කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @hasankarokey1199
    @hasankarokey1199 2 роки тому +136

    සුපිරි වැඩ්ඩෙක්.මාවිල්ආරු වලට අපේ ගේ ගාව ඉදලා මේන් රූඩ් එකේ ඉදලා කිලෝමීටර් 9 කල්ලාර් වල මර බිය හොදටම තිබ්බා අපිට ඔයාලා නිසා අද ඉන්නවා කාලා බීලා සතුටෙන්💓 ජය වෙවා මිනු

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 Рік тому +84

    මීනූ ආදරේයි සහෝදරයා .....මොනා ලියන්නද කියන්න තේරෙන්නේ නෑ .....කෙටිම වචනේ ආදරේයි මීනූ.......අපේ ලංකා මාතාවගේ පිනට පහල වූ වැඩ්ඩෙක්....නිදුක් නීරෝගී සුවය ලබේවා

  • @worldwide6532
    @worldwide6532 2 роки тому +163

    w1 රාජපක්ෂ සර්..
    SF එකේ මෙහෙම ශූටර් කෙනෙක් මන් දැකල නෑ..නියම වැඩ්ඩෙක්..සුබ පැතුම් සර්..

  • @AdithyaObhasa
    @AdithyaObhasa 10 місяців тому +11

    තවමත් මීනුගෙ එපිසෝඩ් ටික බලනවා ❤❤

  • @isurusathpiyum9107
    @isurusathpiyum9107 Рік тому +266

    ගහපු ගැහිලි කියද්දි මූණේ තියන හිනාව 🥺❤ ආදරෙයි බුදු සරණයි ❤❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому +40

    හැමදාම වගේ පළමු කොමෙන්ට් අතර මගේ කොමෙන්ට් එක... ❤✌️. මම බලද්දී වීව් එකයි වීඩියෝ එකේ... ❤✌️. ජයවේවා වණැස. කැප්ටන් කොඩී, ගල්ටා, හක්කා,කූගර්, ශූශයිඩ් වගේ අය නැවත වැඩසටහන් කීපයකට ගෙන්නන්න පළමු ඉල්ලීම කළේ මම.... ❤✌️. ඉදිරියට යමු තවත් සුපිරි වැඩසටහන් පෙළකින්... තෙරුවන් සරණයි ☸️❤

  • @pabasaraudayanga6410
    @pabasaraudayanga6410 2 роки тому +51

    කතා⁣ විලාසේ තියන පැහැදිලි,නිරවුල්,නිවැරදි කමෙන්ම හිතන්න පුලුවන් වැඩ හා ටාගට් ගැන❤️❤️❤️ මෙ මහත්මයාගේ තව කොටස් දෙන්න පුලුවන් නම් වටිනවා😍

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому +274

    වැඩ්ඩො 90%ක්ම පළවෙනි පාර Interview ෆේල් අය , ඒ උනාට උන් තමයි පට්ටම ගේම් දුන්න වැඩ්ඩො . වෙඩිනම් වෙඩි කොහොමද ඒ වචනෙ ගැම්ම 💪 ❤🙏💙

  • @chamodashmika8576
    @chamodashmika8576 2 роки тому +388

    අපේ තාත්තත් යුද්ධ කරපු කෙනෙක්...මට ඒ අද්දැකීම් නිතරම කියනව...එක දවසක් මීනු ගැන කිව්ව 😊😊😊

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 2 роки тому +233

    "අපිව අහු උනේ නෑ මීඩියා වලට " වැනැස ඔබට ස්තූති මෙවන් විරුවන්ගේ වීර වික්‍රමයන් රටට ගෙනඒම වෙනුවෙන් .....!!! මෙවන් විරුවන් ලක්මවට ආඩම්බරයක් ....!!!! ජයවේවා !!! 🙏

  • @rmlrathnayake9193
    @rmlrathnayake9193 2 роки тому +408

    මිහිපිට දෙවිවරු.. අද අපි ජීවත් වෙන්නේ මේ දෙවිවරු නිසා.. respect♥️🙏

    • @mgjaliyamihiranga166
      @mgjaliyamihiranga166 2 роки тому +4

      P

    • @gihaniphone7378
      @gihaniphone7378 2 роки тому +1

      වෙඩිනම් වෙඩි තමයි 🥵👿❤️‍🔥

    • @mr.krishferdi9596
      @mr.krishferdi9596 2 роки тому

      👌

    • @chamarasamaranayake855
      @chamarasamaranayake855 2 роки тому +1

      During the history of a long political struggle for equality and justice such as the Tamil political struggle which commenced in 1949 and has lasted over 70years various events have taken place. The Tamil struggle when it commenced was democratic, peaceful and non-violent. The Liberation Tigers of Tamil Eelam (LTTE) commenced their armed struggle in the late 70s and early 80s, after a period of 30years since the commencement of the democratic peaceful and non - violent Tamil struggle.
      If there had been a reasonable resolution to the Tamil Question in the first three decades, the LTTE would never have emerged on the scene. It was the failure of the majority leadership to implement pacts and agreements entered into with Tamil Leader Mr SJV Chelvanayakam who was committed to non-violence that resulted in the emergence of LTTE. Even during the time of the armed struggle which lasted till 2009, the peaceful Tamil political struggle continued and continuous up to date.
      The people of this country need to look at how the future can be bright for all people, on the basis of justice equality. Mr Sumanthiran whose ultimate interest is in a just and acceptable resolution has answered questions from this perspective. He has also expressed his own views on some issues. There can be progress and prosperity in Sri Lanka and for all its people only if the National Question is resolved on the basis of permanent peace evolved through a resolution based on justice, equality, self-respect and dignity.
      I would appeal to all the people in this country, the Sinhalese Tamils and all others not to be misled by such mischievous endeavors and to concentrate on the efforts to find a reasonable and acceptable resolution to the National Question based on a substantial consensus.
      I would like to communicate to the Tamil people of the Northern and Eastern Provinces that our strength to achieve a reasonable and acceptable resolution lies in your being united behind such a position rather than giving expression to contradictory views on issues that are perhaps not strictly related at present to the resolution of the National Question.
      The Tamil people have suffered immensely in several ways during the past several decades. The Tamil people were subjected to racial pogroms even before the emergence of the LTTE. A very substantial number of Tamil people have fled the country. Tamil people will inevitably remember with pain what happened to them, but this should not confuse their thinking in relation to the main issue.
      It is only an acceptable political resolution to the National Question that can provide permanent peace and relief to the Tamil people and permanent peace and prosperity to the whole country and all its people.
      It will be the duty of every citizen to strive unitedly to the achievement of this objective.
      *R Sampanthan - Leader Tamil National Alliance
      www.colombotelegraph.com/index.php/sampanthan-defends-sumanthiran-says-sumanthiran-has-been-frank-and-forthright/amp/

    • @amilafernando9354
      @amilafernando9354 2 роки тому

      True

  • @mmahesh5171
    @mmahesh5171 2 роки тому +46

    ආඩමිබරයි සතුටුයි අපේ ගමෙි විිරයාණනි. බොහෝම නිහතමාණිි චරිතයක් ඔබ අපේ ගමෙි විිරයින් අතරේ විශේෂ විිරයෙක්.ගොඩාක් විස්තර තියෙද්දිි බොහෝම ටිකක් කිවුවෙි වෙළාවෙි හැටියට නේද. දේශයේ සැබෑ විිරයින් ඔබට සදා ජය. ගලෙන්බිදුණුවැව තව විිරයින් ගොඩාක් ඉන්නවා.

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 роки тому +86

    වණැස තුල බලපු අතිශයින් විශිෂ්ඨ කතාවක්..."අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා"කියන මොහුන්ගේ පාඨයට නියම උදාහරණයක් !
    ඉලක්කපත් පිරීම ඔබ නොකිවුවාට එය මට අනුමාන උනා..රටට..පොලවට කල සේවයට ඔබට අපි සදාකල්ම ණයයි...අපි නොබියව හුස්ම ගන්නේ ඔබලා වැන්නවුන් නොබියව හුස්ම ගත් නිසාමයි...
    ඔබට නිදුක් , නීරෝගී ,වාසනාවන්ත අනාගතයක් !!බුදු සරණයි !!යහපතක්ම වේවා !!

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 роки тому +318

    අදටත් ඇඟ හිරිවැටෙනවා මේවා අහද්දී...🤩ගැම්මක්..🤩🖤🔥අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය..🖤✊🖤🙏

    • @nipunsathsara6006
      @nipunsathsara6006 2 роки тому +1

      ද්

    • @malaka509
      @malaka509 Рік тому +2

      ඇඟ විතරද හිරිවැටුනෙ? ඇටදෙක හිරිවැටුනෙ නැද්ද?

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk Рік тому +5

      @@malaka509 අනේ...නෑනේ..උඹ හිරි වට්ටපංකෝ..🤮බේසිගේ කොලුවා..🤮💔🖕

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm Рік тому +1

      ❤❤

    • @lakisilva9329
      @lakisilva9329 Рік тому +1

      Gammak thama ayye budusarani

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 Рік тому +44

    ආදරෙයි අයියා....අපි සදාණයගැති ඔයාලට....හැමදාමත් අපේ සිංහල කොල්ලන්ගේ ගැම්ම අපේ ත්‍රිවිද හමුදාවට...🎉

  • @malindaperera1665
    @malindaperera1665 2 роки тому +1640

    අඩේ රාජා කොහොමද මචං මම චීටා, සුපිරි ගේම් දුන්න කොල්ලෙක් තමයි මේ, මතකයි මට ලයින් එකට පැන පැන අපි ගහනකොට දුන්න සපෝට් එක,එදා අපි මුළු ලයින් එකම ගත්තා පැය භාගයෙන්,උන්ට බඩ ගිහිං තිබුනේ එදා මර බයට

    • @aravindarendage5321
      @aravindarendage5321 2 роки тому +155

      සංජීව අයියා එක්ක එන්න..
      ඔයාගෙ කතාවත් අහන්න ආසයි අපි❤️

    • @wanesatv
      @wanesatv  2 роки тому +131

      කතාකරන්න 0777618418

    • @kalinduwijemuni117
      @kalinduwijemuni117 Рік тому +18

    • @gihandhanushka216
      @gihandhanushka216 Рік тому +34

      කතා කරන්න අයියෙ සංජීව අයියට

    • @diniduchathuranga9118
      @diniduchathuranga9118 Рік тому +38

      Adoo raja mama sani matkada uba karpuwa adatat matak karaawa

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 роки тому +260

    පිරිමියෙක්ගේ ඇහැකින් කදුලක් වැටෙනව කියන්නෙ.. ....
    සුපිරිම සිංහයෙක්.....‍යකෙක්ටවත් බය නැති,බය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති යඛ පුතෙක්.....
    ජයවේවා ඔබ ඇතුලු පවුලේ සැමට....."වෙඩි නම් වෙඩි"
    ❤️❤️❤️❤️❤️🇱🇰✌️💪💪

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 роки тому +79

    33 කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක්. මිහිකතට ණය නැති මිනිස්සු. දුටු තැන වැන්දට පව් නෑ. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. රට වෙනුවෙන් කරල තියන පව් වලට අපි ණයගැතී. මෙවැනි විරුවන්ගේ නම් වලට අපි බෝධි පූජා තබන්ට ඕනේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @wijerathnajora
    @wijerathnajora 2 роки тому +336

    ඒ මගේ බාප්පා මගේ ජීවිතේ වීරයා 🙏😇❤️

  • @roshansachith206
    @roshansachith206 2 роки тому +24

    ඇඟේ මයිල් කෙලින්වෙනවා කතාව ඇහුවම.ස්තුතියි මිනු අපි වෙනුවෙන් ඔබ කල ඒ කැපකිරිමට.ජාතියට නය නැති විර පුතෙක්👍👍👍👍

  • @anurasaman3685
    @anurasaman3685 2 роки тому +765

    ස්නයිපර් මිනු ❤️ බලළත් නිලදාධාරි 1 රාජපක්ෂ..... 🤜❤️🤛 අදටත් සංගාමික තරග වෙඩි තැබිම් පිටියෙ චැම්පියන්.. ලකුනු 250 හෙන් 242ක් ලබාගෙන වාරාතාවක් පිහිටු ක්‍රිඩකයා... තවම එය සම කිරිමට කෙනෙක් නැත... ජය වෙවා සර්...🤜❤️🤛

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 2 роки тому +74

    දැන් මේක ජීවිතයේ කොටසක් වෙලා.....❤️❤️❤️❤️

  • @Darshana316
    @Darshana316 2 роки тому +64

    අදට සංජිව වෙඩිනමි වෙඩි සංජිව කියද්දි මගේ ඇස් වලින් කදුලු වැටුනා....සිංහයෙක්...💖

  • @gayankavinda4470
    @gayankavinda4470 Рік тому +15

    ෆිල්ම් එකක් බැලුවා වගේ කතාව අහද්දි...පිස්සු හැදෙනවා...❤❤❤❤

  • @renukachamo5391
    @renukachamo5391 Рік тому +57

    ඇස්වලට කදුලු එනවා මේවා අහද්දි දකිද්දි .....ආඩම්බරයි රණවිරු සොයුර .තෙරුවන් සරණයි !

    • @KaveeshChandhika
      @KaveeshChandhika Місяць тому

      අනේ අඩන්නනම් එපා 😂😂😂

  • @user-xtra
    @user-xtra 2 роки тому +213

    කවුරුත් කතා නොකරන අමතක වෙච්ච අතීතය නැවත කරලියට ගෙනා වනැස සංජීව මහත්මාටත් සියළු විරුවන්ටත් උත්තමාචාරය පිරිනමමි.වනැස බලන හැමෝම වෙනුවෙන්♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @abey111100
    @abey111100 2 роки тому +79

    පව් යකෝ කරුණා අම්මාන්.. මිනිහා හිතන් ඉන්නේ හෙන කෙරුමා කියලා.well done SF

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +31

    සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @bfvcvvgjkkk9645
    @bfvcvvgjkkk9645 2 роки тому +75

    ආදරෙයි බාප්පා අපිට ගොඩක් ආඩම්බරයයි ඔයා ගැන බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 2 роки тому +58

    නීරෝ..ටත් කොච්චර දේවල් තියෙන්නට ඇතිද මෙහෙම ආඩම්බරයෙන් කියන්න...🌼❤ ආදරෙයි සර් ඔයත් නියම වැඩ්ඩෙක්...🌼❤

  • @roshanacces7977
    @roshanacces7977 2 роки тому +148

    නිවෙදක මහැත්තයා සුපිරි සද්ද බද්ද නැ අහගෙන ඉන්නවා ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි ❤❤❤❤❤❤

    • @roshanacces7977
      @roshanacces7977 2 роки тому

      ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු

    • @nishanthapradeep168
      @nishanthapradeep168 4 місяці тому

      Chamuditha wage neh 😂

  • @ajithpriyantha3888
    @ajithpriyantha3888 2 роки тому +29

    අපි ජීවත් වෙලා ඉන්නේ මේ වගේ අපේ රණවිරුවන් නිසා. අපි සදා නයගැතියි ඔබලා වැනි වීරෝධාර රණවිරුවන්ට ..
    🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 роки тому +66

    Sf කොඩ්ඩ කියනකෝට හිතුවා සුපිරි වැඩ්ඩේක් කියලා
    සුපිරිම යකේක් මේනම්
    මේතුමාගේ තවත් කතාවක් ඔනී සංජිව අයියා❤

    • @danu4492
      @danu4492 2 роки тому +2

      මොකේද බන් මෙයා ගැන sf කොඩී කීවෙ

    • @chamara_bandara9999
      @chamara_bandara9999 2 роки тому

      @@danu4492 අහලා බලන්න කෝ කොඩ්ඩගේ පලවේනී විඩියෝ එක

    • @-bonaapi8072
      @-bonaapi8072 5 місяців тому

      @@chamara_bandara9999kothanada minu gana kiyanne

    • @theekshanadiys0316
      @theekshanadiys0316 3 місяці тому

      Sniper රාජ්පක්ශ හොරොවුව උඩ කුට්ටිට ඩෙත් වෙන්න ගැහුවා කියලා කියනවා​@@danu4492

  • @nethmiayesha4528
    @nethmiayesha4528 Рік тому +65

    මෙන්න ජාතිය වීරයෝ.බුදු සරනයි මාමේ..ආය වෙන පින් කරන්න ඕනි නෑ .මොකද අපේ රටට කරපු මේ පිනම ඇති..අද අපි මේ වගේ නිදහසේ ඉන්නේ මේ වගේ නිර්භීත සොල්දාදුවන් නිස..බුදු සරනයි මාමේ..🤗🤗🤗🤗🤗💖

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 Рік тому +11

    Ltte එවුන් මැරෙන හැටි කියන්නේ හිනා වෙලා😂😂..ඒක මරු ....ඒ වගේ සක්කිලි මැරුන ඒවා කියන්න ඕනේ එහෙමම තමා ..ජය වේවා මීනු boy..ඔබට නීරෝගිමත් දීර්ගායුශ වේවා❤❤❤

  • @kamalwikramaarachchi4197
    @kamalwikramaarachchi4197 2 роки тому +12

    වෙඩිනම් වෙඩි.. ඒ කතාව අහනකොට හිතට ලොකු ගැම්මක් ආව.. ඔබතුමාල තමා මිහිපිට දෙවිවරු.. මාත් හිටියෙ කල්ලාර් කෑම්ප් එකේ.. බුදු සරණයි සර්..💪💪

    • @KaveeshChandhika
      @KaveeshChandhika Місяць тому

      උබ මොකෝ ගැම්ම ගන්නෙ😂😂😂😂😂😂

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 роки тому +32

    අපේ හිගුරක්ගොඩ " කළු අයියා " මැරුණු මාවිල් ආරු මිශන් එකේ, එයාලගේ ටීම් එකේ ස්නයිපර්. කැප්ටන් කොඩීගේ ටීම් එකේ අපේ අයියා.. ❤✌️

  • @sasindudulmika8670
    @sasindudulmika8670 2 роки тому +300

    අදටත් බය කියන දේ ගෑවිලාවත් නැති කෙනෙක් ❤️ මාදුරුඕය මෙයා එක්ක හිටපු දවස දෙක අදටත් අමතක වෙන්නේ නෑ රාජා❤️

  • @HappyHam56
    @HappyHam56 Рік тому +4

    ලස්සනට දැනෙන්න කතා කරනවා.
    මේ වගේ කතා අහන්නත් ආසයි.
    හමුදාවෙ අත්දැකීම් හොදටම විස්තර කරපු කෙනෙක්.බුදු සරණයි

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga5961 2 роки тому +21

    නම අහලා තිබුණාට, දැක්කෙ මේ වීඩියෝ එකෙන් තමා ❤️ කතාවෙන් තේරෙනවා සුපිරි ම වැඩ්ඩෙක් ම තමා කියලා ❤️❤️❤️ දෙවිවරු වගේ නුබ වැනි විරුවො නිසා අපි අද නිදහසේ ජීවත් වෙනවා.. දීර්ඝායුෂ සියලුම සිංහ පුතුන්ට ... ❤️❤️❤️අදටත් විඩි නම් වෙඩි❤️❤️❤️ තව මෙතුමාගේ episode ඕනි ❤️

  • @tubetv5199
    @tubetv5199 2 роки тому +19

    සංජීව අයියා කියන්න වචන නෑ Sf dewiyek මේ වගේ එකක් අදමයි ඇහුවේ..ඔබට ගොඩක් ස්තූතියි Real ma වැඩ්ඩෙක් ....ආදරෙයි විරුවානනි ඔබට පන තරම්...ඔබට නිදුක් නිරෝගී සුව..සංජීව අයියා ඔයා අද දුන්නා මම ඉල්ලපුම එක🙏 සංජීව අයියා ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා...S☠️F 🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 роки тому +127

    ස්නයිපර් මිනුගේ තව වැඩසටහන් අහන්න ආසයි ඒ හිනාව පොසිටිව් තින්කින් කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 🙏♥️

  • @ranganajr8570
    @ranganajr8570 2 роки тому +140

    Sniper's ලගේ එවා තව ඔනේ episode වගේ ❤🥇😘
    රණවිරුවන්ට උපහාරය

  • @prageethadhikari218
    @prageethadhikari218 Рік тому +72

    කට්ටි පැනපු කුට්ටි වටේ හිටිය උන්ට මුට්ටියේ බත් උයාගෙන කන්න බැරිවෙන්න ශොට් එක දුන්න මීනු, ඔබට හට්ටි පිටින් රන් රිදී දුන්නත් මදි උපහාර පුදන්නට
    Let's salute you 🇱🇰 ❤

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka 2 роки тому +75

    93 ඉපදෙන්නැතුව අඩුම 88,89 වගෙවත් ඉපදුනානම් මාත් අද sf එකේ හෝ commando එකේ මියගිය සෙබලෙක් නැත්නම් දැනට ජීවතුන් අතර ඉන්න යුද්දේ ඉවර කරපු සෙබලෙක්. මොනා කරන්නද. යුද්දේ ඉවර වෙලා කියලා news වලින් දකිද්දි අපි O/L වලට ලේස්ති වෙනවා. 2009/5/18 unforgettable. එක්කෙනෙක් කිව්වා මට තාම මතකයි අද වගේ "දන්නවනේ commandos ලා බැස්සොත්" ❤❤❤

    • @mashijayarathna-5939
      @mashijayarathna-5939 Рік тому +5

      එහෙම කිව්වෙ commando බුද්ධික මහේෂ් රණවිරුවා , එයාගෙ විඩියෝ එකකුත් තියෙනවා 😊❤️

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga 10 місяців тому +1

      ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි...ආය දන්නවනෙ කමාන්ඩෝස්ලා බැස්සොත්....❤️🔥 ඒ කියපු කෙනාගෙත් ඉන්ටවිව් එකක් තියෙනවා මේ චැනල් එකේ

    • @sankapradeep
      @sankapradeep 9 місяців тому +2

      හැබැයි පුතා 4 VIR එකෙන් ඉවර කලේ

    • @RandikaSuresh
      @RandikaSuresh 8 місяців тому

      එතකොට අපි 9 වසරේ නේ......

    • @sujeedisna6151
      @sujeedisna6151 7 місяців тому

      I ❤ ශ්‍රී ලංකා ආමි

  • @chamarachathuranga727
    @chamarachathuranga727 2 роки тому +349

    පැහැදිලි ලස්සන කතාවක්. මෙයාගෙත් තව ඕනෙ අයියෙ ❤❤❤

  • @graphic9518
    @graphic9518 2 роки тому +19

    ආයේ මොනාද කතාවත් වෙඩි වගේ තමා 💪 සුපිරි කතාවක්...බ.නි. රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කලාවු වීර වික්‍රමාන්විත ක්‍රියාවන් උදෙසා සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය.
    ජය වේවා වණැස, ඉතාමත් හොඳ තත්වයේ ඉදිරිපත් කිරීමක්, පටිගත කිරීමක්, සංස්කරංණයක් හා ග්‍රැෆික් නිර්මාණාකරනයක්. 👍👍👍

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 роки тому +30

    වෙඩි නම් වෙඩි කොච්චි කරලක් තමයි.
    තාත්තා ගෙ ආශිර්වාදයෙන් දැයට පිදුම් ලැබූ මේ රණවිරුවගෙ රණ වීරත්වය වෑහෙන ඒ කතාව සදාකාලිකවම වීරත්වය වෙනුවෙන් මීට වඩා තවත් මොනවද...?
    ඔබගේ මව පියා ඇතුළු සියලු දෙනා ට වගේම ඔබට කල මෙහෙවර ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං

  • @ajithperera255
    @ajithperera255 10 місяців тому +3

    ජාතික වීරයෙක් වන ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dsds9978
    @dsds9978 2 роки тому +1

    මේ වැඩසටහන් කරන ඔබ තුමා අපේ වීරයට කතාව ඔහුගේ පාඩුවේ ඔහුගේ වීරත්ව්යෙන් කතා කරනකල් ඔබ කිසිම බාධාවක් නැතිව ඔහුට ඔහුගේ පාඩුවේ ඔහුගේ වීරකම් කියා පාන්න ඉඩ දෙන එක වෙන යූටූප් වල ඔබ වගේ නිහතමානීව බලන් වැඩසටහන් කරන කිසිත් නැත ඔබ කරනා වැඩසටහන් සුපිරිම.සුපිරි ..අපේ වීරයන් ජයවේවා 💪💪💪💪💪💪💪❤❤❤❤💪💪💪💪💪💪💪

  • @dilandharmakirthi2370
    @dilandharmakirthi2370 2 роки тому +54

    ෆට්ට මොරාල් එකක් එන්නේ රණවිරුවන්ගේ අතීත වික්‍රමයන් අහන කොට ❤️‍🔥❤️😍

  • @sandeepaheshan3939
    @sandeepaheshan3939 2 роки тому +742

    මේක බලනකොට අපිටත් ආමී යන්ට හිතන කට්ටිය මේ පැත්තට ❤️

    • @creation4973
      @creation4973 2 роки тому +19

      අනෙ පුතේ ගෙදරට වෙලා හිටු

    • @amirkha2380
      @amirkha2380 2 роки тому +9

      Movie 🎥 akak baluwa wage excited..♥️

    • @janakabandara9428
      @janakabandara9428 2 роки тому +7

      Dukai..yanda beri wechcha eka gena

    • @iroshanbandara4395
      @iroshanbandara4395 2 роки тому +6

      Issr idn asai yanta

    • @sodurumix3560
      @sodurumix3560 2 роки тому +7

      Paththakata wenne monkatada yana aka kohomath yanaea

  • @samaround1
    @samaround1 2 роки тому +147

    මෙතුමාගේ කතා විලාසයට ඇබ්බැහි වෙනවා..ඔබතුමාට නිරෝගි දීර්ගායුශ ලැබේවා.. සංජීව අයියේ තව එපිසෝඩ් එකක් කරන්න මෙතුමා එක්ක❤️

  • @harshaperera1159
    @harshaperera1159 Рік тому +28

    ඒ වචන වල ගැම්ම පිස්සුවක්...❤බය කියන එක ගෑව්ලාවත් නෑ,ණයගැතියි අපි සෑම රණවිරුවකුටම..🙏❤️

  • @Tharushi2003
    @Tharushi2003 8 місяців тому +13

    පොළොවට නොදැනෙන සේ පා තබන්න,මන්ද යත් මේ භූමියේ රණවිරුවන් දහස් ගනනක් මිහිදන්ව ඇත.❤

  • @igdkumara
    @igdkumara 2 роки тому +22

    සුපිරි වැඩ්ඩෙක්..වචන වලම තියේනවා වීරත්වය...❤❤❤❤

  • @freeminds6365
    @freeminds6365 2 роки тому +16

    දැන් දෙවෙනිසැරෙ අහනගමන් ❤️‍🔥
    මම ඔබට ගලපනවා කටේ කිරිසුවඳ පවා යන්න බැරි උනා වදන් පෙල ගලපනවා .❤️🌹🌹

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 роки тому +76

    බයකියලා දෙයක් ගෑවිලාවත් නැහැ...අහන් ඉන්න ආසයි.නීරෝත් ජීවතුන් අතර හිටියනම් කියලා හිතෙනවා.ඔබ මේ රට දැයට කල සේවට අපි සදා නයගැතියි.තෙරුවන් සරණයි ඔබට❤️❤️🙏

  • @gayaniepeiris7482
    @gayaniepeiris7482 Рік тому +2

    වනැස ඔබට බොහෝම පිං ....අපි අද රටවටේ නිදහසේ ඇවිදින්නෙ මෙවන් විරුවන්ගේ කැපකිරීම් නිසයි....සැමට තෙරුවණ් සරණයි ...!!

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +8

    ජීවමාන දෙවියෙක් ! අපෙ හුස්ම පොද රැක්ක. ජයම වේවා සර් !💚

  • @Yasith1945
    @Yasith1945 2 роки тому +88

    අනුරාදපුර රාජපක්ෂ …රජරටට රණශුරත්වය එන්නේ උපතින්.. නූතන ඵුස්සදේව 🌻❤️…ආදෙරයි අයියේ

    • @sakithorago4140
      @sakithorago4140 2 роки тому +4

      වීර ශ්‍රී ලාංකික පුතෙක් ❤❤❤

  • @achinthadilshan4953
    @achinthadilshan4953 2 роки тому +25

    පැය 24ක් ම තිබ්බත් අහගෙන ඉන්න පුළුවන් මාරම පැහැදිලි ව කියනව . මෙයාගෙ තව විඩියෝ ඔනේ ❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 роки тому +239

    kodda වගේම මොරාල් කතාව kodda වගේම කරපු වැඩේ විස්තර කරන්න පුළුවන් සුපිරි චරිතයක්.තව කොටසක් ඕනිමයි.වීරයාට තෙරුවන් සරණයි

  • @kavindanimesh7505
    @kavindanimesh7505 2 роки тому +9

    ඉපදුන ගම රැක්කට තෙරුවන් සරනයි . ආදරෙයි 💕💕💕💕

  • @dasunkarunanayaka7574
    @dasunkarunanayaka7574 7 місяців тому +3

    Film එකක්වත් මම මෙච්චර ආසාවෙන් බලලා නෑ.ඒ මොරාල් එක❤️ තෙරුවන් සරනයි සර් මීනු

  • @udithachathuranga6272
    @udithachathuranga6272 2 роки тому +60

    අහගෙන ඉන්න ආස කතාවක්..මිහි පිට දෙවි වරු.🙏🙏🙏❤️
    දෙවෙනි කොටසකුත් ඕනි සංජීව අයියේ..

  • @danushikanayomi565
    @danushikanayomi565 2 роки тому +30

    තරුනකාලේ ලස්සන 😊හැඩකාර වැඩ්ඩෙක් ගොඩක් පිං අපි වෙනුවෙන් කරපු දේවල් වලට🙏

  • @chathura671
    @chathura671 2 роки тому +8

    Ada සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +12

    වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මව්බිමත් සම්බුද්ධ ශාසනයත් බේරාගත් උතුම් කුසලයම හේතු වේවා ❤❤❤❤🙏🙏🙏👑️👑️

  • @ChamodAmalka-xf9hw
    @ChamodAmalka-xf9hw Рік тому +6

    අපිට shot එකක් වැදුනාම අපි පුපුරනවා පැය භාගයක් විතර ❤❤❤

  • @badluck_4u96
    @badluck_4u96 2 роки тому +18

    ගොඩක් වැඩ අස්සෙ බැලුවෙ ❤ රාජපක්ෂ සර් 'වෙඩි නම් වෙඩි තමයි' 🔥

    • @chamaliindunil2265
      @chamaliindunil2265 2 роки тому

      ගැම්මෙන් කියන්න,පුලුවන් මගේ ගමේ කියලා ❤

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 роки тому +62

    වන්නියෙ & රජරට තුන්වේල බත්,අල,බතල කාලා හැදුන යක්කු වගේ හය්ය කොල්ලො තමා යුද්ධෙ ගේම ගැහුවෙ ❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 роки тому +27

    නිවේදක සංජීව මහත්මාගේ ඉවසීම තමයි ඉවසීම..
    බොරැවට පච පච ගාන දැන් ඉන්න ගොඩක් යූටිබස්ලට උදාහරණයක්.

  • @pasindulakshan1161
    @pasindulakshan1161 Рік тому +4

    තුන්වැනී පාරටත් බලන අය කෝ❤ ආදරෙයි මීනූ❤

  • @simplewalker459
    @simplewalker459 Рік тому +4

    ඒ ගැම්ම❤🙏❤ සැහැල්ලු හිනාව❤🙏❤
    තෙරුවන් සරණයි🙏

  • @වීඩියෝසලාදෙ-ඝ5ෆ

    සන්ජීව අයියේ මේ වීරයගෙ තව වැඩ සටහනක් අනීවාරෙන්ම ඕනි😘😘

  • @harindraindrajith7058
    @harindraindrajith7058 2 роки тому +21

    ඉතාමත් පැහැදිලි අහගෙන ඉන්න පුලුවන් කතාවක් සුපිරි වැඩ්ඩෙක් ඔවුන් කරපු කැපකිරීම් නිසා අද සියලුම පුරවැසියන් සමගියෙන් ජිවත්වෙනව සියලු රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය හිමිවේවා

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 2 роки тому +20

    මීනූ ගේ කතා ව වෙනම ලෙවල් එකක් ❤❤ ☸️ සදා ණය ගැතියි විරුවාණෙනී❤❤❤❤☸️

  • @darkxstudiocreations
    @darkxstudiocreations 5 місяців тому +2

    රන් අකුරෙන් ලියවුනු නම් ඇත්නම් ඒ ඔබගේද ජිවිතය දන් දූන් සහ අත පය ඇස් ඉස් මස් ලේ දන් දුන් සහ අද ජිවිතය රැකගෙන එදා යුද්ධය නිමා කරන්නට උර දුන් සියළුම රණවිරුවන්ගේ නම් හෙට දිනයේ ලෝකයේ ඉපදෙන්නට සිටින දරුවාටත් දකින්නට මේ ශී ලංකා මාතවගේ රන් අකුරින් ලියවෙවී. එය සහතිකයි. අද තත්වය කෙසේ වූවත් ඔබලා සදා අමරණීයයි රණවිරුවාණෙයි. සංජිව මහතා ඔබටත් බොහොම ස්තූතී ❤❤❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Рік тому +6

    මන් කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන වයිර කරනකෙනෙක් නෙවෙයි ඒත් ඒ රස කරකර කියනකොට පට්ටම ආසා හිතෙනවා.මොනවා උනත් මිනිස්සු තමා ඒත් අපේ රටට කරපු අමන වැඩවලට උන්ට ඒ ඉරනම අත්වෙන්නම ඕනි.නියමයි අයියා සුපිරි වැඩ්ඩෙක් ඔයත් ආදරෙයි හැමදාම ❤😘🇱🇰💪

  • @chari5649
    @chari5649 2 роки тому +12

    අපිට මාර ආඩම්බරයක් ඔයාලා
    ඒ වගේ කොච්චර වැඩ්ඩෝ අපිට නැති උනාද අපි සදා ණය ගැතියි උබලාට

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому +4

    ආඩම්බරයි ඔබ තුමා ගැන මමත් අනුරාධපුර බුදුසරණයි දීර්ගායු ලැබේවා ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏ඔබේ මාව පියා දීර්ගායු ලැබේවා රටට ණය නැති බීපු කිරි වලට ණය නැති කෙනෙක් ඔබ 🙏බුදුසරණයි 🙏

  • @geethawijerathne1726
    @geethawijerathne1726 2 роки тому +27

    සංජීව මහත්තයෝ මේ වගේ වීරයො එකතු කරල උපහාර උලෙලක් කරමුද?

  • @iranganisagarika4389
    @iranganisagarika4389 Рік тому +1

    UA-cam වලින් බලන ආශාම කතා ටික ,තෙරැවන් සරණයි

  • @kamakada6717
    @kamakada6717 Рік тому +11

    කොච්චර සතුටු ඇතිද එයා කරපු රට වෙනුවෙන් කරපු සෙවයට❤️❤️ අප සදා නයගැතියි ඔබ සැමට👈🖋️🖋️❤️🤗

  • @Tv09.11
    @Tv09.11 2 роки тому +13

    සුපිරි වැඩ්ඩෙක් බුදු සරණයි සහෝදරයා

  • @xlakagaming9219
    @xlakagaming9219 2 роки тому +7

    පට්ටම වැඩසටහනක් තමයි ආසාවෙන් බලනවා 🥰❤️

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 роки тому +37

    වෙලාව ගියා දැණුනෙම නැති එක. ඒ තරම් අහන්න ආසයි. පැය 4ක් 5ක් ඇතුලත දෙසැරයක් බලපු එකම එපිසෝඩ් එක. මං කවදා ඉදන්ද කීවෙ sf sniper කෙනෙක් ගේන්න කියලා. අද තමයි ඒක ඉෂ්ට වුණේ. ⁣නියමයි වනැස.දැන් තමයි සුපිරි වැඩ්ඩො එළි බහින්නෙ. තව කොච්චර මියැදෙන්න ඇත්ද. ජාති ජාතිත් පිං මේ මිනිස්සුන්ට

  • @Pa-thabanno
    @Pa-thabanno Рік тому +10

    යුද්ධෙ ඉවර වෙනකන් හොදම ටාගට් ගනිපු,නම ඇහුනත් හතුරොන්ට මුත්‍රා උනු අපේ ස්නයිපර් කෙනෙක්.වැඩ්ඩෙක්💪❤️

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 2 роки тому +11

    ආදරෙයි මීනු අයියා 🧡 අනිවාරෙන්ම තව වැඩසටහනක් ඕනේ ස්නයිපර් මීනුගේ 💪🙏🙏

  • @sunethjanaka8713
    @sunethjanaka8713 2 роки тому +12

    ඇත්තටම කියන්න වචන නැහ දැන් මෙ වැඩසටහන නැත්තං youtube ඇව්ල්ලා වැඩකුත් නැහ අනවශ්‍ය වැඩසටහන් අතරෙ අත්‍යවශ්‍ය වැඩසටහනක් ආදරෙයි එකෙන්ම ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @amithchuti1569
    @amithchuti1569 2 роки тому +6

    සහෝදරයා ඉතිහාසය පොතක ලියන්න පුලුවන් කතා තමයි මේ.❤❤❤.ඔබට ස්තූතිය මගෙන්❤❤❤❤

  • @thilanroshitha1846
    @thilanroshitha1846 2 роки тому +168

    තවත් නිහඬ විරුවෙක් ජාතියේ පිනට පහළ වූ දෙවිවරු❤️❤️❤️❤️🙏🙏🙏

  • @shanelabrooy8363
    @shanelabrooy8363 Рік тому +4

    දුවන්ඩ ගහන්නේ නෑ වැටෙන්න ගහන්නේ 👊🏻 ඒ වචන වල තියෙන ගැම්ම 👌🏻♥️

  • @achini3734
    @achini3734 2 роки тому +5

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට...❤🙏

  • @harshachamani3831
    @harshachamani3831 2 роки тому +9

    බොහොම වටිනා කැපකිරීම් කරපු මහත්මයෙක්. ඔබලාට සදා නයගැතී ලක්වාසී අපි සියලුම දෙනා. ඔබතුමාට තෙරුවන් සරණයි මහත්මයාණෙනි. ඔබට ජයෙන් ජයවේවා

  • @TeddyArt___
    @TeddyArt___ 2 роки тому +10

    interview කරපු අයගෙන් ආසම චරිතයක්.හදවතින්ම කතාකරනව.ආදරෙයි මිනූ සහෝදරයා ❤️

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 2 роки тому +20

    මාරම ලස්සන කතාවක් ,විදපු දුක් අපමනයි කීවත් මාරම ලස්සනයි ආදරෙයි කෝටී ගානීන්🙏🙏😘😘❤❤

  • @achinthaoshan5457
    @achinthaoshan5457 5 місяців тому +1

    විශෙශ්ෂ කාරබලකායේ මම දැකපු සුපිරිම වැඩ්ඩේක් බුදුසරණයි සර් ගොඩක් ආඩම්බරයි ❤️❤️❤️

  • @amalliyanage884
    @amalliyanage884 Рік тому +4

    අපි මෙච්චරකල් දැනගෙන හිටියේ රට බේර ගත්තේ මහින්ද රාජපක්ශයි ගෝඨාබය රාජපක්ශයි කියලා…… කිසිම මාධ්‍යයක මේ විරැවෝ ගැන යුද්ධයේ අත්දැකිම් ගැන කව්රැත් කතාකරලා නෑ. (ස්නයිෆර් මීනූ ) හරිම සුන්දර මනුස්සයෙක් කියලා පේනවා හරි ආසයි කතාව අහගෙන ඉන්න..❤❤❤❤ බොහොම ස්තුතියි වනැස tv❤❤❤❤