Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත කියපං ඊයේ ඇවිත් නාට්‍ය හෙව්වනේ..😌😂
🤣
👍😁
ඇත්තයි බං..😂😂😂😂
😢😢
සිරාවටම 😢
😔සුනාමියෙන් විපතට පත් වූ සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු😢😢...🏳️🏳️
❤
Niwan suwa lebawa 🙏🙏🙏
මම යනවා
Niwan.suwa
මොනව උනත් දසුනිගේ හොදම Acting දැක්කේ මේ Drama එකෙන් 👌🔥
මෙච්චර දවස් පෙන්නුවේ body shape ekai dancing tikai witharai ithin
Ekenm❤ mt issr penn bh eya.hebei me drama eken hithun meya mara dakshai kyl❤😊
Ekanam athtaha dasunihe acying maru ❤❤
අඩො ඒ සීන් ටික දැන් ආසාවෙන් බලන්නෙ 😂 ගැනු දෙන්නා අරුව බෙදාගන්න හදනව 😢
eyai nisai katawa balanne
මේ කතාවේ උක්කු බාබාවයි සුදු පූතයි ප්‍රදාන චරිතේ නොවුනත් ඒ දෙන්න නිසා කතාව බලන අය කෝ.....😍😍
අපි
Mn 😊
Api
mn
Api😂
සුදු පුතාගේ කියවිල්ල තමයි මරු අනේ අම්නේ මෙහෙම කටක් 😂😅 14:44
මොනා උනත් උක්කු බබාට ගැලපෙන්නේ සුදු පුතා තමයි ඒ දෙන්නා ඉක්මනට සෙට් උනොත් හොදයි ❤😊
Hmm
මේ දිල්හාර නම් ඕනවට වැඩි. උක්කුන් බබාට ගැලපෙන්නේ සුදු පුතා ❤❤
ඇත්ත ❤
ඒ උක්කුබබාගේ කෙල්ල ඔය කථා ව අසාධාරණ යි ...
@@shamaliindika9140 ඒ ඉස්සර කෙල්ල උනේ..බැන්දට පස්සේ මොන ප්‍රශ්නයක් උනත් ගෑණිට තමයි අයිතිය..තව ඉස්සරහට සුදු පුතාව නැතුවම බැරුව යනවා උක්කුං බබාට..ඒත් අර කෙල්ලත් පව් ඉතින්..😂😂
@@hsinthanashevon4895 මරනවයි කියලා තුවක්කුව ඔලුවට තියල බලෙන් බලහත් කාරයෙන් බැන්දුව නම් එ කසාදෙ ලංජාවෙ නිතියට අනුව නිත්යානුකූලද එක කසාදයක් වෙන්නෙ කොහොමද
e unata ettata eyai mage 😐
අද තමය් මෙ නාටයයෙ හොදම කොටස කියල හිතන අය කො මොකද අර වලිය නිසා 😂😅
අම්මො සුදු පුතාගෙ කියවිල්ල ආදරෙයී ඉතින් ❤❤
කෙල්ලො දෙදෙනාගේ පාහර දීමනම් දැබෑ තාත්විකයී සම්මානයක් දෙන්න වටිනවා 😅😂
ඒ උනාට .....දිල්හාරට වඩා ....උක්කු බබගෙ ....කෙල්ල හොදයි නෙ ❤❤❤❤
Ow dilharage wayasa patak tynwa..
Ooo
Thanayak eiye dagena innawa dakkama ithn 😂
Sudu puthage lassana 🌝💗
සුදු පුතයි😁දිල් හාරයිගෙයි ගුටි සැනකෙලිය තව දිර්ග වුනානම් සුපිරි😂
ඉයෙ පිරිමි ලමයි හෙවුවෙ කට්ටිය මෙ කොනට🌝
Ai ඊයෙ තිබ්බෙ නැත්තෙ
සුදු පුතා වෙනුවෙන් ක්ලැප් එකක් දෙන්න
Aniwaren sudu puthata jaya❤❤❤
මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු සීන් එක දේව්න්දටයි,දිල්හාරටයි හොදම වැඩේ 😂😂 සුදු පුතා ඔයානම් මරැ අනේ අරකිට තව 2,3ක් දෙන්න තිබුනෙ 😂😂 trending වෙන්නම ඕනි drama එකක් ❤️ සෙට් එකේම acting fantastic 👌❤️🔥
උක්කු බබාට පසුවට තේරෙයි දිල්හාරට වඩා සුදු පුතා හොදයි කියලා 😂
Ow dilharage kiyawilla. Ehema baladdi senuri hodai
@@SithumiNethmini-eo1xiදිල්හාරා හොඳයි
සිරා කතාව බම් දිල්හාරා චාටර් නේ මෙලොරහක් නැ😁
පව් අප්ප අර අහිංසකයා හිනා උනාට සොරි උක්කු බබා 😂
Hammoo ila adunaa hinawelaa😂😂
දසුනි නිසාමයි drama එක බලන්නෙ acting නම් සුපිරි
9:45 මුලින් ම නැවතුනේ දිල්හාරා.. ඒකියන්නෙ ඇත්තටම ආදරේ සුදු බේබි 😌💕
Hmm ou haby ❤
Duwagnna amaru una wenna baryda😂
Na gewal paththta diwwa nisa nathara une
සුදු පුතා දේවින්දට ඇත්තටම ආදරෙයි වගේ❤❤
දිල්හාරා එකට එක කියවනවා උනාට එයා පව් හැබැයි. එයා ආදරේ කරපු මනුස්සයා වෙන එකෙන් බැදලා ඉන්නවා . එකත් බලෙන්. දිල්හාරා ගෙ හිතේ තරහා තියෙන එක සාදාරනයි එක අතකට. 😢😢😢😢 වලව් කියලා අනිත් මිනිස්සුන්ව ඕනෑවට වඩා පහත් කරන්න සුදුසු නෑ 😢
ඇත්තටම
ඔව් පව් දිල්හාරා.
Apita unat echcharne... kathwe widiyt ey pau
😢ow dilhara ge thena Mth idy mm ohm tmai sudubba werdd kle
ඇත්තටම ඔව් දිල්හාර අසරනයි පව්😢
දසුනි Acting ❤✨️
උක්කු බබාගෙයි,සුදු පුතාගේයි ඒ සුන්දර මොහොත බලන්න කොච්චර ආසාවෙන් ද හිටියේ.අම්මෝ සුපිරි .👌👌👌🤣🤣🤣
අම්මෝ උක්කු බබා😂
සෙනුරි තාම හොඳ 😊❤
එයාට කියන්නකෝ තාත්තේ මොනාහරි කරන්නකෝ මට දැන් මේක එපා වෙලා තියේන්නේ මොන කරුමයක්ද මේක 😂😂😂😂ඒ voice එක මරු😂❤
හරියට හරි තව සොට් දෙක තුනක් දිල්හාරට වැදුනනම් මං සතුටින්.....😂😂😂
තුන්කොන් සටන් අහල තිබ්බට දැක්කෙ අදනෙ😂😂😂
😂🎉😂😂😂
මට අර දිල්හාරවනම් පේන්න බෑ,ඕකි මොකක් හරි යටිකූට්ටු වැඩක් කරන්න යන්නෙ,ගුරුකන් දාල
දසුනි මරු ඇ 🌝
අමිමෝ අදනේ මරැම කොටස😆😆
ධනුෂ්කට පිස්සු බෙහෙත් දෙන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා උඹට...ඒ පව් මේ කතාවේ පඩිසන් දෙනවා..😂😂😂😂❤❤
E kathwa mokkd aneee😮
Adoo sirwatama😂 burny t hoda wede😅😅
@@dahamsabeenu9661Lalali lilai lai❤
Atta 😂
දිට්ඨධම්ම කරුමය 😂😂
අයියෝ දේවින්දට වෙච්ච දෙයක්.. 😂😂 එක්කෙනෙක්ගෙන් මදිවට දෙන්නෙක්ගෙන්ම කෑවා..
Dilhara wegen awididdi gedi deka 😅
දේවින්ද ඔහොම හිටපන් මේක ඉවරයක් කරල පලයන් 😂😂😂😂😂
දේවින්ද පලයන් පැත්තකට😂😂
ටකරං උනත් කටහඩ ලස්සනය් සුදු පුතාගෙ
සුදු පුතාගේ acting මරැ කියන සෙට් ඒක කො.....❤❤
අපිට තමා කෙල්ලෝ දෙකක් තියා එකක්වත් නැත්තේ ඕයි 😂💔
අනිවා .....🥺
ඊයියා
Ammapaaa bn
ඔව් බන්😢
සුදු පුතා මුලින්ම හරි සන්සුන්ව වෙන්න ඕන දේ දිල්හාරට පැහැදිලි කරා.දිල්හාරා තමයි එල්ලෙන්න ආවෙ. 😑
සුදු පුතාගෙ ඇක්ටින් නම් සුපිරි❤😂
දිල්හරා වගේ නැන්දම්මට බදින්න කලින් ගහන්න කතා කරන ගැනියෙක් බදින්න සියසැරයක් හිතන්න වෙයි
Ow dilhara napurui
නැන්දම්මාත් ලේසි නෑනේ ඉතින්
සුදු පුතාගේ කටහඬ ලස්සනයි. ❤️
මම ආසම චරිත දේවින්දයි සුදු පුතයි super
කොටස් ඔක්කොම phone eken බලපු අය මෙ පැත්තට
දුශ්ටය සුදුපුතා උනාට දිල්හාරටවඩා හැමෝම කැමති සුදු පුතාට
😂 උක්කු බබා...😂😂
Dilaharata කනේ පාර ගහපු එකට නම් හිත යටින් පොඩි සතුටක් තියෙනෝ 😂😅😂😂
උක්කු බාබායි සුදු පුතාවයිසෙට් කරන්නකො අනේ අපි බලන්න් ඉන්නේ
පිරිමි ළමයිධනයෙන් උමතුවධනයට උමතුවතලා පෙළා දැමූධනය අභියසකසරණා අසරණඋමතුවක්..උමතුවේ උමතුවටඋමතුවෙන් උමතුවසරණ පෙන්වනධනයට උමතුවන්ගෙන්අසරණ වූතරුණයෙක්..බලයේ ධනයටඋමතුවන් අභියසසරණක් අහිමිවආත්මයෙන් වන්දි ගෙවූතරුණ යුවලක්..ආදරේ උමතුවටබලයේ උමතුවෙන් යටපත් කළආදරයේ දුක් විදිතරුණියක්..ධනයෙන් බලයෙන්හෙට දවස ගැනඅවිනිශ්චිත "පිරිමි ළමයි"අපිටත් දැන්උමතුවක්...ඉරා
Shaaa lassana padapela❤❤❤godak
😂 මේ වගේ ඒව සුපිරි චරිතයක් තමා සුදු බබා...කතාව ලස්සන දිනක්ෂි නිසා නෙවේ ...සුදු බබා නිසා...දිනක්ෂි දැකල දැකල එපාවෙලා😂
Senuri maru 😂
Ukku babata sudu putha thama.👍
Sudu putha ❤️
3:38 ඊයා දිල්හාරා ගෑනි අරූට පලයං කිව්වා 😂
Mn hoyan apu comment eka 😂
❤ හැමෝම හොදයි රගපානවා...😊😊😊
අඩෝ පට්ටම බං අදනම්....
Amoo ara genu denna 😂😂😂
බලෙන් බැන්දුවට සුදු පුතා උක්කු බබාට සිරා වෙලා දැං..😂
සෙනුරි ❤
හොද කනේ පාරක් දුන්නේ දිල්හාරට.. හොද වැඩේ 😂
පව් දෙයියනෙ උක්කු බබා 🤣🤣
Hodawedee sudu puthaii ❤❤ ukkun babaii
මාරම මරු කොටස
දැන් නෝරා පොඩ්ඩක් වෙනස් වුණා නම්, හරී. දැන් ඇති නෝරා නිහඩව හිටියා. දැන් තියෙන්නේ නෝරාට සුරේන් එක්ක ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න. නැත්නම් වෙන්නේ නෝරා ළොකු කරදරයක් කර ගන්න එක. අම්මෝ! වලිය නියමයි. සුදු පුතා සහ උක්කු බබා දිල්හාරා. මරේ මරු.. 😂😅
Kohomath me kathawa liyana ekkenagei adyakshage hama kathawakma muladi hodin gihin madadi watha wela iwarawenne charter wela thamai
මෝනවා උනාත් බැදපු මිනිසු පස්සේන් යන ගැනුන්ට හොදවැඩේ
Amma athha
අපෝ එම කියන්න එපා.
aththa kathawa😅
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් බලෙන් අල්ලගෙන බලෙන් කසාද බැදපු ගෑනුන්ටත් හොද වැඩේ😂
මව කන්න අපු හැතිරියෝ දෙන්නෙක්..😂💔
Ai HAPPATA SIRI IWARAII😂😂😂
මෙික බලද්දි 23.55 වෙලාව කට වහන් හිනා වෙන්න ගිහින් මාස 11 බබාත් ඇහැරුනා... 😂😂😂 ඒ උක්කු බබා..
ඔයාගෙ බබාට මාස 11 යිද? 🥰🥰❤
සුදූ පුතා සෝයි❤❤❤
කවුරු මොනව කිව්වොත් සුවර්නවාහිනි චෙනල් එකේ යන හොදම ටෙලිනාටිය ආය ඉතිම් සුපිරි තමා
දැනට තිබෙන හොදම ටෙලිනට්‍ය වලින් හොදම එක
Sudu puthaa❤❤ ukkubabaa onaaa
Dasunu super acting wooowww♥️👍👍👍👍👍
ගහගන්න කොටස එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ
මේ කතාවට කැමති අය කෝ🥰🥰😘
Adohhh,dasuni super❤
මෙකට පිරිමි ලමයි.කියලා නම තියපු කෙනාට මගෙ මෙව්වා එක😊😊😊
😂😂😂
dilharata wada sudu putha hodai
අම්මෝ ,,උක්කු බබාට ගෑනු දෙන්නම ගහද්දි, ...😂😂
Sudu putha❤Ukku baba
ඒ වලිය නම් මරු
උක්කු බබා 😂😂😂
Suduputha thamai hoda
උක්කු බබා & සුදු පුතා ❤️❤️
උක්කු බාබා❤❤❤ දිල්හාර
අනේ දේවින්ද 😂💔
උක්කු බබා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂
Devindagri sudu puthagei කොටස් වලට විතරයි මම කැමති 😂❤❤
අවුරුදු 19 කෙල්ලෙක් කරන හරියක්....😹😹
Katada 19
Katada 19 ya
@@SubhasiniSubashiniSudu puthata (dasuni senethma)
ඇත්තමයි😅
හරිම ලස්සනයි Very good 😇😇😇
පලයන් පැත්තකට😂😂😂😂දේවින්ද
උක්කුවා තමයි සැරටම ගුටිකෑවේ... දිල්හාරට බැන්නට තමන්ගෙ කොල්ලා හොරුඋස්සනවා වගේ අහිමිවෙද්දි ඒ කෙල්ලට දැනෙන සනීපෙ විඳපු කෙල්ලෙක් ඇත්තෙම නැද්ද.. 😂😂අදන්ම් සුදු පුතාගේ රගපෑම මරු... ❤
මුට ගානක් නැති වුණාට කොල්ලොන්ගේ අහිංසක හීනයක් 🤧🌝 8:20
Atta
අන්තිමට ගුටි කෑවෙ උක්කු බබා 😂😂
වලිය බලන්න කතාව දානකම් බලන් ඉන්නෙ😂
Suduputha thamai maru💗💗
මරුවට ගාහා ගත්තො😂
සරනි පාට් ටූ සුදු බබා❤ 😂
sudu eka adam inna kella mari halo..e mata bandala dipallako🥲❤️
Supiri waliya ❤❤❤❤❤😂😅😂
Sudu putha😂
මයිලපිටියගේ දිව හැමදාම එළියේ දාගෙන.කැතේ බැහැ 😅
දසුනි නියමයි 🫶
දේවින්දිට වඩා සුදු පුතා හොදයි ❤
ඇත්ත කියපං ඊයේ ඇවිත් නාට්‍ය හෙව්වනේ..😌😂
🤣
👍😁
ඇත්තයි බං..😂😂😂😂
😢😢
සිරාවටම 😢
😔සුනාමියෙන් විපතට පත් වූ සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු😢😢...🏳️🏳️
❤
Niwan suwa lebawa 🙏🙏🙏
මම යනවා
Niwan.suwa
මොනව උනත් දසුනිගේ හොදම Acting දැක්කේ මේ Drama එකෙන් 👌🔥
මෙච්චර දවස් පෙන්නුවේ body shape ekai dancing tikai witharai ithin
Ekenm❤ mt issr penn bh eya.hebei me drama eken hithun meya mara dakshai kyl❤😊
Ekanam athtaha dasunihe acying maru ❤❤
අඩො ඒ සීන් ටික දැන් ආසාවෙන් බලන්නෙ 😂 ගැනු දෙන්නා අරුව බෙදාගන්න හදනව 😢
eyai nisai katawa balanne
මේ කතාවේ උක්කු බාබාවයි සුදු පූතයි ප්‍රදාන චරිතේ නොවුනත් ඒ දෙන්න නිසා කතාව බලන අය කෝ.....😍😍
අපි
Mn 😊
Api
mn
Api😂
සුදු පුතාගේ කියවිල්ල තමයි මරු අනේ අම්නේ මෙහෙම කටක් 😂😅 14:44
මොනා උනත් උක්කු බබාට ගැලපෙන්නේ සුදු පුතා තමයි ඒ දෙන්නා ඉක්මනට සෙට් උනොත් හොදයි ❤😊
Hmm
මේ දිල්හාර නම් ඕනවට වැඩි. උක්කුන් බබාට ගැලපෙන්නේ සුදු පුතා ❤❤
ඇත්ත ❤
ඒ උක්කුබබාගේ කෙල්ල ඔය කථා ව අසාධාරණ යි ...
@@shamaliindika9140 ඒ ඉස්සර කෙල්ල උනේ..බැන්දට පස්සේ මොන ප්‍රශ්නයක් උනත් ගෑණිට තමයි අයිතිය..තව ඉස්සරහට සුදු පුතාව නැතුවම බැරුව යනවා උක්කුං බබාට..ඒත් අර කෙල්ලත් පව් ඉතින්..😂😂
@@hsinthanashevon4895 මරනවයි කියලා තුවක්කුව ඔලුවට තියල බලෙන් බලහත් කාරයෙන් බැන්දුව නම් එ කසාදෙ ලංජාවෙ නිතියට අනුව නිත්යානුකූලද එක කසාදයක් වෙන්නෙ කොහොමද
e unata ettata eyai mage 😐
අද තමය් මෙ නාටයයෙ හොදම කොටස කියල හිතන අය කො මොකද අර වලිය නිසා 😂😅
අම්මො සුදු පුතාගෙ කියවිල්ල ආදරෙයී ඉතින් ❤❤
කෙල්ලො දෙදෙනාගේ පාහර දීමනම් දැබෑ තාත්විකයී සම්මානයක් දෙන්න වටිනවා 😅😂
ඒ උනාට .....දිල්හාරට වඩා ....උක්කු බබගෙ ....කෙල්ල හොදයි නෙ ❤❤❤❤
Ow dilharage wayasa patak tynwa..
Ooo
Thanayak eiye dagena innawa dakkama ithn 😂
Sudu puthage lassana 🌝💗
සුදු පුතයි😁දිල් හාරයිගෙයි ගුටි සැනකෙලිය තව දිර්ග වුනානම් සුපිරි😂
ඉයෙ පිරිමි ලමයි හෙවුවෙ කට්ටිය මෙ කොනට🌝
Ai ඊයෙ තිබ්බෙ නැත්තෙ
සුදු පුතා වෙනුවෙන් ක්ලැප් එකක් දෙන්න
Aniwaren sudu puthata jaya❤❤❤
මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු සීන් එක දේව්න්දටයි,දිල්හාරටයි හොදම වැඩේ 😂😂 සුදු පුතා ඔයානම් මරැ අනේ අරකිට තව 2,3ක් දෙන්න තිබුනෙ 😂😂 trending වෙන්නම ඕනි drama එකක් ❤️ සෙට් එකේම acting fantastic 👌❤️🔥
උක්කු බබාට පසුවට තේරෙයි දිල්හාරට වඩා සුදු පුතා හොදයි කියලා 😂
Ow dilharage kiyawilla. Ehema baladdi senuri hodai
@@SithumiNethmini-eo1xiදිල්හාරා හොඳයි
සිරා කතාව බම් දිල්හාරා චාටර් නේ මෙලොරහක් නැ😁
පව් අප්ප අර අහිංසකයා හිනා උනාට සොරි උක්කු බබා 😂
Hammoo ila adunaa hinawelaa😂😂
දසුනි නිසාමයි drama එක බලන්නෙ acting නම් සුපිරි
9:45 මුලින් ම නැවතුනේ දිල්හාරා.. ඒකියන්නෙ ඇත්තටම ආදරේ සුදු බේබි 😌💕
Hmm ou haby ❤
Duwagnna amaru una wenna baryda😂
Na gewal paththta diwwa nisa nathara une
සුදු පුතා දේවින්දට ඇත්තටම ආදරෙයි වගේ❤❤
දිල්හාරා එකට එක කියවනවා උනාට එයා පව් හැබැයි. එයා ආදරේ කරපු මනුස්සයා වෙන එකෙන් බැදලා ඉන්නවා . එකත් බලෙන්. දිල්හාරා ගෙ හිතේ තරහා තියෙන එක සාදාරනයි එක අතකට. 😢😢😢😢 වලව් කියලා අනිත් මිනිස්සුන්ව ඕනෑවට වඩා පහත් කරන්න සුදුසු නෑ 😢
ඇත්තටම
ඔව් පව් දිල්හාරා.
Apita unat echcharne... kathwe widiyt ey pau
😢ow dilhara ge thena Mth idy mm ohm tmai sudubba werdd kle
ඇත්තටම ඔව් දිල්හාර අසරනයි පව්😢
දසුනි Acting ❤✨️
උක්කු බබාගෙයි,සුදු පුතාගේයි ඒ සුන්දර මොහොත බලන්න කොච්චර ආසාවෙන් ද හිටියේ.අම්මෝ සුපිරි .👌👌👌🤣🤣🤣
අම්මෝ උක්කු බබා😂
සෙනුරි තාම හොඳ 😊❤
එයාට කියන්නකෝ තාත්තේ මොනාහරි කරන්නකෝ මට දැන් මේක එපා වෙලා තියේන්නේ මොන කරුමයක්ද මේක 😂😂😂😂ඒ voice එක මරු😂❤
හරියට හරි තව සොට් දෙක තුනක් දිල්හාරට වැදුනනම් මං සතුටින්.....😂😂😂
තුන්කොන් සටන් අහල තිබ්බට දැක්කෙ අදනෙ😂😂😂
😂🎉😂😂😂
මට අර දිල්හාරවනම් පේන්න බෑ,ඕකි මොකක් හරි යටිකූට්ටු වැඩක් කරන්න යන්නෙ,ගුරුකන් දාල
දසුනි මරු ඇ 🌝
අමිමෝ අදනේ මරැම කොටස😆😆
ධනුෂ්කට පිස්සු බෙහෙත් දෙන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බා උඹට...ඒ පව් මේ කතාවේ පඩිසන් දෙනවා..😂😂😂😂❤❤
E kathwa mokkd aneee😮
Adoo sirwatama😂 burny t hoda wede😅😅
@@dahamsabeenu9661Lalali lilai lai❤
Atta 😂
දිට්ඨධම්ම කරුමය 😂😂
අයියෝ දේවින්දට වෙච්ච දෙයක්.. 😂😂 එක්කෙනෙක්ගෙන් මදිවට දෙන්නෙක්ගෙන්ම කෑවා..
Dilhara wegen awididdi gedi deka 😅
දේවින්ද ඔහොම හිටපන් මේක ඉවරයක් කරල පලයන් 😂😂😂😂😂
දේවින්ද පලයන් පැත්තකට😂😂
ටකරං උනත් කටහඩ ලස්සනය් සුදු පුතාගෙ
සුදු පුතාගේ acting මරැ කියන සෙට් ඒක කො.....❤❤
අපිට තමා කෙල්ලෝ දෙකක් තියා එකක්වත් නැත්තේ ඕයි 😂💔
අනිවා .....🥺
ඊයියා
ඊයියා
Ammapaaa bn
ඔව් බන්😢
සුදු පුතා මුලින්ම හරි සන්සුන්ව වෙන්න ඕන දේ දිල්හාරට පැහැදිලි කරා.දිල්හාරා තමයි එල්ලෙන්න ආවෙ. 😑
සුදු පුතාගෙ ඇක්ටින් නම් සුපිරි❤😂
දිල්හරා වගේ නැන්දම්මට බදින්න කලින් ගහන්න කතා කරන ගැනියෙක් බදින්න සියසැරයක් හිතන්න වෙයි
Ow dilhara napurui
නැන්දම්මාත් ලේසි නෑනේ ඉතින්
සුදු පුතාගේ කටහඬ ලස්සනයි. ❤️
මම ආසම චරිත දේවින්දයි සුදු පුතයි super
කොටස් ඔක්කොම phone eken බලපු අය මෙ පැත්තට
දුශ්ටය සුදුපුතා උනාට දිල්හාරටවඩා හැමෝම කැමති සුදු පුතාට
😂 උක්කු බබා...😂😂
Dilaharata කනේ පාර ගහපු එකට නම් හිත යටින් පොඩි සතුටක් තියෙනෝ 😂😅😂😂
උක්කු බාබායි සුදු පුතාවයිසෙට් කරන්නකො අනේ අපි බලන්න් ඉන්නේ
පිරිමි ළමයි
ධනයෙන් උමතුව
ධනයට උමතුව
තලා පෙළා දැමූ
ධනය අභියසක
සරණා අසරණ
උමතුවක්..
උමතුවේ උමතුවට
උමතුවෙන් උමතුව
සරණ පෙන්වන
ධනයට උමතුවන්ගෙන්
අසරණ වූ
තරුණයෙක්..
බලයේ ධනයට
උමතුවන් අභියස
සරණක් අහිමිව
ආත්මයෙන් වන්දි ගෙවූ
තරුණ යුවලක්..
ආදරේ උමතුවට
බලයේ උමතුවෙන්
යටපත් කළ
ආදරයේ දුක් විදි
තරුණියක්..
ධනයෙන් බලයෙන්
හෙට දවස ගැන
අවිනිශ්චිත
"පිරිමි ළමයි"
අපිටත් දැන්
උමතුවක්...
ඉරා
Shaaa lassana padapela❤❤❤godak
😂 මේ වගේ ඒව සුපිරි චරිතයක් තමා සුදු බබා...කතාව ලස්සන දිනක්ෂි නිසා නෙවේ ...සුදු බබා නිසා...දිනක්ෂි දැකල දැකල එපාවෙලා😂
Senuri maru 😂
Ukku babata sudu putha thama.👍
Sudu putha ❤️
3:38 ඊයා දිල්හාරා ගෑනි අරූට පලයං කිව්වා 😂
Mn hoyan apu comment eka 😂
❤ හැමෝම හොදයි රගපානවා...😊😊😊
අඩෝ පට්ටම බං අදනම්....
Amoo ara genu denna 😂😂😂
බලෙන් බැන්දුවට සුදු පුතා උක්කු බබාට සිරා වෙලා දැං..😂
සෙනුරි ❤
හොද කනේ පාරක් දුන්නේ දිල්හාරට.. හොද වැඩේ 😂
පව් දෙයියනෙ උක්කු බබා 🤣🤣
Hodawedee sudu puthaii ❤❤ ukkun babaii
මාරම මරු කොටස
දැන් නෝරා පොඩ්ඩක් වෙනස් වුණා නම්, හරී. දැන් ඇති නෝරා නිහඩව හිටියා. දැන් තියෙන්නේ නෝරාට සුරේන් එක්ක ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන්න. නැත්නම් වෙන්නේ නෝරා ළොකු කරදරයක් කර ගන්න එක. අම්මෝ! වලිය නියමයි. සුදු පුතා සහ උක්කු බබා දිල්හාරා. මරේ මරු.. 😂😅
Kohomath me kathawa liyana ekkenagei adyakshage hama kathawakma muladi hodin gihin madadi watha wela iwarawenne charter wela thamai
මෝනවා උනාත් බැදපු මිනිසු පස්සේන් යන ගැනුන්ට හොදවැඩේ
Amma athha
අපෝ එම කියන්න එපා.
aththa kathawa😅
කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් බලෙන් අල්ලගෙන බලෙන් කසාද බැදපු ගෑනුන්ටත් හොද වැඩේ😂
මව කන්න අපු හැතිරියෝ දෙන්නෙක්..😂💔
Ai HAPPATA SIRI IWARAII😂😂😂
මෙික බලද්දි 23.55 වෙලාව කට වහන් හිනා වෙන්න ගිහින් මාස 11 බබාත් ඇහැරුනා... 😂😂😂 ඒ උක්කු බබා..
ඔයාගෙ බබාට මාස 11 යිද? 🥰🥰❤
සුදූ පුතා සෝයි❤❤❤
කවුරු මොනව කිව්වොත් සුවර්නවාහිනි චෙනල් එකේ යන හොදම ටෙලිනාටිය ආය ඉතිම් සුපිරි තමා
දැනට තිබෙන හොදම ටෙලිනට්‍ය වලින් හොදම එක
Sudu puthaa❤❤ ukkubabaa onaaa
Dasunu super acting wooowww♥️👍👍👍👍👍
ගහගන්න කොටස එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ
මේ කතාවට කැමති අය කෝ🥰🥰😘
Adohhh,dasuni super❤
මෙකට පිරිමි ලමයි.කියලා නම තියපු කෙනාට මගෙ මෙව්වා එක😊😊😊
😂😂😂
dilharata wada sudu putha hodai
අම්මෝ ,,උක්කු බබාට ගෑනු දෙන්නම ගහද්දි, ...😂😂
Sudu putha❤Ukku baba
ඒ වලිය නම් මරු
උක්කු බබා 😂😂😂
Suduputha thamai hoda
උක්කු බබා & සුදු පුතා ❤️❤️
උක්කු බාබා❤❤❤ දිල්හාර
අනේ දේවින්ද 😂💔
උක්කු බබා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂
Devindagri sudu puthagei කොටස් වලට විතරයි මම කැමති 😂❤❤
අවුරුදු 19 කෙල්ලෙක් කරන හරියක්....😹😹
Katada 19
Katada 19 ya
@@SubhasiniSubashiniSudu puthata (dasuni senethma)
ඇත්තමයි😅
හරිම ලස්සනයි
Very good 😇😇😇
පලයන් පැත්තකට😂😂😂😂දේවින්ද
උක්කුවා තමයි සැරටම ගුටිකෑවේ... දිල්හාරට බැන්නට තමන්ගෙ කොල්ලා හොරුඋස්සනවා වගේ අහිමිවෙද්දි ඒ කෙල්ලට දැනෙන සනීපෙ විඳපු කෙල්ලෙක් ඇත්තෙම නැද්ද.. 😂😂
අදන්ම් සුදු පුතාගේ රගපෑම මරු... ❤