Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් ගත්තා ඔයාගේ චිකන්,කූනිස්සෝ සම්බල්.. පට්ටම රහයි.. ඒක මං නිකන් කාලාම ඉවර උනා නේ.. ආයේම ඕඩර් එකක් දාන්න ඕනේ❤❤❤❤
How can we order Can we have the price list I need a kilo of maldifish sambol
Please reply u are not answering u number
Very proud of u achievements and your great efforts InshaAllah u will go a long way .MashaAllah May u be blessed with lots of baraka in your bussiness For your age u are a inspiration
ගොඩාක් සතුටුයි නන්ගි.මම ඔයා මේ buisnus එක පටන් ගත්තු දවසෙ ඉදන් දාපු වීඩියෝ බැලුවා.ඔයා ටික ටික දියුණු වෙලා.ගොඩක් සතුටුයි .තව තව දියුණු වෙන්න කියලා.wish කරනවා❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න ඉදිරියටම යන්න සුභ පාතනවා බුදු සරණයි
සිංහල කෙල්ලො බුකියෙ සම අයිති ඉල්ල ඉල්ල හැලි ලියන අතරෙ මුස්ලිම් කෙල්ලො තමන්ගෙම bisnuss පටන් ගෙන පවුලත් balance කරගෙන ලස්සනට ගෙම ගහනවා❤ මගෙත් first love එක මුස්ලිම් කෙල්ලෙක්❤ බදින්නෙත් මුස්ලිම් කෙල්ලෙක්❤
මාරම සතුටුයි ඒව පැක් කරල ඒ ලස්සනට තියල තියෙනව දකිනකොට. මගේම ගෙදර කෙනෙක් දියුනු වෙනව වගේ හැගීමක් දැනෙන්නෙ. ආඩම්බරයි නාරම්මලට කෙල්ලේ.... පරිස්සමින් හැමෝම වැඩ කරගෙන යන්න...❤❤❤❤❤තෙරුවන් සරණයි🙏🙏🙏
මාර සතුටුයි ඔයාගේ බිස්නස් එක දකිනකොට දවසින් දවස දියුණු වෙනවා දකිනකොට.ඔයාගෙ වීඩියෝස් බලනකොට මාරම සතුටුයි ඔයා ඉන්න තැන් ගැන නන්ගි.❤දවසින් දවස ඔයාගේ බිස්නස් එක දියුණු වෙන්න ඕනි ❤
මම ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ කොවිඩ් කාලේ ඉදලා අද වෙනකම් තාම බලනවා ඇත්තටම සතුටුයි නන්ගා ඔයා ගැන.හදවතින්ම සුභ පතනවා ඔයාට. මමත් ඔයාගෙන් අදහස් අරගෙන මොනා හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනි කියලා දැං ආස හිතුනා. බුදු සරණයි නන්ගා ආදරෙයි ❤❤❤
හරිම සතුටුයි පුතේ , ඔයාගෙ ලාබෙත් තියාගන අඩුවෙන් දුන්නහම වැඩියෙන් විකුනන්න පුළුවන් . God bless you always ❤️🤗
නත්තල් කිට්ටු වෙද්දි බිරියානි mix එකක් දාන්න. තව වටලප්පන් එහෙම නත්තල කිට්ටුව යවන්න prep වෙන්න. මට හිතුන ideas දෙකක් දුන්නේ. දවසින් දවස ඔයා දියුණු වෙන්න ඕන 🥹❤ මගේ අම්මත් තනියම නැගිටපු දිරිය කාන්තාවක්. එයා තනියම මාවත් උස් මහත් කරන ගමන් තනියම ම ගෙයක් පවා හැදුවා. අම්ම ත් රොබෝ කෙනෙක්ම තමයි අක්කි වගේම. ඔයාටත් මගේ අම්මා වගේම ජීවිතේ දිනන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤❤
Nttalata biriyani demmanam hodaii thamaii ☘️
ආසාවෙන් වැඩ කරන්න පුළුවන් ඔයා හරි දක්ශයි ආදරෙයි දුවේ , Masha Allah ,,,
Oyage business eka dinen dinama diunu wewa kiyla pathanwa💐
Harima clean harima organised ❤❤❤❤May Allah bless you
ආදරෙයි නංගි.වීඩියෝව පස්සේ බලන්නම්❤
සතියෙන් සතිය ඔයාගේ දියුණුව දකිද්දි හරිම සතුටුයි
Good job budusaranai dawe pehetai
ඔයා ඔයාගෙ වයසට ගොඩක් දුර ඇවිත් 🥰🥰 බුදුසරණයි , මන් ප්‍රාර්ථනා කරනවා හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වේවා🙏❤ Keep it up strong girl 🥰🥰🥰
I am very happy to see your success May allah bless you my dr ur big inspiration for us ❤️❤️❤️
Thank you so much 😀
සුබපැතුම් නංගෝ..ආසයි මෙහෙම දකිද්දි🥰🥰💐
Ane hrima sathutui..oyage business eka diyunuwen diynuwata path wenna kyl man hadawathinm wish krnwa ❤❤❤
කටට කෙල එනවා ඔයාගෙ සම්බල් දකිද්දි😊 අපිටත් ඔක කරන්න රෙසිපි එක කියල දෙන්නකෝ❤
Macha allahKettikarapulla nalla waruwada thaggam
Oyage nihathamanikama nisamai oyage business tkgl diunu wenne...hitha hoda ayat kawadvth wardinne ne...good luck♥️
තව තවත් දියුණු වේව
Congratulations darling ❤
Oyaga sambal rasapi 6 ma hadana vidiyo akak genna puluwanda piyawaran piyava
Godaaaak satutui akke.maat asai bisas 1 paa ganna.et kohomada karanne iyala danne na akke ❤❤❤❤❤❤
❤sathutui nangi oyage vedioes balanwa.
Good luck nangi ❤❤❤❤🎉🎉🎉🎉
I wish your business is successful ❤😊
ගෙදර ළග හිටියනන් උදව්වට එනවා මුදලක් ගන්නේ නැතුව 🥺❤️🩹
Good luck God bless you family
Akki maru ah. Oyata suba pathanawa akke. ❤️❤️😚😚
Fathi akke oyge vedio blala apit බිස්නස් ekk ptn gtta ek bhoma sarthakai. Mage vysa 18❤
First comment….❤
Akka ketu pogama rombha nale iruka ena seiringa tips solunga akka nanum bissnes onu seiyatha try panitu iruke ana na senji pathen ketu poirudhu akka plz tips solunga
Masha allah happy for you ❤
Good luck duwa
ඔන්‍න මාත් එකතු උනා❤❤❤
Mashallah❣️ plz launch baby foods ( cereal powder for babies )
Masha Allah❤
මට ලැබුනා . එකක් මම කෑවා , අනික් ඒවා ජර්මනියට ගියා . හරි රසයි
Ane thank u sooo much❤
God bless you nangi.❤
Anee price denaganne kohomada ?
MashaAllah❤
Congratulations ❤️
තව තවත් දියුනු වෙන්න ඕන
Good luck dear ❤
Wish karanawa thawa deunu wanna keyala pathanawa
God bless you fathima ❤
Masha alh❤️
Hi akka andha garlick powder recipe soli tangale
අක්කා උදව්වක් කරන්නකෝ.. ස්වයං රැකියාවක් කරන්න ආසයි. අදහසක් දෙන්න. 😢
Oyanam mara talented.❤kiyanna wachana na.hama deyakma sarthakawa karaganna labenna ona.jesu pihitai oyala hamotama.🙏reply nathi unata kamak na.api dana comment kiyawannakoo🥰😊
Ane thank u sooo ❤❤
Congratulations dear
Assalamu alaikum sis oya godak motivation denawa apita good masha Allah Sis oya me stickers tika koheda print karane
❤akke cow meat hadana recipi dannako
Nangi me eka sambal ekak hari hadana recipyak kiyala dennako
Monawada thiyena sambal
Lankawata awama order karanna ona mata mehe(uk) eddi genna❤❤❤❤
Nice vlog ❤
God bless you ❤🎉❤🎉
Masha allah..❤❤❤
Masha allah
Monawada oyalaga tiyana sambal warga price ekka daanna pls
Umbalakada sambal hadana hati ane apitath kiyala dennako
අනේ dr ඔයා ලියාපදිංචි වුණේ කොහොමද කියන්නකෝ 😊
Onna mama thama mulinma beluwe🎉🎉🎉🎉🎉🎉
Mama umbalakada welawa podi business ekak vidiyata 2000ta denna puluwan prisiduwa welanawa hoda malu welanne oyala kohenda ganne
Sis delivery charge how much
Mazaallh. ❤❤❤
Chicken, kunisso sambol oni. Avissawella price kohomada
Ma sha Allah
Jaya wawa❤❤
අක්කේ ඔයාගේ සම්බෝල කොහොමද මෙච්චර හීනියට තියෙන්නේ අනේ කියලා දෙන්නකෝ
Sprats baduma thiyanawadaMage duwage favorite.
Sister oya meka karanna kalin AG ofice eke register unatha kohomatha kara gathe kiyala kiyannako pls loku help ekak matatath mewa karanna idea ekak thiyanawa eath kohomatha karaganne kiyala chuttak bayai ekai
Doni ane oyagekunisso chicken smbale kitala dennako mn pare bisnas karana jenek pin doni.
සුබපැතුම් ඔයාට ඔයාගෙ පැකින් කරන බෑග්ස් හදා ගන්නෙ කොහෙන්ද ඔයා
අක්කේ මොනාද තියෙන්නේ මට ගන්න ඕනේ ❤
wow
ඔයා ගොඩක් ධෛර්යය වන්ත කෙල්ලෙක් ෆාති❤ අපි දුරනේ ඉන්නෙ..අනිවාර්යයෙන් gnnawa oyage kuni sambal dala..adarei fathi❤❤❤
ෆාති. පැකේජින් ගන්නේ කොහෙන්ද කියන්නකෝ..plzz
WhatsApp msg ekak dhanna dr mm number eka dhennam
@SLFathimaslifestyle 😘😘😘😘😘
thank you fathi ❤️❤️❤️😘
Oyagen aran apita vikunanna ganna barida
නන්ගි burger bun mini pitza තව එක එක shorties වර්ග plater කරන්න පුලුවන්නම් .
hi sister mama dubai wala innea mama kohomada meawa miladi gannea.
Math damma oder ekak
මේ කලු බෑග්එකක් කීයද..කොහෙන්ද් ගන්න පුළුවන් ..online da..
අනේ මටත් ඒක දැනගන්න ඕන
Chill paste රෙසිපි එක දෙන්නකො
Oyage Videos beluwath ada thamai Comment akak demme.Aththamai oyata Hariyannama ona.Mokada Rahas nethuwa Nihathamaaniwa Pirisidu hithen Hemin Apu Gamanak oya.Mama dekka Aka.Ada Saarthakai.Sahodariya Subapathanawa Oyata Ediriyatama yanna Lebenna.Ts.❤❤❤❤
Mona unath welawata salah karanna illeiyati seira velela artam illayama pom
Ane thawa thawat diunuwen diunuwatama pathwenna ona
රෙසපි දාන්න බැරිද වීඩියෝ
Sister, are you pray 5 times?
💗💗💗💗💗
❤❤❤👍🏻
ගුලාබ් ජාමුන් නැද්ද අක්කෙ ගන්න ? 🙂
Ane mn oyata oder kara akkiyooo thma reply na 😢athatna asawen inne rasa blnna😊
Hi ekak danna dr
ane drlg aaye msg ekak dhaanna k
අනේ නන්ගි ඒ පැකේජින් ගත්තේ කොහෙන්ද කියලා කියන්නකෝ plzzzz ❤️
We hv
Matath ganna one
❤❤❤❤❤❤
මාත් ගත්තා ඔයාගේ චිකන්,කූනිස්සෝ සම්බල්.. පට්ටම රහයි.. ඒක මං නිකන් කාලාම ඉවර උනා නේ.. ආයේම ඕඩර් එකක් දාන්න ඕනේ
❤❤❤❤
How can we order
Can we have the price list I need a kilo of maldifish sambol
Please reply u are not answering u number
Very proud of u achievements and your great efforts InshaAllah u will go a long way .MashaAllah May u be blessed with lots of baraka in your bussiness
For your age u are a inspiration
ගොඩාක් සතුටුයි නන්ගි.මම ඔයා මේ buisnus එක පටන් ගත්තු දවසෙ ඉදන් දාපු වීඩියෝ බැලුවා.ඔයා ටික ටික දියුණු වෙලා.ගොඩක් සතුටුයි .තව තව දියුණු වෙන්න කියලා.wish කරනවා❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න ඉදිරියටම යන්න සුභ පාතනවා බුදු සරණයි
සිංහල කෙල්ලො බුකියෙ සම අයිති ඉල්ල ඉල්ල හැලි ලියන අතරෙ මුස්ලිම් කෙල්ලො තමන්ගෙම bisnuss පටන් ගෙන පවුලත් balance කරගෙන ලස්සනට ගෙම ගහනවා❤ මගෙත් first love එක මුස්ලිම් කෙල්ලෙක්❤ බදින්නෙත් මුස්ලිම් කෙල්ලෙක්❤
මාරම සතුටුයි ඒව පැක් කරල ඒ ලස්සනට තියල තියෙනව දකිනකොට. මගේම ගෙදර කෙනෙක් දියුනු වෙනව වගේ හැගීමක් දැනෙන්නෙ. ආඩම්බරයි නාරම්මලට කෙල්ලේ.... පරිස්සමින් හැමෝම වැඩ කරගෙන යන්න...❤❤❤❤❤
තෙරුවන් සරණයි🙏🙏🙏
මාර සතුටුයි ඔයාගේ බිස්නස් එක දකිනකොට දවසින් දවස දියුණු වෙනවා දකිනකොට.ඔයාගෙ වීඩියෝස් බලනකොට මාරම සතුටුයි ඔයා ඉන්න තැන් ගැන නන්ගි.❤දවසින් දවස ඔයාගේ බිස්නස් එක දියුණු වෙන්න ඕනි ❤
මම ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ කොවිඩ් කාලේ ඉදලා අද වෙනකම් තාම බලනවා ඇත්තටම සතුටුයි නන්ගා ඔයා ගැන.හදවතින්ම සුභ පතනවා ඔයාට. මමත් ඔයාගෙන් අදහස් අරගෙන මොනා හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනි කියලා දැං ආස හිතුනා. බුදු සරණයි නන්ගා ආදරෙයි ❤❤❤
හරිම සතුටුයි පුතේ , ඔයාගෙ ලාබෙත් තියාගන අඩුවෙන් දුන්නහම වැඩියෙන් විකුනන්න පුළුවන් . God bless you always ❤️🤗
නත්තල් කිට්ටු වෙද්දි බිරියානි mix එකක් දාන්න. තව වටලප්පන් එහෙම නත්තල කිට්ටුව යවන්න prep වෙන්න. මට හිතුන ideas දෙකක් දුන්නේ. දවසින් දවස ඔයා දියුණු වෙන්න ඕන 🥹❤ මගේ අම්මත් තනියම නැගිටපු දිරිය කාන්තාවක්. එයා තනියම මාවත් උස් මහත් කරන ගමන් තනියම ම ගෙයක් පවා හැදුවා. අම්ම ත් රොබෝ කෙනෙක්ම තමයි අක්කි වගේම. ඔයාටත් මගේ අම්මා වගේම ජීවිතේ දිනන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤❤
Nttalata biriyani demmanam hodaii thamaii ☘️
ආසාවෙන් වැඩ කරන්න පුළුවන් ඔයා හරි දක්ශයි ආදරෙයි දුවේ , Masha Allah ,,,
Oyage business eka dinen dinama diunu wewa kiyla pathanwa💐
Harima clean harima organised ❤❤❤❤
May Allah bless you
ආදරෙයි නංගි.වීඩියෝව පස්සේ බලන්නම්❤
සතියෙන් සතිය ඔයාගේ දියුණුව දකිද්දි හරිම සතුටුයි
Good job budusaranai dawe pehetai
ඔයා ඔයාගෙ වයසට ගොඩක් දුර ඇවිත් 🥰🥰 බුදුසරණයි , මන් ප්‍රාර්ථනා කරනවා හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වේවා🙏❤
Keep it up strong girl 🥰🥰🥰
I am very happy to see your success May allah bless you my dr ur big inspiration for us ❤️❤️❤️
Thank you so much 😀
සුබපැතුම් නංගෝ..ආසයි මෙහෙම දකිද්දි🥰🥰💐
Ane hrima sathutui..oyage business eka diyunuwen diynuwata path wenna kyl man hadawathinm wish krnwa ❤❤❤
කටට කෙල එනවා ඔයාගෙ සම්බල් දකිද්දි😊 අපිටත් ඔක කරන්න රෙසිපි එක කියල දෙන්නකෝ❤
Macha allah
Kettikarapulla nalla waruwada thaggam
Oyage nihathamanikama nisamai oyage business tkgl diunu wenne...hitha hoda ayat kawadvth wardinne ne...good luck♥️
තව තවත් දියුණු වේව
Congratulations darling ❤
Oyaga sambal rasapi 6 ma hadana vidiyo akak genna puluwanda piyawaran piyava
Godaaaak satutui akke.maat asai bisas 1 paa ganna.et kohomada karanne iyala danne na akke ❤❤❤❤❤❤
❤sathutui nangi oyage vedioes balanwa.
Good luck nangi ❤❤❤❤🎉🎉🎉🎉
I wish your business is successful ❤😊
ගෙදර ළග හිටියනන් උදව්වට එනවා මුදලක් ගන්නේ නැතුව 🥺❤️🩹
Good luck God bless you family
Akki maru ah. Oyata suba pathanawa akke. ❤️❤️😚😚
Fathi akke oyge vedio blala apit බිස්නස් ekk ptn gtta ek bhoma sarthakai. Mage vysa 18❤
First comment….❤
Akka ketu pogama rombha nale iruka ena seiringa tips solunga akka nanum bissnes onu seiyatha try panitu iruke ana na senji pathen ketu poirudhu akka plz tips solunga
Masha allah happy for you ❤
Good luck duwa
ඔන්‍න මාත් එකතු උනා❤❤❤
Mashallah❣️ plz launch baby foods ( cereal powder for babies )
Masha Allah❤
මට ලැබුනා . එකක් මම කෑවා , අනික් ඒවා ජර්මනියට ගියා . හරි රසයි
Ane thank u sooo much❤
God bless you nangi.❤
Anee price denaganne kohomada ?
MashaAllah❤
Congratulations ❤️
තව තවත් දියුනු වෙන්න ඕන
Good luck dear ❤
Wish karanawa thawa deunu wanna keyala pathanawa
God bless you fathima ❤
Masha alh❤️
Hi akka andha garlick powder recipe soli tangale
අක්කා උදව්වක් කරන්නකෝ.. ස්වයං රැකියාවක් කරන්න ආසයි. අදහසක් දෙන්න. 😢
Oyanam mara talented.❤kiyanna wachana na.hama deyakma sarthakawa karaganna labenna ona.jesu pihitai oyala hamotama.🙏reply nathi unata kamak na.api dana comment kiyawannakoo🥰😊
Ane thank u sooo ❤❤
Congratulations dear
Assalamu alaikum sis oya godak motivation denawa apita good masha Allah
Sis oya me stickers tika koheda print karane
❤akke cow meat hadana recipi dannako
Nangi me eka sambal ekak hari hadana recipyak kiyala dennako
Monawada thiyena sambal
Lankawata awama order karanna ona mata mehe(uk) eddi genna
❤❤❤❤
Nice vlog ❤
God bless you ❤🎉❤🎉
Masha allah..❤❤❤
Masha allah
Monawada oyalaga tiyana sambal warga price ekka daanna pls
Umbalakada sambal hadana hati ane apitath kiyala dennako
අනේ dr ඔයා ලියාපදිංචි වුණේ කොහොමද කියන්නකෝ 😊
Onna mama thama mulinma beluwe🎉🎉🎉🎉🎉🎉
Mama umbalakada welawa podi business ekak vidiyata 2000ta denna puluwan prisiduwa welanawa hoda malu welanne oyala kohenda ganne
Sis delivery charge how much
Mazaallh. ❤❤❤
Chicken, kunisso sambol oni. Avissawella price kohomada
Ma sha Allah
Jaya wawa❤❤
අක්කේ ඔයාගේ සම්බෝල කොහොමද මෙච්චර හීනියට තියෙන්නේ අනේ කියලා දෙන්නකෝ
Sprats baduma thiyanawada
Mage duwage favorite.
Sister oya meka karanna kalin AG ofice eke register unatha kohomatha kara gathe kiyala kiyannako pls loku help ekak matatath mewa karanna idea ekak thiyanawa eath kohomatha karaganne kiyala chuttak bayai ekai
Doni ane oyagekunisso chicken smbale kitala dennako mn pare bisnas karana jenek pin doni.
සුබපැතුම් ඔයාට ඔයාගෙ පැකින් කරන බෑග්ස් හදා ගන්නෙ කොහෙන්ද ඔයා
අක්කේ මොනාද තියෙන්නේ මට ගන්න ඕනේ ❤
wow
ඔයා ගොඩක් ධෛර්යය වන්ත කෙල්ලෙක් ෆාති❤ අපි දුරනේ ඉන්නෙ..අනිවාර්යයෙන් gnnawa oyage kuni sambal dala..adarei fathi❤❤❤
ෆාති. පැකේජින් ගන්නේ කොහෙන්ද කියන්නකෝ..plzz
WhatsApp msg ekak dhanna dr mm number eka dhennam
@SLFathimaslifestyle 😘😘😘😘😘
thank you fathi ❤️❤️❤️😘
Oyagen aran apita vikunanna ganna barida
නන්ගි burger bun mini pitza තව එක එක shorties වර්ග plater කරන්න පුලුවන්නම් .
hi sister mama dubai wala innea mama kohomada meawa miladi gannea.
Math damma oder ekak
මේ කලු බෑග්එකක් කීයද..කොහෙන්ද් ගන්න පුළුවන් ..online da..
අනේ මටත් ඒක දැනගන්න ඕන
Chill paste රෙසිපි එක දෙන්නකො
Oyage Videos beluwath ada thamai Comment akak demme.
Aththamai oyata Hariyannama ona.
Mokada Rahas nethuwa Nihathamaaniwa Pirisidu hithen Hemin Apu Gamanak oya.
Mama dekka Aka.
Ada Saarthakai.
Sahodariya Subapathanawa Oyata Ediriyatama yanna Lebenna.
Ts.❤❤❤❤