සුප්‍රසිද්ධ පන්සලේ මෙහෙණින් වහන්සේ හෙළි කරන සැබෑ දියසෙන් මෙන්න | Diyasen Kumaraya

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @pkbkumara8824
    @pkbkumara8824 9 місяців тому +88

    තෙරුවන් සරණයි! විශ්වයට සාමය සතුට, සෞභාග්‍ය උදාවේවා! සක්වල ගණනාවකට ම එය පැතිරේවා!

  • @renukagunathilake5547
    @renukagunathilake5547 8 місяців тому +22

    හරිම සතුටින් සවන් දුන්නා අපේ මෙි පිං බිමෙි පහල වෙන්න ම ඔනි අධ්‍යාත්මික තලයේ දර්ශනීය උතුමෙක් ⁣දහමෙන් රටම ගොඩ වෙනවා දකින්නට අධ්‍යාත්මික පැත්තට එවිට සියළුම දෙනාගේ සිත් අවදි විමයි වෙනසක් වෙලා දැකිමය පවටමුහුණ දෙන අය සුමගට හැරේවිි මැනින් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @k.jayantha-universityofkel6003
    @k.jayantha-universityofkel6003 8 місяців тому +51

    බොහොම පිං. බොහොම පැහැදිළි සාකච්ඡාවක්. මෑනියං වහන්සේට බොහෝම පිං. මෙහෙයවන තරුණ මහතාටත් තෙරුවන් සරණයි.

    • @KokilaGeeth-r2w
      @KokilaGeeth-r2w 7 місяців тому +4

      විකාර කතා නොකර වැඩක් ඇති වැඩක් කරගනිල්ලා.. එක පාරක් දියසෙන්ව ගෙනැල්ලා කොර ගත්තා මදි ද බොලාට..🤬

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 місяці тому +71

    🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පවෘරානික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන විද්‍යාවේදී උපාධියක් තියන 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක ❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 8 місяців тому +50

    විස්ස mathawata බොහෝම pin සිද්ධ වේවා ape මාතෘ භූමිය ආලෝකමත් වේවා බුදු saranai

    • @SudarshanaDissanayake
      @SudarshanaDissanayake 4 місяці тому +1

      අධ්‍යනය කරමින් ....නමුත් යම් දෙයක් සිදුවන බව දැ නෙනව.තෙරුවන් සරණයි.

  • @malkanthiwickramaarachch-tk1np
    @malkanthiwickramaarachch-tk1np 3 місяці тому +39

    ඇතතටම වැදගත් වැඩ සටහන් එ මෙහෙනින් වහන්සේ ත් වැටසටහන ඉදිරිපත්කරන මහත්තයාත් හරිම කරුනාවන්තව වැඩ සටහන කරා විශ්ව ශක්තිය බලෙන් අපේ රටට හොද දියසෙන් කුමාරයෙක් බිහිවෙවා බුදුසරණයි සියලු දෙවියන්ගෙම පිහිටයි

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 8 місяців тому +55

    සුපර්ණිකා මෙහෙණින් වහන්සේ මුණ ගැහෙන්න ලැබේවා මට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 місяців тому +61

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 8 місяців тому +132

    ඉදිරිපත් කරන මල්ලී හරි ප්‍රසන්නයි ඒ වගේම බුද්දිමත්

    • @waddagevanhun9354
      @waddagevanhun9354 8 місяців тому +2

      බොහෝම ස්තූතියි ❤

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 8 місяців тому +3

      හිනා ව සිරි යාවන්තයි හොඳ පුතෙක් පුසන්නයි.😅😅😅

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 8 місяців тому +4

      මල්ලි භූමිය ත බූත්තෙගම දිසානායක අපේ අනුර කුමාර දිසානායක මහතා දියසෙන් තමයි 😅😅

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 7 місяців тому +1

      Oya atto kiyanna basil diyasen hena ravatimata lakvena unta pav

    • @ShanthaKumara-gl9lr
      @ShanthaKumara-gl9lr 7 місяців тому

      A​@@mahindasurasinghe4179

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 8 місяців тому +11

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස,,හැමදේකම තින්දු තිරන ගන්නේ දේවපාලක මණ්ඩලය ඒ දැන් සක්දෙවිඳු තනතුරේ සිටින දුටුගැමුණු රජතුමාගේ අනුදැනුමට යටත්ව,රාවනා පරපුරේ බලය සහ දුටුගැමුණු රජතුමාගේ ආත්ම පාලනයෙන් අනාගත සක්විති රජු පහලවෙයි,පිටසක්වල සහ සියලු භවතල සමග ගණුදෙනු කලහැකි මහා ආධ්‍යාත්මික ශක්තියක් ඇති නායකයෙක්

  • @dammikabandara4410
    @dammikabandara4410 8 місяців тому +61

    සොබාදහම අවදි වෙලා ඉවසිල්ලෙන් ඉන්න....දළදා සමිදු පිහිටයි ආසිර්‍ර්වාදය ලැබෙනවා ...ඒ සදහා...කාලය සියල්ල විසදාවි...බුදු සරනයි ...

  • @slanuproductions5547
    @slanuproductions5547 8 місяців тому +37

    බොහෝම පිං.🙏 ස්තූති.🙏 මෙහෙනින් වහන්සේට සහ නිවේදක ඔබට... ආද්ධ්‍යාත්ම ගමන්ක් යමින් ඉන්න අපිට මෙය ගොඩාක් වටිනා වීඩියෝවක්...නමෝ බුද්ධාය .🙏🌹 දියසෙන් රජුට මාගේ නමස්කාරය වේවා ...🙏රාජා බවතු ධම්මිකෝ.. 🙏

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 8 місяців тому

      මොන කුණුහරපයක් කිව්වත් බොහෝම ස්තුතියි සාදු සාදු කියනව මේවා ඇත්තද බොරුද මෙලෝ හෙවිල්ලක් නෑ ඉස් මුදුනෙන් පිළිගන්නවා මෙහෙම මොළය අඩු මිනිස්සු ටිකක් ලංකාවේ විතරමද මන්දා ඉන්නේ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 8 місяців тому

      😅😅

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 8 місяців тому +1

      😂මට හිතෙනවා මේ මෙහෙණින් වහන්සේ කියන්නෙ සත්‍ය කියලා.මම ලෙහෙසියෙන් දෙයක් පිළිගන්නෙ නැහැ. එහෙත් යමක් සත්‍ය යක් නමි .............. ඔබතුමිය හරි. ඉක්මනින්ම යමක් වෙයි. ඔබතුමියට ඉක්මනින්ම. නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ වා!

    • @lyrics_buddy_sl
      @lyrics_buddy_sl 8 місяців тому

      ​@@ChandraPathirana-g4j😅

    • @sthuri121
      @sthuri121 2 місяці тому

      Meya hariyata hari​@@sakunthalaliyanaarachchi9068

  • @dineshsameera306
    @dineshsameera306 2 місяці тому +237

    අද බිහි උනා.... හෙට ඔටුනු පැළදීමට නියමිතයි.... ❤AKD❤.... 22.09.2024

    • @udayasuranga1609
      @udayasuranga1609 2 місяці тому +5

      පම්ක තමයි 😂😂😂

    • @Iangirlwithluv
      @Iangirlwithluv 2 місяці тому

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 місяці тому +2

      😂😂😂😂😂😂😂😂😂😂අද බිහි උනා නම් අමුඩේ අන්දපන් 😂😂😂😂

    • @thilinajayasinghe7339
      @thilinajayasinghe7339 2 місяці тому +6

      ඉතිං ඔව් වෙන්න පුලුවන්නෙ’ එයා 3% ඉදන් රටේම ජනපති ත් වුනා! නමත් කුමාර කෑල්ලක් තියනවා! නේ !!!
      එයා වෙන්න ඇති නේ’ දැන් රට විතරයි ජනපති ලෝකෙ විත්ති දන්නැද්ද එයා? එතන තමයි පරහ නෙ! එයා ඒකත් හරි නම් අපි ගොඩේ ගොඩ නිකං කාලා බීලා ඉන්න තමයි තියෙන්නෙ කතිරෙ ගහලා ඊලග පාරත්’

    • @MeeshaDs-id4jq
      @MeeshaDs-id4jq 2 місяці тому

      Pissuda😂

  • @shashindunimmika1767
    @shashindunimmika1767 8 місяців тому +32

    බොහොම ස්තූති මෙහෙණින්වහන්ස 🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +11

    අනුර බ්‍රෝ කියන්නේ දියසෙන් කුමාරයට Back Ground එක හදන්න ආපු කෙනා...😊❤

  • @ChamodiHimansa
    @ChamodiHimansa 2 місяці тому +4

    ඔය මොකුත් ඕන්නෑ බාවනාවෙන් සිත දියුණු කරගත්තම.....අපේ ගෙදෙට්ට ආපු කෙනෙක් කියලා ගියේ❤❤තාත්ත අදුරන කෙනෙක්

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 8 місяців тому +51

    මෙහෙනින් වහන්සේ ට බොහොම පින්,මෙවැනි දැනුවත් කිරීම්,වෙනුවෙන් ,,,

  • @Gn-123-i8m
    @Gn-123-i8m 8 місяців тому +67

    සියලු බුදුන්වහන්සේලා පහල වන මේ බිමේ දර්මය නැවත නගාසිටුවන්න සක්විති රජකු බිහිවේවා

    • @asanshana4007
      @asanshana4007 7 місяців тому +2

      Mewanpalan naki lomba banga wewa

    • @Gn-123-i8m
      @Gn-123-i8m 7 місяців тому

      @@asanshana4007 වාව් මාර ලස්සන කතාවක්නෙ කතාවෙන්ම අදුනගන්න පුලුවන් පුද්ගලයාගෙ මානසික මට්ටම අනුකම්පා කරනෝ ඉතින්

    • @asanshana4007
      @asanshana4007 7 місяців тому +1

      @@Gn-123-i8m meepukapalan pachorisawath kathwen aduraganna puluwan monwage nahakutu motta naki rilawekda kiyala. Uwa manasika waidyawarayekt pennala uta hambena behethen thoth welak 2k bipiya pissuhutan sanipa wenna🐒🤣👍

    • @Gn-123-i8m
      @Gn-123-i8m 7 місяців тому +1

      @@asanshana4007 🤣🤣 හිනා ගස්සනවට බොහොම පින් බන් උබල වගේ උන්

    • @asanshana4007
      @asanshana4007 7 місяців тому

      @@Gn-123-i8m ekenm🤣.. meewanpalantath pin denw api Sri lankan Mr bean🤡😅 uu gana atthtama anukampawak tyenw nm balen hari beheth tikak aran denn ekkan plyan.. resistant schizophrenia awoth electroconvulsion therapy ehem denn wenw. Ookata ikmanta behth aran dipalla udu duwnn kalin

  • @sakwagalasl7116
    @sakwagalasl7116 8 місяців тому +36

    ඉතාම පැහැදිලියි . නුදුරු අනාගතයේදීම රටට යහපතක් වේවා !

  • @sipbandara8032
    @sipbandara8032 8 місяців тому +75

    මෙවැනි දේශනා කාලයක් තිස්සේ ඉඳන් ඇහෙනකොට...මේ තියෙන දේශපාලනය මේ රටින් තුරන්වී...මේ බුද්ධ භූමිය අධ්‍යාත්මික දේශයක් වේවි යන විශ්වාසය හදවතේ කොනක කාලයක් තිස්සේ ඉඳන් රැව් පිළිරැව් දෙනවා.....අනන්ත බුදු ගුණ බෙලෙන් සහ විශ්වයේ තියෙන්නාවූ සියළුම ශක්තීන්ගේ ආනුභාවයෙන් එය එසේම සිදු වෙනවා නියතයි.....සූදානමින් සිටිමු....
    දේශපාලන පක්ෂ හැරදා...ජනපති අපේක්ෂකයන් පරදා....සැබෑ දියසෙන් ළග ළගම වඩිනවා නියතයි....අනිවාර්‍යයෙන්ම මේ බුද්ධ රාජ්‍යයේ පාලකයා දැහැමි විය යුතුමයි.
    "රාජා භවතු ධම්මිකෝ....!"
    විය යුත්තේ එයමයි.....වෙන්නේද එයමයි....
    🙏🙏🙏

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 8 місяців тому +185

    ලංකාවේ සුපිරි නායකයෙක් බිහිවෙනවා ඒ කවුද කියන්න කාටවත්ම බෑ. ඒකට හේතුව විශ්මිත නිර්මාණ සිදුවන්නේ විශ්වය විසින්මයි අපි විශ්වයට ඒකාත්මික වෙලා නෑ අපිට ඒ නිසා විශ්ම ධර්මතාවය තේරුම් ගැනීමට බුද්ධියක් නැ ඒ දැනුම ලබා දෙන්නත් එක්ක මේ ඇවිලෙන ලෝකයක් නිවා දමන්නට ලෝකයටම රජකු බිහිවෙනවා එය තව වසර ගණනකට මේ බුදු දහම ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න මිනිසුන්ට වටපිටාව සකස් වෙනවා

    • @dumindaalexander8033
      @dumindaalexander8033 8 місяців тому +21

      සහතික ඇත්ත මහත්මයා. ඒ දෙය ඒ ආකාරයෙන්ම කෙරෙනවා. ඒ වගේම තමයි පොඩි කොටසක් අඩු උනා ඔබතුමාගෙන්. මම ඒ කොටස සම්පූර්ණ කරන්නම් ඉතාම ගෞරවයෙන්. විශ්වය විසින් තනන උතුම් නායකයෙකු පිළිබඳව දැනගන්න සාමාන්‍ය ලෞකික ජීවිතය විඳින කිසිවෙකූට බෑ නේද මහත්මයා. ඒ පිළිබඳව කෙනෙක්ට යම් ඉඟියක් හරි දැනගන්න පුලුවන් නම් ඒ කෙනා ලෞකික ජීවිතයෙන් 20%ක් වත් ආධ්‍යාත්මික ජීවනයට හැරිලා තියෙන්න ඕනෙ. පංච සීලයේ අවම සිල් පද 4ක් වත් රකින කෙනෙක් වෙන්න ඕන. පරිසරයට දැඩි සංවේදීතාවයක් දක්වන කෙනෙක් වෙන්න ඕන. රට ජාතිය ආගම ගැන ඇට මස් නහර පුරා විහිදෙන ලේ ධාතුවෙන්ම හිතන කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම කෙනෙකුට ඒ උතුම් පුද්ගලයා ගැන යම් ප්‍රමාණයකට දැනගැනීමේ හැකියාවක් තියෙනවා.. බොහෝම ස්තූතියි මහත්මයා ඔබතුමාගෙ නිවැරදි වචන ස්වල්පය මෙහෙම ඉදිරිපත් කළාට..❤️🙏🙏🙏

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 8 місяців тому

      🙏👍💯❤️🤝​@@dumindaalexander8033

    • @sethapathmakanthi5702
      @sethapathmakanthi5702 8 місяців тому

      තරක්ක්ක්ක්

    • @sethapathmakanthi5702
      @sethapathmakanthi5702 8 місяців тому +2

      තරමක් නිවැරදි .

    • @sriyalathacooray603
      @sriyalathacooray603 7 місяців тому +3

      මේ පුන්චි රටේ තියෙන මහා වටිනාකම මේ කිසිම පාලකයෙකුට තේරිලා නැ. ඒ අය භහුතික ලෞකය අතපත ගානව.

  • @leezakrisha5415
    @leezakrisha5415 2 місяці тому +4

    මෙය saththiya කතාවක්. මෙහෙණින් වහන්සේ ට උතුම් නිවන ම වේවා

  • @ShiyamaShiromi
    @ShiyamaShiromi Місяць тому +3

    මෙහෙණිය වහන්සේට බුදු සරණයි! දුටුගැමුණු රජතුමාට නමස්කාරය!

  • @GnanaGamage-y7p
    @GnanaGamage-y7p 8 місяців тому +12

    සාර්ථක වැඩ සටහනක්
    .යහපතක්ම වේවා.
    දුක සැප විපාක දෙන කාලයක්.

  • @virajithpabasara9880
    @virajithpabasara9880 7 місяців тому +8

    ගොඩක් පින් ඔබ වහන්සේට. මාගේ නමසකාරය වෙවා.. නමෝ බුද්දාය. 🙏

  • @tharangameththananda1835
    @tharangameththananda1835 Місяць тому +10

    දියසෙන් පහල උනා,ඒ තමයි අනුර කුමාර දිසානායක ❤

  • @manelmalkanthi2066
    @manelmalkanthi2066 8 місяців тому +15

    මෙහෙනින් වහන්සෙට බෝහොම පින්

  • @ashannnn
    @ashannnn 8 місяців тому +19

    ❤🙏
    ඔබවහන්සේට බොහොම ස්තුති.
    මමත් ආද්‍යාත්මික ගමනක් යන කෙනෙක්, ඔබවහන්සේ ගෙ විස්තර 90%ක් ම හරියටම හරි.
    මෙච්චර කල් දියසෙන් ගැන හරියටම කියපු විස්තරයක් ඇහුවමයි. 🙏
    දියසෙන් දැනටමත් සමාජයේ අපි තුල ඉන්න කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම එයා මේක බලනව.
    තෙරුවන් සරනයි ❤️🙏
    ඉදිරි අනාගතයෙ අපිට එකතු වෙලා කරන්න රාජකාරි තියෙයි.
    ආදරෙන් පරිස්සමෙන් ඉන්න 🙏❤️

  • @Motorolla1968G
    @Motorolla1968G 8 місяців тому +21

    කාලයක් බලාපොරොත්තුව සිටි දේකට පිළිතුරක් ලැබුනා
    මෑණියන්..වහන්සේට පින් සිදු වේවා

    • @Ashee500
      @Ashee500 2 місяці тому +1

      රාවණා රජු ගැන නේද😊

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 2 місяці тому +52

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක අපේ දියසෙන් කුමාරයා❤

  • @nishathaperera6376
    @nishathaperera6376 9 місяців тому +28

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම 🙏🙏🙏විස්වයේ අසිර්වාදයේන් එය එසෙම වෙවා🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @sunethasanka2093
    @sunethasanka2093 8 місяців тому +11

    🎑️🎑️..රාජා භවතු ධම්මිකෝ .. 🧿🤴⚔️🤴 .!
    රජ වරු දැහැමි වෙත්වා ..! 🌀💐💐 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි ..⛅⛈️ වසීවා ..!
    🪐🪐 .. තෙරුවන් සරණයි .!👑️👑️👑️🎇🎇🎇

  • @samanjayawardana2290
    @samanjayawardana2290 8 місяців тому +21

    සාදු සාදු, මේ මෙහෙණින් වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත,ඔය කතාව ඔහොමම සිද්ධ වෙනවා, ඉදිරියේදී ලෝකයේ මේ සිස්ටම් එකේ විශාල විනාශයක් සිද්ධ වෙනවා, ජනගහනය ගොඩක් අඩු වෙනවා,ඉන් පසුව තමයි ඒ උත්තමයගේ පාලනය ලෝකයට ඉස්මතු වෙන්නේ,නිර්මල බුද්ධ ශාසනය තව බොහෝ කල් පවතිනවා, එය තමයි විශ්වයේ නීතිය,ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @කැළණියේපේමජිනහිමි

    බොහොම වටිනවා...තෙරුවන් සරණයි ...සියලුම දෙනාට යහපතක්ම වේවා..

  • @krishangangodawilage5295
    @krishangangodawilage5295 8 місяців тому +10

    පවතින අද්යාපන ක්‍රමය සහ විශේෂයෙන්ම බුදුදහමේ චතුරාර්ය සත්‍ය සොයන අපේ අනාගත පොඩි දරුවෝ දියසෙන් කුමරුන් බිහි කඅරනු ඇත.........

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 9 місяців тому +35

    මෙහෙණින් වහන්සේ
    විශ්ව දෙන අදහස් හරි වටිනවා
    සම්ප්‍රදාය තුළ තියෙන මමත්වය නැතිකර එකට ගවේෂණ කර යුතුයි
    බුදු රජාණන් වහන්සේ විශ්වයට එකතු වෙනවා
    මහා රහතන් වහන්සේලා ද
    විශ්ව යට එකතු වන ප්‍රබල ශක්තිය ක්
    රාවණ රජු එහා ගිය මහා බලයක් බව නමි පැහැදිලි වෙනවා

  • @r.sulochana1532
    @r.sulochana1532 2 місяці тому +73

    දියසෙන් - දිසානායක , කුමාර- කුමරු

  • @p.meewala1211
    @p.meewala1211 Місяць тому +1

    හරිම සිත් සුවපත් කල වැඩසටහනක් ..
    අපි වාසනාවන්තයි ..
    දියසෙන් කුමරු පහල වෙලා..🙏🙏🙏🙏🙏

  • @HoPe-sd3ss
    @HoPe-sd3ss 8 місяців тому +70

    මේක ප්‍රසන්ට් කරන එකා මරු 👊

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 8 місяців тому +16

    කාලීන සාකච්චාවක්. හරිම වටිනවා .

  • @devikajayamanne4506
    @devikajayamanne4506 8 місяців тому +5

    Meniyani vahanaeta godak pin. Minisunta DIY asen kumaru gena pehedili kireemak kalata. Oba vahanse Hari diyasen kumaru lankava thula innava. Ohu sKvithi Raju venava sahathikai

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 8 місяців тому +6

    Sadu..sadu..sadu..budusarni. obatumstath ape pinwat ape maniyan wahasetth niduk neerogi bawaya labewa. Budusarni

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 місяці тому +10

    නිවේදකතුමා නම් තැනට සුදුසු විදිහට කතා කරනවාත් ඒ වගේම උවමනා කෙනා එක්ක උවමනා විදිහට කතා කරන දක්ෂතාවයක් තියෙනවා වගේ පෙන්නුවා පෙනෙනවා ඔබතුමාටස්තුති යන මග👍❤🌷

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 8 місяців тому +19

    මැණින් වහන් ය සත්‍ය කතාවත් දේශනා කලේ බොහොම පිං

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 8 місяців тому +1

      ඔය දියසෙන් කුමාරයා දැන් කී ගමනක් ඉපදුණාද ඇයි ඌ රටට කෙලවෙනකන් හිටියේ

  • @කැළණියේපේමජිනහිමි

    සමගිය සාමය ලොව පැතිරේවා ...බුදුබණ බෝ බල මහිම ලැබේවා ...බුදු පුත් මහතෙර ගුණයට ඒවා ...දියසෙන් පාලනයක් බිහිවේවා!...

    • @blahblah2966
      @blahblah2966 8 місяців тому

      Saadu saadu saadu saadu !!!!

    • @AnuraNamal-o5v
      @AnuraNamal-o5v 8 місяців тому

      මෙම මෙහෙනින් වහන්සේ පවසන සියල්ල නුවනින් දකින්න .ආද්‍යාද්මකව ගවේෂණය කරණ්න.ඔබටද සත්‍ය වැටහේවි .මෙහෙනින් වහන්සේට හා ඔබ ඇතුළු කන්ඩායමට.තෙරුවන් සරණ ලැබේවා .

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 8 місяців тому +1

      අනුර කුමාර දිසානායක මහතා තමයි දියසෙන් 😅😅😅😅😅😅

    • @blahblah2966
      @blahblah2966 8 місяців тому

      @@mahindasurasinghe4179 wathman deshapalanaaye sitina ayekun nowei

    • @rasikadarshane3006
      @rasikadarshane3006 3 місяці тому

      😂😂😂😂😂

  • @user-Dhanu.
    @user-Dhanu. 2 місяці тому +72

    මං අදයි මේක බලන්නේ. අපිට ලැබුණා දියසෙන් කුමාරයෙක් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ රන්වන් රශ්මියෙන් පෝෂනය උන. මෙහෙණින් වහන්සේ දේශනා කළ ඒ දියසෙන් කුමාරයා මේ රට වෙනස් කරනවා සත්තයි. මම සත්‍යය ක්‍රියාවක් සිදු කරා ඔහු වෙනුවෙන්. ඒ උතුම් බුදු දහම විශ්වාස කරලා. ඒක සඵල උනා.🙏🙏🙏🙏

  • @mcproduction6135
    @mcproduction6135 7 місяців тому +84

    දියසේන කුමාරයා යනු තනි වචනයක් ලෙස ගත් කල මගේ කියවීම අනුව අනුර ❤

    • @Nilanthaindrajith
      @Nilanthaindrajith 2 місяці тому +1

      තමුසෙට පිස්සුද හලො ..1985 ද අනුර ..දේශපාලන රාමුවෙන් බලන්න එප ගමේ ප්‍රාදේශිය සභා මංත්‍රීත් පෙනෙය් දියසෙන් කුමරු විදියට

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 місяці тому +2

      අන්තිම වචනෙට මගෙ බඩවැලුත් ඇබරුනා අම්මෝ😂💔.මමත් චන්දෙ නම් දෙන්නෙ අනුරට තමයි,ඒත් දෙය්යෙක් වගේ කියල හිතන්නෙ නම් නෑ

    • @rangasenavirathna4081
      @rangasenavirathna4081 2 місяці тому

      අයියෝ පිස්සුද මන්දා

    • @sera4086
      @sera4086 2 місяці тому

      😂

    • @abhishekweerasinghe3807
      @abhishekweerasinghe3807 2 місяці тому

      😂​@@Nilanthaindrajith

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 8 місяців тому +22

    දියසෙන් කුමරුගැන ඇත්තම එක දෙයක් කිවුවා, ඒත් ආරක්ෂාව ගැන හිතල කතාකලා කියල මම දැන්නව

  • @geethanandanie3046
    @geethanandanie3046 8 місяців тому +7

    මෙි අපේ ධර්මද්දිපයටදලදා සමිදුගෙ පිහිටම ලැබෙිවා මෙහනින් වහන්ස ඔබ තුමියටවන්දනාකරන්නකතාකරන්න මටත්අවස්තාවතක් මෙිවිශ්වයහරහාලැබෙිවාබුදුසරනයිඔබතුමියට

  • @samarakone157
    @samarakone157 8 місяців тому +20

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

    • @Diyasena
      @Diyasena 8 місяців тому

      සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

  • @RamyaniBasnayaka
    @RamyaniBasnayaka 8 місяців тому +14

    සුපර්නා මෙහෙනින් වහන්සේ මට හමුවෙන්න අවස්ථාව ලැබෙිවා

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 8 місяців тому +20

    තෙරුවන් සරණයි විශ්ව මාතාවට 🙏🙏🙏🙏

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 Місяць тому +1

    බුදුසරණයි .දියසෙන් කුමාරයාට දීර්ඝායුෂ වේවා.රට රෑකගෙන යන්නට තවතවත් ශක්තිය ලැබෙිවා .🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 9 місяців тому +19

    අපේ මෑණියෝ ගේ ගුරුවරයා හදපාන්ගොඩ නිවතන ගුරුසුවමින් වහන්සේගෙන් මට. හිතේ තෙරුවන් සරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 8 місяців тому +14

    රාජා භවතු ධම්මික. බුදු සරනයි මගේ පින් බිමට.. සියලු සත්වයෝ ලොව සුවපත් වේවා්‍ය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpdateSrilanka-w8l
    @UpdateSrilanka-w8l 8 місяців тому +27

    මේ විශ්වයේ නාමයෙන් නැවතත් බුදු දහම මෙලොවට වඩිත්වා සියළු සත්වයන්හට අවබෝධ වෙතවා සියළුම සත්වයන් බුදුන් සරණ යතවා සාදූ... සාදූ....සාදූ.... තෙරුවන් සරණයි දෙවිරැකවරණයි 🙏

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 8 місяців тому +2

    Bohoma pin obawahanselata...kese hoo me rate minisunge jeevitha aaraksha karanna mage mawbima aaaraksha karanna nayakayek bihiweawaaa!!!!

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 8 місяців тому +13

    ඉක්මනින්ම පහල වේවා 🎉🙏🙏🙏

  • @OvishawaOvishawa-im5nw
    @OvishawaOvishawa-im5nw 9 місяців тому +3

    Theruwan saranai....amamani gauthama budun wahansege ha me lo dathuwa thula buddathwaya labapu siyalu budun wahanselage pihitai siyalu sathwaintath swabahawa darmayatath. ithin bauddayan u minisun wadihariyak ipada jeewathwena me uthum lakmaniyan thula ada api huga denek me gewana jeevithaya gana hari dukbarai...hithanakotath e wagema ape punchi daruwo ganath. eth mn dakina vidiyata wiswasayakin api hama bauddayekma prarthana karamu budunwahanse wenuwen gedara mal pahan thiyala ewagema devidewathaun wahansela gawath...e wagema thaman karana punchi ho kusala karmayak thuladi e pina pawa devidewathaun wahansela wenuwen anumodan karamu api hama denama. me mulu vishwayema thibena watinama wasthuwa api hama kenek gawama thiyenawa e thama apage sitha......hamadema hoda widiyata hariyai...b.s b.v.i athulu siyalu devi pihitai hamadenatama.....

  • @amilaabeysinghe-wd5ly
    @amilaabeysinghe-wd5ly 8 місяців тому +16

    🙏🙏🙏ෙෙමත්‍රි බෝසත් උතුමන් වහන්සේ මේ පිං බිමේ වැඩමකර සිටිති.මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
    (කුසල් අැත්තෝ කුසලයෙන් හඳුනා ගනිත්වා.)🙏🙏🙏

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 місяці тому +7

    අහම්බෙන් මා හට මෙම වැඩසටහන බලන්න ලැබුණේ, මේ මෙහෙණින් පවසන බොහෝමයක් සත්‍යයයි,මේ පණිවිඩය මට ලැබුනේ 2016 මේ පණිවිඩය, මේ දියසේන කුමාරයා කියලා මා හට ලැබුණේ ඉතාම භාවනාවෙන් සහා විශ්ව ශක්තිය තුළින් ඔහු මේ කාලයේ ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාම ප්‍රබල ශක්තින් තුළින් ,මනුලොව මිනිසුන් ගේ පිරිහිම සහා කඩාවැ⁣ටිම දීලා මේ බාහිර ලෝකය සහා භෞතික දේවල්වලට තිබෙන අශාව මිනිසුන්ට අවබෝධ වෙන අයුරින් සොබාදහම සලස්වලා, මනුලොව සිටින සෑම කෙනෙකුම සොයනවා අපට සිතට සහනයක් අවශ්‍යයි,මේ භෞතික දේවල් වලින් වැඩක් නැහැ කියලා ඉල්ලන අවස්ථාවක මේ ඉතාව උතුම් පුද්ගලයා ඉදිරියට යන්න මේ ලක් දෙරණේ සිටින අද්ධ්‍යාමික පුද්ගලයන්ට පිහිට වන්න කියා, ඉන් පසුවයි,ඔය කියන උතුම් පුද්ගලයා මිනිසුන්ට පිහිටවන්න ඉදිරියට එන්නේ,එය මා දන්නේ නැහැ ,දේශපාලිකවද, අද්ධ්‍යාත්මිකවද ජනතාව ැතරට එන්නේ කියලා, එයට හේතුව ,ඒ අවස්ථාවන්වල මනුලොව මිනිසුන් ගේ සිත් ඉල්ල්නේ කුමක්ද ,එයින් මෙය කුමන අයුරකින් පිළිගන්නවාද කියලා බලලා තමයි ,සුදුදු අන්දමට මනුෂ්‍යයන් අතරට එන්නේ,මේ කාලය වන විටත් සිතල කඳුකරයක භාවනා කරනවා,හැබැයි මට ලැබුණු පණිවිඩ අනුව මොහු ගේ භුමිය සඳහන් කරන්නේ කුරුණෑගල ප්‍රදේශයේ, තව තිබෙනවා ලියන්න අමාරුයි, හැකිනම් විස්තර කියන්නමි,මට නම් පෙනිසිට වැඩ සටහනට එන්න බැහැ,කරුණු අවශ්‍යය නම් කියන්නම්,.. තෙරුවන් සරණයි ...🙏🇱🇰

  • @sakunthalamali5055
    @sakunthalamali5055 8 місяців тому +15

    අපේ රටට යහපතක් වේවා 🙏

  • @RenukaThissakuttige
    @RenukaThissakuttige Місяць тому +2

    Diyasen kumaraya thamai akd ❤❤mmath eka wishwasa karanawa.

  • @yashodagayathri7911
    @yashodagayathri7911 8 місяців тому +13

    🙏🙏🙏අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 місяців тому +41

    අනුර තමා🙏🙏🙏👍👍👍👍❤️❤️❤️

    • @sakunthalakumari8753
      @sakunthalakumari8753 2 місяці тому +6

      අනාවැකිය හරි ගියා නේද?

    • @ෆියෝනා-Fiona
      @ෆියෝනා-Fiona Місяць тому

      මේකෙ කියන්නෙ අසූ ගණන්වල ඉපදිලා කියල,
      අනුර 1968 ​@@sakunthalakumari8753

    • @PiumiLokuge
      @PiumiLokuge Місяць тому

      ​@@sakunthalakumari8753ඒකනේ බන්.. දියසෙන් දිසානායක ... කුමාරයා කුමාර අනුර

  • @revsumedha5503
    @revsumedha5503 9 місяців тому +38

    මේ මෙ⁣හෙණින් වහන්සේ කියන කතාව හරි. හැබැයි ඒ කතාව තමන් දන්න තමන්ට හිරියන කතාව නොවෙන්න පුලුවන්. එහෙම උනා කියල ගවේශනය නොකර ඉන්න එපා. මේ සාකච්ඡාවේ කියවෙන දේ ගැන හිතන්න. වර්ථමානයේ ඕනෑම කෙනෙක් ආත්මාර්ථකාමීව උපයාගත් ජීවී අජීවී සියල්ල අතහරිමින් චිත්ත ඒකාග්‍රතාවය පවත්වාගනිමින් පරාර්ථකාමී ජීවිතයක් ගතකරන්නේනම් මේ කියන ඇත්ත යථාර්ථය තමන්ටම වැටහේවි. "දියසෙන් කුමරු ඉක්මනින් වඩිනු මැනවි"🙏

    • @nadeekonara107
      @nadeekonara107 2 місяці тому

      දියසෙන් කුමාරයා දැනටමත් වැඩලා ඉන්නවා නමි සහ ඒ මෑනියන් වහන්සේ කියන වයස ටිකක් පරහැදිලි මදි අනුර නමි ඒ 80 ගනන් වෙන්න පුළුවන් කමක් නැහැනේ එයා 68 වසරේ උපන් අයෙක්නේ අනේ මන්ද හරිම ආසයි දැනගන්නට කමක් නෑ බලාපොරොත්තුවෙමු නුදුරැ කාලයතුලම අපිටත් දැකිය හැකිවෙිවි පින්වත් මෑණියන් වහන්සේගේ කතාව හරිම ලස්සනයි සහ පැහැදිලියි ඒ වගේම ඒ කතාකරන මහත්තයත් හරිම කාරැනිකයි ලස්සන සාරියාවන්තයි අහගන ඉන්න පුළුවන් භාවනාවක් වගෙයි හොදයි තෙරැවන් සරණයි 🙏 🙏

    • @nadeekonara107
      @nadeekonara107 2 місяці тому

      වඩිනු මැනවි අපටත් දැකගන්න පින්වත් දියසෙන් කුමාරයානනි ❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 місяців тому +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌻🤴☸️🤴🌻
    බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈🌀🖤🌀🖤🌀🌻⚔️🌻⚔️

    • @AlphaP395
      @AlphaP395 Місяць тому

      උබේ ආසාව දැන් හරිනෙ හැමතැනම දැහැමි පාලකයන් බිහි වේවා කියල දැම්මනේ 🌝

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 7 місяців тому +9

    දියසෙන් එනකන් බලාන ඉන්නෙ නැතිව වත්තෙ පිටියෙ මොනා හරි වවාගනිලා. තව ටික දවසකින් කන්නත් නැති වෙන සීන් එකක් එයි වගේ මේ කාලගුණේ එක්ක. උබලා මේ එක එකා ඇවිත් හදනකන් කියලා උඩ බලාන පිස්සු කෙලිනවා.. මේ දියසෙන් ගැන කියන මේ මෙහෙනින් වහන්සෙටවත් හරියට උත්තරයක් දී ගන්න බෑ... එක එක කාලෙට එක එක අය ඇවිල්ලා බහු බූත කියවලා මිනිස්සු එක එක පාරවල් වල අරන් ගිහින් ආතරමන් කරවනවා. මතකනේ අර නාග ලෝකෙ නයෙක් ඇවිල්ලා වෙච්ච හරියක්.. ගග දෙබෑ කරගෙන ආපු එකාට ප්ලාස්ටික් බෝතලෙන් එළියට එන්න බැරි උනා. චීවර දරාගෙන බුද්ධාගම අදහන ශ්‍රාවකයෝ ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා ඒක පවක්.

    • @nuwanbandara5777
      @nuwanbandara5777 Місяць тому

      දැන් මොකද කියන්නේ..

  • @piyumigamage881
    @piyumigamage881 Місяць тому +2

    Ethumiya irshivariysk,Respect her 🙏🏼 🤲 🙌 🙏🏼 🤲 🙌

  • @Liyacuteness_84474
    @Liyacuteness_84474 3 місяці тому +6

    විශ්ව ශක්තිය විශ්වාස කරනවා..🙏🏻

  • @LaurenceGunaratne
    @LaurenceGunaratne 8 місяців тому +5

    Theruwan saranai obwahanseta. Diysen kumruge balaya ekmanin lowa pura pathirewa. Budu sasuna babalewa.!

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 місяці тому +17

    අනුරාධපුර උපන් අපේ දියසෙන් කුමරුට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි ❤️පිහිටයි

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 2 місяці тому +1

    මෙහෙනියනි මමත් ආසයි අධ්‍යාත්මික සීත දියුනු කර ගන්න මට මග පෙන්වන්න ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chamindachaminda5748
    @chamindachaminda5748 2 місяці тому +3

    🙏🌷🌷🌷ආර්‍යය මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වෙිවා .සත්‍යය🥀🥀🥀🥀

  • @dammikaliyanage
    @dammikaliyanage 8 місяців тому +8

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @Diyasena
    @Diyasena 8 місяців тому +3

    නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

  • @champikadeepangani1785
    @champikadeepangani1785 2 місяці тому

    දෙවිසුව දේශයේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 9 місяців тому +12

    ❤❤තෙරුවන්ගේ සරන යි

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 місяці тому +1

    හරිම අගෙයි ස්තුති ඔබ දෙපලටම✨️🙏🥰

  • @dil9628
    @dil9628 9 місяців тому +8

    තෙරුවන් සරණයි!

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 9 місяців тому +10

    තෙරුවන් සරණයි...!!!

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 Місяць тому +6

    ඒ දියසෙන් අනුර කුමාර දිසානායක 🌸

  • @sumudukumari4695
    @sumudukumari4695 2 місяці тому

    තෙරුවන් සරණයි 🙏අපෙ මෙහෙණින් වහන්සේ දකින්න ආසයි

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 9 місяців тому +8

    Theruwan saranai diyasen pihitai siyaludena rakadewa 🙏🙏🙏🙏🙏

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 7 місяців тому +1

    Wesamuni රජු පිහිටයි.
    Baladasa මුනි පිහිටයි 💗

  • @chamaraalwis1243
    @chamaraalwis1243 8 місяців тому +13

    ධර්මද්විපයෙ මිනිස්සු එකාවන්ව යලි උතුම් මනුස්සදම් පුරැදු කරලා ... අඩුම ග⁣නනේ පංචශිලය වත් රැකලා ,එතුමාගෙන් පිහිට ඉල්ලා හිටයහොත් පමනක් එතුමන් ඒවී . තවද ධර්මිශ්ඨ අයට දුක්ගැහැට එනවිට ගලවා ගැනිමට එතුමා වඩීවි ....

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +2

    😊❤ බලවත්ම භූමි 2 යි ලංකාවේ තියෙන්නේ ඒ දකුණයි අනුරාධපුරයයි...අතීත යුද්ධ නායකයෝ දුටුගැමුණු,මහා විජයභාහු වගේම,වත්මන් මහින්ද,ගෝඨාභය,සරත් වගේම අනුර, හරිණිත් දකුණ/රුහුණ හා අනුරාධපුරය සම්බන්ධ අයවලුයි...😊❤

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 8 місяців тому +12

    අපි දන්නවා කවුද කියලා 👑🔱 ඒ උතුමා නං. 🛕💥🙏☸️ තුන් ලොවම බබලවන,
    ☸️🙏🙏🙏 ධර්ම රාජමහා බෝසත් උතුමා නන්.🪔✨✨✨☸️☸️☸️🛕🛕🛕🌼🌼🌼🙏🙏🙏💥💥💥

  • @NevilleJayasena
    @NevilleJayasena 8 місяців тому +10

    හෙළ බොදු නයකයෙක්
    අප සිව්හෙළයට බිහි
    වේවා.එයයි අපේ බලාපොරොත්තුව
    මේ අපේ "භුමිය බුද්ධ භූමිය ලෙස සියළු
    දනෝ අවබෝධකර
    ගනිත්වා".

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 9 місяців тому +33

    ත්‍රි සාස්ත්‍රි ලෝක ධාතුව
    රත්තරන් තලයක්
    බුදු රජාණන් වහන්සේ දස දිසාවේ වැඩ සිටිනවා
    දස දිසා පිරිත අනූව
    මතු බුද්ධත්වයට පත්වීම නියමිත මහා බෝසතාණන් වහන්සේ තමයි රජ බලයෙන් හා බුද්ධ බලයෙන් වැඩ සිටින බව මට විශ්වාසයි මගෙ මතයයි
    එය ස්ථිර යි
    මේ මෙහෙණින් වහන්සේ කතා කරන් ඉතාම වැදගත් කරැණූ

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v 2 місяці тому

    විශ්ව මෑණියන් ගෙ ආශීර්වාද යෙන් මේ මාතෘ බූමියට යහපත් කාලයක් උදා වේවා🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 8 місяців тому +5

    Great!. Jayawewa 🎉🙏😌

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu Місяць тому

    බුදුන් තෙවරක් වැඩි පින්බිමට යහපතක්ම වේවා!

  • @anurakiriella1801
    @anurakiriella1801 9 місяців тому +46

    දියසෙන් හරිවෙලාවට එලියටඑයි.අපිට ලොකු ව්ස්වාසයක් තියෙනවා ඒඋත්තමයා මේරට එක්සේසත් කරයි.එතුමා එලියට ආපු ගමන් සියලු දෙනා ඔහු වටා එකතුවෙයි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @funnysl8695
      @funnysl8695 8 місяців тому +5

      😂😂😂 ei ei බලන් ඉදපක් 😂

    • @DananjayaEranga-f8e
      @DananjayaEranga-f8e 8 місяців тому

      ආව දාට අකුලන් ඉන්නත් වෙයි

    • @kusumnandasena962
      @kusumnandasena962 8 місяців тому

      ඔබ හරි

    • @sadasminula2131
      @sadasminula2131 8 місяців тому

      Dan enne nathuwa thaw kawada ennada ban

    • @DS-VB
      @DS-VB 8 місяців тому +1

      ​@@sadasminula2131ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කිව්ව විදියට 2030

  • @lilasri3440
    @lilasri3440 Місяць тому +1

    Ape anura kumara janapate tama budusarani jayawewa ratata yahapatak wewa

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 8 місяців тому +3

    විශ්ව ශක්තියේ මහානුභාවයෙන් සහ දියසෙන් කුමරුගේ ශක්තියන් අප මාතෘභුමියට යහපතක්ම වේවා, තෙරුවන් සරණයි.😅

  • @nuwanweerarathne7687
    @nuwanweerarathne7687 8 місяців тому +2

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ......සතුටුදායක පුවතක් තියෙනවා කියන්න අපට නායකයෙක් ඉන්නවා ඔහු වෙනවාම තමා ඔහුට එන්න වත්මන් ජනාධිපති ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා පැය 24ක් යන්නට මත්තෙන් ඔහුගේ දේශනය සියලූම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරාවි එතෙක් ඉවසන්න ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺👑👑👑👑👑

  • @krishangangodawilage5295
    @krishangangodawilage5295 8 місяців тому +5

    ඒ අතර කාලය තුල ලංකාව තුල විශාල සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වෙනසක් ඇති වෙන්න ඕන. එය තීරණය කරන වර්ෂය 2024 වර්ෂයය්. එනිසා ජනදිප්‍රතිවරනයක් තිබ්බොත් මොහොම හොඳට සිතා බල චන්දය දෙන්න.

  • @lilasri3440
    @lilasri3440 Місяць тому

    Sadu sadu sadu sadu sadusadu sadu sadu taruwan saranai budusarani putahata budusarani

  • @senarajapaksha
    @senarajapaksha 7 місяців тому +31

    මට අවුරුදු 45 යි මම මේ අවුරුදු 15 ක් විතර මේ වැඩ සටහන් බලනවා . කියනවා අහනවා විතරයි. මිරිගුවක් පස්සේ දුවනවා වගේ මොකක්ද මේ පිස්සුව. කරපු දේකුත් නැ . අන්තිමට බලපුවම නිකන් වයසට ගිහිල්ල විතරයි 😄😂😂😂😂

    • @GAMINIMUDHIYANSEAGE
      @GAMINIMUDHIYANSEAGE 3 місяці тому +1

      ඔව් දියෙන් ඉන්න වා

    • @DarshanaJayakody-k3y
      @DarshanaJayakody-k3y 2 місяці тому

      ඒකනම් ඇත්ත තමයි 👍👍

    • @sahasmiA
      @sahasmiA Місяць тому +1

      Dan harida? Eya awaa❤

    • @senarajapaksha
      @senarajapaksha Місяць тому

      @@sahasmiA ow supiri

    • @PiyumalUmesh
      @PiyumalUmesh Місяць тому

      අන්තිමට දියසෙන් රජ උනා. දිසානායක. ❤