Oba Hari. Mage wishwaye paniwida tulin . Maha vishwaye siyalu ashirwada labee kenek enawa. Minisun itha wegayen self transformation eka. Dharmanukula jeewithaya Gatha kireema .thaman tulin Sathya yatharthaya hadunaganeema .he can do something beyond the physical. Sama deyakma Hari Kiyana de Hari. Namuth Aya thawama sampurna Natha. Diyasen yanu Krishna ha samanai. Namuth Aya danne ne maw kusa thula innawa.
Kathawa aththa eth methumiya kiyana kena waradi..mulawela..aththa danna aya nihadai mokada siduwana de balagena inta witharai dn thiyenne...tholka karayo anawashyai ethuma me wasaredi minisun atharata enne naha...
I think great teaching Its true What is good (joy.happy) Bad (sad.pain)bad feeling Budda teaching Good feeling (peace.good imotinal) Darkness .and light Good people Bad people What is the God (creator ) Treple of gems God bless us ❤🙏🧚♂️🌟🌟
අනිවාර්යෙන්ම මේ සත්‍යක් විශ්ව ධර්මතාවය අනුව සිදු වෙන දෙයක් මෙය විහිළුවකටවත් අපහසයකටවත් හිතන්නවත් එපා ඇය මේ හෙලි කරන්නේ සත්‍යයක්
කාලයට ඉඩ දෙන්න
මධුෂාණි බණ්ඩාර ඒ යෙහෙළියටත්
මේ ඉදිරිපත් කරපු ඔබටත් ස්තුතියි
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි
✊❤️
❤
dean oya masa 3n enawada😂 me kumarala apata penneaththe pawkarayo nisada api😂 anee please meyata prathikara walat yomu karanna
ඔබ නිවැරදියි කියා සිතෙනවා.
Taraka ariyaratna kavuda
Jesu thuma Saha myththree budunge kathawa niwaradi na
දියසෙන් කියලා කෙනෙක් අහසෙන් පහළ වෙන්නේ නැහැ මේ පොළොවේ ජීවත්වෙන යම් ප්‍රබල ධර්මතාවයක් රකින පුද්ගලයෙකුට විශ්වයෙන් ලැබෙන අධ්‍යාත්මික බලවේගයක් ආත්ම ගණන් පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්තයෙක්
මේ රට ජාතිය ආගම නිවැරදි මාවතකට ගෙනැල්ලා ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් ධර්ම රාජ්‍යයක් බිහි කරන්න
Oba Hari. Mage wishwaye paniwida tulin . Maha vishwaye siyalu ashirwada labee kenek enawa. Minisun itha wegayen self transformation eka. Dharmanukula jeewithaya Gatha kireema .thaman tulin Sathya yatharthaya hadunaganeema .he can do something beyond the physical. Sama deyakma Hari Kiyana de Hari. Namuth Aya thawama sampurna Natha.
Diyasen yanu Krishna ha samanai.
Namuth Aya danne ne maw kusa thula innawa.
මෙම වැඩසටහන මා දිගටම නැරබීමට එතුමිය කියන දේ සත්‍ය යි. මේ කාල වකවානුව බලවත්ම ලෙස විශ්ව ශක්තිය
ක්‍රියාත්මක වන කාලයක්. දේශයේ පැවැත්ම මට අතිශයින්ම බලපාන සිද්ධ වීම නියමිතයි. දිය සෙන් කියා පුද්ගලයෙක්ම සොයන්නට වෙහෙ සීමාව නිරර්ථක ක්‍රියා වක්. විශ්ව යේ අප කරන කියන සැබෑව නිවැරදිව සටහන් වෙනවා. ඒ අනුව මො අවස්ථාවට සුදුස්සාටම විශ්වය මගින් ඒ වගකීම පැවරෙනවා ඇති.එය මුලු ලොවම සුවපත් කරාවි.❤ ❤ ❤ ❤
දියසෙන් ආවා. ඒ තමා අනුර කුමාර. මෙහෙණියම කිව්වේ දියසෙන් මියියි කියලා. අනුර මිටියි. අනුර ඉපදුනේ රජරට. අනුර ආවේ දුප්පතුන්ගෙන්. අනුර යක්ඛ. අනුර මැදිවියේ. තවත් මොන කතාද?
ඇත්තම ඇත්ත.❤
oyalata kawama dawath jiwithaya therum ganna be@@arunawijesuriya5317
උතුම් පැවදි ජීවිතය ගත කරන්නෙ නැතුව ඇවිල්ලා දියසෙන් කෙනෙක් ගැන කියවනවා. ඕව හොයන්න නෙමෙයි තමන්ගෙ සසර ගමන කෙටි කරගන්න මහන්සි වෙන්න . බුදුන් වදාළ දේවල් මේවා නෙමෙයි. කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ වගේ දේවල් වලට වැය නොකර නිවන් අවබෝධ කරගන්න උත්සහ කරන්න
ඇත්තටම .මේක නම් පිස්සු වැඩක්😢
@@thakshilagunathilaka5287t
Aththa ekanam. manasika leda mewa 😓
Taman cheware dagatta sasara ketikaraganna neme meyage redda diyasen kenek gana kianna pisso neh
ඔහොම කියලා වැඩක් නෑ සහො .... සසර ගමන අවසන කරන්න ත් සසරේ පිං තියෙන්න ඔනේ එකයී එයට එහෙම උනේ ... අනුන්ගු එවා හොය හොය ඉන්නවා තමන් ගේ ගැන අමතක කරලා ... පිස්සු බං මේ මිනිස්සුන්ට
අහගෙන ඉන්න තරම් හරිම ආසයි. දියසෙන් කුමරු ගැන පැහැදිලි කරාට ඔබ තුමියට බොහොම පිං බොහොම ස්තුතියි. දියසෙන් කුමරුගේ පහළවෙමෙන් මේ මනු ලොවට වාසනාව උදා වේවා 🙏🙏
සත්පුරුෂ ආධ්‍යාත්මික නායකයෙක් පහළ වේවා! 🙏❤️
ඔහු පහළ වෙලා ඉවරයි
ආර්යවංශික මණ්ඩපය නමින් ස්වාමින් වහන්සේ නමක් පෙන්වා දෙන සත්‍යය දකින්න.
තෙරැවන් සරණයි!
❣️❣️❣️❣️❣️❣️❣️
අනෙ මගෙ මව්බිම යලිත් අසරන නොවේවා අනාගත දරුවන්ට මෙ පුන්‍යභුමිය ආරක්ෂා කලහ¿කි කෙනෙකු නායකත්වය ගනිත්වා තෙරුවන්සරනයි
❤
ඔබතුමිය ඇවිල්ලා මේ මනුස්සයන් අතරට බය නැතුව සත්‍ය කියා පහදා දුන්න එක ගැන ඔබට ස්තුතියි❤
😅😅😅
අවසානයේ මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි... තව කල් තියෙනවා... ස්වභාදහම කෙනෙක් ගේනවා...🌻🌼 ඔබතුමිය ඔබේ කැපවීම කළා... අන් අයගේ අපහාස ගැන හිතන්න එපා.... දෙවියන් ඔබතුමිය සමඟ සිටිනවා....💛💚
මගෙ පිලිගෙනේමත් එකමයි
Dammaraja bosathi warayanan wanse❤🎉@@chandrapemamannakkara8266
Kathawa aththa eth methumiya kiyana kena waradi..mulawela..aththa danna aya nihadai mokada siduwana de balagena inta witharai dn thiyenne...tholka karayo anawashyai ethuma me wasaredi minisun atharata enne naha...
ඉස්තුති ඔබතුමියගේ කැපවීමට ❤️🙏🏽
ඔබ දැන සිටියාද???
ස්වාමි වු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙසේ කී සේක📖🍇🍷🔥📖🍇🍷🔥📖👏🏼
මම ලෝකයාගේ ආලෝකයයි.🔥🔥🔥
මා තුලින් මිස කිසිවෙක් දෙවියන්
වහන්සේව දකින්නේ
නැත.
ඔබ නො දනී නම්,,
උත්පත්ති පොතේ සිට
එළිදරව් පොත දක්වා
ශුද්ද බයිබලය
කියවන්න.📖🍇🍷🔥📖🍇🍷🔥👏🏼
උපුටා ගැනීම,,
ශුද්ද බයිබලය📖🔥👏🏼
මේ කියන සියළු දේ 100% ඇත්ත, නමුත් හිතන් ඉන්න පුද්ගලයා නිවැරදි නෑ, අධ්‍යාත්මික ලෝකයත් එක්ක සම්බන්ධ සියළු දෙනා නිවැරදි සත්‍ය දකිත්වා….🙏🙏🙏
Vishwaya kiyanne lankawa witharak newei
Aya hithana pudgalaya hari mm hithane.gampaha kiwwa nisa.namuth elikarana ekka weradi
මෛත්‍රී බුදුන් දැක...මෙි සසරේ එතෙර විමට...අපසැමට...හැකි වෙිවා..සාඳු සාදු සාදු
මේවා කිවුවට මිනිසුන් ව්ස්වාස කරන්නේ නැහැ එතූමන්ට ඕනම ස්වරූපයේන් පෙනි සිට්න්න පුළුවන් ඔබ තුම්ය තව කාලයක් ගියාම කිවුව දේවල් හරි කියලා කියාවි දියසෙන් සමග කවුරුවත් සම්බන්ධ නැ
නිවැරදි බුදු දහම ශ්‍රවණය කර ලෝකෝත්තර භාවනාවක් කර ආර්ය සමාධියක් දැහැනක් ලබා ගැනීමට ඔබතුමියට හැකියාවක් ලැබුණා නම් එම සුවය කෙලෙස් සහිත කාම ලෝකයේ කිසිවෙකුට ලබාගත නොහැකි සුවයක් වනවා එවැනි සැපතක් ඔබතුමිය අත් නොවින්ද නිසයි මෙවැනි පැවිදි ජීවිතය ගත නැවත පටලැවෙන්නේ සසරෙන් මිදීම සඳහා අදහසක් ඇතිවීමම වටිනවා ඔබට වැරදුනු තැන නිවැරදි කර ගැනීම සඳහා නිසල අරණ වෙත යන්න තෙරුවන් සරණයි
එතුමියට නම් වැරදිලා නෑ ඔහේලට තමා වැරදිලා තියෙන්නේ එතුමිය හරි මග සොයාගත්තා ඒ මඟ සොයාගන්න බැරි පව්කාර මිනිස්සු ලෑස්ති වෙලා ඉන්න ඕන ගිනිවිලට යන්න මේ පොළොවෙත් පීඩා ලබන්න
🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන ❤❤ ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව විද්‍යාවේදී උපාධියක් තියන 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤
ජන්ද ගුන්ඩු.කම්පේන්
ඔව් රජරට අනුරට
මමත්මේ දියසෙන් කතාව අහලා මේක විකාර යක් කියලා හිතුවා ඒත් දැන් හිතෙන්නේ ඔබ කියන දේ හරියටම හරි මොකද මෑතකදී අපිට කුරිරු යුද්ධයක ට මුහුණ දෙන්න වෙනවා ඊධ පස්සේ රට එක්සේසත් කිරීමට අපේ රට ට දියසෙන් කෙනෙක් පහළ වෙනවා ඒක සහතිකයි....
දියසෙන් කුමාරයා එනකන් බලාගෙන ඉන්න, අපි නම් අනුර කුමාර 21 එනකන් බලන් ඉන්නෙ
අනිවාර්යයෙන්ම ...👍
දියසෙන් නම ධර්ම බලය ශක්තිය
ඒ නම ගත් හැම කෙනාම විනාශ වි යනවා අපට අත්දැකිම් තියෙනවා
අනුර පවි ඒ නම ගන්න එක
එනම ධර්ම බලය ශක්තිය ගැන සොයා බලන්න
අනුර දිනන්නෑ.
හරියට හරි
දියසෙන් බුදු සරණයි
මහා බෝසතාණන් වහන්සේ බව අවබෝධ කර ගැනීම ගැන
මතු බුද්ධත්වයට පත්වීම විමට හේතු වාසනා වේවා
අරිහත් වි ඹබතුමිය
මානවවාදය සමාජවාදය අධිරාජ්‍යවාදය කරා බුද්ධත්වයට කරා ගමන් කරවයි ස්භාධර්මය විසින්
දියසෙන් බුදු සරණයි
සත්තිය
😊මෙතුමිය ප්‍රකාශ කරන් කතාව ඇත්ත. ලෝකය් වැලි තලාවට යට වී ගිය බුදුන් දේශනා කල සත්‍ය ධර්මය යලි මතුකර දෙන මහා මුනිවරයෙක්. මෙතුමිය කියන දියසෙන් කුමරු ඉතා පිරිසිදු චරිතයක්. ලෝකයේ අදයාත්මික පැත්තට පෘතජන මිනිසුන්ව අද්‍යාත්මිකයට යොමු කර උතුම් කෙනෙක්. කෙනෙකුගේ දුක්ගිනි නිවාගැනීමට මග පෙන්වන කෙනෙක් තමයි . මේ අදයාත්මික මග පෙන්වන මුනිවරයා සියලු දෙනාගේම දුක්ගිනි නිවීමට මග පෙන්වනවා. කෙන කෙනා පොලොවේ පය ගහල ජීවත් වීමට මග පෙන්වනව. ඔබ තුමියට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
මැය කියන දේ ඇත්ත කියනඑක නුදුරු දිනකදී පිලිගන්න වෙයි.අපේ රටේ ටික දෙනෙක් මේ සත්‍ය තේරුම් අරන් තියෙනවා.බලාඉමු.
ඔබ තුමිය කියන්නෙ සංක වීරසිංහ කියලා කෙනෙක් ද
❤❤❤❤
90*/aththa thorathuru.namuth danna samajagatha kala eka weradi
මට මේ කිසි දෙයකක් වැටහෙන්නෙ නෑ.
ධර්ම රාජමහා බොහෝ සතාණන් වහන්සේ@@tharindustatus8985
සිවුරේ සිටියදී මුහුන නොපෙන්වා සිටීමටත් සිවුරෙන් ඉවත්වී මුහුන පෙන්වීමටත් යම් කාරනා පැවසීමටත් හේතුව ඔබ දනීද
ඒ සිතේ ඇතිවන සිතුවිලි මේ මෙහෙණින් වහන්සේ දන්නා නිසා ඔහුට අකුසලයක් නොවන්න පලමු චක්‍රය ගැන දන්නෝ දනී ❤
ස්තුති මදුශානි බන්ඩාර ඔබ තුමියට අපව දැනුවත් කරනවට 🙏🥰
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශය නරඹන්න සත්‍ය වශයෙන්ම අප සැම දෙනාම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
දියසෙන් ඇවිත් ඉවරය්,,,ඒ අනුර සහෝදරයා ,,,😊
@@pradeepsamankumara4644 😅
මේ රාජාලියන් 🦅🦅🦅ඉගිලෙන සමයයි❤🇱🇰
ඇත්තටම🙏🙏🙏
❤
Oya hariii❤😊🙏
දියසෙන් බුද්ධ බලයෙන්, දියසෙන් වසවර්ති මාර බලයෙන්, දියසෙන් චක්‍රවර්ති රජ බලයෙන් වැඩ වාසන මාගේ දියසෙන් නිදුකාණන් වහන්සේ මේ දෙරණේ වැඩ වසනවා උන් වහන්සේ දියසෙන් ධර්ම රාජ්‍ය පිහිටවනවා ඒකාන්තයෙන්ම සත්‍යයි දියසෙන් විශ්ව විද්‍යාවන් තුළින් ඒ මාගේ නිදුකාණන් හඳුනා ගන්න.
@@amithaedirisinghe6899 ඔටුනු හාමුදුරැවොද???
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
අනෝජ් සිල්වා මහතාට හැමෝගෙම ආධාරය උපකාරය ලැබේවා!!!සියළු දෙවි රැකවරණ උපකාරය වේවා!!!❤❤❤❤
අය්යෝ එයා මනෝ ව්‍යාදිකයෙක්
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අධ්‍යත්මික නායකයෙක් පහල වෙනවා කියන එක ඇත්ත...තව කල් තියෙනවා...
පහලවී ඇත
Diyasena Awa❤️
පැහැදිලි කිරිම හරිම හොඳයි., කතාව සහාතික ඇත්ත.
දියසෙන් දකින්න අහන්න වීඩියෝ fece book හරහා Namali Gunasekara frofil එකේ
සත්‍ය දැනගන්න පුළුවන් .
ගොඩාක් හොද තීරණයක් .. ඔය එලෙසම ඉන්න .. පැවිදි වෙන්න ඕනි නෑ .. මහණකම ඔබේ අබ්බියන්තරේ තියෙන්නේ .. මහණ යනු මහා අණ .... මහා ශ්‍රමණයන් වහනේසේගේ අණ .. මහා ශ්‍රමණ කියන්නේ අපේ බුදුන් ... බුදුන් දෙසනා කල දහමේ අණ පිළිපදින කෙනා ... එනම් බුදුන්ගේ දරමය රැක ගන්නා ... ලෝකේ සියලු දෙනා නිර්මාංස වෙන ඕනිම කෙනෙක් දියසෙන් දකිනවා ... මස් මාංස කන මේ ගස් කබරයන්ට දකින්න බැ ... ජේසු .. මෙතෙ බුදුන්..රාවන ... දියසෙන් මේ එන්නේ එකම කෙනා .... ලෝකේ යුද්දෙන් පසු මේ උත්තමයා එනවා ... එන දවසට මස් කන එක වැද්දෙකවත් ඉන්නේ නැ ... ඉදිරියේදී විදුලිය ඉන්ධන දුරකථන ඉක්මනින්ම නැති වෙනවා .. ලෝක යුද්දේ නිසා කෝටි 600ක් පමණ මිය යනවා .... යුද්දෙන් පසු බොහොම සුළු පිරිසක් ඉතුරු වෙන්නේ ...අන්න ඒ පිරිසෙන් නව යුගය දියසෙන් ආරම්භ කරනවා ..... පාපින්ට දඩුවම් තම සෙවනැල්ල වගේ ලගම ඉන්නවා .. ඔහොම යමු ..දැන් ඉන්න හැමෝගෙම බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ... මස් කන හැමෝම අමනුස්ස ගණයට අයිති වෙන්නේ ...ඒ අයට දඩුවම් නිසැකවම දෙනවා .............දියසෙන් දැනට දඹදිව බටහිර ප්‍රදේශයේ බවන යෝගීව ඉන්නවා .......
ඇත්ත ලෝක යුද්ධය පස්සේ තමා එන්නේ 2035 40 කාලයේ එතකම් පව් කාරයෝ අයින් කරන කාලයක්
බුදුවරු පහල වෙන්නෙ වැරදි කරන අය හරි මගට අරගෙන ජීවිත රැකලා දෙන්න..ඔයා කියනේ මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න බුදුරුව මවාගත් මාරයෝ...ලෝකෙ විනාස උනාට පස්සෙ මොකටද ගස් ගල් නිවන් දක්වන්නද..😮😮😮
ඉංදියාවෙද
@@vishwakamma9142 this great country................
මුන්ට පස්ස පැත්තෙ ඉඳන් පිස්සු උඹල කොහොමද කියන්නේ දෙවියන් වහන්සේ මවපු ලෝකෙ උඹලවත් මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ උන්වහන්සේට ඕන දේවල් මේ මහපොළවේ වෙන්නේ උන්වහන්සේ බයිබලය තුළින් පවසල තියෙන දේත් මේකට ඇතුල් කරගෙන අපූරුවට වෙනම එකක් කියවනවා ඔය යක්කු නෙමේ මේ පොළොවට එන්නේ දෙවියන් වහන්සේ රජුන් මෙන් ගිනි වි ලට යන්න බලාගෙන ඉඳිල්ල එක එක භූත දොඩව දොඩව
මෙ කතාවෙ සෑහෙන කරුණු ඇත්ත.එයාට ලැබුණ පණිවිඩ පූගොඩ ලුණුගම කෙනෙක් විසින් සැබෑ ලෙසම මහපොළොව හා සම්බන්ධ කරනව.ඇස් පනාපිට ඒපණිවඩ සම්බන්ධ වන අයුරු දැක ගන්න ලැබුන කෙනෙක් මම.මම නම් සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් මේ කතාව ට සාක්ෂි වෙන අයෙක් මම.
ඔබ තුමිය පැහැදිලි කරන ධර්මතාවය ඉතා පැහැදිලියි . ඒ උතුමාණන් මේ වන විට පහළ වී සියල්ල කරමින් පවතින බව අපි ද වටහා ගෙන ඇත. ඒ මග යන්නෝ ආත්මය පරදා අනාත්ම දහමින් සැනසෙති.🙏🙏🙏🙏
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
දීගොඩ කුමාර මැතිදුන්
ඔබ ඇත්ත දකින්න මේ මනුෂ්‍ය ලොකේට ආදරය කරන කෙනා දකින්න ඔයාලා හට ආදරය කරන කෙනා දකින්න මේ මනුෂ්‍ය ලොකේ කුමක්ද කියා දකින්න ඔන ඔබ ඔබේ ජිවිතයට සාදාරනයක් කරගන්න ඔන එන්න ලස්සන මනුෂ්‍ය ලොකේට ඇත්තටම ලස්සන මනුෂ්‍ය ලොකයක් තියෙනවා එ ලොකේ අපි සියලු දෙනාම ලස්සනයි මට පුළුවන් මේ මනුෂ්‍ය ලොකේ රට බෙරා ගන්න හදන්න සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
මටත් ආවා විශ්වයෙන් පනිවිඩයක්. අනුරාධපුර කිට්ටුව ඉපදුන කෙනෙක් අනාගතේ සිව් හෙලයම එක්සේසත් කරනවා කිව්වා. 👌
ඒ පණිවිඩේ දැන් රටටම ලැබිලා තියෙන්නෙ❤
එයාතමියි අනුර කුමාර දිසානායක
❤❤🎉👍👍🙏🙏🙏🙏🙏@@vidanagamageyasapala9433
ගමිපහ කියලනේ.
ඉතින් සිව් හෙළය දැනටමත් එක්සේසත් වෙලා නෙ තියෙන්නෙ 😂
මෙතුමිය කියන කතාව ගොඩක් ගැඹුරු එකක්. ඒක ඉතින් හැමෝටම තෙරෙන්නෙ නෑ. මේකෙ කමෙන්ට් බැලුවම තේරෙනවා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ වීඩීයෝ එකට කමෙන්ට් කරනවා කියලා.
2024.09.19 දින දේශපාලන කරලියම උඩුයටිකුරැ කරමින්... ලංකාවෙි වෙනසකට , ආගමික දේශපාලන විපරියාසයකට... මහයාන ථෙිරවාදය , ධනවාදය සමාජවාදය තුල පවතින වාදය බෙිදය නවතා සාමය සමගිය ඇතිවිමෙි ආරමිභය , මෙිඝ
ඔබ තුමිය කියන දියසෙන් කුමරා මගේ සිතෙහි මේ මොහොතේ මෙම වීඩියෝව බලන අවස්ථාවේදී සිටිනවා
ඒ සිතීම නිවැරදිද ?
කරුණාකර කියන්න.
අනොජ් වෙදමතාට සහය දෙන්න කාරුනික වන්න.විෂ්නු ශක්තිය.
රට ,ජාතිය ,ආගම ගැන අවංකව දේශප්‍රේමී හැගීමෙන් කතාකරන්නෙ අනෝජ් වෙදමහතා පමණයි. එතුමා ලග පමණයි රට ගොඩනගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් අගම්පොඩි සුරංජිත් අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤
❤
හෙලවෙද දුරු අන්ගම් පොඩි අනොජ් ද සිල්වා 🦅ලකුනින් එතුමා සින්හල යා ගැන කැක්කුමක් තියෙන්නෙ බුදු දහමත්
👍👍👍👍👍👍👍
පොතපතින් දැනුම ලබා ගත් මිනිසුන්ට ආධ්‍යාත්මික දෑ නොපෙනේ....ඇසට පෙනෙන දේ විශ්වාස කරන අයට වඩා මනස දියුණු කරන අයට පෙනෙන ලෝකය වෙනස්ය.....❤
කරුණාකර මනෝ වෛද්‍ය වරයෙක් හමුවන්න ...ඔබට ප්‍රතිකාර අවශ්‍යයි
විසි එක් වෙනිදා අනුර කුමාරයා එනකල් අපි හැමෝම බලන් ඉන්නවා
ජයම❤
Bodi sathwa kumaraya harenna nikan kumaralata passa Dora arila thiyenne.😊
දියසෙන් බුදු රජාණන් වහන්සේ
මෛත්‍රී බුද්ධ රජාණන් වහන්සේම තමයි
විශ්ව විද්‍යාවන් ඉදිරිපත් කර
තියෙනවා මෙ ධර්මය අහන්න නැති එකයි වරද
විශ්වය මුල්‍ය බලගණකය
දියසෙන් යූනි සිටි
දියසෙන් සක්විති සටන තමයි අපි ගැටෙන එක
දියසෙන් වන්දනාව
එය ලෞකික සැපක් නෙමෙයි ලෝකෝත්තර මාර්ගය රැගෙන යාමක්
කුසලය සම්පූර්ණ කර ගැනීමට විශ්ව අධිෂ්ඨාන පහන් පින්කම
යමි ක්‍රමවේදයක් සකස් කර
නිර්වාණ විපාකය සකස් කර තියෙනවා
අද රට අවශ්‍ය ධර්මය සියල්ලම දි තියෙනවා
මොලේ කුරුවල් වෙලා බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ මිනිස්සුන්ට හොඳන් ජීවත් වෙන හැටි පහදලා දීලා මැරිල ගියා බුදුහාමුදුරුවොම කිව්වා ඉදිරිය ගැන මගෙන් අහන්න එපා කියලා ඒ කියන්න බැරි හින්දා යක් මනුස්සයෙක් මිනිස්සු තමා දැන් එක එක භූත හදාගෙන දඟලන්නේ බුදුහාමුදුරුවෝ ගාවට කාන්තාවක් කඩාගෙන ආවා මගේ දරුවා මැරුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මැරිච්ච නැති ගෙදරකින් අබමිටක් ගේන්න කියලා? ජේසුස් වහන්සේ ළඟට කාන්තාවක් හඬාගෙන ආවා මගේ පුතා මැරුණා කියලා ජේසුස් වහන්සේ ඒ ස්ත්‍රීය සමග ගිහිල්ලා දවස් හතරකට පස්සේ ඒ පුතාව නැගිට්ටෙව්වා ඒ තමයි මේ ලෝකෙ පාලනය කරන දෙවියන් වහන්සේගේ ස්වරූපය කන් ඇත්තෝ අසාවා
@user-yu5mw1hh3tඅකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
අපේ අය කවදාවත් කිසිම දෙයක් හරියට විස්වාස කරන්නේ නෑ මොකොද එයාල ඒක විස්වාස කරන්නේ ඒ දේ උනාම විතරයි අපි බලමුකෝ ඉතින් ඉදිරියට වෙන්නෙ මොනවද කියල 😊😊😊
මොන පක්ෂේ දිනුවත්"ඔඅ හැමෝම යට කරගෙන මේ ලක්" ධරණිතලය"ජයගෝශා"
නන්වන"නායකයෙක් නම් බිහි වෙනවාමයි"❤❤
මේ කරුණු නිවැරැදි... මම මෙහෙණින් වහන්සේ කියන දේ තහවුරු කරන්න පුළුවන් සිදුවිම් සිද්ධ වෙලා තියනවා. මේ දේවල් ඇත්ත කියලා මට විශ්වාසයි. මුලින් මත් මෙක ඔලුවට තදින් ගත්තෙ නැ. නමුත් වෙන්න පුළුවන් දේවල් මට කියලා තිබ්බ. ඒවා සිද්ධ උනා... එතුමිය කිව්වා වගේ ආත්මීය වශයෙන් ඉහළ තල සමග ගනු දෙනු කල හැකි අයට pamanayi මෙය වැටහෙන්නේ. ඒක දැන් thamayi මටත් වැටහුනේ. 👍
දෙවිසුවදේශයේ ගුරු පියාණන්ට නමසිකාර වේවා මනෝජද සිල්වා වෙදමහත්තයා හෙළයෙ හෙළ රජු ලෙස අනිවාර්යෙන්ම ඉදිරරජිය නායකයා වෙනවමයි 2027 2028 දියසෙන්ගේ රජයයි
හ්ම් 🙏🙏🦅
උබ්ලට පිස්සු බන්....මොලෙ ඔල්වෙ නැත්නම් කඩෙන් හරි ගන්නලා
Monj newei ban anoj..😂uta uge gedara un hadaganna bariwa kohomada ban rata hadanne.. Nodanna huuu..... Katha nokara hitapan😊
Aththatama me minissu ai mehema wenne
❤❤❤❤
රාජාලියා දියසෙන් අනොජ්ද සිල්වා මැතිතුමා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්තුති ඔබතුමියගේ කැපවීමට ❤️🙏🏽
ඇයට සමාන අධ්‍යාත්මික ශක්තිය තියෙන කීප දෙනෙක්ම මේ කථාව කිව්වා. ඇය කියන්නේ සත්‍යයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙහි අදහස් දක්වන අය විශ්වාස නොකරන එක එයාලගෙ වැඩක්. ඒත් කාටවත් අපහාස නොකර නොබලා ඉන්න එකයි සුදුසු. තෙරුවන් සරණයි!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න සත්‍ය අවබෝධ වේවා නිර්මාණ්ශ කෙනෙක් වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
එකගයි
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද ස්වාමිපුරුෂයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
මදුෂානි උතුම් රිසිවරියනි ඔබේ පනිවිඩ එනතෙක් අපි බලන් ඉන්නෙමි෴මේ මොහොතෙ ඔබේ විස්වය දකින පිරිස් ඔබට ඔබේ මාර්ගයට බල පිහිටවාවි555
අවසන් රාජකාරිය වෙනුවෙන් කැපවුනේ, පොරොන්දු දුන්නේ බුදුන් වහන්සේ පහල වීමට පෙර පුලතිසි සමයේ නිසා මෙතුමිය ආ කාරනාව පිලිබඳ සිහි උපදවාගෙන ඇති නිසාත් ඇය නිවරදි තීරනය ගෙන ඇති බවයි සත්‍ය. එය අවබෝධ කරගත් ඔබත් අවසන් රාජකාරිය වෙනුවෙන් කැප වූ අයෙකු බව හැගෙමි. ජය...
ඔබ තුමියගේ සත්‍ය කතාවට ගරැ කරමි ඔබ තුමියට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
අනුර කුමාර නෙවෙයි නේද
දියසෙන් කුමාරයා එනකල් මේවා විශ්වාස කරන්න අමාරුයි. ඒත් හිතේ පොඩි චකිතයක් තියනවා ඒක ඒම වෙන්න පුලුවන් කියලත්. එසේම වේව...🙏
දියසෙන් කුමාරයා ඉපදුනේ මහනුවර ,පාසල මහනුවර දර්මරාජ විද්‍යාලයේ.ඔහුගේ උපන්දිනය 1996/7/12
ඔහු ඉදිරියේ ලෝකේය ඉදිරියේ පෙනී සිටී සියලු සත්වයෝ සුවපත් වේවා බුදුසරණයි
දියසෙන් කුමාරය දැන් දහ දොලොස් පාරක් ආවා. දන් ඇති ආවට පස්සෙ බැරියැ. මෙහෙට නේ එන්නෙ. ලනු කෑවා ඇති.
නැහැ.ඉන්නවා ඇවිත් මෙයට ස්වාමින් වහන්සේලා මුලික වෙන්න ඕනා.ප්‍රශ්නේ උන් වහන්සේලා දුර්වලයි. පසු පසට යන්නේ.මේ රටට මුන් වහන්සේලායි මූලික විය යුත්තේ.වෙන කාටත් නොහැකී.
ආවට පස්සෙ බලද😂
ඇත්තටම නිවන් සුව පිනිස පැවිදි වුනා නම් දියසේන සොයන්නේ නැත. බුදුන් දේශනා කලෙ ඔරුවත් හබලත් අවශ්‍ය ගගෙන් එතරවීමට පමනයි. ගගෙන් එතරවු පසු අපි හබලත් ඔරුවත් අත් හැර යා යුතුයි. සරලව කිව්වොත් මෙ දහම අවශ්‍ය නිවන් අවබෝධ කරගැනීම සදහා පමණයි. අවසානයේ අපි බුදු දහමත් අත් හැරිය යුතුය.
අනොජ් ද සිල්වා වෙදමහත්තයා 🙏🦅♥️
Anoj de silwa
😊 මේ කතාව ඇත්තක්..කෙනෙක් ට හිතෙන්න පුලුවන් මේක පිස්සුවක් කියලා..😊 ඒත් ඉන්දියාවේ රිෂිවරු සහ ආතර් C ක්ලාක්,බ්වැස්කි මැතිණිය,බාබා වැංගා පවා කියලා තියෙනවා 2050 - 2070 අතර ලංකාවට අද්‍යාමික නායකයෙක් ඇවිත් ලංකාව ලෝකේ බලවත්ම රට වෙන බව...😊❤
දියසෙන් බිහිවෙලානම් ඒ දියසෙන්ට සොභාදහමෙන් සහයෝගය ලැබෙයි.අපේ රටේ ඉදිරියෙන් මැතිවරණයේ ඉන්න දේශපාලකන් ළඟ දියසෙන් තියා දියසෙන්ගෙ ළඟින් සමාන කරන්න පුළුවන් එකෙක්වත් නෑ.
Ayi naththe.Anoj de Silva mahathane
දියසෙන් එනකම් බලන් ඉන්නවල ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නවා යක්ෂයා පස්සේ ගිය අයව විනාස කරන්න පටන් අරන් තියෙන්නේ වෙන දේ බලන් ඉන්න විතරයි තියෙන්නේ ඒ දේවල් නවත්තන්න උන්වහන්සේට ඉහළින් කවුරුත් නෑ
👍
සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයෙත් සත්පතිනි දෙවඟන ලබන මේ බලය ගැන සඳහන්.............
ඇය කිසිවකුට දැකිය නොහැකියි.
ඇය විසින් ලංකාවෙ ඉපදි සිටින විෂ්ණු ආත්මයට ශක්විති රජකම ලබන්න බලය දෙන බව සත්‍යයි.........
දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා අපේ රටට ආද්දියාත්මික නායකයෙක් බිහි වේවා ලොව සියලුම දෙනාට දෙවි සුව දේසයේ පිහිටයි බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💜️💜️💜️🌸🌸🌸🙏🙏🙏💜️💜️💜️🌸🌸🌸🙏💜️🌸
දියසෙන් කුමරා යනු සක්විති රජ කෙනෙකි. එතුමා මතු බුදුවන බෝසත් තුමෙකි. එතුමා විශ්වයටම තම අණසක පතුරවන බවත් සැබෑය. එතුමා දස රාජ ධර්මයෙන් ලොව පාලනය කරනු ඇති. එතුමා මතු බුදුවන උත්තමයෙක් නිසා නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මය එතුමා නොදනී. එතුමා එය දැනගන්නේ බුදුවන අත්බවේදී බෝධි මූලයේදී පමණයි. එබැවින් මෙකල නිවන් දැකීමට බලාපොරොත්තු වන අය එතුමාගෙන් බුදු බණ බලාපොරොත්තු නොවන්න. නමුත් එතුමා විසින් නිවන් දැකීමට බලාපොරොත්තු වන සැමට අවශ්‍ය කරන පසුතලය, පරිසරය නියත වශයෙන්ම සාදා දෙනු ඇති. නිවන් දකින අයට මෙකල ඇත්තේ ඒ අඩුව පමණි. නොබෝ කලකින්ම ඒ අඩුපාඩුව පූර්ණ වනු ඇත. එබැවින් නිවන් දැකීමටත්, දුටු නිවන පූර්ණය කර ගැනීමටත් සියල්ලෝ උත්සාහ කරත්වා. එයට කාලය හරියමින් පවතී.
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
මොකාගේ සුවයක් ගැන කියනවද මන්දා පිස්සු
බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .❤❤
අනෝජ් ද සිල්වා හෙළ වෙද මහතා රජ වෙනවා කියලා කිව හැකි ඉක්මනින් ඉටු වේවා 🔵🙏🔵🙏🔵
විකාර නැතුව hitapan
😂😂😂😂
Are you mad?
නෑ කවදාවත් වෙන්නේ නෑ
ඕක හීනයක්. පීස් ඇහැරෙන්න🤭
සුරන්ජීව අනෝජ් ද සිල්වා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Labba tamai
😂
කාරනා සුරංඡිව දන්නව
නමුත් සුරංඡීව නොවේ
ආත්ම ගානක සුරංඡීව සමග සහෝදරයෙක් මෙන්ම තමයි ඉතිං
මෙතුමිය පවසන පරිදි,.ඇත්ත දියසෙන් කුමරු ඉන්නවා,🙏ඒකුමරු ලංකාවේ ඉපදුනත්,..දැන් ඔහු පිටරටක ඉතාමත් ආරක්ෂා සහිතව,..තව නොබෝ දිනෙකින් ලොව හමුවේ පෙනී සිටීමට සූදානම් වෙමින් සිටිනවා, ..එදාට කාටත් තේරුම් ගැනීමට හැකි වෙයි එම කුමරු ඇත්තම දියසෙන් කුමරු බව,..නමුත් ඒ දිනය ඉතාමත් බයන්කරයි,..මොකද දියසෙන් කුමරුට අකමැති ඔහුට විරුද්දව වැඩ කරන කුමරුව විනාශ කිරීමට සිතන් ඉන්න සියලූම දෙනාට ජිවිත අහිමි වනු ඇත,...එය මේ මහා විශ්වයේ තීරණයකි,...ඉදිරියේ දි ඒ සිදුවන දේවල් ගැන ඉකාමත් කල්පනවෙන් පරිස්සමෙන් බලාන ඉමු,..🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰
😂
දියසෙන් ලංකාවෙන් පිටට යන්නෙ නෑ😅
Ay me japaane kodiya daala tjiyenne
මුන්ට පිස්සු
Eya inne lankawe❤
දැන් දියසෙන් කුමාරය බිහිවුනා..ජයවේවා .දැන්
විශ්වයේ තියෙන්නෙ එකම ධර්මයයි.වෙනස් විදියට ගන්නෙ පෘතග්ජන ස්වභාවය හේතුවෙන්. දියසෙන් යනු පුද්ගලයෙකු නොව ධර්මතාවකි. ඒ ධර්මතාවය විවිධ පැතිකඩ ඔස්සේ මේ පොළොව මත ඉස්මතු වෙමින් පවතී. පරම සත්‍ය යට සියල්ලෝම අවදි වෙත්වා!
ඔයා කතාව ඇත්ත මමත් දකිනවා එත් මේ පව්කාර මිනිසුන්ට මේවා පැහැදිලි වෙන්නේ නැහැ එයාලගේ පවට එනිසය් රටට මෙතරම් ප්‍රශ්න
අනොජ් ද සල්වා වෙදමහාතා 🦅🦅 අපට සිංහල රජෙක් අවශ්‍යයි 🙏🙏 දැන් හොඳටම ඇති ඉංග්‍රීසි පාලන ක්‍රමයට තිත තියන්න.. අපෙ රටට අවශ්‍ය සිංහල රජෙක්..
නුවර බෙහෙත් හොරා...අනෙ උබ්ල්ගෙ මොලෙ
අනොජ් සිල්වා කොන්ඩෙි කපන්නෙත් නැති නාන්නෙත් නැති අපතයෙක් ජනපති වුනොත් මර බං......
@@888sriහොරු ඉන්නෙ පාර්ලිමේන්තවෙ
අනෝජ් හොද කෙනෙක් 🙏🙏
@@888sri හොද මිනිහට හොරා කියල හොරුන්ට වැදගෙන පලයල්ල
මට මෙතුමිය කියන දේ පැහැදිලියි. අපහැදිලි අය තවත් මෛත්‍රී භාවනාව වඩන්න. තව තවත් ධර්මය ගවේශනය කරන්න. අන්තවාදී නොවී, මැදුම් පිළිවතේ නිරන්තරයෙන් සිතන්න. ගමන් කරන්න.
මේ සේරම ඇත්ත ❤
එන දියසෙන්ට .ආශිර්වාද කරන්න මෙහෙනියක වෙලා............
මහායාන දහමෙහි සඳහන් මතු පහලවෙන දියසෙන් බලය ලබන ලොව පහලවන පළවන හා අවසන් බුදු වරිය වන සත් පතිනි දෙවඟන ලංකාවෙ ඉපදි සිටිනව.
සුමන සුත්‍රයෙ ඇය ඉපදෙන දවසද සඳහන්.....
තෙරැවන් සරණයි!
බුදු. වරියන්. කිසීම. ලෝකෙක.
නැ. හෑ. !!!
යේසුස් වත්. මෙත් බෝසත් වත්
දිය සෙන්. නෙ. වී. !!!
@Ratna-d8j මහායාන බුදු දහම පොත් කියවන්න. අපේ රටින් බ්‍රිතාන්‍යයට මහායානයෙහි සඳහන් මතු මෛත්‍රි බුදුන්ට පෙර පහලවන බව සඳහන් තාරා දෙවඟනගෙ පිළිමත් රැගෙන ගොස් ඇත්තේ එය වසන් කිරිමට විය යුතුයි.
තෙරණින් වහන්සේ මෙන්ම මාද වසර 30 ක කාලයක් ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරමින් , ඉදිරියෙ සිදුවන්නට නියමිත ලෝක විනාශයෙන් උතුම් බුද්ධ භුමිය ආරක්ෂා කර ගැනිමට සත්‍යක්‍රියා කරමි.
ලංකාවෙ ඉපිද උතුුම් බුදු දහම අදහන පත්තිනි මැණිවරැ දියණියන් ඒ උතුම් සත්පතිනි දෙවඟන ගේ පැමිණිම වෙනුවෙන් සත්‍යක්‍රියා කලයුතු කාලයයි මේ...
තෙරැවන් සරණයි!
❣️❣️❣️❣️❣️❣️❣️
මෙතුමියගෙ පැහැදිලි කිරීම ඉතාම ගැබුරුයි comment බැලුවම එකම පිරිසක් බැනල ගොඩක් comment කරල තියෙනව ඒක සංවිධානාත්මකයි මේ කතා කියන දේ තම බුද්ධියට ගෝචර කරගන්න බැරි අයත් බැනල තියෙනව ගොඩක්ම තමන්ට වාසි තියෙන කෙනෙක් දියසෙන් කරන්න හදන පිරිස් වගේම ඇත්තම දියසෙන් කුමරු සමාජගත වීම වැලක්වීමට වෙහෙස දරණ පොඩි කණ්ඩායමක් ඉන්නව වැඩක් වෙන්නෙ නෑ මෙතුමිය කියන දේ සත්‍යයක් ඇත්ත මරන්න කාටවත්ම බෑ.
දියසෙන් පස්සෙ දුවන්නෙ නැතිව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පාලනය යටතේ දියුණුව ලබාගැනීමට උත්සාහ කරමු
මෙයාට එයාගෙ සිත වත් දියුණු කරන් මාර්ග ඵල අවබෝධ කරගන්න
දියසෙන් සැප්තැම්බර් 21ක එනවා ඒ කවුරුවත් නොවෙයි අපේ අනුරකුමාර දිසානායක මහතායි ඔන්න සත්‍ය ✌️👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪මාලිමාවට නිතිජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤මලවුන්ගෙන් ❤නෙගිටලා ❤ස්වර්ගයට යේසූ ගියා වගේමයී.. ❤ස්වර්ගයේ සිට යලි එන්නේ ..❤කුඩා දරුවෙක් ලෙස මේ පොලවේ යලි ඉපදී ලා එන්නේ ne යේසූ නම්..❤
දියසෙන් කියන්නේ ආද්‍යාත්මික නායකයෙක් ...එතුමා ගැන දකුණු පලාතේ හම්බන්තොට ප්‍රෙදේශ්‍යට සම්බන්ධ එක විහාරයක...ලිපියක් තියෙනවා රහත් උතුමන් වහන්සේලා විසින්...කියපු දෙයක්...නැතුව මේ නිකන් හිස් මිනිසෙක් නෙමේ ඒ උතුම් නායකයෙක්...ඒ ගැන විශ්වාසය පමනක් තියාගන්න...තෙරුවන් සරණයි සියළු දෙනාටම 🙏❤️
ඔව් සිත එක්තැන් කර මෛත්‍රී භාවනාව කර විශ්වය සමඟ සම්බන්ධ වීමෙන් අදෘශ්‍යමාන සහ දෙවිවරුන් ගෙන් පනිවිඩ ගන්න පුළුවන්... ඒවගේම විශ්වයේ කිරන තවත් අයට දීමට හැකියාව තිබෙනවා එයින් සුව පත් වීම කරදර බාධක වලින් ගැලවෙන්න මග පෑදෙනවා.ආසිරි වනිගරත්න සර් ගෙන් අපි එම දැනුම ලබා ගත්තා.එහි සත්‍යයක් තිබෙනවා.
අහෝ හිතට දැනෙන්නේ දුකකි මල් වට්ටියක් අතහැර අසූචි ගොඩක් බදාගත්ත එක ගැන බොහෝම කනකාටුයි
ඒ ඔහේ හිතන හැටි අසූචි ගොඩ අතහැරලා මල්වට්ටියක් බදාගත්තා කියලා තමා කියන්න වෙන්නේ ඒකයි සත්‍යය දෙවියන් වහන්සේ ජීවමානයි උන්වහන්සේ ආගමක් නොවෙයි? මේ පොළොවේ දර්ශන ආගම් කියන දේවල් යක්ෂයා තුළින් බිහි වෙච්ච දේවල් ඒ තුළින් තමා පොළොවේ මනුස්සයෙක්ව යක්ෂයා බිලිබා ගත්තේ දැන් වේගන යන්නේ යක්ෂයටත් ඒ මිනිස්සුන්ටත් විනාසේ පැමිණිලා
@@ChandraPathirana-g4j
මරු මල් වට්ටිය..🤑
👍🌹.. දැන් ඔයා මල් වට්ටියක් අල්ලන්ද ඉන්නේ ..? 👍🌹.. ඔයා මොනවද ඔයා වෙණුවෙන් කරලා තීන්නේ .. ධර්ම අවබෝධය ට .. 👍🌹🤔💙 ..
නිවේදක මහත්තයත් මිත්‍යාවකින් ඉන්නේ. ඉතින් එයාට ඕක කොච්චර කිව්වත් එයා අධ්‍යාත්මයක් තියෙනවා කියලා පිළිගන්නේ නෑ. ඔබතුමිය නිහඬ වෙන්න
සුරංජිව අනොජ් සිල්වා ♥️
Anagata diyasen tama anura sahodaraya atumage maha polave atta tatvaya mudavana hati kiyana pudgalaya chuingam japan kata na anua
Are you sure
Are you sure
@@GayanmihirangaGayan no
@@CHETHIYAWIMALASINGHE1 yes ❤️
ඔය ලක්ශන තියෙන එකම කෙනා අනෝජ් ද සිල්වා වෙදමහතා පමනයි කියන අදහස තමා දකින්න තියෙන්නේ..
Anoj kiyanne diyasen ge sewakayek pamani...
Aniwa@@nppremathilaka
දැනුවත් කිරීම මට ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤❤❤
අනොජ් ද සිල්වා ☸️☸️☸️☸️☸️☸️ ,
Ne 😪
හොරෙක්නෙ
දුප්පතුන්ගේ සල්ලි සූරා කන
තක්කඩියෙක් .
පිස්සු 🤣
👍👍👍👍👍
දියසෙන් ඔයා එන්නකො අපි වැඩ කරමු එච්චරයි මම කියන්නෙ.යහපතක්ම වේවා .මාගේ මව් බිමෙන්. ලෝකෙට. විශ්වයටම ජය වේවා☝🏻🙋♂️🙏🙏🙏🇱🇰🙏🙏⚡⚡⚡
අනෝජ් ද සිල්වා වෙදමහතා ❤❤❤
Never 😢
Ara ayet janadipathiwaranaya tiyanna kiyana manussayada ?
I think great teaching
Its true
What is good (joy.happy)
Bad (sad.pain)bad feeling
Budda teaching
Good feeling (peace.good imotinal)
Darkness .and light
Good people
Bad people
What is the God (creator )
Treple of gems
God bless us
❤🙏🧚♂️🌟🌟
පොළොවේ, පොළවේ කොහේ හරි බුදු කෙනෙක් පහළ වෙනවා කිව්වට නම් නං කමක් නෑ. ඒක අපිටත් දැනෙනවා. මිනිසාගේ පව් නැසීමට යම් විශේෂ කෙනෙක් පැමිණිය යුත්තකි. ඒක ස්ථිරයි.
පිරිහිච්ච සමජෙක පිරිහිච්ච ලෝකෙක. මෙවනි සේවයක් උතුම්ම් වන්නේය. සියල්ල පිනටම හේතු වන්නේය. සතරවරම් දෙවි පිහිටයි. 💪💛🙏
අනිවාර්යෙන්ම අනෝජ් ද සිල්වා මහතාම තමයි දියසෙන්.. වෙන කිසිවෙක් නෑ..🙏❤️🦅
ඔබ හරි. ඔහුම තමයි මේ හෙළ දෙරණ රකින්න ඉන්න එකම දියසෙන් 🙏🙏🙏🙏❤️❤️❤️
අනෝජ් ද සිල්වා වෙද මහත්තයා තමයි දියසෙන් ❤️👑🙏
බෙත් බොන්න ඉක්මනට,ඔහු නොවෙ
අනෝජ් ද සිල්වා වෙද මහත්තයට රට තුළ නිසි තැන ලැබුනහම කරදර නැතුව යනවා ලෝකය තුල සහ රට තුළ. අනිත් වැඩකට නැති හැමෝටම දියසෙන් කියලා කියනවා කවුරුවත් මොකුත් කියන්නෙ නෑ එතුමට දියසෙන් කිව්වහම එකට නෑ කියන්න අය ගොඩක් ඉන්නවා ඒ ඇයි? ඔහුට වඩා හොද කෙනෙක් මේ රටේ තව ඉන්නවනම් මෙහෙම බලන් ඉන්නෙ නෑ.ඔහු විතරයි අපි වෙනුවෙන් කථා කරේ.මම විවේචනය කරා නෙවෙයි කාවවත්.
දියසෙන්ල ගැන සෙව්වට ඕව හැමෝයම අසුවන ඒව නොවේ . අපට අයිති දේ අපි කරමු . අනුන්ගෙත් , තමන් ගෙත් යහපත් උදෙසා .එවිට අපි , අපිම දියසෙන් පරපුරේ අය වේවි .
ඉන්නවනම් ඔය කියන එකෙක් එන්න කියපන්කෝ එලියට මෙච්චර රටට කෙලවෙනකන් බලන් ඉන්නේ නැතුව
එතුමා මුළු ලෝකයටම අයිති කෙනෙක් කියලයි කියන්නේ.
රටට නෙමේ ලෝකෙටම කෙලවේගෙන එනවා පේන්නැද්ද මේ තමා ලෝක අවසානය
ධාර්මිකවන්න විහිලුවට ගන්න එපා
ඔබ hari de වහල කතා කරනවා keyala මට hethenawa....me ගැන සඳහන් වෙලා තියෙන්නේ bible ake ...a jesus ගැන .akama ගැලවුම් කරු atuma wetharai ,වෙනත් අය ගැන සඳහන් වෙලා na
සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබතුමිය අටලෝ දහමට නොසෙල්වෙනු ඇත.
Topi wage modayo, ubla tanakola da kanne😂
@@hasithadilan5040thanakola neme mun kanne wali thanakola kawa nam aduma game harakata tharamwath molayak thiyenna epai
මමත් ඔබ කියන පිළිගන්නවා මොකද කිවොත් විෂව දර්සන දැකිමේ හැකියාව මටත් තියෙනවා එකට හිත එකලස් කරගෙන සියල්ල ඇතහැර දැහැමිලෙස ජිවත් වෙන්න මම පුබුදු ජිවිතයක් ගත කරන සමාන්‍ය කෙනෙක් මම අපේ සංගයේ අයට කිවා මෙහෙම විනාශයක් වෙන බව එත් මගේ කිව දේ පිළිගත්තේ නැහැ අපේ පියතුමාට කිවා වැඩක් උනේ නැහැ එනිසා අපේ ව්ස්වාසය ජෙසු කෙරෙ තියන්න
මෙය ඇමරිකාවත් පිලිගත් සත්‍යක්. ලංකාවේ බහුතරයට මෙය තේරුම්ගත නොහැකිවීම ම කරුමයක්.
මොකක්ද ඒ .තේරුම් කරන්න පුළුවන් ද
මොකක් ද ඒ
බටහිර රටවල් අපිට වඩා හොඳට මේගැන දන්නවා .
අපේ එඋන් මෙහෙ පිස්සුකෙලිනවා
අපේ අයට කියලා වැඩක් නෑ ලංකාවේ ඉන්දියාවේ කට්ටියක් රැසියන් ඇමරිකන් චයිනා කට්ටිය එක එක තැන් වල ආරාෂාව දාගේන පොළව හාරනවා එක එක කැනිම් එක මෙ මිනිස්සු දන්නෙ නෑ ලංකාවේ තියෙන ශක්තියක් හොයනවා ඒ වගේම බෝහෝ රටවල් හිතන්නේ ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා අපේ මිනිස්සුන්ට මේවා තෙරෙන්නේ නෑ ඉතින්
දෙවිසුව දේශයේ අධ්‍යාත්මික නායකත්වය .අපට අපේ ගුරුපියානන් මයි
මම කතෝලික, අපි විශ්වාස කරනවා ජේසුස් වහන්සේ නැවත පැමිණෙන බව ❤❤❤❤❤
බෞද්ධ දරශණය තුල හැම මොහොතකම හැම දෙයක්ම වෙනස් වෙනවා, කොහොමද ජේසුස් නැවත එන්නෙ , විකාර කථා, අර පල්ලිවල බෝම්බ පිපිරෙනකොට කොහෙද ඔය කියන කෙනා හිටියෙ. තමුන්ගෙම අනුගාමිකයො නැතිවුණා.
❤❤❤❤❤❤❤
මමකතෝලීකමගේජේසුඵනවා❤❤❤❤❤❤
😂...
❤