ප්‍රභාකරන් සිටි භූගත බංකරයට තනියම ගිය අවුරුදු 26 සිංහල කෙල්ල වසර 15කට පසු හමුවෙයි - Benari Nelum

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 5 місяців тому +125

    ලස්සන චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සුදුසුම චරිත කතාවක්.ඊට හැකියාවක් ඇති අයෙකුගේ අවධානය යොමු වේවා! ඔබට සුභ අනාගතයක්! දියණිය.

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 5 місяців тому +191

    අපේ ඇසටත් කදුලක් ආව .😢
    නිර්භීත වැඩ කරන කොට මිනිස්සු හිතන්නේ යකඩ ගැහැනියක් කියල. ඇතුළ සිටින සියුම් ගැහැනිය ගැන අවබෝධයක් නැහැ වගේ .
    ඕක තමයි ඇත්ත .
    ඔබට ජය 🌹🌹🌹👏👏👏

    • @Nilame
      @Nilame  5 місяців тому +19

      ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමියව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

    • @lalithagamage3419
      @lalithagamage3419 5 місяців тому +4

      Mulu viswayema aasirwadaya oba tumiyata ලැබේවා

    • @udayadeshapriyakahandawaar8668
      @udayadeshapriyakahandawaar8668 5 місяців тому

      Oh​@@Nilame

    • @AshokaWanigarathna
      @AshokaWanigarathna 5 місяців тому +1

      pp❤2❤

    • @dhammikaliyanage7787
      @dhammikaliyanage7787 5 місяців тому +2

      තෙරුවන් සරණයි .

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 місяців тому +99

    නිලමෙගෙ වැඩසටහන් අනිත් හැම දෙනාටම වඩා වෙනසිම අලුත්ම නොදුටු ⁣නොඇසු දෙයක්මවීම විශේෂත්වයක්. ඔබට විශ්වයෙ අනන්ත ආශිර්වාද නියතමයි.

    • @Nilame
      @Nilame  5 місяців тому +6

      ජයවේවා....

    • @dilhanirownie6924
      @dilhanirownie6924 5 місяців тому +1

      Sshathiksyi

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 5 місяців тому +1

      නිලමෙගේ වැඩ සටහන් හරිම අර්තවත් අනිත් ඒවා නං අප්පිරියයි ,වවාගෙන කැම තමයි

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග Місяць тому +9

    මෙයා කියන්නෙ ඇත්ත.මෙයා කිලිනොච්චියට යන දවසෙ මම ඔීමන්තෙ මාර්ගබාධකයේ රාජකාරි කරේ.අපිට උපදෙස් දීලා තිබුනෙ මෙයා එන වාහනය යවන්න කියලා අපේ බස් එකක ආවෙ මට අද වගේ ..හරිම නිර්භීත කාන්තාවක්...අපි උනත් හිතුවෙ ආපහු එන්න බැරි වෙයි කියලා...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 місяців тому +112

    ඉතාම අනර්ඝයි. ගෞරවණීයයි කීර්තිමත් ප්‍රශංසනීයයි.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 ශ්‍රී ලංකා ජාතික හෙළ විරුවන්ගෙන් 1 කෙනෙක්.

  • @Udumbara568
    @Udumbara568 5 місяців тому +34

    ඇත්තටම ඔබ අසාමාන්‍ය ගැහැනියක්...ආඩම්බරයි ඒ ගැන...මතක තියාගන්න... හැම කෙනාම හොඳයි නම් අපි කාටද සේවය කරන්නේ. ඒක නිසා ඒ දුර්ජන චරිත ඔයාට කියන පාඩම ඉගෙන ගන්න... ජය වේවා

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      අනිවාරෙන්...

    • @wasanthadesilva59
      @wasanthadesilva59 5 місяців тому +3

      තුණුරුවන් සරණින් ඔබට ජය වේවා !:දිරිය කතක්! හිතින් වැටෙන්නෙ නැතුව ඒ එදා හිටිය නම් අද ඒ එදා කළ වටිනා මෙහෙය,වික්‍රමය ගැන සිතා ශක්‍තිමත් වෙන්න

  • @helaadahas7481
    @helaadahas7481 5 місяців тому +85

    නිර්භීත කාන්තාවක්.. ඔයාට ලෝකෙම ජයගන්න පුලුවන් ව්‍යාපාරික වෙන්න
    පුලුවන් කාන්තාවක්.. තෙරුවන් සරණයි ..නංගී

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ජයවේවා....

  • @leondhanushka2350
    @leondhanushka2350 5 місяців тому +84

    ජිවිතේ අම්ම තාත්ත කෙනෙක් ලැබුනට සමහර දෙමව්පියො අපිට පෙර ආත්ම වලින් එන වෛරක්කාරයින්... මමත් ජීවිතේ දිනන්න ස්වෝත්සාහයෙන් මාගේ හැකියාවන් මතින් යම් ව්‍යාපාරයක් පටන් ගත්තා.. පටන් ගත් දිනයේම මගේ අම්මත් තාත්තත් උඹට පුලුවන්ද මේවා කරන්න,,,, මේවයින් කොහොමද සල්ලි හම්බ කරන්නේ,,,, කියල මාව අධෛර්යමත් කලා.... පසුව ඒ ව්‍යාපාරයේ දියුනුවෙන් මා ලද මුදලින්ම, මාගේ දෙමව්පියන්ට මා මසකට සර්ලන ලෙස,,,, සෑම මසකම සියලු අවශ්‍ය කලමනා රැගෙන ගියා, ඇදුමින් පැලදුමින් සෑම සියලු දෙයින්ම සලකනවා... ඒ සලකන්නේ ලබන ආත්මෙට මෙවැනි දෙමව්පින් නොලැබෙන්න කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්... පසුව මා යාන වාහන මිලයට ගත්තා. ඒ අවස්තාවල මගේ දෙමව්පියන් මට නොසෑහෙන්න බැන වැදුනා. දැන් ඕව අරන් ඇවිදින්නද හදන්නේ කියා... මාගේ ව්‍යාපාරය තාක්ෂණික එකක්... කාලයත් සමග මට මගේ නිර්මාන තුලින් ලංකාවේ පේටන්ට් බලපත්‍ර කීපයක්ම හිමි කර ගන්න හැකි වුනා.. අද මම මාගේ නවතම පේටන්ට් නිර්මානය ගොඩනගමින් යන අතරතුරයි පසු වන්නේ... ඒ මැනික් ක්ෂේත්‍රයට... මේ රටට විදේශ විනිමය ගලා එන නව නිපැයුමක් එය... මේ ගත වූ කාලය තුල මාගේ සේවාදාකයින් වුනේ, මේ රටේ සමහර මහාචාර්යවරුන්, ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන්, ලංකාවේ ජාත්‍යන්තර ආයතන සහ විශාල කර්මාන්තායතන... ඒවැනි පුද්ගලයින්, සහ මා වටා ඉන්නා සමජය අද මගේ දෙමව්පියන් ඉදිරියේම මාව අගයනව, දෙමාපියන් ඉදිරියේම ඒ සියලු දෙනාගෙන්ම මා පැසසුම් ලබනව... මගේ දෙමාපියන්ට අද ඒවාත් දරා ගන්න බැරි වෙලා.... ඉතිං ජීවිතේ ඔහොම තමයි..!!! බාධක එන තරමට අපි ශක්තිමත් වෙනව. ඒක තමයි ඇත්ත..!!!

    • @Nilame
      @Nilame  5 місяців тому +4

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @GGg-b3w
      @GGg-b3w 3 місяці тому +2

    • @DulajSampath-d3d
      @DulajSampath-d3d 2 місяці тому

      මොකද්ද මේක මට නම් තේරෙන්නෙ නෑ...කොටි හම්බෙන්න යන්න පුළුවන් ද එහෙම 😳😳🤔🤔🤔

    • @deepikadeepika4239
      @deepikadeepika4239 2 місяці тому

      එහෙම දෙමාපියන් ඉන්නවා මේ සමාජයේ මාත් මගෙ ඇස් දෙකටම දැකලා තියෙනවා 😢😢😢

    • @maheshaththnayaka1413
      @maheshaththnayaka1413 2 місяці тому +1

      අම්මපා ඇත්ත

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 5 місяців тому +14

    මෙයා නම් ගොඩක් වෙනස් විදියට හිතන කෙනෙක් .ඇත්තටම මේ වගේ අය නිසා තමා හැමදාම සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් උනේ ලෝකෙ.මේ අත්දැකීම් වලට මූන දෙන්න තිබ්බ ආත්ම ශක්තිය ගැන ඇත්තටම අපි ස්තූති වන්ත වෙන්න ඕන ඔබතුමියට❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @shiromimadu4857
      @shiromimadu4857 2 місяці тому

      ❤❤❤❤❤

  • @dilbil7844
    @dilbil7844 5 місяців тому +18

    ස්තුති නිළමේ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවට

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 5 місяців тому +65

    නිලමේ ඔයාටත් ගොඩක්ම ස්තුති මේ වගේ කෙනෙකුට අවස්ථාව දුන්න එක ගැන ඔයාටත් ජය වේවා ❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому +3

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @namadagaladammachari672
      @namadagaladammachari672 5 місяців тому

      👍

  • @choolagamini5174
    @choolagamini5174 5 місяців тому +81

    පහු වෙලා හරි ඔයා ලද අද්දැකීම් රට. හමුවේ ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි! ඔයාට බුදුසරණයි.........!

    • @Nilame
      @Nilame  5 місяців тому +7

      ජයවේවා....

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 5 місяців тому +10

    ගොඩක් දිරිය කාන්තාවක් ඔබ ලොකු සේවයක් අපෙ රටට කරලා තියනවා ඇත්තටම කාන්තාවන් රටට පහළ වෙන්නෙ වාසනාවට බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 місяців тому +37

    දියණිය ඔබට විශ්වයෙ අනන්ත ආශිර්වාද නියතමයි!!!

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ජයවේවා....

  • @Sanjeewafernando-x8p
    @Sanjeewafernando-x8p 5 місяців тому +24

    සහොදරි ඔබට එදා තිබ්බ හිතෙ හයිය මැරෙනකන්ම තියා ගන්න ඔබ දිරිය කතක් අදරෙයි😍

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @shyamalirajapaksha7647
    @shyamalirajapaksha7647 5 місяців тому +29

    ඔබට සදා ජය. ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ඇයට වීර යේ පදක්කම් ලබාදීම වටිනවා.

    • @Nilame
      @Nilame  5 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sreemathilka9633
    @sreemathilka9633 5 місяців тому +28

    නි්ලෙම් පුතගේ මේ වීඩියෝ එකෙන් දුවගේ ඉදරි ගමන සාර්තක වේවා දුව අඩනකොට මගේ ඇස් වලට කදුළු දුව වගේ එඩිතර දරුවෙකුට මාගේ ප්‍රණාමය දුවේ තෙරුවන් සරණයි ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ජයවේවා....

    • @DanushkaHevasinha
      @DanushkaHevasinha Місяць тому +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🎆🎆🎆🎆🎆

  • @renukakumari5890
    @renukakumari5890 5 місяців тому +47

    ජය වේවා තෙරුවන් සරණයි ඔයාට 🇱🇰🇱🇰💪💪💪

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 5 місяців тому +94

    දුව මෙි ලෝකෙ කවුරුවත් නැ.තමයි අමිමා තාත්තා වුනත් හතුරෝ වෙනව. කනගාටු වෙන්න එපා.ජීවිතේ නැති කර ගන්න එපා බුදුරජාණන් වහන්සේ ගේ දහම ගැන සොයන්න කියවන්න.හිත හැදෙයි ර උත්තමයට අහන්න ලැබුන අපහාස කරදර අදවත් කාටවත් වෙලා නැ මම හැම තිස්සෙම ඔිනම ප්‍රශ්නෙකට හිතන්නෙ බුදුරජාණන් වහන්සේ ව උදාහරණයක් කරගෙනයි.

    • @Nilame
      @Nilame  5 місяців тому +4

      ජයවේවා....

    • @priyanthak-i2x
      @priyanthak-i2x 5 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @premadasaramawikrama4072
    @premadasaramawikrama4072 5 місяців тому +12

    ඔබ දිරිය දියණියක්. සාමාන්‍ය කෙනෙක් නොහිතන ,ඉදිරිපත් නොවන ඉස්ව්වක් ඔබ තරණය කර තිබෙනවා .ඔබට මූලු ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු කෙනෙක් .
    අනිත් අය ගැන හිතන්න එපා .
    ඔයාගේ වික්‍රමය අගය කරන බොහෝ දෙනෙක් සිටීවි.
    ඔයාට සතුට ජය ප්‍රාර්ථනා කරමි.

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @christinechandani126
    @christinechandani126 5 місяців тому +28

    අත්හැරිය යුතු සබඳතා අල්ලාගෙන සිටින විට ඔබේ සැනසීම,සාර්ථකත්වය අත්හැරේ.මගේ දරුවන්ට ගෞරවනීය රැකවරණය දෙන අම්මා කෙනෙකු ලෙස ඔබට කියන්නේ පළමුව ඔබේ 'අම්මා' අත්හරින්න.ඔබට ආදරය කරන අම්මලා දහස් ගණනක් ඔබට හමුවනවාමයි.❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому +3

      ජයවේවා....

  • @GaminiWimala
    @GaminiWimala 5 місяців тому +14

    නංගි ඔයා විරවරියක් දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරොගි වාසනාව උදාවෙිවා තෙරැවන් සරණයින්

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @khantikhanti2884
    @khantikhanti2884 5 місяців тому +11

    නිලමේ බොහොම ස්තුති මේ වගේ එඩිතර කාන්තාවක් ගේ කතාව ලෝකයටම පෙන්නුවාට ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ජයවේවා.... බොහොම ස්තුති....

    • @kumariuae3589
      @kumariuae3589 5 місяців тому

      Godakma watinawa

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 5 місяців тому +8

    නිලමේ ඔයාට ස්තුතියි මෙවැනි දේම ලෝකෙට දෙනවට නිර්භීත ගැහැනියක් බුදුසරනයි දෙදෙනාටම

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @seminijayamaha4424
      @seminijayamaha4424 Місяць тому

      😢😢

  • @raniheen281
    @raniheen281 5 місяців тому +27

    මෙතුමියට සියලුම දෙවියන්ගේ පිහිටයි එඩිතර කාන්තාවක් ජයවේවා ❤❤ ඔබට

  • @lankaorlando3372
    @lankaorlando3372 5 місяців тому +8

    දිරිය දියණිය ඔබ ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය කරන වටිනා දිරිය දියණියක් තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @priyanthak-i2x
    @priyanthak-i2x 5 місяців тому +12

    තනිකමට දැනෙන දුක එහෙම් වෙනව ගැහනුකෙනෙක්ට එත් හොද සහකරුවෙක් හිටියනම් ඔබට ඉදිරියට යන්න ශක්තියක් ලැබේ තෙරුවන් සරනයි හොදම දෙ කරන්න පින් කරන්න මනස නිරවුල්ව තියාගන්න ඔබෙ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @RanjanFerdinano
    @RanjanFerdinano 5 місяців тому +20

    බුදු සරණයි ඹබ තුමියට.අහගෙන හිටියෙ හරිම ආසාවෙන් නිලමෙ.

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාටත් බුදු සරණයි...!!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 5 місяців тому +12

    මානසිකව වැටෙන්න එපා..ඔබ රටට වටින වීර චරිතයක් ..ඔබට තව තව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sisirasamarasuriya8442
    @sisirasamarasuriya8442 5 місяців тому +7

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ....ජයවේවා ...තෙරුවන් සරණයි .දෙවි පිහිටයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාටත් සුබ දවසක්...!!

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 5 місяців тому +9

    නිර්භීත චරිතයක්. ඔයාට ජයෙන් ජයම වේවා. ඔයා වටිනා කෙනෙක්. දුක්වෙන්න එපා. අනුන් වෙනුවෙන් වැඩ කරද්දී වටිනා කමක් ලැබෙන්නේ නෑ.

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @inrawathialwis6178
    @inrawathialwis6178 5 місяців тому +7

    අඬනවා දැක්කම හරිම දුකක් ane රත්තරන් පුතා හිත සන්සුන් kara.ganna බුදු සරණයි මැණිකා

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @VG11779
    @VG11779 5 місяців тому +44

    මේ කතාවල් අද ඊයෙ ඉපදුන සිපයියන්ට තේරෙන්නෙ නෑ. සමහර කාලකන්නි ප්‍රභාකරන් හොඳයි කියන තැන ඉදන් කතා කරනවා . ජය වේවා සොයුරිය

    • @Nilame
      @Nilame  5 місяців тому +5

      සහතික ඇත්ත කතාව...

    • @countryman_lk
      @countryman_lk 4 місяці тому +4

      ජෙප්පන්ට කඩේ යන්නෙ උන් තමයි රෙදි ඇදගෙන. අරගල කලේ වැඩිපුර ඔය 2000න් පස්සෙ ⁣ඉතිහාසය නොදන්න එවුන්

    • @VG11779
      @VG11779 4 місяці тому

      @@countryman_lk අනවශ්‍ය තොරතුරක්. අරගලේයි මේකෙ අතරෙයි සම්බන්ධයක් නෑ 😂 හැම මගුලටම ජෙප්පොයි අරගලෙයි ගාවගෙන රටේ ප්‍රශ්න ඔක්කොම උන්ට පටවන්න හදන උන්නම් සාපයක්. මේක විකාරරූපී රැඩිකල්කමක් ඒක ඕනෙම පක්ෂෙක, ආගමක, ජාතියක කෙනෙක්ට ඇති වෙන්න පුලුවන් මානසික ප්‍රශ්නයක් .යුද්ධයේ අමිහිරි බව නොදන්න පොඩි උන් හිතන්නෙ ලංකාවෙ හමුදාව දෙමල මිනිස්සු මැරුවා කියලා. හැබැයි උන් දන්නෙ නෑ ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, අරන්තලාව, මහ බැංකු බෝම්බය, කැබිතිගොල්ලෑව බස් බෝම්බය වගේ මහා සංහාර ගැන. ජාත්‍යන්තරයත් ඒ දේවල් දන්නෙ නෑ. දැනගත්තත් පිලිගන්න කැමති නෑ

    • @Senarath6807
      @Senarath6807 4 дні тому

      ප්‍රභාකරන් නිර්මාණය කලේ කව්ද කියලා ඉතිහාසයට ගිහින් විමසීමක් කරන්න.
      වඩමාරච්චි මෙහෙයුමේදී ප්‍රභාකරන් කොටුවෙලා හිටපු කාලයේ ඉංග්‍රීසියෙන් කතා කරපු JR වලව්වේ හාමු තමයි මෙහෙයුම නතර කර සිංහල ජාතිය පාවාදුන්නේ.
      ⁣එහිදී වඩමාරච්චි මෙහෙයුමේ මහ මොලකරු, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සේවා මාරුවක් ගෙන කොලඹ හමුදා මූලස්ථානයට පැමිණියේ දැඩි කලකිරීමකින් යුතුවයි.
      ප්‍රේමදාස රජය කරන ලද ඉල්ලීමකට නැවත උතුරු නැගෙනහිර ආඥාපති ලෙස එතුමාගේ ඉරණම් ගමනත් නිර්මාණය කලේ ඔය සිංහල දේශපාලනඥයන් තමා.
      යුද්ධයට සක්‍රීයවම දායකත්වයක් දුන් මගේ පවුලේ බොහා්මයක් ඥාතීන්ට සහ මාහට ඔබලාට වඩා වේදනාවක් තිබුනා මාතෘ භූමිය රැකගන්න.
      හමුදාවේ වුවත් ප්‍රභාකරන් අවතක්සේරු නොකලේ යුද නිපුනත්වය, නායකත්වය හා එක අරමුණක් වෙනුවෙන් සටන් කිරීම. අපේ එවුන් වගේ පාවාදීම් නොකළ නායකයෙක් නිසා. යුද්ධයෙන් පසු රූපවාහිනී දර්ශන වලින් දැකපු දේට වඩා බොහෝ දේවල් සියසින් අප දුටුවේය.
      නිලමේ චැනල් හිමිකරුත් කයිය ගැහුවට ඔහුවත් මේ යුද්ධයේ ආරම්භය ගැන දන්නේ මොනවාද?

  • @shanthapriya4780
    @shanthapriya4780 5 місяців тому +7

    ඔයාගෙ ප්‍රශ්න ප්‍රශ්න විදිහට හිතන්න එපා,ඔයාට විශ්ව ශක්තීන් උදව් ලැබේවා විශ්ව මාතාව ඔයාට ආශිර්වාද කරාවි ඔයාගෙ ඉෂ්ඨ දේවතාවුන් ඔයාව ආරක්ෂා කරාවි තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @bambooblinds.lk9638
    @bambooblinds.lk9638 5 місяців тому +20

    අක්කේ අවංකවම ඔයා ලංකාවේ දිරිය දියණියක්❤ උතුරන්න්ම හරියයි දවසක 💪

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      අනිවාරෙන්...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 місяців тому +79

    අභීත එඩිතර නිර්භීත හෙළවිරු අභිමානවත්
    ඔබතූමියට ශූභ පැතූම්.ආඩම්බරයි.විශිෂ්ඨයි.
    ජයෙන්ම ජයවේවා!!!🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰👍🏾👍🏾👍🏾💐🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

    • @Nilame
      @Nilame  5 місяців тому +3

      ජයවේවා....

    • @virajmax201
      @virajmax201 4 місяці тому

      Obata jayawewa......!!!

  • @vidushachirath286
    @vidushachirath286 5 місяців тому +7

    Films හැදෙන්න ඕනි චරිත මේ.. ආඩම්බරයි අක්කේ ඔයා ගැන❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @nishaelectrician3613
    @nishaelectrician3613 Місяць тому +3

    2000 ශාපයෙන් පසු උපන් සමහර මොන්ගල් එවුනට නොතේරෙන අපි අත්දැකපු අතීතය ගොඩක් අයට අමතකයි යුද්ධය තිබුනා කියලා

  • @ashokaperera5430
    @ashokaperera5430 5 місяців тому +11

    ඔබේ නිර්භීතකම රණශූරයකු හා සමනයි..කාන්තාවක් කියා කියන්න බැරි තරමට ඔබ නීර්භීත කාන්තාවක් ....ඔබට ජයමවේවා....!ඔබට අපි ඉන්නවා ...මානසිකව වැටෙන්න එපා ...

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @kumariuae3589
      @kumariuae3589 5 місяців тому

      Aniwaryen

  • @kumarasisira2105
    @kumarasisira2105 5 місяців тому +11

    මිස් තමන්ගේ අයට වැඩිය අනුන් ගැන විශ්වාසය තියන්න තමන්ගේ කෙනෙක් නැති උනාට අවංක සේවකයන් ඔබට ඇතැයි මා විශ්වාස කරනවා ඔවුන් ගැන විශ්වාසයෙන් වැඩ කරන්න ඔබට ඔබගේ වැඩ කටයුතු සඳහා සත්‍ය ධෛර්යය ලැබේවා නිලමේ ඔබටද ස්තූතියි

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ජයවේවා....

  • @shamaranaveera9857
    @shamaranaveera9857 5 місяців тому +18

    මෙහෙම කාන්තාවක් ගැන අදමයි ඇහුවේ ❤❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      එකනේ කියන්නේ

  • @DhammaSumedha-xn2ud
    @DhammaSumedha-xn2ud 5 місяців тому +83

    පුතෙ.මම අදතමා .දැක්කෙ.දැන.ගත්තෙ අරවගෙ දරුණු.කොටින්.ලගට .ගිහිල්ල.ඒවගෙ විශාල .කැපවිමකින්.වටනා මෙහයක්.කරපු.එඩිතර.කෙල්ලක්.සිටින.බව.තවතවත් රට ජාතිය.වෙනුවෙන් වැඩ කරන්න.පුතේ ඔබට.තිුව්රත්නයෙ.අසිරවාදය ලැබෙිවා.තෙරුවන්සරණයි .

    • @Nilame
      @Nilame  5 місяців тому +5

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @iranganirajapakse7157
      @iranganirajapakse7157 3 місяці тому

      Mata nam hitanny. Atana idalat. Apy sinhala Kolla maranna ati kiyala

    • @NisansalaVijesekara
      @NisansalaVijesekara Місяць тому

      Ffffffffffftf by

    • @ranjaniHettige-g3w
      @ranjaniHettige-g3w День тому

      ඔය බාධක එන තරමටම ඔයාට ජයග්‍රහණය ඒකාන්ත සත්‍යයක්මයි.දුක් වෙන්න එපා කවදා හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ලැබෙනවාමයිස්ථිර වශයෙන්ම සැනසීමක් ලැබෙනවාමයි ඔයාට ඔයාට බුදු සරණයි නංගි සියලු දෙවියෝ ඔයාව රකි

  • @bandusilwa7967
    @bandusilwa7967 5 місяців тому +77

    පිරිමින් දහසකගේ චිත්ත ශක්තිය එකතු කොට සාදන ලද කාන්තාවකි ඔබ නොසැලී ඉදිරියට යන්න හදවතින්ම ඔබට ආශිර්වාද කරමි.

    • @Nilame
      @Nilame  5 місяців тому +6

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @mcjayasuriya2934
      @mcjayasuriya2934 5 місяців тому +2

      ​@@Nilame❤hy

    • @jayasuriyafamily
      @jayasuriyafamily 5 місяців тому +2

      Brave lady . God bless you. 🎉

    • @priyanthasenarath9121
      @priyanthasenarath9121 5 місяців тому +1

  • @kumarakwt7301
    @kumarakwt7301 5 місяців тому +18

    මැඩම් ඔයාතමයි ලංකාවේ දැනට සිටින එඩිතරම කාන්තාව🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @santisanti-eh3rc
    @santisanti-eh3rc 5 місяців тому +30

    ගේදර අය ගැන හිතන්න ඵපා ඔයා නිර්බ්ත කන්තාවක් ඔයා රටට වටිනා අාදර්සමත් කාන්තාවක් ඔබට බොහොම ස්තුතියි ජය හා සතුට නිරතුරුනවම ලබෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ජයවේවා....

  • @sudarshideepa6726
    @sudarshideepa6726 5 місяців тому +20

    ඔබ දුක් වෙන්න ඓපා මොකද ඔබ වීර කාන්තාවක්. ඉතා සතුටුයි.

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ජයවේවා....

  • @CTop10M
    @CTop10M 5 місяців тому +13

    මහසොහොන් බලකාය ,SF ,Commandos ලයින් ඇතුලට ගිහිල්ලා මාස ගණන් ඉදලා ආවා ,ඒ අතරේ අහපු වෙනස්ම කතාවක් දිගටම විඩියෝ දාන්න

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @thanujakumari8125
    @thanujakumari8125 2 місяці тому +1

    දුක් වෙන්න එපා සහෝදරී, නිලමෙ මල්ලි හරහා ඔයා හදුන ගත්තා. අපේ කතා ඇසුව නම් ඔය ඇසට තවත් කදුලු එයි. ඔබ අපට ඉතා වටීනා කෙනෙක්.බුදු සරණයි.❤

  • @aruniwt9189
    @aruniwt9189 5 місяців тому +10

    මෙවැනි ශක්තිමත් කතුන් අපගේ දේශයේ සිටීමත් මහත්වූ ආශීර්වාදයක් මේවගේ වැඩසටහන් වලින්වත් මේවගේ අය එලිටට ගෙන්න අයට ශක්තියක් වෙන්න ඔබ දිරිය කතක්.

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @JanakaMunasinghe-b2c
    @JanakaMunasinghe-b2c 29 днів тому +1

    ජිීවිත ආශාව අතහැරලා මෙහෙම කැපවෙන විීර චරිත මොනතරමි වටිනවද ....රටටම ආදර්ශයක් .... බුදු සරණයි සහෝදරිය......

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 5 місяців тому +7

    ඔයා එඩිතර දියණියක්. ඔයාගෙ වැඩ සටහන ඉවර වෙද්දිම බැලුවා . ඔයා ධෛර්යමත් වෙන්න . ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා .ඔබට තෙරුවන් සරණයි .

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @PamicoHomes
    @PamicoHomes 5 місяців тому +29

    ඇයි අඩන්නේ...අපිට ඔබ ගැන ඇහුවාම ආපු ගැම්ම ගැන හිතනකොට කව්රුවත් මොකටද ඔබට ඔබ ගැන හිතලම ලබන්නට හැකි ශක්තිය මොන තරම්ද කියල තේරුම් ගත්තානම් ඔබ ආයේ කවදාවත් පසුතැවෙන්නේ නෑ.ආඩම්බරයි සොයුරියේ
    👍👊❤️ජයෙන් ජයම වේවා ...🙏💎❤️

    • @mcsanath5959
      @mcsanath5959 5 місяців тому +2

      කොහෙවත් ඉන්න උන්ට යකඩ ගැහැනියක් කියන උන් බලාපියව් මෙන්න නියම ලාංකික යකඩ ගැහැනිය. ජාතියෙ උත්තමාචාර. 🙏🙏🙏

  • @englishmk6540
    @englishmk6540 5 місяців тому +6

    හිතෙන් අත්හරින්න ඔබට වටිනාකමක් දෙන්න නැති අයව, එවිට හරිම සැහැල්ලුවෙන්, සතුටින් ජීවිතය ගෙවන්න පුළුවන්, මටත් ඔබට වගේම කව්රුවත් නැහැ, මම හිතෙන් සැම දෙනාම අත් හැරියා දැන් මම හරිම සතුටින් ඉන්නේ

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 5 місяців тому +10

    ඔයා රත්තරන් දුවක් ජයම පතනවා!!

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @uparathanathero8223
    @uparathanathero8223 5 місяців тому +7

    ගමේ හැදුනු ගහේකොලේ අගයක් නැති උන් ඉන්න රටක් කියලා අමතක කරන්න එපා.මොන තරම් ඉඩෝරය ආවත් සමහර ගස් වැල් රටට ආරෙන් ශක්තිමත්ව ඉඳගෙන පලවැල ලබා දෙනවා.ශක්තිමත් වෙන්න අක්කේ.ආඩම්බරයි .තෙරුවන් සරණයි අක්කේ සුභ ගමන්.

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @thanujakumari8125
    @thanujakumari8125 2 місяці тому +1

    දුක් වෙන්න එපා සහෝදරී, නිලමෙ මල්ලි හරහා ඔයා හදුන ගත්තා. අපේ කතා ඇසුව නම් ඔය ඇසට තවත් කදුලු එයි. ඔබ අපට ඉතා වටීනා කෙනෙක්.බුදු සරණයි.

  • @tamarasilva4639
    @tamarasilva4639 5 місяців тому +110

    දුව අවසනය තෙක් බැලුවා .ඔයා හරි ම වටින යුවතියක්.බුදුසරණයි දෙවි පිහිට ලැබේවා .

  • @lalsiriwardana
    @lalsiriwardana 5 місяців тому +40

    ඔබ වැනි කාන්තාවන් මේ රටට ගව්‍ රවයක්. කාලයා විසින් අවශ්‍ය අයට ඔබව තේරුම් කර දේවි. ඔබට නිදුක් නීරෝගී වේවා
    දීර්ඝායු වේවා. ජයවේවා .
    තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @pathirana6116
    @pathirana6116 5 місяців тому +5

    ඔයා හරිම නිර්භීත කාන්තාවක්. ඔයා හරිම සංවේදී කාන්තාවක්. වැටෙන්න එපා. හිත ධෛර්යය ගන්න. තෙරැවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @srimathimangalika6873
    @srimathimangalika6873 5 місяців тому +13

    සඇලෙන්න.එපා හොඳ දරුවා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයාට සුබරාත්‍රියක් වේවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @srimathimangalika6873
      @srimathimangalika6873 5 місяців тому

      🥰🥰🥰🥰🥰

  • @dammikalasanthi4355
    @dammikalasanthi4355 5 місяців тому +29

    ඔයා දුක් වෙන්න එපා අක්කේ අක්කේ මමත් එහෙම තමයි මම රයිප්‍රස් ඉන්නේ. මටත් කවුරුත් නැහැ. ඒත් මොනවා කරන්නද අපි සත්තිමත්ව ජීවත් වෙමු. ඔයාට බුදු සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @dahampasala4734
      @dahampasala4734 5 місяців тому

      ❤️

    • @sanjeewasamarakkody7902
      @sanjeewasamarakkody7902 5 місяців тому

      Niyama.adithara.sinhala.kanthawak.akathama.sinhala..gathiya.jayaweywa...

    • @dhilpriya9726
      @dhilpriya9726 5 місяців тому

      Kauruwath Naha kiyanne ai

    • @anuhassenavirathne1540
      @anuhassenavirathne1540 5 місяців тому

      ❤❤❤

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 5 місяців тому +16

    සැබෑවටම ඔබ වීර කාන්තාවක් . ඒත් අපේ සමහර මිනිස්සුන්ට වටිනාකම ක් නැහැ . ඒත් ඔබ රටට පහලවු සැබැවින්ම වීර කාන්තාවක් .ඔබ අපිට වටිනවා .තෙරැවන් සරණයි ඔබ තුමියට.🙏 දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 5 місяців тому +8

    ඇත්තටම සත්‍ය කතාවක් එවගේම නිර්භිත චරිතයක්
    හොද රචකයකුට හොද අවස්ථාවක්

  • @champaheenkende5252
    @champaheenkende5252 5 місяців тому +8

    ඔබ නම් හරිම නිර්භීත කාන්තාවක් . ආඩම්බරයි ඔබ ගැන.❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 5 місяців тому +6

    ඔබ‍ට බුදුසරණයි දෙවි පිහිටයි හොදින් ගමන යන්න ඔයාට වරදින්නේ නෑ ජයවේවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @indusugathadasa9978
    @indusugathadasa9978 5 місяців тому +4

    අනේ අහන් ඉන්න ආස හිතෙන එඩිතර කාන්තා හඬක්. ...ඇයි මෙච්චර කල් හැංගිලා හිටියෙ.....අවසානයෙ ඔයාගෙ කඳුළු මාවත් ඇඩෙව්ව..අඬන්න එපා..ඔයා අඬන්න ඕන කෙනෙක් නෙවෙයි...තනියම ප්‍රභාකරන්ගෙ බංකරයට යන්න හිත හයිය තිබ්බ ඔයා ඇයි මේ කෆ්හුලු හලන්නෙ..නැගිටින්න හිතට ඒ ජවය අරගෙන.වරදින්නෑ කවදවත්....ඔයාගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාරථක වේවා...තෙරුවන් සරණයි..සිටළු දෙවි රැකවරනයි...සතුටින්..පරිස්සමින් ඉන්න....💝💝💝💝

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @rangajayamaha4428
    @rangajayamaha4428 5 місяців тому +7

    ඔබගෙ වැඩසටහන් නියමයි . මම ගොඩක් බලනවා. ජයවේවා . 👍🧡💜️❤️👍👊🙏 දෙන්නා ටම.

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 місяців тому +10

    ඔයා ගැන ගොඩක් ආඩම්බරයි අක්කෙ මමත් ඔය කාලෙ හමුදාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ගෙදරින් අකමැති උනනිසා ගියෙනෑ..මට දුකයි ඒගැන ❤❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @hewadewage2515
    @hewadewage2515 5 місяців тому +21

    ඔබ නියම දුර්ලභ ශක්තිමත් කාන්තාවක් ඔබට ජයවේවා
    මගේ අම්මත් ඔය වගේම මට කරා මම අද තනියම 😢😢

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 місяців тому +20

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

    • @N.Y.COOKING
      @N.Y.COOKING 5 місяців тому

      ❤❤❤❤❤❤❤❤

    • @fathimahasma5774
      @fathimahasma5774 5 місяців тому

      Aiyoo meyaa Lord BUDDHA wath NIRMAANSHA NEHE.

  • @niroshashyamali9464
    @niroshashyamali9464 5 місяців тому +15

    රටට, සිංහල ජාතියට ආදරය කරන අවංක, එඩිතර වීර කාන්තාවක්...කවුරු නැති වුණත් ඒක හිතන්න එපා.හැමදේම ලෝකෙට පේන්න කරන මිනිස්සුත් ඉන්නවා..ඔයා අවංකයි..තනියම ජීවත්වෙන්න හිතට වීර්‍රය ගන්න...බුදු දහමට අනුවම ජීවත් වෙන්න..ඔයාට වරදින්නේ නෑ කවදාවත්..ඔයාටත් ගොඩාක් පිං..අපේ රණවිරුවන්ට වගේම...බුදු සරණයි ....

    • @Nilame
      @Nilame  5 місяців тому +2

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @PalithaDhasanayaka
    @PalithaDhasanayaka 5 місяців тому +14

    ඔබතුමියට කවුරුත් නෑනෙ කියල ඔබ හිතන තාක්කල් ඔබ තනියම. ධනාත්මකව හිතන්න! ඔබට මුලු ලෝකයක් තියෙනව.
    ඔබ ආදර්ශමත් කාන්තාවක්!
    ඔබව ආදර්ශයක් කරගෙන ඔබේ මාද්ද්‍යය නොව ඕනම මාද්ද්‍යක් ජයගැනීමට අවශ්‍ය ප්‍රධාන කාරනා ටික ඔබේ චරිතය තුලින් ලබාගත හැකි බවයි ඔබ තුලින් මමනම් දකින්නෙ.
    ලෝකයක් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය දහිර්‍යය නිරන්තරයෙන්ම ඔබට ලැබේවා...!!!
    තෙරුවන් සරනයි ..

    • @PalithaDhasanayaka
      @PalithaDhasanayaka 5 місяців тому

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @RandivSanujaya
    @RandivSanujaya 5 місяців тому +19

    හරි ආසාවෙන් අහ්ල්ලගෙන හිටියෙ අපි පොඩි නේ ඒ කාලේ.ඉතින් හරි අගෙයි ඇන්ටී .🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 3 місяці тому +1

    රටක් වටිනා දුව ක්, අගෙයි දුව විශිෂ්ට යි ආඩම්බරයි ඔබ ගැන තව තවත් ඉදිරියට යන්න ...... ඔබ රට වෙනුවෙන් කළ අනුපමේය සේවය ට, අපේ උත්තමාචාරය......
    මොනම දේකින් වත් සැලෙන්න එපා... ඔබ ට වරදින්නේ නැ...ජයෙන් ජය ! ම වේවා !!! බුදු සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @sam27127
    @sam27127 5 місяців тому +6

    මාද්ධ්‍යයෙන් ඉදිරියටම ආ යුතු ඉතා විශිෂ්ඨ චරිචයක් ❤️දිඟටම ඕන ❤️සුපිරි 👌🔥❤️

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @KarananandaRanaweera
    @KarananandaRanaweera 5 місяців тому +2

    මිස් ඔයාගෙ පරාර්ථකාමී අදහස් හරි වටිනවා ඔබට කව්රුත් නෑ කියල හිතතන්න එපා අපට හැම දෙයම ලැබෙන්නෙ අපේ පව් පින් අනුව ඔබේ දුක සැප බෙදාගන්න ළඟින් ඉන්න පුලුවන් කෙනෙක් ඔබට ලැබේවි ඉක්මණට ඔබ ඔබේ ආගමට අනුව එය සිහි කරමින් කටයුතු කරන්න ඔබට වරදින්නෑ කවදාවත් තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @RuwanPrasantha
    @RuwanPrasantha 3 місяці тому +3

    බුදු සරනයි ශ්‍රීලංකාවේ දිරිමත් යකඩ ගැහැනියා යෝද බල යෝද ශක්තිය ලැබේවා ❤.

    • @Nilame
      @Nilame  3 місяці тому

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 5 місяців тому +16

    නිර්භිත කාන්තාවක් ඔබතුමියට සදා ජය

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @monicarodrigo4083
    @monicarodrigo4083 5 місяців тому +3

    ගෙදර අය ගැන ඔහොම තමතමයි දුව ඔයා ඉදිරියටම යන්න ජේසු පිහිටයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @MaduwanthiMadu-ql5st
    @MaduwanthiMadu-ql5st 5 місяців тому +1

    ඇත්තටම ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි .සැලෙන්න එපා.කවුරු නැතත් විශ්වය ඔබ සමගයි.ජයෙන් ජයවේවා .තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 5 місяців тому +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට. ඔබට ඡය.

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @sumanajaya5059
    @sumanajaya5059 5 місяців тому +19

    ඔබ ගැහැනු අපිටත් හරි ආඩම්බරයක් !! ඔබට ජයෙන් ජය!!
    මට ආසයි දැන ගන්න සිංහල army officer ගැන! තාමත් යාපනේ හැංගිලා ඉන්නවාද? එහෙම නැත්නම් දැන් කොලඹට ඇවිල්ලා සැපට ඉන්නවා ඇති! ඒ අය තමයි දේශ ද්‍රෝහියෝ!!
    ඔබ අපේ රටට සම්පතක්!! බුදු සරනයි!!

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 5 місяців тому +4

    මාර චරිතයක්.....නිරෝගිමත් දීර්ඝායුශ ලැබේවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 місяців тому +4

    පොතක් ලියන්ඩ පුළුවන් නම් ගොඩක් වටිනවා ස්තූතියි ❤️❤️

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @YTකොල්ලා
    @YTකොල්ලා 5 місяців тому +14

    නියම වීර චරිත.මේ වගේ චරිත තමයි මේ ලංකාවට ඕනි.බුදු සරණයි!

    • @Nilame
      @Nilame  5 місяців тому

      අනිවාරෙන්... ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 2 місяці тому +2

    😢😢😢😢මෙික.නම් මරම.කතාවක්.ැත්ත.මයි.හිතා.ගන්න.බැ.මරම.හිත.හයයි.අක්කෙ.ඔයාගෙ.මරම😢😢😢මිරිමියෙක්.වත් මෙිහෙම.යන්නේ නැ.අනේ.මරම.අසයි.අහන්න.ජය.වෙිවා.මම.ඩුබයි.ඉන්න දැ.රැ.වෙිලාව.1.30යි.එකනෙමටත්.ැඩින්නා.😢😢😢මට.මෙියාගෙ.නෙබර්.එක.දෙන්නකෙ.🙏🙏🙏🙏

  • @nilminiernest6862
    @nilminiernest6862 5 місяців тому +3

    ආඩම්බරයි දිරිය කාන්තාවක් ඔබ,නොසැලී ඉදිරියටම යන්නට ශක්තිය ලැබේවා ❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @bandulaperera8217
    @bandulaperera8217 5 місяців тому +2

    බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව රාජකාරීන් ඉටු කිරීම පිලිබඳව .❤

  • @roshanpradeep2190
    @roshanpradeep2190 5 місяців тому +14

    ඇත්තටම ඔබතුමිය විෂිස්ඨ චරිතයක් , ❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @renukajayakody2343
    @renukajayakody2343 5 місяців тому +1

    සැබැවින්ම එඩිතර ගැහැනියක් ඔබ.අභිමානයක් දැණුන ඒ කතාව අහද්දි නම්.ස්තූතියි 🙏

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @maintenancesolutions763
    @maintenancesolutions763 5 місяців тому +19

    ඔබ එඩිතරයි....👍👍👍
    හිතෙන් වැටෙන්න එපා ඉදිරියටම යන්න ...කවුරුත් නැතුව ආ ගමන තනියම ඉදිරියට යන්න එක ඉතා ප්‍රබලයි....💪💪💪

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @methisgeanneshermilaobris6111
    @methisgeanneshermilaobris6111 5 місяців тому +1

    හරිම සතුටුයි ඔබ ගැන ඔබ ඇයි දුක් වෙන්නෙ, මේ තරම් එඩිතර කාන්තා වක් මෙපමණ ශක්තියක් තිබිලත් ඇයි දුක් වෙන්නෙ. අත හරින්න ඒ සිතුවිල්ල, තමන්ට තමන් විතරමයි සිටින්නේ, ඒ අයට දවසක් ඔබගේ අගය දැනේවි, එතෙක් ඉවසීමෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ❤ නිරෝගී සුවය, ශක්තිය, දහිරිය, වාසනාව නිරතුරුවම ලැබේවා ඔබට ❤ ජයෙන් ජය රැගෙන අපේරටේ ඉහළම තැනක වැජබේවා❤ බුදු සරණයි ඔබට

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට එතුමන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @JayanthaBandara-s3m
    @JayanthaBandara-s3m 5 місяців тому +13

    ඇත්තටම ඔයා මගේ රටට වටිනා සම්පතක් වචනයෙ පරිසමාත්මයෙම්ම ඔබ දිරිය කතක් රටට අබිමනයක් එවන් අය මගේ රටේ තවත් බොහෝ ඇති නුමුත් දුකයි ඇගයිම් කල යුතු අයට රටේ අත්වන ඉරනම ගැන හිතා ගන්නත් අපහසුයි ඔබට කොහොමද එවන් සිතිවිලි දාමයක් ඔබේ සිතට ආවෙ කියා මන්දයත් එවකට රටෙ තිබු තත්වයත් සමග ගොඩක් ස්තුතියි නිලමෙට කල්ගතවී හො මෙතුමිය රටෙ ජනතාවට හදුන්ව දිමට කටයුතු කලාට.....?

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @RuwanKulasekara-cm9hg
    @RuwanKulasekara-cm9hg 4 місяці тому +2

    ඔබ යකඩ ගැහැණියක්. අනාගතය සැපවත් වේවා! ජය වේවා ❤️💞👍

    • @Nilame
      @Nilame  4 місяці тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @nalinbandara6507
    @nalinbandara6507 5 місяців тому +4

    කතා කරන හැම වචනයක් ගානෙම පුදුම වටිනාකමක් තියෙනවා sister ❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @ashokahapuarachchi8348
    @ashokahapuarachchi8348 3 місяці тому +1

    ඉවසන්න ඉවසිමෙන් සැනසිම ලැබෙයි බුදු සරණයි ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙයි පරිස්සමින් ඉන්න ජයවේවා

  • @rudradarshani6995
    @rudradarshani6995 5 місяців тому +13

    ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @chinthakamalsiri2349
    @chinthakamalsiri2349 5 місяців тому +2

    මෙවගේ චරිත නැවත බිහි වෙවා ඹබ තුමියට ජය වෙවා බුදු සරණයි ❤ ❤ ❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් එතුමියව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @malamendis4775
    @malamendis4775 5 місяців тому +3

    ඔයාගේ නම හොදට මතකයි දුව. ඔයා පොතක් ලියන්න. ඔයාගේ කතාව එලියට දාපු එකට ස්තූතියි.දුවට සහනයක් ලැබෙයි. බලාපොරොත්තු අත්හැර ගන්න එපා.

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 5 місяців тому +2

    වීර දියණිය ඔබට සුව ජය සතුට ලැබේවා!
    තෙරුවන් සරණයි!!!

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....