our local hotel chains🙏Hatsoff for the great support you&your team given🙏🌟❤Proud to be born in Southern province❤❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 роки тому +18

    ලංකාවේ මෝඩයින් ඉන්න තාක්කල් දේවාල වල ඉන්න කැපුවා ඇතුළු පවුල් ලස්සනට ජීවත් වෙනවා ඔය වගේ පවු කරන කෙනෙක් බුදු වෙන්නේ කොහොමද ඒක බෞද්ධ දහමේ නෙවෙයි වෙනත් දෙයක් මිසක්

  • @shansabsl
    @shansabsl 4 роки тому +2

    What a marvelous beach and place. My home town Thank you Chathura

  • @slnvideomix4601
    @slnvideomix4601 3 роки тому +3

    Super travel 💪💪

  • @kalumalli4851
    @kalumalli4851 Рік тому +1

    I'm Mohamath ❤ best of luck machan 👍🏾

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 4 роки тому +9

    23:25 Fill-t Dn cheff kenek 😂

  • @praveenmadumal469
    @praveenmadumal469 3 роки тому +2

    Oya hotal eka Australiawe suddegge hotal ekak sudda bedala inne lankawe genu kenek

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 4 роки тому +4

    චතුර මල්ලිටසියලු ෙදවි පිහිටයි

  • @MilanCristoKoutrogiannios
    @MilanCristoKoutrogiannios 4 роки тому

    Awsome. Anthimata pennapu beach eka koheda??