දළදා මාළිගාවේ සිදු වූ ඇදහිය නොහැකි හාස්කම I Sri Dalada Maligawa | Sri lanka | kandy | dadimunda devi

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 674

  • @lahirukalum9180
    @lahirukalum9180 Рік тому +149

    මා මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏

    • @kalyanijayawardhana822
      @kalyanijayawardhana822 4 місяці тому +4

      සාධු සාධු දන්තධාතුන් වහන්සේ ආරක්ෂා කරන දැඩි මුන්ඩ දෙව් හාමූදුරුවන්ට පින් සිදුවේවා 🎉🎉🎉ජීවමානව වැඩ සිටින ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🎉🎉🎉🎉🎉

    • @برينكابرينكا
      @برينكابرينكا 4 місяці тому +2

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @wasalabandara6182
      @wasalabandara6182 4 місяці тому +3

      දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි සියලූ දෙනාට🙏🙏🙏

  • @thejaperera9984
    @thejaperera9984 Рік тому +92

    තුන් ලොව ටම උතුම්වම් දළදා වහන්සේ රකිනා දැඩිමුණ් මුන්ඩ දෙවියන්ට,,,,මාකල පින් අනුමෝදන් වේවා ,,,
    පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා,

    • @namindupinsara6157
      @namindupinsara6157 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому +1

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @mediamlk
      @mediamlk  Рік тому +1

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @mediamlk
      @mediamlk  Рік тому +1

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

  • @manelkanthi150
    @manelkanthi150 Рік тому +267

    තවත් හාස් කමක් මේ.. අපි මාලිගාවේ දානය දෙන අය.. මගේ මහත්තයා මාලිගාවේ 100ක් නමකට දානය දුන්න. එය මිය ගියාට පසු වසරේ දානය 50 නමකට දෙන්න අපි අදහස් කලේ මහත්තය ලොකු කැප කිරීමකින් දුන් දානය ඒ විදියටම කර ගන්න අපිට පුළුවන් වේද යන බිය නිසා.. දානයට යන අයත් එක්ක 100 කට පමණ අපි කෑම සූදානම් කලා.. එදා තමයි රථන හාමුදුරුවන්ගේ උපවාසය අන්තිම දිනය.. හතර වටින් පැමිණි සංගයා වහන්සේලාගෙන් මාලිගාව අවට පිරී ගියා.හදිසි ආපදා කන්ඩායම් රැකවල් දැම්මා. කඩවල් වැහුනා.. අපි මාලිගාවේ දානය අවසන් කරල විශ්‍රාම ශාලා මුළුතැන්ගෙයට ආවේ කෑම කාල නැවත කොළඹ බලා පිටත් වීමට.. බොන්න වතුර වත් නැතිව කලන්තය හැදුණු සංගයා වහන්සේලා දෙනමක් වත්තන් කරන් ආ සංගයා වහන්සේලා පස් නමක් සදහා අපේ කුස්සියෙන්ම දානය සැපයූවා. ටික වෙලාවකින් පෝලිමේ කුස්සියට වැඩම කල සංගයා වහන්සේලා ගණන 67 ක්. අපි අන්දුන්කුන්දුන් වූයේ එච්චර කෑම උයා නොමැති නිසා.. ඒත් බත් ව්‍යංජන කොහොම පහල වූවාද නොදනී. සියලුම සංගයා වහන්සේලා තමන්ම පිගාන අරන් වලං වලින්ම බෙදා ගන්න උනා.. 100 කට උයපු කෑම සංගයා වහන්සේලා 117 ක් අපේ අය 40 .. හැමෝටම කෑම ඇති උනා.. එදා අපි ගෙදර ආවෙ පුදුම සහගත ලොකූ පිංකමක් කරල ඇති වූ සතුටින්..

    • @chaperera3116
      @chaperera3116 Рік тому +7

      Anee sadu sadu sadu

    • @mediamlk
      @mediamlk  Рік тому +13

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

    • @dilikajayalat-wl3vf
      @dilikajayalat-wl3vf Рік тому +16

      උතුම් දළදා සම්දු සරණයි
      දැඩිමුන්ඩ දෙවි රැකවරණයි
      සියයකට දාණය හැමදාමත්
      ඒ දිනයට නොකඩවා දෙන්න
      ලැබේවා🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому +3

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

    • @siriyakiriya4661
      @siriyakiriya4661 Рік тому +4

      Sadu sadu sadu Dademunda devi pihitai

  • @LakshanMolagoda-bs2uc
    @LakshanMolagoda-bs2uc 2 місяці тому +3

    මා මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏🙏🙏🙏💖
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 Рік тому +69

    දඩිමුන්ඩ් දෙවියන්ගේ ආරක්ෂාව අපේ දළදාවහන්සේ රැකදේවා 🙏🏾🙏🏾🙏🏾

  • @binakayashodi5487
    @binakayashodi5487 Рік тому +31

    දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවො මහා ප්‍රාතිහාර්‍ය ක්..මගේ ජීවිතේ උන්වහන්සේ අදහන්න අරන් අවුරුද්දක් වෙනවා..ගොඩාක් යහපත් උනා..මට මේ වීඩියෝ එක අහම්බෙන් බලන්න ලැබුනෙත් ඒ ආශ්චර්‍යවට..උතුම් දැඩිමුන්ඩ දෙවියන්ට මා කරනා පින් සංසාරෙ පුරාම හිමිවේවා ..

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf Рік тому +93

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමාණයි, දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවන් නිරතුරුවම දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරත්වා...🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +164

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු

    • @shonaliperera8065
      @shonaliperera8065 Рік тому +1

      🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому +2

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  Рік тому

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

    • @geeganageariyawathe7956
      @geeganageariyawathe7956 Рік тому +1

      ​@@mediamlk😊😊😊😊😊😊😊😊😊😊😊

    • @geeganageariyawathe7956
      @geeganageariyawathe7956 Рік тому

      God bless everyone.

  • @pushpaperera1619
    @pushpaperera1619 Рік тому +29

    උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානයි. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ. නිරතුරුවම උතුම් දළදා හාමුදුරුවෝ රකිත්වා.සාදු. සාදු .සාදු.🙏🙏🙏

  • @RoshanthiThanuja
    @RoshanthiThanuja 9 місяців тому +4

    උතුම් දළද වහන්සේට හා දඩිමුන්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ...සාදූ....සදූ....සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk Рік тому +19

    මගේ බලා පොරොත්තු ඉටු වේවා දැඩි මුණ්ඩ දේව තා වහන්සේ පිහිට ලබා දෙන්න මගේ දු දරුවන්ට පිහිටවෙන්න ඔබ තුමා ගේ අසිරි වද පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 Рік тому +53

    මා මෙතෙක් රැස් කරනලද සියලුම පින් පින්වත් දැඩිමුණ්ඩ දෙව්දුන්වහන්සේට අනුමෝදන් වේවා !🙏🙏🙏

  • @hashantsandaruwan6476
    @hashantsandaruwan6476 4 місяці тому +4

    මම රැස්කර ගත්තාවූ කුසලකර්මයන් දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!
    දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේ මම අනුමෝදන්කරන කුසලකර්මයන් සතුටුසිතින් අනුමෝදන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් සැනසීම ලබාගනිත්වා!!!

  • @rohanasudath3217
    @rohanasudath3217 Рік тому +15

    🙏🙏🙏දැඩිමුණ්ඩ දෙවිදුන්ට මා කළ සියලුම පින් අනුමෝදන් වේවා , දළදා සමිදුන් වත් අපවත් රකිත්වා. රටටම යහපතක් ! 🙏🙏🙏

  • @chandrikapriynwadha6373
    @chandrikapriynwadha6373 Рік тому +22

    දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේ මමත් අදහන්නේ අවුරුදු 20 කට වැඩියෙන් මටත් පවුලේ සියලුම දෙනාටම පිහිට තියෙනවා එම ඩ් දෙවියන්ට පින් අනුමෝදන් ව් වෙත්වා...!!!

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 Рік тому +51

    වාම ශ්‍රී දාතූන් ධාතූන් වහන්සේටත් ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ ඇතුළු තිස්තුන් කෝටියන් දෙවියන් වහන්සේලටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому +1

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  Рік тому

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      mithyawa

    • @janakanishantha6873
      @janakanishantha6873 Рік тому

      ලෝක වාසී සියලුම ජනී ජනයාට දලදා වහන්සේගේ හා දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.. සාදූ ...සාදූ ..සාදූ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +21

    සාදු සාදු වාම දළදා වහන්සේ ආරක්ෂාවේවා සාදු සාදු දෑසව්වන් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏 ඔබ අපි සැමටමත් උතුම් දළදා වහන්සේගෙම වහන්සේලාගේම පිහිටයි

  • @kelanithissa7334
    @kelanithissa7334 Рік тому +15

    මාගේ උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන් ආරක්ෂා කරන උතුම් ශ්‍රී දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාධු සාධු සාධු
    🙏🙏🙏

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 11 місяців тому +3

    උතුම් දැඩි මුණ්ඩ දිවියන් වහන්ස මාක් කරන්නා වූ සියළුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ඒ අනුමෝදන් ඔබ වහන්සේ අනුමෝදන් වී මගේ සියලු බලාපොරු ඉෂ්ට කර දෙන දත්ත මල්

  • @WishYasho
    @WishYasho Рік тому +77

    උතුම් දළඳා වහන්සේ ආරක්ෂා කරන දැඩිමුණ්ඩ අප්පච්චිට මං කරපු සියලු පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි !!! ❤🥀🌷🙏

  • @sandyavithanagama7955
    @sandyavithanagama7955 Рік тому +3

    මමත්..උතුම් ශ්‍රි දළදා වහන්සේගේ...සත්‍ය අත් දැකපු කෙනෙක්...දළදා වහන්සේ ජීවමානයි..සාදු..සාදු සාදු...
    ඒවගේම දැඩිමුණ්ඩ දේවතාවුන් ..වහන්සේට ද මා කරන්නාවූ සියලු පින් අනුමෝදන් වේවා......🙏🙏🙏

  • @ChandikaSanji
    @ChandikaSanji 3 місяці тому +4

    සාදු සාදු සාදු මාගේ නාමස් කාරය වේවා 🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Рік тому +8

    සාදු.... සාදු..... සාදු..... වාම. ශිු දළදා සමිදුන් වහන්සේට. මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. දැඩිමුන්න. දෙවිදුන්ටත් අප. කරන. පිං පෙත් සතුටු සිතින් අනුමෝදන් වෙිවා අනුමෝදන් වෙත්වා.... සාදු..... සාදු.... සාදු... තෙරැවන් සරණයි .

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 Рік тому +9

    🙏🙏🙏🙏සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේ ආරක්ෂා කරන උතුම් දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ තව තවත් දිවිය සම්පත් ලබා අප සැමදෙනාම දළදා වහන්සේගේ අනුහස් බලයෙන ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @RanjithPerera-y9t
    @RanjithPerera-y9t Місяць тому +1

    උතුම් දළදා වහන්සේටත් එය රකින්නාවූ දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Рік тому +63

    සාදු සාදු සාදු සියළු ලෝකවාසී සත්වයන්ටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු .

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

    • @mediamlk
      @mediamlk  Рік тому

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

    • @finncollins5696
      @finncollins5696 Рік тому

      Apoo apita nm oya dathe pihita ona na.😅

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 4 місяці тому +10

    උත්තම ශ්‍රී දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා වේ‍වා වේ‍වායි පතන්නෙමි !!!තවද අපි කළාවු ,කරන්නාවු සියළු පින් දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ අනුමෝදන් වේ‍වා ! සැපයෙන් සැපයට පත්වේවා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම පාරමිතාවක්ම වේ‍වායි පතන්නෙමි ! ! ! සාදු සාදු සාදු .

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Рік тому +20

    උතුමි වාම දලදා ධාතුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිිවා 🙏🙏

    • @diane427
      @diane427 Рік тому +1

      🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️

    • @diane427
      @diane427 Рік тому +2

      🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️අහගෙන ඉන්න හරිම සාසයී ලස්සන කට හඩත් එක්ක❤❤❤❤

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 11 місяців тому +3

    දැඩි පුණ්ඩ දෙවියන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому +43

    තෙදැති සිද්ද වහාල දේවතාබන්ඩාර දැඩිමුන්ඩ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි මෙ සිරිලකට

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 6 місяців тому +2

    උතුම් දැඩිමුන්ඩ දෙව්යන් ට මා විසින් කරන සියලු පින් අනුමොද්න් වෙවා 🙏

  • @indranidouglas4754
    @indranidouglas4754 Рік тому +14

    උත්තමවූ සිරි දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    සාදූ ,සාදූ ,සාදූ ....

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @mallikamanu7405
    @mallikamanu7405 Рік тому +48

    අපගෙ ලක් මැනිව දලදා හාමුදුරුවන් වහන්සේත් දැඩිමුන්ඩ දෙවියන් වහන්සෙත් ආරක්ෂා කරත්වා

    • @mediamlk
      @mediamlk  Рік тому

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +23

    උතුම් දළදා වහන්සේටත් දැඩිමුණ්ඩ දෙවියන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @roshansampath2213
    @roshansampath2213 Рік тому +14

    ශ්‍රී දැඩිමුන්න දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +5

    සාදු සාදු සාදු අති උතුම් දළදාා වහන්සේත් නිර්මල බුදු දහමත් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පි⁣හිටෙන් වසර පන්දාාසක් පුරාවට මෙි ලක් දෙරණ්ත් මුලු මහත් ලොකයේත් ආරක්ෂා වෙිවා.නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏

  • @rubyadhikari1657
    @rubyadhikari1657 Рік тому +9

    සාදු සාදු සාදු ලක්වාසිි සැමට උ තුමි දළදා සමිදු සරණයි🙏🙏🙏🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 Рік тому +7

    උතුම් දළඳා වහන්සේගේ ආනුභාවයෙන් අපේ මව්බිමටත් ජාතියටත් යහපතක්ම වේවා!!!

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +3

    උතුම් දළදා වහන්සේගේ පහටම ලැබේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා!!!!🌺🌺🌺🙏🙏🙏🙏☸️☸️☸️💖💖💖

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Рік тому +8

    සාදු සාදු සාදු ලෝකවාසී සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @samasiriwardan367
    @samasiriwardan367 Рік тому +16

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාරවේවා නමස්කාර වේවදැඩිමුණ්ඩදිව්‍යරාජයාණන් වහන්සේට

    • @shamarathnayake5881
      @shamarathnayake5881 Рік тому

      දැඩිමුන්ඩදෙවිරජුනි නිතර පිංකලමම දැන් ඉතාඅසරන ෙවලා අදත් කළුතර බෝරජුදැකමා ලබාගත්පිං හානිතරදළදාසමිදු මාගේ ථතාගත බුද් ධ දාතුන්වැද ලබාගත් පිං අනුමෝදං කරගන අසරන මට පිහිටවෙන්න

  • @AmaliMapa
    @AmaliMapa 5 місяців тому +4

    දවසක් මම දළදා හාමුදුරුවෝ වන්දනා කරල එළියට ආවා, පැත්තෙ දොරෙන්, පිටිපස්සෙන් සුදු ඇඳපු පිරිමි කෙනෙක් ඇවිත් කතා කරල මට පිරිත් නූලක් දුන්න, ඒක අරගෙන ආයෙම යන්න හැරුණත් මම ඒ මොහොතෙම ආයෙ හැරුණ මගෙ යාලුවටත් එකක් ඉල්ල ගන්න ආපහු හැරුණත් ඒ මොහොතේ ඒ අසල කවුරුත් හිටියෙ නෑ.දුර යන්න වෙලාවක් නෑ, ඒ හරියෙ වෙන කවුරුත් හිටියෙත් නෑ, අවටත් කණු මුකුත් නැති පැහැදිලි තැනක්. අදටත් හිතා ගන්න බෑ.
    ආයෙ දවසක් මම මාළිගාවෙ භාවනා කරල එලියට ඇවිත් ඉස්සරහ අර වක් පඩිපෙල උඩ වාඩි වෙලා හිටිය, නිකමට උඩ බැලුවම පෙණුන හරියටම මාලිගාවට එන පාර කෙලින්ම අහසේ ඕවලාකාර එළිය රවුමක් මාලිගාව පැත්තට එනව, ආයෙ යනව, හරියට මුර කරන කෙනෙක් සක්මන් කරනව වගේ.

  • @SanjanaSewmini-t8z
    @SanjanaSewmini-t8z Рік тому +3

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා!!!

  • @මැණික්මැණික්

    සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් ශ්‍රී දළදා සමිදු ගේ රැක වර්ණයෙන් මගේ රටට සෙතක් සන්තියක් උද වේවා කදර බදක් දුරු වේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @kalaranjimaheswaran2017
    @kalaranjimaheswaran2017 Рік тому +8

    To the DALADA MALIGAWA, Dear Sir, I learned that the the noble Dedimunda deviyo from our past history in the forests of the dry zone is in the networks of the Sri DALADA MALIGAWA and the sacred tooth relic. in Kandy. Thank you for the documentary. May the blessings of the Sacred Tooth Relic be with all our generations.
    Thankyou again
    God bless you
    Kalaranji Maheswaran

  • @සුභද්රාk
    @සුභද්රාk Рік тому +7

    සාදු සාදු සාදු උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පව්ලේ සියලු දෙන්න ට දැඩි මුණ්ඩ වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @malathiwedanda1822
    @malathiwedanda1822 Рік тому +13

    මෙි වාගේ දෙවල් දමන ඔයාට තවතවත් ධර්ය ශක්තිය ලැබෙිවා

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @ramyakumudini5374
    @ramyakumudini5374 Рік тому +5

    දළඳා සමිඳු පිහිටයි දැඩිමුණ්ඩ දෙවිපිහිටයි අප සැමටම සාදු සාදු. සාදු.

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 11 місяців тому +1

    උතුම් දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nethsridesilva3346
    @nethsridesilva3346 10 місяців тому +2

    Dala da වහන්සේ ta mage namaeskara wewa

  • @colambage3612
    @colambage3612 Рік тому +3

    Dadimunda dewiyange arakshawa labewa.. budhu saranai..

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Рік тому +11

    සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @ranganaprasad2806
    @ranganaprasad2806 Рік тому +4

    ලෝක වාසි සියලුම දෙනා රැක දෙන උතුම් දලදා වහන්සේ රැක දෙන දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේ ට උතුම් පිං ශක්තිය වැඩි වේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushiactin705
    @thushiactin705 Рік тому +9

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ලැබෙිවා දළදා සමිදු පිහිටයි මා ඇතුළු ඔබ සැමට
    🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому

      ua-cam.com/video/YOUnimDiFLk/v-deo.html

    • @imliveinbangtanworld3631
      @imliveinbangtanworld3631 Рік тому

      දැඩිමුණ්ඩ දෙවියන්ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @madhu7368
    @madhu7368 Рік тому +2

    dadimunda deviyanta ma karagattau siyalu pin anumodan wewa!sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷

  • @shwethakarunaratna-c9t
    @shwethakarunaratna-c9t 6 місяців тому +1

    dedimunda dewiyane obawahanseta siyalu shakthiya lebewa. Obage pihita me siyalu sathwayanta lebewa

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 4 місяці тому

    මගෙ හදවතේ ඉන්න දලදා හාමුදුරුවෝ...ඒ පින් බලෙන් සියලු දෙනාරැක දේවා

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Рік тому +12

    සාදු සාදු සාදු මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
    දැඩිමුන්ඩ දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 11 місяців тому +2

    මාගේ නමස්කාරය වේවා

  • @dilboy2081
    @dilboy2081 Рік тому +3

    නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼💐🌻💮🌸🌺🌹🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +5

    මම කැගල්ලෙ දැඩිමුන්ඩ දෙවියන් මිනිSuන්ටත් ගොඩක් පිහිට වෙන දෙවිකෙනෙක් අපි කරනා හැම පින් කුSaලයක්ම උන් වහන්Saට අනුමොදමිි වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @chamikaekanayaka5559
    @chamikaekanayaka5559 Рік тому

    උතුම් දළදා වහනසේ ආරක්ෂා කරන ශී දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Рік тому +3

    දඩිමුන්ඩ දෙවියන්ගේ.ආරක්ෂාවයි දළදා හාමුදුරුවන්ට සාදු සාදු සාදු .🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Рік тому +3

    හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම පින් තෙරුවන් සරණයි

    • @menakaabeyrathna6444
      @menakaabeyrathna6444 Рік тому +2

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 Рік тому +1

      @@menakaabeyrathna6444 තෙරුවන් සරණයි

  • @thilinawijewardhana6252
    @thilinawijewardhana6252 4 дні тому

    මිත්‍යාව පැතිරීමෙන් වලකින්න.
    සියලු දෙනාට දළදා සමිදු පිටයි☸️🙏

  • @KasunJayaweera-v2s
    @KasunJayaweera-v2s Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Рік тому

    උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏❤

  • @IshaniPathirana-wf2er
    @IshaniPathirana-wf2er Рік тому

    මා කල සියලූම පිං දැඩිමුන්ඩ දෙවියන්ට අනුමෝදන් වෙත්වා

  • @chandiperera1042
    @chandiperera1042 Рік тому +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @amiltharinda8806
    @amiltharinda8806 Рік тому +4

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @topreview2017
    @topreview2017 11 днів тому

    සාදු 🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому

    සැම දෙනාටම උතුම් දළදා වහන්සේ ගේ පිහිට ලැබේවා

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz Рік тому

    Harima watina video ekak

  • @sumitaraj7678
    @sumitaraj7678 8 місяців тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏උතුම් ඌ ශ්‍රී දළදා වහන්සේ ගේත් දැඩිමුන්ඩ දෙවියන්ගේ ත්ආරක්ෂාව මගේ ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනාටම ලැබේවා 🙏

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Рік тому +2

    අපේ..රටේ..දසරාජ..දර්මයෙන්..රජකම්..කරන..රජවරු..රට..පාලනය..කරන්න..දිවුරුම්..දෙන්නෙත්..මේ..උතුම්..හාස්කම්.තිබෙන..පින්..බිමේය... රටේ...සියලුදෙනා...හාමතේ..හරි..හුස්ම..වෙටෙන්නේ..මේ...ආශිර්වාදය.නිසයි

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්

  • @n.cfranando784
    @n.cfranando784 Рік тому

    ඔව් මම නෙරංජන් නිලමෙ තුමාගෙ මේ කතාව සඳහන් වීඩියෝ එක යුටුබ් එකෙන්ම බැලුව ,හැමට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏💐💐💐💙💙🇱🇰🇱🇰💙💙

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Рік тому

    මා විසින් රැස් කරනලද පිනක් තිබෙනම් එම පින දැඩිමුන්ඩ දෙවියන් වහන්සේට අනුමෝදන් වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kpcamilasusanthikarunanaya6217

    දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේගේ පිහිටයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්සාව ලැබේවා 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ රටටත් ජනතාවටත් දළදා සමිදු පිහිටයි!!

  • @kumuduopatha6350
    @kumuduopatha6350 Рік тому +8

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමටම ලැබේවා

    • @mediamlk
      @mediamlk  Рік тому

      ස්තූතිය මේක ඔයාගෙ fb එකේ share කරන්න

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme Рік тому +2

    දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව🙏🙏🙏

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +2

    Budusaranai sadu sadu sadu

  • @podimanikemanike6371
    @podimanikemanike6371 Рік тому

    උතුම් දලදා වහන්සේ අරක්ශා කරන දැඩ්මුන්ඩදෙවියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏👍💖

  • @Saduni-t5m
    @Saduni-t5m Рік тому

    දැඩි මුන්ඩ දෙවියන්ට මෙම පින් ඖමොදන් වේවා🙏🙏🙏

  • @raneeshaheshan230
    @raneeshaheshan230 Рік тому

    මගේ රටටත් මටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! 🙏🙏🙏

  • @dasunlakshitha2423
    @dasunlakshitha2423 Рік тому

    සාදු සාදු සාදු බුදු සරණයි දැඩි මුන්ඩ දෙවි රැකවරනයි

  • @pubudu_indrajith97
    @pubudu_indrajith97 Рік тому +4

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 7 місяців тому

    Thanks lot for sharing this precious Informations with us..🙏🌹💐🌻🦁🇱🇰

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy Рік тому

    මේ උතුම් දළදා වහන්සේ ක් දැඩි මුන් න දෙවියන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakakrishan2437
    @janakakrishan2437 Рік тому +2

    සිසලු දෙනාටම දළදා සමිදු පිහිටයි!!!

  • @gayaniyashodara3287
    @gayaniyashodara3287 Рік тому +2

    Uthum dadimunda diwya rajoththamayan wahansege pihita araksawa labewa.🙏🙏🙏🙏🙏🙏

  • @Iresha74
    @Iresha74 Рік тому

    උතුම් වූ දළදා සමිදුන්, දැඩිමුන්ඩ දෙවියන් ආරක්ශා කරත්වා. රටට ම සෙත සැලසේවා!
    ඒ පින් බලෙන් අප පවුල් සහ දරුවන් ආරක්ශා කරත්වා , දරුවන්ගේ දියුණුව සැලසේවා !!!
    සාදු ... සාදු.... සාදූ.....

  • @virajabeywickrama5030
    @virajabeywickrama5030 Рік тому +1

    සාදු සාදු සාදු .දළදා සමිදු පිහිටයි

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 місяців тому +1

    නමෝ බුද්ධය 🌷🙏

  • @NethulaManujaya-tl3lj
    @NethulaManujaya-tl3lj 8 місяців тому

    දැඩිමඩ දෙයි හාමුදුරුවන්ට මේ පින් අයිති වේවා

  • @milanimendis3401
    @milanimendis3401 Рік тому

    උතුම් දළදා වහන්සේ ආරක්ෂා කරන දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට මා විසින් කරගන්නා සියලු පිං අනුමෝදන් වේවා.
    උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +3

    දළදා හාමූදූරූවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දැඩිමූණ්ඩ දේවතාවූන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +2

    සාධූ සාධූ සාධූ 🙏☸️❤️

  • @Lihinimaduka
    @Lihinimaduka Рік тому +2

    දළදා හාමුදුරුවෝ wange pihiten mage kusata පින්වත් daru උපත k labewa