✔ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @MRkitchenlk
    @MRkitchenlk  2 роки тому +365

    ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
    click.daraz.lk/e/_6GXT8

  • @MRkitchenlk
    @MRkitchenlk  3 роки тому +503

    ෆ්‍රයිඩ් රයිස් රසට කන්නනම් චිකන් කරිය මේ විදිහට හදන්න ua-cam.com/video/r0zgVIkLVu0/v-deo.html

  • @rominishu5666
    @rominishu5666 3 роки тому +677

    ඔයා කියපු විදිහටම අපි මේ Rice එක අද දවල් හැදුවා පට්ටම රහක් තිබ්බේ කඩෙන් ගේන Rice වලට වඩා රහයි Thank You අපිට මේ Rice එක හදන හැටි කියාලා දුන්නට... ❤❤❤

  • @SheMemo-ks6xc
    @SheMemo-ks6xc Рік тому +80

    අනේ මං මේ රයිස් එක අද දැකල අදම හැදුවා...හිතාගන්නවත් බෑ හරිම රසයි..කඩේ රයිස් වගේමයි. Thank you akka ❤

  • @JayasingheTharushika-tk5oo
    @JayasingheTharushika-tk5oo 9 місяців тому +17

    මාත් හැදුවා අක්කියෝ හරිම රසයි. Tnx දැන් අපි කඩෙන් rice කන්නේ නෑ ❤🥰

  • @hashinidananjana9478
    @hashinidananjana9478 3 роки тому +2709

    මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද superb අක්කියෝ 😘😘😘😘😘😘😘😘😘

  • @Minimalisamishi
    @Minimalisamishi 3 роки тому +76

    Thanks අක්කේ. මම හදනවා. මගේ අතින් වෙන අඩුපාඩු අද මට තේරුණා. රසට කෑම උයන්න අනිත් අයට කියලා දෙන එක ලොකු පිනක්. මොකද ගොඩක් අය කියලා දෙන්නේ ගුරු මුෂ්ටිය තියාගෙන.

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 3 роки тому +36

    මං කවදාවත් මේ වගේ කෑම හදන වීඩියෝ බැලුවට ඒවා හදන්න හිතලාවත් නෑ...ඒත් ඔයාගෙ වීඩියෝ වල පුදුමය නම් මං ඔයා දාන රෙසිපි හදනවා දැන්.බිත්තර තම්බලා දාලා හදපු බත් එකත් හැදුවා මං.මේකත් හදනවාමයි...පොඩි දේකුත් කියන්නද ඒ ගමන්ම...
    ඔයාගෙ පැහැදිලි කරන පිළිවෙළේ සහ සරල රෙසිපිවල මෙන්ම මූණ නොදැක්කත් කටහඬේ තියෙනවා .... මේ කෑම හදන්නම කියලා බලන අයව අසරණ කරන ගතියක්.... 😋 ස්තූති අනේකවාරයක්...දිගු ගමනකට ආසිරි...ආදරෙයි.

  • @Krishnachanel-u1b
    @Krishnachanel-u1b 8 місяців тому +14

    කඩේට දැම්මොත්නම් මාරවිදිහට විකිනෙයි මාර රහයි❤😍😋🤙

  • @ireshasamarathunga9122
    @ireshasamarathunga9122 2 роки тому +56

    මම ඊයේ මේ recipe එකට fried rice එක හැදුවා. හරිම රසයි. කඩේ ඒවටත් වඩා ගොඩක්..😍❤️ thank you so much ❤️

  • @sammaniadikari7227
    @sammaniadikari7227 3 роки тому +183

    මං හරිම කැමති ඔයාගෙ ක්‍රමයට.මොකද ඔයා සුප් කැට,අජිනමොටෝ වගේ පිළිකාකාර රසකාරක එකතු කලේ නෑ.විශේෂයෙන්ම ඒකට ස්තූතියි...මාත් හදල බලන්න ඕනෙ.ඇත්තටම නිවැරදිව පැහැදිලි කලා...බොහොම ස්තූතියි ❤

    • @HashiiHaven
      @HashiiHaven 3 роки тому +6

      ඔබත් හීන හබා යාමට දිරිය ඇති කාන්තාවක්ද
      නිකරුනේ සමාජ මාද්‍ය තුල සැරිසරන කාලය අර්තවත්ව යොදවා ඔබේ හීන සැබෑ කර ගන්නා විදිහ කියා දෙන්න අපි සූදානම් ..
      අරමුණුක් ජය ගැනීමට උවමනාවක් ඇති දිරිය ලදුන් දස දෙනෙකුට මෙම මස අප හා සම්බන්ධ වීමට හැකියාව ඇත.
      ඔබත් ඊට සුදුසු යැයි හැගෙන්නේ නම් ඉක්මනින් නම ,ජාතික හැදුනුම්පත් අංකය whatsapp කරන්න 0703565047 ලදුන් දස දෙනෙකුට අවස්ථාව හිමි වේ.

    • @AHI아히
      @AHI아히 3 роки тому +3

      ඇත්තමයි .. රසකාරක පාවිච්චි නොකරපු එක නම් ගොඩාක් වටිනව ❤️

    • @foodmusicngames
      @foodmusicngames Рік тому +1

      අජිනමොටො කියන්නෙ පිලිකකරකයක් නෙමේ, බොරු පතුරන්න එපා. MSG කියන්නෙ අපි කන ස්වබවික කෑම වල තියන දෙයක්, කෑම වලට MSG දෑම්ම කියල ලෙඩ හදෙන්නෙ නෑ.

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 Рік тому

      @@foodmusicngames ehanang chicken soup cubes use karata kamak nedha?

    • @foodmusicngames
      @foodmusicngames Рік тому

      @pure soul poddak chinese restaurant syndrome eka gana online kiyawala balanna, soup kata gana nm dan na, ajinamoto(msg) kiyanne china, korea, japan wala awrudu gaanak thisse use karana deyak, mehe ayata nm ewa kala tama mukuth wela na, hotada innawa, kisima research ekakin narakai kiyala oppu wela nathi dewal walata baya wenna ona na

  • @thushanjayasuriya7004
    @thushanjayasuriya7004 3 роки тому +57

    දින කීපයකට කලකට කලින් මම මේ රෙසිපි එක බලලා ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. කඩේ හැදුවා වගේම රසට තිබුණා. බොහොම ස්තූතියි අපිට මේක කියාදුන්නට.

  • @nimesha9671
    @nimesha9671 3 роки тому +78

    දැකල මගේ බඩ පිරුණ 😃 ආයේ හදන්න දෙයක් නෑ . Video එක බලන ගමන් මේ comment එක දාන්නේ ☺️අද තමයි හරියටම F Rice එකක් හදන විදිය ඉගෙන ගත්තේ. නියමයි අක්කී 👍 කිසිදු රහසක් නැතුව කියල දුන්නට ස්තුතියි 🙏

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 2 роки тому +4

    මන් මේ දැන් හැදුවා. මෙච්චර කාලෙකට රසටම ආව fried rice එක. නියමයි මේක රසයි ගොඩක්. ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ vedios කරන්න.

  • @harshavimukthi4612
    @harshavimukthi4612 2 роки тому +28

    අද අපේ ගෙදර party එකක් තිබ්බ ඊයෙ රෑ හිතාගන්න බැරුව හිටියෙ කෑම කඩෙන් ගේනවද ගෙදර හදනවද කියල ඊට පස්සෙ තමා මන් මේ video එක දැක්කෙ පොඩ්ඩක් හදල බලන්න හිතුනා හැදුවා "මේක නම් පිස්සුවක් බන් " 😋 Thnx Akka 😘

  • @darshisuraweera971
    @darshisuraweera971 3 роки тому +191

    මාත් අද හැදුවා.. හරිම රසයි.. ගෙදර අය ගොඩක් ආසවෙන් කෑවා.. thank u so much ❤️❤️

    • @Rumika2006
      @Rumika2006 2 роки тому +2

      😂

    • @kingnisal3438
      @kingnisal3438 2 роки тому +2

      😂😂😂😂

    • @beautyofnature.360
      @beautyofnature.360 Рік тому +1

      ඇත්තටම

    • @FazlanChafraz
      @FazlanChafraz Рік тому +1

      මේකි හදන ඒවා කන්නෙපා බන් ඔවා කාලා යන්න වෙන්නෙ ලැටා එකට තමා

  • @achiniapsara2200
    @achiniapsara2200 2 роки тому +3

    මාත් අද රැට මේ රයිස් එක හැදුවා.ගොඩාක් රසායි thank you ගොඩාක් මේ වගේ කැම හදන්න කියලා දෙනවට ඔයා කියලා දුන්න වටලප්පන් එකත් මන් හැදුවා එකත් ගොඩාක් රසට ආවා

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +338

    ඊයෙ රෑ හැදුවා . හරිම රසයි. Thanks so much 😊😊

  • @imandishamila7945
    @imandishamila7945 Рік тому +15

    ඇත්තටම හරිම රසයි...මං මේ විදිහට හදල බැලුවා...මට හම්බුණ රසම fried rice recipe එක මේක...තැන්ක් යූ අක්කා ❤️

  • @nawodyavidanalage1236
    @nawodyavidanalage1236 2 роки тому +107

    අක්කිගෙ recipes හරිම පැහැදිලියි ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් Thank you akki ❤️‍🔥

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 роки тому +60

    අද රෑට මම හැදුවා.වෙනදට හදනවට වඩා තවත් රසට තිබුණා.ගොඩක් ස්තුතියි අක්කෙ..බුදු සරණයි

  • @devikaillangakoon3994
    @devikaillangakoon3994 3 роки тому +24

    මේක බලලා හදන්නම හිතුනා.ඒ හින්දා අද ඔන්න හදනවා..thanks akkiiyoo

  • @chamarisakunthala2184
    @chamarisakunthala2184 3 роки тому +64

    කියපු විදිහටම හැදුවා හරි රසයි දැන් තමයි හදලා කෑවේ 😍😋

  • @SamanKumara-zd4mm
    @SamanKumara-zd4mm 11 місяців тому +1

    අක්කි ඔයා හදන විදියට කන්න ආස හිතෙනෙවා.අනිත් එක තමයි ඔයා කියලා දෙන විදියත් මාරම clear.කටට කෙලත් උනනවා.

  • @dtennakoon3715
    @dtennakoon3715 2 роки тому +14

    අපි ගෙදර හදන්නෙ මෙහෙම තමයි. මේකෙ පොල්තෙල් වෙනුවට බටර් දාල හැදුවම ගොඩක් රසයි.

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 роки тому +14

    මේක තමා rice හදන හරිම විදිය...කඩේ විදියමයි...මරු

  • @vinudajayavi1670
    @vinudajayavi1670 2 роки тому +51

    ඇත්තටම මේක දැක්කහමයි කද්දියි කටට කෙල උනන්නේ🤤 මටම විතරද Oh my god very delicious fried rice 🤤🤤🤤❤️

  • @gayaathukorala3652
    @gayaathukorala3652 2 роки тому +4

    මන් හැමදාම මේක හදන්නෙ..thaknz akki..රෙස්ටුරන්ට් රසම ආවා

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 роки тому +6

    අපිත් අද මේක බලාගෙන හැදුවා..හරිම රසයි..ස්තුති..

  • @rangikarupasena784
    @rangikarupasena784 2 роки тому +6

    මම අක්කා ගෙ වීඩියෝ ව්තරයි බලන්නෙ තේරෙන ව්දිහට ලේසි ම ව්දිහට කියලා දෙනවා අද මම ඔයා මේක හැදුවා ගොඩක් රසට ආවා කඩේ රයිස් එක වගේ

  • @sagaraperera673
    @sagaraperera673 3 роки тому +8

    නියමයි හැමදේම ලස්සනට විස්තර කරනව..අවශ්‍ය ප්‍රමාණය ,කොච්චර වෙලාවක්ද,කීදෙනකුට ඇතිද කියන ඒවා ..ගොඩක් වැදගත් දේවල් ..

  • @ashahiranthi9250
    @ashahiranthi9250 3 роки тому +19

    අපිත් මේ වීඩියෝ එක බැලුවා.
    බලලා හැදුවා රසට තිබුනා.
    ඔයාට ස්තුතියි අපිට මේ වගේ දෙයක් කියලා දුන්නාට

  • @chandanaheenkenda9977
    @chandanaheenkenda9977 3 роки тому +61

    අක්කී කඩේ ෆයිඩ් රයිස් එකටත් වැඩි රස්ස කුයි, ලස්සන කුයි ,ආවා Thanks you very much අක්කා 🥰🥰🥰

  • @abbadh07
    @abbadh07 5 місяців тому +2

    I tried this recipe, and it turned out well. Thanks for sharing it with us!

  • @uveshorts
    @uveshorts Рік тому +5

    මේ දැන් මේක හැදුවා. මටම හිතා ගන්න බෑ. Thank u so much akka❤️❤️❤️🙏

  • @theceylonhub2139
    @theceylonhub2139 3 роки тому +197

    ගෙදර දැන් එක එක කෑම හදලා ගෙදර මිනිස්සු හොල්මන් වෙලා ඉන්නේ. 😁 නියමයි දිගටම වීඩියෝ දාන්න

  • @yamunamanel5431
    @yamunamanel5431 3 роки тому +40

    අපි දන්නවා ඔයා කොහොමත් රසට ,ලේසියට, පහසුවට, ලාබෙට,සුවදට,ගුණයට, කැම හදන්න කියලා දෙන කෙනෙක් කියලා. ඉදිරියටම යන්න සුබ පතනවා .❤️❤️❤️🌹🌹🌹

    • @isuriindiwari2322
      @isuriindiwari2322 3 роки тому

      💝💖💟🥰💗💖💖💟💟🙃🥰💖💝🙃🥰🥰🥰🙃💟💝💗💗💝💟

  • @nandhashenana901
    @nandhashenana901 3 роки тому +11

    දැක්ක හමත් කන්න හිතෙනවා අපි අද හැදුවා හරිම රහයි

  • @sunethrajayasena4504
    @sunethrajayasena4504 2 роки тому +1

    අපි අද හැදුවා.මේ විදිහටම ආවා.ගොඩක් රසයි.ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදුන් නෑ.බය නැතුව ඕනෙ කෑමක් හදන්න පුලුවන් .ගොඩක් ස්තූතියි.ඔයාටත් පවුලෙ අයටත් බුදු සරණයි 🙏❤

  • @widhangenishadhi8627
    @widhangenishadhi8627 Рік тому +1

    අක්කේ මම අද හැදුවා.මාර රසට ආවා.ගෙදර අය රසයි කිවුවා.tnx ඔයාට අක්කේ.❤❤❤❤

  • @nilanthikahalpitiya5434
    @nilanthikahalpitiya5434 3 роки тому +10

    ඇත්තටම ගොඩක් පිං ⁣⁣මෙහෙම විඩියෝ බලලා ගෙදර අයට රසට කන්න දෙන්න පුළුවන් 😘😘😘😘🌹

  • @srimathidissanayaka1052
    @srimathidissanayaka1052 8 місяців тому +6

    පලවෙනි පාරට ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවේ ඔයාගේ වීඩියෝ එක බලලා ඇත්තටම ගොඩක් රසයි 🥰🥰 ස්තුතියි 🥰

  • @hasindunimsaraperera5131
    @hasindunimsaraperera5131 2 роки тому +8

    අද අපි මේ රයිස් එක හැදුවේ 5 වෙනි වතාවට හරිම රසයි

  • @nethu1692
    @nethu1692 Рік тому +2

    අක්කි මාත් අද හැදුව ...ඇත්තටම හරිම රසට ආවා....Thanks අක්කි මේ දේවල් කියලා දෙනවට....God bless you ❤❤💖

  • @nilanthachaminda4601
    @nilanthachaminda4601 Рік тому

    මම අද දවල්ට හැදුවා .හරිම රසට ආව.කඩේ ඒවට වඩා රසයිලු.පොඩි දෙන්නා ආසාවෙන් කෑවා.thank you නංගියො .

  • @dds8471
    @dds8471 3 роки тому +171

    හදලා බලන්නම්😊පස්සේ. දැන් කඩ වහලනේ.70වෙනි like eka magen

  • @readytoknow
    @readytoknow 2 роки тому +3

    thanks for sharing ලබන්නාවූ නව වසර සතුට පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා

  • @senanigunasekara1369
    @senanigunasekara1369 3 роки тому +23

    අම්මෝ බඩගිනි .....Thank uuuuuu

  • @suriyaprasad2686
    @suriyaprasad2686 Рік тому

    මාත් මේ විදියටම හැදුවා හරිම රසයි.ගෙදර අය දෙවනි පාරාත් හදලා ඉල්ලනවා.අද ආයේත් හැදුවා

  • @suranibandara3869
    @suranibandara3869 Рік тому +1

    Math heduwa. Aththatama Hari rasai. Thank you akki.

  • @makavinda4553
    @makavinda4553 3 роки тому +10

    ✔ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්|restaurant style fried rice|💓M.R KITCHEN💓

  • @Tharuu--page
    @Tharuu--page 3 роки тому +7

    මේ වගේ videos කරලා අපිට එවනවාට m.r. kitchen එකට ගොඩාක් ස්තූතියි

  • @shani7206
    @shani7206 3 роки тому +4

    හැදුවා...... නියම රසට තිබ්බා..... හැමෝර රසට බඩ පිරෙන්නම කෑවා..... Thank you MR.KITCHEN

  • @NayanadharshaniDharmasena
    @NayanadharshaniDharmasena 8 місяців тому +2

    හරිම රසට ආවා ඇත්තටම ... ❤බොහොම ස්තූතියි🥰

  • @anurakumara1018
    @anurakumara1018 Рік тому +2

    මම හැදුවා පට්ට රසයි .
    ඔය වගේ කෑම තව දෙන්නකෝ. 😘😙😘😙😘😙😘😙😘😚😘😙

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 3 роки тому +4

    නංගි...ඔයාට cookery ගැන හොඳ දැනුමක් තියෙන බව තේරුම් ගත්තෙ ලීක්ස් අන්තිමට එකතු කල එකෙන්...! Excellent presentation ..! Thanks & All the best ..!

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 3 роки тому +14

    හරිම රසයි. ඉක්මනටම හදාගන්නත් පුලුවන්. කඩේන් ගේනවටත් වඩා ගොඩාක් රසට ගුනට අපි අද මේ රයිස් එක හදලා කෑවා. ඔයාට ගොඩක් පින්

  • @chathurilakshika4059
    @chathurilakshika4059 3 роки тому +8

    ඔයානම් මාරයි මිස්.
    කියලා වැඩක් නෑ.සුපිරි..😍

  • @denishayattovita3574
    @denishayattovita3574 2 роки тому +1

    Apith ada raata haduwa.Harima rasai.kaden ganna eakata wada rasata aawa.Thank you dear...

  • @Daniduathanayaka201
    @Daniduathanayaka201 2 місяці тому +1

    Mamath haduva rasayi akki .tanks

  • @ssgamingsl7323
    @ssgamingsl7323 2 роки тому +8

    මාත් හදල බැලුව😳❣️. අම්මෝහ් කඩේ ඒවටත් වඩා රසයි අක්කියෝ😍❣️

  • @ස්පන්දන
    @ස්පන්දන 2 роки тому +8

    මේක බලල තමයි හරියටම රයිස් එකක් හදාගත්තෙ.thank u 🤩🤩

  • @lankasri5995
    @lankasri5995 2 роки тому +72

    දැං අම්මට කියන්නෙ නෑ රයිස් හදල දෙන්න කියල තනියම හදා ගන්නව 🤭👏👏👏👏👏👏👏👏👍

    • @ushanimallikaarachchi3346
      @ushanimallikaarachchi3346 2 роки тому +1

      Mat ada onna dan thama rise aka haduwa.oya ge resipi hadanma harima lassi akka atopa satopa nane

    • @pavithraqueen9622
      @pavithraqueen9622 2 роки тому

      E උරුද්දුදෙහා,ච්ඩ්

    • @Rakus.Gaming-SL
      @Rakus.Gaming-SL Рік тому +1

      හා හදගැනීම්

  • @santhanimal4378
    @santhanimal4378 2 роки тому +2

    Api ada oya kiyapu widiyatm rice eka heduwa. Pattama rasak thibune.. thank you very much... all the best ❤❤❤❤👍

  • @shafeeha2528
    @shafeeha2528 2 роки тому +1

    මට කවදාවත් fried rice හරියට ආවේ නෑ.. මං ගොඩක් වීඩියෝ බලලා හදලා තියෙනවා හැබැයි ඇවිත් නෑ.. 🥺🥺අනේ ඔයා කියපු විදිහටම හැදුවා හරි ම රසට ආවා ගෙදර අය කිව්වා ගොඩක් රසයි කියලා 🥺🥺🥺අනේ තැන්කිවූ soo much.. මටත් ගොඩක් සතුටුයි.. God bless u😘😘😘😘😘

  • @user-li6je1cr2s
    @user-li6je1cr2s 3 роки тому +212

    හදන්න ඕනි නැ .බලලම බඩ පිරැනා...♥️♥️

  • @nalakanishantha7346
    @nalakanishantha7346 2 роки тому +10

    ගොඩක් රසයි තමා. කඩේ rice වගේම තමා 😊❤

  • @harshi3725
    @harshi3725 3 роки тому +20

    මමත් හැදුව මේක බලාගෙන ගොඩක් රසට ආවා ❤️😋 thank you so much ❤️❤️👍

  • @sathyankabamunuwatta461
    @sathyankabamunuwatta461 5 місяців тому

    මේ තියන විදිහටම හැදුවා. හරිම රසයි❤❤ Thank you so much

  • @NethmiTharushika-ys1cq
    @NethmiTharushika-ys1cq Місяць тому

    Akki, oya kiwwa vidiyatama haduwa ඇත්තටම කඩෙන් ගෙනාවා වගේ මරු, thanks akki❤

  • @kavinday_.
    @kavinday_. 3 роки тому +6

    අද හැදුවා ඇත්තටම අක්කියෝ ගොඩක් රසයි සොයා සෝස් විතරයි තිබුනේ නැත්තේ මාරම රසයි තෑන්ක්ස් අක්කො 😍😍😍

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +10

    ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏🙏💕💕💕🌹🌹🌹❤️❤️❤️❤️🌸🌸🌸🌸

  • @chamindujanith6870
    @chamindujanith6870 3 роки тому +5

    මාත් හැදුවේ අක්කේ මේක බලලා රයිස් එක😎 මාර රසයි..😋😋

  • @GalaxyA11-h7f
    @GalaxyA11-h7f 3 місяці тому +1

    අපිත් හැදුවා අක්කි.......මාරම රසයි ......කඩේ රයිස් එක වගේමයි .....🎉

  • @yamithkalpa2348
    @yamithkalpa2348 2 роки тому +2

    ඔයා කියපු විදියටම හැදුව ඇත්තටම මාරම රහට අවා කඩෙන් ගෙනාව වගේ

  • @chamindakumara2540
    @chamindakumara2540 2 роки тому +17

    කටට කෙලත් වුනනවා මාර රසයි 😀😀😀

  • @thanujaimali3245
    @thanujaimali3245 Рік тому +5

    ඔයා කියල දෙන විදිය ගොඩක් පැහැදිලි යි.මන් රට ඉන්නෙ.මේ වීඩියෝ එක බලන් රයිස් හදල දුන්නා .මම ඉන්න ගෙදර අය කාල රසයි කිව්වා

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 роки тому +12

    Quick & Easy akki .. අනිවාර්යෙන් ඉක්මනටම හදනව Thanks

  • @RekshikaDamayanthi
    @RekshikaDamayanthi Рік тому

    රයිස් එක හරිම රසට ආවා .ඔයා කියල දෙන විදිහත් හරිම පැහැදිලී .thank you ❤.ඔයාට බුදු සරනයි 🙏

  • @ajithananda
    @ajithananda Рік тому +1

    අද දවල් මේ ෆයිඩ් රයිස් එක හැදුවා. ❤ ️මාරම රසයි අක්කි.❤ මේ වගේ රෙසපි අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් thanks අක්කි .❤

  • @thilakshanajayasinghe5265
    @thilakshanajayasinghe5265 3 роки тому +9

    අපිත් හැදුවා හරිම රසයි. 👌👌👌👌👌 Thank you. මේවිදිහේ තව වීඩියෝ ගොඩක් දාන්න.🤩🤩🤩🤩

  • @isururandika3902
    @isururandika3902 3 роки тому +11

    අද රෑට හදනවා ස්තූති ඔයාගේ කැම හරිම රසයි....ලස්සනට කියලා දෙන්ව් තෙරෙන් විදියට

  • @shiromanithamel
    @shiromanithamel 3 роки тому +40

    හොද රසයි වගේ. කෙලත් ඉනුවා.. 👍

  • @LearnwithKrys-fz2to
    @LearnwithKrys-fz2to Місяць тому

    I made it today....Actually that was amazing 😍 Thank you so much for your wonderful recipe 🥺💓

  • @dilkijayesha5081
    @dilkijayesha5081 2 роки тому +1

    මේ රයිස් එක අද මම හැදුවා අනෙ හරිම රසයි 🤗💖ගෙදර අයත් රසයි කිය කිය කෑවා😁thanks oyata♥

  • @tharukapromod3702
    @tharukapromod3702 3 роки тому +42

    Wooooow....❤මං මේක හැදුවා මාරම රසයි....තැන්ක්‍ යූ වෙරිමච්........

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 роки тому +17

    කෙල ඉනුවා ඒකටනම් 🤤🤤🤤

  • @s.nihalfernando637
    @s.nihalfernando637 3 роки тому +9

    සැබෑම ආහාර වේලක් ඔයාට ගොඩක් පිං....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 Місяць тому

    අක්කි ඔයාගෙ රෙසිපි හරිම ලේසියි..කෑමක් හදන්න හිතුනගමන්ම චැනල්එක බලල හදන්නෙ❤😋🙏🔥තෙරැවන් සරනයි🌹🌹🌹🌹

  • @niroshawijerathna7239
    @niroshawijerathna7239 8 місяців тому

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අක්කේ.උයන්න දන්නෙම නැති කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් විදිහට.❤️❤️❤️

  • @rathnalalsamantha9143
    @rathnalalsamantha9143 3 роки тому +7

    හරිම රසයි අක්කෙ tanks අක්කි😍

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +9

    මාත් හදල බලන්නම් දැන් ගෙදරට වෙලානේ ඉන්නේ හරිම රස පාටයි. ..ඔයාට ගොඩක් Thank.You...

  • @swa5531
    @swa5531 3 роки тому +20

    හදලා බලන්නම් හොඳේ ඉස්තුයි නංගෝ 🙏🌹🌹💐💐💐❤️❤️

  • @divya5789
    @divya5789 2 роки тому

    Oyage recipes godak hodata therenawa.mn laga laga godak kaama.warga haduwa wenas..thank u

  • @GbChandrasekara-fe2yc
    @GbChandrasekara-fe2yc Рік тому

    Godak rasa patayi apith hadanna yanne aththatama akke pahadiliva kiyala denava thank you

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 Рік тому +11

    ඊයේ බලලා ඊයෙම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි මෙහෙම කියලා දෙනවට ♥️😘

  • @Shyd-v8x
    @Shyd-v8x 3 роки тому +7

    අක්කී අද මේක හැදුවා...
    හරිම රසයි...
    thank you recipe එකට...🍁

  • @minolimadhusankaathapattu4483
    @minolimadhusankaathapattu4483 3 роки тому +7

    අපිත් අද හැදුවා.. ගොඩක් රසයි අක්කී.. ❤️❤️

  • @vindyasandeepani9254
    @vindyasandeepani9254 Рік тому +1

    කෙටියෙන් කියලා දෙනවා පැහැදිලියි thanks ❤🎉

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 2 місяці тому

    අපිත් හැදුවා .හරිම රසට තියෙනවා .thank you.