✔තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු|mix fried rice|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 697

  • @kavishkakavi9844
    @kavishkakavi9844 Рік тому +8

    මම 10 වසරෙ මන් ඇන්ටිගෙ වීඩියෝ බලනවා.මේ recipe එකත් හරිම රහයි ඇන්ටි

  • @achalagayani2845
    @achalagayani2845 3 роки тому +198

    Very Congratulations 😍😍🤩🤩 700k අවුරුද්දක් වගේ පොඩි කාලයකදී අක්කාට ලක්ෂ 5 ක් subscribersla හම්බුනා කියන්නේ 1 මිලියන් අත ලගයි . ඉක්මනින් 1 මිලියන් ගන්න මන් සුබ පතනවා . 🤗🤗🙏🙏🙏

  • @dinithiemalsha6606
    @dinithiemalsha6606 3 роки тому +277

    මේක දැකලා වීඩියෝ එකට පැනලා කන්න හිතුනේ මට විතරද 😌😌😘😍

  • @shafeeha2528
    @shafeeha2528 2 роки тому +5

    කාගෙවත් වීඩියෝ මට සාර්ථක උනේ නෑ 🥺🥺හැබැයි ඔයාගේ වීඩියෝ විතරයි සාර්ථක උනේ 🥺🥺තැන්කිවූ sooo much ane🥺🥺🥺ඔයාට god bless😘😘

  • @hashinidananjana9478
    @hashinidananjana9478 3 роки тому +478

    අනේ අම්මෝ අක්කියෝ තෑන්ක්ස් මේක කියලා දුන්නට. මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද 🥺🥺🥺💖💖💖

  • @luxmiegayanika
    @luxmiegayanika 2 роки тому +9

    අපිත් හැදුවා සුපිරියි මොනව හැදුවත් M R එකෙන් බලල තමයි මන් හදන්නේ මෙවන් වැඩසටහන් කරන්න තව තවත් සක්තිය දයිර්ය ලැබේවා බුදුසරණයි

  • @pusdamayanthi6063
    @pusdamayanthi6063 9 місяців тому +1

    ⁣මමත් හැදුවා ගොඩක් රසට ආවා.බොහෝම ස්තුතියි ඔයාට

  • @ajithprasanna56
    @ajithprasanna56 3 роки тому +18

    කලින් රයිස් එක හැදුව අක්කේ මාරම රසයි කඩෙ රසටම ආව ඊටත් වඩා රසට ආවා තැන්ක් යූ අක්කේ ❤️

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 3 роки тому +15

    අද අපේ දුව හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තුතියි මිස් .තෙරුවන් සරනයි ...!!!

  • @dilakshishani65
    @dilakshishani65 3 роки тому +22

    අක්කියෝ අපි මුල ඉදන්ම හිටිය අය..හැම cocking channel එකකට වඩා මන් ඔයාගේ recipe වලට කැමතියි..ඔයාගේ recipe තරම් ලේසි නැහැ අනිත් අයගේ ඒවා..වියදම් අඩුයි..😍😍😍😍😍😍😍😍😍

  • @adventurevideos8084
    @adventurevideos8084 3 роки тому +150

    අම්මෝ මේක දැක්ක ගමන් බඩගින්න වැඩි උනා 😋😋😋

  • @VJBal
    @VJBal 3 роки тому +24

    දෙපාරක්ම හැදුවා... හරි රසයි
    Thank you for the recipe 😊❤️

  • @dinudivya3422
    @dinudivya3422 3 роки тому +7

    අක්කී ,මාත් මේ විදියට හැදුවා .ඇත්තටම රසයි.ඔයා පැහැදිලි ව කියා දෙනවා.thanks

  • @raviravindraravindra9548
    @raviravindraravindra9548 3 роки тому +388

    නියමයි කියන කටිිටිය කෝ

  • @shashinimalsha9
    @shashinimalsha9 3 роки тому +23

    අනේ අක්කි ඔයට ගොඩාක් thanks😘 රෙස්ටුරන්ට් වලට ගිහින් කන්න වෙන special rice ගෙදර හරිම ලෙසියෙන් හදන්න කියල දෙනවට.අපි හැදුවා හරිම රසයි😋 ආදරෙයි අක්කියො❤

  • @kaushalyajayathunga6407
    @kaushalyajayathunga6407 3 роки тому +30

    දැන් හැදුවා බලාගෙන❤️ සුපිරියටම ආවා හරිම රසයි අක්කේ🙋🏻‍♀️🙋🏻‍♀️ ස්තූති ඔයාට🌼🌹🌸😘❤️

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 3 роки тому +5

    අනිවාර්යයෙන්ම හදනව.ඔයාගෙ කෑම වර්ග ගොඩක් මන් හදල තියෙනවා දුව.බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි .❤

  • @sandudew4267
    @sandudew4267 Рік тому

    මං හැදුවා නංගී අද රෑට හරීම රසයි බබාලත් ආසාවෙන් කෑවා, ගොඩාක් ස්තූතියි , ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනි , බුදුසරනයි 💗😘

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 2 роки тому

    පහසු යි ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ නිසාම කාටත් රසට හදන්න පුළුවන් රෙසපි එකක් ගොඩක් ස්තූතියි වැල්වටාරම් නැහැ කෙලින්ම කියල දෙනව ඔලුවට වදින ව හොඳ ට ගොඩක් ස්තූතියි

  • @isuruudaynga4799
    @isuruudaynga4799 2 роки тому +1

    Atthatama akki me vdo aka godak watinawa balan innakota asai atthamai kaatata kela inuwa godak hodai

  • @nimashajayasekara5941
    @nimashajayasekara5941 Рік тому

    අද තමයි ඉස් ඉස්සෙල්ලාම රයිස් එකක් හැදුවේ අක්කට පිං සිද්ධ වෙන්න. හොදට ආවා. අක්කට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

  • @swa5531
    @swa5531 3 роки тому +5

    අම්මෝ දැක්ක ගමන් කන්න හිතුනා 😋🌹🌹🌹💐💐❤️❤️❤️

  • @dilaniishanka3648
    @dilaniishanka3648 3 роки тому +2

    Mmm..මමත් මේ වගේම හැදුවා..හරිම රසයි..එ් වගේම හරිම ලස්සනට අාවා... Thanks for you... 😋

  • @amygomesz8959
    @amygomesz8959 3 роки тому +1

    පැහැදිලිව කියලා දෙනවා .thanks

  • @madhushanfernando8133
    @madhushanfernando8133 2 роки тому +3

    මම අද මේක හැදුවා රහට ආවා .😍😍

  • @deepafdo7217
    @deepafdo7217 3 роки тому

    තැන්ක් යු ඔයාට කියලා දුන්නට මම අද හැදුවා රසට තියෙනවා

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 роки тому +6

    ඔයාගෙ video අපි අනිවාර්යයෙන් බලනවා .Recipe එක දාන නිසා අපිට ගොඩක් වැදගත් . Thank you ..

  • @hksampath4723
    @hksampath4723 Рік тому +1

    අද හැදුවා මාර රසයි akki thank you

  • @dajayathissa4253
    @dajayathissa4253 3 роки тому +7

    Mmm රස පාටයි😳

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 роки тому +1

    හ්ම්ම් ගොඩක් රසවත් ඇති

  • @apsaradhilrukshi7774
    @apsaradhilrukshi7774 Рік тому

    ආනෙ අක්කේ මේක බල බලා ඉද්දි කටෙන් කෙලත් උනනවා පට්ට රස පාටයි ආනේ.. ඔයා ⁣හොයන් එන්න හිතෙනවා මට

  • @pamonethmini
    @pamonethmini 8 місяців тому

    මාත් හැදුවා. හරිම රසයි මේක❤

  • @menikfernando3465
    @menikfernando3465 2 роки тому +2

    නෑ බබෝ මගේ කටටකෙළ උනනවා.කඩෙන් මොකටද රයිස් .මෙන්න රයිස් .MR තමානියමෙටම කියල දෙන්නේ. MR කිචන්ට ජයවේවා !!!!!.රසලොවේ කිරුළ 😋😋😋😋❤️❤️❤️❤️

  • @rathnarathna2657
    @rathnarathna2657 Рік тому

    ගොඩක් රස ඇති ෂෝක් අනේ okane

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 роки тому

    හරිම රස පාට supiri rice එකක්.

  • @nisansalawijekoon4016
    @nisansalawijekoon4016 3 роки тому

    Thank you very much වැඩිය වැල් වටාරම් නෑ. ඔයාගේ වීඩියෝනම් බලන්න ආසයි

  • @JayasingheTharushika-tk5oo
    @JayasingheTharushika-tk5oo 4 місяці тому

    ❤❤❤ හැම recipe ekakma ඔයාගෙම් බලලා හදන්නේ මං

  • @shee_n_a6481
    @shee_n_a6481 2 роки тому +6

    I just made this one . It was superb like restaurant's rice. All of my family members admired your recipe . Thank you for your recipe . After exhausted day , your recipe made my day . Thank you. ❤❤❤❤
    Highly recommend ❤️‍🔥

  • @harshanikavindya5645
    @harshanikavindya5645 3 роки тому +5

    මගෙ ආසම කෑම😋

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 9 місяців тому

    Beef and pork දැම්මාම පට්ට රහයි

  • @sumanafernando8278
    @sumanafernando8278 2 роки тому

    Oya kiwwa widiyata rice eka heduwa.harima rasaie.Thanks a lot

  • @shashinichandima1376
    @shashinichandima1376 3 роки тому +1

    Maru akke harima rahai

  • @manikbowapathmasooriya7829
    @manikbowapathmasooriya7829 Рік тому

    සුපිරි රයිස් එක

  • @MrBola-zr8cy
    @MrBola-zr8cy 2 роки тому +1

    අක්කි මම අදම මේ රෙසිපි එක හදනවා.

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 2 місяці тому

    eka nam patta Rahai wagw😋🍗

  • @dilanimaduchani1978
    @dilanimaduchani1978 3 роки тому +1

    Meka heduwa...harima rasai...gedara aya asawen kewa....thanks miss.!!!

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 3 роки тому +5

    මමත් හැදුවා.කඩෙන් වස කන්නෙ ඇයි කියල හිතුනා.කඩේ රයිස් එකටත් වඩා රසයි.පුතාත් පුදුම උනා.රසකාරක නෑ කිව්වම පිලිගත්තෙම නෑ.නොසගවා රස රහස කියල දුන්නට ඔබ තුමියට පින්.රස හොයන මගෙ පුතාට ආයෙත් කඩෙන් වස කන්න දෙන්නෙ නෑ.

  • @ranuldeshapriya8074
    @ranuldeshapriya8074 2 роки тому

    Rice eka rasa athi wenna I ne, lassanama video ekak...thank you soooo much api hemotama udAwu karanawaata.

  • @inokafernando351
    @inokafernando351 3 роки тому +7

    ගොඩාක් රස පාටයි. මම නිතරම ඔයාගෙ කෑම හදනවා. 😊😀😀

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому

    අද හැදුවා...😋😋 Thanks බුදු සරණයි..පරිස්සමින් ඉන්න...ජයවේවා...K.S.A

  • @akeshaakesha3868
    @akeshaakesha3868 3 роки тому

    ඔයා හොදට කියල දෙනව නන්ගි..ගොඩාක් තෑන්ක්ස්

    • @akeshaakesha3868
      @akeshaakesha3868 3 роки тому

      මන් ඔයාව subscribe කලා නන්ගෝ

  • @tharu_xx1482
    @tharu_xx1482 3 роки тому +5

    හැමදාම විඩියෝ දාන්න අක්කේ ආදරෙයි

  • @kss8387
    @kss8387 2 роки тому +1

    හරිම රසයි.. මම හැදුවා.. බොහොම ස්තූති..

  • @meenu9051
    @meenu9051 3 роки тому

    අක්කියො දැන් බලලා හැදුව මාර රසයි 🌹❤🌹❤🌹❤ thnx අක්කියෝ හැමදාම මෙහෙම ලෙසියෙන් හදන්න පුලුවන් විඩියෝ දන්න 😁❤

  • @janakaprasad5173
    @janakaprasad5173 Рік тому +1

    Supiriy 🤟

  • @apurasuba4041
    @apurasuba4041 2 роки тому +1

    හරිම අගෙයි.ස්තුතියි ඔයාට.

  • @asafernando6290
    @asafernando6290 Рік тому +2

    පහසුවෙන් වේගයෙන් හරියටම
    කියලා දුන්නා.
    ස්තුතියි.
    💖

  • @niroshiperera3040
    @niroshiperera3040 2 роки тому

    harima rasai mamt haduwa😜😜😜

  • @kskdsk2749
    @kskdsk2749 3 роки тому

    මේක හැදුවා... හරිම රහයි...

  • @kkmixsong3026
    @kkmixsong3026 3 роки тому

    Wooow දැන් ඉතින් කමු

  • @radeeshdananjaya1593
    @radeeshdananjaya1593 2 роки тому

    Aththatama godak rasai

  • @lalaniliyanagedona8419
    @lalaniliyanagedona8419 2 роки тому

    Thank මේක කියලා දුන්නට

  • @erandiwathsala3540
    @erandiwathsala3540 3 роки тому +1

    Mara rasai ne akke superbbbbbbb👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @DeepthikaSanjeewani
    @DeepthikaSanjeewani Рік тому

    ගොඩක් රසයි

  • @tharushisva1616
    @tharushisva1616 3 місяці тому

    Harima rasa patai😋

  • @ggawjcnndhf651
    @ggawjcnndhf651 3 роки тому

    Oyata suba anagathayak hodama Chanel Eka❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadeshdilsara2053
    @sadeshdilsara2053 3 роки тому

    mamath meka heduwa.godak rasai.thank u me wage resipi kiyala denawara.🥰🤤😋😋😋😋😋

  • @sanduniasangika1491
    @sanduniasangika1491 3 роки тому +6

    කලින් රයිස් එක හැදුවා අක්කා ❤ මම හදපු රසම රයිස් එක 😘 තව වටලප්පන් එකට් ❤ ඔයාට ගොඩක් ස්තුතියී ❤

  • @DilkiRashmika899
    @DilkiRashmika899 3 дні тому

    ,අපි හැදුවො ඇත්තටම රසයි අද 1 වෙනිද අදත් හදනෝ ❤

  • @Automaview
    @Automaview Рік тому

    Wow and tnx u for teaching us new food recipies

  • @fiverrvlog4237
    @fiverrvlog4237 3 роки тому +2

    Mama meka balala heduwa.supiriyata awa.thank you M.R .Kitchen 👌

  • @rpdsiryanirupasinghae6685
    @rpdsiryanirupasinghae6685 3 роки тому

    Harima.hodai.hodata.kiyala
    Dinawa.b.s

  • @rmnilaveera7759
    @rmnilaveera7759 2 місяці тому

    ada haduwa supiriyatama awa

  • @harshaindika9823
    @harshaindika9823 Рік тому +1

    Supirima supiri. Thank you verry much miss.

  • @dayaranjith9997
    @dayaranjith9997 2 роки тому

    ON 1 BEST..

  • @jedylmee
    @jedylmee 3 роки тому

    Math haduwa meka nam attatama rasai .. gdr ayath gdk kamathi una .. ahamben hambune .. thanks akki❤❤

  • @nadeeshadilhari5309
    @nadeeshadilhari5309 3 роки тому

    Apith heduwa thank you verry much oyage vidiyata ma heduwa

  • @madushankimadu5753
    @madushankimadu5753 2 роки тому

    හ්ම් රසයි

  • @lasanthidesilva2870
    @lasanthidesilva2870 2 роки тому

    Api adath haduwa 👍👍👍

  • @achalasubani1674
    @achalasubani1674 3 роки тому

    Math haduwa hemoma rasayi kiwwa thanks oyata

  • @vindiyanimesha9576
    @vindiyanimesha9576 3 роки тому +1

    Eamadhama rasata komadha uyanna igena gaththe

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 2 роки тому +1

    Very well done simple and delicious 😋

  • @princekalum3361
    @princekalum3361 3 роки тому

    Bohoma sthuthiy katata kelath inuwaaaah

  • @chrishanii123jay8
    @chrishanii123jay8 2 роки тому

    හරිම රස recipe එකක්
    අපේ පවුලෙ හැමෝම කැමති උනා
    thank you ♥️♥️♥️

  • @chinthakasameera6859
    @chinthakasameera6859 Рік тому

    මාර රසයි❤❤❤❤❤❤😊😊😊🎉🎉🎉🎉❤❤

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 роки тому +2

    මේක නම් හදන්න ඕනේ 😋😋😋

  • @ushani9571
    @ushani9571 3 роки тому +1

    දැක්ක ගමන් කන්න හිතුනා..💖💖💖💖💖

  • @denurasansith761
    @denurasansith761 3 роки тому +2

    Mama meka ammage birthday ekata thaniyama haduwa atthatam godak rasaii hamoma kiuwa rasaii kiyala oyata thanks akki ❤❤❤

  • @fathimaarafa2585
    @fathimaarafa2585 2 роки тому

    harima rasai akke
    man ada me vidiyatama try kara

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 роки тому +1

    මරැ අක්කේ කෑම ටික.

  • @myuniverseisbts4003
    @myuniverseisbts4003 3 роки тому +1

    Superb 👍 amazing mix rice
    Excellent ❤️❤️❤️

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 7 місяців тому

    නියමයි 👍💖

  • @umerinacader3102
    @umerinacader3102 2 роки тому

    Beautiful easy to follow recipe congrats

  • @rasangishehan562
    @rasangishehan562 2 роки тому +1

    සුපිරි akke.👍😋

  • @NimsaraDivyanjali
    @NimsaraDivyanjali 7 місяців тому

    Akki mn meka try kra a vidiyatama awa ❤️

  • @MadubashiniDarmakirthi
    @MadubashiniDarmakirthi 7 місяців тому

    Akkiyo rasama rasai

  • @upecshafernando4496
    @upecshafernando4496 2 роки тому

    Superb dr.kiuwa wagema kade rahatama thibuna👍oyta gdk thnx

  • @nethanleon5721
    @nethanleon5721 2 роки тому

    math haduwa 😍😍😍

  • @champikawa1491
    @champikawa1491 2 роки тому

    පට්ට රසයි

  • @iresharuwanmali6195
    @iresharuwanmali6195 3 роки тому

    Rasa patai oyage hama kamakma harima rasai mn godak kama hadanna igena gatta akki oyagen godak thanks eva harima rasai. Mekat mn hadanava.