I love how you speak ❤️ Tried this recipe and it came out really well I used basmati rice and used the pressure cooker. Simple ingredients, easy and quick but oh so aromatic and yummy Thank you so much for this recipe 💝
Mama me rice ekai oyge chicken curry ekai haduwada harima rasai babala aswen kewa.thank u akke ee wagema oyge kema godak mama hadala tiyenawa. Ice cream watalappan pizza pol toffee ane mama oyata godakma thanks kiyanne mama kwadawathma keum hadala tibune ne eath me para sinhala auruddata hedi keum haduwa mata hitaganna be hodata rasta awa mata hari asa hituna. Mama thawa kema oyge vedios balala hadanwa thanks oyta akke.Budusaranai
අමුද්‍රව්‍ය 4න් වටලප්පන් වගේ රසම රස චොක්ලට් කැරමල් පුඩින්
ua-cam.com/video/WETyLWOHJq8/v-deo.html
ඪ
Niymai Nangi mang wage thanikenikota godak useful isthoothi.C.Anand from Italy.
L
Total disaster I made this it came all raw. And my kids were sooo disappointed.
ව්
ඇත්තටම රස පාටයි අක්කි🥺🥰🤍 බුදු සරණයි අක්කි🥺🤍🙏🥰🌻 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න🥺🤍🙏🥰🌻විඩියො එකත් ලස්සනයි ඔයාත් ලස්සනයි🥺🤍🥰🌻
ඔයා හදන්න කියලා දෙන කෑම හරිම රසයි.... මමත් මගේ පැටව් දෙන්නට ගොඩක් ඒවා හදලා දෙනවා..... ගොඩක් කෑම වර්ග බබාලට ගැලපෙන විදිහට හදන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ... පැදිලි කටහඬක් තියෙන්නෙ ඔයාට......බුදුසරණයි ....
ඔය නිවෙදනය කරන විදිය හරිම ලස්සනයි ගවුරව කරලා කතා කරනෙ
නමුත් මූනත් පොඩ්ඩක් දැක්ක නංගී ඉතින් සුපිරි
Thank you
40 age wage kenek ma
P0P
A
ඔයාගෙ වීඩියෝ බලල තමයි මම උයන්නෙ.වයිෆ් වැඩට ගියාම,එයා එනකොට රසට කන්නෙ ඔයාගෙ රෙසිපිය නිසා.මම දැන් ගෙදර හොද කුක් කෙනෙක් රසට කෑම හදනව වගේ උයනව.තෑන්ක්ස් ඔයාට.ඇත්තටම හරි ලස්සනට ඔයා වැඩේ කරනව.මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාගෙ කරුණාවන්ත කමට.ජයවේවා.
😍
🤣🤣🤣😅😅😅
එතොකොට උබ රස්සාවක් කරන්නැද්ද බ්න් 🤣🤣🤣😅😅😅
@@shehanshashika210tho mokakda bn u monaada karanne kiyala danaganna
ඊයා හුත්තො 😂
ඔබට ගොඩක් ස්තුතියි .මෙය මම හදල බලුව අද .රසයි .ඉතා ඉක්මනින් හොද සම්පූර්න කෑම වේලක් හදා ගත්ත.කාර්‍ය බහුලව පිට රටක ජීවත්වන අපිට ස්වභාවික අපේම ආහර වේලක් කෑව.ගොඩක් ස්තුති ! ජේසු පිහිටයි !
මේක අම්මා බලලා අපිට හදලා දුන්නා .රසයි. හොදි නැතිව කෑවා. ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ජය වේවා 🙏
Hi
බොරු වැඩකෑලී නොදා තේරෙන විදියට පැහැදිලිව කෑම හදන විදිය කියාදෙන ආදරනීය න0ගි කෙනෙක්, පුලුවන් උන හැම අවස්ථාවකම ඔයාගෙ වීඩියෝ බලනවා. දැන් ඉන්නේ ලන්කාවෙ නොඋනට පුලුවන් හැම අවස්ථාවකම ඔයාගෙ කෑම හදනවා. මම ගොඩාක් ආස ඔයාගෙ ඩෙසට් වලට. ඔයාට ජය වේවා!!!❤️❤️❤️❤️
ඉතාමත් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ඔබට!!
😊
අනේ මරු රෙසිපි එකක් 🥰 මමත් හැදුවා මාරම රසයි 😋😋 ගෙදර අයත් හරි ආසවෙන් කෑවා..😊 ගොඩක් ස්තූතියි.. ❤🙏
Nice 👍
🎁
ඔයා කියල දීපු හැම බතක්ම මාත් ඉව්වා . හරිම රසයි නංගි.thanks.
💥👌👌
රසයි නමි කන්න 😂
හරිම ලේසියෙන් හැදුවා. ගොඩාක් රසයි . Thanks අක්කි ඔයාට
Hi
අපෙ අම්ම හැදුවා රසයි ස්තුති අක්කා 😊❤🎉😊
Ooo good job 👍
Thank you oyata.
Video aka baladdima hithuna,ekmanin rasata hada ganna puluwan athi kiyala 😊
මම මෙි recipe එක විදිහට හැදුවා. රසයි
Thank you M.R kitchen
👍
ගොඩක් ස්තුතියි ඔයාට නංගී නියමයි රසයි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි
Beautiful and gorgeous preparation good luck on ur achievement
අපිත් හදලා බැලුවා හරිම රසයි.තෑන්ක්ස් අක්කේ
තෙරුවන් සරනයි ඔයා ට,හොදට පැහැදිලි කරලා දෙනවා,ආසයි අහගෙන ඉන්නත් රසට ඇති හදලා බලන්නම්
🎉
හැමදාම හදන fried rice එක වගෙ නෙවෙයි වෙනස් ක්‍රමයක් නිසා try කරලා බැලුවා perfect, biriyani එකක් වගෙ chicken විතරයි අඩු හරිම රසයි thanks dear .
Lanka wild delivery
😊
කන්න දෙයක් නැති නිසා සර්ච් කලෙ... හැමදාම ඔයාගෙන් තමයි මොනවහරි හොයාගන්නෙ... තැන්ක් යු... 😘😘😘 ඔයාගෙ කැම මම ගොඩක් වෙලාවට හදනවා... රසයි බුදුසරණයි ❤️
දැක්කම ආස හිතෙනවා..😋😋
ඔයාගේ කෑම හරිම රසවත් පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි
මමත් හදලා බැලුවා මාර රසයි අක්කියෝ 😋😋😋😋
හරිම රසට තිබ්බා..thank you..මේ වගේ රසම රස සිම්පල්.රෙසිපි දෙනවට..
මෙන්න වීඩියෝස් .නියමයි. විශිෂ්ටයි .ගොඩක් ස්තූතියි ඔයාට.ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් 👍👍👍👍👍
hadala kannako
ගොඩක් වටිනවා ඔබගේ වීඩියෝ. ඒ වගේම නිතරම වගේ බලනවා ස්තුතියි මේවගේ දැනුම දෙනවට
හදලා බලන්නම් ❤️😋
ඔයා කියලා දෙනවා හරිම පැහැදිලි . ඔයා කියලා දීපු කෑම වර්ග මම හැදුවා . ඔයාට ගොඩක් ස්තුතියි
Api nam dan hadana gaman
රස පාටයි.. 😋.. පඩි ගත්තම හදන්නම් නංගෝ. මන් ඔයාගෙ කෑම ගොඩක් හදලා තීනවා .. ගොඩක් හොඳයි .. ස්තුති..😌
අපිටත් හරි වැදගත් .මමත් හැදුවා .
Mamat haduwa me vidiyata rice eekaAttatama patta rasai👍👍👍👍👍😊😊😊😊😊
අපි හදලා කන ගමන් හදන්න ෙල්සි ම ෙග බබාලා කැමති. අපි තුනපහ බතත් හැදුවා. හරි රසයි tanks 😘
නෑ නෑ එහෙම නෙවෙයි. හරිම රසයි 😃
අන්න එහෙමයි 😊
Oya hadana kama walin godak dewal math haduwa..aththamai rasai..chuti chuti adu padu wenawa.eth aye aye haduwahama niyamai ane...aththamai godak dewal haduwa..sthuthi oyata akke
මමත් හැදුවා.වෙනස් රසක්.ඒත් ටිකක් දිය රසයි..
අනේ ඔයානම් මාරයි අක්කේ ඇත්තමයි අමුතු අමුතු කෑම හදනවා ගොඩක් ලෙසී වැඩි වියදන් යන්නෙත් නෑ රසත් එක්කයි.. thanx ❤
රස පාටයි...😍😍😍හදලා බලන්න ඕනි.....😙😙☺️😍😍
Niyamai අක්කේ 👌👌👌👌
මමත් හැදුවා අක්කෙ හරිම රසයි tanks keyla දුන්නාට🥰🥰🥰
අපි අත්හදා බැලුවා .ක්‍රමය සාර්ථකයි .හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් 🙂🙂🙂🙂
හ්ම්❤
මම හැදුවා අැත්තටම හරිම රසයි . කියලා දුන්නට ස්තූතියි❤❤😊😊
මෙවැනි. වීඩියෝ එකක් ලබා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි දුවේ.. බුදුසරණයි
Mamath oyage videos balala kema hadanawa.aththatama rasai.e wagema pahasui.thank you oyata ❤❤😋
මමත් හැදුවා ගොඩාක් රසයි Thank you අක්කියො ❤️❤️❤️😍
නිහන්ස
20,641,490.3
Ane akki. Mamath haduwa. Harima lesi hadanna. Oyage widihatamai haduwe. Harima rasai. Gedara hamoma kamathi una. Oyage recipes harima saralai. Tha k you so much. Keep it up ... 😘😘😘
I love how you speak ❤️
Tried this recipe and it came out really well
I used basmati rice and used the pressure cooker. Simple ingredients, easy and quick but oh so aromatic and yummy
Thank you so much for this recipe 💝
Hello there, what are the spices she was putting in? 2:53
@@cooking1807 Hi, it's normal curry powder, roasted curry powder, chili powder and turmeric powder
Apith heduwa. Godak rasaiiiiii. Thenk you akkii Oyata... 😊😊
ඇත්තටම අලුත්ම අද්දැකීමක් ,,,, බොහෝම වැදගත් වීඩියෝ එකක් 💜️
හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති නේද ස්තූතියි ඔයාට 🌷📚❤
Wow බත් තෙම්පරාදුව වෙනස් විදියට 😊 Thank you MR KITCHEN your recipes are such a blessing to the busy moms 🙏 God bless your hardwork 😘
mamath hodatama uyanna danne na...eth Mama ada haduwa oyage recipe eka...aththatama hodata awa....rasai...thank you
👍
මම මේ බත් එක හැදුවා බත් ටිකත් අමු උනා දෙවෙනි වතාවට හරි ගියා ගොඩක් රසයි ස්තුති ඔබට 🌹🌹🌹
හා 🤣
මාත් හැදුව අමු උනා
Recipe eka lesiy but rice amui. Ikmnata switch eka off wenawa I think egg cook wena nisa ikmnata.
Super akke.thanx me wage lesi resapis kiyala denawata.dalada hamuduruwange pihitai oyata
අනිවාර්යයෙන්ම මේක හදනවා! ❤
I will cook this mixed rice very soon
I like new methods
Thank u
රස පාටයි.හදලා බලන්න ඕනි.👍👍😋😋😋
ඇත්තටම මාරම මාර රසයි.මම අද හදලා බැලුවා ❤
Nice work,Good luck to your channel...👍
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි අක්කේ....මාත් රයිස් එක හදලා බලන්නම් ...තෑන්ක් යූ...❤
හරිම රසයි .හදන්න ලේසි .👍
❤
ඔයාකතා කරන විදියට තමයි මං ගොඩාක් ආස 🥰 කියලා දෙන විදියත් ෂෝක්
මං හදල දැන් තක්කාලි හොදි එක්ක කන ගමන් ඉන්නෙ හරිම රසයි අක්කියෝ ගොඩාරියක් තෑන්ක්ස් ඔයාට 😘
Thama kanawada 😁
දැන් කාලා ඉවරද?😂😂
Y
බඩ ගියේ නැ?
@@datmanmendis 🤣
දැන් දැක්කේ.අදම හදනවා.මේ දවස් වලට නියමයි.
එකපාරින් වැඩේ ඉවරයි අද කාලයට හොදට ගැලපේ .💥👌👌👌
Oyage kema math hadanawa nangi.aththatama rasai hemadema.bs.
අද මම හැදුවා බිත්තර රයිස් ඇත්තටම හරිම රසයි . බොහොම ස්තුතියි
මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබට ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩීයෝව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා මම ස්තුති කරනවා
ගොඩාක් වැදගත් දෙයක් කියලා හිතෙනවා ....බොහොම ස්තුතියි .
Ou
Mama haduwa.harima rasai.thank you akki.me wage video karala danawata
ගොඩාක් ස්තූති අක්කේ ...තෙල් අඩුවෙන් කෑම හදනෙක තමයි වැදගත්ම👍👍 ...සුබ අනාවක් ...💐😍
💥👌
Looks delicious 😋😋 thanks for sharing this video 👍
Oyage vudio godak mm balala thiyanawa. Samahara ewa haduwa. Aththatama hodata hama deema awa. Good job dr......
හදල බලන්න ඕන,,👍👌
balala madi kanna one
බඩ බුරැලට යනවා
Api haduwa supiri. Marama rahak.
නියමයි 👍
Thank you so much.අද හැදුවා හදිසියකට.ගොඩක් හොදට ආවා.එ වගෙම අමුත්තො ඔක්කොම සතුටු උනාම්
අනේ .... නියමයි නේ.... හරිම රස පාටයි...... 🙋🙋🙋🙋🙋🙋🙋🙋
Hi,
Today i tried ur recipe
It's came out really superb.
Thanks a lot dr
Anee mm meka aniwarenma heta hadala balnnawa, thankyouu sooo much♥️♥️♥️, anika oyage voice eka harima lasnaii 😍 ahan inna asii akki, good luck thawa thawa honda recipe genakm api baln innawa♥️💫💕
Hadhuwadha
ඉතාමත් වටිනා video එකක්.ස්තූතියි👌❤️
දිනෙන් දින දියුණු වෙවා
හරිම රසයී නැන්දම්මේ ....😍 මාත් හැදුවා බඩ පිරෙන්න කෑවා නැන්දම්මේ 🙃
හරිම ලේසියි.. ගොඩක් වටිනවා ❤️
😂😂
Mmth heduwaaa. Wenas rasayak.. mmm godak rasai..🥰
ලෙසියෙන් පුසුවෙන් ඉක්මනින් කැම හැදුවා තවත් කැම එක්කහවු කරන්න👍❤️😃
මමත් හැදුවා අක්කේ රසටම ආව tankiu අක්කේ මම ගොඩාක් ආසයි ඔයගේ චැනල් එකට
මම ඔයාගෙ තුනපහ බත් එක හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි මේ බත් එක ත් හදනවාමයි
Gedara okkomala rasai kiwwa. Thank you
Thank you for this recipe. Twice made it. It's yummy ☺️
බඩ යන එක shape ද දැන්
බඩේ අමාරුව හරිද
🖕අමාරුවක් නැද්ද?
👌👍💞oyage recepe walta babala godak kamthe thanks
එළවළු ටික තෙම්පරාදු කරලා දැම්මා නම් ඕක සුපිරි ,ජපන් කෑමක් තියෙනවා නම මතක නෑ ✌👍
sushi
Japan copy eka thama me
Hoda deyak copy karath moko bn...👍
@@sunilsilva8204 sushi kiyanne amu malu
@@lahirurasanga5779 ane cheeththe
Oya kiyala dena widihata asa hithenawa godak sthuthi
Oyage recipes walata mama hari kethi. They are really easy to make and very delicious. Thank you sooo much and good luck dear
Good බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් ස්තූතියි
Akke mama me rice eka haduwa marama rasai ane
Fried rice monawada kiyala hithuna.
Meka mara rasai
Dra rataka ina apata hdana vidiya kiyalla dunata tanks akka.....
නිවේදනය ..හරිම ලස්සනයි...😉😊
Mama me rice ekai oyge chicken curry ekai haduwada harima rasai babala aswen kewa.thank u akke ee wagema oyge kema godak mama hadala tiyenawa. Ice cream watalappan pizza pol toffee ane mama oyata godakma thanks kiyanne mama kwadawathma keum hadala tibune ne eath me para sinhala auruddata hedi keum haduwa mata hitaganna be hodata rasta awa mata hari asa hituna. Mama thawa kema oyge vedios balala hadanwa thanks oyta akke.Budusaranai
Wooow great job.thank you for shearing💎🙏💖💖
ම්ම්ම්ම්😋... මම හැදුව.. රහයි අක්කියෝ... තෑම්ක් යූ ඔයාට 🙈❤
Short & sweet ,delicious recipe. Thanks nangiya G.b.u
Mamath heduwa. harima rasai thank you......