🔴2024 දී පාලකයින්ට සිදුවන දේ | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් |

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 414

  • @jayasinghebanda8439
    @jayasinghebanda8439 11 місяців тому +23

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @indikaruwan5223
    @indikaruwan5223 10 місяців тому +20

    දිර්ගායුෂ වේවා !! තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන අනාවැකි සෑබෑ වෙනවා කියලා අපි හිතෙනවා මේ යන ව්දියට බුදු දහම පමණයි අපට ඉතිරි වෙන්නෙ බුදු දහම අනුව ජිවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ අපි තෙරුවන් සරණයි 🙏🙏

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 місяців тому +2

      ජෙප්පො දිනුවොත් ඒකත් ඉවරම වෙනවා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 11 місяців тому +31

    දිර්ඝායුෂ ලැබේවා! ස්වාමින් වහන්ස...........

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 10 місяців тому +9

    බුදුසරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @asankakumara5593
    @asankakumara5593 11 місяців тому +8

    ස්වමීන්වහන්සේට ගොඩක් පින් ...

  • @DonApuhami
    @DonApuhami 11 місяців тому +28

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @chandifernando548
    @chandifernando548 11 місяців тому +16

    ඔබ වහන්සේට තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @SuddaLoveStoryS_Fans
    @SuddaLoveStoryS_Fans Місяць тому +9

    අපේ හාමුදුරුවෝ සුනාමිය වගෙ දකින්න ඇත්තේ උතුරු නැගෙනහිර වෙරළාසන්න පැති වල ගංවතුර වෙන්න ඕනෙ , ඔබ වහන්සේ කියපු දේවල් සේරම ඇත්ත වෙන ගමන් 😢🙏

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 Місяць тому +1

      @@SuddaLoveStoryS_Fans ඔව් 🥺

    • @VijithaVimali
      @VijithaVimali Місяць тому

      Attea

    • @Tharindulak34
      @Tharindulak34 Місяць тому

      @@SuddaLoveStoryS_Fans 2030 eka unoth nm iwarai

    • @SKPerera-i2b
      @SKPerera-i2b Місяць тому

      @@SuddaLoveStoryS_Fans නෑ උන්වහන්සේ කියනවා සුනාමියක් සහ කුනාටුවක් දෙකම සිද්ද වෙන්න පුළුවන් දෙකින් එකක් වෙන්නත් පුළුවන් කියලා

  • @swarnalathahettiarachchi185
    @swarnalathahettiarachchi185 Місяць тому +5

    අනිත් අනාවැකි කියු අය මේ වැඩසටහන බලන්න මේ ස්වාමින් වහන්සේ දේශපාලන වෙනස් වීම ගැනත් ,2024 සිදුවන ස්වාභාවික විපත් ගැනත් කීවේ මිට අවුරුදු හතරකට පෙරයි.ඒසියල්ල දැන් සිදුවේගන යනවාලු .පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා .🙏🙏🙏

  • @akhilapj5237
    @akhilapj5237 10 місяців тому +4

    හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබේවා බූදු දහම ලොව බැබැබලේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 11 місяців тому +8

    මේ නලිකව කරන ඔබතුමටත් නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on 11 місяців тому +15

    හාමුදුරුවෝ කියන ඒවා හරියට හරි මම නිතරම බලනවා ලංකාවේ ඉන්න හොදම හාමුදුරුවෝ කෙනෙක් වි,එයිට් වලට මුදල්වලට නැති එකම හාමුදුරුවෝ සැමදා ආවිස වැඩි වේවා

    • @V4V4T
      @V4V4T 11 місяців тому +4

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 місяців тому +1

      Balana hatiyata nee peenne

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 місяців тому

      දන්න තරමනෙ.මේගල් ගිලින කයිවාරු පෝරිසාදයෙක්

    • @BenHardy-u1h
      @BenHardy-u1h Місяць тому

      උන් වහන්සේගේ කතාව මමත් අනිවාරෙන් පිලිගන්නවා. ආතර් සී ක්ලාක් පවා 2050 ලොව ප්‍රධාන ආගම බුදු දහම කියල කිව්වනෙ. එයාගෙ අනාවැකි මෙතුවක් කල් වැරදිලා නෑ එන්න එන්නම ඇත්ත වෙනව ඇරෙන්න. එහෙම වෙන්නනම් මුලු ලෝකෙම ශුද්ධයක් විය යුතුයි. මිත්‍යා දෘෂ්ටිකයන් නැති විය යුතුයි.
      දැන් මේ ගොඩක් අය හිතන්නෙ අනුර ආව කියල රට ගොඩ කියලනෙ. බලන් ඉන්න. අන්තිමට ඔය වහල්ලුම ලබන අවුරුද්දේ එයාව එලවල දානව. තාම මේව විශ්වාස කරන්නෙ නෑනෙ. මාස 6 ක් වගේ ඉන්න. තේරුම් යයි. කෝටි ගනන් මිනිසුන් ජීවිතයෙන් ඉදිරියේ දී සමුගැනීමට නියමිතයි. එය අනිවාරෙන් සිදුවනවා. ඔබලා ඒවයෙන් පසුත් ජීවත් වීමට පින්වන්ත වී සිටියොත් ඉන්පසු සිදුවන සියලු ප්‍රාතිහාර්‍යන් දැක ගැනීමට ඇත.

  • @WomalshaWellappili-vt4gl
    @WomalshaWellappili-vt4gl Місяць тому +22

    අද 2024/11/21 හාමුදුරුවන්ගෙ අනාවැකිය ඇත්ත වෙලා. සාදු සාදු සාදු!

  • @786kankungotukola
    @786kankungotukola 11 місяців тому +93

    හාමුදුරුවන්ට බනින්න එපා. උන් වහන්සේ අනාවැකි වශයෙන් ඉදිරිපත් කරන දේවල හරය තමයි අපි ගන්න ඕනේ. ඒකට සූදානම් වීමයි කලයුත්තේ. විශේෂයෙන් බලශක්ති සහ ආහාර. අපි ලෑස්තිවෙමු

    • @theekshanaanandian5234
      @theekshanaanandian5234 9 місяців тому +9

      Plalyn bn yanna😂

    • @786kankungotukola
      @786kankungotukola 8 місяців тому +12

      @@theekshanaanandian5234 මම තම්බියෙක් වෙලත් තේරුම්ගත්තු දේ උඹට තේරුම්ගන්න බැරිවෙච්ච එක ගැන කනගාටුයි මිත්‍රයා 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 місяців тому +3

      ​@@786kankungotukola
      Oba gana maa ස තු ටූ venawaa !!!

    • @786kankungotukola
      @786kankungotukola 7 місяців тому

      @@harisaraharisara7828 🙏

    • @sanjunuwan2513
      @sanjunuwan2513 5 місяців тому +1

      @@theekshanaanandian5234 උබේ කමෙන්ටි එක වැරදි හොදද

  • @UdaraSancharitha
    @UdaraSancharitha 9 місяців тому +2

    Theruwan saranai oba wahanseta

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 11 місяців тому +8

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ පහැදිලි කිරිම ඉතා ගැබුරින් සර්තකව පැහැදිලි කලා ඔබවහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා ඉක්මන් බවයකින් නිවන් දොරටුව විවර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @linetroint3800
    @linetroint3800 11 місяців тому +17

    මිනිසුන් පැවැත්ම ආරම්භ යයි අව්සානයයි හොයා හොයා ඉන්නවා .ඒවා ආචින්තයයි .ලෝක විෂය හොයන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .ඒ දැන දැක බැරි නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙ රිය ගමන අවසන් කරන හැටි ස්වන්භු ඥානයෙන්ම දැන දැක අපිටත් අවශ්‍ය නම් මිදෙන්නට දේශනා කලේ සුවපත් වේවා !!!

    • @Sandakathmini01
      @Sandakathmini01 11 місяців тому +2

      ඔව්.
      ඔබ හරි

    • @k.pprabath8554
      @k.pprabath8554 11 місяців тому +2

      වර්තමානයේ දර්මයේ ජිවත් වෙන්න ප්‍රශ්න නෑ බය නෑ ණය නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 11 місяців тому

      🙏💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

    • @SumayaSumaya-r7k
      @SumayaSumaya-r7k Місяць тому

      🙏🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 7 місяців тому +7

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @matildaranjani3946
    @matildaranjani3946 Місяць тому

    Theruwan sarani 🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේ ට ..නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 11 місяців тому +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @dionesplaytime8100
    @dionesplaytime8100 3 місяці тому +1

    යහපත් වෙවා ... සැමදින මෙ උතුම් වූ ලොක ධර්ම යට... ඔබට නමස්කාර වේවා.... මම අන්‍යාගම්ක කෙනෙක්....🎉

  • @ChandraJayanthi
    @ChandraJayanthi 11 місяців тому +31

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝ ධියකින් නිවන් අවබෝධ වේවා. මේ අසික්කිත පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන්නෙමු

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 11 місяців тому +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 місяці тому +1

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... අපේ ස්වාමීන් වහන්සේට. දිර්ගායුෂ චිරජිවිතය. ලැබෙිවා..
    බුදු සසුන. ලොව. බැබලේවා... සද්ධහම. තැලින් පමණයි ලෙවට. සාමය. සතැට. පිුතිය. මිනිස් සිත. නිරාමිස. සැප. යනු උතැමි නිවන. අවබෝධ. වන්නේත් උතැමි සද්ධහමෙි ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️ තෙරැවන් සරණයි....

  • @sandyadammika7413
    @sandyadammika7413 11 місяців тому +13

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 місяці тому +2

    දීර්ඝ ආයුෂ ලෑබෙවා ස්වාමීන් වහන්සේට.

  • @indikaosmanranasinghe6210
    @indikaosmanranasinghe6210 11 місяців тому +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....

  • @AriyawanshaRodrigu
    @AriyawanshaRodrigu 4 місяці тому +2

    ඔබවහන්සේ ට පින්

  • @dinudinesha9541
    @dinudinesha9541 11 місяців тому +9

    ඔබ වහන්සේ කියන දේවල් හරියට හරි, 2030 වෙනවා කීවා vinase ඒ විදියටම වෙනවා ස්ථිර වශයෙන්ම.

  • @devmisamali201
    @devmisamali201 Місяць тому +1

    සාදු සාදු....ඇත්ත ....

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i 3 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සෙ පැවසු පරිදි සියලු කරණු කාරණා සිදුවෙමින් පවතී❤ මෙ උතුම් වූ.වැඩසටහන මෙහෙයවපු මහත්මයටත් පින්වත් ස්වාමීන්වහන්සේටත් නිදුක් නීරෝගී සුවපත්භායම ලැබේවා 🙏🙏🙏

  • @priyagunatilaka7524
    @priyagunatilaka7524 11 місяців тому +1

    Obawahansata.budusaranae .

  • @thilinarishan4322
    @thilinarishan4322 3 місяці тому +2

    ඇත්ත උනා

  • @indikadarshani3365
    @indikadarshani3365 4 місяці тому +3

    සෑම මිනිසුන් තුල ම ශීල, පඤ්ඤා ,සමාධි වැඩේවා!

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 Місяць тому +2

    මේ හාමුදුරුවෝ කිව්ව දේවල් හරියටම හරි..උතුරු නැගෙනහිර ට දකුණු පලාතට සුලි සුලඟක් වගේ දෙයක් දකිනව කියල ⁣..සුනාමියක් වගේ දෙයක් උනත් කියල 💚💚 සුලි සුලඟක් ආව..2024/11/26 අද.

  • @suminda8308
    @suminda8308 11 місяців тому +11

    එකනමි සත්‍ය වචන හිතගන්න පුලුවන් හාමුදුරුවෝන් වහන්සේ කියන දේවල් සත්‍ය වුන 🙏🙏🙏🙏

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u 11 місяців тому +26

    . අනේ සාදු සාදු 2030 ඉක්මනින්ම උදාවේවා යහපත් රටක් ලෝකයක් මිනිසාට ලැබේවා මෙවන් අනාවැකියක් ඇසීමත් සතුටකි සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 11 місяців тому +2

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 8 днів тому

    Theruwan saranai
    Sathyai

  • @gayansudarshana9058
    @gayansudarshana9058 3 місяці тому +2

    උන්වහන්සේ මේ වීඩියෝවෙ සඳහන් කල එක් අනාවැකියක් ඒ අයුරින්ම සිද්ධ උනා. ❤️❤️

    • @samidua5345
      @samidua5345 3 місяці тому

      @@gayansudarshana9058 e kuwa mokkda

    • @rathnamalalabandarabandara1578
      @rathnamalalabandarabandara1578 3 місяці тому

      @@gayansudarshana9058 සුනාමියක් එනවා කීවා අගෝස්තු කාලයට පෙර ආවේ නැහැනේ

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 11 місяців тому +4

    ඔබතුමාට සුතුති.

  • @sudumalli4786
    @sudumalli4786 8 місяців тому +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දේ වෙමින් පවතිනව අපේ රට ගැන නෙමෙයි විශ්වය පිලිබද දීර්ගායු වේවා

  • @VijithaVimali
    @VijithaVimali Місяць тому

    Sadu sadu sadu theruwan apea savamin wehansete

  • @asokajayakody1091
    @asokajayakody1091 11 місяців тому +8

    කායේන සංවරෝ සාදු
    සාදු වාචාය සංවරෝ

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 місяців тому +3

    Budu saranayi dewi pihitayi sadu sadu sadu thunuruwange saranayi sadu sadu
    Sadu
    🎉

  • @LelaNi-vh4ln
    @LelaNi-vh4ln 11 місяців тому +2

    තේරුවන් සරණයි .

  • @lakshmidapana1569
    @lakshmidapana1569 11 місяців тому +4

    Theruwan..Saranai..🌷🌷🌷

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 місяців тому +2

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 місяці тому +1

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @RashmigaweshaAkilamayomi-zv3ke
    @RashmigaweshaAkilamayomi-zv3ke 3 місяці тому +1

    හරියට හරි කිවුව

  • @divinejourney-official50
    @divinejourney-official50 3 місяці тому +3

    ඇත්ත වෙනවා නේද ඇස් පනාපිටම ? 🩷💜💛🙏🏻
    2030ට ලොව අවි වරුසා වැස්සේ හත්සිය කෝටියක් වැලලේ පස් අස්සේ .... කියල මතක් කර ගමු 🙏🏻

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 4 місяці тому +4

    මොනවා සිතුවත් , කලත් , කීවත් ... කාටවත් ම බනින්න , ගරහන්න කාටවත් ම බැහැ . හරිම ගියා හෝ වැරදුනා . එය වෙන දෙයක් . මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න . ලෝකය කියන්නේ ම අඳූරමයි . එතන ඇත්තේම වැරද්දක්මයි ... කියන , කරන ,සිතන සියළුම දේ වැරදියි .... නිවැරදි වෙන්න නම් ... සොබා දහමට ඇහුම්කන් දෙන්න ඕන . සොබා දහමට අවනත වෙන්න ඕන . දහමට ගරු කරන්න ම ඕන. සිත් පිරිසිඳු වෙන්න ම ඕන . ලෝක සත්වයාට ගරු කරමින් ... දයාබර වෙන්න ඕන . එවිට සුද්ධ වී ... බුද්ධ වේවි ...

  • @pradeepkumara844
    @pradeepkumara844 11 місяців тому +12

    නිවේදක මහත්මයා ප්‍රශ්න අහන්න ඕනේ ප්‍රඥ්ඤාාවෙන් මේ දේ තෙරැම් ගන්න 2024 ඉදලා බිහිසුනුම වියසනය ඇති වනවා 2030 වන තුරැ... ඊට පස්සෙ මහා ලෝක මනුස්ස සංහාරය... එතනින් පස්සෙත් ලෝකය සුළුවශයෙන් 2050වන තුරැම මේ විනාශය වෙනවා... මේ දේ තේරැම් ගන්න පුළුවන් සුළු පිරිසක් පමනයී තේරැම් ගන්නේ... මේක ස්වණමය යුගයක් බිහිවීමයී... ඔබතුමා කියන විදිහේ චන්දයකින් නෙවෙයී මේක නැතිවෙන්නේ... විශාල කැරැල්ලකින්... එතනින් පස්සෙ එන්නෙ jvp කියන නරැම හැත්ත... උන්ටත් මේක කරගෙන යන්න බැරි වෙනවා... ඒ හැත්තත් විනාශ මවෙනවා... ලෝකයත් සමග ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කියන දෙකම මේ ලෝකෙන් තුරන් වෙනවා... ඔන්න කෙටියේන තේරැම් ගන්නවා නම් තේරැම් ගනිල්ලා... 😁😁 නව පාලන ක්‍රමයක් කියන්නේ... මේ ලෝකයේ එතෙක් මෙතෙක් නොතීබූ පාලනයක් ගොං මිනිසුනේ 😁... මේ රටේ මිශනාරී අධ්‍යාපනය ඉගෙන ගන්න මහා විභහග පාස් වෙච්ච මේ රට හරක්ට මේක තේ රෙන්නේ නෑ... ⁣මේ අධ්‍යාපන ක්‍රමය මිනිසුන්ගේ ප්‍රඥාව සහ ස්වභාව බුද්ධිය මොට කරලා... නිවේදක මහත්මයා හිතාන ඉන්නේ එයා හෙන බුද්ධිමතා කියලා😁 ඉගෙනගත්තට මහාචාර්ය පට්ටම් ගත්තට බුද්ධිමතෙක් වන්නේ නෑ... මුලින්ම ඒ දේ තේරැම් ගනිල්ලා... අනික අනුන්ගෙ දැනුමක් කොහොමද අපි හරියී කියලා😁 ඔප්පු කරගන්නේ... ඒ දේවල් ඔක්කම බොරැනම්... අපි ඉගෙනගෙන තියෙන්නේ බොරැවම විතරයී... වනවාසී භික්ෂූන් වහන්සේට තෙරැවන් සරණයී... රවන සුරිදුන්ගේ දේවමණ්ඩලයේ ආරක්ෂාවයී!!!... ආයුබොහෝවේවා!!!...

    • @Chuti_Dhoni
      @Chuti_Dhoni 7 місяців тому +1

      ඔයාගෙ කතාව හරි මාත් ඉන්නෙ ඔය මතයෙම තමයි❤️තෙරුවන් සරණයි🌷

    • @suranjiperera3649
      @suranjiperera3649 4 місяці тому +1

      මම එකඟයි.

    • @KLCCSC
      @KLCCSC 3 місяці тому +1

      ඇත්ත කතාවක් යාළුවා මේ රටේ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ.

  • @mudithabandara8575
    @mudithabandara8575 11 місяців тому +20

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 4 місяці тому +1

    අපේ රටට තෙරුවන් සරනයි .

  • @niluwisidagama958
    @niluwisidagama958 11 місяців тому +4

    great discussion keep up the good work.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @TamarzPoli
    @TamarzPoli 4 місяці тому

    Teruwan saranai pin wat suwami wahanseta dirgayusa lebewa niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏🙏

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 11 місяців тому

    ❤❤❤Sadu sadu sadu budusaranai ❤❤❤

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 11 місяців тому +1

    Teruwan saranai ape penwat swamenwahnsa me keyana dewal dan atta wegenana yanawa

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 місяців тому +1

    Theruwan Saranai

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 11 місяців тому +4

    🙏🙏🙏...

  • @Roxchatzdabest
    @Roxchatzdabest Місяць тому

    Siyalla esema siduwiya. watching on 06/12/24

  • @kingkohli5222
    @kingkohli5222 10 місяців тому +1

    කෝ ඔබවහන්සේගේ මහා ශ්‍රේෂ්ට ගෝටාබය නිරිඳුන්🥲

  • @AriyawanshaRodrigu
    @AriyawanshaRodrigu 4 місяці тому

    Sadu sadu....
    Me dushutha pakakain me bumiyema chutha wewa...
    Obawahanse hari...
    ALUTH PAKANAYAK.....
    SATHUTUI

  • @VijithaVimali
    @VijithaVimali Місяць тому +1

    Ade mea kathawa attea

  • @upulmanavadu5057
    @upulmanavadu5057 11 місяців тому +16

    කෝ අර 2023 එනව කිව්ව සුනාමිය.. ගෝටාභය දසකය,, වසන්ගත,,රට මැද මහ ජලකඳ... පිස්සු කයිවාරු නොගහ යන තැනක් බලා ගත්තනම් හොඳයි නේද ලොක්කො.සිවුර දමාගෙන පයිත්තියන් කියවන එක විහිලුවක් නේද... කයිවාරුවෙත් ලිමිට් එකක් තියෙන්න එපැයි.බොරු කියන හිතලු කියන එක ආගමානුකූල දේවල් වෙන්නෙ කොහොමද ගොයියෝ

    • @ලංකාවේබස්
      @ලංකාවේබස් 11 місяців тому +3

      ගෝටාභය දසකයක් තමයි තවම යන්නේ.

    • @V4V4T
      @V4V4T 11 місяців тому +5

      මේ පුද්ගලයාට රැවටෙන්න එපා. ශ්‍රීපාද ගල්ාලනක වනවාසී කියමින් වර්ණගල පාරෙ අයිනෙ පනසලේ කේන්දර බල බල සාස්තර කිය කිය සිරසෙ පන්සිල් මලුවෙන් මිනිස්සු රවට්ටල, වනවාසී කිය කිය බොරු ප්‍රතිරූපයක් මවාපාමින් මිනිස්සු එලෙව්වට පස්සෙ දැං එරත්න පංසලට හේත්තු වෙලා ලෙච්චමිකං කරන යන එන මං නැති උම්මත්තකයෙක්. ඇග බේර ගන්න ආණ්ඩුකාරයෙක් රවට්ටල ගල්ලෙනක් හදල වන විනාශ කරපු හොද මුදලාලි. 5000 කොල 2ක් වත් නැත්තම් දානෙට ඉන්දවෙන්නෙ නැති අසරණය, පව් ඉතින්. අහිංසක මිනිස්සු මෙවැනි වංචාකරැවන්ට අහුවෙන්න එපා. උතුම් ශ්‍රීප⁣දෙ නමත් කෑව ලෙච්චමිය.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 11 місяців тому

      මූනෙනුත් පේනව තරම​@@V4V4T

    • @kingkohli5222
      @kingkohli5222 10 місяців тому +4

      pw habai😂

    • @hpcchathuranga6202
      @hpcchathuranga6202 8 місяців тому +2

      😂😂

  • @tharindudanushka1
    @tharindudanushka1 11 місяців тому +4

    ❤❤

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 11 місяців тому +5

    🙏🙏

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 11 місяців тому +3

    ❤❤❤❤❤🙏

  • @disnasalgadu
    @disnasalgadu Місяць тому

    Oba hamuduruwan kiyanna kalimma teranabasawan lokatama nattam me paukarayanta teranna nhe😊

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 11 місяців тому +1

    Dergayou wewa oba wahanseta bohoma pine mewane de danuwath kalata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @dinukaperera4478
    @dinukaperera4478 11 місяців тому +17

    දැඩි නියගයක් එයි ලංකාවට..,ඒ වගේම චීනය හා ඇමරිකාව අතර යුද්ධයක් නොවැළැක්විය හැකි බව දැනටමත් ඒ රටවල් වලින් දැනුම් දීලා තියනවා..බල පෙරලියේ ආරම්භ යුද්ධ තමා මේ වෙනකොට තියෙන්නේ ..,ඒ වෙනකොට ලංකාාව වගේ බංකොලොත් රටවල් කෝමත් පිඩාවට පත්වෙනවා..

  • @RcKumara-mg2fb
    @RcKumara-mg2fb 11 місяців тому +1

    🌱🙏🙏🌱

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 місяці тому

    Oba wahanse kiuva lesatama 2024 horu relama athugala demma.anawekiya hariyatama hari.deergayuwewa.

  • @renukawattewewa9659
    @renukawattewewa9659 5 місяців тому

    Budu saranai ape hamidiriwanr

  • @민호K
    @민호K 4 місяці тому +2

    දැන් අගෝස්තු අන්තිම. මේ කියපු දේ ඇත්ත උනා හාමුදුරුවනේ. සාධු සාධු 🙏🙏🙏මාලිමාව වටා මිනිස්සු රැස් වෙලා ඉන්නෙ. හොර පාලකයන් පාඩමක් ඉගෙන ගනිමින් ඉන්නේ. ඔබ වහන්සේගේ ඤාණයට මාගේ නමස්කාරය වේවා 🙏

  • @BenHardy-u1h
    @BenHardy-u1h Місяць тому +3

    උන් වහන්සේගේ කතාව මමත් අනිවාරෙන් පිලිගන්නවා. ආතර් සී ක්ලාක් පවා 2050 ලොව ප්‍රධාන ආගම බුදු දහම කියල කිව්වනෙ. එයාගෙ අනාවැකි මෙතුවක් කල් වැරදිලා නෑ එන්න එන්නම ඇත්ත වෙනව ඇරෙන්න. එහෙම වෙන්නනම් මුලු ලෝකෙම ශුද්ධයක් විය යුතුයි. මිත්‍යා දෘෂ්ටිකයන් නැති විය යුතුයි.
    දැන් මේ ගොඩක් අය හිතන්නෙ අනුර ආව කියල රට ගොඩ කියලනෙ. බලන් ඉන්න. අන්තිමට ඔය වහල්ලුම ලබන අවුරුද්දේ එයාව එලවල දානව. තාම මේව විශ්වාස කරන්නෙ නෑනෙ. මාස 6 ක් වගේ ඉන්න. තේරුම් යයි. කෝටි ගනන් මිනිසුන් ජීවිතයෙන් ඉදිරියේ දී සමුගැනීමට නියමිතයි. එය අනිවාරෙන් සිදුවනවා. ඔබලා ඒවයෙන් පසුත් ජීවත් වීමට පින්වන්ත වී සිටියොත් ඉන්පසු සිදුවන සියලු ප්‍රාතිහාර්‍යන් දැක ගැනීමට පුලුවන්. ලෝකයේම කියන ගැලවුම්කරු (අපි දන්න විදියට දියසෙන්) ලංකාවෙන් බිහිවෙන්නෙ අන්න එදාටයි. ඔය youtube එකේ ගොඩක් views ගන්න දියසෙන් අද පහල වෙනව 2024 පහලවෙනව කියන කයිවාරුකාර්‍යො එකෙක්වත් එදාට ජීවතුන් අතර නෑ

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 11 місяців тому +3

    හාමුදුරුවෝ කියපු ගොඩාක් දෙවල් ව් ගෙන එන ගතියක් තමා පෙන්නුම් කරන්නෙ මම ඉන්නෙ ව්දෙස් රටක ලොක යුද්දය ගැන කියලා තියෙනවා 2030 එකට සියල්ල සුදානම් රුසියාව යුක්ක්‍රෙනය යුද්දය ගැන කිවුවා එක උනා බටහිර මොඩයෙක් පලවැනි නියෂ්ටික මිසයිලය එල්ල කරනවා 2030 කියලා එක අනිවාර්යයෙන්ම වෙනවා බටහිර මොඩයා ඊරානය ඊරානය ගහනවා අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට ලොක යුද්ද එතනින් අරම්භවෙයි අනිවාර්යයෙන්ම

    • @chathun9168
      @chathun9168 11 місяців тому

      හාමුදුරුවෝ පවසපු දේවල් වෙනත් පාර්ශවයන් විසිනුත් youtube හරහා සහ වෙනත් දේශනා ඔස්සේ පවසා තිබෙනවා . මෙහිදී ස්වාමීන් වහන්සේ දේශපාලනය නිසා රටට වෙන අවැඩ ප්‍රකාශ කිරීමේදී 2024 දී එය සිදු වන ආකාරය ගැන අවබෝධය තිබුනත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශම් වුනු බවක් පෙනෙනවා.

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara1078 11 місяців тому +6

    බුදුන්වහන්සේ ගේ දහම දර්ශනයක් නොවේ... පරම සත්‍යක්..

  • @SenakaKumara-nz6r
    @SenakaKumara-nz6r 3 місяці тому +3

    මෙතෙක් කිව්ව අනාවැකි 4කි. (1)කොරෝනා ව්‍යයසනය. (2) අගොස්තු⁣වෙන් පසු දේශපානයෙ විශාල පෙරලියක්. ඒ දෙක ම හරි. (3) 2024 අග බාගයෙ මානව ව්‍යයසනයක් . ඒකත් දැන් ඉටුවෙන්න ලගයි. ඉරාන ඊශ්‍රායලය , රැසියාව යුක්රේනය..යුද්ධ.(4) 2030.9.22 සිදුවන නියශ්ටික පිපිරීමෙන් කෝටි 700 කට වඩා මැරෙන එක. ඒකට පදනම අද වැටෙමින් පවති....ඔච්චරයි හාමුදුරුවෝ කියලා තයෙන්නෙ. හාමුදුරුවන්ගෙ කතාව සම්පූර්ණයෙන් අහන්නෙ නැතඅ සහ තේරුම් ගන්ට බැරි අය ගොබ්බ comments දානවා.

  • @anuradharavihari7620
    @anuradharavihari7620 11 місяців тому +36

    අනේ ස්වාමින් වහන්සේගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ..මොකද මේ ස්වාමින් වහන්සේ කියන සියල්ලම මට සිහිනෙන් පෙන්නුම් කරලා තිබ්බා..උන්වහන්සේ කියන සියල්ල සත්‍යක්..🙏🙏🙏

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 11 місяців тому +3

      පිස්සෙක් : පිස්සුබව පෙන්නන්න එපා.....

    • @Devil678-j9j
      @Devil678-j9j 11 місяців тому +5

      @@sunilpremadasa3599 පිස්සෙක් නම් මොකද උබ වගෙ බුද්දිමතෙක් ඒ පිස්සො කරන විඩියො බලල තව comment කරන්නෙට්

    • @anuradharavihari7620
      @anuradharavihari7620 11 місяців тому +4

      ​@@sunilpremadasa3599පිස්සන්ගෙ වීඩියෝ බලන්නෙ ඇයි ඉතින් 😂😂😂😂 ඔඹලා වගේ කවලන් උන් ඉන්නවා

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 11 місяців тому +2

      🙏 Theruwan Saranai Suwamin wahansa. Adarmishta palanayak, palakayo inna nisai me winasa. Awrudu 11 katath wedi Kalayai Budu Dahama anuwa Jeewath Wanna ma dutuwa Dahame Sathya. "Dammo hawe Rakkathi Damma Charee" Yana Budu Wadana Parama Sathyai. Ema Sathya Lowata Penwa Awidyawa welalei Swabadahama wisin eya Oppu Kara penwai.

    • @arunanandana255
      @arunanandana255 11 місяців тому

      ​@@sunilpremadasa3599 පිස්සො දකින්නෙ අනිත් එකා පිස්සෙක් විදිහටනෙ ඔබ හරි 😂

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 2 місяці тому +1

    මිදෙන්න බැහැ විනාශ වෙනවා100% ලොකෙ නවත්වන්න පුලුවන් එක්කෙනුකුට පමණයි.එයා ඉන්නෙ ලන්කාවෙ දකුණෙ😢

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 8 місяців тому +1

    මේ ලෝකය අනාරක්ෂිත තිප්පොලක් ๬💖🌎 ආරක්ෂිත මධ්‍යස්ථානයක් කරමු සොබාදහම ප්‍රතිසංස්කරණ කිරීමෙන් 🌳

  • @priyankagunavati9889
    @priyankagunavati9889 11 місяців тому

    Oba.wahansega.katawa.hariyatama.hari.sobahawadarmaya.nitiya.atatagatta.oba.depalatama.taruwansaranay

  • @pathumlakshitha7727
    @pathumlakshitha7727 3 місяці тому

    😮❤️

  • @jayratn2434
    @jayratn2434 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 5 місяців тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ylsh7890
    @ylsh7890 Місяць тому

    E anawekiyath hari giya 😮

  • @KushanmalindaDias-ns6wj
    @KushanmalindaDias-ns6wj 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 11 місяців тому

    Oba wahanse kiyaphu hamadema seduwemin pawathinawa

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike 11 місяців тому +3

    බුදු sarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ

  • @venukaherath2869
    @venukaherath2869 10 місяців тому

    🙂🙏🙏🙏

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on 11 місяців тому +8

    හාමුදුරුවන්ට බනින අයට සාප වේවා

    • @nadeerarathnayaka7073
      @nadeerarathnayaka7073 8 місяців тому +1

      කටවත් සාප වේවා කියලා ඔබ ගනුදෙනු වක් හදාගන්න එපා..
      බනිනවා කියන්නේ ඒ අය වපුරන වා...වපුරන දේවල් ඒ අයට නෙලා ගන්නම වෙනව..
      එකට සම්බන්ද වෙන්න එපා..නැත් නන් ඔබ පතන සාපය ඔබටත් එනවා..මෙකයි දර්ම තාවය

    • @harisaraharisara7828
      @harisaraharisara7828 5 місяців тому

      @@ChamindaLal-pb6on
      සා ප ආ ප හු කැරකුම ලෝ සො බා ව
      අ තී ම හා ස රි මා ණ යෙ න් !!!
      ස මා ව ඉ ල් ලා ඒ ල දො ත්
      විපා
      අ ඩු වෙ න වා !!!

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 9 місяців тому

    11:07 😊❤🎉

  • @Sfrffybghjvhbbnuh
    @Sfrffybghjvhbbnuh 6 місяців тому

    ,🙏🙏🙏🙏

  • @myschool5453
    @myschool5453 11 місяців тому +8

    සිවුරකටත් ගිය කලක්.

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 7 місяців тому

    අද භූමිකම්පා ටිකක් ආවා. ඉස්සරහට බලාගන්න පුලුවන්

  • @AkeeshaGuruge
    @AkeeshaGuruge 5 місяців тому +1

    Me suvamin vhanse k8uana de therjm ganna puluwan wenne pin aththanta ppamani paw karaujntn meua notheri itha ikmananata uhapath minisun lesa givayh wenna uthsa karanna auata suba anagathauak uda wevi pawkarauo siullama vinasa wevi vinasue arambaua patan gena atඇත 22:19 😢😢😢😢😢😢

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 11 місяців тому +2

    ඔබවහන්සේකීයනහැමදේයක්මපැහැදීලීයිඅපීකලබලවුනාටවඩබලන්ඉන්න අයවේලාවදඩුවන්දේනවාදේනවාමයී