Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොලිසියේ ඉන්න දුසිත නිලධාරීන් එලියට දාන්න
dan 20% wage ballo ayn karala tiyenne. thawa innawa katukapu kadegiya ballo CID eke pawa. ratama danna udaharane harak katata kade giya CID eke un
අල්ලා ගන්න මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ ම විනාශ කිරීමට කටයුතු කරන මෙන් වගකිවයුතු වගවිය යුතු සියලු දෙනාගෙන් ඉතාමත් ගෞරව යෙන් ඉල්ලා සිටින්නෙමු ....
ewa me anduwen lassanata wewi
භොද පැහැදිලි කිරීමක් පොලිස්පති තුමාට අපගේ පුනාමය ජයවේවා
අල්ලන මත්ද්‍රව්‍ය නැවත සමාජයට එන එක වලක්වන්න අනිවාර්යෙන්ම විනාශකිරීම කලයුතුයි.
ඇත්ත ගහේ අතු.කපලා වැඩක් නැ .. මුලට තමයි ගලවන්න ඕන.. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන එක නැත්තම් නවත්තන්න බැ ..
ඇත්ත වශයෙන්ම කියනවනම් නීතිය හරියට කරන්නේ නැතිනම් මාගේ මාතෘ භූමිය ගැන කිසිම විස්වාසයක් අපහට තියාගත නොහැකිය
අනේ පොලිස්පති තුමනි තවමත් මත්ද්‍රව්‍ය අඩුවීමක් නෑ හෝමාගම සිට අවිසිසාවේල්ල දක්වා එකම වාහනයකින් අයිස් කුඩු බෙදනවා මගේ පවුලම විනාසයි ඔබතුමාට🙏🙏🙏🙏බුදුබව අත්වේවා ඒ පලාත්වල ගැනත් අවදානය යොමුවේවා කසිප්පු පෙරනඑවුන් නම් අඩුවක් නෑ උන් කුඹුරුවල ඕවිටවල් වල එලවලු වගා කරන මුවාවෙන් කසිප්ප් පෙරනව මොරගහහේන තලගල කිරිවත්තුඩුව හෝමාගම යන තැන් වල ඒ පලාත්වල පොලිසිවලට කියල වැඩක් නෑ එයාල හොයන්නෑ අපිටම කියනව අල්ලල දෙන්න කියල කොහොම කීවත් ඒ අදාල පොලිසි ක්‍රියාත්මක වෙන්නෑ ඔබ තුමාට නැවතත් වැඳල ඉල්ලන්නෙ කොස්ගම හංවැල්ල ඒ දිගට කුඩු බිස්නස් තියනව මේ අසරන අම්මා කෙනෙක්😢😢😢😢
1997 Kiyanna
ඔබලාට පුළුවන්නේ කෙලින්ම ජනාධිපතිතුමාට කියන්න 1997 කෝල් කරලා කියන්න මටත් ඕන ඕවා නතර කරන්න තමා අපේ ගෙවලුත් හරියට දුක් විදිනවා ඔය කාලකණ්ණි නිසා 😢
@shiromisurangika4305 අනේ මම අයිස්ගෙනියන වාහනේ නොම්බරේ එකික දුන්න හංවැල්ලෙ පොලිසියට කිව්ව එයාල මට බැන්න ලමයව පොලිසියට දෙන්න කියල එයාව දාල මොනව කරන්නද විකුනන එවුන්ව අල්ලනෑ මම හිඟමනටම පත්වෙලා ලමයි නිසා ගෙදර සේරම විකුන විකුන අයිස් ගහනව මට ඉන්න තැනක්වත් නැති නිසා මේ පිටරට ආවා ලමයිගෙන් ගුටිකෑව මම විතරක් නෙමෙයි තව කී දාහක් මම වගේ අසරන දෙමව්පියො සහ බිරින්දෑවරුන් පුදුම දුකක් විඳින්නෙ කියාගන්න කෙනෙක් නෑ පොලිසිවලට නං කියල වැඩක්ම නෑ එයාල හරියටම තියන තැන අපෙන් අහනව අපි කොහොමද ඒව දන්නෙ මාස ගානක් පස්සෙන් ගිහිල්ල අයිස් බෙදන වාහනේ නොම්බරෙත් එක්ක දුන්න හංවැල්ල පොලිසිය ලඟමයි බෙදුවෙ ඒත් මට බැන්න
@@PereraPerera-r3pඔහොම්මම 1997 ට කෝල් කරන්න.එයාල හොයලා බලනවා
@@PereraPerera-r3p mewa mewage dnna epa oyata anathuru dayakayi e hinda 1997kiynna
පොඩි අය අල්ලන්න ඉස්සර වෙලා මහ අය ඕනෙ ඉස්සර වෙලා අල්ලන්න ඕනෙ
ඒක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ....
පොලිසි වල oic හොද මිනිස්සු පත් කල යුතුයි
කෝ මේ දේශබන්දු.දැන් අහන්නත් නෑ.දකින්නත් නෑ.😂😂
හොද වැඩක්
feel like we are in a counrty of ours.. Thanks Malimawa.. JVP..
❤❤❤❤❤❤❤
අවිනීත බස් රියදුරන්ට ඔබතුමා ගන්නා පියවර කුමක්ද?
රටට එන එක නවත්තමු එ්ක ෙ ල්සි වැඩක් කරනවනමිි අවංක ෙස්වයකරන අය ඔිින
අපේ සුභාශිංසන ය❤❤❤
පොලිස් පතිතුමා ඇතුළු නිතිය ආරක්ෂා කරන ඔබ සියළුම දෙනාටම ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියම කතාව පොලිස්පති තුමාගෙ,
Well done IGP
අල්ලන එවා ෙ පාලිසිය නැවත ෙ වලද ෙ පාලටඑවනවාලුඑ්සදහා කුුමෙවිදයක් හදමු
පොලිස් පති ,ඔබලා ඉතාමත් අම්බරුවන් අල්ලාගෙන එන අපරාධකරුවන් ,නීතිඥ යින් ගේ උදව් වෙන්,ඇප අරන් එලියට ඇවිත් නැවතත් ඒ දේ ම කරන වා
දැන් කිට් එක වෙනස්කරන්න ඕන.
හරියට හරි.මමත් ඔයගැන කියල තියෙනව.මේ කාකි කෝට් එක දැන් ගැලපෙන්නෑ.
Very good job
හරිය්ස්ටම හරි පොලිස්පති තුමා....
🔥🔥🔥
කාලය ,ඔය අවුරුදු පහා ඉවරවෙලා ඊලන්ඟ පහ ගන්න කිට්ටු වෙද්දී නඩු ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙයි.
🙏👍🌷💞🙏🖐🖐.
🎉
කයිය ඇති නේද?වැඩ පටන් ගත්තා නම් හොඳයි. කාලය ගෙවිලා යනව අසුරු සැනින්.
Ai oya hadisiya meta issarala thibune nedda
අනේ පොලිස්පතිතුමෝ, කිය කිය ඉන්නේ නැතුව, කරන දෙයක් ඉක්මනට කරන්න. ඉස්සෙල්ලා අපරාධ නවත්තලා, ඊට පස්සේ කියෙව්වත් කමක් නෑ.
Niyamai polis pati tumani Ais walin rate tarunainea beraganna
එල්.ටී.ටී.ඊ සංවිධානයට ආපු ගිනි ආයුධ නැව් පිටින් ඇල්ලුවා නං කුඩු සැපයම නවත්තන එකක වැඩක්ද😂
පරිගණක අපරාධ වලට සහය දෙන්නෙ ඇයි.
මේ අල්ලන මත්ද්‍රව්‍ය ස.තො.ස. මගින් සාධාරණ මිලකට මහජනතාවට ලබාදීමට කටයුතු කරන්න
කෙටියෙන්ම කිව්වොත් පගා කාපරලා
Sir, please ensure the recovered drugs stocks nothing will happened to it till the time of dispose.Also satisfied the compiling legally proceedings files to be in order to challenge in courts end up cases in commendable good results.
දැන් මේකේ සැර කෑල්ල මොකද්ද මෙතුමා ඉතාම සංයමයකින් වැදගත් කතාවක් කිව්වා ජඩ මාධ්‍ය වැඩි අවධානය ගන්න "සැර ප්‍රකාශය" කියලා දානවා😀
කයිවාරු ගහන් නැතිව කරල පෙන්වන්න.
ඒක තමා පකෝ මේ කරන්නෙ..
Pana මදි කතාව පොඩ්ඩක් දැඩිව weda karapan නැත්නම් ගෝඨාභය වුණ deya වෙයි ඉස්සරහට කළු සල්ලි වලින් කුමන්ත්‍රණ කරයි
Dade nethe ganna
ගරු පොලිස්පතිතුමනි සේරුවිල නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න
hariyatama hari. kudu karayo awuruddak nemey kochchara punaruththapane karath wadak na. una awa gaman aye kudu gahanawa. unwa hire dana eken wenne rajayata thawa paduwak. wenna ona sapayuma nawaththana eka. policepathi thuma kiwwa kathawa hariyatama hari
👍🏻💐🧭❌👌🏻
Sar khoma keuwah hama thanma anurada pura salleya pura paneyan kadawal 4 alla hareyata kudu besnas karanawa sar
ග්‍රාම නිලධාරීන් ගෙන් විස්තර ගන්න පුලුවන් නේද ඔවුන් ගමේ හැමදේම හොදින් දන්නවා
Aniwaryenma gramseeaka sambanda Kara ganna a ona
oya wage yamu .....
මත්ද්‍රව්‍ය කිසිම අඩුවක් නහ මාලිමා රජයක් යටතේ තියෙන මිනිසුන්ගෙ ලොකු බලාපොරොත්තුව
Obathumata mathdrawya ratata gena emath bedaharieema walakwannath hakiyawa labewa deshabandu wage pare yana ewunwai hinganwai allanne nathiwa
පිටරට ඉදන් කරනවනම් හිරේ ඉදන් කොහෙමට කරනවා ඇතිද..නිකන් බොරු වැඩ..ඇතුලට යන්නෙු වැඩ ආරක්ෂාවට සමහරු ..ඇතුලේ කිසිම පාලනයක් නැතුව ඔකුන් අල්ලලා වැඩක් නැ.
Pehediliwama mathdrawya sepayima newath wannama ona.
මේ මනුස්සයා ඇයි තාමත් ජේ නියෝජ්‍ය පොලිස්පති ????
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Allaganna mathdrauya prasiddiye winasa karanna one neda ? Nathnam api kohomada danne ewa nawatha uwamana piris athara beda harinawada kiyala.
Maha paremanayan gana aie ath adanguwata ganna.arwa wenasa karanna.
Policiye inna dooshitha niladareen ta ikmanin kriyathmaka wana oaridi sewayen iwath kireema wadagath neda hoda adarshayak denna.
Sara prakasa wadak na. Wada thamai one
Atta ktwa mddvya rtta anaka ntrakrnna ona oktma nyma vsdma
Halo me api amu gavayo kiyala hithenavanam wenas weyavu ikmanata.hemadhama nivedhanama dhadha hitapiyavu.unbala ekek hari dhe karanne nehe. Horunvama rekapiyavu.kudu tika allanava.adhikaranayata dhanava.paanpiti wenava.paare one tharam badu thiyenava.madhushge pitupasin oluvata wedi thiyala lokayata pennuva evunne.un aparadhakarayo une thope waradhin bolavu.bottu aelluvalu.godata gennethiva inna evun ekkama ginithiyapiyavuko.yalith ekek mevata enavadha .berinam galola palayavu gedhara.mahajanayage badhu walin bada puroganne nethiva.avurudhu 5k giya paasku hoyanna.ado thavath nivedhana kiyanna epa bolavu.peya 24k gevennata maththen saharanva marapu unbalata beri vuna horava hoyanna.saharan kuli minimaruvek.rajayen uta padith gevala thiyethdhi .mula soyaganna bayila noga gedhara pala.niladhari aendhumata agavurava nokara.thopitath hena gahanavamayi nudhurema.adha reye indhan unbalage dharuvan hena gedi walin araksha karaganna polove kothena sitiyath beri bava piliganivu.un paasu minisun wage pol lelidha kapo.thavath boru kiyala udhahasa oluve thiyaganna epa.
මෙහේ හැමතනැම කසිප්පු තියෙනවා කුරුවිට පැත්තෙ
අනිවාර්යයෙන්ම කුරුවිට කියන්නේ එදා ඉදලම කසිප්පු ගුබ්බෑයමක්
තිබුනට කමක් නෑ, උබල නොබී ඉදපල්ලා බං.
ඔව් යකෝ ඒකට කෙලින්න එපා,අඩුවට තියෙන්නෙත් ඕක විතරයි😊😊, යෞවනයේ පොපියන චමත්කාරය ..සොපින් ජින්..
Me wage Ratath Minis paramparaawakma winaasa karana De karana ayawa A samaga Elluwanan..? Ownta Marana Danduwama Denda..Nethuwa me wage Hurathal Karala hari Yanne ne..1k 2k maranakota Aniwaaryenma STOP wenawa..
ape palathe(mattakkuliya, modera) math loleen kisima venasakin thorava ovunge karyaya karagena yanava. kisima hingayak naha......
😂😂😂 wahanba ysnbe ibatajom paula 😂😂 As nuraya el ction ekata job ngsburry bomaba karaya
Thawama police wala ennaaa...kuta horu..uwwa gedara yawanna😢😢😢😢😢😢
Tawamath gambada patthe mewa gena hoyala balala ne e pattha genath hoyala balanna
Deshabandu ,tiran allas gana kiyanna thiyenne mokakda ko un dan
hora policiya.kathapal punasoma.mathak una bn munwa dakinakota.
😂😂😂 කතන්දර ඇති. එක වැඩක් හරි කරල පෙන්නපල්ලා.
අනේ පුක නොදී ඉඳපන් කුමාර බරි කැය්යා😂😂
කයිය වැඩක්නැ පාස්තු අපරාද කාරයෝ අල්ලපල්ල තවත් රෙන්නැතිව
යකෝ පාස්කු විතරද ලංකාවේ මැරිලා තියෙන්නේ අරන්තලාව,මාලිගාව ,ජයසිරි මහ බෝධිය ලග හිටපු අංහිසකයෝ ඒවා මරන නෙවිද
අනේ. ඉතින් අත්වඩංගුවට කොච්චර ගත්තත්, එ් අය. අැතුලේ ඉදලත් කුඩු බිස්නස් කරනවා නේද,,,එකට මොකද වේන්නේ,,
බන්ධනාගාර සම්පුර්ණ ප්‍රතිසංස්කරණය කල යුතුයි.
mee athmay karaida pissu
කිසිම පනක් ඇති මිනිහෙක් නොවෙයි වගේ .. ලාමක ටිං ටිං ... ඔහොම පුලුවන් ද බං
උඹ ඇවිත් කරපං ..🤭😂😂
Loku unwa allanna podi minissunwa nemei
තවම.අඩු.නැහැ
කුටිටිගල පදලංගල,තොරගල හොර කසිප්පු හොඳින් තියෙනවා කො අනේ පොලිස් නිලධාරීන්
අපිට ඔනෙ පාස්කු ගාතකයෝ නීතියට ඉක්මනට අසු කරන්න..
Balangoda thubagoda kasippu allanne natte ai
තව අවුරුදු 15 ගියත් ඔය කතව කියයි

Niyamai polis pati tumani
Ais walin rate tarunainea beraganna
එල්.ටී.ටී.ඊ සංවිධානයට ආපු ගිනි ආයුධ නැව් පිටින් ඇල්ලුවා නං කුඩු සැපයම නවත්තන එකක වැඩක්ද😂
පරිගණක අපරාධ වලට සහය දෙන්නෙ ඇයි.
මේ අල්ලන මත්ද්‍රව්‍ය ස.තො.ස. මගින් සාධාරණ මිලකට මහජනතාවට ලබාදීමට කටයුතු කරන්න
කෙටියෙන්ම කිව්වොත් පගා කාපරලා
Sir, please ensure the recovered drugs stocks nothing will happened to it till the time of dispose.Also satisfied the compiling legally proceedings files to be in order to challenge in courts end up cases in commendable good results.
දැන් මේකේ සැර කෑල්ල මොකද්ද මෙතුමා ඉතාම සංයමයකින් වැදගත් කතාවක් කිව්වා ජඩ මාධ්‍ය වැඩි අවධානය ගන්න "සැර ප්‍රකාශය" කියලා දානවා😀
කයිවාරු ගහන් නැතිව
කරල පෙන්වන්න.
ඒක තමා පකෝ මේ කරන්නෙ..
Pana මදි කතාව පොඩ්ඩක් දැඩිව weda karapan නැත්නම් ගෝඨාභය වුණ deya වෙයි ඉස්සරහට කළු සල්ලි වලින් කුමන්ත්‍රණ කරයි
Dade nethe ganna
ගරු පොලිස්පතිතුමනි සේරුවිල නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න
hariyatama hari. kudu karayo awuruddak nemey kochchara punaruththapane karath wadak na. una awa gaman aye kudu gahanawa. unwa hire dana eken wenne rajayata thawa paduwak. wenna ona sapayuma nawaththana eka. policepathi thuma kiwwa kathawa hariyatama hari
👍🏻💐
🧭❌👌🏻