Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්න චැනල් එකක් ❤ හරිම ලස්සනයි ගොඩක් වටිනව . ශ්‍රීපාදය මැද මෙ පාර වටේ කැරකෙන්නෙ දෙහෙනෙකන්ද මූක්කුවත්ත පාර, රත්නපුර ශ්‍රී පලාබද්දල පාර ❤
අනිවාර්යයෙන් මමත් ඇබ්බැහි වෙලා තියෙන්නේ මේකට
ලංකාවේ තුල ඉන්නවා කියලා දැනෙනවා...❤❤❤ ඔබ තුමාට ගොඩක් පින්....
@@amalgunathilaka7301 සිරාවටම
බොහොමත් ස්තුති ... ❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඔබතුමා කරන මෙම සේවාව මිල කරන්න බැහැ ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුති ❤❤👌👌👌
මෙි ලස්සන ගහ කොළ දිය ඇළි අමුතුම මිහිරක් ගේනව හරිම සුන්දර දසුන්
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙය ලස්සනට විස්තරාත්මකව ඉදිරිපත් කරනවාට. ඔච්චර දුර අපිට යන්න බැරී වුණාට, හැබැහින්ම ගියා වගේම හැගීමක් එනවා .
බොහොම ස්තුති .. ❤❤❤
ලස්සන පරිසරය විඳින්න ලැබි්ම සතුටක් ඔබටතුති ❤️❤️❤️
බොහොම ස්තුති ❤❤❤
නියමයි හරිම ලස්සනයි හොඳින් පැහැදිලි කරමින් ගමන්කරනවා ඔයලගේ ගමන් බිමන් පරිස්සමින් යන්න බුදුසරණයි
බොහොම ස්තුති ❤❤❤👍
ගෙවල් වල කටයුතුත් එක්ක සන්චාරය කිරීමේ ආසාව පස්සට කල් දාලා ඉන්න අපිට ඔබතුමාගෙ මේ වැඩසටහන් ලොකු අස්වැසිල්ලක් !! බොහෝම ස්තුතියි ! ❤❤
බොහොම ස්තුති ❤❤👌👌👌👌
ඉතාමත්ම සුන්දර පරිසරය, මේ වාගේ ලස්සන ග්‍රාමීය ප්‍රදේශවල දර්ශන තව තවත් ලබා දෙන්න
අනිවාර්යෙන් ..ඉදිරියේදී අපිට පුළුවන් විදිහට මේ වගේ පාරවල් වල අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා
රත්නපුරේ හරිම ලස්සනයි
👍👍👍👍👍👍
මේ සුන්දරත්වය අප හමුවේ ගෙන ආවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
අති විශිෂ්ඨයි.
බොහොම ස්තුති ❤❤👍👍
නියමයි 😍
සුන්දර දර්ශන පෙලක් අප වෙත ගෙන ආවාට ගොඩාක් ස්තුති මහත්මයා 🙏❤
mage ගම බලංගොඩ වටවල ape පැත්තත් ඔය වගේම තමා හරිම ලස්සනයි ජය වෙවා ඔබ තුමාට 🎉🎉
❤😊සුබගමන්
බොහොම ස්තුති
ශ්‍රී ලංකාවේ අති රමණීය අලංකාර ස්ථාන සහ දර්ශන පෙන්වන ඔබතූමාට බොහොම ස්තුතියි.🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
බොහොම ස්තුති ❤❤❤👌👌
හරිම අගෙයි. වේවැල්වත්ත කියන්නෙ මම උපන් ගම. යහපතක්ම වේවා ඔබ සියළු දෙනාටම.
ලස්සනයි හැමදාම වගේ මේ ගමනත් සුන්දරයි මගේ රට💙
# very nice # good video # 👍 good voice # yahapathakma වේවා # theruwan සරණයි # dewi පිහිටයි #
බොහොම ස්තුති ... තෙරුවන් සරණයි ඔබටත් ❤❤❤❤
පිස්සු හැදෙනව ඔයි .❤.ලස්සන ❤ලස්සන ජය වේවා trvel එක
සුපිරි ලස්සන වැඩක්
Pattama lassanai
හරිම ලස්සන රූට් එකක්
බොහොම ස්තුති ❤❤❤❤
මම වැඩ කරන්නෙ වේවැල්වත්ත අලුපොල රෝහලේ. නිවාඩුවට ගෙදර යන්නෙ එන්නෙ මේ පාරෙ. හුදෙකලා අමුතුම ලස්සනක් තියෙන්නෙ වේවැල්වත්ත නගරයෙන් 3km ඇතුලට ගියාම විශාල දිය ඇල්ලක් තියෙනවා. අලුපොල ඇල්ල
මාත් ගියා අලුපොල ඇල්ල බලන්න. වේවැල්වත්තෙන් බලංගොඩට හැරෙන පාරට උඩින් තියෙන පාරෙ තමයි ඒක තියෙන්නෙ. ඒ පාර නම් මාර ලස්සනයි . බේරුවත්ත ඇල්ලත් පේනවා ඒ පාරෙන් යද්දී. ඒ වගේ ද පුංචි දඹදිව . ඒකත් මාර ම ලස්සනයි ❤
බොහොම ස්තුති...මේ රෝහල හරිම ලස්සන තැනක් කියල පාරේ යද්දී දැනගත්ත ...ඔයාගේ number එක දෙන්න හෝ 0777755009 ට call එකක් දෙන්න ප්ලස්.. පොඩි තොරතුරක් දැනගන්න තියෙනවා
හරිම සතුටුයි අපේ පාරාදීසය මේ❤❤❤❤❤❤
අනිවාර්යෙන් .. ❤❤
බලංගොඩ 🙏❤👉
හරිම ලස්සන්නයි තව එකක් ලගදිම ඕනී
ලගදීම එකක් කරන්න ඉන්නේ
සොඳුරු ගම්මාන මැදින් අපූරු ගමනක් .
අනුරාධ පුතා video එකක් දානකම් බලන් හිටියේ රටේ ලස්සන දියාඇලි රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ඉඩ සැලසූ ඔබට බොහොම ස්තුතියි පුතේ රියදුරු දෑතට බුදු සරනයි
ඔබ යන පාරේ ආද ඇල්ල මග හැරී ඇත ගලබඩ - දුරෙක්කන්ද අතර නාය ගිය ස්ථානය අසල තිබේ අලුපොල ඇල්ලටත් ගියානම් ලස්සනයිවේවැල්වත්ත සිට බලංගොඩ අතර වැල්ලවල හංදියෙන් හැරී පාරේ ගමන් කලහොත් දිය ඇල්ලක් සහ ආදි මානවයා විසූ බටතොටලෙන නම් විශාල ගල් ලෙනක් පිහිටා තිබේ
එතකොට කුරුවිට පැත්තෙ තියෙන්න බටදොඹලෙන නෙවෙයිද....මට අවුල් වගේ අයියෝ😇😇😇
වැරදීමක් බටතොටලෙන
බොහොම ස්තුති.. මට එ ගැන තොරතුරු තිබුනේ නැහැ එදා ❤❤
👍👍
ඔබගේ යන මග හදුන්වා දීමත් මාර වටිනවා
හරිම සතුටක් දැනෙනවා. ඔබගේ මේ video බලනකොට.අපේ මේ රට කොයි තරම් සුන්දරද.❤ ඔබට ගොඩක් ස්තුතියි .❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම සුන්දරයි ❤❤
බෙහෙවින් ස්තුතියි අනුරාධ මහත්මයාණෙනි,හරිම ලස්සන වීඩියෝවක්, තවත් පරිසරයට ආදරය කරන්නට උගන්වන.
අපේ ලස්සන ගම
❤❤❤
2010දි පුංචි දඹදිව පන්සල හදන කාලේ ගියා.හරිම ලස්සන පරිසරයක්.
ඔවු ..ඇත්තටම ❤❤
හරිම ලස්සනයි ජයවේවා මම කුමාර පැරිස් ඉන්නේ ලංකාවට ආව දවසක සෙට් වෙමු බුදුසරණයි 🙏❤️
අනිවාර්යෙන් ❤❤❤
හරිම සතුටුක් වින්දා ස්තුතියි
ඒකම තමයි අපෙත් සතුට ...බොහොම ස්තුති ❤❤
සංචාරක වීඩියෝ ගේන ගොඩක් චැනල් බලනවා..නමුත් සුන්දරතම තැන්,සුන්දර සහ වැදගත් විදිහට ඉදිරිපත්කරන,වාහනයක් නැති අපි හැමෝටම යන්න පාර කියලදෙන සොදුරැ මිනිසා ඔබයි.❤❤❤
බොහොම ස්තුති මේ වචන ටිකට ❤❤❤❤👌
දෙහෙන අැල්ල ලඟ තමා අපි ඉන්නෙ ලස්සනයි එන්න බලන්න අැලි ගොඩක් තියෙනවා විඩියො එක මරු ලස්සනට කරලා තියෙනවා ❤❤❤
බොහොම ස්තුති ❤
@TLOGwithanuradhasl ඔන්න sub කලා ලස්සන ගමනක් යන්න❤❤ සුබ පැතුමි
👋
Hari ලස්සන ...
හරිම ලස්සනයි .මම මේ වැඩ සටහන් ආසාවෙන් බලනවා.ඉදිරියේදී තව තවත් ලස්සන දේවල් දැක බලා ගැනීමට අපටත් වාසනාව උදාවේවා .මම ඔබට Whats app පණිවිඩයකුත් දැම්මා ඉදිරි තොරතුරු අහලා.ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .
හරිම ආඩම්බරයි මම ඔය පාර ගැන කිව්ව ඔබ ගිය එක ගැන
ඔවු ඔයාල කියන නිසා මටත් හොද පාරවල් වල යන්න අවස්ථාව ලැබෙනවා ❤❤❤❤❤
අනේ අපේ තාත්තාත් ඉන්නවා ❤️🥺 බලංගොඩ CTB 🎉🌷හරිම ලස්සනයි වැඩේ...best of luck🎉
එයාල මට ගොඩක් උදවු කලා ❤❤
අපි හැම සතියන්තයකම යනවා ඉතින් ලස්සනයි vidio ඒක 👍
හරිම ලස්සනයි.කොහොමහරි යනවා❤.
ගිහින් එන්න වටිනවා ❤❤
Niyamai Ayye ❤❤❤
අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤️❤️
බොහොම ස්තුති ❤❤❤❤👌👌
හරිම සොදුරු වැඩසටහනක් ..
බොහොම ස්තුති 👌👌❤
ලස්සනයි...
සුපිරි 👍👍👍
විදින්න පුලුවන් වීඩියෝ ටිකක් තියන channel එකක් ❤🎉
නියමයි නියමයි මචං එලකිරි
ජය වේවා..සූපිරියක්
මාරම ලස්සන යි ❤️❤️❤️
ලස්සනයි
බොහොම ස්තුති ❤❤❤❤👍👍👍
නියමයි අයියේ ජය ❤
බොහොම ස්තුති 👌❤
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
බොහොම ස්තුති ❤❤❤❤❤
ලස්සනයි video එක.
බොහොම ස්තුති ❤❤👌👌
කියන්න දෙයක් නෑ නියමයි අයියේ ආදරෙයි හැමදාම ❤
මාරම ලස්සනයි. මමත්.නිතර ගමන් යන්නෙ බස් එකෙ. ආසාවෙන් බලං ඉන්නවා අයියා එකතු වෙන්න දවසක
අනිවාර්යෙන් .. ❤❤❤
Excellent
ithama watina vidiowak.mama hamadama balanawa. Aradana karanawa ape pareth enna kiyala.rakwana pothupitiya margaya.harima lassanai ea margaya..
බොහොම ස්තුති. හොදයි ඉදිරි දිනයක බලන්නම් ❤❤
wenada wagema harima lassanai. apith Balangoda thamai. Australia wala indan api oyage video eka balanne. rasawath widiyata idiripath karanwa.. Lankawata ena dawasaka oya maargawala apith yanna balaporothu wena... sthuthi obata...
ගමේ ගියා වගේ, ස්තූතියි.
සුන්දර දසුනක් ❤
බොහොම ස්තුති 👌❤❤
Good work ...love you..❤
Thank you so much 😀
Niyamai ayya.. Lassana gamanak.. Thank you..
අනුරාධ මහත්මයා,මම නේද කිව්වෙ liquid times back ground music එක ගැන .Thank you for using it.ඒක හරිම සංසුන් සහ මනස relax කරනවා.බුදු සරනයි 🙏
ඔබට බොහොමත් ස්තුති.. ඔවු ඔයා තමයි මට මේ ගැන කිවේ.. හොදටම ගැලපෙනවා කියල මටත් හිතෙනවා. බුදුසරණයි ❤❤
නියමයි අයියේ..❤
Ape gamatayana para harima lassanai❤❤❤
👍👍❤❤
මම ගිහින් තිායනවා මේ පාරෙ
👍👍👍❤❤
Api asa karana wedak godak hodai sathutui idiriyath balaporoththu wenawa Budusaranai
වර්ණනා කරන්න වචන නෑ.ස්තුතියි......
Mahathmaya oyage videos harima lassanai.e wagema danuma labena watina wadak.oyata puluwan nam mul kale thibunu background music eka denna.eka video eka balanna asa karanawa
අපේ ගම ගල්ලෑල්ල හරහා ❤❤❤
❤❤❤👍👍👍
Ape gama alupola
Harima lassana video ekak. Thanks. 🎉🎉🎉
මේ පාරෙ තියන ලස්සන ම ඇල්ල අලුපොල ඇල්ල . වේවැල්වත්ත හංදියෙන් වමට පාර
එහෙමද බලමු ඉදිරියට එ පැත්තටත් යන්න ❤❤
Very beautiful trip. My birth place is Balangoda. All the best. Hope there will be more tourists coming to enjoy the countyside.❤️💯🎉🙏🏽👏🇱🇰
Thank you so much ❤❤
Travel karanna Aasa, pinak nethi mn vage ayata vedios godak vatinava. Oyage vedios balala thamai lankave godak then valata giya vage feeling eka ganne
පට්ට ❤❤❤
❤❤❤❤❤
Nice video with good background music.
Thank you so much ❤
Thanks for sharing ❤❤
You are welcome ❤❤❤
Excellent❤
Thank you ❤❤
අපේ ගමනේ
👍👍👍❤
Harima lassanai ❤❤❤❤
Great work
මගේ ප්‍රියතම වැඩසටහන .ඔබට ආරක්ශාව නොඅඩුව ලැබේවා!
මාරම ලස්සනයි.හරියට ගියා වගේ ඔබට පින්.
බොහොම ස්තුති ..තෙරුවන් සරණයි
❤❤
Thank you for Beautiful video …❤
Thank you o much
Beautif. Journey thank showing us
Supiri vidiyo ekak ❤️❤️❤️
Thank you so much dear. so beautiful mountains 😊
Thank you so much
Niyamai aiye digata karagena yanna asawen baluwa ❤
Gogak sthuthi aiye mn pattama asai me parisarayata me vage then balanna yanna apita pina ne godak sthuthi oyage vedasatahana godak vathinava❤❤❤
Nice video ❤
Thanks 🤗 ❤❤❤
Niyamai❤❤❤❤❤❤From Italy
Thank you
Labana wedak lassanai widiyo eka ❤❤❤
me ape lassana gama ❤
👍👍👍❤❤❤❤
රත්නපුර - ශ්‍රී පලාබද්දල පාරරත්නපුර - රත්ගග පාර රත්නපුර - දෙහෙනකන්ද පාර ඒවායේද ගමන් කරන්න
දෙහෙනකන්ද යන්න ඉන්නේ ලගදීම
හරිම ලස්සනයි. නම්බර් එක descriptions එකේ දාන්න
0777755009 හොදයි ඉදිරියට එහෙම කරන්නම් . ස්තුති
ලස්සනට තියෙනවා. මේ සැරේ ලංකාවට අවම යන්නම ඕනෑ. හොදම කැමරාවක් ගන්න ඕනෑ. ඔයා වීඩියෝ කල කැමරාව මොක්ද.
canon එකක්
@@TLOGwithanuradhasl Model eka mokakda
අපි ලොකු වෙනකන්ම හිටිය ගම ගලබඩ
❤❤❤👍👍👍👍👍
වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්න චැනල් එකක් ❤ හරිම ලස්සනයි ගොඩක් වටිනව . ශ්‍රීපාදය මැද මෙ පාර වටේ කැරකෙන්නෙ දෙහෙනෙකන්ද මූක්කුවත්ත පාර, රත්නපුර ශ්‍රී පලාබද්දල පාර ❤
අනිවාර්යයෙන් මමත් ඇබ්බැහි වෙලා තියෙන්නේ මේකට
ලංකාවේ තුල ඉන්නවා කියලා දැනෙනවා...❤❤❤ ඔබ තුමාට ගොඩක් පින්....
@@amalgunathilaka7301 සිරාවටම
බොහොමත් ස්තුති ... ❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඔබතුමා කරන මෙම සේවාව මිල කරන්න බැහැ ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුති ❤❤👌👌👌
මෙි ලස්සන ගහ කොළ දිය ඇළි අමුතුම මිහිරක් ගේනව හරිම සුන්දර දසුන්
බොහොම ස්තුති ❤❤
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙය ලස්සනට විස්තරාත්මකව ඉදිරිපත් කරනවාට. ඔච්චර දුර අපිට යන්න බැරී වුණාට, හැබැහින්ම ගියා වගේම හැගීමක් එනවා .
බොහොම ස්තුති .. ❤❤❤
ලස්සන පරිසරය විඳින්න ලැබි්ම සතුටක් ඔබටතුති ❤️❤️❤️
බොහොම ස්තුති ❤❤❤
නියමයි හරිම ලස්සනයි හොඳින් පැහැදිලි කරමින් ගමන්කරනවා ඔයලගේ ගමන් බිමන් පරිස්සමින් යන්න බුදුසරණයි
බොහොම ස්තුති ❤❤❤👍
ගෙවල් වල කටයුතුත් එක්ක සන්චාරය කිරීමේ ආසාව පස්සට කල් දාලා ඉන්න අපිට ඔබතුමාගෙ මේ වැඩසටහන් ලොකු අස්වැසිල්ලක් !! බොහෝම ස්තුතියි ! ❤❤
බොහොම ස්තුති ❤❤👌👌👌👌
ඉතාමත්ම සුන්දර පරිසරය, මේ වාගේ ලස්සන ග්‍රාමීය ප්‍රදේශවල දර්ශන තව තවත් ලබා දෙන්න
අනිවාර්යෙන් ..ඉදිරියේදී අපිට පුළුවන් විදිහට මේ වගේ පාරවල් වල අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා
රත්නපුරේ හරිම ලස්සනයි
👍👍👍👍👍👍
මේ සුන්දරත්වය අප හමුවේ ගෙන ආවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
බොහොම ස්තුති ❤❤
අති විශිෂ්ඨයි.
බොහොම ස්තුති ❤❤👍👍
නියමයි 😍
බොහොම ස්තුති ❤❤
සුන්දර දර්ශන පෙලක් අප වෙත ගෙන ආවාට ගොඩාක් ස්තුති මහත්මයා 🙏❤
බොහොම ස්තුති ❤❤❤
mage ගම බලංගොඩ වටවල ape පැත්තත් ඔය වගේම තමා හරිම ලස්සනයි ජය වෙවා ඔබ තුමාට 🎉🎉
බොහොම ස්තුති ❤❤
❤😊සුබගමන්
බොහොම ස්තුති
ශ්‍රී ලංකාවේ අති රමණීය අලංකාර ස්ථාන සහ
දර්ශන පෙන්වන ඔබතූමාට බොහොම ස්තුතියි.
🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
බොහොම ස්තුති ❤❤❤👌👌
හරිම අගෙයි. වේවැල්වත්ත කියන්නෙ මම උපන් ගම. යහපතක්ම වේවා ඔබ සියළු දෙනාටම.
බොහොම ස්තුති ❤❤
ලස්සනයි හැමදාම වගේ මේ ගමනත් සුන්දරයි මගේ රට💙
බොහොම ස්තුති ❤❤
# very nice # good video # 👍 good voice # yahapathakma වේවා # theruwan සරණයි # dewi පිහිටයි #
බොහොම ස්තුති ... තෙරුවන් සරණයි ඔබටත් ❤❤❤❤
පිස්සු හැදෙනව ඔයි .❤.ලස්සන ❤ලස්සන ජය වේවා trvel එක
බොහොම ස්තුති ❤❤
සුපිරි ලස්සන වැඩක්
බොහොම ස්තුති ❤❤
Pattama lassanai
හරිම ලස්සන රූට් එකක්
බොහොම ස්තුති ❤❤❤❤
මම වැඩ කරන්නෙ වේවැල්වත්ත අලුපොල රෝහලේ. නිවාඩුවට ගෙදර යන්නෙ එන්නෙ මේ පාරෙ. හුදෙකලා අමුතුම ලස්සනක් තියෙන්නෙ වේවැල්වත්ත නගරයෙන් 3km ඇතුලට ගියාම විශාල දිය ඇල්ලක් තියෙනවා. අලුපොල ඇල්ල
මාත් ගියා අලුපොල ඇල්ල බලන්න. වේවැල්වත්තෙන් බලංගොඩට හැරෙන පාරට උඩින් තියෙන පාරෙ තමයි ඒක තියෙන්නෙ. ඒ පාර නම් මාර ලස්සනයි . බේරුවත්ත ඇල්ලත් පේනවා ඒ පාරෙන් යද්දී. ඒ වගේ ද පුංචි දඹදිව . ඒකත් මාර ම ලස්සනයි ❤
බොහොම ස්තුති...මේ රෝහල හරිම ලස්සන තැනක් කියල පාරේ යද්දී දැනගත්ත ...ඔයාගේ number එක දෙන්න හෝ 0777755009 ට call එකක් දෙන්න ප්ලස්.. පොඩි තොරතුරක් දැනගන්න තියෙනවා
හරිම සතුටුයි අපේ පාරාදීසය මේ❤❤❤❤❤❤
අනිවාර්යෙන් .. ❤❤
බලංගොඩ 🙏❤👉
හරිම ලස්සන්නයි තව එකක් ලගදිම ඕනී
ලගදීම එකක් කරන්න ඉන්නේ
සොඳුරු ගම්මාන මැදින් අපූරු ගමනක් .
බොහොම ස්තුති ❤❤❤
අනුරාධ පුතා video එකක් දානකම් බලන් හිටියේ රටේ ලස්සන දියාඇලි රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ඉඩ සැලසූ ඔබට බොහොම ස්තුතියි පුතේ රියදුරු දෑතට බුදු සරනයි
බොහොම ස්තුති ❤❤👍👍
ඔබ යන පාරේ
ආද ඇල්ල මග හැරී ඇත
ගලබඩ - දුරෙක්කන්ද අතර නාය ගිය ස්ථානය අසල තිබේ
අලුපොල ඇල්ලටත් ගියානම් ලස්සනයි
වේවැල්වත්ත සිට බලංගොඩ අතර වැල්ලවල හංදියෙන් හැරී පාරේ ගමන් කලහොත් දිය ඇල්ලක් සහ ආදි මානවයා විසූ බටතොටලෙන නම් විශාල ගල් ලෙනක් පිහිටා තිබේ
එතකොට කුරුවිට පැත්තෙ තියෙන්න බටදොඹලෙන නෙවෙයිද....මට අවුල් වගේ අයියෝ😇😇😇
වැරදීමක් බටතොටලෙන
බොහොම ස්තුති.. මට එ ගැන තොරතුරු තිබුනේ නැහැ එදා ❤❤
👍👍
👍👍
ඔබගේ යන මග හදුන්වා දීමත් මාර වටිනවා
බොහොම ස්තුති ❤❤
හරිම සතුටක් දැනෙනවා. ඔබගේ මේ video බලනකොට.අපේ මේ රට කොයි තරම් සුන්දරද.❤ ඔබට ගොඩක් ස්තුතියි .❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම සුන්දරයි ❤❤
බොහොම ස්තුති ❤❤❤
බොහොම ස්තුති ❤❤❤
බෙහෙවින් ස්තුතියි අනුරාධ මහත්මයාණෙනි,
හරිම ලස්සන වීඩියෝවක්, තවත් පරිසරයට ආදරය කරන්නට උගන්වන.
බොහොම ස්තුති ❤❤❤
අපේ ලස්සන ගම
❤❤❤
2010දි පුංචි දඹදිව පන්සල හදන කාලේ ගියා.හරිම ලස්සන පරිසරයක්.
ඔවු ..ඇත්තටම ❤❤
හරිම ලස්සනයි ජයවේවා මම කුමාර පැරිස් ඉන්නේ ලංකාවට ආව දවසක සෙට් වෙමු බුදුසරණයි 🙏❤️
අනිවාර්යෙන් ❤❤❤
හරිම සතුටුක් වින්දා ස්තුතියි
ඒකම තමයි අපෙත් සතුට ...බොහොම ස්තුති ❤❤
සංචාරක වීඩියෝ ගේන ගොඩක් චැනල් බලනවා..නමුත් සුන්දරතම තැන්,සුන්දර සහ වැදගත් විදිහට ඉදිරිපත්කරන,වාහනයක් නැති අපි හැමෝටම යන්න පාර කියලදෙන සොදුරැ මිනිසා ඔබයි.❤❤❤
බොහොම ස්තුති මේ වචන ටිකට ❤❤❤❤👌
දෙහෙන අැල්ල ලඟ තමා අපි ඉන්නෙ ලස්සනයි එන්න බලන්න අැලි ගොඩක් තියෙනවා විඩියො එක මරු ලස්සනට කරලා තියෙනවා ❤❤❤
බොහොම ස්තුති ❤
@TLOGwithanuradhasl ඔන්න sub කලා ලස්සන ගමනක් යන්න❤❤ සුබ පැතුමි
👋
Hari ලස්සන ...
හරිම ලස්සනයි .මම මේ වැඩ සටහන් ආසාවෙන් බලනවා.ඉදිරියේදී තව තවත් ලස්සන දේවල් දැක බලා ගැනීමට අපටත් වාසනාව උදාවේවා .මම ඔබට Whats app පණිවිඩයකුත් දැම්මා ඉදිරි තොරතුරු අහලා.ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි .
බොහොම ස්තුති ❤❤❤❤
හරිම ආඩම්බරයි මම ඔය පාර ගැන කිව්ව ඔබ ගිය එක ගැන
ඔවු ඔයාල කියන නිසා මටත් හොද පාරවල් වල යන්න අවස්ථාව ලැබෙනවා ❤❤❤❤❤
අනේ අපේ තාත්තාත් ඉන්නවා ❤️🥺 බලංගොඩ CTB 🎉🌷
හරිම ලස්සනයි වැඩේ...best of luck🎉
එයාල මට ගොඩක් උදවු කලා ❤❤
අපි හැම සතියන්තයකම යනවා ඉතින් ලස්සනයි vidio ඒක 👍
බොහොම ස්තුති ❤❤
හරිම ලස්සනයි.කොහොමහරි යනවා❤.
ගිහින් එන්න වටිනවා ❤❤
Niyamai Ayye ❤❤❤
බොහොම ස්තුති ❤❤❤
අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤️❤️
බොහොම ස්තුති ❤❤❤❤👌👌
හරිම සොදුරු වැඩසටහනක් ..
බොහොම ස්තුති 👌👌❤
ලස්සනයි...
බොහොම ස්තුති ❤❤
සුපිරි 👍👍👍
බොහොම ස්තුති ❤❤👍👍
විදින්න පුලුවන් වීඩියෝ ටිකක් තියන channel එකක් ❤🎉
බොහොම ස්තුති ❤❤👌👌👌
නියමයි නියමයි මචං එලකිරි
බොහොම ස්තුති ❤❤👍👍
ජය වේවා..සූපිරියක්
බොහොම ස්තුති ❤❤❤❤
මාරම ලස්සන යි ❤️❤️❤️
බොහොම ස්තුති ❤❤
ලස්සනයි
බොහොම ස්තුති ❤❤❤❤👍👍👍
නියමයි අයියේ ජය ❤
බොහොම ස්තුති 👌❤
ජයෙන්ම ජයවේවා!!!
🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
බොහොම ස්තුති ❤❤❤❤❤
ලස්සනයි video එක.
බොහොම ස්තුති ❤❤👌👌
කියන්න දෙයක් නෑ නියමයි අයියේ ආදරෙයි හැමදාම ❤
බොහොම ස්තුති ❤❤❤
මාරම ලස්සනයි. මමත්.නිතර ගමන් යන්නෙ බස් එකෙ. ආසාවෙන් බලං ඉන්නවා අයියා එකතු වෙන්න දවසක
අනිවාර්යෙන් .. ❤❤❤
Excellent
ithama watina vidiowak.mama hamadama balanawa. Aradana karanawa ape pareth enna kiyala.rakwana pothupitiya margaya.harima lassanai ea margaya..
බොහොම ස්තුති. හොදයි ඉදිරි දිනයක බලන්නම් ❤❤
wenada wagema harima lassanai. apith Balangoda thamai. Australia wala indan api oyage video eka balanne. rasawath widiyata idiripath karanwa.. Lankawata ena dawasaka oya maargawala apith yanna balaporothu wena... sthuthi obata...
බොහොම ස්තුති ❤❤
ගමේ ගියා වගේ, ස්තූතියි.
බොහොම ස්තුති ❤❤👍👍
සුන්දර දසුනක් ❤
බොහොම ස්තුති 👌❤❤
Good work ...love you..❤
Thank you so much 😀
Niyamai ayya.. Lassana gamanak.. Thank you..
බොහොම ස්තුති ❤❤❤
අනුරාධ මහත්මයා,
මම නේද කිව්වෙ liquid times back ground music එක ගැන .
Thank you for using it.
ඒක හරිම සංසුන් සහ මනස relax කරනවා.
බුදු සරනයි 🙏
ඔබට බොහොමත් ස්තුති.. ඔවු ඔයා තමයි මට මේ ගැන කිවේ.. හොදටම ගැලපෙනවා කියල මටත් හිතෙනවා. බුදුසරණයි ❤❤
නියමයි අයියේ..❤
බොහොම ස්තුති ❤❤
Ape gamatayana para harima lassanai❤❤❤
👍👍❤❤
මම ගිහින් තිායනවා මේ පාරෙ
👍👍👍❤❤
Api asa karana wedak godak hodai sathutui idiriyath balaporoththu wenawa Budusaranai
බොහොම ස්තුති ❤❤
වර්ණනා කරන්න වචන නෑ.ස්තුතියි......
බොහොම ස්තුති ❤❤
Mahathmaya oyage videos harima lassanai.e wagema danuma labena watina wadak.oyata puluwan nam mul kale thibunu background music eka denna.eka video eka balanna asa karanawa
👍👍❤❤
අපේ ගම ගල්ලෑල්ල හරහා ❤❤❤
❤❤❤👍👍👍
Ape gama alupola
Harima lassana video ekak. Thanks. 🎉🎉🎉
බොහොම ස්තුති ❤❤
මේ පාරෙ තියන ලස්සන ම ඇල්ල අලුපොල ඇල්ල . වේවැල්වත්ත හංදියෙන් වමට පාර
එහෙමද බලමු ඉදිරියට එ පැත්තටත් යන්න ❤❤
Very beautiful trip. My birth place is Balangoda. All the best. Hope there will be more tourists coming to enjoy the countyside.❤️💯🎉🙏🏽👏🇱🇰
Thank you so much ❤❤
Travel karanna Aasa, pinak nethi mn vage ayata vedios godak vatinava. Oyage vedios balala thamai lankave godak then valata giya vage feeling eka ganne
බොහොම ස්තුති ❤❤
පට්ට ❤❤❤
❤❤❤❤❤
Nice video with good background music.
Thank you so much ❤
Thanks for sharing ❤❤
You are welcome ❤❤❤
Excellent❤
Thank you ❤❤
අපේ ගමනේ
👍👍👍❤
Harima lassanai ❤❤❤❤
බොහොම ස්තුති ❤❤❤
Great work
Thank you so much ❤❤
මගේ ප්‍රියතම වැඩසටහන .ඔබට ආරක්ශාව නොඅඩුව ලැබේවා!
මාරම ලස්සනයි.හරියට ගියා වගේ ඔබට පින්.
බොහොම ස්තුති ..තෙරුවන් සරණයි
❤❤
Thank you for Beautiful video …❤
Thank you o much
Beautif. Journey thank showing us
Thank you so much ❤❤
Supiri vidiyo ekak ❤️❤️❤️
බොහොම ස්තුති ❤❤❤
Thank you so much dear. so beautiful mountains 😊
Thank you so much
Niyamai aiye digata karagena yanna asawen baluwa ❤
බොහොම ස්තුති ❤❤❤
Gogak sthuthi aiye mn pattama asai me parisarayata me vage then balanna yanna apita pina ne godak sthuthi oyage vedasatahana godak vathinava❤❤❤
බොහොම ස්තුති ❤❤❤
Nice video ❤
Thanks 🤗 ❤❤❤
Niyamai❤❤❤❤❤❤From Italy
Thank you
Labana wedak lassanai widiyo eka ❤❤❤
බොහොම ස්තුති ❤❤❤
me ape lassana gama ❤
👍👍👍❤❤❤❤
රත්නපුර - ශ්‍රී පලාබද්දල පාර
රත්නපුර - රත්ගග පාර
රත්නපුර - දෙහෙනකන්ද පාර
ඒවායේද ගමන් කරන්න