අපූරු බලවේගයක් ප්‍රථම වරට හදුන්වා දෙයි.. | Deegoda Kumara Spiritual Speech

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q Місяць тому +12

    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 дні тому +2

    ගුරුතුමනි ඔබගේ මග පෙන්වීම් ඉතා වැදගත්, බොහොම පින් 🙏❤️

  • @NilukaKumari-u1j
    @NilukaKumari-u1j 5 місяців тому +33

    ඔබ තුමාගේ විශ්ව සක්ති බලයෙන් මගේ දරු පැටියාගේ හිසේ පටන් දෙපතුල දක්වා ඇති මේ ලෙඩ සියල්ලම සුව වේවා... සුව වේවා..... සුව වේවා

  • @Videocollection-xq3eo
    @Videocollection-xq3eo 5 днів тому +2

    දේශනයට ගොඩක් පිං ඔබතුමාට

  • @SamudiAberathna
    @SamudiAberathna Місяць тому +8

    මගේ අසනීප තත්ත්වය ඉක්මනින්ම සුව වේවා

  • @nilminikumari5566
    @nilminikumari5566 6 днів тому +1

    ඔබතුමා ට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏

  • @NadeeshaManamperi
    @NadeeshaManamperi Місяць тому +5

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ලම සුව වේවා...!!! ඒ වගේම සියලුම රෝගීන් සුව වේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeepaniAbeysekara
    @DeepaniAbeysekara 6 днів тому +1

    ඔබටත් අපටත් යහපතක්ම වේවා! ඔබගේ සෙවයත් දිගුකල් දිනේවා!

  • @shenamarawansha0759
    @shenamarawansha0759 5 місяців тому +16

    මගේ ශරීරයේ තිබෙන සියළුම දද කුෂ්ට රෝග සුව වේවා. දීගොඩ පියාණන් ගේ විශ්වයේ බලයෙන් 🙏🏻🙏🏻🙏🏻

    • @Sanduni-o4y
      @Sanduni-o4y 5 місяців тому +7

      Oba suwa wenawa sathyayi

    • @Jenitapilishiya
      @Jenitapilishiya Місяць тому +1

      ekmenen suwawanna

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 22 дні тому +1

      ❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @9xJANIYA
    @9xJANIYA 2 місяці тому +3

    ඔබ. තුමාගෙ විශ්ව සක් තියෙන් මගේ ලෙඩ සුවපත් වේවා ඔබට බුදු සරණයි

    • @MaryDon-x2x
      @MaryDon-x2x 18 днів тому +1

      දෙවියනේ මමත් ඔබ තුමා ගෙන් සුවපත් බාවය ලැබූ කෙනෙක් සත්තයි!සත්තයි !! සත්තයි ඒ සුව සහනය සත්තයි .තවත් ලක්ශ ගනනින් සුව කිරීමට ඔබ තුමාට අවස්ථාව සැලසේ වා.

  • @KasunTharanga-c6g
    @KasunTharanga-c6g 27 днів тому +1

    ඔබ තුමාගෙ වදන් පෙළ ගැස්ම ශක්ති සම්පන්නයි ප්‍රභාශ්වරයි,බලසම්පන්නයි, විශ්වාසයි, අපූර්ව යි . තවත් බොහෝ දන සුවපත් කිරීමට ඔබට නිදුක් නිරෝගී සුව චිර ජීවිතය ක්ම වාසනා වේවා....!(ක්‍ර්‍රිශාන්ත)

  • @anushanarangodagee3085
    @anushanarangodagee3085 5 місяців тому +15

    ඹබතුමාගේ විශ්ව ශක්ති බලයෙන් ලොව සියලු දෙනා සුවපත් වෙිවා ඹබතුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nmaindrani
    @nmaindrani 2 місяці тому +2

    සාදු සාදු සාදු

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l 3 місяці тому +3

    ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ අපස්මාර රෝගය සුව වෙවා!!!දෙව් පියානණ්ගේ ආශිර්වාදය නිරතුරැවම ලැබේවා!!!

  • @lasmirathnayaka
    @lasmirathnayaka 5 днів тому

    Pinwath guru piyanani, obathumage wishwa shakthiye balayen mage daruwan ta ha Mata me mohothema nirogi wewa...!!! ,sawukyasampanna wewa..!!! Aniwaryayen suwawenawa...!!! ekanthayenma suwai...wishwa mathawatath, obathumatath Adaraneiya sudu Ammatath, dewsuwa pawley samatath, sthuthiy...!!! sthuthiy...sthuthiy...theruwan Šaranai....!!! Devi pihitai...!!!

  • @PiumiSureshani-h9s
    @PiumiSureshani-h9s 3 місяці тому +4

    දීගොඩ කුමර මහතගේ ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!!!මාගේ අසනීප සුවපත් වේවා!!!

  • @LahiruSampath-y8e
    @LahiruSampath-y8e 11 днів тому

    Oba thumange ashirwadayen nirogi daru sampathak mata lebewa!!🙏🙏🙏

  • @SandayaKumari-b5f
    @SandayaKumari-b5f 5 місяців тому +14

    මමත් හරිම නරක කෙනෙක් තරහා යනවා පොඩිඩක් ඇත්තන් සාප කරනවා මට හැම නිතරම අසනිප මම නොහිතන දෙයක් ඔබ තුමා කියලා දුන්නා එ පං ඔබ තුමාට අයිති වෙනවා මම හොද පිරිසිදු මනුස්සයෙක් වෙන්න උත්සහා කරනවා ගොඩාක් පිං ඔබ තුමාට ❤❤❤❤

  • @IndraniGunawardana-c4e
    @IndraniGunawardana-c4e 7 днів тому

    සියලු දෙනාට තෙරුවන් සරනයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 6 місяців тому +203

    ඩී ගොඩට මැති තුමන් මම රෝහලේ වැස කරන විට මට වස්ස 22 යි. මම හරීමයවීරියයි ඒ වගේම හරිම අවංකයි. මම තුවාල වලට හරීම සතුටින් පිරිසිදුවට ලෙඩාව හිනස්සවලා බෙහෙත් දානව මට ඒ ලෙඩා ලඟට එතකොටම එයාගේ වේදනාව දැනෙනවා මට. ඒ ලෙසිටුවාය ගණන් බෙහෙත් දාල සුවවෙලා නෑ. සැරව පිරිල මව රිදෙන්න දව පිරිසිදු කරන කොටන්නා බෙහෙත් දාන කොට සනීපයි කියනවා. තුන්සැරේ බෙහෙත් දානකොටසුවවෙනවා. ඒ ඒ කාලෙ හකුරු මුල ක් බුලන් දීල වදිනවා. මටත් ලෙඩාටත් වඩි තුටු වෙන්නේමමගන්නවා. දුප්පත් ගම්වල අහිංසක ලෙඩි ඩු පවු මම මාසෙට සැරයක් ගෙදර එන්නේ. අගප් තාත්ත පැන්ෂන් . මම නිවා වූ දින හතරටම සියලු විස්තර අපෙ තාත්තට කියනව තාත්තා හරියදුටුවෙනවා. අපෙ තාත්තා නුලක් දානවා.ජලනන්දන පිරිතෙන් ගොඩාක් ගමේ අපට ලෙඩ සුව වෙනවා.

    • @dumindabandara8124
      @dumindabandara8124 6 місяців тому +2

      🙏🙏🙏🙏🌼🌼

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 6 місяців тому +2

      Stutiwewa ❤ obatumata metuma a hama deyakma kiya denawa deegoda kumara esiwaratumano tada obatumatada pin

    • @geethagunasekara4278
      @geethagunasekara4278 6 місяців тому +10

      ඔබතුමා විසින් සිදු කරන හැම වචනයකම මහා බලසම්පන්න බවක් මට හැඟේ නවා.මේ සියල්ලම සද්භාවයෙන් කරන නිසා ලෝකවාසී සියළු සත්වයෝ අධ්‍යත්මික ශක්තියෙන් හදවත පොහොසත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️

    • @priyankasenanayake4015
      @priyankasenanayake4015 6 місяців тому +1

      තෙරුවන් සරණයි!🙏

    • @indudissanayaka5483
      @indudissanayaka5483 6 місяців тому +10

      දි⁣ගොඩ කුමාර මහතාගේ දේශනා අසන බලන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා ඉතා ආදරයෙන් එතුමාගේ දේශනාවන්ට පුතිචාර දක්වන විට නිවැරදි ව වචන ලියන්නට උත්සාහ කරන්න🙏🙏🙏 ❤තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @hansiyasho
    @hansiyasho 4 дні тому

    විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මම ගොඩක් අසනීපයෙන් සිටිනකෙනෙක් ඔබ තුමාගේ දේශනය අහනවා මා මෙන්ම සියලු සත්ව⁣යෝ සුවපත්වෙිවා 🎉🎉

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 місяців тому +28

    නමෝ බුද්ධාය දීගොඩ කුමාර මහතා අපි හැමෝටම මුන ගැස්සු විශ්ව මාතාවට නමස්කාරය වේවා විශ්වයට හදවතින්ම ස්තුතියි ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ හැමෝටම නිදුක් නිරෝගීබාවයම ලැබේවා තෙරුවන් සරනයි🪷🪷🪷🙏🙏🩷🩷❤❤❤

    • @H.WchamindaChaminda
      @H.WchamindaChaminda 4 місяці тому

      ❤❤❤❤❤❤🙏

    • @RanasingheKalyani-vx1qj
      @RanasingheKalyani-vx1qj 2 місяці тому

      Wishwsmathawagesakthiyamawetha.labadunmemakumàramahathata.mage.stutiya.pudakarasitimi​@@H.WchamindaChaminda

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 місяці тому +1

    පින්වත් ගුරුපියාණෙනි ඔබ දැනුවත් කරනවට බොහොම පින් පින්වත් ගුරුපියාණන්ට මේ මුළු ලෝකයම සුවපත් කර දෙව් සුව දේශයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනා ලොව නිර්මාංශ වේවා පින්වත් ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගාසිරි වේවා සාදු සාදු සාදු

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 5 місяців тому +3

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. මම මේ වැඩසටහන නැවත වතාවක් දැන් බැලුවා. මගේ අතීතයට ගොස් මම නැවත හැරී බැලුවා. දෙව් පියාණෙනි, මම ඒව එතරම් ගණන් ගත්තෙ නැහැ. මම ගොඩක් දෙනෙකුගෙ තුවාල අසනීප ගෙඩි ආපු ඒවා ගොඩක් මම සුව කරලා තියෙනවා. ඔවුන් මට හැමෝම ආශීර්වාද කලා. ඔබ තුමාගේ වැඩ සටහන බලකොට මට ඒ සියල්ල මතක් උනා දෙව් පියාණෙනි. ඇත්තටම මගේ හදවත ගැන මට විශ්වාසයි. මම කිසිම කෙනෙකුව වෛර කරන්නෙ නැහැ ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තරහා එන්නෙ නැහැ. .මට ගොඩක් සතුටුයි. ඔබ තුමාටත් සුදු අම්මේ ඔයාටත් දෙව් සුව පවුලේ හැමෝටමත් නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ගොඩක් ආදරෙයි ❤

  • @saralam.a4695
    @saralam.a4695 4 місяці тому +2

    ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏

  • @navodyasubhashini127
    @navodyasubhashini127 6 місяців тому +5

    තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏

  • @WindyaMdushani
    @WindyaMdushani 5 днів тому

    මට දැනෙන දකින හැමදෙම නිරවුල් වුනා ඔබ තුමා ගෙwadaසටහන් බලලා

  • @aruwani7813
    @aruwani7813 6 місяців тому +11

    බොහොම ස්තුතියි ගුරුතුමනි වටිනා දෙශනයක් මගින් අපිව දැනුවත් කරාට...තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏💐

  • @vimukthibandara9662
    @vimukthibandara9662 6 місяців тому +2

    ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. !!!!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 6 місяців тому +27

    සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . වචනයේ අපූරු බලය ගැන ඉතාමත් වටිනා වැදගත් අපූරු දේශනයකින් අපිව දැනුවත් කල කුමාර ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අපි සියලු දෙනා එළඹසිටි සිහියෙන් යුතුව සත්‍යවාදි ප්‍රේමණීය අය බවට පත් වෙමු . අනුග්‍රහය දැක්වූ එම මහතා සහ මහත්මියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අමන්දා දියණිය ඉතා නීරෝගී සුවපත් භාවයට පත් වේවා . ඔවුන්ගේ සුරතල් සුනඛයාටද නීරෝගී සුවය ලැබේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා 🙏🙏🙏🙏🙏 . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 5 днів тому +1

    guru piyanani mage prarthana va obathumage desanave bala mahimayen ista weva mata මෙන්ම siyaluma Dena suvapathweva😊😅😊❤

  • @srhgamage9025
    @srhgamage9025 6 місяців тому +39

    ඔබතුමා දුටු දෙවිවරු , දිව්‍ය ලෝක පිළිබඳ කෙටි දේශනයක් හෝ කරන්න . කාරුණික ඉල්ලීමකි .
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg Місяць тому +1

    Obathumata නිදුක් නිරෝගි dirgau ලැබේවා theruwan saranai

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 6 місяців тому +17

    දෙව් පියාණනී , විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් සියළුම සත්වයෝම සුවපත් කරන්නාවූ ඔබ වහන්සේට දීර්ඝායුවේවා . ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන් සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුමදෙනා සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @PannilagePremalatha
    @PannilagePremalatha 7 днів тому

    Obathuma apata api nodanna dewalkiyala denawada godak godak pinsidda wenawa❤

  • @shiraniRanadewa
    @shiraniRanadewa 5 місяців тому +5

    මගේ අසනිපය සුව වෙිවා දිගොඩ කුමාර මහතාගේ අශෙිර්වාදය ලැබෙිවා

  • @AfKadeeja
    @AfKadeeja 3 місяці тому

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් 🎉🎉🎉

  • @ckliyanage4941
    @ckliyanage4941 6 місяців тому +7

    ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය වැඩි වේවා දීර්ඝායුෂ ලැ⁣බේවා ! ⁣ තෙරැවන්සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThanujaPrabashani-gd5se
    @ThanujaPrabashani-gd5se 17 годин тому

    Oba thumage sthya wachanaye balayen mage wachanaya menma mage sithiwilida sathya wadi kaara ganimata saha eyin mage pawule ayatath matath asarana siyallantath yahapathak sidukireemata mata hakiyawa lebewa!!! Me maha wishwaye ashirwadaya oba thumata menma apa siyalu denatath lebewa 🙏🙏🙏

  • @sanjayagamage9806
    @sanjayagamage9806 5 місяців тому +10

    නිහාල් තිලකරත්න අයියා ඉක්මනින්ම සුවපත් වනවා. එය ස්ථිරයි. තෙරුවන් සරණයි. දෙවි රැකවරණය.

  • @eliecell2463
    @eliecell2463 3 місяці тому +1

    Oba thumage wishwa shakthiye balayan mage siyaluma leda suwa wewa

  • @DmIndrani-j5q
    @DmIndrani-j5q 26 днів тому +4

    ඔබ තුමාගේ දෙවමය විස්ව බලයෙන් මගේ හිසේ තිබෙන ලේ කටිය දිය වෙවා

    • @VijithaMallika-e9w
      @VijithaMallika-e9w 5 днів тому

      Oba tjumage diewamaya vidhva salthi balayen mage sareeraya thi bena siyalu rogs suwa wewa

    • @VijithaMallika-e9w
      @VijithaMallika-e9w 5 днів тому

      Oba thimata pin sidu wews ada patan uthsaha gannawaathula pirusidu karsganna

  • @KamaniWeerakkodi
    @KamaniWeerakkodi 21 день тому

    Mage mahaththaya pelena hame රෝගය සුවපත් වේවා ඔබගේ පිහිටෙන්

  • @manelperera6670
    @manelperera6670 6 місяців тому +32

    සෙනසුරාදා දින පැවැත්වුන දුරස්ථ සුව මෙහෙය න් මා සුවපත් වුනා. ඔබ තුමා ට ගොඩක් පින්. විශ්ව මාතාව ට ස්තුතියි

    • @priyankasarojini112
      @priyankasarojini112 6 місяців тому

      Oya kohomada sanipa une ane mage akka dubai wala sanipa nathuwa inne oya kohomada sanipa une matath kiyanna mage akka sanipa kara ganna

    • @dilhanidammika6578
      @dilhanidammika6578 6 місяців тому +2

      ඒකට සම්බන්ද උනෙ කොහොමද

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 4 місяці тому +1

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ වටිනා උපදෙස් අපට ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @basnayakakusum1017
    @basnayakakusum1017 6 місяців тому +12

    වචන.... ඇත්තටම මෙතුමාගේ මුවින් පිටවූ හැම වචනයක් ම මම හොඳ සිහියෙන් අහන් හිටියා..ඉවත දාන්න එක වචනයක් තිබුනෙ නෑ..වචන විශ්වාසයන් පිට කලාම ලොකු බලයක් තියනවා කියන එකේ ලොකු සත්‍යමක් තියෙන බව මට වැටහුණා. ඔබතුමාට තව තවත් ලෝකයාට මෙහෙයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.ආයුෂ බොහෝ වේවා

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 місяці тому +1

    බොහොමපින් ගුරු පියාණනි.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. 🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤

  • @vinokasudarshani5992
    @vinokasudarshani5992 6 місяців тому +4

    මෙම වැඩසටහන සංවිධානය කල අය දැන් නිරෝගීව ඇත.ඒ දියණියත් සුරතලාත් සුවෙන් ❤
    ඔබතුමාට දීර්ඝායුෂ ඇත ඔබව නිර්මාණය කල විශ්වයට ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏🙏
    සියලුම සත්වයන් නිරෝගීව සිටිනු ඇත ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 5 днів тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 6 місяців тому +20

    මා නිදුක් වේවා මා නිරෝගී වේවා මා සුවපත් වේවා!දීගොඩ මහතාට බුදුසරණයි !

    • @user-nc1er2sl5o
      @user-nc1er2sl5o 6 місяців тому

      ඔබතුමාට නිදුක් නිරෝගී දීගායුෂ ලැබෙවා බුදුසරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 місяці тому +2

    පිං වත් කුමාර දියගොඩ කුමාර මහත්තයා මම ඉන්නේ සවුදි වල මම අසනිපෙන් ඉන්නේ .⁣මට මෙි උතුම් විෂ්ම මාතාවගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 මම පිං වත් ඔබතුමාගේ විඩියෝ බලනවා මට පිහිට ලැබේනවා.🙏🙏🙏 බුදු සරණයි

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 6 місяців тому +8

    මාගේ ගුරුපියානන්ට බොහෝමස්තුති බොහෝමපින් තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @rishanka77
    @rishanka77 9 днів тому

    දීගොඩ කුමාර පුතාගේ උතුම් බලයෙන් මගේ කැඩූනු කකූල සුවපත් වේවා

  • @mcperera9266
    @mcperera9266 6 місяців тому +12

    ඔබතුමාගේ විශ්ව ශක්ති බලයෙන් ලොවම සුවපත්වේවා !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @igunathilaka946
    @igunathilaka946 5 місяців тому

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.ඔබතුමාට.!!! 🙏🙏🙏

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 місяці тому +3

    ඔබතුමාගේ මහා කරුණාව සෑම සිතක් තුලම පහළ වේවා.🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 4 місяці тому

    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..ඔබ තුමාගේ දේශන ඉතාමත් වටිනවා. හිත ගොඩක් සුවපත් වෙනව...
    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 6 місяців тому +4

    ගුගුරු පියානනි නමස්කාර වෙවා තෙරුවන් සරණයි ලොකවාසි සියලු ජිව්න් සුවපත් වෙවා එම කුසල් ගුරු පියානන්ට හා සුදු අම්මාටත් හැදු වැඩු දෙමාපියන්ටත් අනුමොදන් වෙවා සාදු සාදු සාදු උතුම් නිවනෙම සැනසෙවා ❤

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l Місяць тому +1

    දෙව් පියාණන්ගේ ආශිර්වාදය නිරතුරැවම මාහට ලැබේවා!!!දෙව් පියාණන්ගේ ආශිර්වාදයෙන් මාගේ ස්නායු ආබාධ සහ අපස්මාර රෝගය සුවපත් වෙම්වා!!!

  • @chithrairangani8388
    @chithrairangani8388 5 місяців тому +2

    මාගේ පාදවල අසනීප තත්වය සුවවේවා ! ඔබතුමන්ට පිං
    ඔබතුමන් කියන සියල්ල සත්තයයි.
    තෙරුවන් සරණයි !

  • @lalithsamarathunga
    @lalithsamarathunga Місяць тому +1

    ගුරු පියාණෙනි විශ්ව ශක්තියේ පිහිටෙන් මා ඇතුළු ලෝකවාසීන් ගේ රෝග දුරැවෙිවා

  • @priyaniniluka5255
    @priyaniniluka5255 6 місяців тому +4

    හොඳ දේශනයක් ගුරු පියාණනි.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරතුරුවම

  • @Janakinayana
    @Janakinayana 4 місяці тому +1

    විශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏 මගේ මහත්තයාට විශ්ව මාතාව ගේ පිහිටයි නිදුක් නීරෝගී වේවා .... දීගොඩ කුමාර මහතාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා

  • @p.meewala1211
    @p.meewala1211 6 місяців тому +4

    ඔබ තුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SewwandiHerath-bn5vy
    @SewwandiHerath-bn5vy 19 днів тому

    ඔබතුමාගෙ විශ්ව බලයෙන් මගේ ශරීරයේ සියලු ලෙඩ දුක් සුවවේවා.ඔබතුමාට දීර්ගායුශ

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x 6 місяців тому +20

    කුමාර මහතාව ලක්වාසී සියළු ජනයාගේ නෙත ගැටේවා .ලොවම සත් දහමින් නැහැවේවා

  • @ThiranMihiranga-lc1oi
    @ThiranMihiranga-lc1oi Місяць тому

    ඔබතුමාගෙ ශක්තියෙ ආනුභාවයෙනුත් මාගෙ මවට හා පියාට සුවපත්භාවය ලැබේවා !

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 5 місяців тому +2

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ ආදර්ශමත් සද්ධර්මය ලෝකයම සිටින සියලුම දෙනාටම අවඛෝද වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @skkw2356
    @skkw2356 6 місяців тому +2

    තෙරුවන් සරනයි පින්වත් දිව්‍යමය පියානනි ඔබතුමාගේ ගුණ කඳ ලියා කියා නිමකරන්න බැහැ සත්තකින්ම දුකින් පෙලෙනා මිනිසුන්ගේ එකම ගැලවුම්කාරය ඔබතුමායි පියානනි ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakshmieMunasinghe-ku8xt
    @LakshmieMunasinghe-ku8xt 5 місяців тому +4

    ඔබ තුමා ගෙ විශ්ව ශක්ති බලයෙන් අප සැම සුවපත් වෙනවා

  • @KanthiRajini
    @KanthiRajini День тому

    දීගොඩ කුමාර මැතිදුනි මටත් අත්දෙකෙ කකුල් වල හිරියක් තියනවා ඒක දැන් කාලයක් තිස්සෙ මම ඉන්නෙ හරි වේදනාවෙන් ඔබතුමාට බුදු සරණයි

  • @nmaindrani
    @nmaindrani 4 місяці тому +2

    ලොවපුරා සියළු දෙනා නිරෝගී වේවා සාදු සාදු සාදු

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 6 місяців тому

    අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ඔබතුමාට බොහොමයක් පිං තෙරැවන් සරණයි...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 місяців тому +2

    ඉක්මනට සුවය ලැබේවා. දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා. සියලුම. සත්වයෝ. සුවපත්.වෙම්වා

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 6 місяців тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි ඔබගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කල දැනුම බොහොමයක් ස්තුතියි හැමදාම ලබදෙන ආශිර්වාදය බොහොමයක් ස්තුතියි

    • @mpadminirodrigo4942
      @mpadminirodrigo4942 6 місяців тому

      Guru deviduni mage Danish amarui saneepa kara danna pin

  • @hbddde
    @hbddde 6 місяців тому +8

    ගෙවී ..යනකාලය..අපතේ..නොයවා ..සමාජයට සමවිටම..යහපත් දේ..කියා දෙන..ඔබ තුමාට සහ සුදු අම්මාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 6 місяців тому

      ඔබතුමාගේ දේශනයේ සත්‍යොනුභාවයේ බලයෙන් එල්.ඒ. කමලා මැණිකේ තිලකරත්න මහත්මියගේ ස්නායු රෝගය සුවපත් වේවා

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 6 місяців тому

      අනේ කුමාර මහතාණෙනි ඇයට ආශිර්වාද කරන්න.

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 2 місяці тому

    oba thumage sathyanu balayen gatha sitha Suva pathweva deviyange Suva Suva samatama teruvan saranai

  • @AnushkaSadamali-u6m
    @AnushkaSadamali-u6m 5 місяців тому +6

    මගේ අත්දෙක හිරි වැටිම සුවපත් වේවා

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn Місяць тому

    ඔබතුමාගෙ ශක්තියෙන් ලොව ම සුවපත් වේවා තෙරුවන් සරනයි දිගාසිරි වේවා

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 6 місяців тому +37

    මගේ සහෝදරයා වන පුන්සිරි කුමාර අමරවර්ධන මහතාගේ හදවත නිදුක් නීරෝගී බවට පත් වේවා! හදවතේ සියළු රුධිර නාල පිරිසිදු වී බාධක අවහිරතා ඉවත්වී පිරිසිදු වේවා! ඔහු ශාරීරික මානසික සුවපත් භාවයට පැමිණෙත්වා! 🙏🙏🙏🌹

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 6 місяців тому +4

      ❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී විශ්වයේ සිටින සෑම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් ස්නායු පද්ධතියෙහි සෛල නීරෝගී භාවය සත්‍යවාදි බව අවංක ආදරයෙන් සුව පත් වේවා එසේම වේවා ඔවු දැන් සුවයි.

    • @dhayasomakumarihami3453
      @dhayasomakumarihami3453 6 місяців тому +3

      Punsiri putha siyalu Budunge sathya parami balen suwapath wela .☺sadhu sadu sadu 🙏

    • @upulmanavadu5057
      @upulmanavadu5057 6 місяців тому +1

      එසේම වේවා....

    • @NiroshaJayalath-uf8pk
      @NiroshaJayalath-uf8pk 6 місяців тому +2

      අනේ මගේ මහත්තයාර බඩවැලේ කල සැත්කම වැරදිලා අද තිරනය කලා අපහු 3 වෙනි පාරට අපහු සැත්කම කරන්න.අනේ මහත්තයා ඔහුව සුව කරලා දෙන්න්. පොඩි දරුවො දෙන්නෙක් ඉන්නෙ අපට.

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 6 місяців тому +1

      එතුමා සුවපත් වේවි

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 місяці тому

    ❤සාධු සාධු සාධු සියථසත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බුදු සරණයි ස්තුතියි උතුමාණෙනි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 6 місяців тому +27

    ඵ්දියණියටත්.ඵ්සුනකසුරතලාටත්නීරෝගීසුවයලැබේවා.සියලුදෙනාටම.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏

    • @virajindika3320
      @virajindika3320 6 місяців тому

      🎄❤🎄🎄🎄🎄🎄🎄🎄🎄❤❤

  • @isurufernando9674
    @isurufernando9674 6 місяців тому

    වටිනා දේශනාව ට බොහොම ස්තූතියි.ඔබ තුමාට සුදු අම්මා දෙව් සුව කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏 🙏🌼 තෙරුවන් සරණයි.♥️♥️♥️🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 5 місяців тому +2

    තෙරුවන් සරණ්‍යි සර් දිව්ය සුවයේ නිසා ව්ස්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබේ තුමාට දිර්ග අයුෂ් ලබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇰🇼

  • @ChinthaSandamali-x4z
    @ChinthaSandamali-x4z 2 місяці тому

    දෙවි පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 6 місяців тому +8

    දෙව් පියානනි ඔබටත් සුදු අම්මටත් දෙව් සුව පඋලේ සියලූම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 3 місяці тому

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 6 місяців тому +79

    මම සුව පත් උනු කෙනෙක් අතර මගදි නැවත මම ඔබ tumaga වැඩ සටහන් බලලා මගේ බෙල්ලෙ ගෙඩියක් තිබුණ ඒක සුව උනා මම වස්ට්ටැෆ් කරලා එව්වා මම දැන් තයිරොක්සින් බෙහෙත් බිව්වා දැන් බොන්නේ නැහැ ඔබ tumaga දේසනාවල් අහලා මගේ හදවත ❤ පිරිලා සතුටින් ඉන්නේ ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියානෙනි ❤❤

    • @GeethaJayasekera
      @GeethaJayasekera 6 місяців тому +5

      සීහියේ පැවැත්මෙන්, සතිමත් බවෙන් සත්‍ය වච්නයෙන්,ස්තුටෙන් සැවොම, සුවපත් වේවා,තෙරුවන් සරණයි දෙව් පිහිටයි සැමට🙏❤

    • @shiranilal6406
      @shiranilal6406 6 місяців тому

      ​@@GeethaJayasekera🙏🙏

    • @IndraPerera-ce8jc
      @IndraPerera-ce8jc 5 місяців тому

      ​@@GeethaJayasekerajm.
      😊

    • @GeethaJayasekera
      @GeethaJayasekera 4 місяці тому +6

      ඔබ ගුරු පියාණ්ණ්ග්ගෙ නියම දරුවෙක්. හරි අපූරුයි. ඔබගේ පිනත් ඊට බලපානවා ගුරු තුමාත් හරිම ප්‍රීති වෙන්න ඇති අපටත් සතුටුයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏🙏 11:17 🙏🙏🙏🙏🙏

    • @RupaDasanayaka
      @RupaDasanayaka 3 місяці тому

      Obatumata budu saranaei. Mee wa kiyala dena wata.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 місяці тому

    ..deegoda.devipiyanange ashirwads balayen siyalu denage lada suwaweva niduknirogee deergsyu weva piyanani pin vishwa maathawata sthuthi sthuthi sthuthi ❤❤❤🙏🌸🌸🙏🙏🙏🙏🇦🇪🇱🇰💕🌸🙏

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 6 місяців тому +3

    පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි..ඔබ තුමාගේ නීතිමය ගැටඵ ඉක්මනින් ම නිරාකරණය වෙවා.🙏 මංගලි kuweit..

  • @Erangasampath-m2u
    @Erangasampath-m2u 18 днів тому

    ඔබ තුමාට ගොඩාක් ස්තුති .අපිව දැනුවත් කලාට ආදරනීය ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @sreemathilka9633
    @sreemathilka9633 6 місяців тому +7

    ඒ දියණියගේ සහ සුනක සුරතලටද නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽

  • @lalithakwt6082
    @lalithakwt6082 6 місяців тому

    ඒ වටිනා කරුණු තුළින් ජීවිතයට විශාල සතුටක් ලබාගන්න පුළුවන්.සමාජයට යහපතක් කරන්න පුළුවන්.මේ දැනුම් සම්භාරය ලබා දෙනවාට ඔබතුමාට බොහොම පින් විශ්ව ඥානය තව තවත් වැඩි වේවා.තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 6 місяців тому +8

    නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සත්තයි 🙏🙏🙏 සත්තයි 🙏🙏🙏 සත්තයි 🙏🙏🙏 ගුරු පියානෙනි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ අම්මා ගේ වකුගඩු සහ ඇස් නොපෙනීම ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් ආසිර්වාදයෙන් සුව පත් වේවා මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා ❤❤❤සියලු රෝගීන් සුව පත් වේවා සුව පත් වේවා සුව පත් වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල මම දෙව් සුව පවුලේ කෙනෙක් ❤❤❤

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 місяці тому

    සියලු දෙන සුවපත් වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @NilanthiAriyarathna-x4q
    @NilanthiAriyarathna-x4q 6 місяців тому +7

    ගුරු පියානන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 місяців тому +6

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම ට හැම දා මත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේම ගුරු පියාණනි මෑණියනි ඔබට මාගේ නමස්කාරය වේවා,

  • @isurakumara5995
    @isurakumara5995 6 місяців тому +1

    ආදරනීය ගුරු පියානනි,ඔබ තුමාගෙන්ම විතරයි මේ ඉතාම වටිනා කරුනු දැනගන්න ලැබෙන්නේ ඔබ තුමාගෙන් ලැබෙන දේශන වලින් හැමදාම ඉගනගන්න තියන දේ බොහොමයි
    ගොඩාක් පින් ලැබෙන්න ඕන ඔබ තුමා,සුදුඅම්මා,සහ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට.
    තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @SaviDivyanka
    @SaviDivyanka 6 місяців тому +3

    ගුරු පියාණෙනි අනේක වාරයක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @yamunaherath5252
    @yamunaherath5252 Місяць тому

    Everyone should listen to this video very carefully many times..very useful video. Everyone can get many benefits from this ...deegoda kumara mahatthata deergayusha weva...theruwan saranai devipihitai🙏🙏🙏