දෙක තුනක් උයන්න බැරි වෙලාවට හදාගන්න පුලුවන් රසවත් බතක්. චිකන් රයිස්.One Pot Chicken Rice.

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 385

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 Рік тому +20

    මං butter cake හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් . ඒක එක පාරින්ම හරියටම හරි ගියපු හින්දා හැම කෑමක්ම මං හැදුවේ නැතත් හරි ගෞරවයකින් බලනවා .

  • @ChathuranganiLakmali
    @ChathuranganiLakmali 9 місяців тому +2

    මාත් මේ අල චිකන් බත් එක කීපසැරයක්ම හැදුවා. හරිම රසයි. ❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 5 місяців тому +5

    අනෙ හරිම රසයි මං හැද්‍රවා🥰ඔයාගෙ recipe වලට හැමොම කැමතියි thank you so much 🙏

  • @geethponseka1329
    @geethponseka1329 Рік тому +6

    අනේ ඒ බත් එක නම් හරි tasty වගේ. ඉක්මනින්ම හදල බලන්න ඕනෙ. Thanks dear.

  • @maheshawijerathna740
    @maheshawijerathna740 11 місяців тому +2

    මාරම රසයි chef.මේ බත්1 තුන්පරක්ම හැදුවා.👌මස් air frier1බැදලා ගත්තෙ

  • @Wowgreen5756
    @Wowgreen5756 Рік тому +6

    මාත් හැදුවා.හරිම රසයි.අද දෙවෙනි පාරටත් හදනවා.ස්තූතියි ඔබට

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 Рік тому +2

    ඔයාගේ බිරියානි රෙසිපිය හැදුවා ..නියම රසයි ..මේහෙම හදනවා ඒත් පොල්කිරි දාලා හදලා නැහැ ..මෙහෙම හදලා නැ..මෙහෙම හදලා බලන්න ඕනෙ ස්තුතිය ඔයාට තෙරැවන් සරණයි ...❤❤

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj Рік тому +2

    අද තමයි හදන්න වෙලාව ලැබුනේ. ඇත්තටම හරිම රසයි ❤️♥️

  • @dinuchamali1673
    @dinuchamali1673 Рік тому +17

    ඔයා කියපු විදිහටම මං හැදුවා මාරම රසයි ❤️❤️ සරලව කියලා දෙනවා ස්තුතියි ඔයාට ❤️

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому

    මම හැදුවාහරිම රසයි.Thank you dear.❤❤❤❤❤❤

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 Рік тому +5

    දැක්කත් ආස හිතෙනවා

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 Місяць тому +1

    බෙහෙවින්ම ස්තුතියි .
    හරිම රස පාටයි ..❤❤

  • @NidukiNeranjani
    @NidukiNeranjani 6 місяців тому +1

    මේකනම් හදන්නම ඕන ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..❤❤

  • @chathuchathu1657
    @chathuchathu1657 8 місяців тому

    මම මේ බත් එක හැදුවා හරිම රසයි ගොඩක් ඉස්තුතියි ඔයාට

  • @chulanirajika1862
    @chulanirajika1862 Рік тому +1

    මමත් හැදුවා..හරිම රසට ආවා...thank you for the recipe

  • @RamYa-u1e
    @RamYa-u1e 26 днів тому

    Harima rasa patai kanna hithuna❤❤❤❤ good luck ❤️❤️❤️

  • @sumalichampika9522
    @sumalichampika9522 6 місяців тому +1

    Math haduva harima rasai. Mage putha harima asai ae bath ekata. Thank you so much 😍

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Рік тому +2

    ඔන්න මම අද lunch වලට මේ recipe එක හැදුවා .ගෙදර හැමෝම සතුටෙන් රසයි කියල කෑවා.මම fish දාලා හැදුවේ.ඇත්තටම මාරම රසයි .හදල බලන්නම ඕනෙ කියල මට හිතුනෙ .ස්තූතියි chef ❤

  • @DanuwaDanuwa-i6r
    @DanuwaDanuwa-i6r Рік тому +1

    Rasa ethi.saralawa kiyala denawa math hadanawa thanks kiyala dunnata😊😊😊

  • @lilaniekanayake5299
    @lilaniekanayake5299 Рік тому +1

    මිස් හැමදාම රසවත් හොද කෑම වර්ග හදලා පෙන්නනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි මම හුගක් දේවල් ඉගෙනගත්තෙ ඔබතුමියගේන් ❤❤❤

  • @somachandradissanayake1950
    @somachandradissanayake1950 13 днів тому

    I cooked very nice thanks for your

  • @geethaherath616
    @geethaherath616 Рік тому +1

    Niyamai

  • @lifewithlatha710
    @lifewithlatha710 Рік тому +1

    ෂා ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ලස්සනයි හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි

  • @nirosharohini9387
    @nirosharohini9387 5 місяців тому

    මාත් වෙනසකට බත් එක්ක මස් දාල හදන කෑමක් හොයද්දි හම්බුනේ..ඕන් හදන්න යන්නේ..❤..ස්තුතියි ඔයාට 🎉❤

  • @AroshDulshan
    @AroshDulshan 2 місяці тому

    අදත් බැලුව හරිම රසයි ලස්සනයි ❤ ජෙසු පිහිටයි 🎉

  • @sandasadali9214
    @sandasadali9214 4 місяці тому +1

    මාත් හැදුව රසයි

  • @bandosbro1753
    @bandosbro1753 Рік тому +9

    කියන්න වදන් නෑ සුපිරිම සුපිරි හොදේ ,,මාත් එක්ක වැඩ කරන උන් 4දෙනාටයි අරාබි ලොක්කටයි කන්න ඉවුවෙ මං හොදේ ආයෙ ඉතිම් පැසසුම් කෝටියයි මාත් කෑව බුරිය උල්වෙන්න ,උයන ගමනුත් කාල උයලත් කාල ආයෙ බඩගිනි වෙනකල් මේ ඉන්නෙ අප්පා අඩියෙ අල්ලාපු ඩිංග කන්ඩ

  • @UdeshikaBalasooriya-r5p
    @UdeshikaBalasooriya-r5p 4 місяці тому

    හරිම රසයි. අද හැදුවා. හැමෝම රසයි කියලා කිව්වා

  • @kamalpriyangakamalpriyanga3044
    @kamalpriyangakamalpriyanga3044 2 місяці тому

    හොඳින් පැහැදිලි කරනවා ❤

  • @stellamiss2618
    @stellamiss2618 Рік тому

    Harima rasa kema ekak ...man hadala tiyanawa namuth polkiri dala hadala ne oyawage hadala balmu ne rasai oka godak...b s oyata puthe...

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому +1

    Wow super sonic all in one yummy😋 recipe 🙏 Thank U so much for Ur fantastic👌 video 👍👌🤩🤗

  • @chamilas.kumari2212
    @chamilas.kumari2212 Рік тому

    Eththatama rasai oya kiyana vidiyata mama me ayata kama hadala denne

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +3

    අනිවාර්යයෙන් ම හදනවා.ස්තුති ඔබතුමියට

  • @kumudunavidu5467
    @kumudunavidu5467 Рік тому

    math haduwa,mn alath bedala damme rahima rasai,tnz u

  • @ImaliSamarasekera
    @ImaliSamarasekera 6 місяців тому

    Your recepies are really good I have tried a few very easy and clearly instructed thank you very much

  • @samamalkanthi1106
    @samamalkanthi1106 10 місяців тому

    Rasama rasai man heduwa ❤😊
    Thanks ❤❤❤❤😊😊❤❤

  • @BfdzR7t
    @BfdzR7t 10 місяців тому +1

    Thanks for the recipe. It came really well and tastes delicious. Used Pakistani/ Indian curry powder. Will add mutton next time with the chicken to give more mix.
    Thanks again for this dish. Easy to prepare. Coconut Milk made a big difference.

  • @umayaumaya2237
    @umayaumaya2237 10 місяців тому +1

    Math heta hadanawa..niyemai.❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 місяців тому

    Wow so yummy quick & easy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗

  • @shyamamohamed1514
    @shyamamohamed1514 3 місяці тому

    Delicious

  • @jenniepe4084
    @jenniepe4084 Рік тому +2

    Hmmm... Yammy. Taste...mam thanks for recipe....,

  • @tharangalakmal2038
    @tharangalakmal2038 4 місяці тому

    රසයි අක්කි 😊😊😊

  • @MalikaMalika-e3v
    @MalikaMalika-e3v 6 місяців тому

    Hadala kana gaman inne. Harima rasai. Gedara ayath niyamai kiwwa.thank you ❤

  • @medagedarachamindasugathad9728
    @medagedarachamindasugathad9728 6 місяців тому

    Mama keepa serayakma heduwa ,aka atharamma rasai .thank you very much chef ❤❤❤❤👍👍👍👍👍👍

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +3

    අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය අලුත් අලුත් කෑම ජාති හදන්න නිතරම කියල දෙනවට මෆින් එක හදල මේක හදනව ආදරෙයි නංගෝ ❤️❤️❤️😍😍😍👍👍

  • @monicarodrigo4083
    @monicarodrigo4083 11 місяців тому

    Thanks daughter God bless you

  • @janithkumara1557
    @janithkumara1557 5 місяців тому

    නියමයි ❤

  • @dayanidipani447
    @dayanidipani447 Рік тому +1

    Godak sthuthi oyata hamadama hodama video genawata katahadath lassanai

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Рік тому +1

    රස ඇති, මම හදන්නම්, ස්තූතියි.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 місяців тому +1

    ❤රසට ඇති ස්තුතියි මිස් බුදුසරනයි...

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому +1

    Good luck

  • @NethmiNadeeshani-g7i
    @NethmiNadeeshani-g7i 3 місяці тому

    Oya samitada.kamaeka supiri❤😊

  • @samithalakshan5168
    @samithalakshan5168 4 місяці тому

    Super

  • @SparkleNarrator
    @SparkleNarrator 7 місяців тому

    This is the 2nd time that I am going to cook this as my little one loves this rice. Thanks a lot!

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Рік тому +1

    ඒක හරිම රසයි

  • @SamanSiri-e1w
    @SamanSiri-e1w 5 місяців тому

    I have tried some of your recipes they are very delicious easy to follow I am going to try this and let you know ❤

  • @Skzworld646
    @Skzworld646 7 місяців тому

    මම පිටරටදි කාලා තියෙනවා ඕක🎉🎉🎉

  • @andyandy7194
    @andyandy7194 Рік тому +6

    රසට ඇති හදන්න ඕන ❤❤❤❤

  • @RangaMadu-t9z
    @RangaMadu-t9z 8 місяців тому

    Harima lassana paatai. Math hadanawa. Thank you.

  • @VijithaDias-u2b
    @VijithaDias-u2b 11 місяців тому

    Rasata athi na thanks

  • @LalitHewage-cv1iv
    @LalitHewage-cv1iv Рік тому

    Apith heduva harima rasai

  • @boomikaoshen6150
    @boomikaoshen6150 10 місяців тому +1

    Sthuthi budu saranai

  • @ranugaranuga4474
    @ranugaranuga4474 Рік тому +1

    Mama haduwa.mara rasai.thanx

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +2

    Rasawath rice ekak.thankyou.❤️❤️❤️❤️😋

  • @kanchinilu4131
    @kanchinilu4131 Рік тому +5

    ඔයාගේ රෙසපි කවදත් සුපිරි.. හදලා කන්නම ඕනි ❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Рік тому +2

    ❤❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුම්යට , හොද රෙසපියක්

  • @pushpakumara284
    @pushpakumara284 Рік тому

    හ්ම් මරු මාත් හැදුවා රසයි

  • @mallikaperera2338
    @mallikaperera2338 Рік тому +1

    Mama adama hadanawa thank you duwa

  • @darshini5754
    @darshini5754 Рік тому +28

    චිකන් වගේ අල ටිකත් බැදලා දැම්මනම් තවත් රසට තියෙයි.

  • @ThakshilaSewwandi-c8m
    @ThakshilaSewwandi-c8m 2 місяці тому

    Harima pehedhili bs oyata

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Рік тому +1

    Easy recipe looks yummy thanks dear I enjoy your recipe s . with love

  • @nandithapriyani3421
    @nandithapriyani3421 Рік тому +8

    හරිම ලස්සනයි .ඉතා හොඳින් පැහැදිලි කරනවා.ස්තුතියි .❤️❤️❤️

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Рік тому

    Oyage hama recipe ekakma harima rasai. Thanks a lot.

  • @samithalakshan5168
    @samithalakshan5168 5 місяців тому

    Niyameta awa.

  • @lakeeshafernando432
    @lakeeshafernando432 Рік тому

    Hamadaamath wage adath rasa recipe ekak👍👍👍👍🌹🌹🌹🌹 thankyou chef 🍽🍽🍽😍😍😍

  • @anushikanilrukshi8203
    @anushikanilrukshi8203 Рік тому +1

    Chef oya kiyala dena hema recipe ekakma super...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      මම මගේ අයට උයන්නෙ මට පුලුවන් රසම විදිහටනෙ..ඉතින් වෙනසක් නැතිව ඒකම තමයි ඔයාලටත් කියල දෙන්නෙ..ඒකයි ඒ රස..❤️

  • @nethminimasha1341
    @nethminimasha1341 Рік тому

    Shani miss, mamat asai aunty wge chef kenek wenna.chef kenek wenne komd kiyla kiyanawd loku udawwak . I'm 20 yrs. Love ur recipes by the way❤

  • @SuraniRaveeshaJayasinghe
    @SuraniRaveeshaJayasinghe 7 місяців тому

    Mn haduva meka patta me dan hadala kava vitharai

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 Рік тому +4

    බොහෝම ස්තුතියි

  • @kumarimayadunne478
    @kumarimayadunne478 Рік тому +8

    අදම හදනවා ❤ අළුත් අදහස් දෙන ඔබට ස්තුතියි

  • @SureshKithmini-p6e
    @SureshKithmini-p6e Рік тому

    Yummy yummy 👌😛😛😛😛😛

  • @sunethracroos8924
    @sunethracroos8924 Рік тому

    Thank you ,lovely and easy meal. I will try, for Christmas please make good easy rice and some short eats not sweet. B'coz people don't like sweets today thanks .

  • @damienemy7244
    @damienemy7244 Рік тому +2

    Thank you mis oyage recipi s harima lesi a wagema rasai ❤❤❤

  • @imashahansini6369
    @imashahansini6369 Рік тому +1

    Man meka haduwa.. harima rasai.. oyata godak thanks...❤

  • @suprice-cr1hh
    @suprice-cr1hh Рік тому +1

    Saambaru ekak hadana heti kiyannako simple widihata

  • @kasundarshana2631
    @kasundarshana2631 Рік тому

    හෝද පැහදලි කිරිමක් Thanks

  • @AsankaRajamanthri-sw3bx
    @AsankaRajamanthri-sw3bx 4 місяці тому

    මමත් හදන විදිය තමා ⁣මෙි නිකමි කැහැකි

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 Рік тому +5

    ඔයාගෙ බුරියානි එක හැදුවා .ඇත්තටම හරිම රසයි.thank you .

  • @tiroshichathuranga6540
    @tiroshichathuranga6540 Рік тому +1

    Dr mamath mekath heduwa supiriyak ,hasbanuth asawen kawa,mn me vidiyo aka thama issalama belewe oyage channel aka,mn dekapu palaweni vidiyo akama recipe akama super👍👍👍❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +1

      හරිම සතුටුයි..අනිත් ඒවත් නිවාඩුව හදල බලන්නකො..❤️

  • @Manel12345
    @Manel12345 Рік тому +1

    Niyamayi ....👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @nalinprematathna1966
    @nalinprematathna1966 Рік тому

    Wow very beautiful

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому

    Thanks chef chanie

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 Рік тому +1

    Harima rasai thank you

  • @sasithsenarathne9510
    @sasithsenarathne9510 Рік тому

    Harima rasai

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Рік тому +1

    Wow .....

  • @sandalifernando2383
    @sandalifernando2383 Рік тому +1

    Man meka haduwa. Rasata awa. Thank you ❤

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому

    ❤❤❤❤❤❤ yummy

  • @damithalakmini4535
    @damithalakmini4535 Рік тому +1

    Harima lassanai,rasa patai.asanipen inne mn me welawe eth kanna asa hithuna akke ❤️❤️😘😘

  • @dhammikaperera5598
    @dhammikaperera5598 Рік тому

    THANK. YOU. VERY. MUCH. GOOD. RECEIPT. THERUWAN. SARANAI. 👍👍❤️❤️❤️💐💐

  • @sisindrabogahawatta281
    @sisindrabogahawatta281 Рік тому

    Aunty mn aluthin uyana knk mata kiko pol kiri kochchrakda ganna oni