බබාව බලාගෙන ගෙදරට වෙලා ලක්ෂ ගනන් ස්වයං රැකියා මගින් හොයන විදිහ.tip එක්ක,350 න් ලක්ෂ ගනන් හොයමු

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 893

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 місяці тому +822

    මේ අපේ ගෙවල් ළග ඉන්න මගෙ වයසෙ කෙනෙක් .මම තාම A/L වලට clz යනවා.මේ girl නම් මම දැකලා නෑ.හැබැයි මෙයාගෙ husband නිතර දෙවේලෙ හම්බවෙනවා .ඇත්තටම හරිම හොද නිහතමානී මිනිස්සු .ඒ වගේම තමයි අද ඔයා ඉන්න තැන ගැන අපිටත් හරි සතුටුයි.මොකද ජීවිතේ ලොකු වගකීම් කොටසක් ඔයා මේ වගේ පොඩි වයසකින් කරන විදිහ මට හිතාගන්න බෑ.ඇත්තටම හරිම ශක්තිමත් ගැහැණු ළමෙක්.ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.❤

    • @Madhu-f1j
      @Madhu-f1j 2 місяці тому +8

      Attatama hadawatinma suba patanawa nangi.apit asai oya wage strong woman kenek wenna.❤

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s 2 місяці тому +4

      2005 ද

    • @nayomidilrukshinayomi8734
      @nayomidilrukshinayomi8734 2 місяці тому

      🥰💐💞👍👌

    • @YetiNews
      @YetiNews 2 місяці тому

      තොගේ වයසේ උනාට මේයා කරන වැඩ වලින් තොට බාගයක්වත් කරන්න බෑ 😂

    • @madusankajaya4894
      @madusankajaya4894 2 місяці тому +1

      ❤❤❤❤❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 місяці тому +141

    තව කෙනෙක්ගෙ දියුණුවක් වෙනුවෙන් අවංකවම දේවල් කියාදෙන ඔයාගෙ බිස්නස් දිනෙන් දින සාර්ථක වේවා සහෝදරී! ❤

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 2 місяці тому +33

    ඔයාගේ වීඩියෝ එකක් බලපු පළවෙනි අවස්ථාව ඔයා හරි අර පිරිමැස්මෙන් වැඩ කරන කාන්තාවක් ඔයා අපි හැමෝටම ආදර්ශයක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sandhyakumuduni3578
    @sandhyakumuduni3578 2 місяці тому +24

    ඔයා හැමෝටම ආදර්ශමත් දරුවෙක් මමත් ඔයා ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +22

    අව්‍යාජ වචන ටිකට ස්තූතියි .ඔයාගෙ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤

  • @chamindilakshani3097
    @chamindilakshani3097 2 місяці тому +92

    පොඩ්ඩක් වත් කුහක නැතුව ඇත්තම කියන එකට හදවතින්ම ගරු කරනවා නංගි.හදවත පොහොසත් ඔබ වැනි මිනිසුන්ගේ දියුණුව කිසිවෙකුට වැලැක්විය නොහැක....ජයම වේවා.. තෙරුවන් සරණයි

  • @kamarypop65
    @kamarypop65 7 днів тому +1

    සුපිරි❤ නංගි..ඔයාගෙ මෙවැනි අයිඩියා වලට මම ගොඩක් ආසයි,ස්තුති ගොඩක් පිං...මාත් ආසයි මෙවැනි දෙයක් කරන්න.මම තාම විදෙශි වල ඉන්නෙ.💐💐💐ජයවෙිවා මැනික ❤❤❤❤

  • @Ravihansasandamini
    @Ravihansasandamini 2 місяці тому +18

    අක්කි ඔයාගේ මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්තක වෙන්න ඕනා 🙏❤. ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ඒ නිසා ඔයාට කවදවත් වරදින්නෙ නෑ

  • @LakshikaJeewanthi-w9m
    @LakshikaJeewanthi-w9m Місяць тому +4

    ඔයා නම හරිම ශක්තිමත් ගැහැනියක්.හැමදාම හරියන්න ඔනි.හිතෙ කිසිම ඉරිසියවක් කුහක කමක් නැහැ ඔයගෙ.කවදාවත් ඔයාට වරදින්නැ අක්කෙ .ඔයටත් ඔයගෙ පවුලෙ හැමොටමයි බුදු සරණයි අක්කෙ.හදවතින්ම සුබ පතනවා ❤❤

  • @abayrathnanimna8458
    @abayrathnanimna8458 2 місяці тому +38

    ඔයාගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා නන්ගි.බුදු සරනයි.දෙවි පිහිටයි 🙏

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 2 місяці тому +160

    දුවගෙ බිස්නස් එක සාර්ථක වේවා දියුනුවෙන් දියුණුවට පත්වේවා ❤❤❤

  • @dilrukshl
    @dilrukshl 2 місяці тому +9

    නංගී ඔයා කියන සියලුම දෙවල් ඇත්ත ❤❤❤❤ ඔයා තව තවත් දිවුණු වේවා 🙏🙏🙏 ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @charunyagayathri2814
    @charunyagayathri2814 2 місяці тому +9

    හරිම පිළිවෙළයි පිරිසිදුයි ❤️
    තව තවත් සාර්ථක වේවා 🙏

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 2 місяці тому +5

    ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා නංගි.ඔයා විතරක් නැතිව අනිත් අයවත් motivate කරගෙන මේ යන ගමන අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ගොඩක් අය එහෙම කරන්නෙ නෑ.ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි 🙏අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි🙏

  • @JkDilrukshi
    @JkDilrukshi 2 місяці тому +19

    බිස්නස් එක සාර්ථක වේවා දියුනු වේවා බුදු සරණයි❤

  • @Mihiri-p6h
    @Mihiri-p6h 2 місяці тому +11

    මිස් ඔයාගෙ යහපත් සිතුවිලි වලට යහපතක්ම සිදු වේවා! බොහොම ස්තූතියි!🥰

  • @pemasirigamage4264
    @pemasirigamage4264 2 місяці тому +9

    සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ඔයාගේ වටලප්පන් වීඩියෝ එක බලන් දෙපාරක් හැදුවා දෙපාරම රසට ආවා තැන්ස්❤

  • @LakshiChulangani
    @LakshiChulangani 2 місяці тому +25

    ශොක් නන්ගි .. හරිම සතුටුයි .... ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .. Many congratulations ..❤💐💐

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 місяці тому +15

    සුබ පැතුම්.සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤

  • @niranjalasamanthi7297
    @niranjalasamanthi7297 2 місяці тому +73

    දිරිය කාන්තාවක් වෙන ඔයගේ සියලුම කටයුතු අති සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා ෆාතිමා නන්ගී.❤❤

  • @achinichanchala8535
    @achinichanchala8535 2 місяці тому +7

    දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️😍

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 місяці тому +3

    උණුසුම් සුභ පැතුම් දුව තෙරුවන් සරණින් දුව ගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්⁣ වෙිවා ...........!!!

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 2 місяці тому +8

    හරිම සතුටුයි පුතේ ..ඔයා ගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා ..❤

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 2 місяці тому +59

    ඔයාගෙ ස්වයං රැකියා ව දිනෙන් දින දියුණුව ක් ම ලැබේවා අක්කා

  • @anushalanka8159
    @anushalanka8159 2 місяці тому +5

    පුතේ ,ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙලා ඔයා සාර්ථක වේවා ..ජේසු පිහිටයි ..🎉️

  • @NawaminiGunasekara
    @NawaminiGunasekara 2 місяці тому +8

    Congratulations 😍🌷 දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනි ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 місяці тому +10

    නංගී ඔයාගෙ business එක දවසින් දවස සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 2 місяці тому +6

    ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!!
    බුදුසරණයි!!!
    ❤️❤️❤️

  • @shamilasewandi9743
    @shamilasewandi9743 2 дні тому

    ඇත්තටම ගෝඩාක් වැදගත් වීඩියෝ එකක්🥰ගීඩාක් ස්තුතියි 🙏❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 місяці тому +40

    අක්කේ ඔයාට wish කරනවා ව්‍යාපාරය ගොඩාක් සාර්ථක වෙන්න කියලා wish කරනවා❤❤❤

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 2 місяці тому +9

    නංගී ඔයාට දීනෙන් දින හරියන්න ඔනේ ....මේ වැඩ කටයුතු සියල්ල සර්තක වෙන්න සුබ පතනවා🤩👍 බුදූසරනයී ,දෙවි පිහිටයී

  • @ishani842
    @ishani842 2 місяці тому

    ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ....❤️❤️❤️

  • @pramuditharakakariyawasam1140
    @pramuditharakakariyawasam1140 17 днів тому

    Oyage business eka සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා ❤

  • @subhashinidilrukshi2593
    @subhashinidilrukshi2593 2 місяці тому +6

    දවසින් දවස දියුණු වේවා මරු ඔයා නම්. ❤❤❤❤❤❤

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 місяці тому +7

    Oyage kepawima
    තමා දියුණුව ට hetuwa .බුද්ධිමත්wa me weda කටයුතු කරගෙන .dawasin දවස මේ wiyaparaya දියුණු කරගන්න..obata ජය වේවා ❤

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 місяці тому +1

    හරීම නිහතමානී ඔබ හරීම විදීයට හැම දේම පැහැදිලිව විස්තර කරනව ඉදිරි අනාගතය ඉතාමත්ම සාර්ථක වෙන්න මැගේ ප්‍රාර්ථනය යි

  • @fathimanazrina1964
    @fathimanazrina1964 2 місяці тому +12

    Masha Allah❤❤❤ harima sathutui nanga....me wage vdo dana eken aneth ayatath loku motivation ekak ee wageema hema deyakma allahge pihiten sarthaka wenna kyla dua karanawa❤❤❤

  • @ChandimaKeshani
    @ChandimaKeshani 2 місяці тому +6

    ඔයා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ.මුලු හදවතින්ම සුබ පතනවා..❤❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 місяці тому

    වීඩියෝ හැම එකක් ම බලනවා දුව .හරි පැහැදිලි පිරිසිදුi.❤oya ගෙ බිස්නස් එක diunuven diunuva ට පත් වේවා දුව .බුදු saranai .

  • @gayanigamage767
    @gayanigamage767 Місяць тому +1

    දිනෙන් දින දියුණුවටම යන්න ලැබේවා..❤

  • @musix-
    @musix- 2 місяці тому +15

    Congratz fathima...ඔයාගෙ life එක ඔයාගෙ bussiness හැම දේම සාර්ථක වෙන්න ඒ වගේම ඒ යන ගමනේදී එක බාධා වලට සාර්ථකව මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා.❤God bless you,your family & your bussiness

  • @Fafam4t
    @Fafam4t 2 місяці тому +1

    දියුණු වේවා ඔබට යහපතක් ම වේවා ❤❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe 2 місяці тому +16

    හරිම සතුටුයි පුතේ...ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා..❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 місяці тому +4

    බුදු සරණයි නංගියේ.. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..!!!

  • @KeshalaGimhani-k2w
    @KeshalaGimhani-k2w 2 місяці тому +9

    Wish you all the best nangoooo🎉...තව තවත් up කරගන්න ලැබෙන්න ❤

  • @loralora4540
    @loralora4540 2 місяці тому +4

    දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 місяці тому +5

    සුබ පැතුම් .දිනෙන් දින ඔයාගෙ ව්‍යාපාරය දියුණු වේවා !!

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 2 місяці тому +7

    ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 2 місяці тому +4

    Aththatama godaak watinawa ada vedio eka. low budjet thamai success profit🤗❤Godak dewal gatta. Godak sthuthiii. Oyata , business ekakata good luck

  • @maladesilva9819
    @maladesilva9819 2 місяці тому +3

    තරුන මවක් දිරිය කාන්තාවක් ❤ දුවගෙ කතාව සහතිකයි අපි දැනගන්න ඕනි කාලය කලමනාකරනය කරගෙන ජීවිතේ ගෙනියන්න ❤තරැන දියණියක් ජීවිතේ ජයගන්න දරන උත්සාහයට හදවතින්ම සුබ පතනවා ,ඔයාගෙ හබිටත් චුටි පුතාටත් තෙරුවන් සරණයි ❤ ඕඩර් එකක දාලා ඔයාගෙ කෑම රස බලන්න ඕනි ❤❤❤

  • @zumrajmunshif5709
    @zumrajmunshif5709 2 місяці тому +6

    All the best sister.. soo proud of you!!
    Next move..make a target to use glass containers for packaging.

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 Місяць тому +1

    ඔයාගෙ බබා හම්බෙන්න සූදානම් වෙන වීඩියෝව බැලුවා.. ඊට පස්සෙ ඔයාව මග ඇරුණා.. දැන් මේක දැක්කෙ.. අනේ.. ලස්සන පුතෙක් ලැබිලානෙ.. 😍

  • @amaliweerasooriya6747
    @amaliweerasooriya6747 2 місяці тому +6

    දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි.දෙවි පිහිටයි.

  • @nivikajayakody3670
    @nivikajayakody3670 2 місяці тому +2

    දියුණුවෙන් දියුණුවට පත් වේවා. හදවතින්ම සුභපැතුම්🌷

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 місяці тому +30

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය දුවේ ඔයාට නිතර ලැබේවා . පුතේ ඔයාට ජයෙන් ජයම වේවා .

  • @MathswithDew
    @MathswithDew 2 місяці тому +24

    දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ...!!❤🎉

  • @chathurikaedirisinha1912
    @chathurikaedirisinha1912 26 днів тому

    ඇත්තටම ඔයා ගොඩක් හිත හොද කෙනෙක්

  • @countryeating6150
    @countryeating6150 Місяць тому

    නංගී ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඉස්සර ඉදලාම.ඔයට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @anomawijesekara9876
    @anomawijesekara9876 2 місяці тому +2

    දුවගේ business එක දිනෙන් දින දියුණු වේවා !

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 2 місяці тому +4

    චුටි පැටියට ආස හිතෙනවා නංගී ඔයාගේ බිස්නස් එක දියුණුවට පත් වෙන්න සුබ පතනවා ❤

  • @naduniewanigasinghe
    @naduniewanigasinghe 2 місяці тому +2

    This is very inspiring for young female budding entrepreneurs. Wishing you all the best!

  • @kumgamage6142
    @kumgamage6142 Місяць тому

    What a powerful lady....so proud of you dear. May God bless you

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e 2 місяці тому +4

    Good luck දිනෙන් දිනම දියුණු වේවා ❤❤❤❤

  • @Manel-124
    @Manel-124 2 місяці тому +6

    සුබපැතුම් දිනෙන් දිනම දියුණුව උදා වේවා ❤❤❤❤

  • @jayaminihewage2745
    @jayaminihewage2745 2 місяці тому

    ඔයා හරිම හොද කෙනෙක් .ඔයා දිනෙන් දින දියුණු වේවා ❤

  • @DilrukshiEkanayake-v7b
    @DilrukshiEkanayake-v7b 2 місяці тому

    Puthe oya A/L wayase kenek kiyala denagaththama thawath sathutui. Mage duwatath wada wayasin adu daruwek me wage deyak karanawa kiyanne api hemotama adarshayak . Oyage wyaparaya dinen dinama diyunuwewa kiyala hadawathinma suba pathanawa.❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 місяці тому +6

    හරි ම ලස්සනයි නංගී ඔයාගේ ඒ තැන හදා ගෙන තියෙන විදිහ,ඔයාගේ business එක දිනෙන් දින දියුණු වේවා ! ඔයාට ඒකට හැම ශක්තියක්ම ලැබේවා !

  • @lasanthikamaduwanthi1572
    @lasanthikamaduwanthi1572 2 місяці тому

    Congratulations nanga🎉 oyagen mama samahara dewal igena gaththa thank you dr

  • @iroshimanel2407
    @iroshimanel2407 2 місяці тому

    දිනෙන් දින දිවුනුවෙන් දිවුනුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤❤❤

  • @buddhi....781
    @buddhi....781 2 місяці тому +1

    ඔයාගෙ දැක්ක පලවෙනි වීඩියෝව.😍👍
    Good luck sister....🌷🌷🌷🌷

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 2 місяці тому +38

    ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️... හැමදාමත් ඉන්නවටත් වඩා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤️...
    බුදුසරණයි ❤️...
    දෙවිපිහිටයි ❤️...
    මගෙයි එයාගෙයි වගේම ලෝකේ සෑම කෙනෙකුගේම අදරේ කරනවා කෙනා එයාගෙම වෙන්න ඕනි ❤️....
    ඔයාගේ පුංච් බිස්නස් එක සාර්ථක වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️...
    බුදු සරණයි ❤️...
    දෙවි පිහිටයි ❤️...

    • @InayaSharp
      @InayaSharp 2 місяці тому

      Pissu natnm hondai mulu ratatama balanna Danny

    • @InayaSharp
      @InayaSharp 2 місяці тому

      Diyunuvata hondai eyt ova okkom life ekat danna oneyda

  • @hemawijeratne5230
    @hemawijeratne5230 2 місяці тому

    තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා;

  • @anvision8009
    @anvision8009 2 місяці тому +34

    උතුරන්න හරියන්නෝන. මන් ඉස්සර ඉදන් ඔයාගෙ විඩියෝ බලනවා. හරි පිළිවෙලයි ඔයා. ඔයා කියන දේවල් සෑහෙන්න හරි. මන් අද්දැකීමෙන්ම දන්නවා. බුදුසරණයි. ❤️

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 2 місяці тому +4

      Uthuranna hariyai harak mass neda budu dahame ayath comment danawa ane me ratata una deyak

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 місяці тому +1

      Good bless of you duwa hamadama hodata irsiyaweak natuwa kiyala denawa

  • @shlu196
    @shlu196 2 місяці тому

    Congratulations ❤🎉❤ දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤❤

  • @imalka9027
    @imalka9027 Місяць тому

    Thawa thawath diwnu wewa oya aththa kathakarana nihathamani lamayek mmth asai oyage widiyata good luck

  • @JalahassanHassan-qz8wi
    @JalahassanHassan-qz8wi 2 місяці тому +13

    ලෝබකම නෙමෙයි අනේ හරිපිරිමැස්ම 🥰🥰

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 2 місяці тому

    අහම්බෙන් දැකපු vidieo එකක් ❤ආසයි දැක්කම, හදවතින්ම සුබ පතනවා ඔයාට 🙏🌹

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 місяці тому

    Tharuvan saranai sister 🌹🌹🌹🌹❤️❤️❤️ congratulations keep it up 👍

  • @ManelPathirana344
    @ManelPathirana344 Місяць тому

    Oyata suba pethum nangiyo ane godak sathutui ❤❤❤
    Matath asa hithuna me bisnas eka patan ganna eth kohomada wikuna ganne kiyala hithuna..😢
    Theruwan saranai oyata..

  • @shamilahiras171
    @shamilahiras171 2 місяці тому +2

    Mashallah Alhamdulillah congratulations 🎉❤allah bless u and ur family Ameen ameen 🤲🏻❤

  • @dilsharamadubhashini7510
    @dilsharamadubhashini7510 2 місяці тому

    මමත් ආසයි නන්ගි ඔයා වගෙ සොයන් රැකියා කරන්න ..ඔයා සුබ පතමි ❤❤❤❤

  • @harshaniDasanayaka96
    @harshaniDasanayaka96 Місяць тому

    Oya nm marama Hoda kenek.Hoda Amma kenek.hoda wife kenek Hoda duwak.diriya kathwak.....❤❤❤❤❤

  • @mishal4782
    @mishal4782 2 місяці тому +20

    මාෂා අල්ලාහ් 😍 දිගටම කරගෙනයන්න සුබපැතුම් නංගි ❤👍

  • @dannynilame4269
    @dannynilame4269 Місяць тому +1

    God bless you daughter 😇❤❤❤

  • @amaniwijerathna.165
    @amaniwijerathna.165 Місяць тому

    ඔයාගේ වයාපාරය දිනෙන් දින දියුනුවෙන් දියුණු වට පත්වේවා

  • @fawazfarookfawazfarook
    @fawazfarookfawazfarook 2 місяці тому +1

    Masha ALLAH
    Great step. Thanks for your valuable tips and guidance.

  • @isurulakshika4123
    @isurulakshika4123 2 місяці тому

    ඔයාට තව තවත් ශක්තිය ලැබේවා! තව තවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි

  • @NirashaDamayanthi-on3hb
    @NirashaDamayanthi-on3hb 2 місяці тому +2

    Suba pathum nangi.දවසින් දවස දියුණු වේවා .

  • @fathimafazna1063
    @fathimafazna1063 18 днів тому

    සාර්ථක වෙන්න dhuwaa කරන්න m insha Allah

  • @disnadisna5303
    @disnadisna5303 2 місяці тому +1

    ඔබට සුභ ම සුබ අනාගතයක් බුදු සරණයි ❤❤❤❤❤

  • @chathurikalakmali5426
    @chathurikalakmali5426 2 місяці тому

    Hadavathinma suba pathanava nangii.dhinen dhina diyunu veva.budhu sararanai, jesu pihitai ❤❤

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 2 місяці тому

    ගොඩක් හොදයි ඔබගෙ ව්‍යාපාරය වැඩ් දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනව 🙏❤️

  • @oniperera5373
    @oniperera5373 Місяць тому

    Thank you nangi ,Budusaranai 🙏🏼 god bless 🙏🏼

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 4 дні тому

    ගොඩක් හොඳ වීඩියෝ එක ක් ජය වේවා

  • @Eyana_03
    @Eyana_03 2 місяці тому

    Insha allah oya success venna one akke ❤.. Thank you oyage motivation ekata🎉 mamath start karanna inne🎉

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n Місяць тому +1

    Wish you miss ... 💐💐💐💐❤️❤️❤️❤️. Mamath Narammala penthenigoda miss koheda .,?

  • @DamayanthiNirmala-zl8mt
    @DamayanthiNirmala-zl8mt 2 місяці тому

    හදවතින්ම සුභ පතනවා.. ⁣සුභ අනාගතයක්...!
    🌹🌹🌹🌹🌹👍👍👍❤️❤️

  • @reshanilanthi7658
    @reshanilanthi7658 2 місяці тому +1

    🎉🎉🎉🎉ජයවේවා ඔයාට සාර්ථක වේවා කියලා අශිවද කරනවා 🙏

  • @ramaniperera8988
    @ramaniperera8988 2 місяці тому +2

    Duwa , Plc don’t use printed papers to put the food . Because that ink will absorb with food. I saw you are using a calendar paper. ❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 2 місяці тому +2

    හැමදෙයක්ම දියුණු වෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා