Ane a malli harima adaraniyai wife ta babata ehema man harima kemati family ekata oyala 3ma jesu pihitai nangitama gelapenava a malli oyala denna shok kelle
Ane delete karannna epa dear. Man idea ekak gatta Ane ekata kema tika hada gatta heti tak tak gala. Thanks dear for sharing this vlog. Happy belated birthday for your husband 👍🏻💐😍🇦🇪
Sis you are an amazing wife and a mother. I don't know any woman who work so hard and try to make her husband happy like this. You are the best role model for so many lazy arrogant and selfish women in Sri Lanka. As man I know that most men will be 100% happy and content with what your husband has and I'm jealous actually. Sinhala urban girls don't like doing house work these days, this is becoming a huge problem for so many honest, hard working husbands in this country. Strong family unit is the basic foundation to any healthy society. May the Triple Gems bless your family!
ඔය ලස්සන cute couple එකේ ලස්සන love story එක කියන්නකෝ...❤❤❤කියනවද..
අම්ම කෙනෙක් විදිහට ඔයා කොහොමද මේ වැඩ ඔක්කොම කර ගන්නෙ කියලා හිතා ගන්න බෑ නංගා.දෙවියන්ගේ පිහිටෙන් ඔයාට තව ශක්තිය ලැබේවා❤
මේ වගේ vlog ඩිලිට් කරන්න එපා දාන්න අක්කි.මේකෙ පේනවා ඔයා කලබලෙන් වැඩ අස්සෙ ගානට බැලන්ස් කරන් වැඩේ කරන හැටි .
Akkge love story ek kiynnko
ඔයා හරිම හොද ව්යිෆ් කෙනෙක් අනේ දෙව් පිහිටයි🤲💝🤲
Waaaaw.ඔයානම් මාරයි නංගි.මේ දේවල් කරන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා 🙏
හරිම ලස්සනයි ..
කඩේ නම මොකක්ද කුරුණෑගල තියෙන රස කෑම තියෙන ඩෙකාන් එකද...
ඔයා බබත් එක්ක මේ වැඩ ඔක්කොම කර ගෙන යන විදිහ නම් හරිම පුදුමයි.❤
අක්කී ඔයා the cooke out එකෙ දැක්කා හෙට බලන්න ඔනි අනිවාර්යයෙන් 😁♥️ ගොඩාක් සතුටුයි අක්කීව දැක්ක හින්දා
Akkige love storu eka kiyannako ❤please
අනේ නංගී ඔයා කොහොම වීඩියෝ දැම්මත් අපිට හොද යි.
Amazing 💯💯💯මට නම් ඔහොම කරන්න හිතගන්නවත් බෑ.... Talented 💯💯💯💯 By the way happy birthday malli. Have a blessed year 🫰🏼
බුදු සරණයි අක්කෙ.🙏💕 හැමදාමත් සතුටින් පරිස්සමෙන් කරගෙන ඉදිරි වැඩකටයුතු සාර්ථකම වේවා!!!
සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏 අයියේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏
අපි ඔයාව දෙරණ චැනල් එකේ ඉන්නවා දැක්කා 😍 ගොඩක් සතුටුයි ඔයා ගැන 💜️🌼 සුභ පැතුම් 🎉🎉
Ow dr iridhata 4.25 balanne. Thank u so much dr
ලස්සන ආදරනීය පව්ලක් ❤️❤️❤️❤️❤️
Comment dannema nethi tharam mn හැබැයි අනිවාර්යයෙන් video tika nm balanawa ❤
ඔයානම් හරි දක්ෂයි ❤
31k unata අයියා මාරම handsome ❤❤😊😊 බුදු සරණයී හැමෝම පරිස්සමෙන් ඉන්න
31 kiyanneth vayasakda?
U flurting
31 kiynne wayasaida🤣
@@AnnoyedMountains-tn1ec flirt not flurt 😂
Ane a malli harima adaraniyai wife ta babata ehema man harima kemati family ekata oyala 3ma jesu pihitai nangitama gelapenava a malli oyala denna shok kelle
අනේ delete කරන්න එපා නංගියෝ
අපි කොච්චර ආසාවෙන් බලනවද ❤❤❤❤
Ane delete karannna epa dear. Man idea ekak gatta Ane ekata kema tika hada gatta heti tak tak gala. Thanks dear for sharing this vlog. Happy belated birthday for your husband 👍🏻💐😍🇦🇪
හරිම ලස්සනයි සුබම සුබ උපන් දිනයක් වෙිවා ❤❤
🎉happybirthdaybrother🎉🎉godblessyou
මුස්ලිම් කෙනෙක්ගේ කියලා ඔයාගේ වීඩියෝ තමා පළවෙනි පාර බලන්නේ නංගී.. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤🎉
Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 malli
නංගි විඩියෝ ඩිලිට් කරන්න එපා ❤❤❤❤❤❤❤❤❤ ඔයා දන්නේ නැති උනාට අපි ගොඩක් අසවෙන් බලන්නේ ඔයාලාගේ විඩියෝ 😍😍😍😍👌👌👌 අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
නන්ගී මේ සතියේ cookout program එකට ඔයා ආවා නේද.. අපි බැලුවා.. ශෝයි ඔයා... ආස හිතෙන විදියට හැදුවා.❤😊
ලස්සන vlog එකක් . Buns look perfect . Nice platter . Happy birthday malli. May allah bless all of u.🎉
ඇත්තටම අද video eka ලස්සනයි nangi
අනේ නියමයි මම මුස්ලිම් කෙනෙක්ගෙ චැනල් එකක් හම්බුන පලවෙනි චැනල් එක මේක 🤗🤗..ඔයානම් හරිම cute..දෙන්නම හැමදාම ආදරෙන් ඉන්න ...අපි ආගමෙන් වෙනස්වුනාට ඔක්කොම ලන්කාවෙ මිනිස්සු ...ආදරෙයි හැමදාම පරෙස්සමින් ඉන්න නන්ගියා🤗🤗🤗🇱🇰🙂
Ane kochchra hoda vlog ekakda. Dlt krnm aprde dr 😍🌸 oyanm godak daksha girl knk.
වීඩියෝ එන ලස්සනයි අක්කෙ ❤
අක්කිගෙ රෙසිපිස් හරිම රසයි
සහ හරිම ලස්සනයි ❤❤
අනේ ෂෝක් අප්පා ඔයා ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.... පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍
G jamun price kohamada. Box eky keeyak thiyanawada. Dena keeyak thiyaganna puluwanda dr details danawada
Nice sis ungada vlog na virumbi parpen Happy birhtday bro
Lanka super pakkam aaa
Na hela garment pakkam😊
Congratulations
Happy birthday
Oyala
Harima
Wenas
Mage
Muslim
Yaluwoth
Issara
Mehema
Sathutin
Hitiya
හරිම ආදරණීය vlog එකක් ❤💞🥰
Happy birthdayමල්ලි🎂
Oyala koheda nangi... ???... malligee shop koheda thiyenne ???...yamu ohoma issarahata nangoo... masha allaha.. 🤲🤲🤲
සුබ උපන්දිනයක් වේවා හරිම ලස්සනයි .
හරිම ලස්සන පවිලක්
Sarthaka. Semiyek. Pasupasa. Sarthaka. Biridak. Sitinawa. Obath. Ea weni. Biridak. Duwe. Saemada. Sathutin. Inna. Suba. Upan. Dinayak. Putha❤❤❤❤❤❤❤
ලස්සනයි vlog එක ...ඔයා ඉස්සර වගේ reply කරන්නේ නැහැ නේද ...දැන් වැඩ වැඩියි නේ ...කමක් නැහැ මට එක දෙයක් දැනගන්න ඕනේ please reply me ...ඔයා පුතේ sweet වර්ග හදන්නේ නැද්ද ..බිස්නස් කරන්නේ නැද්ද ...ගුලාබ්ජම්බෝ රෙසපි එක දාන්න පුලුවන් ද please
Eya dala thiyenw kalin
අපරාදෙනේ එහෙම Delete කරන්න එපා ❤
Dear oyage programme ekak yanawa neda tv derane..cook out
Thawa kenekuge munata hinawak, satutak genna wechcha mahansiya😘 nice vlog✨
Ane akki oyage cookout episode eka Dan baluve hodata thibuna.❤🥰🧕
Happy birthday Aiya 🎂
Oya godak hoda wife kenek ammek gehaniyak ❤️
Oyalage lovestory eka kiyannako 😊😊
31 kiyalq penne ne 25 wage hituwe happy birthday aiye❤
ඔයාලගෙ age gap එක කොච්චර ද
Happy 🎂 day aiyyah❤🎉akka oyata adarei godak akki marama lassanai wade jesu pihitai oyalata stay safe and happy forever 😊❤✨️💐
අම්මො සතුට 😁❤️
Oya use karanne coconut oilda daily uyanakota
Love story ek oni ❤️
අපේ නෙමෙයි අනේ😂 මගේ හස්බන් කියන්න 😅
වීඩියෝ ඩිලීට් කරොත් නම් ඉතින් තරහයි හරිද 😂❤❤
🤣🤣
Lassana video ekak husband hareema lucky oya wage wife kenek labenna
නංගි පෑන්කේක් රෙසිපි එක ගේන්න්කෝ
Your did everything food is veralevel Appreciate sister 👌
Akka items ganna kiyala dala thibba number eka weda karanne nehene
we love you Fathima and Family. Amazing. ❤❤❤❤ what a lovely video
Superb❤😊
Akke narammalada oyala
Akke bun tika tika kochchara wela beak kranna oneda
Happy Birthday aiye ❤ Hamdam ape akka ekk sathutin inna 😌❤
Sis you are an amazing wife and a mother. I don't know any woman who work so hard and try to make her husband happy like this. You are the best role model for so many lazy arrogant and selfish women in Sri Lanka. As man I know that most men will be 100% happy and content with what your husband has and I'm jealous actually. Sinhala urban girls don't like doing house work these days, this is becoming a huge problem for so many honest, hard working husbands in this country. Strong family unit is the basic foundation to any healthy society. May the Triple Gems bless your family!
❤️👍
Akke reply ekk dannhko oyagen deyak gana aha gnnh oni❤
නියමයි ❤❤❤❤ බුදු සරණයි ඔයාලට අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි ❤
ලස්සනයි ❤️
Hama deyakma harima pahadili,a wgma hadapu hama kamkma,(harima rasai)rasa patai,😂,Good Luck🎉
Man hari adaree karanna family ekak 💐😍🎂
Harima shok ane meya ❤
Good job siesta budusaranai dawe pehetai .suba උපන් denak wawa .
Ane harima lassanai dear oyage vidioes ..mekath godak lassanai 🎉❤🎈apith ...wish kalla kiyanna puthe .adarei ❤❤❤
Happy birthday aiya🎉🎉🎉
Happy birthday to your Husband .... May Allah always bless you and your family.....❤️🌟
When is your birthday Dathiiiii? ❤
Videos walin asama video eka...❤
Belated birthday wishes to your hubby
You showed how we can do anything, with limited resources
Good vedio keep it
May Allah SWT bless you
Happy birthday day dear.May Almighty Allah bless you good health wealth and happiness.
Such a lovely wife❤
Happy birthday to your husbund..
ලස්සනයි ane
Oya godak hoda daksha kenek. Mama oyage videos okkoma balanawa. ❤ ava balala mama godak aluth dewal egana aththa. Thank you very much. 😊
❤❤❤❤ glad you didn't delete this..I really enjoyed this video ..
අක්කා❤
හරිම ලස්සනයි ❤
31koheda ane වයස ,
Tq akki 🎀💐
🎂🎂 happy birthday 🎂🎂
Thank u soo much …❤
Eththatama lassana vlog ekak❤❤
Fatima. Celebrating hasband " birthday". Very good impression to " Islam". Innalilah wainnailahi rajeuoon". 😭😭😭
Buns tika harima lassanai 😍😍 rasath ewagema athi ❤
Wish your a happy birthday malli.ade vlog akae lassanai .
Happy birthday ayya ❤❤❤❤
Ane oya hadana kama rasa athi.mama asai oyaga kamawalata