Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම අද මේ රයිස් eka හැදුවා.හරිම රසට ,පාටට,සුවදට අාවා.අැත්තමයි නංගි ඔයා දාන රෙසිපි වලින් හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්.ඔයාට ගොඩ ගොඩාක් පිං!!!!!
ලංකාවෙ ගොඩක් කුකින්ග් චැනල් තියෙනවා ඒව ගොඩක් වෙලාව නාස්ති කරනවා. මොන කෑම හදන්න ගියත් කරපිංච කොලේ, එන්සල් ඇටේ ගුණ කියව කියව නාස්ති කරනව කාලයත් ඩේට ටිකත් ලංකාවෙ උයන්න ආස , උයන්න ඉගෙන ගන්න හැමෝටම මේ නාලිකාව එක්ක එකතුවෙලා කාර්‍යබහුල අපේ ජීවිතවලට වටිනාම කාලය එකතු කර ගන්න කියල නිර්දේශ කරනවාThank you very much for givin quality service from your channel hat off
අපේ අම්මා 🤣🤣
මං අද හැදුවා දවල්ට. නංගි කියන විදියටමයි හැදුවෙ. පුදුම රසට ආවා. ගෙදර අයත් හරිම ආස උනා. දිගටම මේ වගේ රෙසපි ගේන්න. ඔයාට තැන්කියු😊🎉
මමත් අද හැදුවා, හැබැයි චිකන් නැති නිසා මීට් බෝල්ස් දාලායි හැදුවෙ,හරිම රසයි හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්, මගේ බබාලා දෙන්නත් රසයි කිය කිය කෑවා. ගොඩක් ස්තුතියි ඔයාට අපිට අලුත් දේවල් කියලා දෙනවට👍👍👍👍❤❤❤❤❤❤❤❤
මන් අද මේක හැදුවා. හරිම රසයි මේ විදිහටම හැදුවම.
Math ada meka deke...man ee vidiyatama heduwa rasata awa...man asama cooking channel eka meka.....❤
මම අද හැදුවා ..හරි ම රසයි ..අපේ ලමයි හැමදාමත් ඉල්ලනවා..😊
මම හැදුවා මේ බත් එක දෙපාරක්ම හරිම ❤️🔥 ❤️❤️ රසයි 👍👍
හරිම රසයි
ඔයා කියලා දෙන විදිහට කෑම හැදුවම පොඩ්ඩක්වත් වරදින්නෙ නෑ.මන් අද ඩෝනට් හැදුවා ඔයා කියලා දුන්න විදිහට නියමටම ාඅවා .❤❤ thank you dr
Rice එක හැදුවා,කීරි සම්බා වලින් හැදුවෙ. හරිම රසයි.
මමත් ආශ ම රයිස් එකක් මොන්ගෝලියන් බත් එක...... ලේසියෙන් හදන්න කියලා දුන්නා ට ස්තූතියි.....ඔයාට හෙටම හදනවා....
රස පාටයි...😋😋🤪🤪 හදන්නම ඕනී...😌😌
ගොඩක් ලස්සනට ගොඩක් රසට ආවා.මම විතරක් නෙවේ මහත්තය තමයි කීවේ thanks ❤❤❤ ඔයාගෙ රෙසිපි තරම් වෙන එකක් වත් සෙට් නෑ...
ලස්සනයි ඒවගේම රසත් .ඇති කියලා හිතනවා අපිත් හදන්න ඔින දැනුවත් කලාට ස්තූතිය 👍👍👍👍👍❤❤❤❤❤
ආසම ඔයාගෙ කෑම වලට.❤
අපිත් හැදුවා හරිම රසයි
තැන්ක්ස් හදල බලන්න ඕනි රස පාටයි 😋😋
Mama heduwa godak rasai .....thank you me wage rasa kama warga kiyala denawata
නියමයි ❤️ දැක්කමත් කන්න හිතෙනවා ♥️🥰👍👌 ගොඩක් ස්තුතියි 👍
සුපිරිම රෙසිපියක් ♥️
නියම රෙසිපි එකක්
ඇත්තටම හදනතුරැ ඉවසුම් නෑ ...හදල ලියන්නම් ඔයාගේ රෙසපිවලට මම හරිම කැමතිය. මොකද ඔයාගේ මාලු කරිය මගේ ගෙදර හරිම කැමතියි.මගෙ මහත්තය මරිසට මාලු උයල කන්න කැමති නෑ ඔයා දවසක් හදපු මිරිස් මාලු එක හදපු දවසෙ ඉදල දැන්ඒ විදියටමයි හදල ඉල්ලන්නේ ඇත්තටම මේ මම දැනුත් හැදුව. අර සේරම ජාති බ්‍රෙලන්ඩර කරල තෙලට දාල වතුරදා වතුර නටන විට මාලු දාන්නෙ ඇතිතටම කියල වැඩක් නෑ ගොඩක ගොඩක් සිතුතියි ඔයාට❤
Akke oyage kema තමයි man hamadama හදන්නේ hodata ennawa thaxs akke oyata.
බොරු වැල්වටාරම් නැතුව හරිම සරල විදිහට කියල දෙන නිසා හැමදාම අක්කිගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන්. කෑමක් හදනකොට උනත් අක්කිගෙ රෙසිපි එකටම තමයි හදන්නෙ.. තවත් මේ වගේ වටිනා වීඩියෝ ගේන්න.. පරිස්සමින් සතුටින් ඉන්න.. ඔබට ජය.. 🙂
අපිත් හැදුවා.හරිම රසයි.ලේසියි.❤
අම්බෝ ඒක දැක්කත් ඇති 😻💗
Akke niyamai math haduwa harima rasai. Godak thank u oyata..😊😊😊
Ada math haduvaPatta rasai akki.thank u 🥰😘♥️♥️♥️
Mama me rice eka haduwa harema rasata awa thanks for your ❤
eya rate mn haduwa....harima rasata awa...Thank you
Akki i made this 🥰 was super delicious❤ thanks
හදලා බලනවා රස ethi
නියමයි අද හැදුවා.ස්තූතියි
So nice . It’s delicious and thank you
Good luck nangi.👌👌👌🥰🥰🥰🥰🥰
Apith haduwa...rasata thibuna....👍
Niyamai
Short and sweet ...
අපේ නැන්දා හැදුවා රසයි කිව්වා
පෙනුමෙන් ම රස දැනෙනවා
ඇත්තටම නියමයි.ලේසියි ..ස්තුතියි
Wow 💕💕💕💕kora kora..... Thanks
රස පාටයි.
රස පාටයි .❤️❤️❤️❤️ thanks
Haduwa... harima rasai! Thanks Akka!❤
අනේ මගෙ ගාවත් ඔයෙ මැටි පිගානක් තියෙනවා 😍😍 ස්තූතී
❤
Terena hodama widihata kiyala denawa...mage duwa oyage recipe balala kama hadanne... thank you ♥️♥️♥️♥️
ආයුබෝවන් 🙏 .මගෙ අද dinner එක ☝ thank you ☺️තව දෙයක් arifryer එකේ හදන ලෙහෙසි කෑම ටිකක් දාන්නකො.
Air fryer බන්
මාරම රෙසිපි එකක් බඩගින්නකුත් ආවා සුදු හදන්නම ඕනේ 😘😘😘❤️❤️❤️❤️
ඔයාගෙ හැදි වලට තමා මට වැඩිය කැමති
ම්ම්ම්ම්ම්ම්👍👍👍👍👍
Super. මම හෙට හදනවා
සුපිරි රෙසිපියක්❤
රසම රස පාටයි 👍
නියමයි, රස patai
rasa patai.hadalama kiyannam...bs
Attatama lesiyen rasta hadanna puluwan bath ekak
ඔරිස්ට සෝස් වලට ආදේශකයක් නැද්ද අක්කී..
බැදලා බත් වලට ඔන දෙයක් කලවම් කලම රසයි..
Wow ehemada maraine
කෙහෙල් ගෙඩියක් බැදලා දාගනිම් 🙂🙂
ඇට දෙක බැදලා දපන්
ස්තූතියි.. පුලුවන්ද සෝයා කිරි හදන විදිය කියලා දෙන්න..👍
Oyge kema gdk pahsuwen hdgnna puluwn akkiyo ahn innth hrima asai 😙😙specialy thnx krnwa dawnlod denwta 💖😙😍
Thanks රස පාටයි😋😋😋😊😊
Sos warga onemada danna
අපිට පුඩිම් ලේසියෙන් පුඩින් ජාති හදන තව වීඩියෝ 5 , 6 ඕන
රෑට බත් එක උයලා fridge එකේ දාලා උදේට රයිස් එක හැදුවට කමක් නැද්ද
Ane akkiyoo ada thamai mama oyage kema aka heduwe kiyanna wachana ne marama rasai ❤️❤️
This is so good💝💝💝
Supri
Niyamai.🙏🌹🌹🌹🌹❤🇱🇧
මාත් හැදුව මේක ඔෆිස් ගෙනියන්න 😇
නියමයි 👍👍 ගොඩක් ❤❤ රසයි💯
Very nice thank you budusaranai ♥️
patta
Dekkama asa hithenw appa 🤤
නියමයි
අපිට තව පුඩින් ජාති හදන වීඩියෝ 5 , 6 ඕන
නියමයි ❤️❤️❤️
ස්තුතියි
Oya cook karana pots saha pans ganne kohenda????
Mama ada hawasa me recipe eka try karanna yanne. Habai sausages wenuwata dallo thama add karanne hithagena inne
🙃🙃 aniwaren hadanwaa
Dark soy sauce saha tomato sauce mixed kankun and fried batterd chicken dhaala devil ekakuth enawa traditional Mongolian rice ekata
1ST 🙂🖤
Fried rice හදද්දී oyster sauce danawada
බිත්තර දාන්නේ නැද්ද
Super 💜️🌸
Ammooo rasa patai❤️
ස්තුතියි නන්ගා💗💗💗
ඒ බත් එක නම් රසයි වගේ පේනවා.මොනවා එක්කද කන්නේ.
කොහොම රෙසිපි ඉදිරිපත් කළත් ඇත්තටම Red baloon ,chinese dragon ,තව නම් තියෙනවා family resturent වල රසට ෆ්‍රයිඩ් රයිස් හෝ කිසිම රයිස් වර්ගයක් යූටියුබ් වල මොන විදිහට කිව්වත් එන්නෙ නැහැනෙ .ඒගොල්ලො එක්කො වෙන මොනවා හරි රසකාරක දානවා වෙන්න පුලුවන් නමුත් අර magee powder දැම්මා කියලා ඒ original රසය එන්නෑ.හුඟක් resturent වල rice recipe කිසි කෙනෙක් දන්නෙ නෑ.කොහොම වුනත් මේක අපි හදලා බලන්න ඕනෙ .මේක රස වෙයි කොහොමත් ..මන් කිව්වෙ ෆැමිලි රෙස්ටුරන්ට් වල රෙසිපි ලේසි නෑ හොයාගන්න
Ada man hadanna yanne. 😊
So yummy 🤗
මේකට බිත්තර මිස් කරන්නේ නැද්ද
ලස්සනයි හදල බලල රස කියන්නමි
recipie vedio දාද්දි අවශ්‍ය ද්‍රව්‍ය හ ප්‍රමාණ description එකේ හරි comments වල හරි pin කරලා තියනව නං හොඳයි නැන්දේ...
සුපිරි ❤️😍
Balessemo ....👍👍😘
Batar nathw caik hadn hati
මම අද මේ රයිස් eka හැදුවා.හරිම රසට ,පාටට,සුවදට අාවා.අැත්තමයි නංගි ඔයා දාන රෙසිපි වලින් හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්.ඔයාට ගොඩ ගොඩාක් පිං!!!!!
ලංකාවෙ ගොඩක් කුකින්ග් චැනල් තියෙනවා ඒව ගොඩක් වෙලාව නාස්ති කරනවා. මොන කෑම හදන්න ගියත් කරපිංච කොලේ, එන්සල් ඇටේ ගුණ කියව කියව නාස්ති කරනව කාලයත් ඩේට ටිකත් ලංකාවෙ උයන්න ආස , උයන්න ඉගෙන ගන්න හැමෝටම මේ නාලිකාව එක්ක එකතුවෙලා කාර්‍යබහුල අපේ ජීවිතවලට වටිනාම කාලය එකතු කර ගන්න කියල නිර්දේශ කරනවා
Thank you very much for givin quality service from your channel hat off
අපේ අම්මා 🤣🤣
මං අද හැදුවා දවල්ට. නංගි කියන විදියටමයි හැදුවෙ. පුදුම රසට ආවා. ගෙදර අයත් හරිම ආස උනා. දිගටම මේ වගේ රෙසපි ගේන්න. ඔයාට තැන්කියු😊🎉
මමත් අද හැදුවා, හැබැයි චිකන් නැති නිසා මීට් බෝල්ස් දාලායි හැදුවෙ,හරිම රසයි හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්, මගේ බබාලා දෙන්නත් රසයි කිය කිය කෑවා. ගොඩක් ස්තුතියි ඔයාට අපිට අලුත් දේවල් කියලා දෙනවට👍👍👍👍❤❤❤❤❤❤❤❤
මන් අද මේක හැදුවා. හරිම රසයි මේ විදිහටම හැදුවම.
Math ada meka deke...man ee vidiyatama heduwa rasata awa...man asama cooking channel eka meka.....❤
මම අද හැදුවා ..
හරි ම රසයි ..
අපේ ලමයි හැමදාමත් ඉල්ලනවා..😊
මම හැදුවා මේ බත් එක
දෙපාරක්ම හරිම ❤️🔥 ❤️❤️
රසයි 👍👍
හරිම රසයි
ඔයා කියලා දෙන විදිහට කෑම හැදුවම පොඩ්ඩක්වත් වරදින්නෙ නෑ.මන් අද ඩෝනට් හැදුවා ඔයා කියලා දුන්න විදිහට නියමටම ාඅවා .❤❤ thank you dr
Rice එක හැදුවා,කීරි සම්බා වලින් හැදුවෙ. හරිම රසයි.
මමත් ආශ ම රයිස් එකක් මොන්ගෝලියන් බත් එක...... ලේසියෙන් හදන්න කියලා දුන්නා ට ස්තූතියි.....ඔයාට හෙටම හදනවා....
රස පාටයි...😋😋🤪🤪 හදන්නම ඕනී...😌😌
ගොඩක් ලස්සනට ගොඩක් රසට ආවා.මම විතරක් නෙවේ මහත්තය තමයි කීවේ thanks ❤❤❤ ඔයාගෙ රෙසිපි තරම් වෙන එකක් වත් සෙට් නෑ...
ලස්සනයි ඒවගේම රසත් .ඇති කියලා හිතනවා අපිත් හදන්න ඔින දැනුවත් කලාට ස්තූතිය
👍👍👍👍👍❤❤❤❤❤
ආසම ඔයාගෙ කෑම වලට.❤
අපිත් හැදුවා හරිම රසයි
තැන්ක්ස් හදල බලන්න ඕනි රස පාටයි 😋😋
Mama heduwa godak rasai .....thank you me wage rasa kama warga kiyala denawata
නියමයි ❤️ දැක්කමත් කන්න හිතෙනවා ♥️🥰👍👌 ගොඩක් ස්තුතියි 👍
සුපිරිම රෙසිපියක් ♥️
නියම රෙසිපි එකක්
ඇත්තටම හදනතුරැ ඉවසුම් නෑ ...හදල ලියන්නම් ඔයාගේ රෙසපිවලට මම හරිම කැමතිය. මොකද ඔයාගේ මාලු කරිය මගේ ගෙදර හරිම කැමතියි.මගෙ මහත්තය මරිසට මාලු උයල කන්න කැමති නෑ ඔයා දවසක් හදපු මිරිස් මාලු එක හදපු දවසෙ ඉදල දැන්ඒ විදියටමයි හදල ඉල්ලන්නේ ඇත්තටම මේ මම දැනුත් හැදුව. අර සේරම ජාති බ්‍රෙලන්ඩර කරල තෙලට දාල වතුරදා වතුර නටන විට මාලු දාන්නෙ ඇතිතටම කියල වැඩක් නෑ ගොඩක ගොඩක් සිතුතියි ඔයාට❤
Akke oyage kema තමයි man hamadama හදන්නේ hodata ennawa thaxs akke oyata.
බොරු වැල්වටාරම් නැතුව හරිම සරල විදිහට කියල දෙන නිසා හැමදාම අක්කිගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන්. කෑමක් හදනකොට උනත් අක්කිගෙ රෙසිපි එකටම තමයි හදන්නෙ.. තවත් මේ වගේ වටිනා වීඩියෝ ගේන්න.. පරිස්සමින් සතුටින් ඉන්න.. ඔබට ජය.. 🙂
අපිත් හැදුවා.හරිම රසයි.ලේසියි.❤
අම්බෝ ඒක දැක්කත් ඇති 😻💗
Akke niyamai math haduwa harima rasai. Godak thank u oyata..😊😊😊
Ada math haduva
Patta rasai akki.thank u 🥰😘♥️♥️♥️