Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නැවත් පටන් ගන්න මේ වැඩ සටහන හරිම අර්ථවත් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා
හැඟීම් වලට වහල්වුනාම ගැහැනු පිරිමි දෙපාර්සයම හැසිරෙන්නේ සතුන්ටත් එහාගිය අන්ත විදිහට මෙයින් පිඩාවට පත්වන්නේ අසරණ දූ දරැවෝ
සහතික ඇත්ත. 😢
පොලීසියත් මේවට වග කියන්න ඕනි දෙයක් වෙන්න කලින් පැමිනිලි කරහම ඒකට හරි හැටි ක්‍රියාමාර්ග නොගන්න එක. මට මම ගැන සතුටුයි මට වයස දහනමයෙන් දුව හම්බ උනෙ දුට අවුරුද්දෙන් එයාගෙ තාත්ත දාලා ගියා මම දුව හදාගෙන ටාවමත් ඉන්නව දැන් 18 මේ වගෙ ප්‍රශ්න වෙයි කියලා එදා ඉඳල මම හිතුවා දැන් මට තියන ලොකුම බලාපොරොත්තු දුව හොඳ තැනකට යවන එක පමනයි
මෝඩ නූගත් මිනිස්සු හින්ද තමා මේ ප්‍රශ්න ☝✋
රෝෂිණී ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු 35ක කාන්තාවක්
දෙවිපිහිටයි
දැන් ඉතින් අම්මාගෙ වරදින් ලස්සන මල් කැකුලකගේ අවසානයනේ අම්මා හරියට හිටියානම් මෙවන් අපරාද කවදාඅත් වෙන්නෙ නෑ
Sampuurna wadada ammage
මේක නැවතත් ඕනේ 😍😍😍
ඇගිලි සලකුණු අපි බලුවා එදා
Kalakanni minissu inna ratak meka rate nithiya hariyata kriyathmaka karanawanam mini merum sthri dushana aparada kochchara adu weida ahenam mea rata kochchara lassanana ratak wewida
Thattata raga panne ape aiyane 👍👍👍👍👍aiya
චුටි කාලේ බැලුවා මතකයි අප්පච්චීලා බලද්දි ඒත් අර ඇගිලි සලකුන පෙන්වද්දි ඇස් පියාගන්නවා😂😂
Math ehemai 😕
නුගත්කම හා දුප්පත්කම තමා මේ ඔක්කෝටම මුල 😥
.
දුප්පත් කම කෙසේ හෝවේවා...නූගත් කමට පව් කියන්න බැහැ..
@@jayasakarasuranga5345 Duppath kama wath Noogath kama wath neweiy Avidyawa. Pragnyawa nathi kama. Ugath noogath, Duppathkama ekata wadak nah.
ඇයි අර කාලකන්නියගෙ වනචරකම
Superi vaddyak
අනේ මන්දා නිසි අධ්‍යාපනයක්, සමාජ දැනුමක් නොමැතිකමෙන් වෙන විපාක ගැහැණු කොයිතරම් පරිස්සම් විය යුතුද අසරණ දරුවන් පව්
Ela atta😢
ගැහැනු හැඟීම් වලට වහල් වුනොත් දුක විතරයි
නූගත්කමත් මේ ගොඩක් ප්‍රශ්නවලට බලපානවා රටම හිටියානම් හොදයි
එකකින් මට්ටු වුනා නම් දරුවෝ හදාගෙන පාඩුවේ ජිවත් වුනා නම් මේ කිසිම කරදරයක් වෙන්නේ නෑ.හැගිම් වලට වහල් වෙනකොට අවසානේට අත් වෙන්නේ දුකක් විතරයි..
88
ඇත්ත
Kalakanni මිනිස්සු Pau අහිංසක ජීවිතය
අම්මට බනින්න එපා බං ඒ ගෑනි පුළුවන් තරම් දුවව බේරගන්න උත්සහ කලානේ 😔
Puduma akka kenak
අද්‍යාපනය ගැහැනියකට ආභරණයක්
පොන්න පිරිමි නිසා නේ මේ ඔක්කොම 😢😢😢😢
පොඩි කාලේ ආසාවෙන් බලපු වැඩසටහනක් ඒ කාලේ තිබ්බ ගතිය නම් දැන් නෑ ඉතිං...
කුපාඩිකම් වැඩි වුනාම,, විනාශය වැලැක්විය නොහැකිය
හොද වැඩේ ඕකිට මොනව කෙරැවත් අම්මාගේ මිනිහා එක්ක යන බැල්ලියක් ඉන්නවාද
පිරිමි සන්හතිවටම ලැජ්ජ කරන මේ වගේ කාලකන්නි පිරිමි
සිසිර විජේසිංහ මහතාණෙනි, නැවතත් මෙම වැඩසටහන ආරම්බඹ්හ කරණු ! 🙏❤️
අම්මො ඕක බලල මම ගොඩක් බය උනා ඒ කාලෙ..නින්ද ගියෙත් නෑ..හොල්මන් ෆිල්ම් එකකටත් එහා ගිය එක්ක් මට.
Thanks
අනේ ඕකේ මීගමුවෙ අභා කොස්තා ගරු පියතුමාගේ එක දාන්නකෝ ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒක බලන්න ඒක රූගත කරද්දි අපි ලඟ හිටියා උනත් ටීවී එකේ බලන්න බැරිඋනා plz..ඒක දාන්නකෝ
නොදකින් මෙහෙම ගෑනු ...ඔහොම එව්න්ට ඔහොම තමයි වෙන්න ඔනි ..පව් අහිංසක කෙල්ල ..🤔🤔
ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක්. ඒත් මිනීමරුව ඇල්ලුවෙ නැති උනාම නම් එපා වෙනව
හොදවෙඩේ මිනිස්සු පස්සෙ යන ගෙනුන්ට
Ane.patta.belli.amma.kiyana.geni
ඇයි මෙම වැඩ සටහන ප්‍රචාරය රූපවාහිනීයෙ නැවැත්වීමට තීරණයකළේ ??????
මගේ මාමාගේ දුව අරගෙන ඉන්නේ මගේ මහත්තයා
දුවගෙයි ඔයාගේ මහත්තයගෙයි වයස කීයද
10:37 10:40 CT
අම්මට අපේ සීදි අම්මානේ මේ රඟපාංනේ😅
කවුද
@@kaveeshakavindi5343 thmuseta wadakda eka
වරදක් karoht දඬුවම් අනිවාර්යයෙන්ම ලැබනවා
It's just a matter of time, and it reflects the lack of education and intelligence of these people, as well as the people who work in the police
තාම හොයල නැද්ද බං,,,පව් පුංචි කෙල්ලක්,෴😢
දැරණියගල Shoot එක දාන්නකො plz 😑
අමිමට තමයි බනින්න ඔනෙ අනික ලොකු කෙල්ලෙක් ඉන්න අමිමලා මිනිස්සු අරගන්නවද
පුදුම තිරිසන් ම්නිසුන් තමයි කිසිම දවසක අම්මා කෙනෙක් තමන් ගේ දරුවන් ඉදිරියෙදි වෙනත් පුරැෂ යෙක් සමඟ ඇයි හොදයි කම් පවත්වන්න හොඳ නැහැ ම්නිසුන් කියන්නේ තිරිසන් කොට්ටාසයක් හැමෝම එහම නැහැ හොඳ අයත් ඉන්නවා ගැහැනියෙක් උනාම හැම දෙයක් ව්ද දරා ගැනිම තිබෙන්න ඕනෑ මම කියන්නේ රාගයෙන් ම්දෙන්න අම්මා නිසා මේ අහිංසක දුව ගේ ජිව්තය ව්නාස උනේ හරිම දුක්බර කතාවක් හරිම පව්
මොළේ නැද්ද බන් අම්ම දුක් විදිනව බල බලත් ඒ මිනිහ එක්ක යන්න මේකිට ,පිස්සුනෙ 😢
Ammage miniha ekka giyaata ookitath hoda wede
මේවගේ උන්ව ලයිට් කනූවක එල්ල මරන දඬුවම දෙන්න ඔනෙ
අම්මො මෙච්චර ගෑනු ගොන්ද අනේ..තමන්ගෙ නංගිවත් රැවට්ටුව.තමනුත් රැවට්ටුවා.තමන්ගෙ දුවව අව්රුදු 15 වෙනකොට බන්දන්න හදනකොට ඒකට විරුද්ධ උනෙත් නෑ..කොච්චර නූගත් උනත් අම්මෙක්ට තමන්ග් දරුව ආරක්ශා කරගන්න ඉවෙන් වගෙ දැනෙනව.ඒකත් නෑ මේ ගෑනිට ...අඩුම මේ කෙල්ලත් ගොන්ද මෙච්චර .තමන්ගෙ අම්මට මෙහෙම කරපු මිනිහා එක්ක යන්න.තමන්ගෙම ගෙට මිනුස්සු දාගෙන ගුටි කාගෙන ඉන්නව.එලියට ඇදලා දාන්නෙ නැතුව
Kiyala wadak ne
දැන් මොනව කිවුවත් වඩක් නැ එත් එ ලමයට උ මදින්න ගිහාම ගෙදරින් එලියට යන්න තිබුනා නෙද පොලිසියට යන්න තිබුනා ගෙ අස්සෙ රින්ගන් ඉන්නව යන්න නිදහස තිබුන අහල පහල මනුස්සෙයෙක්ට හරි කියන්න තිබුන ව්හින් මරුනෙ පවු ඉතින් අහින්සක දරුවො 😭😭
Prashna awama munadenna haiya na .annna kalin balanna oni
ගුණරත්න රංගන දායකත්වය police සැරයන් saman
ඒ කව්ද🤔
17:47 policye moley thama moley 🤣
5:31
අනිත් ටිකත් ඉක්මනට දාන්න
හොද වැඩේ මුන්ට අම්මගේ මිනිහා එක්ක පව්ල් කන්න ගියාට
ආදය්ම් මාර්ගයක්වත් නැතුව තවත් ලමයෙක් පවා හදල
මෙවාගෙ කෙල්ලෙක් මට ලබුනන්ම් පනවගෙ ආදරෙනවා බොල
Bedapu geniyak da
❤❤
Where are the other episodes????..plz upload those
යකා ආවෝ
වේ#වියන්ට අත්වියයුතු ඉරණම මෙහෙදී අත්වී ඇත.සතුටු විය යුතුය
Aiya kiyapu de ahanne nathiwa ahinsaka lamayawath maragena dan boruwata adanawa patta w..si
ඒක නම් ඇත්ත..අනේ මන්දා අදත් මේ වගේ ගෑණු අය ඉන්නවා
කාලකණ්නී ගැණු
උගෙ බිජ්ජ කැපුව නම් ඉවරයි වැඩෙ😂
අනේ අවුරුදු 16යි 😔
දෙමාපියෝන්ගේ හැසිරිම නිසා තමයි ඒ දරුවාට එහෙම උනේ .
පව් අපේ කෙල්ලෝ 😠
අපේ පැත්තේ
නාත්තන්ඩියේ කොහෙද මේ, වලහපිටිය පැත්තද ?
14 වෙනි episode එක තාම නෑනේ
බොරුවට අඩනවා කාලකන්නි ගෑනි . පව් අහිංසක කෙල්ල
Ow bn
Mata wath set unnanm😢
මේක විකාශය කරන්නෙ කීයටද?කවද්ද?කියන්නකෝ බලපු කෙනෙක්.
ඉස්සර නම් අඟහරුවාදා රෑ 10.30 ට ගියේ.මාස ගානකට කලින් නම් බ්‍රහස්පතින්දා රෑ 11.00 ගියේ, හැබැයි ඒකේ ඇඩ් දැම්මෙ නෑ. දැනුත් ඒ වෙලාවට යනවද කියලා දන්නෙ නෑ.
Dan meka na issra අඟහරුවාදා tibbe...godak kal iwarawela
ගෑනු මෙච්චර මෝඩද කියලා හිතෙනවා
Poleseya keyannama horaganet Akka Enna danna keyalaAkada neteya?
Guna rathnage passen policeya giyanam inna thana hoyagannawane
නාත්තන්ඩියෙ තවටත් ඉන්නෙ හරිම නූගතුන්
paka thamai,
Owwwww
මොකාද දන්නෑ රූපවාහිනියෙ වැඩසටහන් පෙලගැස්ම හදන එකා. මේවා තමා පෙන්වන්න ඕන ටීවී එකේ
Kisima therumak na minimamruwa nidalle kathawa danakota full aka danna naththam danna apa
🤝
අම්මගෙ වැරදි එක මිනිහෙක් ගෙන් මට්ටු වෙලා මදිවට තවත් මිනිහෙක් අර ගත්ත
Hemotama,,Eka,,Eka,,prashna,,,,,Ema,,Awashtawata,,,Kagehari,,,Phitaik,,soyanawa,,,,Eka,,Hariwennath,,,puluwan,,,Waradinnat,,puluwan,,,
Paw daruwa
Ow paw ane lamaya
👍👍👍👍👍
Hi
Maru police,
ඇයි ඔයා එහෙම කියන්නේ අපි දෙන්නා ඉක්මනින් එකතුව වෙමූ නෙද
Amma wesa kame prithi vipaka ne hoda wede
අම්මෙක්.හැම.විටම.දරැවන්.එක.දෙවනි.නැවත.විවාහ.ය.දෙක.???
Lankawe kohomath inne anunge kunu hoyanna danna eun thamai samageta ona widiyata api jeewath weema awashya nehe. Mokada un kanna bonna denne nehene .
අමිමලාට හොද පාඩමි තමන්ගෙ තාත්තවත් විස්වාසයක් නැති සමාජයත් මෙික
කො ඉතුරු කොටස් දාන්නේ නැද්ද 🤬🤬🤬🤬🤬🤬🤬
Madi
Amma hora minihek genawa.aya padangu unata passe .duwa natanawa.duwage waradi.ahema aya marenna one.anika me wage pirimi amu amuwe kali walata kapanna one maluwek kapana vidiyata.hire giyoth nidahs ballo.
කෝ බං අනිත් කොටස් torana එකා හොදට upload කරන් අවා මුං උට කරගෙන යන්න දුන්නේටත් නෑ රුපවාහිනී පකයි උන් upload කරන්නෙත් නෑ
Oya kella ammata vechcha de dan ai a minihath akka giye.
තවද තුනයි නෙද
modaii 😢😢 ammata una de gana hitala hri yanna kalin hitanna thibuma
Me kelio kolio thena mol amaruva akae
නඩුවේ තීන්දුවට මොනා වුනාද දන්නේ නැහැ නේද
Anith.tikak.danna
😮😮😮😮😮😮
Wesa ammala nisa ahinsaka darwo marenawa.
😢
Moda nugat kama. Ammata Aya minihek ganna oni nha ne . Duwa hada gena hitiyanam Hari ne. Oya wage Ayata hoda padam.
අනේ මෙහෙමත් නූගත් මිනිස්සු
Molayak nedda amma gaththa miniha ekka gihin pawl kanna
Okawa maranda ona
නැවත් පටන් ගන්න මේ වැඩ සටහන හරිම අර්ථවත් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා
හැඟීම් වලට වහල්වුනාම ගැහැනු පිරිමි දෙපාර්සයම හැසිරෙන්නේ සතුන්ටත් එහාගිය අන්ත විදිහට මෙයින් පිඩාවට පත්වන්නේ අසරණ දූ දරැවෝ
සහතික ඇත්ත. 😢
පොලීසියත් මේවට වග කියන්න ඕනි දෙයක් වෙන්න කලින් පැමිනිලි කරහම ඒකට හරි හැටි ක්‍රියාමාර්ග නොගන්න එක. මට මම ගැන සතුටුයි මට වයස දහනමයෙන් දුව හම්බ උනෙ දුට අවුරුද්දෙන් එයාගෙ තාත්ත දාලා ගියා මම දුව හදාගෙන ටාවමත් ඉන්නව දැන් 18 මේ වගෙ ප්‍රශ්න වෙයි කියලා එදා ඉඳල මම හිතුවා දැන් මට තියන ලොකුම බලාපොරොත්තු දුව හොඳ තැනකට යවන එක පමනයි
මෝඩ නූගත් මිනිස්සු හින්ද තමා මේ ප්‍රශ්න ☝✋
රෝෂිණී ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු 35ක කාන්තාවක්
දෙවිපිහිටයි
දැන් ඉතින් අම්මාගෙ වරදින් ලස්සන මල් කැකුලකගේ අවසානයනේ අම්මා හරියට හිටියානම් මෙවන් අපරාද කවදාඅත් වෙන්නෙ නෑ
Sampuurna wadada ammage
මේක නැවතත් ඕනේ 😍😍😍
ඇගිලි සලකුණු අපි බලුවා එදා
Kalakanni minissu inna ratak meka rate nithiya hariyata kriyathmaka karanawanam mini merum sthri dushana aparada kochchara adu weida ahenam mea rata kochchara lassanana ratak wewida
Thattata raga panne ape aiyane 👍👍👍👍👍aiya
චුටි කාලේ බැලුවා මතකයි අප්පච්චීලා බලද්දි ඒත් අර ඇගිලි සලකුන පෙන්වද්දි ඇස් පියාගන්නවා😂😂
Math ehemai 😕
නුගත්කම හා දුප්පත්කම තමා මේ ඔක්කෝටම මුල 😥
.
දුප්පත් කම කෙසේ හෝවේවා...නූගත් කමට පව් කියන්න බැහැ..
@@jayasakarasuranga5345 Duppath kama wath Noogath kama wath neweiy Avidyawa. Pragnyawa nathi kama. Ugath noogath, Duppathkama ekata wadak nah.
ඇයි අර කාලකන්නියගෙ වනචරකම
Superi vaddyak
අනේ මන්දා නිසි අධ්‍යාපනයක්, සමාජ දැනුමක් නොමැතිකමෙන් වෙන විපාක ගැහැණු කොයිතරම් පරිස්සම් විය යුතුද අසරණ දරුවන් පව්
Ela atta😢
ගැහැනු හැඟීම් වලට වහල් වුනොත් දුක විතරයි
නූගත්කමත් මේ ගොඩක් ප්‍රශ්නවලට බලපානවා රටම හිටියානම් හොදයි
එකකින් මට්ටු වුනා නම් දරුවෝ හදාගෙන පාඩුවේ ජිවත් වුනා නම් මේ කිසිම කරදරයක් වෙන්නේ නෑ.හැගිම් වලට වහල් වෙනකොට අවසානේට අත් වෙන්නේ දුකක් විතරයි..
88
88
88
88
ඇත්ත
Kalakanni මිනිස්සු
Pau අහිංසක ජීවිතය
අම්මට බනින්න එපා බං ඒ ගෑනි පුළුවන් තරම් දුවව බේරගන්න උත්සහ කලානේ 😔
Puduma akka kenak
අද්‍යාපනය ගැහැනියකට ආභරණයක්
පොන්න පිරිමි නිසා නේ මේ ඔක්කොම 😢😢😢😢
පොඩි කාලේ ආසාවෙන් බලපු වැඩසටහනක් ඒ කාලේ තිබ්බ ගතිය නම් දැන් නෑ ඉතිං...
කුපාඩිකම් වැඩි වුනාම,, විනාශය වැලැක්විය නොහැකිය
හොද වැඩේ ඕකිට මොනව කෙරැවත් අම්මාගේ මිනිහා එක්ක යන බැල්ලියක් ඉන්නවාද
පිරිමි සන්හතිවටම ලැජ්ජ කරන මේ වගේ කාලකන්නි පිරිමි
සිසිර විජේසිංහ මහතාණෙනි, නැවතත් මෙම වැඩසටහන ආරම්බඹ්හ කරණු ! 🙏❤️
අම්මො ඕක බලල මම ගොඩක් බය උනා ඒ කාලෙ..නින්ද ගියෙත් නෑ..හොල්මන් ෆිල්ම් එකකටත් එහා ගිය එක්ක් මට.
Thanks
අනේ ඕකේ මීගමුවෙ අභා කොස්තා ගරු පියතුමාගේ එක දාන්නකෝ ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒක බලන්න ඒක රූගත කරද්දි අපි ලඟ හිටියා උනත් ටීවී එකේ බලන්න බැරිඋනා plz..ඒක දාන්නකෝ
නොදකින් මෙහෙම ගෑනු ...ඔහොම එව්න්ට ඔහොම තමයි වෙන්න ඔනි ..පව් අහිංසක කෙල්ල ..🤔🤔
ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහනක්. ඒත් මිනීමරුව ඇල්ලුවෙ නැති උනාම නම් එපා වෙනව
හොදවෙඩේ මිනිස්සු පස්සෙ යන ගෙනුන්ට
Ane.patta.belli.amma.kiyana.geni
ඇයි මෙම වැඩ සටහන ප්‍රචාරය රූපවාහිනීයෙ නැවැත්වීමට තීරණයකළේ ??????
මගේ මාමාගේ දුව අරගෙන ඉන්නේ මගේ මහත්තයා
දුවගෙයි ඔයාගේ මහත්තයගෙයි වයස කීයද
10:37 10:40 CT
අම්මට අපේ සීදි අම්මානේ මේ රඟපාංනේ😅
කවුද
@@kaveeshakavindi5343 thmuseta wadakda eka
වරදක් karoht දඬුවම් අනිවාර්යයෙන්ම ලැබනවා
It's just a matter of time, and it reflects the lack of education and intelligence of these people, as well as the people who work in the police
තාම හොයල නැද්ද බං,,,පව් පුංචි කෙල්ලක්,෴😢
දැරණියගල Shoot එක දාන්නකො plz 😑
අමිමට තමයි බනින්න ඔනෙ අනික ලොකු කෙල්ලෙක් ඉන්න අමිමලා මිනිස්සු අරගන්නවද
පුදුම තිරිසන් ම්නිසුන් තමයි කිසිම දවසක අම්මා කෙනෙක් තමන් ගේ දරුවන් ඉදිරියෙදි වෙනත් පුරැෂ යෙක් සමඟ ඇයි හොදයි කම් පවත්වන්න හොඳ නැහැ ම්නිසුන් කියන්නේ තිරිසන් කොට්ටාසයක් හැමෝම එහම නැහැ හොඳ අයත් ඉන්නවා ගැහැනියෙක් උනාම හැම දෙයක් ව්ද දරා ගැනිම තිබෙන්න ඕනෑ මම කියන්නේ රාගයෙන් ම්දෙන්න අම්මා නිසා මේ අහිංසක දුව ගේ ජිව්තය ව්නාස උනේ හරිම දුක්බර කතාවක් හරිම පව්
මොළේ නැද්ද බන් අම්ම දුක් විදිනව බල බලත් ඒ මිනිහ එක්ක යන්න මේකිට ,පිස්සුනෙ 😢
Ammage miniha ekka giyaata ookitath hoda wede
මේවගේ උන්ව ලයිට් කනූවක එල්ල මරන දඬුවම දෙන්න ඔනෙ
අම්මො මෙච්චර ගෑනු ගොන්ද අනේ..
තමන්ගෙ නංගිවත් රැවට්ටුව.
තමනුත් රැවට්ටුවා.
තමන්ගෙ දුවව අව්රුදු 15 වෙනකොට බන්දන්න හදනකොට ඒකට විරුද්ධ උනෙත් නෑ..කොච්චර නූගත් උනත් අම්මෙක්ට තමන්ග් දරුව ආරක්ශා කරගන්න ඉවෙන් වගෙ දැනෙනව.
ඒකත් නෑ මේ ගෑනිට ...
අඩුම මේ කෙල්ලත් ගොන්ද මෙච්චර .
තමන්ගෙ අම්මට මෙහෙම කරපු මිනිහා එක්ක යන්න.
තමන්ගෙම ගෙට මිනුස්සු දාගෙන ගුටි කාගෙන ඉන්නව.
එලියට ඇදලා දාන්නෙ නැතුව
Kiyala wadak ne
දැන් මොනව කිවුවත් වඩක් නැ එත් එ ලමයට උ මදින්න ගිහාම ගෙදරින් එලියට යන්න තිබුනා නෙද පොලිසියට යන්න තිබුනා ගෙ අස්සෙ රින්ගන් ඉන්නව යන්න නිදහස තිබුන අහල පහල මනුස්සෙයෙක්ට හරි කියන්න තිබුන ව්හින් මරුනෙ පවු ඉතින් අහින්සක දරුවො 😭😭
Prashna awama munadenna haiya na .annna kalin balanna oni
ගුණරත්න රංගන දායකත්වය police සැරයන් saman
ඒ කව්ද🤔
17:47 policye moley thama moley 🤣
5:31
අනිත් ටිකත් ඉක්මනට දාන්න
හොද වැඩේ මුන්ට අම්මගේ මිනිහා එක්ක පව්ල් කන්න ගියාට
ආදය්ම් මාර්ගයක්වත් නැතුව තවත් ලමයෙක් පවා හදල
මෙවාගෙ කෙල්ලෙක් මට ලබුනන්ම් පනවගෙ ආදරෙනවා බොල
Bedapu geniyak da
❤❤
Where are the other episodes????..plz upload those
යකා ආවෝ
වේ#වියන්ට අත්වියයුතු ඉරණම මෙහෙදී අත්වී ඇත.සතුටු විය යුතුය
Aiya kiyapu de ahanne nathiwa ahinsaka lamayawath maragena dan boruwata adanawa patta w..si
ඒක නම් ඇත්ත..අනේ මන්දා අදත් මේ වගේ ගෑණු අය ඉන්නවා
කාලකණ්නී ගැණු
උගෙ බිජ්ජ කැපුව නම් ඉවරයි වැඩෙ😂
අනේ අවුරුදු 16යි 😔
දෙමාපියෝන්ගේ හැසිරිම නිසා තමයි ඒ දරුවාට එහෙම උනේ .
පව් අපේ කෙල්ලෝ 😠
අපේ පැත්තේ
නාත්තන්ඩියේ කොහෙද මේ, වලහපිටිය පැත්තද ?
14 වෙනි episode එක තාම නෑනේ
බොරුවට අඩනවා කාලකන්නි ගෑනි . පව් අහිංසක කෙල්ල
Ow bn
Mata wath set unnanm😢
මේක විකාශය කරන්නෙ කීයටද?කවද්ද?කියන්නකෝ බලපු කෙනෙක්.
ඉස්සර නම් අඟහරුවාදා රෑ 10.30 ට ගියේ.
මාස ගානකට කලින් නම් බ්‍රහස්පතින්දා රෑ 11.00 ගියේ, හැබැයි ඒකේ ඇඩ් දැම්මෙ නෑ. දැනුත් ඒ වෙලාවට යනවද කියලා දන්නෙ නෑ.
Dan meka na issra අඟහරුවාදා tibbe...godak kal iwarawela
ගෑනු මෙච්චර මෝඩද කියලා හිතෙනවා
Poleseya keyannama horaganet Akka Enna danna keyala
Akada neteya?
Guna rathnage passen policeya giyanam inna thana hoyagannawane
නාත්තන්ඩියෙ තවටත් ඉන්නෙ හරිම නූගතුන්
paka thamai,
Owwwww
මොකාද දන්නෑ රූපවාහිනියෙ වැඩසටහන් පෙලගැස්ම හදන එකා. මේවා තමා පෙන්වන්න ඕන ටීවී එකේ
Kisima therumak na minimamruwa nidalle kathawa danakota full aka danna naththam danna apa
🤝
අම්මගෙ වැරදි එක මිනිහෙක් ගෙන් මට්ටු වෙලා මදිවට තවත් මිනිහෙක් අර ගත්ත
Hemotama,,Eka,,Eka,,prashna,,,,,Ema,,Awashtawata,,,Kagehari,,,Phitaik,,soyanawa,,,,Eka,,Hariwennath,,,puluwan,,,Waradinnat,,puluwan,,,
Paw daruwa
Ow paw ane lamaya
👍👍👍👍👍
Hi
Maru police,
ඇයි ඔයා එහෙම කියන්නේ අපි දෙන්නා ඉක්මනින් එකතුව වෙමූ නෙද
Amma wesa kame prithi vipaka ne hoda wede
අම්මෙක්.හැම.විටම.දරැවන්.එක.
දෙවනි.නැවත.විවාහ.ය.දෙක.???