මරු සිරා සහ ඔහු සිදුකල ඝාතන පිළිබද ඇස දුටුවන් කතාකරයි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @wanesatv
    @wanesatv  3 роки тому +361

    මරු සිරා පිළිබදව ඔහුගේ ලගම යහලුවා "හිතුමතේ ජීවිතේ - සුමතිපාල මහතා" සහ මරු සිරාගේ අතින් ඝාතනය වන "සීමන්ගේ පවුලේ සාමාජිකයන්" රංමැණිකාගේ දියණිය, සිරිපාල ගැන කියන කතාව

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому +23

      ඒ කාලේ කරපු ඒ ශෝ අපිට බලන්න විදියක් නැද්ද දැන් 🤔

    • @mallikaherath4010
      @mallikaherath4010 3 роки тому +9

      Duwa dalinna asai

    • @maalimaali6292
      @maalimaali6292 3 роки тому +31

      ඇත්තටම ඒ කතාව තුල වචනයෙන් කිව නොහැකි දේවල් තියනව .
      මෙතෙක් කාලයක් මගේ මනසෙ තිබුනෙ මොකක්ද . අද කනට ඇහුනෙ මොනවද.
      සිරිපාල හා රංමැණිකා ගැන කතාවක් හදල හම්බ කරගත්ත කට්ටිය ගොඩේ ගොඩ.
      ඒ කාලයේ හැටියට බිය ගන්වන කාල පසුබිමක් සලස්වා තියෙන්නේ නීතිය බවත් පැහැදිලි යි .
      රන්මැණිකාගේ පලමු විවාහය සිරිපාල වුනානම් චිත්‍රපට කාරයො හම්බ කරගත්ත එකේ වටිනාකමක් තියනව.
      මගේ හිතේ තිබුනෙ එහෙම.
      අදනෙ විස්තර දන්නෙ .
      බේබද්දො රැලක්නෙ එතන ඉදල තියෙන්නේ .රන්මැණිකාත් කසිප්පු විකුණනල ජාතිය වැනසී යන වැඩක්නෙ කරල තියෙන්නේ .
      ඒ කාලයෙ වුනත් කාන්තාවක් මවක් හැටියට වෙන රැකියාවක් කලා නම් වැදගත් .
      රන්මැණිකා කසිප්පු විකුණන කෙනෙක් .ඉතින් කසිප්පු කාරයො ජනප්‍රිය කරල චිත්‍රපට කාරයො ටික තව බොරු බේගල් පටවල හොදට මල්ල පුරවගෙන.
      මේ කාලය මට මතකයි. මරුසිරාට බයිල ගහපු ගායකයොත් හිටියනෙ.
      බලාගෙන යනකොට අනුන්ව විවේචනය කරල හම්බ කරගත්ත කට්ටියක් මිස.
      රන්මැණිකාට උදව්වක් කරපු අය නැහැ.
      අර කතා කරන බාල දුව විතරයි අවසානයටම රන්මැණිකාට ඉතුරුවෙලා තියෙන්නේ .
      💐

    • @maalimaali6292
      @maalimaali6292 3 роки тому +7

      දරුවන් අට දෙනෙකුගෙන් යුත් මවක්...සිරිපාල හා රන්මැණිකා වී තියෙන්නේ .. මුල් පිටපත කෝ.
      දෙවන පිටපත පෙන්නලා තමයි චිත්‍රපට කාරයො ගොඩ ගිහිල්ලා තියෙන්නේ .
      තුන්වෙනි පිටපත ඉදිරිපත් කලනිසා.
      පිටපත් තුනේම පැටිකිරිය විස්තරය මම දැනගත්තෙ.
      හරි නම් චිත්‍රපට තුනක් නිර්මාණය කලයුතුයි ..
      එහෙම හිතෙන්නේ මට විතරද..?
      බලන් කඩතුරා හැර 👀 ...

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому +4

      @@maalimaali6292 මම search කලා එන්නෙ විනාඩි 2 විතර පුංචි කොටසක්

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 роки тому +56

    ඔබ ගොඩාක් නිවුනු නිවේදකයෙක්, ඔබේ වැඩසටහන් අනර්ඝයි.

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      🙏🙏🙏👍🙏

  • @RAJAPAKSHA12.
    @RAJAPAKSHA12. 3 роки тому +32

    මාමෙ ඔයාගෙ වැඩසටහන් api හරිම කුතුහලයෙන් බලන්නේ.ඔයාට ජය වේවා.ඔයා හරිම නිහතමානී.බුදු සරණයි .

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +33

    පාසැල් යන කාලේ සිද්ධ උන දෙයක් එත් මෙිි තරමිිම විස්තර දැන ගත්තෙ අද දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සිරිපාල හොද මනුස්සයෙක් වෙනස් කලේ සාමාජය

  • @mallikamallika4494
    @mallikamallika4494 3 роки тому +16

    ගොඩාක් ස්තුති මල්ලි මේවගේ වැඩසටහන් පළකරනවාට බුදුසරණයි 👍👍👍👍👍

  • @shahendinuk2109
    @shahendinuk2109 3 роки тому +56

    ඉස්මාරකයක් හදන්න ඔනේ වේන එකෙක්ට නේමේ හිතුමතේ ජිවිතේ ට. ඉතුරුවෙලා ඉන්න එකම ඉතිහාසය අත්දැකීම් ගොඩක් එක්ක💯🥰

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 роки тому +50

    මේවගෙ ඉතිහාස කතා හරි වටිනවා..මෙහි කතා කල අය වටිනා ඉතිහාසයක චරිත ..

    • @vijithasuranga139
      @vijithasuranga139 3 роки тому +1

      Me balalala hedenwa wenwuata thaman gena thamange nama liyagnna horakan krannna merakan wlta patan ganida dnne

  • @dilshalakmali6628
    @dilshalakmali6628 3 роки тому +286

    මරැසිරා කියන්නේ පුරාවෘතයක්.(සිරිපාල කියන්නේ සුපිරි මනුස්සයෙක් දරැවෝ හත්දෙනේක් එක්ක අසරණවුණු ගැහැනියක් බාරගන්නවා කියන්නේ.❤️

    • @BandaraYudaganawa
      @BandaraYudaganawa Рік тому +2

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @SiriyawathiWeerasinghe
      @SiriyawathiWeerasinghe 9 місяців тому +1

      A​@@BandaraYudaganawa

    • @gam4598
      @gam4598 6 місяців тому

      03

    • @chithraperera8487
      @chithraperera8487 6 місяців тому

      මටනම් මේ සිරිපාල හොද මිනිහෙක් කියල හිතෙන්නෙ නෑ.

  • @psadhu2038
    @psadhu2038 3 роки тому +88

    අහන්න දැන ගන්න ආසාවෙන්ම හිටිය කතාවක්...ගොඩාක් ස්තූති සහෝදරයා ..සුබපැතුම් නිරහංකාර නිවේදක ඔබට.

    • @fcrxfddf4026
      @fcrxfddf4026 3 роки тому +3

      හරිම වැදගත් ඉතිහාස ගත කතාවක්

    • @Priyantha-mh6mi
      @Priyantha-mh6mi Рік тому

      එල්ල ලාද මැරුවේ
      මරලා ද එල්ලුවේ
      ඒ නාමය. ඉතිහාස ගත කළා.

    • @Priyantha-mh6mi
      @Priyantha-mh6mi Рік тому

      එදා සිට මත්ද්‍රව්‍ය.
      පාතාලය. තිඛිල

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 роки тому +17

    ඔබගේ හැම වැඩසටහනක් ම ඉතාමත් තාත්වික අයුරින් සහ වැදගත් අයුරින් ඉදිරිපත් කරනව ඔබට ගොඩක් ස්තුතියි

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +21

    ඇත්තටම අපිට මේ වගේ වීඩියෝ එකක් බලද්දි හිත මොන තරම් ඈතකට යනවද අපි ඉපදිලාවත් නැති කාලේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නන ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @wadihiti6725
      @wadihiti6725 Рік тому

      පවි අප්පා දෙවියනේ.........

  • @amithjayatissa9066
    @amithjayatissa9066 3 роки тому +8

    හරිම සතුටුයි දුකයි සංවෙදිවෙනවා,..ඔබගෙ තවත් විශිෂ්ට නිර්මාණයක් හුගාක් ආන්දොලානාත්මක කථා ඔබගේ වැඩ සටහන් වලදී දැනගැනීමට......ලැබිම සතුටක් ඔබට ගොඩක් පිං.....පොඩි විජෙ කථාවත් හරිම සංවේදීයි අදටත් එය මතක්වන විට දුකයි බොහෝ ලංකාවේ භයානක අපරාධ කරුවන් නිර්මාණය ය කරන්නෙ සමාජ අසාධාරණය හා නීතිය ක්‍රියාත්මක කරන සමහරක් නිළධාරීන්ගෙ නිති විරෝධී ක්‍රීයකාරකම් නිසා හොඳ මිනිසුන් අපරාධ කරුවන්. බවට පත් කොට සමාජයට මුදාහරියි ඔවුන්ගේ ඇතුලාන්තය
    .. බොහෝ ම දුක්හිතයි... .. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ වා තෙරුවන් සරණයි... සමගි ජනබලවෙගය රොමය ඉතාලිය

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +179

    මේක ජනප්‍රිය කතාවක් නිසා සජීවී ස්ථාන අවස්ථා ඉතාමත්ම ආසාවෙන් ඇසුව ,නැරබුවා. මල්ලිට ස්තූති ,බුදුසරනයි.

    • @puspakumara8140
      @puspakumara8140 3 роки тому +2

      Hi

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 8 місяців тому

      Supiri gemmak ❤❤❤❤❤

    • @Upul-b7w
      @Upul-b7w 5 місяців тому

      ඔල්හ්‍ය්
      උ😊​@@FarizFariz-x6k

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 роки тому +33

    හොඳම වැඩසටහන මම බලන ස්තූතියි ඔබ⁣ට ජයවේවා!

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 3 роки тому +18

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මෙි වගේ දෙවල් දැනගන්න ලැබිම ගැන අහලා තිබිබට ඇත්ත කතාව දැනගත්තේ අද

  • @سماالحربي-ن3ط
    @سماالحربي-ن3ط 3 роки тому +37

    ඵල්ලාද මැරුවෙ මරලාද ඵල්ලුවෙ කියන කතාව සිරිපාලගේ අහලා තියනවා ඒත් සම්පූර්ණ කතාව මම අද තමයි අහන්නෙ ආසාවෙන් ඇහුම් කන් දීමෙන් වැඩ සටහන බලනවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +95

    ඇත්ත වශයෙන්ම නංගි ඔබ රජයට කල ඉල්ලිම අතිවිශිෂ්ටයි .ඔබට බුදු සරනයි

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 Рік тому +4

      අනේ මෙි මිනිසුන් තවම එදා වගේම ඡිවත් වෙන්නෙ සිරිපාල ගෙ දුවක් වන ඒ කාත්තාව මාරම බුද්ධි මත් එයාලට උදවි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනමි උදවි කරන්න

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 роки тому +42

    නරකද අයියා ඔය ගමන්ම හිතුමතේගේ කතාවත් දැමිමනං ..මොකද ඒයාට දැං ගොඩක් අසනීපයි වගේ...අපි පත්තරවලින් කතාව අහල බලල තියෙනව .ඒ උනාට අපිට ඒයාගේ කතාව ඒයාගෙන්ම අහන්න ඔනේ...ප්ලීස් අයියා...❤❤

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 роки тому +17

    ලස්සනයි වැඩසටහන ස්තූතිය හදවතින්ම

  • @nilukapriyadarshani2803
    @nilukapriyadarshani2803 3 роки тому +12

    අපි නොදන්න සියලු දේවල් සොයා බලා අපිව දැනුවත් කරනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 роки тому +41

    ලංකාවේ නීතිය ගැන කරපු කතාව ගැන සීයට සීයක් එකඟයි ...කොහොම උනත් ..මේ වැඩසටහන මම නරඹන වැඩසටහන් අතර ඉහලින්ම තියෙනවා නිවේදක මහත්මයා හරි අපූරැවට කරගෙන යනවා ඔබට ජය..UAE සිට

  • @dhanuandbashi
    @dhanuandbashi 2 місяці тому +5

    වනැසට ඇබ්බැහි වුන මං වගේම අනිත් අය කෝ බලන්න..සංජීව මේ වැඩේ මාරම ලස්සනයි තව යමු ඔහොම මේ ඇබ්බැහිය නම් කඩන්න එපා සහෝදරයා❤☝️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +65

    අම්මෝ ඔබගේ වීඩියෝවක් බලාපොරොත්තුවෙන් හිටියේ ,,තෙරුවන් සරණයි ඔබට ස්තුතියි 👌👌🙏🙏

  • @harshanasampath1655
    @harshanasampath1655 3 роки тому +142

    ටික්ටොක් ,ෆේස් බුක් කීබොඩ් චන්ඩි නෙවෙයි සුපිරි චන්ඩි 💪👊✊

  • @sankakadugathbandara5279
    @sankakadugathbandara5279 3 роки тому +11

    අයියේ ඔයා තමයි මම ආසම youtuber තව ලංකාවේ ගොඩක් දේවල් තියනවා ඒව මේ වගේ ලස්සනට අපිට කියන්න ...congratulations

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @palithanissanka551
    @palithanissanka551 2 роки тому +7

    ඔබතුමා මේ සත්‍ය විස්තර සොයා බලා කරන දේවල් කාටත්, කුතුහලයක් වගේම බොහොමයක් අගය කරනවා..

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 3 роки тому +34

    ඔනම කතාවක දෙපැත්තක් තියනවා.ඒවා මේ රටට ලෝකයාට පෙන්වාදීම ගොඩක් හොද දෙයක් .

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt 3 роки тому +8

    කතාබහ කරන්න හොඳ නිමිත්තක් ඔබ තොරගෙන්න තියෙන්නෙ. ඇත්තෙන්ම බලන්න කැමති වීඩියෝ පෙලක්. නියමයි.

  • @sudusudu6666
    @sudusudu6666 3 роки тому +35

    ඔබතුමා ගේ මෙම වැඩසටහන අපට ආදර්ශමත් වේ එම නිසා ඔබතුමාට මේ වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 роки тому +7

    වීඩියෝ වට ගොඩක් ස්තුතියි.ඒ මහත්මිය අවසානයේ දී කළ ප්‍රකාශය.නම් සත්‍යයකි.

  • @sureshfernando25
    @sureshfernando25 3 роки тому +13

    දැනට තියෙන හොඳම channel එක. 👍

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 роки тому +5

    ස්තුති ඔබට වටිනා කතා ගේනවට බුදු සරනයි ❤️❤️❤️

  • @mkfrenando4207
    @mkfrenando4207 6 місяців тому +4

    ඔයාට ගොඩාරියක් ස්තූති අයියේ... අපි නොදැන හිටිය දෙයක් හරි ආසාවකින් ඇහුවේ අහද්දි දුකයි.. බන්ධනාගාරයේ විඩියෝ එකක් බලද්දි මරු සිරා හිටිය කාමරය කියලා තිබ්බා පස්සේ එයා ගැන දන්නේ නැති නිසා ආස හිතුනා මොකද්ද බලන්න එතකොට මේ විඩියෝ එක තිබ්බේ.. බොහොම ස්තූති අයියේ.. ❤😢

  • @navodapiyumali5185
    @navodapiyumali5185 3 роки тому +486

    සිරිපාල ගෙ හිස් කබල කරාපිටිය medical faculty එකේ තියෙන්නෙ.ඒ හිස් කබල medical exhibitions වලට ගෙනියනවා.මාත් දැකලා තියෙනව.සිරිපාල ගෙ හිස් කබල සාමාන්‍ය මිනිස් හිස් කබලකට වඩා වෙනස්, ඒකෙ cranial capacity (කපාල ධාරිතාව) වැඩියි කියල exhibition එකේ කිව්වා.ඒ වගේම කිව්වා එහෙම මිනිසුන් බුද්ධිමත් බවින් ඉහළයි කියලත්...........මට ඒ කථාව අහල දුක හිතුනා......උගතෙක් විය යුත්තෙක් මොකක්දෝ වැරැද්දකින් ඝාතකයෙක් වෙලා නේද කියල.......

    • @Dinu-te4ih
      @Dinu-te4ih 3 роки тому +11

      Medical exhibitions තියන්නේ කොහෙද මමත් බලන්න යන්න කැමති bmich එකෙද තියන්නේ?

    • @navodapiyumali5185
      @navodapiyumali5185 3 роки тому +22

      @@Dinu-te4ih මම ඒ skull එක දැක්කෙ 2011 අවුරුද්දෙ මාතර රාහුල විදුහලේ තිබුණු exhibition එකකදී. කරාපිටිය medical faculty එකේ ඉගෙනගත්ත රාහුල ආදි ශිෂ්‍යයන් තමා ඒක school exhibition එකට ගෙනත් තිබුණෙ. මේ කාලෙ medical exhibitions තියෙයිද දන්නෙ නැහැ ඒත් ආයෙ කවදහරි කරාපිටිය medical faculty එකේ තියයි exhibition එකක්.එහේ විතරක් නෙවෙයි,රාගම, කොළඹ, පේරාදෙණිය medical facilities වලිනුත් exhibition තියෙනව සමහර කාලවලට. ඒ exhibitions වලදී අපේ dead bodies ,medical faculties වලට භාර දෙන්න Register වෙන්නත් පුළුවන්.....එක අතකට මරණින් පසු හරි සිරිපාල ට පින් රැස් වෙනවා...එයාගෙ skull එකෙන් ලෙඩුන් සුවපත් කරන දොස්තර මහතුන්, නෝනාවරුන් කී දෙනෙක් ඉගෙනගන්නවද...?

    • @geethamala7835
      @geethamala7835 3 роки тому +3

      Pau .......mines .jevethayaka watena කම thetume gadde wenna oma දේවල් වේලා ewarai .........🙏🙏🙏😭😭😭

    • @Dinu-te4ih
      @Dinu-te4ih 3 роки тому +4

      @@navodapiyumali5185 ගොඩක් ස්තුතියි 🙏

    • @deepanandani6881
      @deepanandani6881 3 роки тому +4

      එ සිරිපාල( මරැසිරාගේ දුවගේ නම ) අැය කියන් නැ අැයි එ....

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +8

    වීඩියෝවක් දානකල් බලන් හිටියේ.....ජයවෙවා ඔබෙ නාලිකාවට

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 роки тому +10

    නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා මේ වීඩියෝව තුලින්.. ස්තූතියි ඔයාට අපිව දැනුවත් කලාට.. හිතුමතේ ජීවිතේ මාමේ ඔයාට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි.. දීර්ඝායුෂ ලැබේවා .. ඉක්මනින් මාමට සුවය ලැබේවා.. මිය ගිය සිරිපාල මාම ඇතුළු හැමෝටම නිවන් සුව ලැබේවා 😪..

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +6

    හොඳ වැඩක් , මේ වීඩියෝ වලින් ගන්න දේවල් ජීවිතේට කියනව ගොඩක් ..

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thanks 🙏🙏🙏

  • @acharigesitha134
    @acharigesitha134 8 місяців тому +4

    ඇත්තටම ගොඩක් හොද හදවතක් තිබිලා තියන මනුස්සයෙක් උසස් ගතිගුණ උගතෙක් වෙන්න තිබුණ කෙනෙක් සිරිපාල කියන්නෙ ලමයි හත්දෙනෙක් එක්ක ගැහැණියක් බාරගත්තනෙ.

  • @emfisu2553
    @emfisu2553 3 роки тому +109

    හිතුමතේ ජිවිතේ තමා මෙතන හොදම වැඩ කාරයා. ❤

    • @savinduisanka1004
      @savinduisanka1004 3 роки тому

      🤟❤️

    • @pathumudara6199
      @pathumudara6199 3 роки тому

      Sirwtm. Real wedda

    • @isuru3953
      @isuru3953 3 роки тому +6

      හිතුමතේ ජීවිතෙ කියන්නෙ බොරු කාරයෙක් කියල නෙත් fm එකෙ දැම්මා උගෙ කතාව බොරු කියල

    • @savinduisanka1004
      @savinduisanka1004 3 роки тому +1

      @@isuru3953 ඔව් බං එහෙම කතාවකුත් තියෙනවා අනේ මන්ද බං 😒

    • @ilovemaddiee
      @ilovemaddiee 3 роки тому +1

      උ බොරුකාරයෙක් නෙ😂 ආන් ඔප්පු වෙල බොරුව

  • @sithum3641
    @sithum3641 Рік тому +13

    ඇස්වලට කදුලු ආවා..මියගිය රණවිරුවන්ට නිවන් සුව😢😢😢

  • @nethmi.249
    @nethmi.249 3 роки тому +142

    දුක්බර කතා..
    සැනසීමට කාරණාව නම්..ඔවුන්ගේ දරුවන් පළිගැනීම්වලට නොයා ජීවත්වීමයි...😍

    • @r.s.d.granasinghe1098
      @r.s.d.granasinghe1098 2 роки тому +4

      අමනපොලීසිය ඒකාලේඉදලම යුනිෆෝම් එකට මුවවෙලා කරලතියෙන්නෙත් අහිකුන්ඨික වැඩමතමයි.

    • @ajanthacooray3210
      @ajanthacooray3210 Рік тому

      😊

  • @dasunkodikara2534
    @dasunkodikara2534 3 роки тому +21

    ඔය ඔක්කොම ආශ්‍ර්‍ය කරපු හිතුමතෙ ජීවිතේ කියන්නෙ එලම ඩයල් එකක් ..දැනට ඒකාලේ සිදුවීම් ගැන දන්න එකම කෙනා වෙන්න පුලුවන් ...දීර්ඝායුශ පතනවා❤️

  • @දුමින්දවිජේරත්න

    විජය කුමාරතුන්ග ඝාතනය ඕනී. Plz

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +7

    Oba thumage මේ වැඩේ හරි ඉන්ට්‍රස්ට් ආස හිතෙනවා අහන්න මේ වගේ කථා ඔබ තුමා ලොකු වෙහෙසක් දරනවා කියලා දන්නවා මේ තොරතුරු හොයන්න අට්ටටම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට

  • @prasan112
    @prasan112 3 роки тому +46

    හොඳ චැනල් එකක්මචං

    • @sglsudam83
      @sglsudam83 3 роки тому

      EKA EHTHTA ARA WENA UN HOYANNE GENUNGE OPADUPA NE

  • @suddisuddi1102
    @suddisuddi1102 3 роки тому +71

    හිතුමතෙ මමේ ඔබට දිර්ඝයු ලැබේවා

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 роки тому +41

    හිතුවක්කාර ගතිඇති චරිතයක් හැඩයි .....
    පියතුමා සොයා යන්නේ ඇති ආදරේ නිසයි.....
    වටහාගත්තේ නැතිකම නොමගට පාරයි.....
    මැණිකාට අතදුන්නේ හදවත රත්තරන් නිසයි.....

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +25

    සැමදෙනාට දෙවියගේම පිහිටයි රටට ලෝකෙට හොදම අදර්සමත් වැඩසටහනක් 😔😔😔

  • @kivisandapublisher9332
    @kivisandapublisher9332 2 роки тому +8

    බොහොම ස්තුතියි මෙවන් වැලලුන තැන් විනිශ්චයට ජනතාවට ඉඩ දුන්නට

  • @maliniitaly8860
    @maliniitaly8860 3 роки тому +3

    ගොඩාක් ස්තුතියි මල්ලි මෙ වගෙ විඩියෝ එකක් ගෙනාවට ජයවෙිවා

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara3649 3 роки тому +27

    "සිරිපාලත් දන්නවා මං එතන ඉන්නෙ කියලා, රන් මැණිකත් දන්නවා මං එතන ඉන්නෙ කියලා. කථා කරලා ගියාට පස්සෙයි දැණං තියෙන්නෙ පොලීසියේ මහත්තුරැ මං එතන්ට ඇවිදිං ගිහිං කියලා" ඔයා නං සුපිරි වැඩ්ඩෙක් සුපිරී ඇ හිතුමතේ ජීවිතේ නොහොත් සුමතිපාල මාමෙ.

  • @pathummalinga4503
    @pathummalinga4503 3 роки тому +18

    බොහොම සතුටුයි.වගේම බොහොම ස්තූතිය .නැවතත් වැඩසටහන නැවතත් සුපුරුදු රිද්මයට පැම්නීම පිලිබදව

  • @TharuTharu-r1b
    @TharuTharu-r1b 3 дні тому

    Assignment ekakata detail hoyanakota hambuna hodama program eka..lassanata wede karala..detail harima clear..super work..good luck...❤

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому +34

    හරි ලස්සන කතාවක්නෙ අද බැලුවෙ.ඔය වගේ මැරවරයො අද හිටියනම් පොඩි දරුවො එක්කෙනෙක්වත් දූෂනය කරන්නෙ නෑ.මිනිස්සු නම ඇහුනත් බය වෙනවා.දෙපාර්ශවයම ගැන ඇති වෙන්නේ ලොකූ දුකක්.සිරිපාල සහ රංමැණිකා නම්දරාපු ලස්සන කතාවක්.ඔබට ස්තූතියි මල්ලි .ගෙනා වීඩියෝ වලින් හොදම වීඩියෝව මෙයයි මට.😪😪😪😪😪

  • @SachiTharu-r9m
    @SachiTharu-r9m 8 днів тому

    ලස්සන යි වැඩසටහන..ඔබ. මෙහෙවන වැඩසටහන.❤❤

  • @Lanka-j3i
    @Lanka-j3i 2 роки тому +19

    ස්තූතියි ඇත්ත කතාව මතක් කරලා දුන්නට
    අදත් ඔය වගෙ සීමන්ලා හරියට එදාට වැඩිය
    පොලිසියෙ එදත් අදත් ඉන්නෙ එකම ජාතියෙ අය අසරනයාට කෙනෙහිලි කරනකම් කරන

  • @හෙළපරපුර
    @හෙළපරපුර 2 роки тому +20

    මරු සිරා,මරදානේ චොප්පේ,හිතුමතේ ජීවිතේ ,පාමංකඩ පොඩි අශෝක්,තුම්මුල්ලේ පත්මේ,මොරටු සමන් තවත් හිතුහොද චන්ඩි ගොඩක් ම බස්නාහිර ඉපදිලා තියෙන්නේ 💪😭

    • @michael_jackson9850
      @michael_jackson9850 2 роки тому +2

      තුන්මුල්ලෙ පත්මෙ කියන්නෙ ගිණි අවි සහා ගිනි කෙළි කතාවේ දාපු නම ඇත්ත නම කොටියාගොඩ රංජි

    • @හෙළපරපුර
      @හෙළපරපුර 2 роки тому +2

      @@michael_jackson9850 ඒක ඇත්ත ඒත් එයාගේ බෝඩරේ උනේ තුම්මුල්ලේ ඔක්කොම රාජගිරියේ තමයි රංජිත් අමරසිංහ

  • @tharangasanjeewa116
    @tharangasanjeewa116 3 роки тому +20

    තුම්මුල්ලෙ පද්මෙ කියන්නේ බොහොම හිත හොඳ නීති ගරුක මනුස්සයෙක්. ඔහු පිලිබඳ සටහනක් කොහොම හරි ලබා දෙන්න. ඔබතුමාගෙ චනල් එකට ජයවේවා...

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 3 роки тому +8

    Ftt වැඩසටහන නියමයි අපිත් ඉන්නවා hemadama oyath ekka digatama mewa balnna 💕💕 විලච්චිය ape gama

  • @allinonesl2139
    @allinonesl2139 3 роки тому +14

    හිතුමතේ ජිවිතේ තමා සුපිරි චරිතේ.හැමොගෙම file එකක් එයාගාව තියෙනවා ..ලස්සනයි අයියා වැඩේ.දිගටම මේ වගේ එවා දාන්න.

  • @renukarenuka2924
    @renukarenuka2924 3 роки тому +14

    පවි..නෙද..මම..අනුරාදපුරේ..ගොඩක්..හොද..වැඩසටහනක්..අාසාවෙින්ම..බලනවා.👍❤❤❤❤❤❤

  • @අනෝමාවිරසිංහඅනෝමා

    අැත්තටම නියම වැඩසටහන්ක් ගෝඩක් ඉස්තුතියි

  • @maneldammika3775
    @maneldammika3775 3 роки тому +26

    ස‍ංසාරේ වෛරයක් පිරිමහන්න හමු උන පිරිසක් ධර්මයේ හැසිරෙන්න .සසර කෙටි කර ගන්න

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 роки тому +53

    අනේ හිතුමතේ මාමාට අසනීප ඇයි😥😥😥 බුදු සරනින් ඉක්මනින් සුවය ලැබේවා වගේම ඔබට දීර්ඝායුෂ පතනව 🙏🙏🙏🙏

    • @MokadaWunee-bo1tt
      @MokadaWunee-bo1tt 3 роки тому +2

      සුමතිපාල මාමට අසනීප (උගුරේ අමාරුවක් තියෙනවා) වෙලා තියෙන්නේ හිරේදී ඇතිවූ ගැටුමක් කියලයි කියන්නේ. එයා ගැන ගොඩක් වීඩියෝ තිබුණා. බලන්න ඒවා.

    • @Kaveen450
      @Kaveen450 2 роки тому +1

      යකෝ ඌ බොරු කාරයෙක් .පොඩ්ඩක් හොයල බලපන්කො බැලුන්ගල එකේ අනාවරනය කරා

    • @vimukthidarshana4919
      @vimukthidarshana4919 2 роки тому

      Kari police karyou. Khomath emi.

    • @kotapamunageanulawathie9026
      @kotapamunageanulawathie9026 Рік тому

      ​@@MokadaWunee-bo1ttහ්

  • @whchathurani8290
    @whchathurani8290 3 роки тому +9

    ලොකු මහත්තයා ගෙ යුනිෆෝමි එක ඇදන් මම ගියා.😀ෆිල්මි එකක් වගෙ...ඔබට දීර්ඝායුෂ ලැබෙිවා..මාමෙි..❤️❤️

    • @MokadaWunee-bo1tt
      @MokadaWunee-bo1tt 3 роки тому

      ඔව්, වැරදි වැඩ කලත්, හිතුමතේ හොඳ වැඩකාරයෙක්. මෑන්ගෙ ස්ටෝරිය චිත්‍රපටයක් වගේ තමයි.

  • @pubudunihgamage9341
    @pubudunihgamage9341 3 роки тому +37

    ඇත්ත තමා අද කාලෙ මේ සිදුවීම උනානම් ඔහු තවමත් ජීවතුන් අතර.

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 роки тому +25

    මරු සිරා බෝගම්බර කන්ඩම් සෙල් එකේ ඉන්න කොට උඩ තට්ටුවේ 71 එකේ කැරැල්ලට අසුවි සිටි අය හිටියා .මමත් ඒ අතර හිටියා. 3 වන තට්ටුවේ හිටියා දමිළ කොටො සංවිදානයට අසුවී සිටි අය.මරු සිරා කන්ඩම් සෙලෙකේ ඉදන් ලස්සනට හයියෙන් කවි කියනවා.මරුසිරා එල්ලා මැරුව කියල දැනගැනීමට ලැබුන මතකයි.

  • @sudusudu5936
    @sudusudu5936 3 роки тому +28

    හිතුමතේ මාමා සැබැම වීරයෙක් දීර්ගායු ප්‍රාර්ථනා කරනව 🙏🙏

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 9 днів тому

    ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 🇱🇰 ❤️🙏 ❤️🙏 ❤️🙏 🇱🇰 ❤️🙏 ❤️🙏 ❤️🙏 🇱🇰 ❤️🙏 ❤️🙏 ❤️🙏 🇱🇰 ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +43

    සුමතිපාල මහතාට දීර්ඝායුෂ ලැබේවා

  • @chandisunethra9861
    @chandisunethra9861 3 роки тому +8

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට ,ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහන 🙏❤️💐

  • @wasu8660
    @wasu8660 3 роки тому +4

    සිරිපාල සහ රංමැණිකා මෙතෙක් බැලුවෙ නෑ.. අද බලන්න ඕන.. ස්තූතියි ඔබට..🙏🙏

  • @suddisuddi1102
    @suddisuddi1102 3 роки тому +64

    උතුවම් කන්දෙ සුර සරදියෙල් ගැනත් වැඩ සටහනක් කරන්න කෝ ඔබට ත් තුනුරුන්ගේ පිහිටයි මහත්මය

  • @negambotv6085
    @negambotv6085 3 роки тому +3

    සුපිරි වැඩ සටහන

  • @shewonfdoz407
    @shewonfdoz407 3 роки тому +27

    හිතුමතේ ජීවිතේ කියන්නේ විශ්ව කෝශක් ඉක්මනට වීඩියෝ එකක් අයියේ එයාගේ ❤️

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 2 роки тому +3

      ඔව් ඔව්.පන පිහිටවල බොරු මවල කියන්නෙ.හම්මේ..🤧👌

    • @shehanshamisu2186
      @shehanshamisu2186 2 роки тому

      @@Tharindunirmalgamage92 තොට තාම ඉස්කෝලේ යන වයසේ නේද ගොන් ඔටු ලබ්බා

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 2 роки тому +1

      යකෝ කාටද මේ කියන්නේ?.ගෙවල් බිඳපු හොරෙක් ඕකා..🤣

  • @ishujayasekara6863
    @ishujayasekara6863 3 роки тому +36

    හිතුමතේ ජීවතේ තාත්තාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .... බුදුසරණයි ♥️🙏🙏🙏🙏🙏🙏

    • @jayaweera9360
      @jayaweera9360 3 роки тому +1

      Ishu :- ඇයි ඌ බොරු කිව්වටද ?

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 роки тому +1

      @@jayaweera9360 හිතුමතේ නෙවෙයි බොරු කීවේ බැලුම් ගලින් බොරු කීවේ ගෑණියක් දාලා ..ඒ නංගි කියාගත්ත ගෑණි කරන්නෙ බොරුවක් කියලා ඔප්පු වුනා ඒ නිසා ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා

    • @jayaweera9360
      @jayaweera9360 3 роки тому

      @@p.n.s.pathirana2238එහෙම කිව්වාට බැහැ.මොනවද සාක්ෂි ???

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 роки тому

      @@jayaweera9360 සාක්ෂි ද..සාක්ෂි ඔනාතරම් තියෙනවා ඒවා අදාළ පාර්ශව ලග නීතිමය වශයෙන්ම..ඔබට දැනගන්නට අවශ්‍යම නම් සීමිත කරුණු කිහිපයක් පමණක් කියන්නම් , හිතුමතේ ජීවිතේ නිදහස් වූවයින් පසු ඔහුව බලාහදා ගත් අමා මහත්මියට සහ k. මනම්පේරි මහත්මයාට යම් යම් පාර්ශව වලින් ආ බලපෑම්..හිතුමතේගෙ නංගිගෙ දූෂණයට සහ ඝාතනයට එකළ කළුතර ප්‍රබල දේශාපාලකයෙක් සම්බන්ධයි වර්තමානෙයෙත් ඔහුගෙ පාර්ශව දේශපාලනයේ ඉන්නවා මං මෙතන නම හෙළි කරන් නෑ බොහොම ප්‍රසිද්ධ චරිතයක්..ඔවුන්ගෙන් හිතුමතේට මේ කතාව නවත්වන්නැයි ආපු තර්ජන..ඊලගට චායාරූප වල තිබෙන පරස්පරතාවය..හිතුමතේගෙ නංගි යැයි හිටිගමන් මතුවූ චන්ද්‍රාණි පෙරේරා කියන දින හා නඩු සාක්ෂි වල තියෙන දින වල පරස්පරතාවය , අනුරාධපුර බන්දනාගාරෙ ට අනුයුක්තව හිතුමතේගෙ සියළු නඩු තීන්දු තීරණ ලියකියවිලි තියනවා ...මරු සිරා හා හිතු මතේ හිටියෙ එකට..ඔවුන් හිරෙන් පලා ගියෙත් එක වරක් එකට ,ඒ නඩු තීන්දු සියල්ලගෙම දින සමානයි කරුණු සමානයි, නමුත් චන්ද්‍රාණි පෙරේරා දොඩවන්නෙ වෙන මංගල්ලයක්..ඒවා නීතිමය දින වකවානු වලටත් පට හැනියි..අනික ඇය අද එක දිනයක් කියනවා හෙට වෙන දිනයක් කියනවා..ඒකට කරුණු ඇහුවම අමතක වීමක් තියෙනව කියනව..ඒත් ඇයට ඒම රෝග තත්වයක් නැහැ..ඇය කරන්නෙ මුදලට, යම් පාර්ශවයක් අතින් අතීතයේ කෙල්ලෙකට බරපතළ වරදක් වූ නම්බුව හේදීම වැලැක්වීමයි ...ඇයට විරුද්ධව සියළු නීතිමය සාක්ෂි සතුයි..ඒවා නීතිවේදීන්ට බාරයි ඉදිරියෙදි..එතැනින් එහා දීර්ඝ විස්තර ඔබට අනවශ්‍යයි

    • @jayaweera9360
      @jayaweera9360 3 роки тому

      @@p.n.s.pathirana2238 ඕවා සේරම ඇත්ත පුතා.හිතුමතේ ජීවිතේ කියලා එකෙක් ඉඳලා තියනවා.මේ මනුස්සයා ඌ නෙවෙයි. රඟපෑමක් කළේ.ඔය වැඩේ අමුවටම කළේ ආණ්ඩුවෙ රෙදි හෝදන දෙරණේ චතුර කියන නිවේදකයා. ඊට අමතරව, කාලයක සිට මේ කපටියාව සොයා ගිය පත්තර,මීඩියා කාරයෝ
      ඔහු කියන ප්රකාශ සමාජගත කළා.පසුව ඔය මනම්පේරි කියන අය කළේ,ඔබ මෙන්ම ඔහුට රැවටී ඔහු ගැන චිත්‍රපටියක් නිපදවීමයි.ඒකත්
      හදලා ඉවරයි කියලයි ආරංචිය.සමස්ථය වශයෙන් කීමට ඇත්තේ "හිතුමතේ ජීවිතේ" ලෙස ප්‍රසිද්ධියක් ඉසුලූ නියම එකා මොහු නොවන බවයි.ඒකයි බැලුම්ගල කරණ විමසීමේදී,උත්තර නැතිව මොහු "මම බෙල්ල කපා ගන්නවා" ලෙස කියා ගෙය තුළට දිව ගියේ.ඒ video එක UA-cam එකේ තියනවා සොයාගෙන බලන්න.

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 3 роки тому +38

    සීමන්ගේ නංගි හරියට කතා කරන්නේ සීමනුයි අනිත් උනුයි අම්මෝ හොද උපාසකයෝ ගානට දාලා.උන් වගේ පරයෝ නිසයි අද මරු සිරා වැනි අවංක හදවතක් තිබෙන කෙනෙක් අපරාද කාරයෙක් උනේ

    • @neelthushara3145
      @neelthushara3145 3 роки тому +6

      ඒකනම් සහතික ඇත්ත මරුසිරාට පාඩුවෙ ඉන්න දුන්නෙ නැති නිසා තමා ඒ දේවල් ඔක්කොම වෙන්න ඇත්තෙ නැත්නම් කසිප්පු විකුනලා හරි හොදට ඉන්නවා

    • @SewwandiKarunarathna-dl6ux
      @SewwandiKarunarathna-dl6ux 7 місяців тому +1

      කියලා වැඩක් නෑ,ඒ මිනිස්සු කැමති නෑ ඇත්ත පිලිගන්න.මොකුත් නොකරා වගේ කතාව

    • @Ravi56774
      @Ravi56774 5 місяців тому +1

      කියල වැඩක් නෑ ඒ නාකි පරට්ටි තාමත් ඒ මිනිස්සු දෙන්නට වෛර කරන හැටි සීමන් කුපාඩියාගෙ වලටත් හෙන ගහපං

  • @annesrimathi3431
    @annesrimathi3431 3 роки тому +10

    ඔබගේ වැඩ සටහන් බොහොම අගෙයි.මමත් ගොඩක් ආසාවෙන් බලනවා.මේ කතාවෙත් දෙපැත්තක් තිබෙන බව තමයි වැටහෙන්නෙ.මොක නමුත් අවසානෙ කියන්න තියෙන්නේ...අපරාදෙ ජීවිත හානි වේ කියලා තමයි😞😞😞

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ශා නියම විඩියේ ☝ එක නියමයි මල්ලි 👍👍👍🌸💐

  • @maalimaali6292
    @maalimaali6292 3 роки тому +21

    අපි නොදන්න Live....
    එදා මෙදාතුර මම හිතුවෙ. සිරිපාල හා රන්මැණිකා කියන්නේ ලස්සන කතාවක් කියල...
    ඇත්තටම මේ කතාව ඇත්ත ඇති සැටියෙන්.
    සියල්ල ගේම පැටිකිරිය එලිදක්වාපු .සංජීව රත්නායක මාධ්‍යවේදී වන ඔබට බෙහෙවින්ම ස්තුතියි. බොහොම පින් .
    මොකද මම හිතපු කතාවේ සුරංගනා ලෝකය පිටුපස තියෙන්නේ .
    බේබද්දො රැලක්නෙ ..රන්මැණිකා කියන්නේ පියවරු තුන්දෙනෙකුගෙ දරුවන් ඉන්න මවක්නෙ.
    යතාර්තය හරිම දුකයි. ඛේදනීයයි. කැතයි.
    තවත් ලියන්න වචන නැහැ.
    චිත්‍රපට කාරයො මේ නම් ගම් විකුණනල හොඳට හම්බකලා.
    ඒ අයගෙ මල්ල පුරවගත්ත. මාලනි ගෙවල් හදනව කියල ඒ අයව රවටගෙන හම්බකරපුව ලෝකයටම පෙන්නලා බොරුවෙන් ජීවත් වෙනව චිත්‍රපට කාරයො හැදුන.
    තිත්ත වුනත් ඇත්ත මෙයයි.
    බොහොම ස්තුති යි.
    වනැස T V . මාධ්‍ය යට.
    👌✔.... අවුරුදු ගානකට පස්සෙ ඇත්ත කතාව අදයි දන්නෙ .

  • @tdmkgaming3796
    @tdmkgaming3796 3 роки тому +72

    මේක එනකම් බලා ඉදපු උන් කෝ 😘😘

  • @roshanmathew6028
    @roshanmathew6028 3 роки тому +65

    "" නිර්භීත මරුසිරා කියන්නේ කව්ද සුමිතුරා
    මිනී මර මරා හැංගි සිටියා රටපුරා
    සිරිපාල නම් එයා මරුසිරා යයි කියා
    නාමය ඉතිහාස ගත කලා ""
    💜💜💜💜💜

  • @expatriate2477
    @expatriate2477 3 роки тому +73

    හැම කථාවකටම පැතිකඩ රාශියක් ඇත. සියළු පැතිකඩ සළකා බලා නිගමණයකට එළැඹීම කළයුතුවේ.

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 роки тому +14

    හිතු මතේ අයියා අසනීපෙන් නේද මට හැමදාම මතක් වෙනවා අයියා කොහේ ඉන්නවාද දන්නෙ නෑ කියලා අයියාට සුබනවවසරක් වේවා අයියාගේ ලේඩ දුක් දුරු වේවා ඔයාට දළදා හිමි සරණයි දේවි පිහිටයි බුදු සරණයි මල්ලට ආයුබෝවන් මල්ලි තව අයගේන් විස්තර අහලා විඩියො එක දික්කරලා දාන්න හිර ගේදර තව තියේනවා විස්තර දැන ගන්න මේවගේ දේවල් අපිට පේන්නනවාට ඔයාට ගොඩක් ...............ඉස්තුයි ඔයාට සියලුම දේවි පිහිටයි මම කුවේට්

  • @kamaniperera6718
    @kamaniperera6718 3 роки тому +49

    තාත්තාගෙ වැරදි ආදර්ශය නිසා තරුණ ජීවිතයක් අකාලයේ නැති උනා.දෙමාපියන් දරුවන්ට හරි මාර්ගය කියා දිය යුතුයි.මොනවා උනත් අයියා කරපු දේ හරි.

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 3 роки тому +9

    කවුරු කොහොම මොනවා කියලා කෙන කෙනාට චෝදනා කළත් මේ කතාව දිහා බලනකොට පෙන්නේ මේ කතාවට සම්බන්ධ සියළුම චරිත හොඳ වැඩ කරපු අය නෙමෙයි.වැරදි චර්යා වලට හුරු වෙලා ඒ චර්යා මත මත තමන්ගේ ජීවිතය ගෙනියපු අයයි.ඔවුන් කරපු අපරාධ වලට ඔවුන්ට දැන් දඬුවම් හම්බ වෙලා ඉවරයි .මේකෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම නම් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීම

    • @sunethpathirage219
      @sunethpathirage219 Рік тому +1

      යහපත් පුරවැසියො ගැන මෙහෙම වීඩියෝ කරනව අහලවත් නෑ

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 роки тому +18

    හරිම දුකයි ..

  • @nishanthamallawaarachchi2529
    @nishanthamallawaarachchi2529 3 роки тому +7

    දෙපාර්ශවයේ කතා ඇතැම් විට පරස්පරයි. ෆිල්ම් එකේ ඊට වෙනස්.
    සත්‍යය මතු කිරීමට වෙහෙසීමට ඔබට ස්තුතියි .

  • @malshikavindya9441
    @malshikavindya9441 3 роки тому +4

    ඇත්තටම වැදගත් වීඩියෝ තමයි අයියා ගේන්නේ සතුතියි ඔබට.මෙවැනිම වීඩියෝ තවත් ගේන්න හැම දාම

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +9

    වෙනස TVකවදත් සත්‍යසොයා යනවා.හරිම කැමතියි පුරාණ දේවල් දැනගන්න වෙනස tv ඔබට ස්තුතියි .

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +21

    හිතුමතේ මාමට දිර්ගයුස වේවා

  • @britneyrechelle6589
    @britneyrechelle6589 3 роки тому +17

    මේවා බලනකොට පව් අපේ රටේ මිනිස්සු..තාමත් විදින්නේ දුක..

  • @sudanapoli6016
    @sudanapoli6016 11 місяців тому +2

    Good news Malli ❤❤❤❤

  • @dhanuskarathnayake7579
    @dhanuskarathnayake7579 3 роки тому +23

    පොලොන්නරුවෙ පොඩිවිජෙ ගැනත් විඩියෝ එකක් කරන්න....

  • @anjudrums6905
    @anjudrums6905 3 роки тому +90

    මරදන් කඩවල යකඩයා පිලිබදව එකක් දාන්න

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 роки тому +22

    හිතුමතේ ජීවිතේ මාමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 6 місяців тому

    ඔබ වැනි නිවේදකයේක් මම මගෙ ජිවිත කාලය තුල දුටුව පලවෙනි වතාව... ඇත්තටම පුදුම ඉවසීමක් සංගමයක් තියන මනුස්සයෙක් ඔබට ජය වේවා...

  • @rashmijayalaht522
    @rashmijayalaht522 3 роки тому +3

    Thank you

  • @shewonfdoz407
    @shewonfdoz407 3 роки тому +6

    පින් ඔබට හරවත් වැඩසටහනක් ❤️ 🙏

    • @samantharanaweera2207
      @samantharanaweera2207 2 роки тому +1

      එතකොට මේ රන් මැනිකගෙ දුව සිරිපාල ට පස්සේ කසාදෙක කෙනෙක් ද

  • @dineshakumari191
    @dineshakumari191 3 роки тому +12

    සිරිපාල⁣⁣ගෙ දරුවගෙ නම සිරානි.එයා කොළඹ ඉන්නවලු.එයා කැමති නෑලු එයා සිරිපාල⁣⁣ගෙ දුව කියලා අනිත් අය දැනගන්නවට.ඒකයි මෙතන නම නොකියන්නෙ.සිරිපාල⁣⁣ මැරෙන මොහොතෙත් මතක් කර කර දූට කොච්චර ආදරෙන් ඉන්න ඇතිද.ඒත් ඒ ළමයා අඩු තරමෙ අම්මටවත් සලකන්න ඇවිත් නෑ.