Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාළය ගොඩක් වටිනවා. මෙ වගේ රෝගින් ගෙනල්ල ,යුටියුබි හරහා ඉදිරිපත් කරල බලා පොරොත්තු වන්නේ කුමක්ද...? බුද්ධියට නින්දා කරන් එපා.....
මේ වැඩ සටහන බලලා පිස්සු වගේ මටත් හිතෙනවා මම තමයි දිසෙන් කියලා 😢😢😢😢
පවු අහිංසකයෙක් අනකම්පා කරමු
හේ....ප්‍රින්ස් දියසෙන් ඔයා හරිම පනි. ලංකාවේ හැමෝටම නොමිලේ ලේ පිරිසිදු කරගත හැකියි දියසෙන් මල්ලී.මරු මරු මරු......අංගොඩත් ඔයාගේ යාලුවෝ ගොඩක් ඉන්නවා.
නිසි කාලෙ ඉගෙනීමක් නොකර රැකියාවක් නැති කම නිසා මේ වගේ කාලය කා දමන මාන්දමික ගූටියුබ් නිකමුන් බිහිවීම වර්තමාන ලංකාවෙ ඉතා අවාසනාවන්ත තත්වයක්. 😢
කුඩු බොන අය ඉන්නේ අමමුතු ලොකේක බෙහෙත් ගන්න අදම මහන්සික රොහලකට යන්න
දියසේන කුමාරයා කවදාවත් කියන්නේ නෑ mamai දියසේන කියලා 😅😅😅😅
බුදුන් වැදලා දෙවියන්ට පින් දීලා පවුල රැකන් ඉදින් පුතේ,විශ්වය සොබා දහමට අනුව ජීවත් වෙද්දි හැමෝම දිය නොවන ශක්ති සේනලා තමයි,😂🥳
මොහුම තමා නියම දියසේන් මොහුගේ ලෝකු තේජස් ගතිය හොදට පේනවා ජය ජය දියසේන්ට.. සුපිරි
මේ තමයි ඒ උත්තම චරිතය රැක ගන්න පිරිස. එයාගෙ සතුටනෙ. මාර බලවේග ඔළුව විකෘති කරලා. මේ අයත් සුව වෙන කාලයක් ඒවි. ඔබට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද යෙන් පියවි සිහිය ලැබේ වා,!
මෙ සසරින් මිදෙන්න බලන්න නිවන් මර්ගය අවබෝධය කර ගන්න
දියසෙන් බලය අනන්තයි... රාජ්‍ය අනුගුුහය, මධ්‍ය අනුගුුහය, මහජන අනුගුුයක් අවශ්‍ය නැත. මෙි කොල්ලෝ ගෙනල්ලා උන්ගේ ජිවිත අවධානමට දමන්න එපා.....
සුවර් මෑන් ගුලිකාල
අනේ පව් මේමනුස්සයා සුවපත්කරන කෙනෙකුට පින් පේනවා නේදමහඋන් කරන දේවලින් පිස්සු වැටෙන ආකාරය.
අවසන් වෙනකන් බලපු වැඩසටහනක්.මොකද එච්චරටම ආතල්😅😅😅
කන්දේගම සර් වගේ ඉරෙන් හදෙන් වැඩ ගන්න කෙනෙක් මොනවා කියන්න ඕනේද එහෙනම් ? මේ වගේ අය දැක්කම දුකත් හිතෙනවා
කුඩු බොන අය ඉන්නේ අමමුතු ලොකේක බෙහෙත් ගන්න අදම මහන්සික රොහලකට යන්න 45:33 😊 45:44
බයින් එපා මේ තරූනයට සත්තය දියසේන් වේනූවේන් ඔහූ ඔහූගේ කාරිය කරනවා වගේ ජිවිත අවදානමත් අරගේන
නියමයි❤බොහොම ස්තුතියි ❤
කුඩු ගහල කියලා පේන්නෙ මට විතරද
වේදනාව සංසාරේ පිස්සු නැත්තං ෂෝක් කිව්වලු.
අම්මෝ බොරු දියසෙන්ලා පිරිලා 😂😂😂 ඇත්ත දියසෙන් කුමාරයා එනකම් බලන් ඉන්නවා
අය්යෝ යෝ යෝ මොනවද බන් මේ ලංකාවට වෙන්නේ??? හොයලා බලපන්ලා මේකට ගහපු එන්නතක් වැරදිලාද කියලා, පව් යකෝ 😅🤣😂🙈🙉🙊🙀🙀🙀!!!
ශරීරයේ විෂ නැසෙන්න කරපිංචා කැඳ බොන්න තව ඕන නම් පිරිටන් පෙති දෙක ගානෙ දිනපතා බොන්න කුමාරයාණනි
මට හොඳටම හිනා
රත්ත වාතෙ ඔලුවට ගහලා. ...😂😂😂
දියසෙන් කුමාරයගෙ කතාවත් ඇත්ත විශ්වශක්තියත් ඇත්ත මේ පුද්ගලයා කියන්න හදන කතාවත් ඇත්ත ඒත් මේ දේවල් පහනකින් වත් සින්දුවකට වත් කරන්න පුලුවන් දෙයක් නෙවෙ ඒකට බාවනාව තමයී ඔනේ විශ්වශක්තිය බොරුනම් කොහොමද විශ්වශක්තියෙන් ලෙඩ සුව කරන්නේ ඔහොම තමයී සහොදරයා සියල්ල සම්පූර්ණ මිනිස්සු නෑ ඒක නිසා ඔයා බාවනා කරන්න අයෙත් මේ වගෙ අවස්තාවක ඔයාට මේ දේවල් කරන්න පුලුවන් තෙරුවන් සරණයී 🙏🙏🙏
අනේ මෙයාගෙ නෝනා ආනන්තරීය පාපයක් කරල ඇති.අපිට මෙච්චර අවුල් නං.
නිවෙිදක මහතාට තෙරැවන්සරනයි ඇත්ත කතා කලාට
මල්ලියේ උතුර නැගෙනහිරට ගිහින් අපේ පංසල් ටික බේරලා දිපන් හය්යෝ පුදුම බය්ල
මනෝවෛද්‍යවරයකු හමු වි ඔලුවත් පරික්ෂා කරගතහොත් හොදයි.
අනික අපේ රටේ මිනිස්සුන්ට අපේ දේ ගැන විශ්වාසයක් නැ හැබැයී පිටරට දෙවල් තමයී වටින්නේ ඒවා අනුකරණයත් කරනවා ඒ මදිවට ඔයාලා මේ විශ්වශක්තිය ගැන විශ්වාස නොකරට කමක් නෑ අපහස කරන්න එපා 🙏
දියසෙන් නොව දිය සෙවලයා
අනේ පව් මේයාගේ බිරිඳ 😢
තනි පිස්සසෙක් මේවා අහන පිලිගන්න එවුන්ටත් පිස්සු මී හරක්
අනේ පුතා මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතිව මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න.නැත්තම් ඔබෙන් යැපෙන දරුපවුල අනාත වෙයිවෙයි පුතා 😂😂😂😂😂😂😂😂
😂😅
පවි අහිංසකයෙක්.....
පිස්සු නැත්නම් ෂෝක්
පිස්සුද මනුස්සයෝ 😁😁😁😁😁😁😁ආතල් දෙන්න එපා 🤣🤣🤣🤣
දියසෙන්,කුමාරයාට, ජයවේවා,කියලා, පෙලපාලි යක්,යමු
ඒක හොදයි ජනාධිපති වරනයට ඉල්ලන්නේ නැහැනෙ. තව දියසේනල එන එකක් නැ.
ඒ දියසෙන් හොඳයි කුඹුරක හිටවන්න.
ඔබ තුමාගේ දියසෙන් කියල කාටවත් කියන්න එපා.බුලට් එකක් තියන්න ඉඩ තියෙනව ඔබ දියසෙන් කියන එකත් අමතක කරන්න ඔයා සාමාන්‍ය විදියට හිතන්න රටේ ප්‍රශ්න හිතන්න එපා.මම ව්ශ්ව ශක්තියේ කෙනෙක්.
ඔයා විතරක් නෙමෙයි සියලුම සංස්කාරයෝම විශ්වයේ ශක්තියේ ඵලයෝ තමයි. ඒ ගැන වැඩි විස්තර ඔනිනමි අහන්න නිර්වානය දක්වාම කියලා දෙන්නමි...
ඇයි අපිව හිනස්සල මරණ්න හදන්නෙ
හරි අපි පිළිගත්තා ඔබ තමයි දියසෙන් කුමාරයා.
කඹ , ලණු,කනු නැතිවෙලාම ගිහින්ද රටේ...බැඳල දාන්න ඕන අය ලිහාගෙන පිඹගෙන එන කාලයක් ,අනේ පව් කියල හිතෙනව අපි ගැනම.මේ කාලෙට ගැලපෙන ම කෙනෙක් බුදුසරණයි මෙතුමාගෙ සියළු නෑ හිතවතුන්ට.
මෙවැනි පුද්ගලයන් ඉන්නකන් සැබෑ දියසෙන් රැකෙවී 🥰🥰🥰
මටත් වෙලාවකට හිතෙනවා මම දියසෙන් කියලා දෙයියනේ
මේ අපේ රට විනාශයෙන්.බේරාගන්න කරන උත්සාහය ගැන සතුටුයි.කව්රු මොනවා කිව්වත් තවත් ඉදිරියට යන්න.හරිගියත්,වැරදුනත් කමක්නෑ.මොකක් වුනත් කරන්න දෙයකුත් නෑ.
ඒයි කොල්ලො උබ ගෞරවනීය පිරිමියෙක් විදිහට උපත ලැබුවේ මේ ලෝකෙටම මේ විශ්වයටම අධිපති බුදුන් වහන්සේගේ පිං බලයෙනුයි ඒ නිසා මෝඩයෙක් වගේ විකාර වැඩ කරන්න එපා මාධ්‍යයට ඇවිත්.ඔයා එහෙනම් අපිට පිළිගන්න පුලුවන් බලයක් පෙන්වන්න ඕන.නිකං පිස්සු නටන්නේ නැතුව ඉන්නව ඕයි.තමුසෙ එහෙනම් ඉස්සර වෙලාම තමුසෙගෙ ඛලයක් පෙන්වනවා මිනිසුන්ට
කමෙන් බලලා මට හිනා ගිහින් kadulu ආවා
පියසේන දැනගත්තොත් වහ බොයි බං😂😂😂😂
Sobadahamata pin dila samawa gaththa nam hodai netham 💥💥💥
අරෙහෙ තවත් කට්ටිය ඉන්නවා.... යන්න....
දියසෙන් part 2 ඕනා
බලන අපි මොක්කුද
ඇත්තටම මෙයාට මානසිකව ලෙඩක් තියෙනව ...
වැක්සීන් එක ගත්ත අය අතර මේ වගේ රෝගීන් බහුතරයක් ඉන්න වා
ගන්ජා ගහලද බන්.. දියසෙන් කොහෙද බන් මේ පිස්සු කෙලින්නේ.. මමයි දියසෙන් කියාගෙන එතුමා කියන්නැ. අපරාදේ ඩේටා මේ ගොන් ආතල් දෙන්න එපා
මේ වාගේ පිස්සෝ ග් ගෙනත් අපේ කාලේ කන්න එපා රත්තරනේ 😅
මට නම් මාර සීතලක් දැනුනා මම බැලුවා මොකද කියලා අපේ ලමයි ගෙදර තියෙන පොඩි ඒ සී මැෂින් එක දාල
බුද්ධි වර්ධන බෙහෙත් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා 😢😢😢😂😂😂
සතර මාහා දදුන්ගෙ හෙතු ගොඩක්
මේම මහත්තයා හරිම දියසේන් කවුරු හිනාවුනත් උබ ගනන් ගන්න එපා මහත්තයේ.. රාජ තේජස් හොදටම පේනවා පිට පේනුමට වඩා මේම මහත්තයාගේ විශාල ආද්ද්‍යත්මික ශක්තියක් හොදටම පේනවා.. ජය ජය දියසේන්... මනුස්සයාගේ පැවෑත්ම සොබාදහම
චූටී මල්ලීගේයී පොඩී මල්ලීගෙයී අපී නොදන්න Live බැලූවා වගේ😂😂😂
ඇත්ත කෙනා එන්න කලියෙන් 7 දෙනෙක් එනවා කියනවා නේ. කමක් නෑ චැනල් ටිකත් කියක් හරි හොයා ගන්නවා නේ
පාර්ලු මෙන්තුවෙ පහාන් දැල්වෙයි😂 මතක් මෙක ගැන විහිලුවක්😢
අද කාලේ ධර්මයයි සංග සාසනේටයි වෙලා තියෙන දේ වගේමයි මේකත්.
ඕකාව අංගොඩට දාගෙන යමන් 😂
මානසික ලෙඩෙක් ..මුන් වගෙ උන් නිසා එන්න හිටපු දියසෙන් ගියා.රනිල් තමයි දැන් දියසෙන්.2048 වෙනකල්😅😅
පව් ගැරඬි මරන්න එපා භූමිතෙල් ගහල එලවන්න 🤣🤣🤣🤣
කමෙන්ට් ටික බලන්නමයි ආවෙ😅
පුද්ගල යා හදුනන්නේනැ පරිසරය හදුනවා
අලව්ව ....🤔 අලව්යකාගෙ අවතාරයක්වද්ද🤔🤔🤔
යකෝ දියසෙන් තමයි දැක්කගමන්ම මටනම් හිතුන😅 මෙච්චරකල් හොරාවගේ හැංගිලා හිටියනේද 😊😊
මුව වතුරේ බැඳල තිබ්බනම් දවසක් විතර දියසෙන් වෙයි වගේ
තෙරුවන් සරණයි නිවේදක මහත්මයාටත්, මේ මහත්මයාටත්... දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම🌷💗🙏🙏🙏💗🌷
සෙව්වන්දි මෑනියො පව් හැබැයි 😂😂😂
😂😂😂 හිනා කාලා මැරෙනවා යකො
ඇත්තම කියන දුප්පත් තරුණයෙක් .ඉහළ ඉදන් ම හොරු ඉන්න රටේ මොකක් හරි කියලා ජිව්තය ගොඩ දාගන්න බලන්නෙ .දියසෙන් බව පැහැදිලි ව ම පිලිගත්තා .
අනේ සාදූ සාදූ ❤🙏🙏🙏
දියසෙන්ගේ ගෙවල් කොහේද,,
මුට සෙවිවන්දි සෙට් කරලා දෙමුකෝ සුපිරි අතල් එකක් බලන්න පුළුවන්
ව්ක්‍රම සිංහ අරච්චි වෙද මතා එක්ක වැද සටනක් කරන්න
මුගේ යටි පතුල් දෙකේ දෙහි බෑයක්වත් ගෑවොත්
😅😅මේක බලන එවුනුත් පිස්සො වගේ අයියෝ ශාමි
දියසෙන්ගේ මල්ලි පියසේන
ඔබ දියසෙන් කියල අනුමත කරන්න බැ යමි බලයක් තියෙන්න ඔන
කොහෙන්ද දියසෙන් බඩු ගන්නේ
ඒක වෙනම ආතල් එකක්.අපරාදෙ ජොයින්ට් ගහන කාලේ මේ වීඩියෝ එක තිබ්බනම් 😢😢😢
මේ මහත්තයො ඔයාගෙ ඔය වැඩ සටහනට පෙතිචාර ගත්තට කමක් නැ.අන්තන ඇට කාල වගේ සිංහලේ විහිලුවකට පත් කරන්න එපා..කෝකටත් පරිස්සමින් මහත්තයො ඔයාටත් ඔය ලෙඩේ බෝවෙයි හාද 😁
මුව පාර්ලිමේන්තුවට ගිහින් දාපියව් අයියෝ
චූටි මල්ලි පොඩි මල්ලි කරපු අපි නොදන්න ලයිව් එකේ කොටසක්ද මේ😮😮😮
😂😂😂මරු දියසෙන් ජාතික රූපවාහිනේ අදුර්ශමානයට යවන්න හොදයි
අපි නොදන ලයිව් මතක් වෙනව මේක බලද්දි.😅 පොඩි මල්ලී චූටි මල්ලි දෙන්න වගෙව්
පොඩ්ඩක් මෝල් වගේ කොල්ලට😂😂 පවූ ..........😢😢😢😢😢😢
යන්නෙ කොහෙද මල්ලෙ පොල් ..
නිවේදක මහත්මයා හොදයි
සෙවුවන්දී මෑනියො හම්බ උනානම් හරි😂😂😂😂
මේවට බේත් නෑ.
කාළය ගොඩක් වටිනවා. මෙ වගේ රෝගින් ගෙනල්ල ,යුටියුබි හරහා ඉදිරිපත් කරල බලා පොරොත්තු වන්නේ කුමක්ද...? බුද්ධියට නින්දා කරන් එපා.....
මේ වැඩ සටහන බලලා පිස්සු වගේ මටත් හිතෙනවා මම තමයි දිසෙන් කියලා 😢😢😢😢
පවු අහිංසකයෙක් අනකම්පා කරමු
හේ....ප්‍රින්ස් දියසෙන් ඔයා හරිම පනි. ලංකාවේ හැමෝටම නොමිලේ ලේ පිරිසිදු කරගත හැකියි දියසෙන් මල්ලී.මරු මරු මරු......අංගොඩත් ඔයාගේ යාලුවෝ ගොඩක් ඉන්නවා.
නිසි කාලෙ ඉගෙනීමක් නොකර රැකියාවක් නැති කම නිසා මේ වගේ කාලය කා දමන මාන්දමික ගූටියුබ් නිකමුන් බිහිවීම වර්තමාන ලංකාවෙ ඉතා අවාසනාවන්ත තත්වයක්. 😢
කුඩු බොන අය ඉන්නේ අමමුතු ලොකේක බෙහෙත් ගන්න අදම මහන්සික රොහලකට යන්න
දියසේන කුමාරයා කවදාවත් කියන්නේ නෑ mamai දියසේන කියලා 😅😅😅😅
බුදුන් වැදලා දෙවියන්ට පින් දීලා පවුල රැකන් ඉදින් පුතේ,විශ්වය සොබා දහමට අනුව ජීවත් වෙද්දි හැමෝම දිය නොවන ශක්ති සේනලා තමයි,😂🥳
මොහුම තමා නියම දියසේන් මොහුගේ ලෝකු තේජස් ගතිය හොදට පේනවා ජය ජය දියසේන්ට.. සුපිරි
මේ තමයි ඒ උත්තම චරිතය රැක ගන්න පිරිස. එයාගෙ සතුටනෙ. මාර බලවේග ඔළුව විකෘති කරලා. මේ අයත් සුව වෙන කාලයක් ඒවි. ඔබට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද යෙන් පියවි සිහිය ලැබේ වා,!
මෙ සසරින් මිදෙන්න බලන්න නිවන් මර්ගය අවබෝධය කර ගන්න
දියසෙන් බලය අනන්තයි... රාජ්‍ය අනුගුුහය, මධ්‍ය අනුගුුහය, මහජන අනුගුුයක් අවශ්‍ය නැත. මෙි කොල්ලෝ ගෙනල්ලා උන්ගේ ජිවිත අවධානමට දමන්න එපා.....
සුවර් මෑන් ගුලිකාල
අනේ පව් මේමනුස්සයා සුවපත්කරන කෙනෙකුට පින් පේනවා නේදමහඋන් කරන දේවලින් පිස්සු වැටෙන ආකාරය.
අවසන් වෙනකන් බලපු වැඩසටහනක්.මොකද එච්චරටම ආතල්😅😅😅
කන්දේගම සර් වගේ ඉරෙන් හදෙන් වැඩ ගන්න කෙනෙක් මොනවා කියන්න ඕනේද එහෙනම් ?
මේ වගේ අය දැක්කම දුකත් හිතෙනවා
කුඩු බොන අය ඉන්නේ අමමුතු ලොකේක බෙහෙත් ගන්න අදම මහන්සික රොහලකට යන්න 45:33 😊 45:44
බයින් එපා මේ තරූනයට සත්තය දියසේන් වේනූවේන් ඔහූ ඔහූගේ කාරිය කරනවා වගේ ජිවිත අවදානමත් අරගේන
නියමයි❤බොහොම ස්තුතියි ❤
කුඩු ගහල කියලා පේන්නෙ මට විතරද
වේදනාව සංසාරේ පිස්සු නැත්තං ෂෝක් කිව්වලු.
අම්මෝ බොරු දියසෙන්ලා පිරිලා 😂😂😂 ඇත්ත දියසෙන් කුමාරයා එනකම් බලන් ඉන්නවා
අය්යෝ යෝ යෝ මොනවද බන් මේ ලංකාවට වෙන්නේ??? හොයලා බලපන්ලා මේකට ගහපු එන්නතක් වැරදිලාද කියලා, පව් යකෝ 😅🤣😂🙈🙉🙊🙀🙀🙀!!!
ශරීරයේ විෂ නැසෙන්න කරපිංචා කැඳ බොන්න තව ඕන නම් පිරිටන් පෙති දෙක ගානෙ දිනපතා බොන්න කුමාරයාණනි
මට හොඳටම හිනා
රත්ත වාතෙ ඔලුවට ගහලා. ...😂😂😂
දියසෙන් කුමාරයගෙ කතාවත් ඇත්ත විශ්වශක්තියත් ඇත්ත මේ පුද්ගලයා කියන්න හදන කතාවත් ඇත්ත ඒත් මේ දේවල් පහනකින් වත් සින්දුවකට වත් කරන්න පුලුවන් දෙයක් නෙවෙ ඒකට බාවනාව තමයී ඔනේ විශ්වශක්තිය බොරුනම් කොහොමද විශ්වශක්තියෙන් ලෙඩ සුව කරන්නේ ඔහොම තමයී සහොදරයා සියල්ල සම්පූර්ණ මිනිස්සු නෑ ඒක නිසා ඔයා බාවනා කරන්න අයෙත් මේ වගෙ අවස්තාවක ඔයාට මේ දේවල් කරන්න පුලුවන් තෙරුවන් සරණයී 🙏🙏🙏
අනේ මෙයාගෙ නෝනා ආනන්තරීය පාපයක් කරල ඇති.අපිට මෙච්චර අවුල් නං.
නිවෙිදක මහතාට තෙරැවන්සරනයි ඇත්ත කතා කලාට
මල්ලියේ උතුර නැගෙනහිරට ගිහින් අපේ පංසල් ටික බේරලා දිපන් හය්යෝ පුදුම බය්ල
මනෝවෛද්‍යවරයකු හමු වි ඔලුවත් පරික්ෂා කරගතහොත් හොදයි.
අනික අපේ රටේ මිනිස්සුන්ට අපේ දේ ගැන විශ්වාසයක් නැ හැබැයී පිටරට දෙවල් තමයී වටින්නේ ඒවා අනුකරණයත් කරනවා ඒ මදිවට ඔයාලා මේ විශ්වශක්තිය ගැන විශ්වාස නොකරට කමක් නෑ අපහස කරන්න එපා 🙏
දියසෙන් නොව දිය සෙවලයා
අනේ පව් මේයාගේ බිරිඳ 😢
තනි පිස්සසෙක් මේවා අහන පිලිගන්න එවුන්ටත් පිස්සු මී හරක්
අනේ පුතා මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතිව මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න.නැත්තම් ඔබෙන් යැපෙන දරුපවුල අනාත වෙයිවෙයි පුතා 😂😂😂😂😂😂😂😂
😂😅
පවි අහිංසකයෙක්.....
පිස්සු නැත්නම් ෂෝක්
පිස්සුද මනුස්සයෝ 😁😁😁😁😁😁😁ආතල් දෙන්න එපා 🤣🤣🤣🤣
දියසෙන්,කුමාරයාට, ජයවේවා,කියලා, පෙලපාලි යක්,යමු
ඒක හොදයි ජනාධිපති වරනයට ඉල්ලන්නේ නැහැනෙ. තව දියසේනල එන එකක් නැ.
ඒ දියසෙන් හොඳයි කුඹුරක හිටවන්න.
ඔබ තුමාගේ දියසෙන් කියල කාටවත් කියන්න එපා.බුලට් එකක් තියන්න ඉඩ තියෙනව ඔබ දියසෙන් කියන එකත් අමතක කරන්න ඔයා සාමාන්‍ය විදියට හිතන්න රටේ ප්‍රශ්න හිතන්න එපා.මම ව්ශ්ව ශක්තියේ කෙනෙක්.
ඔයා විතරක් නෙමෙයි සියලුම සංස්කාරයෝම විශ්වයේ ශක්තියේ ඵලයෝ තමයි. ඒ ගැන වැඩි විස්තර ඔනිනමි අහන්න නිර්වානය දක්වාම කියලා දෙන්නමි...
ඇයි අපිව හිනස්සල මරණ්න හදන්නෙ
හරි අපි පිළිගත්තා ඔබ තමයි දියසෙන් කුමාරයා.
කඹ , ලණු,කනු නැතිවෙලාම ගිහින්ද රටේ...බැඳල දාන්න ඕන අය ලිහාගෙන පිඹගෙන එන කාලයක් ,අනේ පව් කියල හිතෙනව අපි ගැනම.මේ කාලෙට ගැලපෙන ම කෙනෙක් බුදුසරණයි මෙතුමාගෙ සියළු නෑ හිතවතුන්ට.
මෙවැනි පුද්ගලයන් ඉන්නකන් සැබෑ දියසෙන් රැකෙවී 🥰🥰🥰
මටත් වෙලාවකට හිතෙනවා මම දියසෙන් කියලා දෙයියනේ
මේ අපේ රට විනාශයෙන්.බේරාගන්න කරන උත්සාහය ගැන සතුටුයි.කව්රු මොනවා කිව්වත් තවත් ඉදිරියට යන්න.හරිගියත්,වැරදුනත් කමක්නෑ.මොකක් වුනත් කරන්න දෙයකුත් නෑ.
ඒයි කොල්ලො උබ ගෞරවනීය පිරිමියෙක් විදිහට උපත ලැබුවේ මේ ලෝකෙටම මේ විශ්වයටම අධිපති බුදුන් වහන්සේගේ පිං බලයෙනුයි ඒ නිසා මෝඩයෙක් වගේ විකාර වැඩ කරන්න එපා මාධ්‍යයට ඇවිත්.ඔයා එහෙනම් අපිට පිළිගන්න පුලුවන් බලයක් පෙන්වන්න ඕන.නිකං පිස්සු නටන්නේ නැතුව ඉන්නව ඕයි.තමුසෙ එහෙනම් ඉස්සර වෙලාම තමුසෙගෙ ඛලයක් පෙන්වනවා මිනිසුන්ට
කමෙන් බලලා මට හිනා ගිහින් kadulu ආවා
පියසේන දැනගත්තොත් වහ බොයි බං😂😂😂😂
Sobadahamata pin dila samawa gaththa nam hodai netham 💥💥💥
අරෙහෙ තවත් කට්ටිය ඉන්නවා.... යන්න....
දියසෙන් part 2 ඕනා
බලන අපි මොක්කුද
ඇත්තටම මෙයාට මානසිකව ලෙඩක් තියෙනව ...
වැක්සීන් එක ගත්ත අය අතර මේ වගේ රෝගීන් බහුතරයක් ඉන්න වා
ගන්ජා ගහලද බන්.. දියසෙන් කොහෙද බන් මේ පිස්සු කෙලින්නේ.. මමයි දියසෙන් කියාගෙන එතුමා කියන්නැ. අපරාදේ ඩේටා මේ ගොන් ආතල් දෙන්න එපා
මේ වාගේ පිස්සෝ ග් ගෙනත් අපේ කාලේ කන්න එපා රත්තරනේ 😅
මට නම් මාර සීතලක් දැනුනා මම බැලුවා මොකද කියලා අපේ ලමයි ගෙදර තියෙන පොඩි ඒ සී මැෂින් එක දාල
බුද්ධි වර්ධන බෙහෙත් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා 😢😢😢😂😂😂
සතර මාහා දදුන්ගෙ හෙතු ගොඩක්
මේම මහත්තයා හරිම දියසේන් කවුරු හිනාවුනත් උබ ගනන් ගන්න එපා මහත්තයේ.. රාජ තේජස් හොදටම පේනවා පිට පේනුමට වඩා මේම මහත්තයාගේ විශාල ආද්ද්‍යත්මික ශක්තියක් හොදටම පේනවා.. ජය ජය දියසේන්... මනුස්සයාගේ පැවෑත්ම සොබාදහම
චූටී මල්ලීගේයී පොඩී මල්ලීගෙයී අපී නොදන්න Live බැලූවා වගේ😂😂😂
ඇත්ත කෙනා එන්න කලියෙන් 7 දෙනෙක් එනවා කියනවා නේ. කමක් නෑ චැනල් ටිකත් කියක් හරි හොයා ගන්නවා නේ
පාර්ලු මෙන්තුවෙ පහාන් දැල්වෙයි😂 මතක් මෙක ගැන විහිලුවක්😢
අද කාලේ ධර්මයයි සංග සාසනේටයි වෙලා තියෙන දේ වගේමයි මේකත්.
ඕකාව අංගොඩට දාගෙන යමන් 😂
මානසික ලෙඩෙක් ..මුන් වගෙ උන් නිසා එන්න හිටපු දියසෙන් ගියා.රනිල් තමයි දැන් දියසෙන්.2048 වෙනකල්😅😅
පව් ගැරඬි මරන්න එපා භූමිතෙල් ගහල එලවන්න 🤣🤣🤣🤣
කමෙන්ට් ටික බලන්නමයි ආවෙ😅
පුද්ගල යා හදුනන්නේනැ
පරිසරය හදුනවා