මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 4 місяці тому +29

    චතුරගේ ඒ අව්‍යාජ කම හැම video එකකම දකින්න තියෙනවා ඒකම තමා හොදම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ වර්තමානේ ❤️ පට්ට බං අපි එතන ඉන්නවා වගේ දැනෙනවා ඒ ගමේ මිනිස්සු එක්ක

    • @DushanthaThennakoon-k5q
      @DushanthaThennakoon-k5q 3 місяці тому

      කිසිම භේදයක් හෝ සමාජමය තත්ත්වය නිසා ඉදිමුණු මනසක් නෑ. ඔහු ගැමියන් සමග එක්ව තේ පානය කරලා ඒ මිනිසුන්ට දීපු සතුට, ඒ හැසිරීම, හරිම අව්‍යාජයි....

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 4 місяці тому +7

    දැක්ක ලස්සනම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක..චතුරගේ චතුර කතිකත්වය ලස්සනට වැඩේ කරනවා...ගැමිකම ලස්සනට පෙන්නනවා...අද නිර්වත තුලින් රීච් හොයන කාලේ....
    කාන්තාවක් දාලා ඇග පෙන්නලා ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලින් ලයික් හොයන කාලේ ඔයා සුපිරි....

  • @neranjanbandara5198
    @neranjanbandara5198 4 місяці тому +26

    Mage රත්තරං ගම ආදරෙයි මැරිලාත් පැයක් 😍❤️

    • @iresh1509
      @iresh1509 4 місяці тому +1

      මගෙත් පන.❤

    • @MR-wn5yi
      @MR-wn5yi 4 місяці тому +2

      මැරිලත් පැයක් විතරද ?

    • @neranjanbandara5198
      @neranjanbandara5198 2 місяці тому

      පොළවට පස් වෙන්නෙත් මැදිරිගිරියේ,1 පියවරේ....❤❤❤❤❤❤❤❤❤❤​@@MR-wn5yi❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 місяці тому +3

    ශෝක් අනේ චතුරගේ දැනුම....❤️❤️

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 4 місяці тому +2

    මට අහිමි උනත් මගේ රටේ සැමදෙනාම සතුටින් ඉන්න ඕන. බුදුසරණයි.. දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @sahanpriyankara496
    @sahanpriyankara496 4 місяці тому +28

    මගෙ රට , wow I love Sri Lanka 🎉❤

  • @TravelWithShane-vb2oj
    @TravelWithShane-vb2oj 4 місяці тому +7

    කාලෙකට කලින් බලපු වීඩියෝ එකක් ආයිමත් බලද්දි ඒ හැඟීම කියල නිම කරන්න බෑ.. 😮

  • @harshasanjeewa7969
    @harshasanjeewa7969 4 місяці тому +1

    මගේ ලමා කාලය ගෙවුණු ගමක්,තාමත් ආසයි ආදරෙයි ❤

  • @RBBro-x7n
    @RBBro-x7n 4 місяці тому +5

    i love madirigiriya I am happy that I was born in this city.

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339 4 місяці тому +6

    Dear brother, I would like to congratulate you for the presentation of video in respect of village by name Madirigiriya in Srilanka which seems very attractive and interested. The village is having surrounded by fertile paddy fields, irrigation tanks and inhabitants .The inhabitants seem to be hard workers.and active.Really, you are accustomed with nature, village scenery , Inhabitants of village. This is not easy task and hard efforts to bring it to the viewers. Please continue your journey forever.

  • @ShehanHasaranga-z2j
    @ShehanHasaranga-z2j 2 місяці тому

    Mage gama adrei hemadamath❤❤❤❤❤

  • @silunisachin
    @silunisachin 3 місяці тому

    love my lover village '''tnk you chathura

  • @ushanmedhawa
    @ushanmedhawa 4 місяці тому +1

    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි. ❤

  • @sameerakiri
    @sameerakiri 4 місяці тому +6

    අවුරුදු ගානක් ඔය පලාත් වල බිස්නස් කරා, හරිම ලස්සන පලාතක්,

  • @sarangadilmini8635
    @sarangadilmini8635 4 місяці тому +7

    සුන්දරයි පරිසරය.
    චතුර පරිස්සමින්.

  • @malindasampath4737
    @malindasampath4737 4 місяці тому

    දැක්කත් හිත නිවෙනවා ඒ ගමේ කමට. අදටත් සතුටුවෙන ලොකුම කාරණය ගමේ කෙල්ලෙක් කසාද බැදගන්න ලැබුන එකයි කොළඹ මටයි මගේ දරුවන්ටයි අද ආසාවෙන් යන්න විදින්න ගමක් ලැබිච්ච එකයි..❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 4 місяці тому +2

    ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤
    Thank you chatura ❤

  • @samithadharmathilake8898
    @samithadharmathilake8898 4 місяці тому +7

    But, you have missed out to visit Vatadageya.It's remarkable historical landmark in Madirigiriya.

  • @nalinmadushan3086
    @nalinmadushan3086 4 місяці тому

    Madirigiriya kiyanne supiriyak adarei.mage gamata godak❤❤❤

  • @Iththawaaa
    @Iththawaaa 4 місяці тому +1

    අපේ ගම මේහෙම දකිනකොට මාර සතුටුයී 🍃🖤

  • @BridgetFenando
    @BridgetFenando 8 днів тому

    I got my first appointment to Medirigiriya Central College. I love Medirigiriya.

  • @bhanukanirman2218
    @bhanukanirman2218 4 місяці тому

    Beauty of srilanka.

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 4 місяці тому

    ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ .✌️✌️👌👌👌👍👍👍

  • @malindasenarathna2433
    @malindasenarathna2433 4 місяці тому +8

    ආශාවරී

  • @gsenarathna9940
    @gsenarathna9940 4 місяці тому +6

    ගම❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 4 місяці тому +13

    වැව් මාළු හොද ප්‍රෝටීන්.😊

  • @traveltectours6561
    @traveltectours6561 4 місяці тому +6

    1st here. Much love Chathura ❤

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 3 місяці тому

    niyamai jaya wewa ❤🥰

  • @Rajithapresanna
    @Rajithapresanna 4 місяці тому

    Mage gama.adarei madirigriya

  • @Hansitha111
    @Hansitha111 4 місяці тому

    බුදු සරණයි !!!! 🙏

  • @TharindugeethTharindugeeth
    @TharindugeethTharindugeeth 4 місяці тому

    Mage gamata godak adarei

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 місяці тому

    Beautiful place

  • @Thilina-yt7gm
    @Thilina-yt7gm 2 місяці тому

    චතුර කටේ පුරවන් බනික් ගෙඩියක් කාලා.....😂😂😂😂😂❤❤❤❤❤

  • @ranjulanadun5274
    @ranjulanadun5274 4 місяці тому +1

    චතුර හරි ලස්සනට වැඩසටහන කරනව ❤❤

  • @chathuraviraj4295
    @chathuraviraj4295 4 місяці тому +1

    මගෙ ආදරනිය ගම😍😍😍❤️❤️

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 4 місяці тому +33

    සතුටින් දුප්පත්කම සමරන සිංහල ජනතාව

    • @wathsaladhananjaya5933
      @wathsaladhananjaya5933 4 місяці тому +18

      ඔය ගොඩක් පෝසත් කියන මිනිස්සුන්ට වඩා මැදිරිගිරිය , හිගුරක්ගොඩ පැත්තෙ මිනිස්සු ස්ට්‍රෙස් ෆී , කන්න හිගයක් නෑ , හොද හුස්ම ගන්න පුළුවන් අතපය මහන්සි වෙල වැඩ කරනවා .
      මේ රටටම බත සපයන පොළොන්නරුවෙ මිනිස්සු ❤️

    • @IlOVEYOU-gn7wp
      @IlOVEYOU-gn7wp 4 місяці тому +2

      බල්ලොත් නොකන සල්ලි htto👍

    • @ImalShashith
      @ImalShashith 4 місяці тому

      දුප්පත් පෝසත්කම මනින්නෙ සල්ලිවලින් නෙවෙයි බොල. හිතේ නිදහස තමා ලොකුම පෝසත්කම මනුස්සයකුට තියෙන. අනික අපේ පැතිවල අයට සල්ලි නැතුවාම නෙවේ. සල්ලි තියෙනවා හැබැයි රඟන්නෙ නෑ. කාලා බීලා ශේප් එකේ ජීවත් වෙනවා. පරිසරය එක්ක හැඩගැහුන අපිට බොරු පොශ් අදාලම නෑ. පොශ් වෙන්න ඕනේ තැනට අපේ උන් පොශ් වෙනවා. දුර ඉදන් බලන උන්ට මැජික් ඉතින්.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 4 місяці тому

      @@ImalShashith එහෙනම් ඔය ගමට ගිහිල්ලා ජීවත් වෙන්න ඔයා. අපි ගම්වල මිනිස්සු හින්දා දන්නවා කොච්චර දුක් විඳිනවාද ඔය මිනිස්සු කියලා. එංගලන්තේ ඉන්න මට මගේ ගමේ හිටපු මිනිස්සු ගැන අදටත් දුකයි. එංගලන්තේ වගේ හැම ගමකටම සංවර්ධනය යන්න ඕන. මම ඒ වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා. මිනිස්සු දන්නේ නෑ නිදහස කියන්නේ කුමක්ද කියලා. නිදහස කියන දේ අපි කියලා දෙන්න ඕන. වහලෙක් දන්නෙ නෑ නිදහස් ජීවිතයක් තියෙනවා කියලා බොහෝ විට. වහල හිතන්නේ මේක තමයි ලෝකෙ හැමටත් අයිතියි දේ කියලා.

    • @ImalShashith
      @ImalShashith 4 місяці тому

      @@SaimanKal-o7g මාත් ගමක මිනිහෙක් තම මහත්තයෝ. අසරණකම දුප්පත්කම කියන දේ සල්ලි මත රදාපවතින්නෙ නෑ කියන එකයි කීවේ. කීව දේ තේරුනානන් තමා හොද. ඔයා එංගලන්තේ ඉදන් ලංකාවේ සංවර්ධනය ගැන හීන දකින්න එපා හරිහමන් පාලනයක් නැතුව. පොඩි මිනිහාගෙ ඉදන් ආකල්පවලින් පිරිහිලා හැම ආයතනයක්ම. එහෙම තියෙද්දි නගරෙන් ගමට සංවර්ධනය යන්නෙ ණෑ. හැබැයි මුදල්මත අසරණ වෙන අපි වගේ දුප්පත් මිනිස්සු ඒ අසරනකම ඔලුවේ තියන් පැය24ම ජීවත් වෙන්නෙනැ. වහල්භාවය තියෙන්නෙ ඒ ඒ පාලකයට කඩේ යන උන්ගේ ඔලුවල මිසක් ගමේ ඉන්න හැම කෙනාගෙන ඔලුවේ වහල්ලු නෑ. එහෙම නැති නිසා තමා මන් කිව්වෙ නිදහස කියන දේ මුදල් මත නෙවේ ප්වතින්නෙ කියලා. තේරුනාද දන්නෑ ඉතින්.

  • @JayanthaThunga
    @JayanthaThunga 11 днів тому

    Good ❤❤❤

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi7222 4 місяці тому

    මැදිරිගිරිය ආදරේ අපේ කොට්ඨාශ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇨🇾

  • @NayaniRupika-v1k
    @NayaniRupika-v1k 4 місяці тому

    අපේ ගම❤

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 4 місяці тому

    මැදිරිගිරිය ආදරෙයි ❤❤❤

  • @indikanik9929
    @indikanik9929 4 місяці тому

    අපේ රටෙන් කොච්චර ලස්සන සංස්කෘතියක් තියෙනවද..අතීතයේ අපිට කොච්චර ලස්සන දේවල් දායාද කරල දීලාතියෙනවද..ඇත්තටම මේක පින් බිමක්❤❤❤❤

  • @aravindasampath6426
    @aravindasampath6426 4 місяці тому

    Malu walak aran awe ape geta eha paththe gedara supun kiyana kolla u dan lokui meka tikak parana ekak ..Halmilla waw e

  • @themiyapathum89
    @themiyapathum89 4 місяці тому

    Best🥺💐

  • @gsenarathna9940
    @gsenarathna9940 4 місяці тому +10

    ගොඩ කාලෙකට කලින් කරපු video එකක්.දැන් මීට වඩා ලස්සනයි❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 4 місяці тому

    Ane maga gama❤

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 4 місяці тому

    mage gama❤

  • @JanakaSampath-p4z
    @JanakaSampath-p4z 3 місяці тому

    මගෙ ගම❤

  • @Prasanna-e9f
    @Prasanna-e9f 4 місяці тому +2

    Wow. අපෙ ගම

  • @ruwanarunasiri5355
    @ruwanarunasiri5355 4 місяці тому

    මෙගෙ ගම❤

  • @amasha5557
    @amasha5557 4 місяці тому +1

    👌❤️

  • @sdm680
    @sdm680 4 місяці тому +7

    ආශාවරී balann awe 😂❤

  • @lasiya6597
    @lasiya6597 4 місяці тому +3

    මගේ ගම❤❤❤

  • @Sandinipoornima
    @Sandinipoornima 4 місяці тому +1

    අපෙ ගම❤

  • @SandaruwanJeewantha
    @SandaruwanJeewantha 4 місяці тому

    වීඩියෝ කරනය සුපිරී ❤❤

  • @DinuGithanjali
    @DinuGithanjali 4 місяці тому

    Mage Gama❤❤❤❤

  • @prabathnandika2666
    @prabathnandika2666 4 місяці тому +2

    Etisalat??

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 4 місяці тому +4

    අපි ශ්‍රීලංකා.👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹♥♥❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SumuduJayawardana-s8z
    @SumuduJayawardana-s8z 4 місяці тому

    මගේ ගම..🥺❤

  • @ManojaniRanu
    @ManojaniRanu 4 місяці тому

    මගේ ගම ආදරේයි❤❤❤

  • @ranulhemsara5829
    @ranulhemsara5829 3 місяці тому

    parana Microsoft phone ekakin neda photos ganne.... me parana video ekak neda bosaa

  • @sampath2799
    @sampath2799 4 місяці тому +2

    Mage Loku mamage ,Gama ! Kaudulla wawa! 😘😘😘😘😘

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 місяці тому

    ❤🎉

  • @surajmashisenuse
    @surajmashisenuse 4 місяці тому +2

    අනේ කියාපු ව්දිය 😂😂😂😂..

  • @dilumkuma5482
    @dilumkuma5482 4 місяці тому +1

    6:52 etisalat sim ආයෙත් ඇවිත්ද

  • @nimashafernando2203
    @nimashafernando2203 4 місяці тому +2

    Beautiful places❤

  • @IsuruMadu-n9v
    @IsuruMadu-n9v 4 місяці тому

    මගෙ ගම. ආදරෙයි. ❤

  • @devmikavindya
    @devmikavindya 4 місяці тому

    Medirigiriya mge gama...❤

  • @Lahibote
    @Lahibote 4 місяці тому +6

    චතුර ට මිනිස්සු ආදරෙයි කියලා තේරෙනවා. ඒවගේම දෙරණ අංක එක වුනේ කොහොමද කියලා

    • @DuwageaRodrigo
      @DuwageaRodrigo 4 місяці тому

      රටේ ගොන්නු ටික මුන්ට චැනල් එක අප් කරන්න ඉඩ දිලා උබලා හිගා කන නිසා මුන් කොච්චර හොයනවද මේවගේ

  • @pasindunadeesha2681
    @pasindunadeesha2681 4 місяці тому

    Giyapu lassanama thenak ❤️💚

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 4 місяці тому

    චතුර අයියෙ ඔයා වෙනම ලෙවල් එකක් ❤ආදරෙයි

  • @hirunikamadhushani1970
    @hirunikamadhushani1970 4 місяці тому

    Medirigiriya ❤😊

  • @TharushiDinesha-eh6hv
    @TharushiDinesha-eh6hv 4 місяці тому

    මගේ ගම😍

  • @channelonephilosophy
    @channelonephilosophy 4 місяці тому

    විශ්වයේ බලවත්ම නායකයා බිහිවන නගරය ... Diyasen has allready come ....... wait few years............

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 3 місяці тому

    මින්නේරි දෙවි පිහිටයි හැමෝටම 🙏❤️

  • @ireshamadushani8682
    @ireshamadushani8682 4 місяці тому +1

    Watadagayath pennuwnm thma maru

  • @WelcomeToSriLanka-v3m
    @WelcomeToSriLanka-v3m 4 місяці тому

    • @SaNt-g5x
      @SaNt-g5x 4 місяці тому

      මම පිටරට සිට යත් අපෙ ගමෙ වැඩ සටහන දැක්කාම අපිට සතුටුයි❤❤

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 4 місяці тому +3

    මැදිරිගිරිය අශාවරී මතක් උනා😊

  • @niroshchathu-r6u
    @niroshchathu-r6u 4 місяці тому

    niyamai chatura

  • @Rough.91
    @Rough.91 4 місяці тому

    Medirigiya ❤

  • @ChamikaraSamaranath
    @ChamikaraSamaranath 4 місяці тому

    Wow ❤❤❤❤

  • @ChandimaRuwani-su8dg
    @ChandimaRuwani-su8dg 3 місяці тому

    Super kollek😅😅😅

  • @manujapabasakar6053
    @manujapabasakar6053 4 місяці тому

    මගේ ගම මගේ පන වගේ ❤ මටමහත් ආඩම්බරයක් ❤❤

  • @lovejustin98JDB
    @lovejustin98JDB 4 місяці тому +5

    මේක අවුරුදු ගානකට කලින් කරපු එකක් 5:06 min අර අතේ ඉන්න පොඩි ලමයා දැන් ආශාවරී එකේ ඉන්නේ.

    • @Thaka-x1c
      @Thaka-x1c 4 місяці тому

      බොරු කියන්නෙපා සගෝ

  • @hash5320
    @hash5320 4 місяці тому +3

  • @sankachamini9974
    @sankachamini9974 4 місяці тому +3

    සුන්දර 🇱🇰 මගේ රට

  • @bhagyasampath6549
    @bhagyasampath6549 4 місяці тому

    ❤❤

  • @manujayanethmira9642
    @manujayanethmira9642 4 місяці тому

    අපේ නගරේ

  • @sLakPharmz
    @sLakPharmz 4 місяці тому

    මගේ ගම ❤️

  • @kumarijayamanna8186
    @kumarijayamanna8186 4 місяці тому

    Rajangana wawa kohomada eheth yanna

  • @NiroshaDamayanthi-lo1fv
    @NiroshaDamayanthi-lo1fv 2 місяці тому

    මගෙ ගම කොහේ ගියත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔය වැව් බන්ටෙකට අපේ ගෙදර පේනවා ආදරෙයි මැදිරිගිරිය

  • @aravindasampath6426
    @aravindasampath6426 4 місяці тому

    Adoo ape gamata avith gihinnee

  • @SupunDinelka
    @SupunDinelka 4 місяці тому

    පුදුමාකාර ලස්සනයි ❤

  • @kazunsandaruwan4927
    @kazunsandaruwan4927 4 місяці тому +1

    සෑහෙන පරණ වීඩියෝ එකක් ආයෙත් දාලා

    • @devmikavindya
      @devmikavindya 4 місяці тому

      ගොඩක් කල් එකක්ද

  • @スバダハマ
    @スバダハマ 4 місяці тому

    සිමෙන්ති 😂😂😂

  • @rishanruvinda3743
    @rishanruvinda3743 4 місяці тому

    මගෙ අම්මගෙයි මගෙයි උපන් ගම❤❤❤

  • @nuwansagara288
    @nuwansagara288 4 місяці тому

    Ashawari mathak una ❤

  • @surajsaliya4771
    @surajsaliya4771 4 місяці тому

    Mage gama 😊

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 4 місяці тому +1

    චමුදිතත් චන්දෙ ඉල්ලයි වගෙ❤❤❤❤❤❤

  • @LiSa_BoZa
    @LiSa_BoZa 4 місяці тому +9

    මගේ රට 🇱🇰🥺🌍🫂🤍

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 4 місяці тому

    Chathura ❤ ela